Andhakara Jiwithe (අන්ධකාර ජීවිතේ) - Niyou Ganz Ft.Anol X - Official Music Vidio

  Рет қаралды 25,452

Niyou Ganz

Niyou Ganz

Күн бұрын

Andhakara Jiwithe (අන්ධකාර ජීවිතේ)
▶Artist - Niyou Ganz Ft.Anol X
▶Lyrics - Niyou Ganz & Anol X
▶Producer - Alex D Music
▶Recorded By - V Tunes
▶Mix&Mastered By - Alex D Music By Udesh
Follow Niyou Ganz on Social Meadia
✓ Subscribe in youtiube : / @niyouganz
✓ Like & Follow on Facebook : / niyou-ganz-11350111057...
✓ Follow on Tik Tok :vm.tiktok.com/...
✓ Follow on Soundcloud : / user-138856453
✓ Follow On Spotify :open.spotify.c...
#niyouganz
℗ 2021 Rew Records, a division of TR TUNES Records.Pvt.Ltd
© 2021 Rew Records, a division of TR TUNES Records.Pvt.Ltd
Official Music video by Niyou Ganz Ft. Anol x performing Andakara Jiwithe official music Video . ℗ 2021 Rew Records Licensed by vibe Records Music Group (on behalf of TR TUNES Records.Pvt.Ltd Music Publishing Group) under exclusive Niyou Ganz ft. Anol X

Пікірлер: 241
@NiyouGanz
@NiyouGanz 3 жыл бұрын
Lyrics ✍ ගෙව්ව ජීවිතේම විසත් එක්ක කාලෙ. මනෝ පාරෙ කල්පනාවෙ හැම රෑක තනි ආරෙ. එකට හිටපු උනුත් ඇරිය තියල පාරෙ. ඔප දැම්මො තමා මැනික් ගලේ වටිනාකම ආවෙ. දැනගත්ත ජීවිතේට මිනිස්සු කව්ද. උබට උබ විතරයි බෙල්ල මුලින් කෙල ව්න දවසක. ගෙව්ව කාලෙ ගන්න තිබ්බනම් ආපස්සට. මන් දෙපාරක්ම නොහිත තිබ්බ අඩිය ගන්නෙ පස්සට. විසම ඉස්ස මන් තාමත් ඇතිල පිස්ස. දකින දකින හැම එකාම කීවෙ අන්න අරූ කුඩ්ඩ. අපිට කතා හදපු උන්ගෙ දුවල වටේ වෙල බඩ්ඩක්. එකට හිටපු උනුත් ඇරල ගියේ ලෙසටම දැන් කෙලලා. මගෙම ජීවිතේට දෙනව අරුතක් ආයෙ. අපි හොයන සතුට අපි ලග නැත්තම් වැඩක් නෑඩො කාලෙ. ගරු කරපන් අම්ම තාත්තට උබ ආයෙ. වටේ ඉන්න ව්න්ගෙ කතා ගනම් ගන්නෙ ආයෙ. ගෙව්ව කාලයක්ම වින්ද ජිවිතෙ අදුරෙ. අපි දන්නෑ කොතැන කෙලවෙර වෙල යයිද කියල සසරේ. මිනිස්සු ගොඩක් මැන්නෙ සල්ලි බලෙන් එකට තියල අදුරේ. අපි හොයන ඕනෙ අදුර නෙමේ සතුටයි ආලෝකේ. ඇද්දට දුම යැද්දට හිර කරම්ම පපුවේ. ගැස්සුන හදවත් ගොඩක් අපෙ සද්දෙට වෙල ගැස්සෙ. උබලගෙ කතවෙ පිටුවෙන් පිටුන් පිටුව හෙලවේ. උත්තර දහසක් තිබ්බත් තනි ප්‍රශ්නයක් ඔලුවෙ කැලබේ. අන්දකාරෙ ජීවිතෙ තනියම මන් ගෙවනව කව්රුත් මට ඔන්නෙ වෙන්නෑ දැන්. පොඩි මිනිහව පාගල උඩයන ව්න් දවසක බිම වැටෙනව ඒක ඇත්ත බන්. පාට පාට වර්ණ භේද දාන උන්ට තනිතිත මම වැඩ කරේ ඩෝ දැන් දෙපාරක්ම හිත හිත පෙරමුණ මම ගත්තෙ අයින් කරලා මධුවිත පොඩි මිනිස්සුන්ගේ හැමදාමත් උනුවෙන්නේ හිත සලකන විදියෙන් මනින්න එපා මිනිසුන් ඔළු ටික තැලිලා නේ තොපි වෙලා සිහිසුන් සීලය බිඳගත්තෙ නෑනෙ කවදාවත් රහතුන් ගොඩක් ඉන්නේ අද 8 පාස් වෙච්ච මහතුන් මතට හිත දෙන්න එපා කවදාවත් බං මෝඩයි කියාපෙන්නන්න එපා බොට ආවත් ආවාත් අන් පිරිහිලා ගියා අපේ මුළු සමාජ ම දැන් මිනිස්කමයි ඕනේ එපා මිණි මුතු රන් තැන තැන කියවන යාලුවෝ කුමට සැපේ නේ මේ ළඟ ඉන්න ඕන බං දුකට දෙමව්පියෝ දුක් විඳී කෑවත් අපි රසට හිඟුරක්ගොඩ නම ඇදන් යමු දැන් උඩට අන්දකාරෙ ජීවිතෙ තනියම මන් ගෙවනව කව්රුත් මට ඔන්නෙ වෙන්නෑ දැන්. පොඩි මිනිහව පාගල උඩයන ව්න් දවසක බිම වැටෙනව ඒක ඇත්ත බන්
@chiranthacamod1507
@chiranthacamod1507 3 жыл бұрын
අඩෝ අනෝල් මරු බං good luck collo ❤👌👌👌👌
@chamudiakarsha5006
@chamudiakarsha5006 3 жыл бұрын
Yow Niyou & Anol😍😍
@hashinichamindika2620
@hashinichamindika2620 3 жыл бұрын
Liriks pata bn😻😻
@prabathlakshitha9849
@prabathlakshitha9849 3 жыл бұрын
😍😍
@samandd366
@samandd366 2 жыл бұрын
වාසී ආ....😍
@naviyacmb4511
@naviyacmb4511 3 жыл бұрын
Hoda gamanak tiyanava jaya weva dennatama❤️🔥
@NiyouGanz
@NiyouGanz 3 жыл бұрын
නවී අයිය තැම්කූ😍😍
@anolx2279
@anolx2279 3 жыл бұрын
Ayya pana♥
@MihirukS
@MihirukS 3 жыл бұрын
🙂❤
@daminduruchith6344
@daminduruchith6344 3 жыл бұрын
එළ එළ 🙂❤️
@chamidukumara8600
@chamidukumara8600 3 жыл бұрын
Niyou malli eka theruma maru Oiii✨🌟😍
@lilah3146
@lilah3146 3 жыл бұрын
මල්ලි😍
@NiyouGanz
@NiyouGanz 3 жыл бұрын
Aiyah 😍
@THILA_REAL_ROME
@THILA_REAL_ROME 3 жыл бұрын
Udatama 👊🏻♥️🔥🎤
@NiyouGanz
@NiyouGanz 3 жыл бұрын
❤️❤️
@RPS847
@RPS847 3 жыл бұрын
Brdh ❤️
@mrnix7327
@mrnix7327 3 жыл бұрын
Nice kollo maru
@sandalusupunsara917
@sandalusupunsara917 3 жыл бұрын
🤙👌❤️
@bigmadu
@bigmadu 3 жыл бұрын
පට්ට බන් ❤
@nokmama4828
@nokmama4828 3 жыл бұрын
Maru 😍😍😍😍😍😍😍😍😍😍
@samithmethmal5370
@samithmethmal5370 3 жыл бұрын
Yow😍
@chamiboy8122
@chamiboy8122 3 жыл бұрын
❤Ekanam wazii
@naminadeemantha5212
@naminadeemantha5212 2 жыл бұрын
adoooo maru
@vihanga2746
@vihanga2746 3 жыл бұрын
Adooo maru bn gemmk bn shoooo aadarei moood thrindu
@NiyouGanz
@NiyouGanz 3 жыл бұрын
❤️❤️❤️
@sandarenupoornima469
@sandarenupoornima469 3 жыл бұрын
Elm komlo ❤️❤️
@adhiboy2626
@adhiboy2626 3 жыл бұрын
😍 niyou eka සුපිරියක් බන්...🥰😍❤️‍🔥
@NiyouGanz
@NiyouGanz 3 жыл бұрын
Adoo tnx bn😍
@nethukiiimalsha622
@nethukiiimalsha622 3 жыл бұрын
Niyou besta 😍😍😍
@Wickszen
@Wickszen 3 жыл бұрын
Keep it up mah brows🤩❤
@NiyouGanz
@NiyouGanz 3 жыл бұрын
Sago😍
@anolx2279
@anolx2279 3 жыл бұрын
Wickszen bokka♥🌼
@nawodamadumali9455
@nawodamadumali9455 3 жыл бұрын
තව ටිකයි හැබැයි🙈
@raniduchandimal226
@raniduchandimal226 3 жыл бұрын
🤟❤️
@Gayantha_Piyumal
@Gayantha_Piyumal 3 жыл бұрын
Ado niyamai aa🔥🔥🔥🔥
@cyrusj2999
@cyrusj2999 3 жыл бұрын
ජය 🔥♠️
@lakshkumara7505
@lakshkumara7505 3 жыл бұрын
Niyou boy👀👌
@hazee_K_Vindya
@hazee_K_Vindya 3 жыл бұрын
Malliyha🥺❤️ 😘Good luck🥰✌️
@imeshpriyantha20
@imeshpriyantha20 2 жыл бұрын
eala
@k..kmusic9843
@k..kmusic9843 3 жыл бұрын
Supiri brother andakara jivithe❤️❤️❤️❤️
@NiyouGanz
@NiyouGanz 3 жыл бұрын
❤️❤️
@skenny_official
@skenny_official 3 жыл бұрын
Yow😍ma boys good lock ♥
@NiyouGanz
@NiyouGanz 3 жыл бұрын
Bradh 😍
@dinethmethmal
@dinethmethmal 3 жыл бұрын
Ma bois 🔥❤️
@diproduction827
@diproduction827 3 жыл бұрын
ado mek thama niyou ganz supirima ek
@NiyouGanz
@NiyouGanz 3 жыл бұрын
Thanks bn ❤️❤️
@ZERO_EDITZ000
@ZERO_EDITZ000 3 жыл бұрын
මරු මරු බන් එල .ඉන්නව උට්ටො උබත් එක්ක ....❤❤
@Chamida123
@Chamida123 3 жыл бұрын
සුදු ටීශට් එක ගැම්මක් ආ❤️
@NiyouGanz
@NiyouGanz 3 жыл бұрын
❤️❤️❤️
@anolx2279
@anolx2279 3 жыл бұрын
Adrei♥
@bubu_0_0_
@bubu_0_0_ 3 жыл бұрын
ගැම්මක්❤️
@chamathkaakash2760
@chamathkaakash2760 3 жыл бұрын
උබල පොඩි කාලෙ යිදම්ම දක්ශයො බන් දෙන්නටම සුබ පතනව😍😍😎
@NiyouGanz
@NiyouGanz 3 жыл бұрын
Amoo eka😍😊
@briefgang3891
@briefgang3891 3 жыл бұрын
Elmh homies 💥❤️
@dewanthikavishka5960
@dewanthikavishka5960 2 жыл бұрын
Good my 🌺
@tharusha8410
@tharusha8410 3 жыл бұрын
ඒ මරු බන්
@V_tune_Records
@V_tune_Records 3 жыл бұрын
Keep it up ❤️
@NiyouGanz
@NiyouGanz 3 жыл бұрын
Aiyah 😍
@minidusadadewa4814
@minidusadadewa4814 3 жыл бұрын
adooooo
@anolx2279
@anolx2279 3 жыл бұрын
Adrei♥
@malshapremuditha6723
@malshapremuditha6723 3 жыл бұрын
Gammak❤️💥
@sandalusupunsara917
@sandalusupunsara917 3 жыл бұрын
සුපිරි 😎
@dulakshimethmi5461
@dulakshimethmi5461 3 жыл бұрын
Yow malli😍
@NiyouGanz
@NiyouGanz 3 жыл бұрын
🥰
@hashinichamindika2620
@hashinichamindika2620 3 жыл бұрын
Me rap eka hoyaganda mara gemak dune😘👏
@anolx2279
@anolx2279 3 жыл бұрын
Adrei♥🌼
@shehansandeepa4964
@shehansandeepa4964 3 жыл бұрын
එල සහො නියමයි පට්ටම පහර සෙල්ලෙමෙ උටටම යන්න එලම බන්❤️‍💪
@adhiboy2626
@adhiboy2626 3 жыл бұрын
දෙන්නම සුපිරි බන් පැහැදිලි අනාගතයක් තියෙනව බන් උබල දෙන්නටම 😍🥰❤️‍🔥
@NiyouGanz
@NiyouGanz 2 жыл бұрын
🥰🥰
@kavindaprabath408
@kavindaprabath408 3 жыл бұрын
Mn ava
@NiyouGanz
@NiyouGanz 3 жыл бұрын
😚😚❤️
@Izzey
@Izzey 3 жыл бұрын
Brow❤️🔥
@NiyouGanz
@NiyouGanz 3 жыл бұрын
Brother ❤️
@anolx2279
@anolx2279 3 жыл бұрын
Bodare♥
@Maavi_Rajapaksha
@Maavi_Rajapaksha 3 жыл бұрын
ඉස්සරහටම යන් සුද්දා❤️
@NiyouGanz
@NiyouGanz 3 жыл бұрын
Aiyah😍
@sandalusupunsara917
@sandalusupunsara917 3 жыл бұрын
😍
@tharindudilshan4424
@tharindudilshan4424 2 жыл бұрын
සුපිරි
@chamodidivyanjali2760
@chamodidivyanjali2760 2 жыл бұрын
ලස්සන සින්දුවක් වගේම ලස්සන කටහඬවල් දෙකක් 👌 සුභ පැතුම් !
@Shenmind
@Shenmind 3 жыл бұрын
සුපිරී පොඩී 🖤
@KRBoyOfficial
@KRBoyOfficial 3 жыл бұрын
Lit bro ❤️🔥
@NiyouGanz
@NiyouGanz 3 жыл бұрын
Aiyah 😍
@Akila_429
@Akila_429 3 жыл бұрын
#superb keep it up
@NiyouGanz
@NiyouGanz 3 жыл бұрын
❤️
@gkawindaya6847
@gkawindaya6847 3 жыл бұрын
Ft brooooo 🥰🥰🥰🥰
@NiyouGanz
@NiyouGanz 3 жыл бұрын
❤️❤️
@katie_athena2638
@katie_athena2638 3 жыл бұрын
සුපර් ❤️🗡️
@nuwanbuddhika7854
@nuwanbuddhika7854 3 жыл бұрын
වැඩ කරපන් පුතා උබේ අත්සන සමරුවක් වෙනක්ම් ජය
@nethmi6145
@nethmi6145 3 жыл бұрын
ලස්සනයි ☺️
@mahazona_
@mahazona_ 3 жыл бұрын
උබත් මමත් ඉන්නෙ අන්දකාර ජීවිතේ🥵
@NiyouGanz
@NiyouGanz 3 жыл бұрын
❤️‍🔥
@sltiktok8436
@sltiktok8436 3 жыл бұрын
😎😎😎
@disafilmstrailers6219
@disafilmstrailers6219 3 жыл бұрын
Ek phrk bn💎❤
@kavindaprabath408
@kavindaprabath408 3 жыл бұрын
Up Do ma Do
@prabathlakshitha9849
@prabathlakshitha9849 3 жыл бұрын
Ekanam patta Oooi😍😘
@ravindusathsar
@ravindusathsar 2 жыл бұрын
Video එකත් පට්ට ගිහාරයෝ මචන් 🎥🎤🎧🎤
@NiyouGanz
@NiyouGanz 2 жыл бұрын
🥰🥰🥰
@SakunthaDeshan
@SakunthaDeshan 3 жыл бұрын
රැප් 💆‍♂
@smgiftsplace9659
@smgiftsplace9659 3 жыл бұрын
මරු මරු ❤️❤️
@chamudiakarsha5006
@chamudiakarsha5006 3 жыл бұрын
Niyou malli😍😍😍
@umesharavihari2451
@umesharavihari2451 2 жыл бұрын
Supiri anol boys 👍👍👍👍👍👍
@madhushaekanyaka9204
@madhushaekanyaka9204 3 жыл бұрын
එලම මල්ලි අපි ඉන්නවා උබට
@NiyouGanz
@NiyouGanz 3 жыл бұрын
ආදරෙයි 🥰🥰
@thaindu3160
@thaindu3160 3 жыл бұрын
Eka pissuwak😍😍😘
@madu5506
@madu5506 2 жыл бұрын
හිත ඇතුලේ තියෙන කතාව සිඳුවකින් 🤘 පට්ට.....
@NiyouGanz
@NiyouGanz 2 жыл бұрын
🥰🥰
@sachinkavidu5631
@sachinkavidu5631 2 жыл бұрын
පට්ට මගේ ayia සරගම කව්qu 🤭🤭💓
@sachinkavidu5631
@sachinkavidu5631 2 жыл бұрын
🤭
@Akiboy623
@Akiboy623 3 жыл бұрын
Niymai
@dammikamadagedara8106
@dammikamadagedara8106 3 жыл бұрын
ලස්සනයි ❤️🤗
@dilrukshipathirana896
@dilrukshipathirana896 3 жыл бұрын
Lassanai aiyeeeee😍
@RoviyaOfficial
@RoviyaOfficial 3 жыл бұрын
Good game ❤️✌🏿
@chamithakalanka5853
@chamithakalanka5853 3 жыл бұрын
Enakam hitiye😍
@TS_MUSIC66
@TS_MUSIC66 2 жыл бұрын
Ayyah🤩
@dilrukshipathirana896
@dilrukshipathirana896 3 жыл бұрын
Lassanai godak lassanai mn kamathima oyage songs walata 😊 anol aiye maru aaaa😎🤗
@tharushanisalanka6162
@tharushanisalanka6162 3 жыл бұрын
මරූ බන් ඉස්සරහට වැඩ ටික කරම්.යන් වරදින් නෑ කවදවත් ❤️ අපි ඉන්නො
@kalanichathu7816
@kalanichathu7816 3 жыл бұрын
Excellent 👍
@kavindaprabath408
@kavindaprabath408 3 жыл бұрын
Do my brother
@tharushagimhan2706
@tharushagimhan2706 3 жыл бұрын
❤❤❤
@sandalusupunsara917
@sandalusupunsara917 3 жыл бұрын
නියමයි 🤩
@saamesg5845
@saamesg5845 3 жыл бұрын
fire fire.💥
@NiyouGanz
@NiyouGanz 3 жыл бұрын
Yow😍
@chamudiakarsha8679
@chamudiakarsha8679 3 жыл бұрын
Tik tok walin dakala awe meka nam patta Ooi😍😘
@NiyouGanz
@NiyouGanz 3 жыл бұрын
😍❤️‍🔥
@anolx2279
@anolx2279 3 жыл бұрын
Adrei♥
@HD_Creation10.16
@HD_Creation10.16 2 жыл бұрын
Gammak zuddalah 🤝💖 ඉස්සරහටත් ගැම්මක් අල්ලමු 💕😇
@pawanpinsara5971
@pawanpinsara5971 2 жыл бұрын
Eka ela brooo
@vmsboy01
@vmsboy01 3 жыл бұрын
💓💓💓Gammk
@kavindaprabath408
@kavindaprabath408 3 жыл бұрын
Niyou ganz
@NiyouGanz
@NiyouGanz 3 жыл бұрын
😚😚😚🥰🥰
@දෝණී-ච6ෆ
@දෝණී-ච6ෆ 3 жыл бұрын
ඇත්තම මරු ඕයි🥰දෙන්නටම wish කරනවා...ආදරෙයි😘
@NiyouGanz
@NiyouGanz 3 жыл бұрын
Thanks 🥰
@SahilTeorsmusic
@SahilTeorsmusic 2 жыл бұрын
Gammak bro 🔥
@PATHUMRASH
@PATHUMRASH Жыл бұрын
Niyou ganz රැප් වැඩ්ඩා 😈💪❤️‍🔥
@chiranthacamod1507
@chiranthacamod1507 3 жыл бұрын
අඩෝ අනෝල් මරු බං good luck collo 👍👌👌👌👌❤❤❤
@vish1035
@vish1035 3 жыл бұрын
ඔප දැම්මොත් තමා මැනික ගලෙත් වටිනාකම ආවේ ♥️
@NiyouGanz
@NiyouGanz 3 жыл бұрын
🥰🥰
@sameeraindika4363
@sameeraindika4363 2 жыл бұрын
හිගුරක්ගොඩ ගැම්මක්..👌❤️
@lasiththeshan1329
@lasiththeshan1329 2 жыл бұрын
ලස්සනයි මේක නම් 🤗😍😊
@piumalshashika4887
@piumalshashika4887 2 жыл бұрын
සුපිරි මචන්💞😻 ජය වේවා🌀💉
@ALFHA44
@ALFHA44 2 жыл бұрын
එල සහෝ
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Chanuka Mora & Manzy -  Dan Ra Bomai (Official Music Video)
3:46
Chanuka Mora
Рет қаралды 1,5 МЛН
Zany Inzane x Dilo x OOSeven - NAGAZAKI (Official Music Video)
3:44
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН