අප වටකරගෙන නොපෙනෙන බලවේගයක් ඇති බව නාසා එක සොයාගනියි. - Ambipolar Electric Field

  Рет қаралды 34,583

Nodutu Lokaya - නොදුටු ලෝකය

Nodutu Lokaya - නොදුටු ලෝකය

Күн бұрын

No opyright infringement intended. Fair use.
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism,
comment, news reporting, teaching, scholarship, and research.
If any of the clips or pictures are yours and you would like them removed, please email me at fiiihiii60@gmail.com before taking any legal action. I will gladly take down the video.

Пікірлер: 278
@RabukkanageJayarathna
@RabukkanageJayarathna 28 күн бұрын
විශ්ව ශක්තිය!. සත්‍යය, ධර්මයක් මනා ලෙස දැන හදුනාගෙන තුන්ලොකවාසීන්ගේ හිත සුව පිණිස දේශනා කරන ලදේ ශ්‍රි ගෞතම සම්මාසම්බුදු රජානණ් වහන්සේ විසිනි!.
@OmanOman-kd3qh
@OmanOman-kd3qh 29 күн бұрын
ඔය ප්‍රශ්න යට එකම විසදුම ආටානාටිය පිරිතේ තියෙනවා
@gayanaga3294
@gayanaga3294 29 күн бұрын
මෙතුවක් බුදු වුන සියලුබුදුවරු සොයා ගත්තේ ඔය දර්මතාවය තමයි භාග්‍යවතුන්වහන්සේ දේශනා කල ආකාරයට මාගේ සිතිවිලිසහ ක්‍රියාවන්ගෙන් නිකුත්වන තරන්ග නැවතත් මා කරාම පැමිනෙන අතර එය කර්ම ලෙස හැදින්වූවා ඒ කර්ම ගෙවමින් ගෙවන මේ ක්‍රියාවලිය භවගමන ලෙස හැදින්වූ වා මේ නිකුත් කරන තරන්ග නැවත තමන් වෙත එන්නේ තමන් ගේ භ්‍රමනවේගය ට සාපේක්ෂව යි මේ කර්ම ගනුදෙනුව ඉතා භයන්කර බැවින් පෘතක්ජනයා මේදුකේම වෙලී සසරබියෙන් අනන්ත දුක්විදින බැවින් එයින් මිදෙන මාර්ගය උන්වහන්සේ දේශනා කලා 🙏❤️ නැතුව දෙවියන් වත් වෙනත් බලවේගය ක් වත් නෑ මේ ස්භාදමේ ක්‍රියාවලිය යි මාගෙන් නිකුත්වන සෑම තරන්ගයක්ම මටම එන දර්මතාව අවබෝද කරගත් තොත් කවුරුත් පව් කරන එකක් නෑ ❤
@KanthiBadepola
@KanthiBadepola 29 күн бұрын
@@gayanaga3294 සොබා දහම කියන්නෙ මොකක්ද කියලා කව්ද හොයා ගත්තෙ කොහෙද තියෙන්නෙ සොබාදහම දෙවියන් වහන්සේ බව දැන ගන්න මෙක බුද්ධ වර්ශ නෙමෙයි ක්‍රිස්තු වර්ශ හොයන්න ක්‍රිස්තු වර්ශ්‍යය කියන්නෙ මොකක්ද කොහෙන් ද ආවේ පුලුවන් නම් ක්‍රිස්තු වර්ශ හරවල පෙන්වන්න
@DamithPrasanga-z2h
@DamithPrasanga-z2h 26 күн бұрын
මනස පාලනය කරන අයනිසා බලපෑම් එල්ල වෙනවා ඇති
@hemapalamanchanayakegedon2276
@hemapalamanchanayakegedon2276 25 күн бұрын
👍
@meshanchanuka4020
@meshanchanuka4020 29 күн бұрын
Thumbnail එකේ සිංහල caption එක නම් යක්ඛ පුත්තුන්ව ඇවිස්සෙන්නම දෙනවා 😂♥️
@rayanmark1920
@rayanmark1920 29 күн бұрын
නාසා කියන්න ඉස්සල්ලා නිකොලොයි තෙස්ලා මේක ගැන දැනගෙන හිටියා කියලා හිතෙන්නේ නැතිද හැබෑට 😂😂😂🤣🤣
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 29 күн бұрын
මෙහෙම දෙයක් පවතින්න පුලුවන් කියලා නාසා එකට කලින් මත පල වුනා. නාසා එකෙන් තමයි ඒක ඔප්පු කරලා පෙන්නුවේ.
@rayanmark1920
@rayanmark1920 29 күн бұрын
@@Nodutu-Lokaya ඇත්තටම එහෙම නමි නිකොලොයි තෙස්ලා කියපු විදිහට මේ විද්්‍යුත් ශේස්ත්‍රය මොනවා හරි හොදවැඩකට පාවිච්ච් කරගන්න පුලුවන්වෙලා අඩුම තරමේ ලෝක ශිශ්ටාචාරය TYPE - 1 සයිස් එකට ගේන තරමටවත් දියුනු කරගන්න පුලුනවන් වුනොත් හොදයි නේද?
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 29 күн бұрын
@@rayanmark1920 මේ ගැන තාම පර්යේශන කරනවා නේ. ඉදිරියේදී ගොඩක් දේවල් හෙලිවේවි.
@TusitaKumarage
@TusitaKumarage 29 күн бұрын
තමන්ට තමන් කවුද කියලා හිතන්න බැරි උනාම උත්තරෙ දෙව්යන්ට බාරදෙන එකවත් කරන ලොක දෙයක් හැබැයි දෙයියො කවද කියලා මුන්ට කිසිදා හොයන්න වෙන්නෑ අපිට බැහොයි කියලා ඒවා දෙයියන්ට බාර දීලා මෙතෙක් කල් හිටියානමි ලොකෙ කොතන තියයෙයිද මුන් කවුද කියලා මුන් දන්නෙත් නෑ දෙයියො කවද කියලා මුන් දන්නෙත්නෑ තව ගොඩාක් දෙ සොයා ගත යුතුව තිබෙනවා එදාට තමන් නොදැන සිටි දෙ මොනවාද කියා දැන ගනිවි හැම කෆනකුටම වරදින්නෙ නොදන්නා නිසයි දැන ගත් කෙනකුට වරදින්නෙ නෑ එකයි ඇත්ත
@SLPROJECTBH86
@SLPROJECTBH86 29 күн бұрын
Agree bn හැම දෙයක්ම දෙවියන් කියන එක වැරදි
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 29 күн бұрын
මෙය ඔබ හිතන විදියේ දෙයක් නොවෙයි. තාරකාවිද්යාත්මක සොයාගැනීමක්.
@SLPROJECTBH86
@SLPROJECTBH86 29 күн бұрын
@@Nodutu-Lokaya අයියා...planet 9 මතය ගැන පොඩි වීඩියෝ එකක් ගෙන්න කො.අනිත් චැනල් එකෙන්.🙂❤️
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 29 күн бұрын
@@SLPROJECTBH86 අනිවාර්යයෙන්ම
@teranzasandapathiwikramara3216
@teranzasandapathiwikramara3216 26 күн бұрын
අනිවාර්යයෙන් ......
@AbhayaMegha
@AbhayaMegha 29 күн бұрын
නාසා කියන සියල්ලම සත්‍ය නොවෙි... කිරැමි මිනුමි බර ඇරලා. තෙතබර ඇරලා ගත්තහම යථාර්ථය ටිකයි. බොරැව ගොඩයි හොදේ.. ඒක ලගදිම ඔප්පු කරලා දෙන්නමි. පෘඨිවි චුමිබකයක් ඇතිවන්නේ කුමකින්ද? දන්න කෙනෙක් කියන්නකෝ... මම ඒක පැහැදිලි කරලා දෙන්නමි පලමුව අදහස් දක්වන්න.
@jayanthajayasundara4906
@jayanthajayasundara4906 29 күн бұрын
ස්තුතියි ඔබට,නාසා ආයතනයට.
@SumitraJayakodi
@SumitraJayakodi 28 күн бұрын
ලුසිපර් (සාතන් ) ස්වර්ගයෙන් වැටුන විට වැටුන ස්වර්ගීය දූතයින් සමග මේ ලෝකය පාලනය කරයි .ලංකාවෙ මිනිස්සු 33000 ක් දෙවි දේවතාවුන් කියල වඳින්නේ මේ එක එක වෙස් ගත් සාතන්ගේ යක්ෂ දූතයින්ටයි.දැන් සාතන්ගේ කාලය අවසන් නිසා උෟ උපරිම ව ලෝකය විනාස කරයි.මිනිසා ගිනිවිලට දාන්න උපරිම උත්සහ කරනු ලබයි..නාසා අායතනය කියන්න පෙර ශුද්ධ බයිබලය සියල්ල පවසයි..නමුත් ඊටත් වඩා දරුණු පීඩා කාලයක් එනවා.. දෙවියන් වහන්සේට මහිමය වේවා! 🙏🙏❤❤❤
@teneeshiyaudeni4988
@teneeshiyaudeni4988 26 күн бұрын
දෙවියන්ට කියල යක්ශය්න්ට වදින්න ලංකාවේ අයට පිස්සු නෑ ඒ දේවතාවුන් ගැන පැහැදිලි කිරීම් අපට තිබෙනව
@jaliyasilva
@jaliyasilva 24 күн бұрын
පලමුව බයිබලය කියන ලොකුම බොරුව තේරුම්ගන්න,
@M.MThilakarathne
@M.MThilakarathne 28 күн бұрын
Lokayalokumabaĺawegayatuñlokayataagrawoubuduhamùdùruwopamanaiaiyasadusadusadu
@teranzasandapathiwikramara3216
@teranzasandapathiwikramara3216 26 күн бұрын
ලෝකය පැතලියි කියලා විශ්වාස කරන තරම් මෝඩයින් තවමත් ඉන්න බව පේනවා මේ කමන්ට් වලින්....😂
@dahamsamobilegarage5991
@dahamsamobilegarage5991 26 күн бұрын
සේස්ත්‍රය නෙමෙයි ක්ෂේත්‍රය නිවැරදි වචන බාවිතා කරන්න පුරුදුවෙන්න ....
@cirylcamilluschandrasena5913
@cirylcamilluschandrasena5913 29 күн бұрын
නාසා ආයතනය ඕව සොයා සොයා ගන්නට ඉස්සෙල්ලයි මීට වසර තිස් පහකට පෙර අපි ඔය ගැන සොයා ගත්තේ.....මීට වසර 35 කට පෙර මා විසින් රුසියන් භාෂාවෙන් ලියන ලද..ලෝකය සහ විශ්වය..නැමැති පොත රැගෙන කියවා බලන්න..
@NineshAkila
@NineshAkila 25 күн бұрын
ලොකය ඉලෙක්ටොන් ප්‍රෙටොන් නියුට්‍රෝන වලින් සෑදී ඇතිනම් ඒ ඉලෙක්ටොන් ක්‍රියාවලියක් වෙන්න බැරිද
@JayanManoj-ml9kk
@JayanManoj-ml9kk 25 күн бұрын
මේ සියල්ලම ස්වභාවදර්මය එය අපිට දැනෙන්නේ.අපේ බුද්ධියට අපේ මොලයට දැනෙන ප්‍රමානය අනුවයි.මිනිසාට දැනෙන ප්‍රමානය පමනයි.සියල්ල පවතින සහ වෙනස්වෙමින් පවතින සියල්ල පමනයි ක්‍රමානුකූලව ටික ටික දැන ගන්න ලැබුනත් කිසි දිනක සියල්ල.මේ පිලියඩ් එකේ දැන ගන්න ලැබෙන එකක් නැ.මිනිසා මිනිසා ව්සින්ම හෝ මේ ස්වාභාවදර්මයෙන්ම වද වෙලා ආපහු අලුත් ලෝකයක් බිහි වෙවි. අපි කල.යුත්තෙ මේ ස්වභාවදර්මය ට අවනත වෙලා ඒ අනුව ජිවත් වෙලා.වද නොවි සිටීම පමනයි.
@salindase9074
@salindase9074 29 күн бұрын
ඔබතුමා පෙහෙදිලි කරන්න විදිහ ....අවුල්
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 29 күн бұрын
අඩුපාඩු කියන්න. හදාගන්න.
@sithiwilisamajaya
@sithiwilisamajaya 29 күн бұрын
ඔබතුමාගේ වීඩියෝ 2014 සිට මේ දක්වා ඉතා ඉහළ මට්ටමක ඇත නමුත් දැන් හැරවුම් ලක්ෂයක් අවශ්‍යයි මොකද රුසියාවේ තාක්ෂණය කවුරුවත් කතා කරන්නේ නෑ ශ්‍රී ලංකාවේ මිනිසුන් පැරැණි කතා අහනවා වගේ අහගෙන ඉන්න ජාතියක් වෙලා රටේ ආර්ථිකය බින්දුවයි දියුණු රටවල නිෂ්පාදන ය generation 5 ශ්‍රී ලංකාව ජෙනරේෂන් zero අපි තවත් රාවණා යුගයේ ඉන්නේ එනිසා ඔයාගේ වීඩියෝ පැහැදිලි මදි
@waruna35
@waruna35 29 күн бұрын
පෘථිවියේ චුම්බක ශේශ්ත්‍රය මගින් අපිට විදුලිය නිශ්පානය කරන්න බැරිද??
@AbhayaMegha
@AbhayaMegha 29 күн бұрын
පුලුවන්.. ලංකාවෙි ඉදිරියේදි රටටම විදුලිය නොමිලේ සැපයේවි... ස්වභාවික චුමිබක ක්ෂේතුු ආරෝපන මගින් විකල්පයක් අතුරැ පලයක් නිපද වෙනවා.. එය විටෙක + අගයත් විටෙක _ අගයත් ගන්නවා. සුර්යය ආලෝකයේදි + අදුරේදි _ ලෙසයි. මෙි මගින් විදුලිය, තාපයක් මගින් ආලෝකයට පරිවර්ථනය කල හැකියි.
@waruna35
@waruna35 29 күн бұрын
@@AbhayaMegha ඉතින් ඇයි තාම වගේ විදුලි බලාගාර හැදුවෙ නැත්තෙ???
@Ameesha1889
@Ameesha1889 29 күн бұрын
බයෝ සාවාට් නියමයට අනුව ඒක කරන්න අපහසුයි delta shy /( dy/dx°
@Manman-s6j
@Manman-s6j 23 күн бұрын
නාසා එකේ කියන දේවල් පිලිගනින් ඒත් උබල තාම ලදරු බන්
@WgPemantha-gm3uh
@WgPemantha-gm3uh 29 күн бұрын
ඔබ දන්නවද මේ මෑතකදී වොයේජර්1 එවපු පනිවිඩයක් ගැන..එය..වොයේජර්1 සිටින්නේ සූර්‍යාගේ බලප්‍රදෙසන් එලියේ..හැතැක්ම බිලියන 14කට පමන එහායිදී වොයේජර් 1 දැනුන්දුන්නා එම ප්‍රදේසයෙ සූර්ය අන්තරීක්ෂකිරනවල බලය පෘථිවිය ආසන්නයේ පවතින ප්‍රමානය වගේ 4ගුණයකින් වැඩිබව..එය සත්‍ය තොරතුරක් ..මේ වීඩියෝ ව දුටුසැනින්ම මට එය මතක් උනා..
@Utubenil
@Utubenil 29 күн бұрын
විශ්ව ශක්තිය
@Aristosmixail
@Aristosmixail 26 күн бұрын
Bible kiwanna oya okkotoma pilithuru labei.sitiya wu,sitinna wu,mathu sitinna wu,Jeewamana deviyan wahanse thamai oya.
@ManjulaJayashantha
@ManjulaJayashantha 29 күн бұрын
😮😮😮😮😮 0:59 0:59 1:00 1:00 1:00 1:00 😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤ 1:06 1:07 1:07 1:07
@asokadinayadura9684
@asokadinayadura9684 29 күн бұрын
deiyyo.gana.kiyanne.modakame.uparimaya.
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 29 күн бұрын
මේ දෙවියන් ගැන දෙයක් නෙවී. සමහරු වීඩ්යෝව නොබලා කමෙන්ට් කරලා.
@padmapadidilian5488
@padmapadidilian5488 28 күн бұрын
ඒ බලවේගය තමයි..ලෝකය නිර්මානය කල දෙවියන් වහන්සේ....
@dasundissanayake
@dasundissanayake 26 күн бұрын
@@padmapadidilian5488 🤣🤣🤣
@nonetv2571
@nonetv2571 25 күн бұрын
@@padmapadidilian5488 චුටි බබාලා දුසනය කරලා මරලා දාන එකද දෙවියන් නිර්මාණය කරේ.බලවෙගය නම් එ චුට් බබලා මොනවාද දන්නේ😢
@nonetv2571
@nonetv2571 25 күн бұрын
@@padmapadidilian5488 ආච්චි හාල් ගරනවා ඇති දෙවියන් නිර්මාණය කරනකොට🤣
@Gunarathna3
@Gunarathna3 29 күн бұрын
අයියේ, බොහොම වටිනවා ඔයාගේ වීඩියෝ එක . චූට්ටක් විතර වෙගේ අඩු කරලා කතා කරන්න. හොඳ විස්තර කරීමක්. Well don ❤❤❤❤
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 29 күн бұрын
ඊලග වීඩියෝ එකේ ඉදන් මම වේගය අඩු කරන්නම්
@MadushaniCollambaarachch-qx8sf
@MadushaniCollambaarachch-qx8sf 29 күн бұрын
I think someone said that dome.flat earth team.....
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 29 күн бұрын
@GaminiGunathilake-us5ux
@GaminiGunathilake-us5ux 25 күн бұрын
Me loke Balawega dekak thiyenawa. Deviyan saha sathan ese nethnam hoda saha naraka aththa saha boruwa ukthiya saha ukthiya mona tharka genawath me kotas deka thula thamai minissu jeewath venne. Deviyan viswasa karanna aya yahapath minissu lesa jeewath viya uthui. Eth Boho dena sathange pare thamai yanne. Vedakata neethi tharka vala petal enna epa. Bibalaya thiyenawa wada kireema dabarayata mula bawa. Me comments valinma oppu venaws. Dora bageta arala kiwwath ekai Dora bageta wahala kiwwath ekai. Hodama de thamai thamange Dharmayata anuwa jeewath venna. Pasal palli yana eka nemei.
@Ape965
@Ape965 28 күн бұрын
Bible eka kiyawana aya meya danagena atha. Aluth deyak nowa. Aya kiyawanna aradana. Sattaya soyana manussayanta pamanai.
@peliyagodasaranathissa3546
@peliyagodasaranathissa3546 23 күн бұрын
ඒක0 හි සචිච0 න දුතියා
@thibbottakamkanamgunapala6723
@thibbottakamkanamgunapala6723 28 күн бұрын
නාසා ආයතනය කී වෙනස් අදහසක්,බුදුදහම ඔප්පු කරන්නට යඅ නාසා විද්වතුන්ට කරන ......
@AbhayaMegha
@AbhayaMegha 29 күн бұрын
අකාසයේ වස්තුවක් චලනය නොවන සේ රදවා තබාගත හැකිද? නොහැකිද?
@serianys2099
@serianys2099 29 күн бұрын
Budu piya owa kalig wadale seke❤❤
@IndikaPerera-wk9cd
@IndikaPerera-wk9cd 29 күн бұрын
ඔය නාසා එක නඩත්තු වෙන්නේ ඔප්පු කරන්න බැරිව දිනෙන් දින කල් යන මුසා කියමින්ය, ඇත්ත නම් ඔයමුසා අසා අනවශ්‍ය දේ කල්පනා නොකර අද දින අපි හැමෝම පවු බර වැඩි නොකර ජීවත් වීමයි .
@Ayeshmadushanka-je9fh
@Ayeshmadushanka-je9fh 29 күн бұрын
මෙන්න විඩියෝ....නාසා ආයතනය ..විශ්වය සම්බන්ද එවනම් බලනවා නැත්තම් නෑ😊
@anukaPriyankara-nh5fg
@anukaPriyankara-nh5fg 29 күн бұрын
උබ කියන දෙවල් සන්කිර්නයි මට තෙරැන් ගන්න අමාරැයි
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 29 күн бұрын
තේරුම් ගන්න අපහසු දෙය සදහන් කරන්න. මම ඔබට තේරුම් ගන්න උදව් කරන්නම්.
@anukaPriyankara-nh5fg
@anukaPriyankara-nh5fg 26 күн бұрын
​@@Nodutu-Lokayaමේකේ ප්‍රයොජනය මොකක්ද කියහන්
@sunandagamage6641
@sunandagamage6641 29 күн бұрын
🙏🙏🙏🙏😊
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 29 күн бұрын
@blabala867
@blabala867 29 күн бұрын
ඩෝම් එකකින් ආවරනය වෙලා තියෙන්නේ
@alagiyawannamohottiappuham1158
@alagiyawannamohottiappuham1158 29 күн бұрын
Meka ekka jothisha vidayawa sambandai wage. Jothisha vidyawa godanagila thiyenne me dewal ekka...
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 29 күн бұрын
මොන බලවේගයක්වත් මේ ලෝකය තුළ නෑ අහසේත් පොළොවෙත් එකම බලවේගය දෙවියන් වහන්සේ පමණයි.
@luckyperera8345
@luckyperera8345 29 күн бұрын
Bull shit
@janakakumara1875
@janakakumara1875 29 күн бұрын
😂😅
@rahas8748
@rahas8748 29 күн бұрын
ඉන්නවා කපක්😂😂
@SLPROJECTBH86
@SLPROJECTBH86 29 күн бұрын
ඕං පටන් ගත්ත ඉතින් 😂
@iroshsamantha2886
@iroshsamantha2886 29 күн бұрын
ඊශ්වර ශක්තිය
@ShehanBandara-vr1wm
@ShehanBandara-vr1wm 29 күн бұрын
Giravk vage kiyavn yaanda epa yako. Ahn ennda amaruui
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 29 күн бұрын
welcome to my channel
@ගුණේ
@ගුණේ 29 күн бұрын
Ehnm speed adu krl blpn bn
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 29 күн бұрын
@@ShehanBandara-vr1wm ස්පීඩ් එක අඩු කරන්නම් ඉස්සරහට.
@RoxSiraj
@RoxSiraj 26 күн бұрын
aka tmai awrdu 1500 kalin kyla tyna nopnanena blwga dawyan
@pavithrasanjeewa3993
@pavithrasanjeewa3993 29 күн бұрын
සමගි ජනබල වේගය වෙන්න් ඇති
@SS_Group2011
@SS_Group2011 29 күн бұрын
7:36 7:37 7:38 7:38 7:39 7:40 7:41 ❤❤❤❤
@MR.Science12
@MR.Science12 29 күн бұрын
hoday kiala hithanne mokotada kohomath hoda nisaa thamaa balanna enne🙂🙂
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g 29 күн бұрын
Deva daruwo= nugath wahal biyyo😊😊😊 Amma deyyo gawata yawapu maha ekage warada
@gaminglakee3074
@gaminglakee3074 29 күн бұрын
ජාතික ජන බලවේගය
@BroLester1981
@BroLester1981 27 күн бұрын
Wishvaye maum karuwanange balayata hama balawegayakma yatat.
@kavindagihan
@kavindagihan 29 күн бұрын
🎉
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 29 күн бұрын
😘
@priyashanthadesilva9568
@priyashanthadesilva9568 29 күн бұрын
nasa eke inna taramak inne PISSU BALLO...oya pissu ballo kiyana puke reddawal apita epa. umba gihilla NASA eke toilet hodapan pakoo...
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 29 күн бұрын
@@priyashanthadesilva9568 ප්‍රියන්ත මහත්මයා මේ සොයාගැනීමේ ඇති ප්‍රශ්නය කුමක්ද? ඔබ තුමා කෝපාවිෂ්ට වී ඇයි.
@darmabhisheka75
@darmabhisheka75 29 күн бұрын
Nasa kiyana nisa hamoma piliganiyi....
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 29 күн бұрын
ලෝකේ තියෙන එකම අභ්යවකාශ ගවේශන ආයතනය නාසා එක් විතරක් නෙවී. රුසියාව, යුරෝපය, ජපානය , ඉන්දියාව සහ චීනය වැනි රටවල් වලත්, අභ්යවකාශ ගවේශන ඒජන්සි තියෙනවා. නාසා එකට ඒ හැමෝම රවටලා බොරු කියන්න පුලුවන්ද?
@thirdumpire7350
@thirdumpire7350 29 күн бұрын
දේවෝ වස්සතු කාලේන
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 29 күн бұрын
@SharmaineJayatilleke
@SharmaineJayatilleke 29 күн бұрын
E mokakda
@MalithSisira-wq6en
@MalithSisira-wq6en 29 күн бұрын
@Lankamrt
@Lankamrt 29 күн бұрын
විශ්ව ශක්තිය
@AloysiusHettiarachchi
@AloysiusHettiarachchi 29 күн бұрын
Raahu kiyanne ema balavegayata viya heki
@GalganageLeslie
@GalganageLeslie 29 күн бұрын
WISWASAKTHIYA PILIBANDAWA NAWA SOYAAGANIM AGAYAKALAUTHUI .
@chulanirajapaksha8913
@chulanirajapaksha8913 29 күн бұрын
Excellent your presentation 👍👍👍
@nilukakumari4189
@nilukakumari4189 29 күн бұрын
😮😮😮😮😮
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 29 күн бұрын
@pathmaherath5036
@pathmaherath5036 29 күн бұрын
Theruwan saranai
@JanakiSilva-ef1hf
@JanakiSilva-ef1hf 29 күн бұрын
❤ekama balu wege jvp
@dineshbuddhika9036
@dineshbuddhika9036 28 күн бұрын
💪💪💪💪👍❤️👍
@happypoppypandashow5806
@happypoppypandashow5806 29 күн бұрын
👍👍👍💚
@user..sahan..1010LOVE
@user..sahan..1010LOVE 28 күн бұрын
❤❤❤❤❤❤❤
@Yomal200
@Yomal200 29 күн бұрын
❤️❤️
@asokabandara1061
@asokabandara1061 29 күн бұрын
🤔🤔🤔🤔🤔🤔
@charithroshana9396
@charithroshana9396 28 күн бұрын
Set ne bro
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 28 күн бұрын
ඇයි ඒ ? පෘතුවිය සතුව විද්‍යුත් ක්ෂේස්ත්රයක් පවතින බව සොයාගැනීම විශාල ජයග්‍රහණයක්.
@bernardfernando.oman.2392
@bernardfernando.oman.2392 29 күн бұрын
ඔව් ලොකු බල වේගයක් තියනවා... ඒ තමයි මේ විශ්වයේ අදිපතියානන්ගේ බලය.. ජීවමානව අප අතරේ වැඩ සිටින දෙවියන් වහන්සේගේ බලයයි.. කූබියෙකුටත් වඩා කුඩා මිනිසාට මේ විශ්වය ගැන සොයා ගත්තේ ඉදි කටු තුඩක් වගේ කුඩා ප්‍රමාණයක් පමනයි.. උන් වහන්සේගේ බලය දකින දින ඉතා ලංව තිබේ.. මිනිසාගෙ කුඩා මොලේට වඩා දෙවියන් වහන්සේගේ මාර්ගයක් සොයා ගන්න ඔබට ජයග්‍රහණය ලැබෙනවා..ඒ වගේම උන්වහන්සේට නමස්කාර කරන්න සදාකාල ජීවිතය ලබා ගත් හැක.
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g 29 күн бұрын
Thamusela wage pirimi ennawane....paw oai😅😅😅
@user-Omanjith
@user-Omanjith 29 күн бұрын
😂
@SLPROJECTBH86
@SLPROJECTBH86 29 күн бұрын
❤ nice video
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 29 күн бұрын
Thanks for the visit
@Roshanisuru62
@Roshanisuru62 29 күн бұрын
නාසා එකට කලින් ඔක ගැන දැන ගත්ත් අය හියා හැබැයි නාම් වෙනස්
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 29 күн бұрын
නාසා එක කරේ එය පවතින බව ඔප්පු කරපු එක පමනයි. මේ ගැන ගොඩක් කාලයකට කලින් ඉදන් අදහස් දක්වලා තියෙනවා.
@Roshanisuru62
@Roshanisuru62 21 күн бұрын
@@Nodutu-Lokaya නාසා එක කරන්නෙ ලොකු ගානක් වියදන් කරන් ඔප්පුකරගන්න හදන එක බුද්ධ දර්ශනය අනූව බැලිමෙන් පලක් නැති ක්‍රියාවක්
@ChrysanthapujithaJude-fd3nx
@ChrysanthapujithaJude-fd3nx 29 күн бұрын
God bless
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 29 күн бұрын
@anilmendis7994
@anilmendis7994 29 күн бұрын
දැන්ද නාසා දන්නේ? අපි ඒ බව බයිබලයෙන් කියවා දැනගෙන ගොඩක් කල්
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 29 күн бұрын
මේ දෙවියන් ගැන දෙයක් නෙවී. දෙවියන් සම්බන්ද නෑ
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g 29 күн бұрын
😂😂😂😂Ammo sudda pupata pain gahapu surangana katha potha..hooo😅😅
@anilmendis7994
@anilmendis7994 29 күн бұрын
@@Nodutu-Lokaya මැවුම් කාරයා සම්බන්ධ නොකර මැවීම ගැන කථා කරන්නේ හෝ හිතන්නේ මෝඩයෝ.
@anilmendis7994
@anilmendis7994 29 күн бұрын
@@Nodutu-Lokaya මැවුම් කාරයා සම්බන්ධ නොකර මැවීම ගැන කථා කරන්නේ හෝ හිතන්නේ මෝඩයෝ.
@anilmendis7994
@anilmendis7994 29 күн бұрын
@@ShiranLiyanage-w4g මැවුම් කාරයා සම්බන්ධ නොකර මැවීම ගැන කථා කරන්නේ හෝ හිතන්නේ මෝඩයෝ.
@luckyperera8345
@luckyperera8345 29 күн бұрын
Mulinma kiyala iwarakaranawa hallo anthimawenakal inne nathiwa
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 29 күн бұрын
හොයාගත්තේ මොකද්ද කියලා කෙලින්ම community එකේම දාන්නත් පුලුවන් නේ. එහම දැම්මම පුලුල් අවබෝධයක් එනවද? විශේශයෙන්ම මේ වගේ තාරකාවිද්යාත්මක සොයාගැනීම් ගැන.
@HW13590
@HW13590 29 күн бұрын
God is not a secret. God reveals Himself through His words throughout history. But we neglected those revelations because of our pride. World events are under control.
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g 29 күн бұрын
If u r a male U have to dress a frock😊😊😊
@Heavensightkitchen
@Heavensightkitchen 29 күн бұрын
amen.
@medhaharmonium7909
@medhaharmonium7909 24 күн бұрын
ඕක තමයි කිතුනුවො කියන දෙවියන් වහන්සේගේ බලය....ඒකෙන් තමයි ...කාලෙන් කාලෙට ආගමික නායකයින් පහල කරවන්නේ
@premalatha3705
@premalatha3705 29 күн бұрын
නොපෙනෙන එකම බලවේගය දෙව්යන් වහන්සේ පමනයි
@kasunsathsara5306
@kasunsathsara5306 29 күн бұрын
එතකොට කාන්දමක තියෙන magnetic field එක ඒකත් දෙයියොද? එතකොට switch එක දාපුවහම ලයිට් එක පත්තු වෙන එකත් දෙවියෝද කරන්නේ? තොපි වගේ බාත් කන හරක්. යකෝ ඇමරිකාව වගේ කැතලික් රටකුත් බයිබල් එක පැත්තකින් තියලා NASA කියලා ආයතනයක් පිහිටවගෙන හැමදේම හොයනවා..... ඇයි ඒ? එතනම තියෙනවානේ යකෝ උත්තරේ😂😂😂 අඩෝ සිරාවටම මේ පාර නාමල්ට ගිහින් කතිරේ ගහලා වරෙන්.... තොපි වගේ හරක් නිසා තමයි අද මේ රටට මෙහෙම කලක් ගිහින් තියෙන්නේ! නොදකින් කාලකන්නි!😂😂😂
@OshanViduranga1
@OshanViduranga1 29 күн бұрын
ඉන්නවා කපක්
@BLACKWIZARD-1
@BLACKWIZARD-1 27 күн бұрын
ඔය කියන බලය තමයි විශ්ව ශක්තිය...අප වටා නිරන්තරයෙන් රැඳෙන..
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 29 күн бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ කෙනෙක් වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
@PushpaLatha-uo6gl
@PushpaLatha-uo6gl 28 күн бұрын
දෙව් සුව දේශය සත්‍යයි
@suranga-kx5ho
@suranga-kx5ho 25 күн бұрын
හිනා වෙන්න ඕන තැනත් කියාගෙනම පලයන්කො...
@RajarajamaharajaMaharaja
@RajarajamaharajaMaharaja 29 күн бұрын
සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්ත,අබිරහස් නෑ
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g 29 күн бұрын
Ubage Gon deviyo gana neme bola😅😅😅😅choon wela
@RajarajamaharajaMaharaja
@RajarajamaharajaMaharaja 28 күн бұрын
@@ShiranLiyanage-w4g 😂
@KanthiBadepola
@KanthiBadepola 29 күн бұрын
දෙවියන් වහන්සේ ගෙ දෙවල් හොයා දැනගන්න හැකිවන්නෙ දෙවියන් සොයන අයට පමනයි මේ හැම සිදුවන හැම දෙයක් ම දෙවියන් වහන්සේ ගේම ක්‍රියා උන්වහන්සේ කියපු එක අකුරක් නැර සිදුවෙමින් පවතිනවා ජෙසුස්වහන්සේට ස්තුති පන්ඩිතයන් මවිත කරන්න අපි වගෙ අය තොරා ගත්තු නිසා
@FunnyFlicks26
@FunnyFlicks26 29 күн бұрын
පෘථිවිය තැටියක්. අපි හැදුනේ mati වලින් 😂
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g 29 күн бұрын
Ubage Bible bila walata wada Buddhism Hinduism godak advance...lokaya rotiyak😅😅😅
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g 29 күн бұрын
​@@FunnyFlicks26❤❤❤😅😅😅
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g 29 күн бұрын
Thamuse wage lamaka nugath biyyonta owa hoda...lajja nadda halo🤮🤮🤮
@i-tc6ggxyc
@i-tc6ggxyc 29 күн бұрын
ඔය කියන දෙයියෝ israyel පැත්තේ යන්නේ නැද්ද. පොඩි දරුවන් marenava පේන්නේ නැද්ද 😅
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 16 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 57 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 24 МЛН
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 16 МЛН