ANGER MANAGEMENT | Sinhala Motivational Video | Jayspot

  Рет қаралды 103,490

Jayspot Productions

Jayspot Productions

Күн бұрын

Jayspot Motivational Compilation #84
Motivational Speaker - Jeenu Dharmakeerthi
ANGER | Sinhala Motivational Video | Jayspot
Follow
JEENU DHARMAKEERTHI on
Facebook - / jeenu.official
Instagram - / jeenu_dharmakeerthi
Jayspot on
Facebook - / jayspot.official
Instagram - / jayspot.today
TikTok - / jayspot.official
Download the Jayspot App - play.google.co...
#BestSinhalaMotivation #Jayspot #Anger

Пікірлер: 323
@laknadiperera1259
@laknadiperera1259 2 жыл бұрын
මීට මාස හතකට කලින් මම හුඟක් ආදරේ කරපු කෙනා මාව දාලා යනවා කඩා වැටුණා හුඟක් අහම්බෙන් අක්කගෙ වීඩියො එකක් හම්බුනා❤️ මම ඒක 20පාරකට වඩා අහන්නැති ඒ ලෙවල් විභාගෙත් හොඳට කරගෙන අද ඉන්න තරමට හිත හදාගත්තෙ ඒකෙන් 🥺❤️දැනුම වැඩි වේවා , උතුම් වූ තෙරුවණේ ආශිර්වාදය ලැබේවා🙏🙏❤️
@naleenjeewantha1419nn
@naleenjeewantha1419nn 21 күн бұрын
Amada
@sandu6193
@sandu6193 2 жыл бұрын
කම්ම්ලි හිතුනත්,වැඩ කරන්න බෑ හිතුනත්...ටක් ගාලා එන්නේ අක්කගෙ voice එකෙන් motivate වෙන්න...🥺♥️ Thank you...😍
@prasannajayasinghe6106
@prasannajayasinghe6106 2 жыл бұрын
Aniw math ehamai sago❤️❤️❤️❤️♥️♥️♥️🌟🌟✨🌟✨⚡💫⭐⭐
@nethmi4226
@nethmi4226 2 жыл бұрын
math evage 😔
@mawellemawelle8549
@mawellemawelle8549 Жыл бұрын
අක්ක මතක් වුනාම වැඩේ වෙනවද
@madujayawardene3493
@madujayawardene3493 2 жыл бұрын
ඔබෙ දයාබර එකම වදනකින් අපෙ ආත්මය සුවපත් වේ....
@pawanindeewara6436
@pawanindeewara6436 2 жыл бұрын
කේන්තියෙන් පටන් ගන්න ඕනම දෙයක් ඉවර වෙන්නේ ලැජ්ජාවකින් ❤️🙏
@anjalijayawardana1713
@anjalijayawardana1713 10 ай бұрын
Aththak..😢
@Pasiya0224
@Pasiya0224 4 ай бұрын
අනිවරෙන් එක අද උන දෙයක් ඉස්කොලෙ විදුරු දොරක් මගේ අතින් කැඩෙන්න ගියා. එතනින් පස්සේ පංතියේ හිටියෙත් පුදුම ලැජ්ජාවකින්.
@subashunirupasinghe356
@subashunirupasinghe356 5 ай бұрын
සමාව දෙන්න නැතුව ඉන්න තරම් ජීවිතේ දිග නෑ...❤❤ මලම පැනලා ඉන්න වෙලාවක හොයලා හොයලා මේක ඇහුවේ. දැං ආයෙම කලිං හිටියා වගේ.
@FFWriterKiti
@FFWriterKiti 2 жыл бұрын
ගොඩක් ගොඩක් ස්තුතියි 🎀 2024 A/L පටන් ගන්න අයට ත් motivation එකක් දෙන්න කෝ 🙂please
@sandu6193
@sandu6193 2 жыл бұрын
Watch previous videos too...it will be really helpful to be motivated...😎😍
@shehanrathnayaka
@shehanrathnayaka 2 жыл бұрын
ඒ කාලෙ ඉදලම මේ වොයිස් එකට stress නැති වෙනවා😇🤍 Thank You 😍 Jeenu akkee 😇
@prasannajayasinghe6106
@prasannajayasinghe6106 2 жыл бұрын
මන් මානසිකව වැටෙන හැම වෙලාවකම අක්කගෙ කට හඩ අහනවා හිතට පට්ටම පට්ට ගැම්මක් එන්නෙ❤️♥️ හැම වෙලාවකම අක්කගෙ වදන් තමයි හිතට ගන්නෙ මන් කවද හරි දියුණු වෙන්නෙ අක්කා හින්දා 🙏🙏 ආදරෙයි අක්කෙ❤️❤️ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️♥️♥️♥️♥️♥️♥️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💫💫💫💫💫❤️💫💫💫💫💫💫💫🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰⭐⭐💫🌟🌟🌟⭐💫⭐✨⚡⚡🌟💫🌟✨⭐⭐✨✨🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shanikakumari2165
@shanikakumari2165 2 жыл бұрын
Me too❤️
@prasannajayasinghe6106
@prasannajayasinghe6106 2 жыл бұрын
@@shanikakumari2165 aniwaren ♥️♥️♥️♥️⭐⭐💫
@upendrakumara7634
@upendrakumara7634 2 жыл бұрын
මේ වෙලාවට ඕනීම වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!සම්පූර්ණ ඇත්ත තරහ ගියාම මේ ටික වෙනවා.
@dilinishanika506
@dilinishanika506 2 жыл бұрын
බොහොම ස්තුතියි.. ජීනු ඔයාගෙ කටහඩ නම් හිත නිවනවා.. තරහ නිවුනට පස්සෙ ඔයා කිව්වා වගේම නින්ද යන්නෙ නැත්තෙ අපිට තමයි. අද ඉදලා මේ පියවර අනුගමනය කරනවා..👍❤
@salinduishan7021
@salinduishan7021 Жыл бұрын
😅
@mudithasanarathna4461
@mudithasanarathna4461 Жыл бұрын
මේ vidio එක බලද්දි මාර සැනසීමක් තියෙන්නේ...අධුම තරමෙ ඡීවිතේට දැකල නැති youtube එකේ කෙනෙක්ට හරි මන් ඉන්න තත්වේ තේෙනවනෙ කියල හිතෙනව😢💔
@sudda6915
@sudda6915 2 жыл бұрын
මේක නම් ගොඩක් හොඳ විඩීයෝ එකක් මටත් කේන්තිය ක් ආවාම පාලනය කරගන්න ම බෑ.. ටික කලකට කලින් එහෙම කේන්ති ගත්ත නිසා අදටත් අවුලෙන් ඉන්නේ.. කේන්තියක් ආපු වෙලාවට කරන දේවල් හිතාගන්න බෑ.. හිතුන දේ කරනවා.. සාමන්‍ය වෙන්න මාසයක් දෙකක් වත් යනවා..මේක ගොඩක් වටිනවා මේ වෙලාවේ අක්කා 🙂❤️
@kumaridissanayake4095
@kumaridissanayake4095 2 жыл бұрын
සුවපත් වේවා .....සතුටින් ම ඉන්න ලැබේ වා ...ජයෙන් ජය ...
@onella8705
@onella8705 2 жыл бұрын
Burn your bad habits before they burn you 🔥, anger is also a kind of bad habit which burn internal and external. I got suddenly angry but I trained myself to control my anger, it's hard but it's made me much better than before. This video also gives me the motivation to continue it. Thank you Jayspot ❤ Love U a lot
@binathvithanage
@binathvithanage 2 жыл бұрын
❤️🙌
@keshangeekiyanage5788
@keshangeekiyanage5788 2 жыл бұрын
❤️
@thisararajapaksha7019
@thisararajapaksha7019 2 жыл бұрын
I got suddenly anger past yrs and i m still giving up and practicing to recover soon. Thank u soo much for this valuable information. I love ur voice and every day morning n night i m listening your videos. Keep this forever. ❤ thank u again for this all videos.. this is a medicine for us when we dropping down and feelings goes down. And i like to request a record for forgiveness.
@sarathkrishantha3535
@sarathkrishantha3535 8 ай бұрын
ගොඩක් වටිනව අපටත් කේන්ති යනව මේවා ඇසිමෙන් වටිනා දැනුමක් ලබා ගන්නා ලදී
@Retro_vibes92
@Retro_vibes92 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ජීනු අක්කා 💛🌻
@allthethings7998
@allthethings7998 2 жыл бұрын
ඇත්තටම පුදුමයි හිතේ ❤️thina ඔක්කොම ප්‍රශ්න ටික අක්කා කිව්වා එ විදියටම 🙏 මන් ඒවාට මේ vidio ekenma උත්තර හොයා ගත්තා 🙂 අක්කා කිව්වා වගේම karano 😇 love you and you voice ❤️💖
@nithya8756
@nithya8756 2 жыл бұрын
දැනගන්න ඕනම වෙලා තිබුණ දෙයක්. මේවෙනකන් තේරුම් ගන්න බැරි වුණ ගොඩක් දේවල් පැහැදිලි වුණා. ගොඩක් ස්තූතියි අක්කෙ...❤️
@sithumihasangana9323
@sithumihasangana9323 2 жыл бұрын
ජිනූ අක්කා ඔයාගේ වොයිස් එක තමයි මගේ ස්ට්‍රෙස් එක නැති කරන්නේ හැමදාමත්.ගොඩක් ආදරෙයි අක්කා ❤️
@apekshasamaranayaka.7723
@apekshasamaranayaka.7723 2 жыл бұрын
ස්තූතියි ජීනු අක්කා..❤️❤️
@sachith.d.weerasinghe
@sachith.d.weerasinghe 2 жыл бұрын
*Good LucK* *Jee* .....
@dilshandarshana7442
@dilshandarshana7442 2 жыл бұрын
Thank you. 🥺❤
@tharukaumeshwari765
@tharukaumeshwari765 2 жыл бұрын
Thank you ජීනු අක්කේ..මේ වීඩියෝ එක ඇත්තටම වටිනවා..ගොඩක් දේ ඉගෙනගත්ත.. මමත් මේ ලෝකේ ගැන මිනිස්සු ගැන සමාජය ගැන මම ගැන ඉගෙනගන්න ගමන් ඉන්නේ.. ඔයාගෙ මේ සේරම වීඩියෝ මට හරිම ප්‍රයෝජනවත් උනා මට ඒව ලේසියෙන්ම කරන්න..
@malithgamage6512
@malithgamage6512 2 жыл бұрын
ගොඩක්ම වටින දෙයක් ගැන කතා කලේ අපේ ජීවිත වලට! Thanks jeenu අක්කේ ❤
@priyanganipriyangani5872
@priyanganipriyangani5872 Жыл бұрын
ගොඩක් ස්තුති❤️❤️❤️ගොඩක් වටිනවා❤️භාවනාවක් වගේ අහගෙන ඉන්න ආසයි❤️❤️
@Me-ss9os
@Me-ss9os 2 жыл бұрын
Thank you අක්කේ. Godak pin ❤️
@pradeepperera8148
@pradeepperera8148 2 жыл бұрын
Great topic 👌🔥💯 Thank you for creating and sharing ✌ 🌟👍
@achinidileesha182
@achinidileesha182 2 жыл бұрын
ඔයාට බොහොම ස්තුතියි ජීනු අක්කී අවශ්‍ය ම මොහොතේ මට මාව මෝටිවේට් කරන්න ගැළපෙන ම වීඩියෝ එක දාලා වැටෙන්න හදන හැම මොහොතක ම මට දිනන්න අත්වැලක් වෙනවට ✨️👌🧡
@gothayo2023
@gothayo2023 2 жыл бұрын
ඒ වචන් හදවත් ඇතුලටම දැනෙනව
@shanikahansini1728
@shanikahansini1728 2 жыл бұрын
Thank you Jeenu akka💙
@vishudevindi4930
@vishudevindi4930 2 жыл бұрын
2023 a/l aytama motivate ekk krnnko akkee 🥲🥺🙏me welawe godk watila inne api 😭😥
@anjalijayawardana1713
@anjalijayawardana1713 10 ай бұрын
Oo
@harshagamage9198
@harshagamage9198 10 ай бұрын
මේ පාර අතඇරලා relax mind eken දෙවෙනි පාරට ලියන්න හිත හදාගත්ත මන් 🙂
@sulochanasewwandi6803
@sulochanasewwandi6803 9 ай бұрын
@@harshagamage9198 me too🥲😑
@user-qs7zg4sy5d
@user-qs7zg4sy5d 9 ай бұрын
Thank you❤
@rupahettiarachchi9683
@rupahettiarachchi9683 4 ай бұрын
සිතට දැනෙන හැම වේදනාවකදිම මම දුවගෙ වීඩියෝ බලනව ඔයා ට පින් දුවේ
@tharakasandaruwan7986
@tharakasandaruwan7986 2 жыл бұрын
ආදරෙයි අක්කියෝ❤️ ආයෙත් වටිනම දෙයක් ගැන වීඩියෝ එකක් දාල.ඔයා තමා හිතේ ප්‍රස්න සේරටම විසදුම් දෙන්නෙ❤️❤️❤️❤️❤️😘
@devindazokka9923
@devindazokka9923 2 жыл бұрын
thank you x
@BillonVibes
@BillonVibes 2 жыл бұрын
හිත නිවාගන්න ඕනම උන වෙලාවක වීඩියො එක දැක්කම මාර සතුටක් ලැබුනෙ
@tharindupiumal5489
@tharindupiumal5489 2 жыл бұрын
Godak sthuthi.🙏
@taniyad9309
@taniyad9309 Жыл бұрын
Thank you jeenu akke.me hema video ekakma everytime valid
@rohiniepandithage6152
@rohiniepandithage6152 2 жыл бұрын
බොහොම ස්තුති සහොදරි 👍🙏🥰
@westcoasttv7783
@westcoasttv7783 2 жыл бұрын
සුපිරි ❤️❤️
@user-bt6sh8jk1n
@user-bt6sh8jk1n 2 күн бұрын
ස්තුතියි ❤❤❤
@Yenu912
@Yenu912 2 жыл бұрын
dear Janu akka, as a sri lankan we are very lucky for have you.I wish you for all your success.❤ Yenu~
@Entertainment-kw5sk
@Entertainment-kw5sk 2 жыл бұрын
Akkoo patta .....super
@vimashisilva2090
@vimashisilva2090 2 жыл бұрын
Nice creation ,well said and you kill it...thank you so much for this... all the best to you....🌹🌹
@amasha636
@amasha636 7 ай бұрын
Thanks A Lot Jeenu Akkaa..❤💐
@Rajithakids
@Rajithakids 2 жыл бұрын
Thank
@sachinthaakalanka9785
@sachinthaakalanka9785 Жыл бұрын
මෙ විඩියො බලල මන් හැදුන අක්කා....මෙකට කොහොම ස්තුති කරන්නද .....ඔයට ගොඩක් පින්
@mr.b792
@mr.b792 2 жыл бұрын
Be positive 💙 නිකා එක්ක එක්ක දෙන ආතල් මරු 🤓🤟
@nirashamirihagallamirihaga942
@nirashamirihagallamirihaga942 11 ай бұрын
මට මේ ..... Advices එක ගොඩක් වැදගත්......ඔබට ස්තුති... 🙏❤️
@akshaanitharushi2398
@akshaanitharushi2398 2 жыл бұрын
Thank you so much akka💚your motivation program it’s greatly 🦋🖤
@chamodlakshitha6386
@chamodlakshitha6386 2 жыл бұрын
ගොඩක්ම වටිනව
@Mind_Spark11
@Mind_Spark11 2 жыл бұрын
🥺🥺🥺 jeenu akki thnks a lot💖
@sapusewwandi6325
@sapusewwandi6325 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි විඩීයෝ එකට. මේ කාලෙට ගැලපෙනවා. 🤗❤️
@chamudiimasha6887
@chamudiimasha6887 2 жыл бұрын
අද උදේ ඉදලම මං හිටියේ කෙන්තියෙන්. පූදූම තරම් මානසික පීඩනය ක් ඒ ක‌‌‌. 😢😢😢
@madhu..4541
@madhu..4541 2 жыл бұрын
Thank you soo much jeenu akkiyoo..short vedios godak dannkoo... ethakota palu naa.. me wge vedio ekk arn enn kalin e wage vedios tiyana ekth loku ශක්තියක් .. keep it up බුදුසරණයි ❤
@maleeshaparindya3620
@maleeshaparindya3620 2 жыл бұрын
ගොඩක් ස්තූතී 💗💗💗
@ssautomobileengineering1715
@ssautomobileengineering1715 2 жыл бұрын
The power full voice coming back jeenu ❤️
@wasanakulasekara5186
@wasanakulasekara5186 2 жыл бұрын
Thank you akki 🙂 godak watina video ekak akkiyoooo adath 🤗😘
@arunauduhawara7159
@arunauduhawara7159 2 жыл бұрын
Thanks Jeenu
@navindusahan5398
@navindusahan5398 2 жыл бұрын
Supiriiii jinu akkee❤️
@hashinimadushani2743
@hashinimadushani2743 2 жыл бұрын
හරිම වටින කතාවක්.අද සමාජයට .❤️👍❤️‍🔥
@daphnesilva7345
@daphnesilva7345 5 ай бұрын
Thank you
@budvinhansana3045
@budvinhansana3045 2 жыл бұрын
Thanks akke...oyage video ekk enkm bln inne.. habei mulinma ad ekk play wena ek nm poddk witr end ekt wage dmnm video ek tawa quality :-).
@pramodiupeksha1603
@pramodiupeksha1603 2 жыл бұрын
ගොඩක් ස්තූතියි බීනු අක්කේ ❤️
@AP-sh5gc
@AP-sh5gc Жыл бұрын
ජීවිතේ මතක තියන දවසෙ ඉදන් මේ වෙනකම් වෙච්ච දේවල් නිසා තරහ යන් එක පුරුද්දක් වෙලා. තවමත් නතර කරගන්න බැරි.
@dinushadinu7582
@dinushadinu7582 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි අක්කේ මන් හොයපු විඩියෝ එකක්.මේ සම්බන්ධයෙන් විඩියෝ හෙවුවත් ඔයාගෙම විඩියෝ එකක් තිබ්බනම් කියලා හිතිලා තියෙනවා.ගොඩාක් ස්තුතියි ....
@user-fe4bq3vd3v
@user-fe4bq3vd3v 2 жыл бұрын
පොඩි කාලේ වුන දේවල් නිසා මම හැම වේලාවෙම ඉන්නේ තරහෙන් / දුකෙන් / stress එකෙන්.....
@hashanimadushika536
@hashanimadushika536 2 жыл бұрын
Thnk you..❤️❤️❤️ me dwas wala mata taibba prashnekata uththre hamaba una...❤️❤️❤️
@kumudunimangalika6578
@kumudunimangalika6578 6 ай бұрын
Thankyou ❤
@amachathurya
@amachathurya 10 ай бұрын
මට ගොඩක් වටින වචන ටිකක් .. 🥲😍 Thank you soo much ❤️
@nuwansoysa4533
@nuwansoysa4533 2 жыл бұрын
Jaya, Jeevithe mata wenas karaganna apahasu wu than godak hadaa gnna udaw kalat pin, Jayawevaa!
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
ඔබ තුමිය ට බොහොම ස්තුතියි....theruwan සරණයි...K.S.A
@PiyumiThisera1165
@PiyumiThisera1165 Жыл бұрын
ස්තුතියි බුදු සරණයි අක්කා 💜️
@anuruddhabandara1975
@anuruddhabandara1975 2 жыл бұрын
Realy good vedeo. It is most valubel & creative vedeo. I try to evry time manage my emotion. Thank you🙏🙏🙏
@yasiruchathum9376
@yasiruchathum9376 2 жыл бұрын
Thank you ...❤️
@charakawickramasinghe2156
@charakawickramasinghe2156 3 ай бұрын
Good Luck Jeenu ❤
@ShashieHerath
@ShashieHerath 2 жыл бұрын
ස්තූතියි ඔබට 🌹
@niharapathum5238
@niharapathum5238 2 жыл бұрын
දැන්නම් ඉක්මනටම විඩියෝ එකක් ගේන්න වෙයි jayspot අහන ඇඩ්ක්ශන් එකෙන් ගැලව්වෙන විදිහ ගැන ගැන 😛❤️
@pasinduchathuranga3837
@pasinduchathuranga3837 2 жыл бұрын
❤️Ek aththa
@thealphawave11
@thealphawave11 2 жыл бұрын
Great Content💙
@Entertainment-kw5sk
@Entertainment-kw5sk 2 жыл бұрын
Mortivation nam j spot tama....👆👆👆👆
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 2 жыл бұрын
Obata theruwan saranai 🙏 Dewi pihitai 🙏🙏🙏
@chanikakulasooriya3303
@chanikakulasooriya3303 2 жыл бұрын
Thank you Jeenu akke❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@sadeepasvishmitha
@sadeepasvishmitha 2 жыл бұрын
Beautiful intro vid 🤟 good luck jeenu akki ❤️
@Dream-With-Sihina
@Dream-With-Sihina 2 жыл бұрын
Thank You & Love You ජීනු අක්කි💎😘❤
@bhashinthayawimukthi1736
@bhashinthayawimukthi1736 2 жыл бұрын
නියමයි ❤️❤️❤️❤️❤️❤️
@sachintharupasena1230
@sachintharupasena1230 2 жыл бұрын
one of the greatest video
@erandipurnima5818
@erandipurnima5818 Жыл бұрын
Thank you so much ❤
@janithakasun4844
@janithakasun4844 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මටත් ගොඩක් කෙන්ති යනවා හිතා ගන්න බැහැ හරි අමරැයි ඉන්න මෙි විඩියො එකට හිත ටිකාක් හරි හැදුනා රටේ තාත්වය තෙල් මිල වාහන මිලා රෑකියා අහිමිවිමි පවුල් බර මෙි ගැනත් හොද විඩියො එකාක් කරන්න බුදු සරණයි !
@chathuramaduranga5326
@chathuramaduranga5326 2 жыл бұрын
THANKS!!!!!!!!!!!!!!!!! ALL THE BEST!!! GOOD LUCK!!!!!
@sheronvimukthipereraoffici2530
@sheronvimukthipereraoffici2530 Жыл бұрын
ස්තූතියි
@hir8074
@hir8074 2 жыл бұрын
Addicted 😋. keep it up ❤.
@hirunikaprasadini3457
@hirunikaprasadini3457 2 жыл бұрын
Thanks dear jeenu ❤️
@m.p.i.s.kularathna.6346
@m.p.i.s.kularathna.6346 2 жыл бұрын
Godak thank you akki me dawas wela mn wadipurama keranna hadana de godak pin akkita😊😘
@nisansalapremasiri8050
@nisansalapremasiri8050 2 жыл бұрын
අක්කී ඔයාගේ කටහඩනම්..මාරයී...ආසම වොයිස් එකක් මං...ස්තූති අක්කී බුදු සරණයි ❤️🙏
@AmilaKaushalya-vt5cm
@AmilaKaushalya-vt5cm 10 ай бұрын
Akke video ekak dannako Danakn balan inne akkige okkom video 10 parak vithra baluva 😊
@slworld4670
@slworld4670 2 жыл бұрын
ජය වේවා🙏 , දැන් ඔයාලා තවත් qulity එකට වැඩේ කරන් යනවා💗💗
@hansisavindi8454
@hansisavindi8454 2 жыл бұрын
Thank you very much😊❤
@ajithherath9808
@ajithherath9808 Жыл бұрын
Jeenu , Ma,am ❤❤❤❤❤❤❤❤
@lyricsonly6918
@lyricsonly6918 2 жыл бұрын
Niyamai akka😍👌👌
Powerful Way To Create Your New Life | Sinhala Motivational Video
10:31
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 2,6 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 19 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 8 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 18 МЛН
Procrastination - Jayspot - Sinhala Motivational Video
16:29
Jayspot Productions
Рет қаралды 394 М.
Red flags in relationships | Sinhala Motivational Video | Jayspot Motivation
16:03
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 2,6 МЛН