ඇස් මවිතකරවන අතීත නුවරක නටඹුන් හෙළබිමෙන් | Ancient City Ruins Found in Rajagala Sri Lanka

  Рет қаралды 78,025

YATHARTHA

YATHARTHA

Күн бұрын

Пікірлер: 336
@palithasenarathna2416
@palithasenarathna2416 Жыл бұрын
මේවා සොයා ගෙන ජනතාව දැනුවත් කල යුතුයි .බුදුසරණයි සියලු දෙනාට ම .
@champikakodippili9848
@champikakodippili9848 2 жыл бұрын
මේ තරම් ආශ්චර්‍යජනක ශිෂ්ටාචාරයක් නැවත හෙළිදරව් කර දීම මහත් වූ පුන්‍ය ක්‍රියාවකි. මේ උතුම් සද්ක්‍රියාව බුදු සසුනේ නැවත බැබළීමට ම හේතු වේවා! තෙරුවන් සරණයි !
@thilakthilak-vs6ld
@thilakthilak-vs6ld 2 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@sirilee139
@sirilee139 3 жыл бұрын
සත්තය මතුවෙනවාමයි. සම්බන්දවුන සියලු දෙනාටම යහපතක්ම වේවා.
@pill4514
@pill4514 3 жыл бұрын
ආසාවෙන් අහගෙන හිටියා විඩියෝ එක ඉවර⁣ වෙන විට දුක හිතුණා තෙරැවන් සරනයි
@kalyanapriyawickramapala9059
@kalyanapriyawickramapala9059 3 жыл бұрын
ඉතාමත් වටිනා වීඩියෝවක්. මේවා දකිනකොට අද අපිට වෙලාතියන හදිය ගැන හිතිලා පුදුම දුකක් කණගාටුවක් ඇතිවෙනවා. අනේ ඇත්තට ලොව්තුරා බුදුවරු වැඩහිටිය රටකට ගිය කල දවස. උන් වහන්සේලාගේ නිජබිමත් උන් වහන්සේලාට අහිමිකල ජාතියක් අපි. (ජනිත් මහත්මයා සහ ජයසේකර මහත් මයාට බොහෝම පිං! ඔබ දෙදෙනා උතුම් නිබ්බාන සුවයෙන් දුකින් මිදෙත්වායි අදිටන් කරමි !!!)
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
තව තණකොළ කාපං පුතී
@malkanthidesilva1490
@malkanthidesilva1490 3 ай бұрын
​@@Sandakathmini01අනෙ පිම්පියො
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
@@malkanthidesilva1490 ඔයා කන්නේ සුපිරි පිදුරු ද?
@yasomanikeudovita7084
@yasomanikeudovita7084 3 жыл бұрын
විශ්ව ශක්තිය ඇති මේ පින්බර හෙළ බිමේ සත්‍ය හෙලිදරව්ව ලෝ වැසියන්ට අවබෝධ වෙත්වා
@pererakanchana7532
@pererakanchana7532 Ай бұрын
🙏🏾👏🙏🏾👏
@sreemathilka9633
@sreemathilka9633 3 жыл бұрын
බුදුම් උපන් දේශයට අපේ උරුම ඉදිරියට පරම්පරාවම හරි ලැබේව බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
😅😅😅
@malkanthidesilva1490
@malkanthidesilva1490 3 ай бұрын
​@@Sandakathmini01පිම්පියා
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
@@malkanthidesilva1490 හා හා අපේ අතිගරු ජනාධිපතිතුමාට එහෙම කියන්න එපා. හරි නෑනේ
@pamudithakumaranayaka6072
@pamudithakumaranayaka6072 3 жыл бұрын
ඇත්ත බොරුව මොකක් උනත් මේව අහනකොට ලේ කකියනව.මේ කැණීම් කරල හොයන්න ඕනි බොලව්.මේව අපේ දේවල්
@dk4386
@dk4386 3 жыл бұрын
සැක අරගන්න සාධක ඕනෙ තරම් තියනවා.
@pamudithakumaranayaka6072
@pamudithakumaranayaka6072 3 жыл бұрын
@@dk4386 ඔව් මූලාශ්‍ර නම් තියෙනව.ඒත් මට මේ ආටානාටිය සූත්‍රය ගැන කියන කරුණු සම්බන්ධව ගැටලු තියෙනව සිවුහෙල සංකල්පයත් එක්ක.
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
@@pamudithakumaranayaka6072 දැනට ඔබේ නැන පමනින් තේරුම් ගන්න
@priyanthinagoda5236
@priyanthinagoda5236 2 жыл бұрын
කැනීම් කරන්න ඕන පොලොව හාරලා නෙමෙයි අද්‍යත්මය දියුණු කරලා එතකොට හාරලා විනාශ කරන්න ඕන නෑ
@thilakarathnabandara3929
@thilakarathnabandara3929 Жыл бұрын
P
@thusithaaruna3338
@thusithaaruna3338 3 жыл бұрын
මේක සත්‍යයි
@rajithawijayaratne2059
@rajithawijayaratne2059 3 жыл бұрын
ජයසේකර මහත්මයා මේ කරුණු ඇතුලත් පොතක් ලියනවනම් ඉතා වටිනවා.
@nethminavodya8521
@nethminavodya8521 3 жыл бұрын
Aththenma ow vatinawa
@upendrieabeyesekere4936
@upendrieabeyesekere4936 2 жыл бұрын
@@nethminavodya8521 0000000000000000000000000000
@upendrieabeyesekere4936
@upendrieabeyesekere4936 2 жыл бұрын
@@nethminavodya8521 00000000000000000000000000
@dharmanevanhella4276
@dharmanevanhella4276 3 жыл бұрын
ඔය කපිල වස්තු ධාතු කතාව මමත් අහල තියෙනවා .ඊට පස්සෙ ලොකු විනාශකාරී දේවල් සිද්ධ උනා කියල
@chaturatenuware
@chaturatenuware 3 жыл бұрын
මොකක්ද වුණේ ?
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 3 жыл бұрын
Go ahead Mr Janith and Mr Jayasekara we are with you
@heraluarachchilagedayarath9968
@heraluarachchilagedayarath9968 3 жыл бұрын
මේ සත්‍යවූ රජගහනුවරයි මේ බුද්ධ දේශීය යි
@chandaniimaduwa9076
@chandaniimaduwa9076 3 жыл бұрын
මෙතෙක් මිනිසුන් නොකළ දේ.සොබාදහම භාරගෙන ඇත.සුවපත් වේවා
@dhammikaperera4685
@dhammikaperera4685 3 жыл бұрын
අපට මේවා අහන කොට අපේ ලේ කකියනවා .ඒ අපි ගෝතම බුදුන් වහන්සේගේ ඥාතීන් නිසාවෙන් .🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
මළා ඒක
@birthmarksl6903
@birthmarksl6903 10 ай бұрын
මෙවා බොරුවක් කියලා කිව්ව එවුන්ට හෙන ගහනවා ඔබලා සියලු දෙනාම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු . ..
@malkanthidesilva1490
@malkanthidesilva1490 3 ай бұрын
​@Manoj-r7w8rඅවජාතකයො
@anandathilakasiri9813
@anandathilakasiri9813 2 ай бұрын
මිනිස්සුනොමග යවනා තොපිට හෙන 7ගහනව
@vishvaw7528
@vishvaw7528 3 жыл бұрын
සුවපත් වේවා🙏🙏🙏🙏🙏
@swarnarubasinghe6471
@swarnarubasinghe6471 3 жыл бұрын
One of the Greatest explanation by Mr Jayasekara. Many Thanks Janith Malli.
@princcesdi
@princcesdi 2 жыл бұрын
අපි මේවා ආයෙත් තිබු විදිහට නැතත් වැද පුදා ගන්නටවත් ආයෙත් ගොඩනගමු🙏
@gayanigeethika8029
@gayanigeethika8029 3 жыл бұрын
අහෝ ලෝකයේ ශ්‍රේෂ්ඨතම ජාතියට අද ගිහින් තියෙන කළක්. දුක් හිතෙන්නෙ නැද්ද හෙලයිනි ඔබට.
@mohamedfaizal8103
@mohamedfaizal8103 3 жыл бұрын
කොඳුනාරටියක් නැති කමට යතාර්තයට මුහුන දීමට බියසුළු කැණහිලන් විසින් කොමන්ට් ඩිලීට් කරන හෙයින් ඒවා තව තැනක කොපි කරලා තියාගන්නවා ව්චාර බුද්ධියක් නැති මෝඩයකුට ඕනෑම නිර්මාණවාදයක් ගිල්වීමට ඉතාමත් පහසුයි.අවශ්‍ය කරන්නේ ඊට සාපේක්ෂව සකසා ගන්නා සංකල්ප භූමියක් පමණයි.විචාර බුද්ධියකින් තොර තමන් කැමති සංකල්ප පදනම දිනවාගැනීමට මිථ්‍යාවට වුවද සාදු කාර දෙන ජාති අන්ධයන් කෙලෙස ප්‍රඥ්ඥාව මතුකරන්නද ? තමන් පැමිණ විසීමට කැමති සංකල්ප ලෝකය වෙනුවෙන් ආවඩන ඔවුන් ඕනෑම බේගල් කාරයකු පසුපස යන්නේ තමන්ගේ ඉෂ්ඨ මනස්කාන්ත ලෝකය ප්‍රතිනිර්මාණය කරදෙන නිර්මාණ කරුවන් උස් තැන්හී තබාගෙනය.එය හොඳින් දැනගන්නා නිර්මාණ කරුවන් ප්‍රභන්ධාත්මක සංකල්ප මතුකරන්නේ අවිචාර,අබුද්ධික,අශ්‍රැතවත්,දුප්ප්‍රාඥ්ඥ පිරිස් ඉලක්ක කොට මිසක,නුවන යම් පමණක් හෝ ඇති අය ඉලක්ක කොට නොවෙයි.
@gunapalarajapaksa5883
@gunapalarajapaksa5883 3 жыл бұрын
mmmmmm
@anupayasith2123
@anupayasith2123 3 жыл бұрын
@@mohamedfaizal8103 lassanata wachana gelapuwa kiyala uba kiyana de aththa newe
@mohamedfaizal8103
@mohamedfaizal8103 3 жыл бұрын
@@anupayasith2123 දැන් මම අදහස් කරපු දේ තේරෙන්නේ නැහැනේ.වචන නෙවෙයි එය තුල ගම්‍යවන අදහස සමඟ එන්න.
@සිංහලකලාවරැකගමු
@සිංහලකලාවරැකගමු 3 жыл бұрын
@@mohamedfaizal8103 මගුල ක් කියනවා
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 3 жыл бұрын
රජයේ වගකීම ලෙස මේවායේ සත්‍ය විද්‍යාත්මක ක්‍රම උපයෝගි කරගෙන සොයනවානම් රටට මෙන්ම ලෝකයට වටිනවා.
@vikumsampathdimbulgastenna1146
@vikumsampathdimbulgastenna1146 3 жыл бұрын
බොරුව තිබුනොත් තමා ඇත්තට තැනැක් තියෙන්නේ .මේ ඇත්ත එන්නට එන්නේ.උතුම් සම්බුද්ධ සාසනේ අවසන් දීප්තිමත් කාලය උදාවෙන්න යන්නේ .ඔබලාට බුදුසරනයි .
@සදතාරුකා
@සදතාරුකා 3 жыл бұрын
සිංහලයන් ගේ එකමුතු කමක් නැති හින්දයි මේ ඔක්කොම අපිට නැති උනේ..අනික පරදේශක්කාරයන්..කියන හැමදේම දෝතින්ම පිළිගත්තු මෑත කාලයේ අඥාන නායකයෝ කියන මෝඩයො අපේ වටිනා බුද්ධ උරුමය අපිට නැති කරා.. හරිම දුකයි මේවා අහනකොට .. තෙරුවන් සරණයි ..ඔබතුමාලට..
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 3 жыл бұрын
තෙරැවන් සරනයි
@nuwansusantha
@nuwansusantha 3 жыл бұрын
Awesome!! Thank you so much!
@madura2996
@madura2996 7 ай бұрын
බුදුන් උපන් හෙලබිමට ජය ජය ගොතම බුදුන්ට නමස්කාර වෙවා .... බුදුන් උපන් හෙලබිම srilanka 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
@@madura2996 කවදා ඉඳලා ද කියලා හරියටම කියන්න
@madura2996
@madura2996 3 ай бұрын
Hoyala balannako.... හිතාගෙනන් බැරිවයි.
@jayaratnewijesinghe5667
@jayaratnewijesinghe5667 2 жыл бұрын
ඔබ කරන මේ කැපවීම මතුදිනක නිබ්භිතා තත්ත්වයට පත් වීමට හේතු වෙනවා නියතයි....
@beetanandani243
@beetanandani243 3 жыл бұрын
මේ අපගේ බුද්ධ රාජ්‍යයයි සම්බුදුරජාණන්අපගේ ශ්‍රේෂ්ඨතම යතිවරයානෝ අපි ඉතින් ආඩම්බර විය යුතුයි
@chandanimirihagalla9312
@chandanimirihagalla9312 3 жыл бұрын
යක්කයන්ගේ නැගිසිට්ම, යක්කයනි නැගී සිටිමු.... සුවපත් වේවා !!!!
@swarnarupa3087
@swarnarupa3087 3 жыл бұрын
ජනිත අයියා මම සුභාෂ් පානදුර ... මේ වීඩියෝ එක ගොඩක් වටිනවා ... සුවපත් වේවා ඔබට ❤️🙏❤️
@ksirirathana3518
@ksirirathana3518 3 жыл бұрын
suwapath wewa neme umbala wage wikurthikaarayonta labenne niyatha apaaya
@swarnarupa3087
@swarnarupa3087 3 жыл бұрын
@@ksirirathana3518 මේ ඔබ මේවට අකමැති නම් ඇයි මේ වීඩියෝ බලන්නෙ. මතක තියා ගන්න ඔයා මේක කියන්නෙත් ද්වේශයෙන් කියලා. එතකොට පාපය මටද ? දෙයක් කියන්න කලින් හිතලා කියන්න. ඔබ මුලා වෙලා. බුදුන් කොහේ සිටියත් මනස ඔබ ලගයි. ප්‍රවේසමෙන් කියන වචන සිතේ සිතුවිලි බව මතක තබාගෙන. සුවපත් වේවා ...
@ffhyper912
@ffhyper912 2 жыл бұрын
@@ksirirathana3518 APAYA GANA KIYALA BAYA KARANNA NEH HADANNE?
@parakramakarunaratne1789
@parakramakarunaratne1789 3 жыл бұрын
Thank you. After a long time!
@malinivithana3780
@malinivithana3780 3 жыл бұрын
මම ගිහින් තියෙනවා මෙතැනට. හැබැයි දවසක් බලලා ඉවර කරන්නට හිතන්නවත් බැහැ.
@Prasanthi101
@Prasanthi101 3 жыл бұрын
මේ කොහෙද කොහොමද යන්නෙ
@insightdesigns4907
@insightdesigns4907 3 жыл бұрын
@@Prasanthi101 Rajagala Monastery Complex,Rajagala,Ampara
@maheshdasanayake2641
@maheshdasanayake2641 3 жыл бұрын
අද ඉන්දියාවෙ කෙනෙක්ට මම කීව.බුද්ධාගම ජෛන කොපියකි,හින්දු ආගමේ බයිලයක්,බුදුන් විශ්නු අවතාරයක්, කියන ඒව අපිට අහගන්ඩ ඕන නෑ. බුදුන් ඉපදුනේ ශ්‍රීලංකාවෙ.ඒක ඔප්පු කරන්ඩ පුලුවන්නම් ලෝකෙ පුරාම බුදු දහම පතුරවන්ඩ පුලුවන්.ඉන්දියාවෙ බුදුන් ඉපදුනා කියනකම් අපේ ආගම ජාත්‍යන්තරයට ගෙනියන්ඩ බෑ 😥.
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
කියල ඔප්පුවෙලා ඉවරයි, තවම හඳට ගියෙත් නෑ කියන අයත් ඉන්නවා,
@roshanwithanage7820
@roshanwithanage7820 2 жыл бұрын
බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනේ කියලා ඔප්පු වෙලා ඉවරයි
@amorvincitomnia94698
@amorvincitomnia94698 3 жыл бұрын
Great work...
@PuspaBalasuriya
@PuspaBalasuriya 3 ай бұрын
බුදු සරනයි ඔබ සැමට.
@sumitkumare1357
@sumitkumare1357 3 жыл бұрын
ඔය රජගලතැන්න තියෙනවා සීත ගල්ගුහාව බුදුහාමුදුරුවො වැඩ සිටි පන්සියයක් රහතුන් වහන්සේලා ඖෂධ උයනෙන් ගලා එන දිය දහරාවක් තියෙනවා සිංහ කටින් බඩගින්න නැති වෙලා ලෙඩ දුක් සුව වෙනවා රජගල ඇතුල් වෙන්න උමං මාර්ග ගල්ලෙන් බොහොමයක් ඔහේ තියෙනවා මීට අවුරුදු දහයකට උඩදී අපි ඔයා භාවනා කළා සිව්හෙළේ හෙලයන්ගේ වැළලී ගිය විශාල නටබුන් ප්‍රමාණයක් සියලු අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අරහතුන් උන්වහන්සේලාගේ හෙල භූමියයි මෙයයි තියෙනවා
@nelumgayathri7666
@nelumgayathri7666 3 жыл бұрын
බුදුන් උපන් දේශයේ අභිමානය,සිවුහෙලයේ සුන්දරත්වය.
@sanjeewak8261
@sanjeewak8261 3 жыл бұрын
සුවපත් වේවා
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 3 жыл бұрын
සත්‍ය හෙලිදරව් කිරීමට වෙහෙස වෙන ඔබ සැමට කායික මානසික සුවපත් බාවය අදිශ්ටාන කරමි .නිබ්බාන පරම සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏
@dhammikakalansooriya6242
@dhammikakalansooriya6242 14 күн бұрын
ඔබට බුදු සරනයි සත්‍යය මතුවේවා
@mallikadahanayake3033
@mallikadahanayake3033 2 жыл бұрын
තෙරුවන් සරණයි!🙏🌹
@nirmaladeed9223
@nirmaladeed9223 3 жыл бұрын
ඉස්තුතියි පුතේ...... මෙහෙම හරි අපේ බුදුන් වැඩ සිටි තැන් නොදන්නා අයට පෙන්වා දෙන ඔබට බෙහෙවින්ම පින් 🙏🏻 සැබවින්ම ඇස් මවිත කරනා ඉස්තාන අපේ පුන්‍යබූමියම තුල කොපමණ තිබෙනවාද....... නමුත් එගැන කීයෙන් කීදෙනාද දන්නේ.....???? ඉන්දියාවේ නම් මේවැනි ඇස් මවිත කරනා කිසිවක් නොදුටුවෙමි.... ගඩොල් ගොඩවල් කීපයක් පමණයි දුටුවේ...... 😫 බුදුන් වැඩ සිටි තැන් කියා....... ඒදුටු ඉස්තාන මතක් වෙනකොටත් කම්නැලියි. සුවපත්වේවා 🙏🏻
@samanthifernando8283
@samanthifernando8283 3 жыл бұрын
Mage Akkaath Indiyave gihin aavata pasu oya tikama thama kiwve, aparade salli !!
@atliathauda6135
@atliathauda6135 2 жыл бұрын
Siwuhellaye sathya soyana oba semadenata BUDDA SAKTHIYE arakshava , asirvadaya lebeva.
@elabuwa4625
@elabuwa4625 3 жыл бұрын
Great work ...😍❤️❤️
@Craftsarefu
@Craftsarefu 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු
@AsdAsd-bd8cl
@AsdAsd-bd8cl 3 жыл бұрын
හෙළයිනි!! ඔබලා පය ගසාගෙන සිටින භූමියෙහි .මුතුන් මිත්තන් කවුරුන් ද ? කිනම් තාක්ෂණ හැකියාවන් තිබුණු අයද ? අද ඔවුන් කොහෙද .? තාක්ෂණයන්ට මොකක් උණේද ?? සොයා ගත යුතු කාළය ඇවිත් . සාහිත්‍ය ප්රබන්ද සහ ව්‍යාජ ඉතිහාසය තුල අතර මං නොවී හෙළ ඉතිහාසය නැවත සොයා බලන්න . අනාගත පරමිපරාව වෙනුවෙන් ඔබගෙනුත් යුතුකම වගකීම ඉටු කල යුතු බැව් තරයේම සිතට ගන්න . කමෙන්ටි සියල්ල ම කියවා බැළුව . ආඩම්බරයි .සන්තොෂයි . හෙළයින් ට ජයවෙිවා!! හෙළ ද්වීපයට ජය වෙීවා !! 🙏🙏💐💐
@chamaldesilva9353
@chamaldesilva9353 8 ай бұрын
Theruwan saranay oba samata
@user.lk1
@user.lk1 7 ай бұрын
තාක්ෂණයට මුකුත් වෙලා නෑ. පාන් කාල මොලෙත් පිටි බැදිල අලුත් විදියකට හිතන්න කැමති නෑ
@susanthakumara4739
@susanthakumara4739 10 ай бұрын
බුදුන් වහන්සේගේ දේවල් දකිනකොට පුදුම සතුටකින් බලන්නේ ඉක්මනින් ම අපිට මේ වා වන්දනා කරන්නට ලැබේවා
@සිංහලකලාවරැකගමු
@සිංහලකලාවරැකගමු 3 жыл бұрын
කුම්භාණ්ඩ කුලය..... කුම්භාණ්ඩ කුලයෙ අය තමයි රාවණා රජ කාලේ ඉඳලම යන්ත්‍ර මන්ත්‍ර, තන්ත්‍ර. ශාන්තිකර්ම වෙදකම හා නක්ෂත්‍රය කලේ. හරිම අභිමානවත් කුලයක් තමයි කුම්භාණ්ඩ කුලය. පර සුද්දා කුම්භාණ්ඩ කුලය පහත් දුෂ්චීන කුලයක් කලා. හේතුව තමයි කුම්භාණ්ඩ කුලය තමයි අපේ සංස්කෘතියෙ සහ සියලුම ශාස්ත්‍රයන්ගේ කොඳු නාරටිය කැබිලිත්ත හෙවත් විසාලා මහනුවර ඉබේ කැලේ වැවුන්නෑ සුද්දා කැලේ වැවුවා අපේ මිනිස්සු හිතුවෙ අපේ රටට ආදරේට යාල රක්ෂිතය හැදුවෙ කියලා එහෙම අපේ රටට සුද්දා ආදරෙයි නම් ඇයි උඩරට කැලෑ කපලා තේ වැවුවෙ දැන් වත් පර සුද්දා අපේ රටට කරපු විනාශය තේරුම්ගන්න.
@සිංහලකලාවරැකගමු
@සිංහලකලාවරැකගමු 3 жыл бұрын
මෙම දැනුම දැනගන්න කැමතිනම් මෙම දුරකථන අංකය ට කතා කරන්න
@සිංහලකලාවරැකගමු
@සිංහලකලාවරැකගමු 3 жыл бұрын
අවශ්‍ය කරුණු ගැන පමණක් විමසන්න
@සිංහලකලාවරැකගමු
@සිංහලකලාවරැකගමු 3 жыл бұрын
ශාන්තිකර්ම යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර වෙදකම ලංකාවට ආවේණික සංගීතය නර්තනය නක්ෂත්‍රය ලංකාවෙ ඉතිහාසය
@සිංහලකලාවරැකගමු
@සිංහලකලාවරැකගමු 3 жыл бұрын
දැන් බණිනකොටත් කුම්භාණ්ඩයා කියලනෙ බනින්නෙ පර සුද්දා කරපු විනාශය තමයි ඉතින්
@kamanisilva145
@kamanisilva145 3 жыл бұрын
We are so fortunate that these things are being or let me say that the truth about the History has been brought to light.🌹🌹🌹👍👍👍👍👍👍🙏🙏🙏🙏🤔🙏
@NALINDALIYANAPATHIRA
@NALINDALIYANAPATHIRA 9 ай бұрын
බුදු සරනෛ....
@sumitkumare1357
@sumitkumare1357 3 жыл бұрын
පරසුද්දා ඇවිත් අපේ වෙහෙර විහාර ඇළදොළ විනාස කරලා සිව්හෙළේ හෙළයන්ගේ ඖෂධ පොත් පුරාණ ග්‍රන්ථ උන් අරගෙන ගියා කළු සුද්දෝ ටිකක් බිහිකළා දේශපාලුවන් කුමන්ත්‍රණ අටවලා මේ රට විනාස කරා මේ රටට ණය දෙනවා කියලා විදුලිබල විශ්ව ශක්තිය ලැබෙන ස්ථාන අපේ හෙළ ඉතිහාසයශ්‍රී විභූතිය සම්පූර්ණයෙන් වෙනස් කරා පන්සල්වල හාමුදුරුවරුන්ටත් අහන්න මාන දීලා හෙළ ඉතිහාසය උන්ගේ උපාධියට සීමා කරන්න 😭😭😭😭😭😭😭😭
@sugandikapushpakumara5905
@sugandikapushpakumara5905 8 ай бұрын
බං සුද්දා එනකොටත් අනුරාදපුරේ ,පොලොන්නරැ,ඊසාන නැගෙනහිර වල්බිහිවෙලා තිබුනේ.ඒ කාලෙ වෙනකොට රාජදානි කදුරටට ඇවිත් තිබුනේ.
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 3 жыл бұрын
..කොච්චර ශ්‍රේෂ්ඨ රටක් ද🇱🇰🇱🇰 අපේ රට අපේම බුදු රජාණන් වහන්සේ ඉපදුනු .🙏🙏🙏.ඇයි මේවා හංගගෙන ඉන්නේ කාගේ උවමනාවෙද..
@bodhuhela752
@bodhuhela752 3 жыл бұрын
බෙන්ස් නිකායේ උවමනාවට.
@pradipalenora6283
@pradipalenora6283 3 жыл бұрын
Please take care of yourself. Who is going to keep up with this wonderful work. Wishing you all the health and long life! Theruwansarani!🙏
@chathuherath196
@chathuherath196 3 жыл бұрын
පුරා+විද්‍යා එකේ එව්න් බුදි..
@roshankulasekara3947
@roshankulasekara3947 3 жыл бұрын
උන් පට්ට හොරු නිදන් හොරු.
@සිංහලකලාවරැකගමු
@සිංහලකලාවරැකගමු 3 жыл бұрын
වේසිගෙ පුතාලා තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉන්නෙ
@සිංහලකලාවරැකගමු
@සිංහලකලාවරැකගමු 3 жыл бұрын
රාජ් සෝමදේව මහත්මයත් දැන් ඇත්ත හෙලි කරගෙන යනවා
@jinendarisaram1838
@jinendarisaram1838 9 ай бұрын
Ape rata budu homige pihitai🙏🙏🙏🙏🙏
@salonsasra
@salonsasra 3 жыл бұрын
Suwapathwewa...
@thilaksiriweeramunda2788
@thilaksiriweeramunda2788 3 жыл бұрын
දැන් නම් ටිකක් හරි නුඹලාට මොලේ ටිකක් පෑදීගන එනවා හරි සතුටුයි !
@akashkaveesha9919
@akashkaveesha9919 2 жыл бұрын
Oww 😃
@lalithasamaranayake4336
@lalithasamaranayake4336 2 жыл бұрын
Mewa ahena ..penena...kota..ane deviyane ..budune..kegahala andanna hithenawa....me budunge..desaye sathya wahila..piliganna aya nathikota...obathumanlata budu saranai....siyalu dewiyange. Pihitai...
@amithasriyani4856
@amithasriyani4856 Жыл бұрын
❤❤🙏🙏🏻budusaranai
@herathrathnayake1990
@herathrathnayake1990 3 жыл бұрын
Suwapath wewa
@prasannaliyanage2117
@prasannaliyanage2117 Жыл бұрын
🙏🙏🙏 obathumata niduk nirogee bawa labewa
@LasanthaPrabath-ir2vh
@LasanthaPrabath-ir2vh 5 ай бұрын
මේ රටට අවේසි බුඩ්ඩ්මතුන් හෙලයාගේ ඉතිහසය සොයායන ඔබට තුනුරුවන් සරනයි
@udiishilee6540
@udiishilee6540 3 жыл бұрын
රනිල් තමයි අගමැති. මම හොදට දන්නවා උන වැඩෙ. බුද්ධ භුමිය අම්පාර. රජවරු නිධන් කල වස්තුව අඩියෙන් අඩියට අම්පාරේ. වනාන්තර වල.
@shitihamu3951
@shitihamu3951 2 жыл бұрын
රනිල් ගෙ අගමැති කාලයෙ සජිත් නිදන් හෑරීම හිතෙන හැටියට කරගෙන ගියා ඇත්ත ඕක තමයි
@rasikakumarawickramasinghe5267
@rasikakumarawickramasinghe5267 3 жыл бұрын
🙏🌼🙏🌼🙏🌼🙏🌼
@indraniperera2983
@indraniperera2983 6 ай бұрын
බුද්ධ ශක්තිය මෙ ලක් දෙරණීනෙ නෙමෙයි කියන අයට සොබා දහමින් දඩූවම් ලැබෙයි
@sidneycabraal2086
@sidneycabraal2086 3 жыл бұрын
Saadu Saadu Saddarmaya Mathu wewa, Siyalu sathwayo dukin Midewa.
@sriyaninimalka5684
@sriyaninimalka5684 3 жыл бұрын
Anea daiyanea apea mea utum ratata atiqeala tiyeana aparadayak meawa Hali ekkamanen atta aliyata anadawasak asawean balageana ennawa budusaranai obaciyaludanatama
@bodhuhela752
@bodhuhela752 3 жыл бұрын
2021 මැයි 31 දිවයින. “මහා වංශයේ මහානාම හිමි සඳහන් කරන අන්දමට මහමෙව්නා උයන වූකලී මේ කල්පය තුළ පහළ වූ බුදුවරුන්ගේ පාද ස්පර්ශය ලැබූ මහා පිංබිමකි. උන්වහන්සේලා බුද්ධත්වයට පත්වීමේදී පිටදුන් බෝධි වෘක්ෂයන්ද මහමෙව්නා උයනේ පැවති බව මහා වංශයේ සඳහන්ය.” මේ කතාව ගැන ඔබලාගේ අදහස් දක්වන්න.
@sriyaninimalka5684
@sriyaninimalka5684 3 жыл бұрын
Sadu sadu sadu
@SamanKumara-cv4ut
@SamanKumara-cv4ut 2 жыл бұрын
Mamath kemathi me dewal gena hoyanna.. budun wedi dheshayata devi pihitai🙏🙏🙏
@dhammikaperera4685
@dhammikaperera4685 3 жыл бұрын
🙏🙏🙏👍👍👍🙏🙏🙏👍👍👍🙏🙏🙏
@nelkagoonawardana6029
@nelkagoonawardana6029 3 жыл бұрын
මේ ලංකාවේ කොහෙද ?? 🙏
@shiranimadurapperuma6583
@shiranimadurapperuma6583 3 жыл бұрын
Ampare East
@senarathkumara4028
@senarathkumara4028 Жыл бұрын
❤❤❤
@swarnarupa3087
@swarnarupa3087 3 жыл бұрын
ගොඩක් දුකයි 😢
@padmalathafernando8954
@padmalathafernando8954 3 жыл бұрын
Ape maha arihatun wahanseta niduk nirogi suvaya deergausha lebeva adistana karami .janith puthata jayasekara mahathata bohoma pin
@ARTYcanteen
@ARTYcanteen 3 жыл бұрын
සංකපාල ගැනත් හොයන්න
@namaljayasekara6110
@namaljayasekara6110 2 жыл бұрын
Anivarenma
@pamudithakumaranayaka6072
@pamudithakumaranayaka6072 3 жыл бұрын
දැන් සිව්හෙල සංකල්පයත් එක්ක තියෙන.සතර වරම් රජවරුන් එක්ක .බිම්බිසාර,අජාසත්ත වගේ රජවරුන් ගැන පොඩ්ඩක් තේරෙන් නෑ.මේ ගැන දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද
@dharmadasajayasekara9231
@dharmadasajayasekara9231 3 жыл бұрын
ආටානාටිය සූත්‍රය බලන්න වෙස්සවන රජතුමා කියනවා මගධයේ බිම්බිසාර රජු ගැන daruwane වෙනත් කතා වලට වඩා ත්‍රිපිටක ගත කරුණු වඩාත් නිවැරදිය ත්‍රිපිටකය ලේඛනගත කරන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර 456 කට පසුය මහාවංසය මහානාම හිමියන් රචනා කරන්නේ අවුරුදු දහසකටත් වඩා කල්ගත වීමෙන් පසුවය මේ පිළිබඳව දක්වන අයට මහා පරිනිබ්බාන සූත්‍රය ආටානාටිය සූත්‍රය මහා ගෝවින්ද සූත්‍රය මහා සමය සූත්‍රය වැනි සූත්‍ර දේශනාවලින් එදා සිටි රජවරුන් නුවර නගර ගම් නියම් ගම් පුද්ගල නාම හඳුනාගත හැකිය අද මේවා හඳුනා ගත නොහැකි වන පරිදි අභව්‍ය කතා ගොතමින් ලේඛන ගිනිබත් කරමින් බුදු දහම ද බුද්ධ කාලීන ඉතිහාසය ද විකෘති කර ඇත සැබෑ හෙළ ඉතිහාසය ගවේශණය කරන්න
@pamudithakumaranayaka6072
@pamudithakumaranayaka6072 3 жыл бұрын
@@dharmadasajayasekara9231 එතකොට මගධ රාජ්‍ය කියන්නෙ සතර වරම් රජවරුන් යටතේ තිබුණු කුඩා රාජ්‍යක්ද.
@rajithawijayaratne2059
@rajithawijayaratne2059 3 жыл бұрын
පහත පෙන්වා දී ඇති ආකාරයට, ඔය දෙන්නා අයිති දේව හෙළයට. යක්ක (ලංකාදීප) -> විජය, දෙවානම්පියතිස්ස, පරාක්‍රමබහු වැනි මහාවංශය/දීපවශයේ සදහන් කරන රජවරු දේව (ජම්බුදීප) -> අජාසත්ත, බිම්බිසාර, අසෝක වැනි රජවරු රක්ෂස (පුබ්බවිදේහය) -> අනෙකුත් වැඩිය නොදන්නා රජවරු නාග (අපරගොයානය) -> මුචලින්ද, දුටු-ගැමුණු, මණිඅක්‍ඛිත වැනි අය
@pamudithakumaranayaka6072
@pamudithakumaranayaka6072 3 жыл бұрын
@UCieZv2m8uLY1-TOsbg7c3wg ආටානාටිය සූත්‍රයේ දේව හෙලයක් ගැන සදහන් නොවන්නේ ඇයි කියලත් මට ප්‍රශ්නයක් තියෙනව එහෙම බැලුවොත් කොටස් 5ක් නෙ
@siridesayearutha
@siridesayearutha 3 жыл бұрын
@@dharmadasajayasekara9231 siri dhesaye arutha පරිශිලනය කරත්වා
@Harshapussewela
@Harshapussewela 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jinendarisaram1838
@jinendarisaram1838 9 ай бұрын
Ape maha un maha kalakanni
@සම්පත්කුමාර-ඡ2බ
@සම්පත්කුමාර-ඡ2බ 3 жыл бұрын
🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@maselagedarapunchibanda4043
@maselagedarapunchibanda4043 11 ай бұрын
😊
@ireshaz4757
@ireshaz4757 3 жыл бұрын
Ape rate budun weda setema pilibada apa kotharam sathutu viya uthuda.
@vibushanawijesinghe6271
@vibushanawijesinghe6271 3 жыл бұрын
Mamada siyalu loka siyalu sathvayo parama nibbana suvayen suvapath veva
@pathumudara7641
@pathumudara7641 3 жыл бұрын
Ape gama rajagala wima adambarai 🙏
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
හැකි අයුරින් රැකගන්න.
@bodhuhela752
@bodhuhela752 3 жыл бұрын
විසාකාව හිටියේ ඉංදියාවේය. මේ විසාකා වගේ වෙඩින් එකට අනුරාධපුරේ අය ගිය අන්දමයි. පූජාවලිය 18 වන පරි 356 පිටුව. (....... “අපි අපගේ නැගනිය හා කැටුව යම්හ අපගේ ස්වාමි දියනිය කැටුව යම්හ” යනාදි ප්‍රිය තෙපුල් කියා කියා අනුරාධපුර නුවර සා අප් බත්ගම් තුදුසෙක එක්කෙනෙක් නොරඳා අමුන කැඩූ මහ වතුරක් සේ නමාගත්හ. විසාකාවන් පියානෝ රජ්ජුරුවන් මිගාරසිටානන් යුවරජ සෙනවිරත් හැමදෙනාට මහත්වු සත්කාර කොට නොබෝ ‌ෙතනක් ගමන් පසුකොට ගොසින් දියනියන් මහත්වු මගුලෙන් යවා නැවත ආවාහුය.) නැව් කීයක් විතර එවන්නට ඇතිද.
@roshankulasekara3947
@roshankulasekara3947 3 жыл бұрын
මේවාට අපහාස කරන විනාස කරන උන්ට වැහි නැති හෙන වැදියන්.මැරිච්ච වලටත් එක්කම.
@kumariautha6846
@kumariautha6846 Жыл бұрын
Eka eththa Ryan kawada ho siduwenawamai
@pradipalenora6283
@pradipalenora6283 3 жыл бұрын
Please take out those bones and do the carbon data. Ask Mr. Widurawickramanayake's help.
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
යාල අභය භූමිය පුරාම මේ වගේ ස්ථාන බොහො තියෙනවා
@ranasingheranasinghe1422
@ranasingheranasinghe1422 3 жыл бұрын
පරයෝ අපව විනාශ කළා.
@travelwithsumma5307
@travelwithsumma5307 3 жыл бұрын
කොහෙද මේ
@wasanthawickramasinghe4125
@wasanthawickramasinghe4125 3 жыл бұрын
ලාහුගල. හොදට අහං ඉන්න.
@DasunNPathiraja
@DasunNPathiraja 8 ай бұрын
මොනවද මොහු මේ කියන්නේ. කියන බොහෝ දේවල් නිවැරදි නොවේ
@allanKeegel
@allanKeegel 7 ай бұрын
Is it a fib,MIHINDU MAHA RAHATHAN WAHANSA brought buddhism to sri lanka.Martial art introduced by a monk. That monk from sri lanka or Indian.Have you heard about SHAOLIN TEMPLE.Who is the founder of shaolin temple.Thanks.
@k.k.d.danapalakulathunga6429
@k.k.d.danapalakulathunga6429 2 жыл бұрын
මේ නටඹූන් තියෙන්නෙ කොහෙද
@NDS-ed9bt
@NDS-ed9bt 2 жыл бұрын
Karumak karayan inna ratak Me pauranika dewal wena ratewal wala puduma widihiyate araksha karanne et Ape karumak kara rate.Me dewal wessate temenawa,auwate welenawa (kishima sanrakshanayak nahe 😭😭😭)
@thilakadissanayaka5139
@thilakadissanayaka5139 6 ай бұрын
අගමැති වෙන kawda රනිල් misak😢
@chanakadodangodage5908
@chanakadodangodage5908 Жыл бұрын
කවුද මේක කරපු අගමැතියා.
@HeLAyA-x2g
@HeLAyA-x2g Жыл бұрын
mee wagee wadagat katawakadee..deeshapalanaya patalawanna epa aise・・・tamuse katahada balanawa...ahanna hirikitai ..gota gagaha...anunta apahasa karanawa
@sisirakumara1250
@sisirakumara1250 Жыл бұрын
මෙතුමා පවසන විසාලා මහ නුවර ලංකා දීපයේ නොව දඹදිව නොහොත් ජම්බුද්දීපයේ පැවති නගරයකි. එය දැන් , නවගත්තේගම , නාන්නේරිය , කරුවලගස්වැව සිට එළුවන්කුලම දක්වා විශාල ප්‍රදේශයක පැතිරී තිබුණ බව සත්තා යූටියුබ් නාලිකාවට ගරුතර අරියමග්ග හිමියන් සමග කල වැඩසටහක සඳහන් කල බව දැන්වීමට කැමැත්තෙමි. කරුණාකර නිවැරදි දේ පමණක් සමාජ ගත කිරීමට වගබලාගන්නේ නම් මිනිසුන් තවත් නොමග නොයනු ඇත. මේ සංකීර්ණ දහම යලිත් විනාශ මුඛයට නොයනු ඇත. තෙරුවන් සරණයි ඔබතුමන්ලාට.
@ireshaz4757
@ireshaz4757 3 жыл бұрын
Darmathawayak anuwa vase thibuna siyalude eli vena kalaya Den Pamina etha. Aloka ugaya Pamina athi nisa siyalu sathya Elivena kalaya pamina atha.
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 5 МЛН
රජගල උරුමය (Rajagala Buddhist Ruins)
16:54
Bhawishyath Ishtartha
Рет қаралды 73 М.