ඉරානය කියන්නේ සෙල්ලම් රටක් නෙවෙයි, මෙන්න ඉරානය ගැන පුදුම හිතෙන දේවල් 10ක් | History of Iran

  Рет қаралды 192,297

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 536
@sujithpriyantha1793
@sujithpriyantha1793 11 ай бұрын
ඉරානයට මම වරක් ගියා,, ටෙහෙරානයේ දවස් 6 ක් හිටියා.. කෙල්ලො කොල්ලො පුදුම ලස්සනක්.. එතරම්ම ලස්සනයි .. ඒ වගේම මිනිස්සු හරිම නිහතමානියි. අපි විදේශිකයො නිසා ඔවුන් අපිට හරිම ගෞරවයෙන් සැලකුවා.. මිනිස්සු හරිම පිරිසිදුවයි පිළිවෙළ යි.. කෑම හරිම රසවත්. ගැහැනු ප්‍රසිද්ධියේ සිගරට් පවා බොනවා.. ඔවුන් බටහිර style එකට ගොඩාක් කැමතියි.. නමුත් රටේ බටහිර විරෝධි පාලනය ඔවුන්ට හිසරදයක්.. හරිම සුන්දර නගරයක් ටෙහෙරානය.. බටහිරත් සමග ඇති ආරාවුල් නිසා ඔවුන්ට ලෝකයාත් සමග දැවන්තයෙක් විදියට ඉන්න බාදාවක් වෙලා... ඔවුන් ත්‍රස්තවාදීන් ට උදව් කිරීම මට මෑතකදී ඔවුන්ව යම් පිළිකුලක් ඇති කලා..එය ගැඹුරින් හැදෑරිය යුතුයි.. කෙසේ නමුත් වරක් ආපසු යන්න ආසම රටක්..
@Ukraine_827
@Ukraine_827 11 ай бұрын
😂😂ගල්ගහල,බෙල්ල කපල මරන්නෙ මිනිස්සුන්ව😂😂
@Ukraine_827
@Ukraine_827 11 ай бұрын
උබ උන්ගෙ ආගමට මොකක් හරි කිව්වනම් උබව එල්ල්නවා උං😂
@sujithpriyantha1793
@sujithpriyantha1793 11 ай бұрын
@@Ukraine_827 නීති තදයි..නමුත් හැම නීතිවිරෝධී ක්‍රියාවක්ම තියෙනවා ...මම කිව්වෙ රජයට වඩා මිනිස්සු නිහතමානී යි... ඒකට උදා ඕන තරම්... දැඩිමතධාරි පාලනය ඉරානුවන්ටත් හිසරදයක්.. හරියට අපේ රටේ පාලනය අපිට කරදරයක් සේම....
@sujithpriyantha1793
@sujithpriyantha1793 11 ай бұрын
@@Ukraine_827 මම හිටියෙ Sweden embassy එකේ.. වෙන රටකට ගියාම අදාල රටේ නීතියට අණුකූල විය යුතුයි...thats it...
@ThushinDusa
@ThushinDusa 11 ай бұрын
​@@Ukraine_827ඒ මචන් ගොබ්බ ආගමික අන්තවාදය .පාලකයන්ගේ ගොබ්බ මිත්‍යා මත නිසා රටේ මිනිස්සු අපහසුතාවෙන් ඉන්නේ. මේ වගේමයි රුසියාව . පුටින් නිසා මිනිස්සු ගොඩක් අපහසුතාවෙන් ඉන්නෙ😢
@chinthakarajapaksha
@chinthakarajapaksha 11 ай бұрын
ඉරානය ගැන වටින වීඩියෝවක් මැදපෙරදිග බලවත් රාජ්‍යයක් . යන්න අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම යන්න ආස රටක් ඒ රටවල සංස්කෘතිය පරිසරය ගැන බලන්න ආසයි .
@sanjayaperera4040
@sanjayaperera4040 11 ай бұрын
මමත් එක්ක ලංකාවෙ ඉරාන තානාපතිගෙ දුවල දෙන්න ඉගෙන ගත්තා. මාරම දක්ශයි. මුලු ඇගම වැහෙන්න ලස්සන ඇදුමක් අදින්නේ. ලංකාවෙ මුස්ලිම් අය අදින ඇදුමට වඩා මොඩ් ලස්සනයි. හමේ පාට යුරෝපයේ අයගෙ වගේ රෝස පාටක් නෙමේ, ඒත් ලා කහ පාටක්.. ගොඩක් ලස්සනයි , කාර් එක එලවන් තනියම එන්නෙ...
@sujithpriyantha1793
@sujithpriyantha1793 11 ай бұрын
Yes.. ඒ කෙල්ලො ඩෙනිම් අදින්නෙ ඉරානයෙදිත්...
@ප්රබූ
@ප්රබූ 11 ай бұрын
@@shuttlespace04 ඊස්‍රායලෙ වගෙ ආදාර හිඟා කන රටවල්ද අර මිනී මරන්නෙ
@AmarasinghaYasiru
@AmarasinghaYasiru 11 ай бұрын
රීශයාල් ගෑනුංව තමා බං හමාස් කාරයො දූශනේ කරේ මහ ලොකු 😂​@@IDF662
@PredeepKumara-ul6ln
@PredeepKumara-ul6ln 11 ай бұрын
​@@shuttlespace04උඹ මානසික ලෙඩෙක්ද?
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 9 ай бұрын
ඉරානය හොටු සූරණ ඒවලින් වැඩක් නෑ ඉතින් අරින්නකෝ මෙහෙණුත් ත්‍රිවිධ හමුදාව ඉරානෙට සහයෝගෙට හොඳ මිනිස්සුන්ට උදව් කරන්නේ එහෙමනේ
@sampathkumaarasampathkumaa8709
@sampathkumaarasampathkumaa8709 11 ай бұрын
ඉරානය මුස්ලිම් රටක් උනත් අපිට උමාඔය වැනි බහුකාර්ය යෝජනා ක්‍රමය වගේ වැදගත් දේවල් වලට සහයෝගය දක්වලා තියෙයි ❤ ඒ දේවල් වලට ගරු කරනවා ❤
@ARJ72090
@ARJ72090 11 ай бұрын
ඔවි රටෙි සල්ලි මයිනත් එක්ක එකතු වෙලා කාපු රටක්
@MohammedBarik-z7n
@MohammedBarik-z7n 11 ай бұрын
Eka weradi malli iranaya dunna salli tika maina kewa kiyanna
@prabathkumara5873
@prabathkumara5873 9 ай бұрын
කන්න දෙනවන් උබලා වගේ උන් පුක උනත් දෙයි
@SimisaraHidushan-i5s
@SimisaraHidushan-i5s 6 ай бұрын
හාවා
@rushand8003
@rushand8003 Ай бұрын
@@ARJ72090 pakak kawa 🤣🤣iran higana lankawe salli kawe na pinnyo unge salli lankawata dunna misak🤣
@ThulshanSubasinghe
@ThulshanSubasinghe 11 ай бұрын
ඉතා මත් වැදගත් වීඩියෝ එකක් තවත් මේවාගේ වීඩියෝ දිගට ම ඕනි❤
@HappyGecko-jb6le
@HappyGecko-jb6le 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SimisaraHidushan-i5s
@SimisaraHidushan-i5s 6 ай бұрын
හහහහහහ
@MadunikaMadu-wy6cu
@MadunikaMadu-wy6cu 11 ай бұрын
ඉරානය මුසලිo වෙන්න කලින් ඉතා දියුනු වැඩ කරපු ශ්‍රේෂ්ඨ සoයකෘතියක් තිබුන රටක්,දැන්නම් ඉන්නේ ආගමික උමතුවෙන් පෙලෙන රජයකට යට උන පුරුෂවාදී ගෝත්‍රික පිරිසක්,ඉරාන කාන්තාව ගැන දැන් යම් වෙනසක් කරන්නේ ජාත්‍යන්තර බලපෑම මාධ්‍ය බලපෑම නිසා මිසක් වෙන දෙයක් නෙවෙයි
@ThushinDusa
@ThushinDusa 11 ай бұрын
❤❤
@JaviBoom-ki8sr
@JaviBoom-ki8sr 11 ай бұрын
යකො උන් ඉස්සරත් දැනුත් අපිට වඩා දියුනු ජාතියක් 😂අපෙ උන් ඉස්සරත් අදත් තො වගෙ ආගම ගැන කියවන මෝඩ ජාතියක් 😂💔
@X_sltopic_X
@X_sltopic_X 9 ай бұрын
​@@JaviBoom-ki8srඔයා ඒ කමෙන්ට් එක ආය කියෙව්වොත් හොදයි මන් හිතන්නෙ🥲 මට හිතෙනව ඔයාට ඒක හරියට තේරුම් ගිහින් නෑ කියල
@amamam5497
@amamam5497 9 ай бұрын
60% tharunai ape rate inna muslim ayat,ape දේශපාලුවෝ nisa pirimi koriyan ,ganu වහල් sewaya.සවුදිya hari wala diunu wai.atakan ape un පක්ෂ wanuwan kade yanawa
@garryslater3834
@garryslater3834 8 ай бұрын
Danuth sanctions nathan diyunu ratak bn.
@destinationoftheeurop1587
@destinationoftheeurop1587 9 ай бұрын
ආසම රටක්.අතීතයේ පර්සියාව❤️❤️
@Bobble_Max
@Bobble_Max 11 ай бұрын
ඉරානයේ වුණු විප්ලවය ගැන vedio එකක් දෙන්නකෝ
@chamilaperera9284
@chamilaperera9284 11 ай бұрын
ඉරානය ඉස්සර පර්සියාව ඒ කාලේ ඉස්ලාමීය රටක් නෙවෙයි. සයිරස් රජ ඊශ්‍රායලයේ දෙවන දේව මාලිගාව හැදුවා. ඊශ්‍රායල් දෙවියන් වහන්සේට බොහෝ ගෞරව කල අධිරාජ්‍යයෙක්
@Chilawboy
@Chilawboy 11 ай бұрын
ඒ වගේම ඉරානයෙ පාලකයෝ ඉස්ලාම් අන්තවාදය කොපමණ වැපුරුවත් අදවන විට ආසියාවේ වේගයෙන්ම යේසුස්වහන්සේගේ ශුභාරංචිය වැලදගන්න රටක් ඉරානය කියන්නේ ..
@dineshdesilva-x1q
@dineshdesilva-x1q 11 ай бұрын
yes❤
@Chilawboy
@Chilawboy 11 ай бұрын
දානියෙල්ව සිංහ ගුහාවේ දැම්මෙත් ඒ රජ නේද..??
@dasunjana161
@dasunjana161 11 ай бұрын
ඔවුන් සොරොස්ත්‍රියන්..
@ARJ72090
@ARJ72090 11 ай бұрын
ඉරාන් ඉස්ලාමි ආගමික නායකයෝ කැරි ගේමක් දෙන්නේ දැඩි නිති දාලා ඉස්ලාමය⁣ට හරව ගන්න ජනතාව..තරැනයෝ පඩෙිකට ගනං ගන්නැ හැබැයි.උන් බටහිර සංකෘතිය වැලදගෙන ඉවරයි
@samearaa8434
@samearaa8434 9 ай бұрын
හාල් තියෙනවා නැතුව නෙමෙයි තේ තියෙනවා ඒ උනාට පිටරටවල් වලට විකුණන්නෙ නෑ හැමේගොල්ලෝ ඒගොල්ලොන්ට ඒකට ඉඩකඩ සලස්වන්නේ නැහැ රස පරතුරු ජාති තියෙනවා ගස්වල කාන්තාවෝ ලස්සනයි පිරිමිත් හරිම ලස්සනයි අපේ ලංකාව වගේ ස්වභාවධර්මයෙන් පිරිච්ච වැව් පොකුණු තියෙනවා එක පළාතක අයිස් වලින් වැහිච්ච පළාතක් තියෙනවා ලොකු විශාල කඳු දෙවියන් වහන්සේගේ කල්වාරි ගල ඒවාගෙම ඒ පළාතේ ඉන්නේ දුප්පත් හයින්සක මිනිස්සු වියඩි කලාපය කියලා ප්‍රදේශයක් තියෙනවා හරිම රස්නෙ පුළුවන් ඒත් අනුරාධපුරේටත් වැඩිය රස්නෙ පළාතක් පිටරටහුණු සංචාරකයෝ ඒම අඩුයි තමන්ගේ රටේ සහ අරාබි රටවල්වල අය තමයි ඉරානයට වැඩිපුරේනි යුරෝපීය අය එන්නේ නැහැ කරන් මාර්ගයෙන් තමන්ගේ මිනිස්සු පමණයි යන්නේ අයිස් ක්‍රීම් පවා ඒගොල්ලෝ ගේ රටින් නිෂ්පාදනය කරලා කිසිම දෙයක් කලවන් නොකර හදන්න ස්වභාවක දේවල් හැමතිනීමේ පිරිලා ශ්‍රී ලංකාවට බාගයක් ඒ වාගේ ඉ ඇත්තෑවන් කුරුල්ලන් මාගේ සත්තු ඉන්නවා. අපේ ලංකාවේ වාගේ බලස්සු කොටි මුවන් වගේ සත්තු නෑ
@ruzanazaniya1892
@ruzanazaniya1892 9 ай бұрын
Vishma lokaya page එකට බොහොම ස්තුතිය..මෙවැනි video අපට අසන්නට දකින්නට ලැබීම ගැන..👍❤️මැදපෙරදිග රටවල බලවතාට ඡයවේවා..
@shashediri544
@shashediri544 11 ай бұрын
ඉරානේ කෙල්ලෝ පට්ට ලස්සනය්නේ.උතුරු ඉන්දියන් උන්ටත් වඩා ලස්සනය්.Golshifteh Farahani හොදම උදාහරනේ.මර්වින් සිල්වාගේ පුතත් බැන්දේ ඉරානේ කෙල්ලෙක්.1979 ඉස්ලාමීය විප්ලවය නොවුනම් එහෙ ෂා පාලවී රජු යටතේ අද තුර්කිය වගේ western වෙන්න තිබ්බ. ගිය අවුරුද්දේ ගොඩක් ප්‍රසිද්ද Animal (2023) හින්දි movie එකේ JAMAL KUDU සින්දුවෙත් original සින්දුවත් ඉරාන සින්දුවක් .Jamal Jamaloo .
@rushand8003
@rushand8003 11 ай бұрын
@@shuttlespace04 april 21 sapadeeeeeeeee 🤣🤣🤣🤣🤣🤣
@sujithpriyantha1793
@sujithpriyantha1793 11 ай бұрын
ඔව් පට්ට ලස්සනයි .. ඉරානය ලස්සන රටක්..වරක් ගිය නිසා දන්නවා...
@rushand8003
@rushand8003 11 ай бұрын
@@shuttlespace04 lankawe christian haththata april 21 sapadeeeeee 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@rushand8003
@rushand8003 11 ай бұрын
@@shuttlespace04 tamil christian ponnyo 🤣🤣katuwapitiyata thamai hodatama ariye 🤣🤣april 21 sapadeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee🤣🤣🤣🤣
@Ukraine_827
@Ukraine_827 11 ай бұрын
​@@rushand8003සිංහල උන් හුට්ටො ගොඩක් මැරුනෙ.උබෙ අම්ම්ගෙ හුට්ට අස්සට බෝම්බයක් දාල පුපුරවන්න් ඕන තම්බියො😡🤣
@TharakaBandara-tg1cc
@TharakaBandara-tg1cc 11 ай бұрын
පුලුවන්නම් හැම ව්ඩියෝ එකක්ටම ඔය කටහඩ දේන්නකො .....🥺❤
@chandraniranaweera5777
@chandraniranaweera5777 11 ай бұрын
මුංට පිස්සු
@TharakaBandara-tg1cc
@TharakaBandara-tg1cc 11 ай бұрын
@@chandraniranaweera5777 උබ උබේ වැඩක් බලාගේන හිටපන් පවු නොදි 😅😅
@harsh-rv4qg
@harsh-rv4qg 9 ай бұрын
කඩහඩ පස්සේ යන්න එපා ඉගන ගන්න දෙයක් ඉගන ගනින් පි⁣ස්සෝ
@TharakaBandara-tg1cc
@TharakaBandara-tg1cc 9 ай бұрын
@@harsh-rv4qg mage anagathaya man balaganam oya oyage vadak karagantako
@isururambandarage1421
@isururambandarage1421 11 ай бұрын
ඉරාන සිනමාවට ආදරේ අය කෝ
@DonKasun5435
@DonKasun5435 11 ай бұрын
1st views like and comment❤️
@KjirayamPUBG
@KjirayamPUBG 9 ай бұрын
ලංකාවට ගොඩක් උදවු කල රටක් ,❤
@SimisaraHidushan-i5s
@SimisaraHidushan-i5s 6 ай бұрын
හාවා
@anuruddaanu1674
@anuruddaanu1674 9 ай бұрын
නියමයි ජය වේවා ඉරානයට ❤❤❤
@rafeekweerasinghe1979
@rafeekweerasinghe1979 4 ай бұрын
සුපිරි රටක් මම ගිහින් තියෙනවා බන්දර් අබ්බාස් නගරයට ලංකාවේ ජනතාවට හිතවත්
@nimmimudhalige1851
@nimmimudhalige1851 8 ай бұрын
හැමදාම වැදගත් වීඩියෝ ගේනවට ගොඩක් ස්තුතිය ,,කැමතිම චැනල් එකක්,,
@NilminiThushari-rm4gr
@NilminiThushari-rm4gr 11 ай бұрын
පළවෙනි කමේන්ට් එක ලයික් 100ක් ඕනෙ හාර්ට් එකකුත් එක්ක
@asankalakshan8572
@asankalakshan8572 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@arunadealwis3362
@arunadealwis3362 11 ай бұрын
Are you mad?
@HarshaniErangaSilva
@HarshaniErangaSilva 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@HarshaniErangaSilva
@HarshaniErangaSilva 11 ай бұрын
❤❤❤❤❤
@saducrypto2023
@saducrypto2023 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@OshanViduranga1
@OshanViduranga1 11 ай бұрын
War of the roses ගැන වීඩියෝ එකක් කරන්නකො
@asankalakshan8572
@asankalakshan8572 11 ай бұрын
❤❤❤ aniwa aiya @wishma lokaaya
@yohankawinda-ru4kr
@yohankawinda-ru4kr 11 ай бұрын
මෑතකාලීන වර්ෂවල පශ්චාත්-විප්ලවවාදී යුගයේ කොටසක් ලෙස බෞද්ධ අදහස් සහ චාරිත්‍ර ඉරානයේ නොයෙකුත් විශ්වාසයන් තුළ ඉස්මතු වන්නට පටන් ගෙන තිබේ. විශේෂයෙන්ම ඉරානවරුන් තුළ බුදු දහම කෙරෙහි කිසියම් උනන්දුවක් ඇතිව තිබෙන බැව් පෙනේ. සොහ්රාබ් සපේරිගේ ඇතැම් කාව්‍ය නිර්මාණ තුළ ද බෞද්ධ ආභාසය දක්නට ලැබේ
@devonfernando3662
@devonfernando3662 11 ай бұрын
වෙන්න පුළුවන් අතීතයේ ඉරානයටත් දර්ම ප්‍රචාරය යන්න ඇති...මොකද ඉරානය අතීත ඉන්දියාවේ මායිම් රටක්
@Chilawboy
@Chilawboy 11 ай бұрын
🤣🤣🤣🤣🤣🤣🤣☸️🚽
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 9 ай бұрын
එහෙනම් ඔවුන්ට ගහන්නම ඕන
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 9 ай бұрын
විස ලෝකයේ මොකද තම්බින්ට කත් අඳින්නේ ඉරන් ලෝක්කවත් ගෙන්නගෙන ලංකාව කන්ඩ තමා හදන්නේ
@samikaekanayake6051
@samikaekanayake6051 9 ай бұрын
එකල දියුණුම රටවල් දැඩි අන්තවාදී ආගමික පාලනයකට යටත් උනාට පස්සෙ පරිහානියට යනවා.රටේ ජනතාවගෙ නිදහසත් නැතිවෙනවා.අහලපහල වෙනත් ආගම් අදහන රටවල් එක්ක යුද්දෙට පැටලෙනවා.රටේ ජනතාවගෙ නිදහස සතුට යුද්ද නිසා නැතිවේ.මේ සියල්ලටම හේතුව අන්තවාදී විදිහට ආගමට මුල්තැනදී කටයුතු කිරීම.නිවැරදි එකම ආගම තමන්ගෙ ආගම කියල හිතල අනික් ආගම් අදහන අයව පිළිකුල් කිරීම.ගොඩක් ගැටලු ඇතිවෙන්න හේතුවක්.අනික් ආගම් වගේම තමන්ගෙ ආගමත් වැරදිවෙන්න පුළුවන් කියල සෑම ආගමක් අදහන කෙනෙක්ම හිතන්න ඕනෑ.100% නිවැරදි කිසිවක් ලොවනෑ.අපි අපේ ආගමේ දේවල් දන්නෙ..අපි අහවල් ආගමට අයිති අපෙ වැඩිහිටියො ඒක අදහපු නිසානෙ.එයාල ඒ ආගම අදහන්නෙ පොත්වල තිබ්බනිසා හරි එයාලගෙත් වැඩිහිටියො අදහපු නිසා.එත් පරම්පරාගානක උඩ වැඩිහිටියො පරිණාමයේන් අපිටවඩා නොදියුණුයි.ආදි මානවයන්ටයි ලග. විද්‍යාවට අනුව බලපුවම.එනිසා අපිටවඩා ගෝත්‍රිකයන්ට වැරදීමේ ඉඩකඩ වැඩියි.ආගම් හැමඑකක්ම අතීතෙන් අපිට ලැබුණුඒවා.ඒ කියන්නෙ නොදියුණු සමාජෙන් අපිට ආපුවා.එනිසා දැඩි ආගමික නීතිරීතිවලට යටත්වෙලා තමන්ගේ නිදහස නැතිකරගන්නටයි..අනික් ආගම් වැරදි කියල හිතල මරාගන්න යනඑකයි මොඩකමක් බව ලෝකයා දැනගත යුතුයි 👍
@Newfinderwholsale
@Newfinderwholsale 8 ай бұрын
ඉරානයේ ජනතාව පිලිගන්නේ කුරාණයනේ. එතකොට මම හොයලා බැලුවා. කුරාණයේ කියලා තියෙන දේවල් අද විද්‍යානුකූලව කීපයක් ඔප්පු වෙලා තියෙයි. බලපු ඒවායේ එකක් තිබුනා හඳ දෙකට පලලා එකතු කලා කියලා. දැන් විද්‍යාව කියනවා ඔව් එහෙම ඉරක් තියෙනවා කියලා. බයිබලයේ පරණ ගිවිසුමේ සඳහන් කරුණු කාරනා අද විද්‍යානුකූලව ඔප්පු වෙලා තියෙයි. මම හැම ආගමකටම ගරු කරනවා. ඒ නිසා හැම ආගමක් ගැනම හොයලා බලනවා සාධාරණව. අන්තවාදී කියන අදහසට මම විරුද්ධයි හේතුව ඒ ආගමෙන් ආපු නීතිය නිසා. සාමාන්‍යයෙන් මැද පෙරදිග රටවල දූෂණය අඩුයි අනෙකුත් රටවල් සාපේක්ෂව. දැඩි නීතී. ඒකට අපේ රට ලොකු සීන් එකක් අහු උනාම ඒකට පාර්ලිමේන්තුවේ එකෙක් ගෑවිලා. චන්දෙන් පතුවෙන එකෙක් ජනතාවට ආදරේ නෑ. හැබැයි ඒ රටවල ජනතාවට ආන්ඩුවෙන් කරන්න උවමනා දේ කරනවා.
@nissankafernando7427
@nissankafernando7427 3 ай бұрын
ස්තුතියි ..........! හරිම වැදගත් ව්ඩියොවක් .........!👏👏👏👌👍🙂
@lakshanwickramasinhe2541
@lakshanwickramasinhe2541 11 ай бұрын
ලෝකෙ දැකලා නැති උන්ට බටහිර මාද්‍ය කියන ඒවයි ෆිල්ම් වල පෙන්නන එකයි තමයි ඇත්ත...😂
@rushand8003
@rushand8003 11 ай бұрын
sira 🤣
@ImamDeen-jp4hv
@ImamDeen-jp4hv 5 ай бұрын
Samaharakta batahira Media vitharay vishvaasa
@krish14334
@krish14334 11 ай бұрын
ඉරානයේ මිනිසුන් ඉතාමත්ම බුද්ධිමත්. ඉරානය තවදුරටත් ඉස්ලාමීය රටක් නොවෙයි නවීකරණයවූ තරුණ පරපුර වේගයෙන් ක්‍රිස්තියානි ආගම වැළඳ ගන්නවා බහුතරය ඉස්ලාමය ප්‍රතික්ෂේප කරනවා නාකි පූජක ආන්ඩුව ජනතාවට හිසරදයක් තරුණයින් ඉස්ලාමීය පූජකයින්ට උපහාස අපහාස කරනවා ජනතාව ඉශ්‍රායලයට ඇමරිකාව බටහිරට පක්ෂවයි ඉන්නේ ඉදිරියේ නැවතත් ජනතා විප්ලවයකින් දූෂිත බොරුකාර නාකි ආගමික ජුන්ටා ආන්ඩුව එලවා දමන්න ජනතාව එක්වෙයි කියලා කියනවා. ඉරාන ජාතිකයෙක්ගෙන් දැනගන්න ලැබුණේ
@MadunikaMadu-wy6cu
@MadunikaMadu-wy6cu 11 ай бұрын
ඔය රටවල් අoතවාදී යටතට පත් කිරීම ඒ හරහා රටේ දියුනුව නිදහස් චින්තනය විනාස කිරීම ඇමරිකාවේ එක ප්‍රොජෙක්ට් එකක්, දැන් පහර දෙන්නත් ලේසියි, අයි එස් අයි එස් වගේ ඒවා හැදුවෙත් ඇමරිකාවම තමයි රටේ ජනතාව පෙලන්න ඇතුලෙන් ම විසබීජය නිර්මානය කරා.
@sujithpriyantha1793
@sujithpriyantha1793 11 ай бұрын
අනිවාර්යයෙන්
@Rtpa-b7h
@Rtpa-b7h 11 ай бұрын
Islam agama eaka ratak hari ain karanawa kiyana eaka ahannath satutui
@shenalthilanka7883
@shenalthilanka7883 11 ай бұрын
ඇයි එහෙනම් රයිසි ආපහු දින්නෙ
@ප්රබූ
@ප්රබූ 11 ай бұрын
​@@Rtpa-b7hමුගෙ බොරු ඔඊ 😂 ඒක රටකින් ආගමක් අයින් කරන්න බෑ මිනිස්සු අයිං වෙන්නෑ 😂😂 නිකං ස්ලස්ම් විරෝදි වෙන්න එපා😂
@dilshanNaeto
@dilshanNaeto 9 ай бұрын
ඉරාන කිතුනුවන් ට ☦️🇮🇷 බුර්කාව අදින්න ඕනේ නෑ ඉරානයේ... හැඳුනුම්පත පෙන්නනන පුළුවන් ❤
@saducrypto2023
@saducrypto2023 11 ай бұрын
තව මෙ වගෙ එකක් ඕනි අය මෙ කොනට 😋
@manojmanathumga9163
@manojmanathumga9163 9 ай бұрын
මම වැඩ කරන තැනට ගොඩක් අය එන්නෙ ඉරානයේ අය එයාල නම් කියන්නෙ එහි පාලනයට හැමෝම විරැද්දයි තව මුදල් ඒකකය ගොඩක් පහලින් තියෙන්නෙ
@ammaargaming6192
@ammaargaming6192 9 ай бұрын
boss 1 iran = 372lkr. USD walata udin tamai thiyenne iran currency eka
@_Sandamal_7
@_Sandamal_7 11 ай бұрын
ඉරාන සිනමාව ඇයි මේකට ඇතුලත් කලේ නැත්තේ 🤔
@Thisaraperera-km
@Thisaraperera-km 11 ай бұрын
පිර්ස් of පර්සියාත් ඇමරිකන් film එකක්
@rushand8003
@rushand8003 Ай бұрын
@@Thisaraperera-km eka vitharak newei pako godak films iranen hadanawa 😂😂
@mohamedanas6677
@mohamedanas6677 9 ай бұрын
Very good explain බ්‍රෝ ❤
@charukawijerathne2771
@charukawijerathne2771 9 ай бұрын
ඉරානය උමා ඔය project එකට USD 450 million දෙන්න හිටියට ඒ වෙද්දි ඉරානෙට ආර්ථික සම්බාධක වැටුණ නිසා අපිට දෙන්න පූලුවන් උනේ USD 50 million විතරයි. ඩොලර් මිලියන 450 ලන්කාවෙ සල්ලි තමයි දැම්මෙ. ඉරානෙන් technology support ලැබුණා.. මේ ගැන හොයල බලලා නිවැරදි කලා නම් හොඳයි.
@Newfinderwholsale
@Newfinderwholsale 8 ай бұрын
මහ බැංකු වාර්තාවේ එහෙම සඳහනක් නෑ. ඔවුන් පොරොන්දු උන මුදල දීලා තියෙන්නේ. කාලයකට කලින් ඉය කතාව මන් ඇහුවා මාත් හිතුවේ එහෙම වෙන්න ඇති කියලා. එදා විවෘත උත්සවයේ රනිල්ගේ කතාව ඇහුවම බැලුවේ ඒ මුදල ලැබිලා තියෙයි.
@thehanvidu6001
@thehanvidu6001 11 ай бұрын
Eththatama me wage video godak watinawa.
@neelwickramasinghe1673
@neelwickramasinghe1673 11 ай бұрын
ලංකාවේ හරක් ඉරානයට බැන්නට ඉරානය ඉන්නෙ ලංකාවට වඩා ගොඩාක් ඉස්සරහින් 🤣🤣
@madushankamadu7172
@madushankamadu7172 3 ай бұрын
ඔව් ලොක සිතියමෙ ඉන්දියාවටත් උඩින් ඉන්නෙ
@rushand8003
@rushand8003 Ай бұрын
@@madushankamadu7172 sithiyame vitharak newei pinnyo hamadekinma higana lankawata wada udin iran inne 😂
@samanthasudarshana8005
@samanthasudarshana8005 11 ай бұрын
ඉරානය drone takhanaya සම්බාධක made diunuune කොහොමද
@rushand8003
@rushand8003 11 ай бұрын
sambadaka madde unge monawada bn diyunu une naththe 😂😂
@OlMathsKuppiya
@OlMathsKuppiya 8 ай бұрын
ඉරානයේ ජනාධිපති අද හදිසි ගුවන් අනතුරකින් මරණයට පත් උන බව විදෙස් මාධ්‍ය තහවුරු කරා ❤
@sunilweeraman9789
@sunilweeraman9789 9 ай бұрын
ජයවේවා ගොඩක් ස්තුතිය ❤❤❤❤
@වයිට්හැකර්
@වයිට්හැකර් 3 ай бұрын
ඉරානය 💪💪💪✌️✌️❤️❤️❤️
@KjirayamPUBG
@KjirayamPUBG 9 ай бұрын
i love iran from 🇱🇰 srilanka ❤
@ganinduanjana4585
@ganinduanjana4585 9 ай бұрын
I love israrl ❤
@jagathmarapana387
@jagathmarapana387 9 ай бұрын
අපේරටවටිනාරටක් අපටවිශාලවශයෙන්උදව් කරනවගොඩක්අයඉරානෙමුස්ලිම්කියලචෝදනාකරනව
@menakaprasad2243
@menakaprasad2243 9 ай бұрын
ගරිල්ලා සටන් කරුවන්ට උපකාර නිසා අද ඉරානයට ගොඩක් ප්‍රශ්න ඇතිවී තිබෙනව.
@menakaprasad2243
@menakaprasad2243 9 ай бұрын
අපිට ඕන ඉරානය වගේම සියලු රටවල් හොන්දින් ඉන්නව දකින්න.යුදෙව්වන් නොහොත් ඊශ්‍රායලද මේ විදියම දක්ශ ජාතීන්.මේ හැමොම සතුටින් සමගියෙන් ඉන්න බලන්න.මොන සම්පත් තිබුනත් වැඩක් නෑ සතුට නැත්නම්
@darkatomgaming541
@darkatomgaming541 11 ай бұрын
Prince of persia thumbnail එකේ ඉන්නව දැකල click කරේ
@NehaFiyoni
@NehaFiyoni 9 ай бұрын
දැන්කොමහරිදැන්ඊරානයගැනහොදකියනවාඊරාක්කාරයාලන්කාවටහෙනවාකියනවානෙහිස්සාරාටහතදිලාපිටිපස්සහරවයිලන්කාවෙමිනිස්සූපොඩයිමොනවාහරිදෙයක්කරපූගමන්හෙයාහොදයිදැන්ඉරාන්කාරයාවවර්නාකරනවා පහූගියදිනවලහිස්ර්යල්හොදයිගැනූදක්සයිලන්කාවටහූදවූකරතියනවාඅරිදිවූනූරටක්කියලාපූරසාරම්දෙඩෙවූවාදැන්ඉරාන්කාරයාලන්කාවටහෙනවාකිවානෙදැන්හෙයාහොදයිඅපෙලන්කාවෙදෙපිටකාටිටූවොයින්නෙඅනෙමෙවාකාටකියන්නද
@venushathishan9242
@venushathishan9242 11 ай бұрын
1st comment ❤😊
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq 11 ай бұрын
😒හොදයි හොදයි ඉතින්....👍 යන උන් පලයල්ලා ඉරානයට😂 එච්චරයි.
@zeinamarkabawi6928
@zeinamarkabawi6928 10 ай бұрын
Sumith bandana. Why are you angry with iran.? Are you mix person with israyel.( banduwa) you don't no who's your father? 😂😂
@soni581
@soni581 9 ай бұрын
මොනව උනත් මුස්ලිම් අය බහුතරය උන ගමන් අනික් ආගම් තහනම් ..ඉරානයේ පංසල් තියෙනවද? බහුතරයක් බෞද්ධ ,කතෝලිකවන රටවල් වල මුස්ලිම් පල්ලි තහනම් නෑ...ඒකයි වෙනවස.ඔක්කොම මුස්ලිම් නම් එයාල සතුටින් ඇති.බුදුපිලිමයක් හරි ජේසු පිලිමයක් හරි අරන් ගිහින් බලන්නකෝ ඒ රටට...
@AhmadAhmsf
@AhmadAhmsf 6 ай бұрын
අනේ ඉරානයට කිසිදු කරදරයක් නෙම වෙිවා
@theadventure4428
@theadventure4428 10 ай бұрын
superb video
@HappyGecko-jb6le
@HappyGecko-jb6le 11 ай бұрын
Good news conference ❤️👍
@nishanthamarasinghe9493
@nishanthamarasinghe9493 8 ай бұрын
Thanks
@HappyGecko-jb6le
@HappyGecko-jb6le 11 ай бұрын
Good job ❤❤
@seelaw7498
@seelaw7498 11 ай бұрын
Very nice video ❤❤❤
@NassierMohamed
@NassierMohamed 11 ай бұрын
❤❤❤❤❤❤ very good news
@NissankaKarunaratne-uq3qn
@NissankaKarunaratne-uq3qn 9 ай бұрын
Etha hondai. Sthuthie.
@allanKeegel
@allanKeegel 11 ай бұрын
Germans,french, english,north indians,swiss people,dutch,italian,australian,canadian,new zealander,austrian,danish,swedish,norwagian,scotish,welsh,most american and egyptian all migrated from Iran.Most of the people do not know.In another ward all are actually iraniansThanks.
@kokilagunawardena8675
@kokilagunawardena8675 9 ай бұрын
Iran is a Great Country. Its people have a more civilized culture than Western Countries and are very friendly.
@pusphakanthi2661
@pusphakanthi2661 9 ай бұрын
ඉස්තුති සොයුරා
@rushand8003
@rushand8003 11 ай бұрын
මැදපෙරදිග අමරණීය බලවතා ඉරානයට ජයවේවා 🇮🇷❤
@dineshdesilva-x1q
@dineshdesilva-x1q 11 ай бұрын
😂😂😂
@rushand8003
@rushand8003 11 ай бұрын
boru tiper comments adalama na 🤣🤣🤣🤣always 🇮🇷💪
@rushand8003
@rushand8003 11 ай бұрын
april 21 sapadeeeeeee 🤣🤣🤣🤣
@ARJ72090
@ARJ72090 11 ай бұрын
මැදපෙරදිග ආර්තික බලවතාලු😂😂😂.. ඉරානය ඊශ්රාලය වගේ 100ගුනයකටත් වඩා පොඩි..ඉරානයට වඩා 10 ගුනයක් ජනගහනය අඩුයි..ඉරානයට වගේ තෙල් සමිපතත් නැ ඊශ්රාලයට ඒත් ආර්තිකය අතින් ඉරානයට වඩා ඊශ්රාලය ඉදිරියෙන්..
@rushand8003
@rushand8003 11 ай бұрын
@@ARJ72090 ane gon harako middle east wala aarthika balawathaaa turkey 🤣🤣habai loke wadima sambadaka dalath hama paththenma iran israel kiyna bettata wada udin inne 🤣🤣
@padminidelpe6560
@padminidelpe6560 2 ай бұрын
Athi sundhera katha malawak samahara nalika wallin Isralayata etha pahath lesata sudu buranawa kesema kelehe gunayak nomathiwa obata sthuthi
@ishanmaxprothowil
@ishanmaxprothowil 5 ай бұрын
super
@SUNILSSHK1
@SUNILSSHK1 11 ай бұрын
Thx🎉
@SLlion2005
@SLlion2005 11 ай бұрын
ලෝකයේ විශාලතම ඉතිහාසය තියන රට.
@අමුතුnpk
@අමුතුnpk 10 ай бұрын
වැරදියි මිතුරා චීනයට තමයි ලෝකයේ විශාලතම ඉතිහාසය තියෙන්නේ
@Funnyclipsgltirstloranxo
@Funnyclipsgltirstloranxo 3 ай бұрын
​@@අමුතුnpk iraanayata awrudu 10000+
@nadeeshlakshan9264
@nadeeshlakshan9264 11 ай бұрын
Ambani wedding eka gana video ekk oni ❤🎉
@AhmadAhmsf
@AhmadAhmsf 3 ай бұрын
ඉරානයට අපි ආදරේයි කිසිදු කරදරයක් නෙම වෙිවා
@mhmmifras11
@mhmmifras11 10 ай бұрын
Best
@sunilkumara4878
@sunilkumara4878 9 ай бұрын
Era ayata jaya weva 🙏🙏👍👍❣️
@bossexperiment6398
@bossexperiment6398 11 ай бұрын
💀🇺🇸මැදපෙරදිග ඇමෙරිකානු සිහිනයන්ගේ මහා හිසරදය ඉරානයට ජය වේවා ❤😂🏴‍☠️
@ප්රබූ
@ප්රබූ 11 ай бұрын
​@shuttlespace04 උබ හිතන්නෙ හමාස්ල හූතිල විනාස කරන්න පුලුවං කියලද😂 අවෘදු 75ක් ගියා තාම බෑ😂😂 අනික ඒ කන්ඩයම් 2ක විතරයිද ඉන්නෙ කියලද හිතං ඉන්නෙ😂
@rushand8003
@rushand8003 11 ай бұрын
@@shuttlespace04 hamas iwaranm dakunu gaza wala israel eunta ghnne ube ammada 🤣🤣🤣🤣🤣🤣
@Ukraine_827
@Ukraine_827 11 ай бұрын
​@@rushand8003උබෙ අම්ම මලා තම්බියො ඊයෙ කෑම හොරකම් කරන්න ගිහින් ගාසවල😂
@rushand8003
@rushand8003 11 ай бұрын
@@Ukraine_827 ube ammage kalu kunu kimbata russian bomba gahala maruna neda ukraine waladi ganika sewaye yedila ballo gahana kota 😂😂😂😂
@j.j.mgamini1449
@j.j.mgamini1449 9 ай бұрын
මුළු ලෝකයම සම්බාධක දැමුවත් ඔවුන්ගේ හැකියාවන් සුවිශේෂයි. ඉරාන යට ජයවේවා.
@prabathkumara5873
@prabathkumara5873 9 ай бұрын
පලයන්කො එහෙට
@salukbawantha7870
@salukbawantha7870 9 ай бұрын
ජයවේවා කියන්න ඕන නෑ හැබැයි
@GamageNilanga
@GamageNilanga 9 ай бұрын
හුම්මට අකහන්.මුස්ලිම් අන්තවාදය බිඳ දැමිය යුතුයි
@ammaargaming6192
@ammaargaming6192 9 ай бұрын
@@GamageNilanga kawda bn me gota kariya
@samannishantha4492
@samannishantha4492 9 ай бұрын
mama awrudu 10 wadiya iran naw wala wada kara iran minissu hari hondai anith arabi minissu wage nemei
@chamarasavindu139
@chamarasavindu139 11 ай бұрын
Oya vidiyata ලිබියාවේ රටට wechadeth kiyanna 🙂
@Newfinderwholsale
@Newfinderwholsale 8 ай бұрын
ඇමෙරිකාවට විරුද්ධ රටවල් වැඩි කාලයක් හොඳින් හිටියේ නෑ. කෙලින් හිටගත්ත නායකයන්ට උන් ගේම දුන්නා නොතේරෙන්න.
@devonfernando3662
@devonfernando3662 11 ай бұрын
ලංකාවේ ගොඩක් අය හිතන් ඉන්නෙ ඇමරිකාව අපේ ලගම හිතවතා කියලා 😂😂
@rushand8003
@rushand8003 11 ай бұрын
😂😂😂
@PredeepKumara-ul6ln
@PredeepKumara-ul6ln 11 ай бұрын
එ් ගැනනං මොනවට කියනවද?👍
@gamingripx2431
@gamingripx2431 11 ай бұрын
ඇමරිකාව අපේ ළඟම හිතවතා නෙමෙයි ඇමරිකා තමයි අපේ රජ්ජුරුවෝ 🇺🇸❤😈
@devonfernando3662
@devonfernando3662 11 ай бұрын
@@gamingripx2431 ammor ammor ඇමරිකන් බයියෙක් 😂😂
@Chilawboy
@Chilawboy 11 ай бұрын
Love you 🇺🇲❤️
@vishwanan4254
@vishwanan4254 9 ай бұрын
තෙල්...රටවල් සෙරම එකතු වෙන්න
@UdaraChathuranga-t4x
@UdaraChathuranga-t4x 5 ай бұрын
ඉරාන දින දර්ශනය srilankawe සිංහල දින දර්ශනය ta itamath සමීප බවක් තියෙනවා නේද ලංකාවේ දැනට භාවිතා venne විදේශීය දින දර්ශනය නේ
@SamanaliWijerathna
@SamanaliWijerathna 11 ай бұрын
ආයුබෝවන් 🙏
@kelumsampath5332
@kelumsampath5332 11 ай бұрын
අන්තවාදින් ඉන්නෙ
@ප්රබූ
@ප්රබූ 11 ай бұрын
ඔයා කෝමද් කියන්නෙ ඔයා ඉරානෙද ඉන්නෙ🤣🤣
@FarizFariz-x6k
@FarizFariz-x6k 11 ай бұрын
Lankave umba vage tha
@X_sltopic_X
@X_sltopic_X 9 ай бұрын
​@@ප්රබූඅන්තවාදීන් කියන්නෙ මිනීමරන උන් නෙමේ.. ඔය ගෑනුන්ට බුර්කා දාගෙන මුලු ඇගම වැහෙන්න ඇදපන් කියල බල කරන එකත් අන්තවාදී මතයක්..!❤
@ප්රබූ
@ප්රබූ 9 ай бұрын
@@X_sltopic_X එත්කොට හැම ඉරිදාම පල්ලි යා යුතුයි සියල්ල දෙවියංගෙ කැමැත්තයි සර්වබලදාරියා ගැලවුම් කාරයා කියන එකත් අන්තවදී මතකයක් තමා 😅😅
@X_sltopic_X
@X_sltopic_X 9 ай бұрын
@@ප්රබූ ඔව් ඒකත් යම් මට්ටමකින් එහෙම තමා.. මට ඉතින්, මේව තමා අන්තවාදී මත කියල ඔක්කොම කියන්න බැරි නිසා එක උදාහරණයක් විතරයි ගත්තෙ🤝
@Respectworld909
@Respectworld909 10 ай бұрын
Iran vs usd කියලා search කියලා බලන්න
@X_sltopic_X
@X_sltopic_X 9 ай бұрын
මොකක්ද තේරුම😂??
@liya7091
@liya7091 11 ай бұрын
අනෙ කලින් අයියගෙ කටහඬ ඕන 😒
@MohamedFahim-xk7ee
@MohamedFahim-xk7ee 9 ай бұрын
Samawenna, samahara kothayo iranaya banala comment dananawa , namuth lankawata udaw karapu ratak🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉,
@madushandremsvlogs
@madushandremsvlogs 9 ай бұрын
ඇමේරිකාව ඉරානයටත් කරන්න යන්නේ ලිබියාවට කරා වාගෙමයි මාගේ මතය හැටියට ආ
@ImamDeen-jp4hv
@ImamDeen-jp4hv 5 ай бұрын
Hebey libiyaavata vada iraanaya shakthimah,
@rushand8003
@rushand8003 Ай бұрын
heenen thamai
@thisumamarasinghe8171
@thisumamarasinghe8171 11 ай бұрын
1 st view
@GaiyaJ1340
@GaiyaJ1340 11 ай бұрын
ඉරානය , රුසියාව ලංකාවට යුද්ධ සමයේදී කළ උදව් අමතක ඔට්ටපාලු මොට්ටපාලයෝ දැන් අපිට යුද්ධ කාලෙදි කෙළලා ඇරපු යුක්‍රේනයටයි , අපේ විද්වතුන්ව මරලා දාපු ඊශ්‍රායලයටයි පුක දෙනව දකිද්දි තේරෙනව රැල්ලට පුකදීම කලාවක් නම් ඒකෙ පිකාසොලා අපේ ලංකාවෙ කියල😜🤣🤣🤣
@SahanDilsara-w9w
@SahanDilsara-w9w 11 ай бұрын
උබ වගේ හරක් ජපානයේ වියට්නාමය වගේ රටවල් වල නැති නිසා ඒ රටවල් දියුණුයි😂
@GaiyaJ1340
@GaiyaJ1340 11 ай бұрын
@@SahanDilsara-w9w ආහ් කමක් නෑ මොට්ටපාල්...🤣🤣🤣🤣🤣🤣
@GaiyaJ1340
@GaiyaJ1340 11 ай бұрын
@@SahanDilsara-w9w ආහ් කමක් නෑ මොට්ටපාල්...🤣🤣🤣🤣🤣🤣
@SahanDilsara-w9w
@SahanDilsara-w9w 11 ай бұрын
@@GaiyaJ1340 😂පුටින් fans 💔
@dineshdesilva-x1q
@dineshdesilva-x1q 11 ай бұрын
😂😂😂
@ilangrathnaanurudda2988
@ilangrathnaanurudda2988 9 ай бұрын
ර්්ශ්‍රායලයට ජය වෙිවා
@indunilsupuntharanga
@indunilsupuntharanga 9 ай бұрын
ලඟදිම කන්න වෙනවා ඉරානය ෴වටකරල ගහනවා අහින්සක මිනිස්සු මැරෙනවා෴තිරිසන් නායකයන් නිසා
@nashifnilawfer
@nashifnilawfer 9 ай бұрын
Un gahai paka
@ammaargaming6192
@ammaargaming6192 9 ай бұрын
kawda bn me gota keriya. kawda ahinsaka minissu maranne. iran da.? maara booruwek ne uba. israel ne ahinsaka minissu maranne
@rushand8003
@rushand8003 Ай бұрын
kanna wenne iranen thamai 😂
@SisiraKarunarathna-fo7rb
@SisiraKarunarathna-fo7rb 11 ай бұрын
Good luck iran ..
@gamingripx2431
@gamingripx2431 11 ай бұрын
ලෝක බලවතා ඇමරිකාව තමයි හැමදාමත් ලෝකේ හොඳම රට 🇺🇸❤😈👑
@Anlaf-n1p
@Anlaf-n1p 4 ай бұрын
Lokayema thiyena dhushta balawegqya
@salukbawantha7870
@salukbawantha7870 9 ай бұрын
උමා ඔය හදන්න මිලියන 450 ක් දෙන්න හිටියත් ඔක්කොම දෙන්න බැරි උනා දන්න විදියට.
@ImamDeen-jp4hv
@ImamDeen-jp4hv 5 ай бұрын
Ow, American sambaadaka nisa
@ප්රබූ
@ප්රබූ 11 ай бұрын
ඉරාන් 💌💌💌💌💌🥰🥰
@VimanthaPatrick
@VimanthaPatrick 11 ай бұрын
කුවේට් වගේ රටවලත් බ්‍රහස්පතින්දා ,සිකුරාදා නිවාඩු
@induniljayawardana8181
@induniljayawardana8181 11 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@roki4129
@roki4129 9 ай бұрын
Iran ❤🇮🇷
@buddhikasanath
@buddhikasanath 11 ай бұрын
💙💙💙
@sladsbro843
@sladsbro843 11 ай бұрын
👍
@magicstitchcanada
@magicstitchcanada 11 ай бұрын
දූපත්වාසි ලාංකීය ගොබ්බයෝ ලෝකය ඇත්තටම දැකලා නෑ...උං හිතං ඉන්නේ මුස්ලිම් රටවල් අන්තවාදී ත්‍රස්තවාදීන් කියලා.. උංට ඇමරිකාවේ කොකා කෝලා එක බිව්වම.. ලෝකයේ ඊට වැඩිය රටක් නෑ කියලා හිතෙනවා... උං දන්නේ නෑ.. උං ඒ බොන්නේ වහ.. ඒ වහ විකුනලා හම්බකරන සල්ලි ඇමරිකාව ත්‍රස්තවාදය වෙනුවෙන් වියදම් කරනවා කියලා..
@Ukraine_827
@Ukraine_827 11 ай бұрын
අම්මට හම්බයො ඇරපු ත්ම්බියෙක්😂😂
@ARJ72090
@ARJ72090 11 ай бұрын
කමෙන්ටි එකෙන් උබෙි නුගත් කමනමි හොදට පේනවා
@SDLion-mf4no
@SDLion-mf4no 9 ай бұрын
උඹ මොනව කීවත් මුස්ලිම් රටවල් පට්ට අන්තවාදී අදහස් තියෙන එවුන් ඒක උන්ගෙ ලෙ වලම තියෙන දෙයක්..
@lakshmanupalicolambage4478
@lakshmanupalicolambage4478 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤👍
@PrabhathEkanayake-y4k
@PrabhathEkanayake-y4k 11 ай бұрын
Itane usas thathwaye electronics upakarana hafanawa veeduru banda hadanawa parani radio akak malaga thiyanawa drill akak grinder thiyanawa hodaya thama vada
@manjulayasas2787
@manjulayasas2787 11 ай бұрын
මුල්ම කමෙන්ට් එක
@rasmikarasmika1543
@rasmikarasmika1543 11 ай бұрын
❤❤❤❤❤ very good 🔥🫵
@Anj12588
@Anj12588 11 ай бұрын
vishma lokaya
@rushand8003
@rushand8003 11 ай бұрын
කොහොමද මට මේ video එක මිස් උනේ 😂😂🇮🇷❤