Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 06 | (2024-12-22) | Rupavahini TeleDrama

  Рет қаралды 113,626

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 335
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 11 сағат бұрын
2024 හොදම නිලිය තරින්දි ප්‍රනාන්දු 👍👍👍 මෙවර සම්මාන දුන්නේ නැත්නම් , සම්මාන උලෙළ තියලත් වැඩක් නෑ 😮 තප්පරයක් දෙන්න , වියලී , ඉර ගිනි මද්දහන ,
@RasikaRasnayaka
@RasikaRasnayaka 11 сағат бұрын
ඔව් ගිය අවුරුද්දෙත් අසාධාරණයක් උනේ තරින්දිට. මේ අවුරුද්දෙවත් දක්ශතම නිලියට සම්මනෙ ලැබෙනකල් මමත් ආසාවෙන් බලන් ඉන්නෙ
@cl610
@cl610 11 сағат бұрын
අනිවාර්යයෙන් ❤
@yomethnethuka
@yomethnethuka 11 сағат бұрын
අනිවාර්‍යෙන්❤❤❤
@dilinithusharika5975
@dilinithusharika5975 11 сағат бұрын
Vacation Kodi gaha yata
@shenalijayasingha4767
@shenalijayasingha4767 11 сағат бұрын
අනිවාර්යයෙන්
@BuzzMartFeed
@BuzzMartFeed 17 сағат бұрын
තරින්දිගේ රඟපෑම සුපිරියි කියන අය කෝ ❤🎉
@sobachandni6817
@sobachandni6817 9 сағат бұрын
තරින්දි රගපනාව නෙමෙයි චරිතය ඇතුලේ ජිවත් වෙනවා
@nisansalaadhikari5347
@nisansalaadhikari5347 2 сағат бұрын
තරින්දි වගේම සින්දුවත් අතිවිශිෂ්ටයි❤️🌹🌹🌹🌹
@අයේශිකා
@අයේශිකා 11 сағат бұрын
අනේ ලබන සෙනසුරාද වෙනකම් ඉන්න බෑ....😢 මේ කතාවට දැන් ඒ තරම්ම ඇබ්බැහිවෙලා.❤❤❤❤
@NiroshaNirosha-u6f
@NiroshaNirosha-u6f 11 сағат бұрын
වියලි ,,ඉරගිනි මද්දහන මේ කතාවලට සම්මාන දුන්නේ නැතිනම් වටකරලා ගහන්න එන කට්ටිය මේ කොනට..💪💪💪💪💪💪😂😂😂
@nilunilanthi7647
@nilunilanthi7647 11 сағат бұрын
අනේ අපිට ගුටි කන්න බැ 😂😂😂😂
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 11 сағат бұрын
අමුතු දොස්තර
@NiroshaNirosha-u6f
@NiroshaNirosha-u6f 10 сағат бұрын
@@nilunilanthi7647 ඔන්න ඕකය් පස්නේ 😂😂😂
@NiroshaNirosha-u6f
@NiroshaNirosha-u6f 10 сағат бұрын
@@piyalweerakkodi8139 ඔව්
@IndraniSenarathna-t6k
@IndraniSenarathna-t6k 10 сағат бұрын
me wage lassana nirmana walata sammana labenawa adui.mokada mewage katha balanne etha sulu pirisak.mewage watina kama nodanna pirisa kemathi mal mal katha walata .hamoma hodata thamange charitheta pana powanawa❤❤❤tharindi❤❤❤❤
@ThilakawanshaGdkusumawathi
@ThilakawanshaGdkusumawathi 10 сағат бұрын
අනේ දරු පැටියා ඇස් වහක් වදින්න එපා මැණිකට ❤❤බුදුසරණයි පුතේ ❤❤❤🥹😘😘😘
@sobachandni6817
@sobachandni6817 9 сағат бұрын
තරින්දි රගපනාව නෙමෙයි චරිතය ඇතුලේ ජිවත් වෙනවා 😢😢😢 මටත් ඇඩෙනවා
@sachithrasehani851
@sachithrasehani851 11 сағат бұрын
පටන් ගත්ත දවසෙ ඉදන් ෆෝන් එකෙන් බලන මම...❤
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 4 сағат бұрын
අපිත් ඉතින් පෝන් එකෙන් තමයි අනේ බලන්නේ
@ChathuMalsha-x3v
@ChathuMalsha-x3v 49 минут бұрын
ලෝචනා ඉසුරින්දි විශිෂ්ට රංගනයක් දැක්කේ මේ කතාවෙන්.. චරිතයට උපරිම සාදාරනයක් කරනවා හරිම ලස්සනයි..❤️👌
@Dhanu_Lakshani
@Dhanu_Lakshani 11 сағат бұрын
මේක ලංකාව තමයි හැබැයි තරින්දිට සම්මානයක් නොලැබුනොත් වැඩක් නෑ නෑමයි,ඕනම චරිතයක් තමන්ගෙම කරගෙන ඒ චරිතෙ එක්කම ජීවත් වෙන්න පුලුවන් කෙනෙක් ,ඒ වගේම මේකෙ effect එකේ ඉදල ගමේකම තියෙනවා♥️
@KaushadhiMapamudiyanselage
@KaushadhiMapamudiyanselage 11 сағат бұрын
මහතුන් බබාට ගොඩක් ආදරෙයි වගේ ❤
@shavipathirana1992
@shavipathirana1992 17 сағат бұрын
තරින්දි තුලින් චාන්දනී සෙනෙවිරත්න පේනවා.. විශිෂ්ට ගණයේ රඟපෑමක් ඇය සතුයි..
@hemanthikarunarathnekarunarath
@hemanthikarunarathnekarunarath 12 сағат бұрын
🎉🎉
@KasunBaba
@KasunBaba 11 сағат бұрын
ඇත්තමයි
@malimapa2006
@malimapa2006 11 сағат бұрын
බොලඳ චරිත වලට වඩා මේ වගේ චරිත තමයි එයාට ගැලපෙන්නෙ
@LalithPriyantha-d4u
@LalithPriyantha-d4u 11 сағат бұрын
එක් ඇත්ත අනාගත චාන්දනී සෙනෙවිරත්න
@samansaman6521
@samansaman6521 8 сағат бұрын
තරින්දි වගෙම තමා ... චමීර අපේ ගමේ එකා .. දෙන්නම ඒ.චරිතෙට පේ වෙලා ඉන්නෙ . ❤
@hn9487
@hn9487 11 сағат бұрын
හොදම නිලිය තරින්දි වෙන්නම ඕන එච්චරයි ❤️
@RasikaRasnayaka
@RasikaRasnayaka 11 сағат бұрын
හ්ම් එච්චරයි
@kaveeshamadhuwanthi7109
@kaveeshamadhuwanthi7109 11 сағат бұрын
ලෝචී... සමන්තිගේ නංගී. චරිතයට උපරිම සාධාරණය කරනවා. ජයම වේවා අපේ කෙල්ලට❤️❤️❤️
@deepikadissanayake8266
@deepikadissanayake8266 12 сағат бұрын
තරින්දිගේ රගපෑම අතිවිශිස්ටයි.තාත්වික රංගනයක යෙදෙන ඇයට කලා ලොවේ දිගු ගමනක් යාමට හැකි බවට හොද උදාහරණක් සමන්තාගේ චරිතය.සති අන්තය වෙනතුරු නො යිවසිල්ලෙන් බලා ඉන්නෙ ඉරගිනි මද්දහන බලන්න
@madushikagunathilaka2628
@madushikagunathilaka2628 11 сағат бұрын
aththamai. e wage lassana penumak thiyana kenekta mehema charithayak karanna puluwan kiyala hithuwamath pudumai
@jayanthisarojani3897
@jayanthisarojani3897 11 сағат бұрын
මම,ආසම,කථා,යන්නෙ, රූපවාහිනී යෙ
@nisansalaadhikari5347
@nisansalaadhikari5347 13 сағат бұрын
තරින්දි සම්බාවනීය නිලියන් අතරට යායුතු දක්ෂ නිලියක් 🌹🌹🌹🌹
@dilshimadhu3280
@dilshimadhu3280 11 сағат бұрын
ලොචනාගේ රගපෑම නම් හරිම තාත්විකයි. සුරංගිගේ චරිතයට ඇය උපරිම සාදාරනයක් කරනවා. හොද ගමනක් යන්න පුලුවන් හොඳ චරිතයක් වෙයි. 🥰
@imashatharangani3591
@imashatharangani3591 12 сағат бұрын
සුරංගිගේ චරිතය හරිම තාත්විකයි..ලෝචනා ඒක සුපිරියටම කරලා තීනවා..❤
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 9 сағат бұрын
Lochi neme nangita enne
@LochanaIsurindi
@LochanaIsurindi 5 сағат бұрын
@@DevikaMuthukuda-x3bmama lochana
@augustm2056
@augustm2056 6 сағат бұрын
මෙන්න නිලියෝ, තරින්දි ස්වර්ණා මල්ලවාරච්චි මතක් කරනවා. ගස් වටේ දුවන දිනක්ෂිලා ඇතුලු සක්කරවටං එක්ක ගත්තම තරින්දි සුපර් ඇක්ටින්. දිඟු ගමනක් යන්න සුභ පැතුම් තරින්දිට.
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 Сағат бұрын
සක්කර වට්ටම් වලට තමයි සම්මාන ,
@ChamariPeiris-q2z
@ChamariPeiris-q2z 23 минут бұрын
Ragapana aya gnne enattyta glpenwa nm ne take care eka bluwa nm eka terei.tharindith kyne mm asma niliyk.eyta glpnne me charitha
@nishiassaddumage9933
@nishiassaddumage9933 11 сағат бұрын
තරින්දි ගොඩාක්ම ගැලපෙන්නෙ ගැමි කතාවොලට ❤
@රෝසි-ඪ6ඹ
@රෝසි-ඪ6ඹ 6 сағат бұрын
ඔව් විසේකාරිට සෙට් නැ වගේ. ගැමි කතා පට්ට එයාගේ
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 11 сағат бұрын
සුපිරියක් තමයි ❤ඔක්කොගෙම රගපැමනම් විශිෂ්ඨයි
@WagishaWagisha
@WagishaWagisha 16 сағат бұрын
මහතුංනුයි සමන්තයි පවු එදෙන්නා වෙන්කරන්න එඑපා❤❤❤❤❤❤😂
@DushiePerera-gh2vo
@DushiePerera-gh2vo 10 сағат бұрын
චූටි මැණික දොයියගෙන ඉන්න ලස්සන අනේ ආදරේ හිතෙනවා
@DisnaSagarika
@DisnaSagarika 10 сағат бұрын
විසේකාරී, වියලි, ඉරගිනි මැද්දහන,තරින්දි ♥️
@Mekhala-hc7wk
@Mekhala-hc7wk 11 сағат бұрын
පොඩ් එකි දුකේ බැ බුදුසරණයි රත්තරන් දුවේ ❤💐
@sewumimadushani5649
@sewumimadushani5649 10 сағат бұрын
නිකම් තිබ්බාම මලකඩ කනවා කියලා සමන්තා අරකිට කිව්වම කුජීත සතුටක් දැනුනේ මට විතරද 😅
@nimalimadushika9777
@nimalimadushika9777 10 сағат бұрын
ඇයි මට😂😂😂😂 එහෙම තමයි කියන්න ඕන ඒ වගෙ කට කැඩිච්ච කතා කියන අයට😅😅😅
@sewumimadushani5649
@sewumimadushani5649 9 сағат бұрын
@@nimalimadushika9777 අන්නෙකායි 😂🫂
@Mahiimahii-y4q
@Mahiimahii-y4q 9 сағат бұрын
ඒකිගෙ නිකම්ම තියෙන්නේ නැ
@gayansenadeera593
@gayansenadeera593 11 сағат бұрын
කෙලි පොඩ්ඩනම් ෂෝක්,ඇස්වහක්නම් වදින්න එපා❤
@LalithPriyantha-d4u
@LalithPriyantha-d4u 11 сағат бұрын
මහතුන් කියන නලුවත් පට්ට ගමෙ චරිත හොදින් රගපානවා
@MaheshiPiyarathna
@MaheshiPiyarathna 3 сағат бұрын
අපේ ලෝචනා නන්ගී ඔයාගේ රඟපෑමනම් සුපිරි යි ආදරෙයි.❤❤සුබ පැතුම් ඉදිරියටම යන්න
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 9 сағат бұрын
අනේ තරින්දි රඟපාන ලස්සන .දුකයි හරියට .පුදුම තාත්විකයි ❤️
@chamijayathissa8719
@chamijayathissa8719 10 сағат бұрын
අනිවාර්යයෙන් දක්ශතම නිලිය සම්මානය තරින්දිට ලැබෙන්නම ඕනි..
@muhandiramsankalpa4026
@muhandiramsankalpa4026 11 сағат бұрын
ලෝචනා අනිත් නිලියන්ට අභියෝගයක් වෙන්න වැඩි ඈතක් නෑ ❤️❤️
@ranganiJayawickrama
@ranganiJayawickrama 11 сағат бұрын
ලෝචනා ඉසුරින්දී ලස්සන චූටී හරිම ලස්සනයී ලෝචී ❤❤❤
@deepthifernando2219
@deepthifernando2219 3 сағат бұрын
මට අද තේරුන එකම දේ...දරුව බණ්ඩාරගේ....නැන්ද නොකිය කිව්වේ සමන්ත ගේ මහත්තයාගේ නොහැකියාව ගැන ඉවක් තියන නිසා වගේ....
@gunendradesilva5600
@gunendradesilva5600 10 сағат бұрын
මතක තියාගන්න කතාවෙ ධනංජය සහ චමීරත් ඉන්නවා.
@jayanthikumari6139
@jayanthikumari6139 10 сағат бұрын
හොදම නිලිය සම්මානය තරින්දිට ලැබේන්ඩඔනා 👍👍👍👍❤️❤️❤️❤️❤️
@Mahiimahii-y4q
@Mahiimahii-y4q 9 сағат бұрын
වැල් පෙනල කතාවනම් වටිනවා tks
@Skwsamanthi
@Skwsamanthi 8 сағат бұрын
නැන්දා කියන්නේ ඇත්ත ..සල්ලිම නෙමේ ජීවිතය ..බැන්දම මිනිහට සැප නුදුන්නොත් අයාලෙ යනව ඒවට හුරු උන අයත් ඉන්නව අල්ලගන්න බලන්..
@UdaraDeshaptiya
@UdaraDeshaptiya 11 сағат бұрын
Best acting .. Dhananjaya and Chameera Liyanagee 🔥🔥🔥🔥🔥❤ වීදුරු මල් , රන් තිලි වැව...
@dilinithusharika5975
@dilinithusharika5975 11 сағат бұрын
1990 Mila dhananjayage dekama
@DanukiSumanasekara
@DanukiSumanasekara 5 минут бұрын
Thaadi.. chandi kumari.. rathu ahasa. .. millewa walawwa .. Dhananjaya kianne charithanga naluwek
@anuradhajayarathna12345
@anuradhajayarathna12345 10 сағат бұрын
අනේ චූටි මැනික දොයියන් ඉන්න ලස්සන. ❤බුදුසරනයි පැටියෝ
@ishuiroshani1746
@ishuiroshani1746 11 сағат бұрын
Congratulation Lochi. 💐 හිමින් හිමින් පටන් ගත් මේ ගමන තව ඉස්සරහටම යන්න.❤
@sujeeths1602
@sujeeths1602 9 сағат бұрын
සල්ලීමත්ම නෙමෙයි ජීව්තේ❤️
@DiliniTharaka-h8h
@DiliniTharaka-h8h 12 сағат бұрын
සමන්තා ගෙ මල්ලි ත් කතාවට එකතු වුනා නම් හොඳයි.
@malimapa2006
@malimapa2006 11 сағат бұрын
නංගි ආව එකෙන් සමන්තගෙ ජීවිතේට ඉස්සරහදි තව ප්‍රශ්නයක් වෙයිද මංද 😮
@PadminiHetti
@PadminiHetti 11 сағат бұрын
තරින්දී 🎉තරින්දී❤තරින්දී🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
@nilanthasenadheera2524
@nilanthasenadheera2524 10 сағат бұрын
හරිම ලස්සන ටෙලි නාට්‍යයක්...❤
@GayaSuba
@GayaSuba 10 сағат бұрын
කාලිංග පලිහවඩනයි අකවුන්ටන් නෝනයි මේකෙ සිරි මාමයි සමන්තයි වෙලා ❤
@sanduthilini8180
@sanduthilini8180 10 сағат бұрын
තරින්දි නිසාම බලන කතා ගොඩයි අනේ පුදුම දක්ශකමක් ඒක ❤
@AnomaMalkanthi-c5n
@AnomaMalkanthi-c5n 12 сағат бұрын
ඒ බබා ලස්සනයි ❤🥰
@nathashavindhayani
@nathashavindhayani 11 сағат бұрын
Wow Lochana good job ! හරිම තාත්ත්වික රංගනයක්..ලස්සනට රගපානවා
@nishanimadurangani6971
@nishanimadurangani6971 10 сағат бұрын
කවිද ලෝචනා,🤔
@LochanaIsurindi
@LochanaIsurindi 5 сағат бұрын
@@nishanimadurangani6971surangi❤
@jiwithemdukak6156
@jiwithemdukak6156 11 сағат бұрын
නිකන් තිබ්බ මත් මලකඩ කනවා 🤣🤣🤣සේවිස් එකටත් දන්න වෙයි 😂😂😂😂
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 11 сағат бұрын
ලස්සන විව් එකක් , පාරයි, වැවයි, අහසයි, 👍👍
@KasunBaba
@KasunBaba 11 сағат бұрын
ඒත් ඒ ගම්වල මිනිස්සුන්ගෙ ජීවිත ???
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 11 сағат бұрын
තරින්දි රගපානවා සුපර්❤❤❤❤❤💞💞💞💞🌹🌹🌹🌹
@sachinthasrinath9153
@sachinthasrinath9153 12 сағат бұрын
Ape lochi thamai supirima ❤❤ Lassanata drama eka acting karanawa..❤
@SsT-ru3uc
@SsT-ru3uc 10 сағат бұрын
දැන් ඉතින් ලබන සෙනසුරාදා වෙනකන් ඉදපන්කෝ 😢🫤🫤🫤🫤
@SudharmaWirasiri-yw5fy
@SudharmaWirasiri-yw5fy 9 сағат бұрын
හොද වැඩේ මහතුන්ට කෙල පෙරන අර ගෑනිට😂😂😂😂😂😂😂
@Mahiimahii-y4q
@Mahiimahii-y4q 9 сағат бұрын
චමීට මන් කැමති එයා හැම එකටම සාදාරනයක් කරනවා
@Lakshikatharushi
@Lakshikatharushi 9 сағат бұрын
අනේ ඒ දරු පැටියා නම් ශෝයි ❤❤
@ishankaishanka6440
@ishankaishanka6440 11 сағат бұрын
සති අන්තය එනකන් ඉන්නේ මේකටම ❤❤❤
@GayaSuba
@GayaSuba 10 сағат бұрын
තරින්දිට සම්මානයක් හම්බුනේ නැත්නම් ආයෙ ලංකාවෙ සම්මාන උත්සව එකක් වත් බලන්නෙ නෑ අපි
@අයේශිකා
@අයේශිකා 19 сағат бұрын
Asama kathawa.❤❤❤❤❤❤❤
@ruwansamarakoon5805
@ruwansamarakoon5805 4 сағат бұрын
වැල්පෙනෙල කැද ටිකක්..ඒ දෙදෙනා අතර උන දෙබස අද සමාජයට divorce නොවන කසාද ජීවිත වලට පාර පෙන්නුවා..
@erangasandaruwan6760
@erangasandaruwan6760 4 сағат бұрын
ලෝචනා ඉසුරුන්දි හොද අනගතයක් තියෙන නිලියක් වෙනවා අනිවාර්යයෙන්ම මේ ටෙලි සිත්තමේ තමයි මම මුලින්ම දැක්කෙ එත් ඒ චරිතය හොදට කරනවා සුබ අනාගතයක් ❤❤❤❤❤
@saumyafernando474
@saumyafernando474 8 сағат бұрын
Tharindi ❤🎉. Gami characters, posh characters, calm characters, talkative characters hamadema eka wage lassanata act karanawa . She deserves an award ❤ . Tharindi godak lassanai . All the Best
@kushi784
@kushi784 11 сағат бұрын
සුරන්ගි ආවට කමක් නෑ.අක්කාගෙ මිනිහා අල්ලා ගන්න වා නෙමෙ ඕන්
@KanchanaEdirisingha-b1r
@KanchanaEdirisingha-b1r 8 сағат бұрын
මාත් හිතන්නේ එයා මහතුන්ට කැමති වගේ.. මහතුන් එයාට ඉගි දෙනවා. අක්කා වැඩ නිසා එයා ගැන සොයා බලන්නේ නෑ කියලා.
@SrimaliMendis-l1q
@SrimaliMendis-l1q 2 сағат бұрын
විශිෂ්ඨයි..❤❤❤
@samanthabandara2574
@samanthabandara2574 Сағат бұрын
මේක ලස්සන නව කතාවක් හරිම දුකයි
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 11 сағат бұрын
කරත්තෙට උනත් පටවන්න ඕනි ගොනාට අදින්න පුලුවන් බරක්,නැත්නම් බරට හරියන ගොනෙක් කරත්තෙටෙ බැදගන්න ඕනි,ලස්සන උපමාව,සමන්තට හිත හදාගන්න ඒ හොදටම ඇති ,පවුල් ජීවිතය කියන්නේ සල්ලි මත විතරක් රැදෙන එකක් නෙමෙයිනෙ.
@chandimashan9573
@chandimashan9573 11 сағат бұрын
එකෙන් පස්සේ සමන්තා අමුතු පණක් ලැබුවා වගේ. ඇගේ හිනාව හා ගමන් විලාසය.ඒත් කරත්තේට බර වැඩි නැති උනත් ගොනාට මහන්සිනම් කුමක් කරන්නද.
@pradeepakariyawasam5199
@pradeepakariyawasam5199 11 сағат бұрын
නංගි මස්සිනාට සෙට් වෙයි වගේ එකක් දැනුනේ මට විතරද?
@DaisyPriyadarshani
@DaisyPriyadarshani 10 сағат бұрын
Ai mata
@lathapn8728
@lathapn8728 10 сағат бұрын
මටත් හිතුණා
@SabitaGalmangodaguruge
@SabitaGalmangodaguruge 8 сағат бұрын
Hmmmm...
@dilan9190-t1q
@dilan9190-t1q 5 сағат бұрын
මටත් හිතුනා
@sumuduinoka765
@sumuduinoka765 5 сағат бұрын
තරින්දිට ආදරෙයි❤❤❤❤
@Pawanimaheesha1890
@Pawanimaheesha1890 11 сағат бұрын
සමන්තගෙ නංගි ලස්සනයි 🌝❤️
@Ancienthistory.97
@Ancienthistory.97 12 сағат бұрын
අම්මෙක්ට තාත්තෙක් වෙන්න පුලුවන් උනාට තාත්තෙක් ට අම්මෙක් වෙන්න බෑ කියන්නෙ මේකයි
@madumalidesilva4380
@madumalidesilva4380 10 сағат бұрын
තරින්දි සුපර් ❤️ ආසාවෙන් දාන්නකල් බලන් ඉන්න drama එකක් 🥺❤️
@chandimashan9573
@chandimashan9573 11 сағат бұрын
කනට නොගහා කනට ගැසිම නිකන් තිබ්බම මළකඩ කනවා...😂
@nilukap.kumari325
@nilukap.kumari325 3 сағат бұрын
Harima lasanaii ❤❤❤
@2nllearningroom706
@2nllearningroom706 10 сағат бұрын
අපේ ලෝචියාත් දවසක දක්ෂ නිලියෙක් වෙයි.‌🤗 ආදරෙයි 😘
@PriyaPriyangika
@PriyaPriyangika 8 сағат бұрын
මහතුන් හොද හස්බන් කෙනෙක් .❤❤
@herself5992
@herself5992 11 сағат бұрын
මම දැක්කා නවක නිලියක් ඉන්නවා .වුටි .කොහොම හරි මම නම හොයා ගත්තා. ලෝචනා ❤ මම දන්නේ නැහැ කොහොමද ඔය විදිහට අපේ හදවතට දැනෙන විදිහට රගපාන්නේ කියලා…පුදුම තාත්විකයි.සම්මාන දෙන්න ඕන මෙන්න මේ වගේ වරිත වලට.
@JayanthaTharanga-z6m
@JayanthaTharanga-z6m 52 минут бұрын
චමීර ❤❤ තරින්දි
@LalithPriyantha-d4u
@LalithPriyantha-d4u 10 сағат бұрын
දරු පැටියානම් ශොක් අනෙ
@uudar
@uudar 8 сағат бұрын
ලස්සන ගමක්
@NisathiNisathi-po2id
@NisathiNisathi-po2id 10 сағат бұрын
ආදරෙයි තරින්දිට❤❤
@nuwankumara8294
@nuwankumara8294 6 сағат бұрын
ආදරෙයි ❤❤❤❤❤❤❤
@lasanthikagajanayaka2040
@lasanthikagajanayaka2040 11 сағат бұрын
Lochana nangi kiyane ayeth super ekatma wede karna kenek.💓💓
@shadiraamani2466
@shadiraamani2466 8 сағат бұрын
නිකං තිබුනම මලකඩ කනවා.. කමෝන් සමන්තා නියම කතාව .
@dammikathennakoon5384
@dammikathennakoon5384 9 сағат бұрын
ඔන්න රඟපාද්දි අඬනවා කියන්නෙ මේ වගෙ ග්ලිසරින් උවමනා නෑ......ස්භාවිකවම .........🌹❤
@HarshiRashith
@HarshiRashith 11 сағат бұрын
😊චුටි.හොදයි ලස්සනයි
@mahegunarathne9053
@mahegunarathne9053 6 сағат бұрын
Tarindi is very talented, should give award to her 🎉
@gayathriperera2207
@gayathriperera2207 10 сағат бұрын
ගෑනු ඕනවට වඩා පවුල වෙනුවෙන් නැහුනම පිරිමි එහෙම කියනවා..🤷🏻‍♀️
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 Сағат бұрын
කතාව නම් වියලි වගේම ලස්සනයි , ඒක වගේම අවසානයක් නැතුව ඉක්මනින් ඉවර වෙයිද දන්නෑ
@sisirasilva3941
@sisirasilva3941 11 сағат бұрын
තත්පරයක් දෙන්න,වියලි,ඉර ගිනි මද්දහන,තරින්දිගේ සුපිරි රගපෑම්.
@akshilanethmini2587
@akshilanethmini2587 11 сағат бұрын
Woww lochi ❤️super
@suranagawimalathissa9698
@suranagawimalathissa9698 3 сағат бұрын
ලස්සනයි රංගනයක්
@niroshanarangoda227
@niroshanarangoda227 12 сағат бұрын
හරිම තාත්වික රඟපානවා තරින්දි❤
@dulajdanushka48
@dulajdanushka48 10 сағат бұрын
ලස්සන නිර්මානයයක්
@asekaperera.9377
@asekaperera.9377 11 сағат бұрын
තරින්දි ❤❤❤❤❤
@Senanayaka-i7o
@Senanayaka-i7o 12 сағат бұрын
ලෝචනා නිසා කතාව බලන්න පටන් ගත්තේ අද එයා ඉන්නවා හරිම ලස්සනයි දිගටම මේ වගේ ලස්සන නිර්මාණම කරන්න❤❤❤❤❤
@UdaraMadushankA-um4gj
@UdaraMadushankA-um4gj Сағат бұрын
ඔය නිකන් තියෙන ඒවා service එකකටවත් දාගන්න එහෙනම් 😌
@buddhimatharushi1641
@buddhimatharushi1641 11 сағат бұрын
අනේ සුභ පැතුම් මගේ අක්කේ 💜ලෝචි අක්කේ ඇත්තටම මාර සතුටුයි.
@lathapn8728
@lathapn8728 10 сағат бұрын
කවුද මේ ලෝචි කියන්නේ ?
@sewwandiegallage7755
@sewwandiegallage7755 10 сағат бұрын
​@@lathapn8728 සමන්තාගේ නංගිට රඟපාන නිළිය තමා ලෝචී දක්ශ ළමයෙක් ඒ වගේම ගුරුවරියක් ❤
@sithuminirajapakshe
@sithuminirajapakshe 10 сағат бұрын
කවුද මේ ලෝච් 🤔
@OmeshaPerera
@OmeshaPerera 8 сағат бұрын
Lassanai .. bandarath hitiyanam. Thawath lassani
@shyamalinilanthikumari5708
@shyamalinilanthikumari5708 11 сағат бұрын
වියළි, ඉරගිනි මද්දහන, විසේකාරි රගපැමට තරින්දිට සම්මාන හිමිවිය යුතුමයි.
Backside | Episode 10 - (2024-12-22) | ITN
19:47
ITN Sri Lanka
Рет қаралды 92 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
THE R.A.T | Episode 08 - (2024-12-22) | ITN
20:59
ITN Sri Lanka
Рет қаралды 41 М.
අනන්‍යතා අර්බුද
27:01
Bharatha Thennakoon
Рет қаралды 7 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН