ඉවසගන්න බැරි හිසරදයක් එක්ක ඇතිවෙන සයනසයිටිස් රෝගය ගැන සියලුම විස්තර | An Inside Look at Sinusitis

  Рет қаралды 36,840

Wishma Lokaya TV

Wishma Lokaya TV

Күн бұрын

An Inside Look at Chronic Sinusitis
මෙවැනි කරුණු ඇතුළු තවත් වැදගත් කරුණු බොහොමයක් දැනගන්න සම්පූර්ණ Video එක නරඹන්න.
Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 21
@gayasharanasinghe5995
@gayasharanasinghe5995 4 ай бұрын
මමත් ගොඩක් ඔලුව කැක්කුමින් දුක් විඳපු කෙනෙක්.නමුත් දැන් ගොඩක් දුරට ඔලුව කැක්කුම අඩුයි.මමත් හරියට ඉංග්‍රීසි බේත් කළා.නමුත් ඒ ඔක්කොම වේදනානාශක. ඔලුව කැක්කුම හැදුනම උදේට හිස් බඩට පොඩි ලෝනුගෙඩි තුනක් මම කනවා.මට ගොඩක් ඒකෙන් සුවයක් ලැබුණා.ඉඟුරු දාලා තේකක් කරාබු නැටි කරල් තුනක් දාලා බොනවා.එතකොටත් ගොඩක් වෙලාවට අඩු වෙනවා.වේදනාවෙන් පෙළෙන සියලුම දෙනා සුවපත් වේවා!මම හිසේ වේදනාව හොඳට අඳුරනවා.මමත් අවුරුදු ගානක් දුක් වින්දා. අඩුවෙයි.
@rajithhansida1819
@rajithhansida1819 4 ай бұрын
එකවර මේ‍ ප්‍රතිකර්ම දෙක තුනක් කරන්න හොද නැතිද
@shinestar1589
@shinestar1589 4 ай бұрын
බොහොම හොදයි මිස් මටත් හැමදාම හිසේ කැක්කුම තියනවා නාන්න බයයි හිස කැක්කුම නිසා හැමදාම නාන්න බයයි මුලින්ම පීනස් වගේ කාලයක් thibuna දැන් රට ඇවිත් ඉන්නේ අනේ හිසේ කැක්කුම හැමදාම මගේ සමත් වියළියි අව්වට ගියොත් හිස පැලෙන්න තරම් කැක්කුම යි ඉග්‍රීසි බෙහෙත් මාස 2 ක්‌ නොකඩව රට බොන්න තියනවා මෙහේ ඉතින් දුවිලි ම නෙ imigra කියලා කරලක් ඩොක්ටර් ලියල දුන්න එකෙන් ගොඩක් ම අඩුයි ඒ උනත් අව්වට නම් ගියොත් ඉවරයි. මේ බෙහෙත් ටික බීල ඉවර උනාම ආයේ හදේද කියලා බයේ ඉන්නේ.
@SadunSanjeewa-h2f
@SadunSanjeewa-h2f 4 ай бұрын
Ane akke mamat kuwait enne,mata oya bet gatte koheda kiyannako,me gedara madam kiyanawa mage bet na kiyala pl mata kiyanna
@ChamodDilshan-ez9pn
@ChamodDilshan-ez9pn 4 ай бұрын
තෙරුවන් සරනයි ❤️
@nimeshapiriyangani5668
@nimeshapiriyangani5668 4 ай бұрын
මගේ බෙල්ලයි උරහිසයි මාරම කැක්කුමයි😢
@ayeshahathurusinghe8024
@ayeshahathurusinghe8024 4 ай бұрын
මගෙත් ඒ විදියටම බෙල්ලයි උරහිසයි කැක්කුම ඇවිත් ඔලුව කැක්කුම හැදෙනවා.😔
@rajithhansida1819
@rajithhansida1819 4 ай бұрын
තලතෙල් ගා සම්‍භාහනය කල පසු පොල්කිරි පානය කිරිම සුදුසු නැතිද
@karuswarna1475
@karuswarna1475 4 ай бұрын
wadipura. kiyawanawa wadi. awashya de kiyawanne naha.
@dilrukshijayalath877
@dilrukshijayalath877 4 ай бұрын
Thel gala hondin masag karanna unu wathura bonna pirisidu thanaka jiiwath wenna parama mayithriya igena ganna
@sinnaiyaselvaraja9969
@sinnaiyaselvaraja9969 Ай бұрын
Isthuthi miss ❤️❤️
@ChandraRanawana-kp9kl
@ChandraRanawana-kp9kl 4 ай бұрын
Thank u so much
@SulaksanaMadhusani
@SulaksanaMadhusani 2 ай бұрын
Mageth nalalata pahalin as bamiya godak ridenawa
@RuviniNisansala-s9r
@RuviniNisansala-s9r 2 ай бұрын
මට ජීවිතේට හෙම්බිරිස්සාව හැදෙන්නෙ නෑ.එ් නිසාද දන්නෙ නෑ තද ඔළුව කැකුමක් තියෙනවා
@chandanifernando7456
@chandanifernando7456 4 ай бұрын
😮👍❤️🙏
@NO-be5mn
@NO-be5mn 4 ай бұрын
මගේ කන ලගයි කට ඇටපුහාම ටක් ගාල සද්දෙට කැඩෙනවා එකට මොකද කරන්නෙ
@sadikRahul
@sadikRahul 4 ай бұрын
Mgeth ehemai 😮
@rupikakroon2721
@rupikakroon2721 4 ай бұрын
Matath ehemai. Doctors la thun Derek gen beheth gattha. Eth hoda une neha.
@travelwithjeena9566
@travelwithjeena9566 4 ай бұрын
Mageth ehemai කිසිම දෙයක් හපලා කක්න්න බෑ 😢
@rajithawannniarachchi
@rajithawannniarachchi 4 ай бұрын
තලතෙල් පොඩ්ඩක් රත්කරල ඔලුවට දාන්න පුලුවන්නම් හොදයි මාත් දැම්මා ඉගුරැ ගලේ ගාලා නලලේ තියන්න හොදයිද
@Shashika_Sanjula
@Shashika_Sanjula 4 ай бұрын
😮
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 398 М.
Self-examine your own thyroid gland and neck
8:10
Cancer In Sri Lanka
Рет қаралды 65 М.