Andura Medin (අඳුර මැදින්) - Anton Charles Thomas - Official Music Video

  Рет қаралды 2,225,597

M Entertainments

M Entertainments

Күн бұрын

Пікірлер: 828
@ShenalDevinda-z8u
@ShenalDevinda-z8u Жыл бұрын
මගේ ජීවිතේ කිසිම දෙයක් නැතුව හැම අතින්ම කොන් වෙවී ඉද්දි එයා මාව අත ඇරියෙ.. නෑ... ස්තූතුයි ජේසුනේ .....මට දෙන හැමදේටම..❤😢
@erindslive818
@erindslive818 Жыл бұрын
Wow beautiful song thank jesus spriand thank ❤❤❤❤❤❤❤
@SavinduRodrigo
@SavinduRodrigo Жыл бұрын
Same story for me🫶🏼 Amen! ♥️✨
@lalithperera9911
@lalithperera9911 Жыл бұрын
Matath mage hama dekatama pihitawena Jusu, man aderai
@Skzworld646
@Skzworld646 11 ай бұрын
ඒ ජේසු ගේ හැටි 😢😢😢😢
@donadulani6612
@donadulani6612 11 ай бұрын
​@@erindslive8181
@gimhani___27
@gimhani___27 3 күн бұрын
I feel it අත හරින්න එපා පුතේ දලා යන්න එපා බැගැ සිතින් මොර ගසනා නුඹව ඇසෙනවා 🥺🌎❤️
@Genesis12381
@Genesis12381 3 жыл бұрын
බොහොම කුඩා දැනුමකට,බුද්ධියකට හිමිකම් කියූ මාව ජේසු නැවැත්තුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරීයෙකු කරලා.උන්වහන්සේට කළ නොහැක්කක් නෑ.උන්වහන්සේ ගැන විශ්වාසයෙන් ඔබේ වැඩෙහි යෙදෙන්න.ජේසු පිහිටයි
@anastafrenando7310
@anastafrenando7310 2 жыл бұрын
loku prashnekata uttarayak vuna oyage saakshiyata jesu pihitay brother
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks jesus 👍.. thanks Kevin ❤️❤️❤️❤️
@anushkasilva3890
@anushkasilva3890 Жыл бұрын
❤❤❤
@malikachathuranidesilva1485
@malikachathuranidesilva1485 Ай бұрын
Congratulations and God Bless You ,,,
@kisheinsjourney
@kisheinsjourney 2 жыл бұрын
මම බෞද්ධයෙක්. මේ ගීතිකාව මොන තරම් ඇහුවත් මදි.. ඒ තරම් හිත නිවනවා.
@anushkasilva3890
@anushkasilva3890 Жыл бұрын
@ChandraniFriestoWorld8785
@ChandraniFriestoWorld8785 Жыл бұрын
God Bless You
@tiransudew4924
@tiransudew4924 11 ай бұрын
@Univerthink622
@Univerthink622 11 ай бұрын
@SujiwaniSujiwani-j8r
@SujiwaniSujiwani-j8r 10 ай бұрын
Jesus loves you and he has a special plan for you Believe in him
@chamikaaberathna9552
@chamikaaberathna9552 Жыл бұрын
මම buddihist ඒත් මං ගොඩාක් කතෝලික ආගමට ලැදි කෙනෙක් . ජේසුස් වහන්සේට ගොඩාක් ආදරෙයි . ❤🙏
@Jsksihshsnslsbbs
@Jsksihshsnslsbbs Жыл бұрын
Same
@ChandraniFriestoWorld8785
@ChandraniFriestoWorld8785 Жыл бұрын
God Bless You
@lakshilafernando4260
@lakshilafernando4260 8 ай бұрын
ඔබගේ ජීවිතේ ගොඩක් ලස්සන වෙනවා . ස්තුති ජෙසුනි 🙏
@ChanakaAppuhamy-tm9gx
@ChanakaAppuhamy-tm9gx 6 ай бұрын
JESU PIHITAI
@Sarojaniuyangoda
@Sarojaniuyangoda Ай бұрын
@manojnilanka7035
@manojnilanka7035 2 жыл бұрын
මගේ දවස පටන් ගත්දිත් දවස ඉවර කරද්දීත් මේ ගීතිකාව අසන තරමට මේ ගීතිකාවට මම ඇබ්බැහි වෙලා මගේ ජේසුනී. ඔබ වහන්සේට පුදුම ආදරයක් පුදුම ලෙන්ගතු කමක් දැනෙනවා මගේ ශුද්ධ වූ තාත්තේ..
@suresheranga190
@suresheranga190 2 жыл бұрын
මමත් ..
@lasithadias4800
@lasithadias4800 2 жыл бұрын
මමත්❤️😌
@iranifernando1539
@iranifernando1539 2 жыл бұрын
Math
@mnera942
@mnera942 2 жыл бұрын
මමත් දවස පටන් ගන්නෙ මේ ගිතිකා අහලා
@sulochanamanori920
@sulochanamanori920 2 жыл бұрын
මමත්
@IslandfinderSL
@IslandfinderSL 2 жыл бұрын
I’m in UK and listening to this song praying to the Father. When I was applying for visa I went through so many obstacles you cannot even imagine. But every night me and my husband prayed and this is our main worship song. Only GOD was there for us. As the song say “ atha harinna epa puthe, daala yanna epa, begaa sithin mora gasana numbawa ahenawa”. That was us every night, beginning for GOD. But here I am in UK listening to this song and thanking GOD for he has brought us to the promised land. Hallelujah !
@ThinkGenius
@ThinkGenius 2 жыл бұрын
Happy to hear that Amen! 🙏❤
@janeesha1807
@janeesha1807 2 жыл бұрын
i'm also still stuggeling to get my canadian visa. I hope jesus will help me to win my dream land i deserve .
@sathyacharith4878
@sathyacharith4878 2 жыл бұрын
I have similar kind of experience when I applied for visa for my graduation in UK. It's only because of grace of GOD . Praise the LORD.
@erindslive818
@erindslive818 2 жыл бұрын
Wow beautiful ♥️♥️
@erindslive818
@erindslive818 2 жыл бұрын
Wow beautifu.. thanks jesus
@maheshindeewara1392
@maheshindeewara1392 Жыл бұрын
මම බූදු දහම අදහන කෙනෙක් උවත් ජේසූ ස් වහන්සේ ලොවට පසක් කලා වූ ධර්මය විස්වාසය කරනවා... ❤🥺 මේවා හරීම මිහිරියි... කනට වගේම හිතටත් පුදුම සැනසිමක් දැනෙනවා... එක කියන්න තෙරෙන්නේ නෑ... ප්‍රශ්නයක් ආවම සහනයක් සොයන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වගේ ගිතයක් අහන්න.. පුදුම හයියක් ලැබෙයි ... 🙏🙏
@nalinshaminda6628
@nalinshaminda6628 3 жыл бұрын
ජේසුස් වහන්සේ තරම් අපිට ආදරය කලේ නැ කවුරුත්ම අපි හැමදාම පර්වත වගේ ශක්තිමත් කරයි ජේසු තුමන් විසින් ♥️🙏♥️ ජේසුස් වහන්සේ ජිවමානයි.....
@shamilachaturanga1007
@shamilachaturanga1007 Жыл бұрын
@dinukafernando7919
@dinukafernando7919 Жыл бұрын
Praise the Lord
@AchalaFernando-y3j
@AchalaFernando-y3j 10 ай бұрын
Amen❤❤❤❤❤
@maheshranga5005
@maheshranga5005 4 сағат бұрын
Jesu jeewamanai.....amen❤❤❤❤❤adare mage jesuni ❤❤❤❤❤❤
@gamerlk-wr5qd
@gamerlk-wr5qd 2 жыл бұрын
"අතාරින්න එපා පුතේ දාල යන්න එපා බැගෑ සිතින් මොර ගසන ඔබව ඇසෙනවා " I felt it🥺❤️‍🔥
@rebeccaamith6488
@rebeccaamith6488 Жыл бұрын
😍
@Mala090-sz5fh
@Mala090-sz5fh 7 ай бұрын
අනේජෙසුනේමල්ලිටඉක්මන්සුවයලබාදෙන්නඅද..දොස්තරවරැකියපුදෙයෙන්හිතටකිසිමසැනසිමක්නැහැඔහුගේලෙඩෙසනිපකරදෙනනපවුලෙසියලුදෙනාමකමිපවටපත්වෙලාඉන්නෙමමඅැවිදින්ඔබවහන්සෙටපඩුරැපුදන්නමිඅාමෙන්අමෙන්අමෙන්අනේමගෙජෙසුනේඔහුටකවුරැත්නැහැමමවිතරයිඉන්නෙ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@DanushkaKarunarathna-zb7td
@DanushkaKarunarathna-zb7td 5 ай бұрын
𝑨𝒎𝒆𝒏..👏❤︎
@gayanalakshitha311
@gayanalakshitha311 Жыл бұрын
මම උපතින් බෞද්ධ වගේම උපතින් කතොලිකවීම භාගයක් ජීවිතේ අතහරින්න හිතෙන හැම වෙලාවකම හිතට සහනයක් ගෙනෙන ගීතය සමග මුසු වූ ආදරයට ආදරෙයි❤
@anushkasilva3890
@anushkasilva3890 Жыл бұрын
@amalkawithanage8305
@amalkawithanage8305 3 жыл бұрын
I am Buddhist and But I really like this soon. Jesus is alive.
@sumuduhasantha2939
@sumuduhasantha2939 2 жыл бұрын
😅😅
@wordofgodsl3668
@wordofgodsl3668 2 жыл бұрын
Jesus died for your șinAnd my sin.He is the only way to heaven.He is the creator of all flesh..He is going to come back soon in this end times...God bless you sister..Jesus is Calling you...
@DanushkaKarunarathna-zb7td
@DanushkaKarunarathna-zb7td 5 ай бұрын
𝑨𝒎𝒆𝒏..👏❤︎
@annemayadunna2926
@annemayadunna2926 4 жыл бұрын
මගෙ හිතට සැනසීමක් දුන් එකම කෙනා ඔබයි ජේසුනී.. මං ආදරෙයි ජේසු ❤❤
@maduratnayka972
@maduratnayka972 3 жыл бұрын
Amen
@ThachDinhQuanoffice
@ThachDinhQuanoffice 3 жыл бұрын
Hmmm
@esanadaakash2092
@esanadaakash2092 3 жыл бұрын
ow amen amen jesus
@sadeealmeda5738
@sadeealmeda5738 2 жыл бұрын
Amen
@malithkavinda3385
@malithkavinda3385 2 жыл бұрын
♥️🙏♥️
@maikalrajenra7125
@maikalrajenra7125 3 жыл бұрын
කොච්චර ඇසුවොත් එපා වෙන්න නැති ලස්සන හිතට වදින සංන්වේදි ගිතිතාවක්
@githanicostha5034
@githanicostha5034 3 жыл бұрын
Es Wahgena Ahagena Enna Puluwan Sanweede Geetekawak
@christopherisaac9015
@christopherisaac9015 2 жыл бұрын
Yes
@shiranthirenuka6021
@shiranthirenuka6021 3 ай бұрын
මාසයක් ලෙඩ ඇදේ සිටී ව මාව ඊයේ 8 දින සේවකයා...ස්තුති වේවා !!
@MEntertainmentsPL
@MEntertainmentsPL 3 ай бұрын
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@nithinideshani7944
@nithinideshani7944 27 күн бұрын
ගර්භවාස දේව අම්මේ මගේ කුසේ දරුවවෙක් පිලිසිද ගැනිමට ඔබ වහන්සේ මා වෙනුවෙන් දෙවියන්වහන්සේට යදිනු මැනව! ❤
@akadeadshot2961
@akadeadshot2961 15 күн бұрын
ජේසු පිහිටයි.
@universityvideos1777
@universityvideos1777 Жыл бұрын
මොකක්ද කරන්නෙ කියලා හිතා ගන්න බැරිව අධෛර්‍යමත් වෙල ඉන්න වෙලාවට හිතට මේ ගීතිකාවෙන් ලබා දෙන සැනසීම වචනෙන් කියන්න බෑ.....❤ "අත හරින්න එපා පුතේ දාලා යන්න එපා...."❤
@NeranjanAsanka
@NeranjanAsanka Жыл бұрын
I was buddist i met jesus my life is change i found happiness glory to jesus.
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
May God Bless you! Do subscribe us to be the first one to watch more amazing content :) bit.ly/MEntertainmentsYT
@happycocoswaskaduwa8622
@happycocoswaskaduwa8622 3 жыл бұрын
ආදරෙයි මගේ ජේසු.. මම බෞද්ධයෙක්
@yasirurangana915
@yasirurangana915 Жыл бұрын
Jesus bless you.🙏🙏🙏✝️
@anushkasilva3890
@anushkasilva3890 Жыл бұрын
❤❤❤
@ChandraniFriestoWorld8785
@ChandraniFriestoWorld8785 Жыл бұрын
God Bless You too
@tiransudew4924
@tiransudew4924 10 ай бұрын
@DivyaUdakara
@DivyaUdakara Ай бұрын
අතහරින්න එපා පුතේ දාල යන්න එපා බැගෑ සිතින් මොර ගසනා නුඹව ඇසෙනවා❤️‍🔥✊🏻 ඒ වචන❤️‍🔥👌🏻 ආදරෙයි ජේසු🥺❤️
@emmashenushi6073
@emmashenushi6073 3 жыл бұрын
ඔබයි මගේ මුලු ජීවිතේ ම මගේ ජේසු පියානෙනි.ඔබ තරම් මට ප්‍රේම කර වෙන කෙනෙක් නැති තරම්.මගෙ දෙවි තාත්තේ ප්‍රශන්සා වේවා.ආමෙන් 🙏❤✨️✝️
@hysinthgoonetilleke8522
@hysinthgoonetilleke8522 3 жыл бұрын
මොන තරම් ඇහුවත් එපා වෙන්නැති ගීතිකාව
@tharurodrigo8819
@tharurodrigo8819 2 жыл бұрын
මේ ගීතිකා අහද්දී හිතට කොච්චර සැනසීමක් දැනෙනවද 🥺🥺♥
@sasankawickramaarachchi8464
@sasankawickramaarachchi8464 3 ай бұрын
කෑම්ප් එකේ ඉද්දි ලග තියෙන ඉස්කෝලෙක මේ සින්දුව උදේට ඇහෙනවා.හැමදාම මාර ආසාවෙන් ඇහුම්කන් දෙනවා. වචන පැහැදිලි නෑ. අද තමයි හම්බුනේ. බෞද්ධ උනත් මේ සින්දුව අහනකොට අමුතු හැගීමක් දැනෙනවා ❤️
@MEntertainmentsPL
@MEntertainmentsPL 3 ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@sunethnawoddaya
@sunethnawoddaya Жыл бұрын
mata hemadema labune parakku wela e dunnu hama detama man istuti karanawa kiyanna wachana na ekama viswasayen inne amen ❤❤❤
@maikalrajenra7125
@maikalrajenra7125 3 жыл бұрын
හිතට හරිම පුජනීය බවක් දැනෙන අවංකකම සැනසිමක් එනවා
@m.sfernando5991
@m.sfernando5991 2 жыл бұрын
බලාපොරොත්තු රහිතව සිටින මොහොතේ උදව් කලේ ඔබම පමණයි ජේසු සමිදාණනි 🙏🙏🙏🙏 ඔබතුමාට සදා ප්‍රශංසා වේවා
@ipkulasiri4317
@ipkulasiri4317 4 ай бұрын
මගේ හැම වරදක්ම හදලා . මාව දීප්තිමත් කල ජේසුස් වහන්සේට ස්තුති... අමෙන්❤❤ මම හැමදාම ජේසුට ආදරෙයි❤❤❤😊
@MEntertainmentsPL
@MEntertainmentsPL 4 ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@GRenoldaSilva
@GRenoldaSilva 2 ай бұрын
🌷🌷🙏🙏❣️❣️🙏🙏🌷🌷 ❣️අබ්බා පියාණනි ඔබවහන්සේ ගේ ❣️ශුද්ධවු❣️ශ්‍රි නාමයට ❣️සදා ප්‍රශංසා වේවා ..!!!🙏🙏 ආමේන්🙏 ආමේන්🙏 ආමේන්🙏 ස්තුතියි පියතුමෙනි 🙏🙏 හදවතින්ම , ජෙසු පිහිටයි 🙏🙏 පියතුමෙනි !!!
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 ай бұрын
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@supersheva5816
@supersheva5816 3 жыл бұрын
කදුල මැදින් සිනා වෙන්න ශක්තිය ඔබයි ජේසුනී...... ප්‍රශන්සා වේවා //
@sasinin6
@sasinin6 8 күн бұрын
Jesus I trust in you and i love you more than anything of my life. "Jesus" is the best gift of my life.❤
@maheshranga5005
@maheshranga5005 4 сағат бұрын
Adarei mage jesuni.....oba wahanseta prashansa wewa❤❤❤❤gawurawa wewa....mage piyaneni❤❤❤❤❤❤❤amen......❤❤❤❤❤❤❤
@TharushaGamage-r6p
@TharushaGamage-r6p Жыл бұрын
මෙච්චර කාලයක් පුරා මාව අරන් යන්න පුලුවන් හොදම තැනට අරන් ගියේ ජේසු... කවදාවත් මාව අතඇරියේ නෑ.මන් දන්නවා ඉස්සරහටත් ජේසු මාත් එක්කම ඉන්නවා ඒක මට විශ්වාසයි.. ජෙසු මාව කවදාවත් අත අරින්න එපා.. මට දෙන හැම දේකටම ගොඩක් ස්තූතියි ජේසු. ❤❤
@vishakasandali8804
@vishakasandali8804 2 жыл бұрын
හිත නිවන ගීතිකාවක් ❤️❤️❤️❤️. ආදරෙයි මගෙ ජේසුස් වහන්ස 💙💙
@mareyrodrigo1474
@mareyrodrigo1474 2 жыл бұрын
❤❤❤🌹🌹🙏🙏
@rishanfernando589
@rishanfernando589 6 ай бұрын
ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේ හට සදා ප්‍රශංසා වේවා! ආමෙන්!
@PiumiLochana-zh8dl
@PiumiLochana-zh8dl 2 күн бұрын
ජේසුනෙ මට මේ ජිවීතේ හරිම මහන්සියි,හැමදාම ප්‍රශ්න,කදුලු විතරමයි..ඒත් මන් හැමදාම ඔබතුමාට pray කරනවා..මට විශ්වාසයි මගෙ ජේසු ඔයාව..අනේ මගේ හිතේ තියෙන දේවල් ඉශ්ට කරගන්න මට ආශිර්වාද කරන්න..🥺
@sudarikaperera5535
@sudarikaperera5535 2 жыл бұрын
චූටි කාලෙ ඉඳලම අහන්න ආසම geethika ව😘 love you Jesus ❤️❤️
@maikalrajenra7125
@maikalrajenra7125 3 жыл бұрын
ඇත්ත ටම ගිතිතාව අවංකකම හිතට වදින සංන්වේදිවක් දැනෙන්නවා ස්තුතිය ජෙසු පිහිටයි
@NimaShen
@NimaShen Ай бұрын
මගේ ජීවිතේ එකම සැනසීම ඔබවහන්සේ ❤️පියානනී ඔබට ස්තූතී ❤🌹
@JayavihanShavinda-ug7ul
@JayavihanShavinda-ug7ul Жыл бұрын
The only reason I won't give up . " ආත් අරින්න එපා පුතේ , දාලා යන්න එපා පුතේ "
@daivanifernando7518
@daivanifernando7518 Ай бұрын
ඔබ තුමන්ලාගේ කටහඩවල් ගීතිකාවෙ වචන තනුව මේ හැම දේම පුදුම තරම් ලස්සනයි තව ලස්සන ගීතිකා ගයන්න දිරිය ලැබේවා ජේසු පිහිටයි ❤❤❤
@vasanthikathriarachchi1339
@vasanthikathriarachchi1339 3 жыл бұрын
අතහරින්න එපා පුතේ....දාලා යන්න එපා....brother චාල්ස් ඔබටයි දෙවිදුන් කතා කරන්නේ.....😭😭🙏🙏
@MrMarkkk
@MrMarkkk Жыл бұрын
ඇදහිල් ඔබව ජිවත් කරවනවා. විශ්වසයෙන් ඉන්න. ❤
@Fiona_karen
@Fiona_karen 3 жыл бұрын
මං ඇබ්බැහි වෙලා ඉන්න ගීතිකාවක්,,,,❤️✝️🥳
@nishanfernando6313
@nishanfernando6313 Жыл бұрын
මේ මුලු විෂ්වයම අරක්ෂා කරන්න ජේසුනේ මගෙ ✝️✝️🇱🇰🇱🇰❤❤
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ජේසුගේ ආරක්ශාව ඔබ සමග පවතීවා! අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​.. bit.ly/MEntertainmentsYT
@MD-mr6ky
@MD-mr6ky 3 жыл бұрын
එ සැනසීම වෙන කොහෙන්වත් හොයන්න බැ. 🥺❤️✝️
@kavinshan6070
@kavinshan6070 3 ай бұрын
ඔබ වහන්සේගේ මේ ගීත භාවනා වැඩසටහනක් තිබ්බොත් කොහෙ තිබ්බත් හොයාගෙන එනවමයි
@shavidinileshafernando8332
@shavidinileshafernando8332 Жыл бұрын
හිතට දුකක් දැනුනු වෙලාවට මම මේ ගිතිකාව තමයි අහන්නේ.මාරම සැනසීමක් දැනෙන්නේ.❤❤ආදරේයි මගේ ජේසු,ජීවිතේ මගේ ඔබ ජේසු.💖💖
@shehaninds4640
@shehaninds4640 3 жыл бұрын
ජේසුගේ ආදරය එක්ක ජීවත් වෙනකොට අපේ ජීවිත හරිම ලස්සනයි. ගොඩක් සැහැල්ලුයි. I love my Jesus💖💖💖
@DayasiriYapa
@DayasiriYapa 2 ай бұрын
I'm buddies but I 'm going churches. every. I love st sebesthiyan churches.i trust it. at moment in russin i'm working russin war & God bless you and your family ❤️
@oshiperera4282
@oshiperera4282 2 жыл бұрын
ස්වාමිනි කතා කල මැනව. ඔබේ මෙහෙකරුවා අසා සිටි.
@ShamaliNandika-n9w
@ShamaliNandika-n9w 2 ай бұрын
මේ ගීතිකාව කොච්චර ඇහුවත් මට එපා වෙන්නෙ නෑ මගේ හිතට හරියට දැනෙන ගීතිකාවක්❤❤❤
@maikalrajenra7125
@maikalrajenra7125 3 жыл бұрын
කොමද ඒ හැගීම්බර යාදුම හිතට දැනෙන්නවා ඇත්ත පඩිවිඩයක්
@rivithranhinda9738
@rivithranhinda9738 3 жыл бұрын
Are there other people like me who listen to these songs even in Buddhism?❤😌
@Genesis12381
@Genesis12381 3 жыл бұрын
God has no religion machan.He does not consider that you are a budhist or a muslim or any other religion.
@kavishkakavishka8117
@kavishkakavishka8117 3 жыл бұрын
Mamath buddhist thamai, දෙවියන්වහන්සේ ge කැඳවීම නිසා මම දැන් දෙවියන්වහන්සේ ව අදහන්නෙ. දෙවියන් වහන්සේ ජීවමානයි මචන්
@maduratnayka972
@maduratnayka972 3 жыл бұрын
Amen Amen
@user-br3uo3gd6d
@user-br3uo3gd6d 3 жыл бұрын
@@kavishkakavishka8117 respect
@jesuslovesus4650
@jesuslovesus4650 3 жыл бұрын
Amen Amen
@luckminijayasuriya5134
@luckminijayasuriya5134 3 жыл бұрын
yes brother lm sure many are there even being Buddhists listening to these beautiful meaningful hymns
@n.mkarunawathi4565
@n.mkarunawathi4565 3 жыл бұрын
Cxza
@VerseVIBES1276
@VerseVIBES1276 18 күн бұрын
Jesus please be with me throughout this year I Love you so much 🙏🏻❤🥺✨
@maikalrajenra7125
@maikalrajenra7125 3 жыл бұрын
සුපිරි හරිම පුජනීය දෙයක් ස්තුතිය ඔබතුමාට
@mareyrodrigo1474
@mareyrodrigo1474 3 жыл бұрын
Jesus i trust you always ......amen
@IshiVibe
@IshiVibe 4 ай бұрын
Loving jesus please change my sister's life
@MEntertainmentsPL
@MEntertainmentsPL 4 ай бұрын
Thank you so much for joining us. May God bless you and your sister. Please subscribe and enjoy more great music.
@MF-lg4jd
@MF-lg4jd 5 ай бұрын
ආදර දෙවි පියාණනි මාගේ ol ප්‍රතිඵලය ඔබවහන්සේට බාර කරමි. ආමෙන්🙏
@jankisadamale4025
@jankisadamale4025 2 жыл бұрын
ජේසූ අපේ තාත්තා 😘❤️❤️❤️❤️🤲🤲🤲🙏🙏🙏🙏🧚🧚🧚🧚🌹🌹🌹😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@malithkavinda3385
@malithkavinda3385 2 жыл бұрын
♥️🙏♥️
@RoshelFernando-p9u
@RoshelFernando-p9u 3 ай бұрын
Dewiyan wahanseta sthuthi prashansa wewa❤
@DanushkaKarunarathna-zb7td
@DanushkaKarunarathna-zb7td 5 ай бұрын
ස්තුතී වේවා..👏 ප්‍රශංසා වේවා..👏 ආමේන්.. 👏♥️
@MEntertainmentsPL
@MEntertainmentsPL 5 ай бұрын
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@DanushkaKarunarathna-zb7td
@DanushkaKarunarathna-zb7td 4 ай бұрын
ස්තුතී වේවා..👏♥️ ප්‍රශංසා වේවා 👏♥️ මහිමය වේවා..👏♥️ ආමේන්..👏♥️
@MEntertainmentsPL
@MEntertainmentsPL 4 ай бұрын
කමෙන්ට් කලාට බොහෝම ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැදී සිටින්න.
@ChamilShanaka-qn4mw
@ChamilShanaka-qn4mw 3 ай бұрын
🙏 කියන්න වචන නැ විස්වාස කරා උන්වහන්සේ උත්තර දුන්න. 🙏 හාලේලුයියා ❤❤❤
@PriyaAnthony-zs4yx
@PriyaAnthony-zs4yx 6 ай бұрын
ආදරෙයි මගේ ජේසු මට පිහිට වෙන්න😢😢
@MEntertainmentsPL
@MEntertainmentsPL 6 ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. ඔබට ජේසු පිහිටයි Priya. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@DineshDinesh-w6c
@DineshDinesh-w6c Жыл бұрын
මගේ ආදරණීය ජේසු සමිදානනි, මගේ ආදරණීය බිරිද සුදු නෝනාත් අපේ දුව ඇන්ජනා මැණිකත් නැවතත් මගේ ආදරණීය ලෝකයට එකතු කර අපේ දරු පවුලට සතුට පුරවාලන්න❤🎉🎉❤❤🎉🎉🎉❤❤❤🎉🎉❤
@lakshaniisanka-pb4yr
@lakshaniisanka-pb4yr Жыл бұрын
I think , I was listening to this song when මගේ තාත්තා passed away yesterday night. I felt a great pain in my left arm like it was heartattack. Listening to this song , I am limting my pain. May මගේ තාත්තා rest in peace. 🙏🙏😘😘 මං ඔයාගේ චුටි දුව. 🙏
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Our deepest sympathies and may your father rest in peace Lakshani. God bless you. Stay Tuned and Do subscribe our channel :) bit.ly/MEntertainmentsYT
@seylanmadhusanka2198
@seylanmadhusanka2198 Жыл бұрын
He is with God now ✝️❤️
@malanimalani787
@malanimalani787 2 жыл бұрын
ආමෙින් ස්වාමින්වහන්සේ කෙරෙහි පිපාසා ඇත්තේය උන්වහන්සේ මාගේ ශක්තියයි බලයයි ආලෝකයයි ඔබවහන්සේට පුසංසා වෙිවා හලෙලුයියා ජේසු පිහිටයි❤️
@sanjeewaruwan2199
@sanjeewaruwan2199 3 ай бұрын
දෙව්.ලොවින්..මනු ලොවට.වැඩ් දේව තාත්තා ජීවමානයි ...
@DanushkaKarunarathna-zb7td
@DanushkaKarunarathna-zb7td 6 ай бұрын
ස්තුති වේවා.. ප්‍රශංසා වේවා.. මහිමය වේවා ජේසුනි..👏♥️ ආමේන්.. 👏♥️
@MEntertainmentsPL
@MEntertainmentsPL 6 ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@HimHerLove-pr5ro
@HimHerLove-pr5ro 5 ай бұрын
වැටෙන්න වැටෙන්න ජේසුට කෑ ගැහුවා අත්හරින්න එපා කියලා හිත පිළිතුරක් දුන්න මස්ථාපනය වන්න ජෙසුට සමාවෙන්න කියන්න කියලා අදටත් ඒ ප්‍රශ්න එසේමයි නමුත් ජේසු මාව අල්ලන් ඉන්නවා වගේ බලන් ඉන්නවා වගේ හැඟීමක් ආදරෙයි මගේ ජේසුනි
@MEntertainmentsPL
@MEntertainmentsPL 5 ай бұрын
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@DanushkaKarunarathna-zb7td
@DanushkaKarunarathna-zb7td 5 ай бұрын
ප්‍රශංසා වේවා..👏 මහිමය වේවා පියාණෙනි..👏 ආමේන්.. 👏♥️
@MEntertainmentsPL
@MEntertainmentsPL 5 ай бұрын
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@ramaniperera3556
@ramaniperera3556 Жыл бұрын
ආදරෙයි ජේසුනී ඔබවහන්සේට බොහොමත්ම ආදරෙයි.
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ජේසුස් වහන්සේගේ ආරක්ශාව ඔබ සමග පවතීවා! 🥰🥰🥰 අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​.. bit.ly/MEntertainmentsYT
@lionidaxavier270
@lionidaxavier270 Жыл бұрын
Praise the LORD ! Listening every night 🙏🙌❤️‍🔥" පියාණන් සොයා... කඳු මුදුන බලා...love you LORD JESUS 🌹
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
May God bless you too! Do subscribe us for more amazing content :) bit.ly/MEntertainmentsYT
@ChandraniFriestoWorld8785
@ChandraniFriestoWorld8785 Жыл бұрын
Thank Lord, Because, You gave me kind parents and siblings. Thank Lord, You gave my own Family. And, good friends. And, Thank Lord for every blessings of our lives which, we have allready received from You. Amen ,
@nishifernando8517
@nishifernando8517 3 жыл бұрын
ජේසු ජිවමානයි
@SahanPiyumal
@SahanPiyumal Жыл бұрын
අඳුර මැදින් එළිය ගලනවා කඳුළු මැදින් සිනහා නඟන දා// අතහරින්න එපා පුතේ දාලා යන්න එපා// බැගෑ සිතින් මොර ගසනා නුඹව ඇහෙනවා ළංවී මට යාඥාවෙදී කතා කරනවා වෙන්වී ඔබ ඉන්නා තුරා දුකින් හඬනවා// තනිව ගියේ නිසල වෙලා පියාණන් සොයා කඳු මුදුන බලා// හිරුට කලින් අවදි වෙලා ඔබ නිහඬ වෙලා ළංවී මට යාඥාවෙදී කතා කරනවා වෙන්වී ඔබ ඉන්නා තුරා දුකින් හඬනවා මඟ නොරැඳී සිත නොසැලී පියාණන් සොයා කඳු මුදුන බලා// කුරුස ගසේ කිරුළ දරා ඔබ එතෙර වෙලා ළංවී මට යඥාවෙදී කතා කරනවා වෙන්වී ඔබ ඉන්නා තුරා දුකින් හඬනවා//
@anjannishelsumanasekara9899
@anjannishelsumanasekara9899 4 жыл бұрын
හිතට වදින හරිම ලස්සන මිහිරි ගීතිකාවක්!!! ❤️
@hansamalifernando4087
@hansamalifernando4087 2 ай бұрын
මගේ ඡේසුව මෙ ගීතිකාව තූලින් දකිනවා❤❤
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 ай бұрын
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@NadeekaFernando-uw2sp
@NadeekaFernando-uw2sp 4 ай бұрын
මේ ගීතිකාවට ඇත්තටම ඇබ්බැහි වෙලා❤❤❤love you jesus ❤❤
@lakshilafernando4260
@lakshilafernando4260 9 ай бұрын
අඳුරමැදින් එලිය ගලනවා.....ඒ එලිය ඔබවහන්සේමය❤ ආදරෙයි ජෙසුනි 🙏 ❤
@senindunimlaka834
@senindunimlaka834 Жыл бұрын
අත හරින්න එපා පුතේ දාලා යන්න එපා බැගෑ සිතින් මොර ගසනා ඔබව ඇහෙනවා.. ❤️❤️❤️
@بيورينبيورينن
@بيورينبيورينن 2 жыл бұрын
හරිම ලස්සන, ගිතිකා,,අප සියල්ලෝටම, ලබාදේනවට,ඔබතුමාට සාධා,,ප්‍රසන්සාවත්,මහිමයත්,සදහටම අත්වේවා,🤲🤲🤲🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻👏👏👏🌻🌻🌻🌹⚘💐🥀🌷🌻🌹⚘💐🥀🌷🌻🧚💖🧚‍♂️💖🧚‍♀️💖🧚💖🧚‍♂️💖🧚‍♀️
@mr.traveler1149
@mr.traveler1149 Жыл бұрын
එක් විදියක භාවනාක්, බෙහෙතක්, සිත නිවිමක්, ඇබ්බැහිවිමක්.
@DanushkaKarunarathna-zb7td
@DanushkaKarunarathna-zb7td 5 ай бұрын
ස්තුතී වේවා..👏 ප්‍රශංසා වේවා ජේසුනි..👏 ආමේන්.. 👏♥️
@MEntertainmentsPL
@MEntertainmentsPL 5 ай бұрын
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@DanushkaKarunarathna-zb7td
@DanushkaKarunarathna-zb7td 6 ай бұрын
ස්තුතී වේවා.. ප්‍රශංසා වේවා.. ආමේන්.. 🙏♥️
@MEntertainmentsPL
@MEntertainmentsPL 6 ай бұрын
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v 4 ай бұрын
පොලවට පස් වෙන්න ගිය මගේ ජිවිතය අද තියෙන්නේ මෙිි ගිතිකාව නිසාමයි .... ❤❤❤
@ShijiShijith-jg2kw
@ShijiShijith-jg2kw Жыл бұрын
මගේ ජේසු තාත්තේ 🌼🙏මගේ සියලු බලාපොරොත්තු ඉස්ට කරලා දෙන්න හැමදෙයක්ම විසදලා දෙන්න හලෙලුයා ආමෙන් හලෙලුයා 🌹🙏🌹🙏
@anestamoureen6876
@anestamoureen6876 Жыл бұрын
යාච්ඤාව තුළ මා සමග සිටිමින් .. මගෙ මොරගැසීම අසා .. මා සනසන ඔබට ස්තූති ප්‍රශංසා ගෞරවය මහිමය වේවා ආමේන් 🌹🙏🙋‍♀️🎉️🎊️🌷🙌🤝🌹
@DanushkaKarunarathna-zb7td
@DanushkaKarunarathna-zb7td 5 ай бұрын
ස්තුතී වේවා..👏 ප්‍රශංසා වේවා..👏 ගෞරව වේවා..👏 මහිමය වේවා.. 👏 නමස්කාර වේවා..👏 ආමේන්.. 👏♥️
@JasinthaFernando-sr2ee
@JasinthaFernando-sr2ee 3 ай бұрын
හරිම ලස්සන ගීතිකාවක් ❤️❤️❤️ ජේසු පිහිටයි සහෝදරතුමෙනි 🙏🙏
@HansimaNishadi-ue7hl
@HansimaNishadi-ue7hl Жыл бұрын
අහන්න අහන්න ආස හිතෙන ගීතිකාවක්💖.. Love you jesus❤
@NethayaWijewardana-t6e
@NethayaWijewardana-t6e Ай бұрын
Amen Jesus ✝️✝️✝️ Thanks for everything you gave to me✝️✝️✝️
@MahimadenuwanMahima
@MahimadenuwanMahima 4 ай бұрын
මගේ අනිත් අයගේ ජිවිතය යේ අරුත කියා දීපු ගීතිකාවක් 💕
@g.p.s.8811
@g.p.s.8811 3 жыл бұрын
This morning come to my family Jesus forgive our sins. Talk to me this morning my Lord Jesus 🙏🙏🙏Amen!
@diulasilva8952
@diulasilva8952 10 ай бұрын
How cringe can you be ?🤣
@changetheworldsongs
@changetheworldsongs 3 жыл бұрын
Very meaningful hymn... Lesly Thomas & Charles Thomas voices are blessed by God ❤
@eleeshaperera3097
@eleeshaperera3097 Жыл бұрын
ජේසුස් වහන්සේ තමයි ජීවිතයම!❤️❤️
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ජේසුස් වහන්සේගේ ආරක්ශාව ඔබ සමග පවතීවා! 🥰🥰🥰 අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​.. bit.ly/MEntertainmentsYT
@fredikrish9946
@fredikrish9946 Жыл бұрын
අදුර මැදින් එළිය ගලනවා... අදරෙයි මගේ ජෙසුනි🙏✝️❤️
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ජේසුගේ ආරක්ශාව ඔබ සමග පවතීවා! අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක.. bit.ly/MEntertainmentsYT
@samisamath
@samisamath 3 жыл бұрын
හිතට මාරම සැනසීමක් දැනෙනවා🥺🙏
@sandunashen4546
@sandunashen4546 Жыл бұрын
2023 december මැලේසියාවේ සිට මාර ආදරේකින්.. පුදුම ආසාවකින් අහන්නේ...❤ ඒ voice 🔥
Kithunu Gee | Full HD | Lyrics | Sinhala Hymn Collection
23:52
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 3,4 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Osawa Yanase Patawun | ඔසවා යන සේ  @vivaceonyoutube
6:05
Andura Medin
5:30
Anton Charles Thomas - Topic
Рет қаралды 319 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН