No video

පුදුම වේදනාවක් දෙන හිස්කබලේ සෙම පිරීම | Tissa Jananayake with Life (EP 23)

  Рет қаралды 400,881

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

පුදුම වේදනාවක් දෙන හිස්කබලේ සෙම පිරීම | Tissa Jananayake with Life (EP 23)
• Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
• Tissa Jananayake with Life Tiktok - www.tiktok.com...
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 510
@keerthichandraratne3923
@keerthichandraratne3923 Жыл бұрын
Sir අපේ කාලේ ඔබතුමාලා හිටියා නම් අපිත් දොස්තරලා තම්මයි. දැන් ළමයි හරි වාසනාවන්තඉ. 🙏🏻🙏🏻🙏🏻👍👍👍
@wedageniroshi4497
@wedageniroshi4497 2 ай бұрын
සර් මම අවු. 43ක කාන්තාවක්. මම මේ රෝගය නිසා අවු 15 ක් විතර දුක් විදින්නේ. මැරෙන්න තරම් හිතෙන වාර අනන්තයි. කාගේ ලගට ගියත් දෙන්නේ ෆ්ලුනරීන් කියලා පෙත්තක් හැමදාම බොන්න කියලා. වේදනාව කිසි අඩුවක් නැහැ . පැය 24 ම මම ඉවසන්න බැරි වේදනාවකින් ඉන්නේ . සර්ට පුලුවන් නම් මට මේ ලෙඩේ හොද කර ගන්න පිහිටක් වෙන්න . පිං සිදු වෙනවා සර්.
@namadushikasandaruwani4932
@namadushikasandaruwani4932 Ай бұрын
Pulasti nilakanti thailya ganna
@dilshanijayasinghe1939
@dilshanijayasinghe1939 Ай бұрын
මටත් ඒ වගේ එපා වෙලා😢
@DilruShashika
@DilruShashika Ай бұрын
නිරෝෂි ගම්පහ ආයුර්වේද ජයවීර වෙද මහත්තය ලගට යන්න...හොදටම හොද කරනවා...
@user-xq8hg8bz9u
@user-xq8hg8bz9u Ай бұрын
Adu unada​@@namadushikasandaruwani4932
@user-xq8hg8bz9u
@user-xq8hg8bz9u Ай бұрын
​@@DilruShashikaadu unda
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
පෙර පරිදිම සර්ගේ දෙනෙත් කන්නාඩි නොමැතිව පෙනේවා.සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤
@indraniwagodapathirage9344
@indraniwagodapathirage9344 Жыл бұрын
💕💕
@dammikathennakoon5384
@dammikathennakoon5384 Жыл бұрын
මමත් ඒ ලෙඩෙන් පීඩා විඳින කෙනෙක් .........දැන ගෙන හිටිය කරැණු වලට වඩා දෙයක් සර්ගෙන් ඉගෙන ගත්තා ස්තුති සර්.........
@dissakumari1875
@dissakumari1875 Жыл бұрын
සර් ගෙන් ඉගනගන්නා දේ බෝහෝය තෙරුවන්සරණීන් නිරෝගි සුව ලැබේවා 🙏🙏🙏!!
@balasooriyaabewardana4199
@balasooriyaabewardana4199 Жыл бұрын
මගේ වයස අවුරුදු 62.....උසස්පෙලට කලෙත් විද්‍යා විෂය ධාරාවෙන් . අද තමයි හැමදේම දැනගත්තේ.....ගොඩක් ස්තුතියි සර්......තෙරුවන් සරණයි ......❤❤❤
@dk4386
@dk4386 Жыл бұрын
අපේ ගුරුතුමාගේ නිරෝගී සුවය අධිෂ්ඨාන කරනවා.
@rasikapriyadarshani6380
@rasikapriyadarshani6380 Жыл бұрын
Llll😂🫢
@rasikapriyadarshani6380
@rasikapriyadarshani6380 Жыл бұрын
😂😂😂
@rasikapriyadarshani6380
@rasikapriyadarshani6380 Жыл бұрын
😂😂🫢
@rasikapriyadarshani6380
@rasikapriyadarshani6380 Жыл бұрын
🫢😂🫢😂😂😂😂
@chanakasandakelum4957
@chanakasandakelum4957 Жыл бұрын
මම දැනුම් තේරුම් ඇති කාලේ ඉඳලා මට ඔය ලෙඩේ තියෙනවා.. මොන බෙහෙත කෙරුවත් හොඳ වුණේ නෑ මට තියෙන එකම බෙහෙත තමයි වේදනා නාශක.. කොහොම වුණත් ප්‍රාර්ථනා කරනවා හතුරෙක්ටවත් ඔය ලෙඩේ නම් හැදෙන්න එපා කියලා ඒ තරමට වේදනාවක්
@kmanil8689
@kmanil8689 Жыл бұрын
මටත් එහෙමයි මේ දැනුත් තියෙනවා හතුරෙක්ටවත් හැදෙන්නේ එපා
@kslakmali1221
@kslakmali1221 Жыл бұрын
Ane mat puduma wedanawak widinne me leden
@SamithaPradeep96-Official
@SamithaPradeep96-Official Ай бұрын
ඔයා බොන වේදනා නාශක කියන්නකෝ එපා වෙලා ඉන්නේ
@bunnythebun
@bunnythebun 11 ай бұрын
අනේ සර්ට පින්. සර්ට නිරොගී දීර්ඝායු ජීවිතයක්ම ලබේවා. ගොඩක් උදව් උනා මේ වීඩියෝ එක. තව තවත් මිනිස්සුන්ට මේවගේ උදව් කරන්න ශක්තිය දිරිය ලැබේවා. තෙරුවන් සරනයි සර්.
@user-cf8ge6wx7l
@user-cf8ge6wx7l Жыл бұрын
හෙල වෙදමහතුන් නස්න කර ,කසාය දි සුව කරන පහසු ලෙඩක්.නමුත් පැහැදි කිරීම ගැන ගුරැතුමාට තුති.තෙරැවන් සරණයි.
@iroshanijayathilaka4740
@iroshanijayathilaka4740 11 ай бұрын
ස්තුතියි සර්.ආයුර්වේද හා පාරම්පරික ප්‍රතිකාර තුලින් ඉතා මැනවින් සුවකල හැකි රෝගී තත්වයක් .ශිරෝ විරේචන එහෙමත් නැතිනම් නස්න ප්‍රතිකාර මගින් සම්පුර්ණ සුවකල හැකියි .සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ගේන් නිසි ප්‍රතිකාර ලබා ගැනිමයි කල යුත්තේ
@prasannakarunathilaka8262
@prasannakarunathilaka8262 2 ай бұрын
මමත් ඒ ලෙඩෙන් පීඩා විදනවා අවුරුදු ගානක්. නස්න ක්‍රම කරන හොද සිංහල වෙද කෙනෙක් ඉන්න තැනක් දන්නවද
@DilruShashika
@DilruShashika Ай бұрын
Gampaha jayaweera වෙද මහත්තයා හොදටම හොදයි.
@hp9058
@hp9058 27 күн бұрын
Ou nasna walata hoda wenwa.matath ආයුර්වේද walata hodamanune..maha amaru ledak oka naththan
@supemRanga
@supemRanga 12 күн бұрын
Anee matath udaw krnnko mata epa wela inne meka
@sisirakumara8648
@sisirakumara8648 Жыл бұрын
මට වයස හැට හතරයි ,මම තාමත් ඉගෙන ගන්නවා,වැදගත් දෙයක් දුටුවොත්.ඔබතුමාගෙ දෙසුම්නම් ඉතා වැදගත් ජිවිතයට
@mangalikadigoarachchi539
@mangalikadigoarachchi539 Жыл бұрын
ඹබ තුමා වගේ කෙනෙක් ආයුර්වේද දර්ශනයත් ටිකක් කියවලා බලන එක හරි වටිනවා.❤
@chandaniherath6942
@chandaniherath6942 Жыл бұрын
අනේ අම්මෝ,තිස්ස ජනනායක සර්ගේ දක්ෂතාවය.ඔබ නම් සැබෑම ගුරුවරයෙක්.ඕ ලෙවල් වලට විතරක් සයන්ස් කරල ඊට පස්සේ කලා අංශෙන් ඉගෙන ගෙන විශ්වවිද්‍යාලෙ ගිය මට අසීමිත දැනුමක් ලබා ගන්න පුළුවන් වුනා.bio කරන ළමයින්ට මොන තරම් වටින ගුරුවරයෙක් ද කියලා හිතුණා.ඒකනම් පුදුම පැහැදිලිකිරීමක් බුදු සරණයි සර්ට තව තවත් දැනුම පහළවේවා 🙏
@maddumagemaddumage3120
@maddumagemaddumage3120 10 ай бұрын
පළමුවෙන්ම 🙏 බොහෝම ස්තුතියි 🙏 ඉතාමත් ලස්සන පැහැදිලි කර දීමක් මේ වේදනාවෙන් අවුරුදු ගා නක් දුක් විඳින කෙනෙක් මම පීනස රෝගයෙන් ඉක්මන් සහනයක් සොය සොයා දුක් විඳිනවා තාමත් මේ පැහැදිලි කිරීම ඉතාමත් අගේ කොට සලකනවා ඔබ තුමාට සම්බුදු සරණයි 🙏🙏
@ranithakannangara5782
@ranithakannangara5782 25 күн бұрын
සිංහල බෙහෙත් ආයුර්වේදෙන් බෙහෙත් කරන්න. දෙහි කොල උතුරන වතුරට දාලා දුම අල්ලන්න
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 Жыл бұрын
සර් කණ්ණාඩි කුට්ටමක් දාගෙන නේද ? මමත් කන්ණාඩි දෙක දාගෙන තමයි බලා ගත්තේ. 🤓 ලස්සනයි සර්. 🥰
@sugandikamali1100
@sugandikamali1100 Жыл бұрын
සර් අද නම් හරියටම සර් කෙනෙක් වගේ😂 හරිම ලස්සනයි😍 ඒ උනාට හැමදාම කොල මැල්ලුම් කන්න සර්😄
@m.a.renuka8513
@m.a.renuka8513 Жыл бұрын
Ape sirta 33kotiyak dew raka waranai .
@amwebbers
@amwebbers Жыл бұрын
I suffered with this sickness almost 30 years, i was able to cure it, I found out that I am allergic to A/C in vehicles, my nose get blocked and I get a headache, another reason, there was no cross ventilation in my bed room, so i used to get headaches early morning, I changed the bed room to a more airy room, also I did yoga, certain yoga positions release the phlegm, also i learned a method of sucking the phlegm to my mouth from the sinus cavity. steam also helped, 30 years of suffering was terrible, i used to suffer days with vomiting, I took medication for gastritis too, finally one Dr told me what i have is abdominal migraine. I have no gastritis now.
@chandiweerasinghe8907
@chandiweerasinghe8907 Жыл бұрын
Want to know that doctor's name...
@user-jk7bv1oc2b
@user-jk7bv1oc2b 4 ай бұрын
I too wanna know the doctors name?
@kalanageemal5051
@kalanageemal5051 23 күн бұрын
Who is the doctor please reply
@Think-so4tn
@Think-so4tn 10 ай бұрын
කාටවත් හැදෙන්න හොද නැති කරුම ලෙඩක් 😢
@chamindasiriwardena8548
@chamindasiriwardena8548 4 ай бұрын
මම ඉන්න ජපානේ ඒ උනාට හැමදාම සර්ගේ වැඩසටහන් බලනවා ගොඩක් දේවල් ඉගෙනගන්නවා. ගොඩක් පින්
@user-pm5hl8ol9g
@user-pm5hl8ol9g 11 ай бұрын
ඉගන ගන්න දරැවන්ට විතරක නෙවෙයි වැඩිහිටි අපටත් ගොඩක් වැදගත් ස්තුතිය සර්
@bisakya-minuthi
@bisakya-minuthi Жыл бұрын
අපේ සර් spectacles දාගෙන ඉන්නවා දැකපු පලවෙනි දවස😍👓ඒ විදිහත් ලස්සනය් සර්ට .
@nnocaccounting5458
@nnocaccounting5458 Жыл бұрын
Sir, පරිපුර්ණ වෙලා වාගේ
@dushangeethanjana1281
@dushangeethanjana1281 Жыл бұрын
ඇත්තටම
@mathsLawyer
@mathsLawyer Жыл бұрын
මමත් මේ comment කරන්න හිටපු දෙයක් 😊හැබයි දුකක් මෙහෙම සර් ව දැකීම 🥲🥲🥲🥲
@nnocaccounting5458
@nnocaccounting5458 Жыл бұрын
@@mathsLawyer ඇතිවීම හා නැතිවීම තමයි
@sudaramanil2303
@sudaramanil2303 Жыл бұрын
සර් ඔයා තාම අසනීපෙන්ද ඉක්මනින් සුවය ලැබේවා පතමි මටත් හැදුනා ගොඩක් බෙහෙත් කරා අන්තිමේ මට ගද සුවද දැනෙන්නේ නැතුව ගියා
@clipclub7062
@clipclub7062 Жыл бұрын
එතකොට පඩයක් ඇරියත් ගදක් දැනෙන්නෙ නැද්ද ?
@user-sn4js6uy9k
@user-sn4js6uy9k Жыл бұрын
Matath perfume එකක සුවඳවත් දැනෙන්නේ නැහැ
@jayampathranathunga965
@jayampathranathunga965 Жыл бұрын
ඔය ලෙඩේනන් කාටවත් හැදෙන්න එපා කරුමයක් 😢 ඉහලට අදින්න එපා කියන එක දැන ගත්තෙ සර්ගෙන් ❤. සෙම්ප්‍රතිශ්‍යාව හැදිල හොදවීගන එනකොට හැදුනේ නහයට දාන එකත් එක්ක බර බේත් සෙට් එකක් දුන්න හොදවෙන්න ඩොක්ට, sir .
@chathuraruvantha
@chathuraruvantha Жыл бұрын
pereda thama tikak adu une dws 15 k widewwa hadila..🙂🥲
@dilshaniperera4002
@dilshaniperera4002 Жыл бұрын
හොඳ වෙන්නෙ කාලෙකට විතරයි .ආයිත් හැදෙනවා.පුදුම වේදනාවක් ඒක...😪😪😪
@VimukthiEkanayaka-cu2xb
@VimukthiEkanayaka-cu2xb Жыл бұрын
Kohenda beheth gaththe?dan aduda?
@nasliibrahim3429
@nasliibrahim3429 Жыл бұрын
@@VimukthiEkanayaka-cu2xb මේකට ආයුර්වේද බෙහෙත් කරා නම් හොඳයි,හැබැයි ඉවසීමෙන් පිලිවලට කරන්න ඕන,සනීප වෙන්න ටික කාලයක් ගත වෙන නිසා. අත්දැකීමෙන් කියන්නෙ
@honestreview8524
@honestreview8524 Жыл бұрын
​@@nasliibrahim3429monawage dewalda dunne
@amithprassanna1322
@amithprassanna1322 8 ай бұрын
මන් මෙක බලන්නෙත් ඔලුව රිදෙන ගමන් 😥😥😥
@sandiindi9000
@sandiindi9000 11 ай бұрын
ඇත්ත මමත් මේ ලගදී operation එකක් කලා බෙහෙත් වලට හරි ගියේ නැහැ ඉවසන්න බැරිම ලෙඩක්. සියළුම දෙනාම සුවපත් වේවා
@tharushadilshan1267
@tharushadilshan1267 8 ай бұрын
හොදඋනාද සම්පූර්නයෙන්ම 😢
@sandiindi9000
@sandiindi9000 8 ай бұрын
@@tharushadilshan1267 naha ewagemai.
@tharushadilshan1267
@tharushadilshan1267 8 ай бұрын
@@sandiindi9000 මටත් මේක හැදිල අවුරුදු 3ක් වෙන තාම හොද නෑ😥
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 9 ай бұрын
ඇත්තටම සර් මටත් මගේ මුණුපුරා ටත් ඔය කියන කේටර් වල සෙම පිරිම තියෙනවා..පවි මගේ මුණුපුරා තවම පොඩිනේ කොච්චර හරි අපහසුතා වයෙන් ඉන්නෙ, මටත් එහෙම තමා
@dilhanirathnayake8011
@dilhanirathnayake8011 Жыл бұрын
මමත් වෙදනා විදින කෙනෙක්.
@Senuhas
@Senuhas 10 ай бұрын
I allso
@chamudipabodya4319
@chamudipabodya4319 9 ай бұрын
​@@Senuhas😢
@thilinamadushan8635
@thilinamadushan8635 5 ай бұрын
Dan hodai ද... Matath haduna... Monada kale
@ajanthasamanmalibandara9593
@ajanthasamanmalibandara9593 9 ай бұрын
අනේ සර්,හාමුදුරුවරු මොනව කිවුවත්, අපි ඇදහිය යුත්තෙ විශ්වාස කලයුත්තෙ ධර්මය සම්බන්ධව ත්‍රිපිටකයෙ සඳහන් තොරතුරු පමණයි,එතකොට ප්‍රශ්ණ නෑ,
@sadunmadawa7308
@sadunmadawa7308 8 ай бұрын
ඔබ නිවැරදී 🙏🙏🙏 තෙරුවන් සරණයි!!!
@kankanamalageananda9447
@kankanamalageananda9447 8 ай бұрын
ස්තුති 🙏👍
@manelamarasekara5929
@manelamarasekara5929 8 ай бұрын
ඔබ හරි
@padminidissanayake129
@padminidissanayake129 Жыл бұрын
මාත් ඔය කියන ලෙඩෙන් දුක් වින්දා කාලයක්ම..නොමැරී හිටියා පුදුමයි ..දැන් මට වයසයි .,කාලෙකින් හැදුනෙ නෑ . ඒ කාලෙ මතක් වෙද්දිත් බය හිතෙනව...
@reallife4843
@reallife4843 2 ай бұрын
දැන් මේ ඕක හැදිල මාර වේදනාවක් විදින ගමන් වීඩියෝ එක බලන්නේ🥲
@supemRanga
@supemRanga 12 күн бұрын
Math ehemai
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
ඔබතුමා ගේ ඉගැන්වීම හරිම පැහැදිලියි ඉතාම වට්නා කමක් ඇති රටටත් අපටත් වාසනාවන් ඔබතුමාට තෙරුවන් සරනයි
@matildaweerarathna8718
@matildaweerarathna8718 Жыл бұрын
තෙරුවන් සරණයි sir🙏♥️නිදුක්, නිරෝගී, දීර්ගායු වේවා sir ට 🙏
@WonderofHistory
@WonderofHistory Жыл бұрын
Excellent and crucial Lesson...Many thanks Sir 🙏🙏💛💛
@RupaNallaperuma-wt3mz
@RupaNallaperuma-wt3mz Жыл бұрын
හැමදාම වගේ වැදගත් නිරෝගි සුව ලැබේවා ඔබතුමන්ට
@gayanisamarasinghe539
@gayanisamarasinghe539 Жыл бұрын
Dr. Sobitha Aberathna මගේ sinus block එක clear කලා..අදටත් ආයෙ අසනීප වුනේ නෑ. අවුරුදු ගානක් දුක්විඳපු අපහසුතාවයක් තමා....
@SvarayaLK
@SvarayaLK Жыл бұрын
koheda e doctar inne.wisthara kiyannako
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw Жыл бұрын
කොහේද.ඉන්නේ.ඩොක්ටර්
@rohan1817
@rohan1817 Жыл бұрын
Dr Sobhitha Abeyratne ENT. Consult karanne Ceylinco ENT Hospital Rajagiriya
@Himaa2515
@Himaa2515 Жыл бұрын
Mage nasal septum eke surgery eka kleth dr sobhitha godak hoda doctor kenek mn kle rajagiriye golden key hospital eken
@gayanisamarasinghe539
@gayanisamarasinghe539 Жыл бұрын
@@SvarayaLK Golden key Hospital Rajagiriya
@shiromanie2259
@shiromanie2259 Жыл бұрын
හැමදාම බලන්න ආසයි .තොරතුරු අපිට හරිම වටිනවා.ස්තුතියි . සර් හරිම ප්‍රියමනාප යි.❤
@kapilabandara1001
@kapilabandara1001 Жыл бұрын
අනේ සර් කන්නාඩි දෙකක් ............😢😢😢😢😢❤
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
මොංගල්ද යකෝ.මිනිස්සු කන්නාඩි දානවා දැකලා නැද්ද කලින්😂😂😂😂
@chamilaperera3162
@chamilaperera3162 Жыл бұрын
දැනුවත් කීරිම ට ගොඩක් ස්තුතියි..මගෙත් ඔලුව කෑකුමක් තියෙනවා...හරිම අමාරැයි...තෙරැවන් සරණයි..🙏
@hansanihansani6892
@hansanihansani6892 Жыл бұрын
හරිම වටිනවා සර් එකනම් දැනගන්නම ඕන.නිට්ටාවට හොඳ කරන ක්‍රමයකුත් කියන්න සර්
@hansanihansani6892
@hansanihansani6892 Жыл бұрын
@@kavirasa932 බොහෝම පින් සිදු වේවා සර්.🌷🌷🌷🌷🙏
@ima5313
@ima5313 Жыл бұрын
මටත් මේ රෝග ලක්ශන තිබ්බා.දැන් මාසයක් විතර.හුස්ම ගන්න බැරි තරම් අමාරු උනා.nasal drop එකක් doctor දුන්නා.දැන් නම් ටිකක් අඩුයි.එත් තාම මගේ කන් අගුල් වැටෙනවනෙ.ඒක තාම අඩුනෑ.අනේ එකට මොකද කරන්නෙ. thanak you sir🙏 මේ ලෙඩේ ගැන කියල දුන්නට.
@anuruddhajayasundara201
@anuruddhajayasundara201 Жыл бұрын
Mageth kan agul wetena 1k thiyanawa goda kaleka idan, adu ne thama😢
@helaruwishmith4175
@helaruwishmith4175 20 күн бұрын
මම අන්තර්ජාලයෙන් දැනුමක් ලබා ගත්තා නම් සර් විශේෂයෙන්ම ඔබගෙනුයි. දීර්ඝායු වේවා !
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 4 ай бұрын
තෙරුවන් සරනයි සර් ඇත්තටම ළමයිට විතරන් නෙමේ දෙමවුපියන්ටත් වැදගත් මේ වාගෙ වැඩ සටහන් 👍❤️
@leelanandaihalagamage8005
@leelanandaihalagamage8005 Жыл бұрын
Very good and important lesson ...thank you Sir....
@user-eq4ie3ix1b
@user-eq4ie3ix1b 9 ай бұрын
සර් මේ කොමෙන්ට් එක අනිවාරෙන්ම බලන්න! මට ඔය ලෙඩේ තියෙනවා ඕකට කියන්නේ ඉරුවා රදේ කියලා එහෙම කියන්න හේතුව තමයි ඉර පායලා තියෙන වෙලාවට තමයි ඒක රිදෙන්න පටන්ගන්නේ සාමන්‍යයෙන් දවස් හතක් විතර රිදෙනවා ඊට වැඩිවෙන්නත් පුලුවන්,මං ඉංග්‍රීසි බෙහෙත් ගත්තා ඒත් හරිගියේ නෑ වේදනාව අඩුවෙනවා විතරයි ඒත් මට හම්බුනු වෙද හාමුදුරුවෝ කෙනෙක්ට ඕක කිවුවම පස්සේ මට නිර්ගුන්ඩයාදී තෙල් බින්දු ටිකක් නහයෙන් දාලා නස්නයක් කරා එදයින්පස්සෙ තව වෙනකන් මට අදටත් ඕක හැදුනෙ නෑ,මං ඒක නිසාම දෙතුන්පාරක් නස්න කරා ඔලුවට මාරම සැහැල්ලුවක් දැනෙන්නේ නස්න කරාම.මට තියෙන ප්‍රශ්නෙ තමයි තෙල් කොහොමද මිනිහගෙ ඔලුවට ඔච්චර දෙයක් කරනවා කියලා අපේ හෙල මිනිස්සු දැනගත්තේ කියලා? ඒක හැදුනම දැනෙන වේදනාව තරම් වේදනාවක් මං කවදාවත්ම වින්දල නෑ,පොරවකින් ඔලුවට කොටනවා වගේ දනෙනවා තත්පරේකට සැරයක්
@Sheyy911
@Sheyy911 6 ай бұрын
Oya kohenda beheth kare? Place eka kiyannako
@user-jk7bv1oc2b
@user-jk7bv1oc2b 4 ай бұрын
@@Sheyy911please let me know from where you got treatment? 🙏
@defenderofnation6955
@defenderofnation6955 Ай бұрын
Eh hamudurwo inne koheda? Address daanna beth ganna.
@sanjeewacnc
@sanjeewacnc Жыл бұрын
Sir, migraine සහ Sinusitis අතර වෙනස කියලා දෙනවද ?
@janakaishara4605
@janakaishara4605 9 ай бұрын
Sir අපේ කාලේ ඔබතුමාලා හිටියා නම් අපිත් දොස්තරලා තම්මයි. දැන් ළමයි හරි වාසනාවන්තඉ. 🙏🏻
@rathnasiribandara5847
@rathnasiribandara5847 8 ай бұрын
@RanjithPriyadarshana
@RanjithPriyadarshana Жыл бұрын
අනුනාදයට ඉංග්‍රිසියෙන් කියන්නේ රිසොනන්ස් Resonance සර්. හැමදාම වගේම අදත් සුපිරි පාඩමක් ජයවේවා
@ashasewwandi7701
@ashasewwandi7701 Жыл бұрын
නොදන්න දේ කියා දෙනවාට බොහෝම පින් ...සර්
@nirukshiefrenando3892
@nirukshiefrenando3892 Жыл бұрын
මටත් මේ ලෙඩේ තියෙනව නහයට දාන drop එක තමයි දුන්නෙ. හුමාලෙ අල්ලන්නත් කිව්ව හැම නිතරම. රෑ වෙලා නාන්න එපා කිව්ව yogurt එකක් වත් රෑ වෙලා කන්න එපා කිව්වා. 🌸 හැමදාම උදේට මුලු නළලම කැක්කුමයි 😔😔
@EduacademySL
@EduacademySL Жыл бұрын
මටත් එහෙම තමයි ... මට නම් කිව්වේ ඉරුවාරදය කියලා ...🙄
@kmanil8689
@kmanil8689 Жыл бұрын
මටත් මම සීතල දෙවල්වලින් පුළුවන් තරම් වැලකෙනවා
@tama7883
@tama7883 Жыл бұрын
Matath naheta dana drop ek dunna 🥲🥺
@kasunanjana3196
@kasunanjana3196 5 ай бұрын
Nahayata Dana drops aka poddak kiyanavada beheth ake name aka
@WONKAFF-ym1wj
@WONKAFF-ym1wj 2 ай бұрын
Mokadda eke nama
@sasinduprageeth3696
@sasinduprageeth3696 Жыл бұрын
තෙරුවන් සරණයි සර් . ඉක්මන් සුවය ලැබේවා ❤
@ramaniudeni8088
@ramaniudeni8088 Жыл бұрын
Ada ලස්සනයි sir බුදු සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි පරිස්සමෙන් sir ❤❤❤🙏🙏🙏🙏
@itsme-ox6qu
@itsme-ox6qu Жыл бұрын
මටත් මේක දැනුත් තියනවා පුදුම වේදනාවක් තියෙන්නෙ කොච්චර බෙහෙත් බිව්වත් වැඩක් වෙන්නෙ නෑ😥
@namlpradeep1867
@namlpradeep1867 Жыл бұрын
@@kavirasa932 ethana hodaida math sinhala beth godak kala nittawata සුවයක් ne..
@chathuraruvantha
@chathuraruvantha Жыл бұрын
komath tika kaalayak yanawa hoda wenna mtth hibba dws 15 withara okaa.🥲🥲
@chamindudushan1264
@chamindudushan1264 Жыл бұрын
@@kavirasa932 ane e ape game
@EduacademySL
@EduacademySL Жыл бұрын
@@kavirasa932 අනේ මම වැලිමඩ නෙ...මම දන්නේ නෑ නෙ ??? මට විස්තර කියන්න පුළුවන් ද ??? 🙄🙄🙄
@manojmadurangapbm115
@manojmadurangapbm115 Жыл бұрын
Aurweda බෙහෙත් ගත්තා මාස 3k විතර dan හොඳයි ගොඩක්.
@monagunasekera1978
@monagunasekera1978 Жыл бұрын
ස්තුතියි, මම තාමත් ඉගෙන ගන්නවා මේ ගුරුතුමා ගෙන්
@supemRanga
@supemRanga 12 күн бұрын
මේක හැදිලා සුව කර ගත්තු කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ...
@sureshmanjula1995
@sureshmanjula1995 4 ай бұрын
මටත් ඔය ලෙඩේ හැදෙනවා.ගොඩාක් දේවල් මම හොයලා බැලුවා. සර්ගෙන් තව ගොඩක් දේවල් දැන ගත්තා. ඔය ලෙඩේට රතු ලූණු හොදයි ගොඩක්ම. පුලුවන් තරම් අමුවෙන් කන්න ඕන. හුමාලය අල්ලන්න පුලුවන් තරම් ඔය දේ කලොත් හැදිලා දවස් දෙකෙන් අඩු වෙනවා. පුලුවන් තරම නහයෙන් හොටු හූරලා අයින් කරන්න. දවස් දෙකෙන් අඩු වෙනවා
@sureshmanjula1995
@sureshmanjula1995 4 ай бұрын
රතු ලූනුවල තියෙන සැරේ ඉෆෙක්ට් එක නහයෙ තියෙන ඔය නාස් කුහර හරහා ඔය හිස් කොටසට සැර ගමන් කරනවා. එකෙන් අඩු වෙනවා.තව ඇපල් වලත් ඔය ලෙඩේ හොද කරන සංගටක තියෙනවා පුලුවන්නම් ගෙඩි දෙක තුනක් කන්න දවසට නමුත් අපේ රටෙ ඇපල් ගෙඩියක් ගන්න ලේසි නෑනෙ. හුමාලෙ අල්ලන්න ඒකට ඉගුරු කෑල්ලකුයි ගම්මිරිස් ටිකකුයි කලවම් කරන්න මේක හරියනවා. මම උපතින් වීස් එක තියෙන සෙම හැදෙන කෙනෙක්.කවදාවත් උඩට අදින්න එපා.හූරන්න හොදට.
@karunarathnerathnayake6706
@karunarathnerathnayake6706 Жыл бұрын
ඇත්තටම හොඳ සිංහල හෝ ආයුර්වේද බෙහෙත් කරන වෙදමහත්තයෙක් දන්නා කෙනෙක් විස්තර දන්වන්න. මම පුදුම වේදනාවක් ලබනවා මේ අසනීපය නිසා.
@karunarathnerathnayake6706
@karunarathnerathnayake6706 Жыл бұрын
@@kavirasa932 ස්තූතියි. තව විස්තර දන්වන්න.
@user-sp2oz9zk8d
@user-sp2oz9zk8d Жыл бұрын
මීට මාසෙකට විතර කලිං මට හැදුනා මූණ දෙපැත්තේ .. එච්චර වහක් නෑ තවත්.. රෑ එළෞ වෙනකල් ස්ටීම් කළත් කිසි ගුණයක් උනේ නෑ.. 😢
@amazing6357
@amazing6357 Жыл бұрын
මටත්
@Proposal-tm9fj
@Proposal-tm9fj 10 ай бұрын
It will cure after vomiting
@JayanthaJayantha-u4b
@JayanthaJayantha-u4b 9 күн бұрын
ගොඩක් වැදගත් පාඩමක් සර් ....👍👍👍👍👍
@harshaniniyomali683
@harshaniniyomali683 Жыл бұрын
අවුරුදු ගානක් තිස්සෙම විදවනව සර්, CT එකකුත් කරා, ඒත් ලොකු ලෙඩක් නෑ කියල කියනව. ඒත් නිතරම මට හැදෙනව. ඒ ඇයි සරර්. අනේ මට ප්‍රතිකාරයක් කියන්න සර් ට පින් සිදු වෙනව.🙏🙏🙏
@harshaniniyomali683
@harshaniniyomali683 Жыл бұрын
​@@kavirasa932pin sidda wenawa,🙏
@shadowsl5613
@shadowsl5613 Жыл бұрын
CT එක කොහෙන්ද කරෙ කීයක් ගියාද
@harshaniniyomali683
@harshaniniyomali683 Жыл бұрын
@@shadowsl5613 මම රත්නපුර hospital එකෙන් කරේ. Vp ඩොක්ටර් චනල් කරාම කිව්ව ප්‍රයිවට් කරන්න ලොකු ගානක් යනව,ඒ නිසා හොස්පිටල් එන්න කියලා. එහෙම තමයි කලේ 2017. දැන් නම් තවත් ගනන් ඇති. ගණන් කොහොමද කියලා නම් දන්නෙ නෑ
@shadowsl5613
@shadowsl5613 Жыл бұрын
@@harshaniniyomali683 මටත් මාස දෙකක් තිස්සෙ ඔලුවෙ පිටිපස්සයි ඔලුවෙ උඩ හරියයි රිදෙනවා
@harshaniniyomali683
@harshaniniyomali683 Жыл бұрын
VP කෙනෙක් චනල් කරන්න. කල් යනඅකම් ඉන්න එපා
@kishanthaabeysinghe6662
@kishanthaabeysinghe6662 Жыл бұрын
ඉතාමත් වැදගත් පාඩමක් කෝටරක ප්‍රදාහයෙන් පෙලෙන අයට ඒ පිලිබඳ නිවැරදි අවබෝධයක් ලබාගැනීමට. ඒ වගේම එවැනි අපහසුතාවයකින් පෙලෙන අයෙකුට පිරිසිදු ජලය හුමාලය ඇල්ලීමෙන් සහනයක් ලැබීම ගැනත් දැනගැනීමට තිබුණි නම් ඉතා වටිනවා.
@amazing6357
@amazing6357 Жыл бұрын
සහනයක් ලැබුනේ නෑ මට නම් නේසල් ඩ්‍රොප්ස් වලින් විතරයි හොඳ උනේ.නින්දක් වත් නැතුව විඳෙව්වා
@ima5313
@ima5313 Жыл бұрын
හුමාලය අල්ලලා මට තවත් වැඩි උනා.nasal drop එකෙන් තමයි ටිකක් අඩු උනේ.
@amilabimsara7370
@amilabimsara7370 Жыл бұрын
සර්ට නිරෝගී සුවය ලැබේවා ..
@sarathw5740
@sarathw5740 5 ай бұрын
15:50 ස්තූතියි. දැන් මට තේරුණා ඇයි මගේ වෛද්‍යවරයා මට සීටී ස්කෑන් එකක් කරන්න කිව්වේ කියලා. 15:50 Thank you. Now I understood why my doctor asked me to do a CT scan.
@sarathw5740
@sarathw5740 Жыл бұрын
සයිනස් ආසාදනය සඳහා හොඳම ප්‍රතිකාරය වන්නේ ලුණු වතුර භාවිතයෙන් නෙට්ටිපොට් (නස්නා) සේදීමයි. මම තනුක හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් නෙට්ටිපොට් භාවිතා කරමි. The best treatment for sinus infection is to use Nettipot (Nasna) wash using salt water. I use diluted hydrogen peroxide nettipot.
@sarathw5740
@sarathw5740 Жыл бұрын
Make sure 3% diluted hydrogen peroxide. It will burn your skin otherwise.
@honestreview8524
@honestreview8524 Жыл бұрын
Pharmacy wala tynwada.kohomada illanna oni.milath kiyanna
@theekshananuwan7308
@theekshananuwan7308 Жыл бұрын
Sir migran ගැනත් විස්තර කරන්නකො
@RuwanJanaprasada-jm9rl
@RuwanJanaprasada-jm9rl 10 ай бұрын
හිසට තෙල් දැම්මා ම මොලයට තෙල් යන්නේ නැහැ .ඒක හරි .නමුත් තෙල් වල තියන ගුනය සහ බලය මොලය උකහා ගන්නව එතුලින් මොලයේ ස්නායු සහ සෛල උත්තේජනය වනව එතකොට මොලයේ රුදිර සන්සරනය හොන්දින් සිද්ද වෙනවා .
@shashikabandara3561
@shashikabandara3561 Жыл бұрын
මමත් වෙදනා විදින කෙනෙක්. සතියට සැරයක් දුම් අල්ලනවා ගෙදරදි. අඩුයි වෙනවා බොහෝ විට
@manojmadurangapbm115
@manojmadurangapbm115 Жыл бұрын
Bonna බෙහෙත් ekkak thiyanawa සිංහල බෙහෙත් බඩු කඩ වල ekata adu wenawa
@harshalakmali6853
@harshalakmali6853 Жыл бұрын
අනේ මමත් සෙමෙන් පීඩාවට පත් වෙනවා..වැඩි උනාම බෙහෙත් ගන්න ගියාම ඩොක්ටර් කියනවා සෙම පිරිලා හිස්කබලේ 😢 ස්ටීම් කරාම අඩු වෙනවා...😢
@liyangeleena2354
@liyangeleena2354 Жыл бұрын
Mathiduni Obata niduk nirogi Suwe Labewa ..Theruwen Saranai.. ❤❤❤❤❤❤
@ml-jp6xr
@ml-jp6xr 5 ай бұрын
හෙරොයින් වලින් ඔය වගේ සෙම් රෝග හොදවෙනවා. හැබැයි දිගටම ගන්න ඕන. ඒ ඇයි සර්. කුඩ්ඩෙක් උනත් ආසයි දැනගන්න
@antonalwis2813
@antonalwis2813 Жыл бұрын
Well acknowledgment I am not student but l could pick knowledge thank you so many ❤
@milanprasad3067
@milanprasad3067 Жыл бұрын
Ape ratata sampathak Oba .God Bless! Sir
@NoName-ku3wd
@NoName-ku3wd Жыл бұрын
සර්ට ගොඩක් පින් මටත් මේ රෝගය තියෙනවා... දැන් තමයි මම හරියටම දැනගත්තේ සනීප කරගන්න විදිහ. 🙏🙏
@sinhadeshaya1722
@sinhadeshaya1722 Жыл бұрын
මටත් මේ සයිනසයිටිස් තියනව.ඔපරේෂන් එකටත් ලිවුව.බයට කළේ නෑ.
@NoName-ku3wd
@NoName-ku3wd Жыл бұрын
@@sinhadeshaya1722 ඒක ලොකු ඔපරේශන් එකක් ද
@sharmainiefernando1449
@sharmainiefernando1449 Жыл бұрын
18:04 18:04 God. Bless. You
@d.mNSSM7922
@d.mNSSM7922 6 ай бұрын
Matath sinusitis awa mage nalala, oluwa , as ,dath ,kabul, kan dekaa hitan ridenna gaththa ..epara ape Thaththa ayurveda doctor kenek mata shirsha wireka kiyala kasayak dunna epara tiken tika adu wuna
@malshasrimali3145
@malshasrimali3145 Жыл бұрын
සර්ට ලස්සනයි කණ්නාඩි දැම්මම.... හරියට ඩොක්ටර් කෙනෙක් වගේ...
@maxwellfelix6349
@maxwellfelix6349 Жыл бұрын
දොස්තර කෙනෙක් නොවෙයිද මේ.....
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Excellent speech
@thilakasamarasekara8201
@thilakasamarasekara8201 7 ай бұрын
මට අවු72.නිතර මේ රෝගයෙන් පීඩා විදිනවා.එතකොට නටන උනුවතුර දුම් අල්ලනවා.ඊට පස්සේ නාස් දෙකෙන් වතුර වගේහොටු ගලා එනවා. තරමක සහනයක් ලැබෙනවා.වරින් වර එසේ කිරිමෙන් හිස සැහැල්ලු වෙනවා. ඔබතුමා ඒගැන පැවසුවේ නැත්තේ එය ඇයි ?
@deepikafernando8003
@deepikafernando8003 Жыл бұрын
Godak vatinava upadesak thank you so much ❤
@magdaleneinjety1556
@magdaleneinjety1556 Жыл бұрын
Good to see you are getting better. Take cate of your health. God bless you.
@lgliyangilg1140
@lgliyangilg1140 10 ай бұрын
එක නම් ඇත්ත සර් හමුදුරුවන්නේ බණ අහලා අපි දැන් මංජ්න් වෙලා ඉන්නේ
@ramanimallawa1572
@ramanimallawa1572 Жыл бұрын
Mata wagema mage duwala dennatath nitharama oluwe kekkuma.mai loku duwai inne italiye seethala nisa kiyannath behe podi duwa Lankawe inne eyatath a wagemai.sir sinhala beheth walin suwa karanna berida.sirta budu saranaii
@Sanoj_Officials
@Sanoj_Officials Жыл бұрын
ගොඩාක් අයට තියෙන වේදනාවක්
@DL12323
@DL12323 7 ай бұрын
Thsnk you sir 😊
@malajindasakgehaamamalarat6037
@malajindasakgehaamamalarat6037 Жыл бұрын
budu saranai guru piyanani obathuma apa ratata sampathak
@dilshaniperera4002
@dilshaniperera4002 Жыл бұрын
Ane mamath meken godak kal idala vidawanne .eeka nam mara wedanawak
@seetheworld6501
@seetheworld6501 Жыл бұрын
Gon katha kiya kiya moda athal dena guruwarunta wada hondai❤
@user-wg5hg6nk3i
@user-wg5hg6nk3i Жыл бұрын
Thank you, now you can see better with your glasses.
@chanduead8078
@chanduead8078 8 ай бұрын
මට මේක අහන්න වෙන කෙනෙක් නෑ නංගි කෙනෙක් ඉන්නවා එයාගේ මොළේ යකඩ බැඳෙනවලු එයාගේ අතපය දැන් වාරු නෑ එයාට බෙහෙත් කරන්න පුළුවන් වෙද මහත්තයෙක් හරි දොස්තර කෙනෙක් හරි සර් දන්නවද ගොඩක් දුක් විඳිනවා
@chamilakumari3772
@chamilakumari3772 Жыл бұрын
ඔය ලෙඩේම තියෙනවා සර්... ෆැන් එකක් ඔන් කරනවා දැක්කත් හෙම්බිරිස්සාව හැදිලා ඉවරයි... බෙහෙත් බීලා බීලා එපා වෙලා දැන් නම් නහයට ඔය සර් කියපු ස්ප්‍රේ එකක් ගහගන්නවා... දැන් නම් කලින්ට වඩා ටිකක් හොදයි... ස්ප්‍රේ එකේ නම ඕන කවුරුත් ඉන්නවා නම් මැසේජ් රිප්ලයි එකක් දාන්න මම දෙන්නම්
@dhanu557
@dhanu557 Жыл бұрын
Spray eke neme eka danna pls
@rupamunasigha6323
@rupamunasigha6323 Жыл бұрын
Please name that spary putha
@bandularathnayaka2583
@bandularathnayaka2583 Жыл бұрын
Spray eke nama mokakda
@ima5313
@ima5313 Жыл бұрын
Kiyannako
@DilshuSinghara
@DilshuSinghara Жыл бұрын
Koo reply nane
@ratnawali7079
@ratnawali7079 Жыл бұрын
Mamath me rogayen pelena ayek, etha wadagath obe vidiyo aka, thank you
@vimukthibimsara6941
@vimukthibimsara6941 Жыл бұрын
Danatamath sinusitis hadila mara dukak widinne...😔mara amarui behwth biwwata aduwak wen ne🤧😔
@sangeethanjalee209
@sangeethanjalee209 Жыл бұрын
තෙරුවන් සරණයි සර්. අපි හිස් මුදුනට තෙල් දැම්මාම ඒක නාසය හරහා උගුරට දැනෙන්නේ, ඒ තේ වල රහට සෙම එන්නේ කොහොමද, මට මේක දැනිලා තියන නිසා ඇහැව්වේ.
@sathsaranidilangani8262
@sathsaranidilangani8262 11 ай бұрын
Ane sir, sir kiwwata passe thamai math me lede gana hariyatama danagatte...matath me lede tiyanawa....sir..aththatama godak amarui thamai...sirta godak pin..
@dayanimendis502
@dayanimendis502 Жыл бұрын
ස්තුති සර්, තෙරුවන්සරණයි !!
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 Жыл бұрын
සර් කණ්ණාඩි දාල 😒 ඒ වුනාට ලස්සනයි සර් ❤තෙරුවන් සරණයි ❤🙏
@nishagayani1640
@nishagayani1640 Жыл бұрын
Thanks for sharing sir 🙏🏼🌻
@anulawanitunge7753
@anulawanitunge7753 Жыл бұрын
තෙරුවන් සරණයි සර් ඉක්මන් සුවය ලැබේවා
@kithsiriwl7657
@kithsiriwl7657 Жыл бұрын
බුදු සරණයි සර් ජයම වේවා ඔබml🙏🙏🙏🙏🙏
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Жыл бұрын
කන්නාඩි දෙක ටත් සර් ගේ වෙනම look එකක් තියෙන්නෙ ❤❤❤
Tissa Jananayake සමඟ Jeewitha Swara (ජීවිත ස්වර) | Episode 48 | 22nd June 2024
1:35:46
Jeewitha Swara (ජීවිත ස්වර)
Рет қаралды 49 М.
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 52 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 52 МЛН