No video

කල්හාර මල් (Kalhara Mal) - Anjitha Kuruppu | Yuki Navaratne Official Music Video

  Рет қаралды 1,690,381

Anjitha Kuruppu

Anjitha Kuruppu

Күн бұрын

Artist : Anjitha Kuruppu
Lyrics : Tharinda Sankalpa Weerasinghe | Yasitha Rukshan (ධරම්)
Melody : Anjitha Kuruppu | Vimukthi Dilshan Silva
Music Production , Mix & Mastered : Yuki Navaratne
Guitars : Nifal Ibrahim
Director : Shehan Avishka
Edited & Colour grade by : Senura Himantha
assistant director : Lashika Rammandala
Record Label : MREC Entertainment
Spotify : shorturl.at/oqu17
Special Thanks :
අම්මා | තාත්තා
Kalana , Yasara
Tharinda Sankalpa Weerasinghe
Ayesha Tissera
Thenuka Rathnayake
Vimukthi Dilshan Silva
Yuki Navaratne
Ruchika Liyanage
Vichith Akalanka
Bavindu Wijenayake
Jayathree Dissanayake
Lashika Rammandala
Senura Himantha
Shehan Avishka

Пікірлер: 1 200
@raviyamada
@raviyamada Жыл бұрын
මේ සිංදුව හරිම ලස්සනයි...මං මොනවත් දන්නෙ නැතේ
@anjitha5439
@anjitha5439 Жыл бұрын
Thanksss Aiyeee ♥️🫂
@neelrajapaksha3973
@neelrajapaksha3973 Жыл бұрын
Ube sindu tgerymak ne
@natasharoshell9618
@natasharoshell9618 Жыл бұрын
@@neelrajapaksha3973 tho wage naaki hiwallunta kohomath theren ne thama
@buddhixstunt8118
@buddhixstunt8118 Жыл бұрын
@@natasharoshell9618 වයසෙ වැරැද්ද😁
@imant_ism
@imant_ism Жыл бұрын
@@natasharoshell9618 ub wge taruna huttiyanta terenwd itn
@LoshiniBandara
@LoshiniBandara 5 ай бұрын
Cherry minshi ge broken mirrors kiywla apu mn😭❤
@SadhBaba-ih6el
@SadhBaba-ih6el 3 ай бұрын
@user-gy9kb1rw8r
@user-gy9kb1rw8r 3 ай бұрын
Math🤧❤
@sandalinihinsa4113
@sandalinihinsa4113 3 ай бұрын
Broken mirrors 😩❤️‍🩹
@chamalkakarunathilake2342
@chamalkakarunathilake2342 3 ай бұрын
Mee too...🥹🫂
@Moonltte
@Moonltte 3 ай бұрын
Same eyiii 😫🫶🏻
@Kim_Tae_1230
@Kim_Tae_1230 3 ай бұрын
බිදුනු කැඩපත් 😭❤️
@dishhy_adikari
@dishhy_adikari 2 ай бұрын
broken mirrors 🥺❤️
@wanasinghanirmala6600
@wanasinghanirmala6600 15 күн бұрын
❤️
@shalikadilshan7993
@shalikadilshan7993 Жыл бұрын
හැම සිංදුවකම "මේක යුකීගේ " කියලා කියන්න පුලුවන් විදිහේ signature එකක් yuki තියනවා.. ඒක පට්ට.. මේ සිංදුව නම් පිස්සුවක් ❤❤❤
@ashokcharles1760
@ashokcharles1760 6 ай бұрын
සිරාවටම❤
@neha__lithumini
@neha__lithumini 4 ай бұрын
Broken mirrors eke ayuka & senuka nisa me sinduwa dly ahana mama 🥺
@chamilsuranga2558
@chamilsuranga2558 Ай бұрын
💔කාළි කියවලා අහන මන්...හේෂ් මතක් උනේ
@taenichannel1590
@taenichannel1590 2 күн бұрын
Math e nisamai ahanna ave 💔
@damith228
@damith228 Жыл бұрын
සිංදුවේ තේරුම මට දැනුන විදිහට 👇 ගීතය තුළ අපට ප්‍රේමවන්තයෙක් හමුවෙනවා. මිනිස් පැවැත්ම ගැන, ආදරය ගැන ලබා ගත් කිසියම් ගැඹුරු අවබෝධයක් ඒ හඬේ ගැබ්වී තියනවා. ප්‍රේමයේ මාවතේ ඇවිදගෙන යන ප්‍රේමවන්තයා දකිනවා ගංඟාවක්. ගං ඉවුරේ තැනින් තැන පිපිලා තියන පුංචි පුංචි කල්හාර මල් ඔහු දකිනවා. ගං ඉවුරෙ තැනක වාඩි වෙන ප්‍රේමවන්තයා සම්පූර්ණයෙන් ම ඒ මොහොතෙදි ගංඟාව බවට පත් වෙනවා. ප්‍රබල රූපකයන් විදිහට කවියා ගංඟාව හා කල්හාර මල් යොදා ගන්නවා. නිල් දිය ගංදොළ ගාව වගේ කල්හාර මල් පාට නැතේ හමුවූවන් මතකයේ ඇඳේ මිනිස් ජීවිතය ගැන සත්‍ය අවබෝධය කියා දෙන්නේ ගංඟාව. ප්‍රේමවන්තයා මේ මොහොත වෙනකල් තමන් දන්නවා කියලා හිතාගෙන හිටපු හැමදේම නොදන්නා බව අවබෝධ කර ගන්නේ ගංඟාව තුළින්. “මං මොනවත් දන්නේ නැතේ” කියලා ඔහු කියන්නේ ඒ නිසාමයි. ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා කල්හාර මල් පාට නැතේ මං මොනවත් දන්නෙ නැතේ නිල් පාටට පෙනුනත් ගඟේ නිල් පාට තියෙන්නේ කොහේ ද? ජීවිතයේ වර්ණය අවර්ණයම නේද කියන සත්‍යය කල්හාර මල් ඔහුට පසක් කර දෙනවා. ඉපදීම හා මියයාම එක්ක බැඳුණු ජීවිතයේ ගලායන ස්වභාවය ගංඟාව කියා දෙනවා නිහඬවම ඔහුට. මේ හැම දෙයක් එක්ක ම ඔහුගේ මතකයට එන්නේ තමන්ගේ ප්‍රේමයේ ආදරණීය මතකයන්. ඈ දුටුව පළමු දිනය. ප්‍රේමයේ අනන්ත අපරිමාණ සොඳුරු නිමේෂයන්. ඇය හා ජීවිතය ජීවත් කරවූ කාලය. ඒ සියල්ල ඔහුගේ මතකයට ගලාගෙන එනවා. නමුත් දැන් සියල්ල පරවෙලා ගිහිල්ලා. සුළඟින් වගේ හමුවෙලා සුසුමක් වගේ ගළපලා පොරොන්දු පිණි වුණා නටු අගීස්සෙ හිඳ මියැදුණා ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා මිනිස්සු කියන්නෙම වෙනස් බව. වෙනස් බව ම තමයි සුන්දරත්වය. නමුත් අයිතිකාරීත්වයේ ප්‍රේමය ගොඩනැගෙන්නේ තමන්ගේ කැමැත්ත බවට බාහිර අනෙකා පත් කර ගැනීම ඔස්සේ යි. අයිතිකාරීත්වයේ ප්‍රේමය කියන්නෙම ආත්මාර්ථකාමී යමක් කියලා කියන්නෙ ඒ නිසාම යි. මිනිස්සු හරියට සුළඟ වගෙයි. එන තැනක් ඇත්තෙත් නෑ. අවසානයට යන තැනක් ඇත්තෙත් නෑ. ඒ නිසාම කොහොම නම් අල්ලගෙන තමන්ගේ වසඟයේ තියා ගන්න ද? මේ ආදරණීයම දේවල්. හැබැයි ඉතින් මින්ස්සු ප්‍රේමයේ මාවතේ මේ සුළඟ අල්ලන්න දවල් රෑ නැතුව මහන්සි වෙනවා. අහම්බෙන් වගේ හමුවෙලා ගැළපිලා වගේම ගළපලා පොරොන්දූ පොරොන්දම් ඈ සුළඟක් කියා ඇතේ ඈ සුළඟක් පෙම කියා ඇතේ හමාගෙන යන සුළඟ අල්ලගන්න මිනිස්සු කොච්චර නම් උත්සහ ගන්නව ද? ජීවිතේ පැවැත්ම කියලා කියන්නෙම මේ හුළඟ අල්ලන්න ගන්න උත්හසය. හැබැයි ප්‍රේමවන්තයා අවබෝධ කර ගන්නවා මේ සුළගේ සත්‍යය. ඇයත් සුළඟක් ම බව. ඒ තුළින් ම තමනුත් සුළඟක් ම කියන කාරණයත්. ඇය සුළඟක් බව ඇය පැවසූ ආකාරය ඔහු මෙනෙහි කරනවා 💔
@DexsterVlogs
@DexsterVlogs Жыл бұрын
Thanks mchn❤❤
@tharu693
@tharu693 11 ай бұрын
@KavindaHewage
@KavindaHewage 11 ай бұрын
@manojeranda6814
@manojeranda6814 11 ай бұрын
Meka kiyawanakota marila ipadenawa tanq bro
@beautifulsrilanka6505
@beautifulsrilanka6505 11 ай бұрын
Well said ❤
@user-hl3mr2tu1x
@user-hl3mr2tu1x Жыл бұрын
අවුරුදු 5 කටත් වඩා එකට ජීවිතේ plan කරපු affair එක breakup වෙලා, දැන් පරිණතයි කියලා කියන හිතෙන වයසක ඉන්න නිසා අඬන්නත් බැරුව, හිතේ තියෙන දේවල් කාටවත් කියා ගන්නත් බැරුව, අඩු තරමේ හිතේ තියෙන්නේ මොනව ද කියලා මටවත් හිතාගන්න බැරුව, ඔයා මාර strong ඔයාට ගානක්වත් නෑනේ කියලා ළඟින් ඉන්න අය කියන දේවල් වලට පොඩ්ඩක් මූණට හිනාවෙලා දවස ඉවර කරලා ගෙදර ආවාම, දරුණුම විදිහට මම දැන් තනියම කියන එක දැනෙන්න ගන්න වෙලාවල් වලට, ආයෙත් ආයෙත් ආයෙත් ආයෙත් මේක අහනවා
@thamodisamaraweera5874
@thamodisamaraweera5874 Жыл бұрын
දන්නවද මිනිස්සු තනි වෙන්නේ තමන්ටත් තමන් නැති වෙලා කියලා දැනෙන තැන් වලදි .... ඔයාට ඔයාව නැති වෙන්න දෙන්න එපා ..... ඔයාට ඔයා ඉන්නකම් ඔයා ගොඩක් ශක්තිමත් ..... ඔයා ගැන විශ්වාසය තියාගන්න ❤️
@kalish2565
@kalish2565 Жыл бұрын
🖤
@shaminwijethunga4833
@shaminwijethunga4833 Жыл бұрын
මගේ හිතේත් හිර වෙලා තියන්නේ ඔය වගේම කතාවක් තමයි . තනි උන හැම වෙලාවකම මාත් මේ සින්දුව ආයෙ අයේත් අහනවා ❤️‍🩹❤️‍🩹
@Leonotlen5
@Leonotlen5 10 ай бұрын
තනි උනා කියල හැම වෙලේම දැනෙනකොට මේක තමයි මුලින්ම අහන්නෙ.ඒකෙන් හිත හැදෙන්නෙ නෑ ඒත්.....🤍
@chamudhiubhayarathna3168
@chamudhiubhayarathna3168 9 ай бұрын
Don't give a chance to pain to destroy you...make the pain as your strength ❤️.. good luck 🖤
@nimeshbandara6450
@nimeshbandara6450 Жыл бұрын
*"නිල් ගුවන මෙතේ* *දියදහර මගේ* *කල්හාර මල් පාට නැතේ* *හමුනූවත් මතකයේ ඇදේ"* විනාඩි 4කට අතීතයට ගියා❤️ හරිම අසරණ කමක් දැනුන🤕💔 ජීවිතේට ණය ගෙවන්ඩ ආපු සමහරු ගියේ නොකියමයි🙂💔 *Thank you* *යුකියෝ* 😘❤️
@assa4238
@assa4238 Жыл бұрын
Ou giyada kiyala wath adahanna be..ohuth a wage
@GsxrUs1
@GsxrUs1 Жыл бұрын
හැංගි හැංගි වෙස් බැන්ඳට නටන්න වෙන්නේ එලි පිට කියලා කිව්වට ඇත්තටම ඒ එළිපිට නටපු නාඩගමත් ආදරේ නිසා පෙනුන් නැති එකයි පුදුමේ😢😊
@tharushadilhara1008
@tharushadilhara1008 11 ай бұрын
හෙඩ්සෙට් + කල්හාර මල්+ වැහි රාත්‍රීයක් + මැරුණු අතීතයක් = Masterpeace ❤❤
@Shanmiusic515
@Shanmiusic515 4 ай бұрын
🥺🤍
@heshanyoshitha7248
@heshanyoshitha7248 Жыл бұрын
ඊයෙ ඉස්කොලෙ ගිහින් මිස්ලට OL result කියල එළියට බහිද්දි දැනුන හැගීමත් එක්ක මේ සින්දුව මාර විදියට ගැලපෙනවා. ගැලපිලා වගේම ගලපලා ❤
@Kelwiz
@Kelwiz Жыл бұрын
සිරාවටම මාර ලස්සනයි Bro🤍 කියන්න දෙයක් නෑ Blessed👏
@anjitha5439
@anjitha5439 Жыл бұрын
Kelwizz ♥️
@kwchaathu
@kwchaathu Жыл бұрын
Earlier, when Anjitha Kuruppu said, පෙම් ගමනක ශේෂය අවසානේ සුදු කොළයක මම ලියමි ප්‍රේමෙන් I felt it. Now, when Anjitha Kuruppu says this, ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා කල්හාර මල් පාට නැතේ මං මොනවත් දන්නෙ නැතේ I feel it. What a beautiful combination this is. ආදරණීය ධරmදාස් 🥺❤️ දිව්‍යලෝකෙන් ආපු මනුස්සයගෙ වචන වලට මේ කටහඬ මේ තරම් ගැළපෙන්නෙ කොහොමද... ඒ කටහඬ යුකීගෙ සංගීතෙට කළවම් වුණාම දැනෙන රස 😍❤️ සුදු කොළයක වගේම අධිමාත්‍රාවෙන් ගන්න ඕනි බෙහෙතක්... much love anjitha aiya & yasitha aiya ❤️
@sewminipraboda4897
@sewminipraboda4897 Жыл бұрын
@naveeshatharushi4040
@naveeshatharushi4040 Жыл бұрын
Athatama mee lyrics gana kiyanna wachana naa yasitha aiye...♥️♥️
@Sanuhansamali-hn5mf
@Sanuhansamali-hn5mf Жыл бұрын
නාහෙන් අඩන්නේ නැතුව ,කොච්චර ප්‍රශ්න තිබ්බත්,ප්‍රශ්න ජිවිතේට ආවත් ,ඒ හැමදෙයක්ම විසදගන්න Mind එක හැදෙනවා .මෙවැනි ගායකයෝ බිහිවීම අපෙව් වාසනාව ❤🥺💐
@yasodarakarunarathne
@yasodarakarunarathne Жыл бұрын
So true❤✨
@lankanthaindunil4291
@lankanthaindunil4291 10 күн бұрын
Ek atta nngi
@nimeshh
@nimeshh Жыл бұрын
කලින් අහල නැති සිංදුවක් ඇහිල අමුතු විදිහට හිතට වැදුනොත් ඒක produce කරල තියෙන්නෙ yuki !♥
@Dinuraekanayaka
@Dinuraekanayaka Жыл бұрын
😍🥺❤️ සිංහල භාශව මෙච්චර ලස්සනයි කියලා තේරෙන්නේ මේවා අහනකොට 🥺
@Michi-vi1pt
@Michi-vi1pt 8 күн бұрын
සිත්තරා & බිදුණු කැඩපත් 🥺💗
@chamika9813
@chamika9813 Жыл бұрын
ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා.. ඉතින් මන් තව මොනවද කියන්නේ අපේ ආදරේ එහෙමයි තවමත්! "මන් තව මොනවා කියන්නද" හැමදේටම සීමාවක් තියනවා කිවුවට එහෙමමත් නෑ"❤️
@epic_playz5291
@epic_playz5291 6 күн бұрын
වත්සල් 😩❤️
@harshaaththanayaka6048
@harshaaththanayaka6048 Жыл бұрын
hish!
@sriyaniwickramadara2294
@sriyaniwickramadara2294 Жыл бұрын
This is so good.i have no enough words to express my feelings about ur explanation ❤it's so so husky, thank you so much for giving a valuable explanation for this valuable song❤
@ThusinduMusic
@ThusinduMusic Жыл бұрын
Spotify එකෙන් ඇහුව වාර ගාන මතක නෑ♥️ Addicted 😇
@edmsl4319
@edmsl4319 Жыл бұрын
අන්ජිත අයියගේ Voice එක... ධරmදාස් අයියගේ Lyrics... පපුව කඩාගෙන යන Bass එක Kick එක... ඇඟ හිරි වැටෙන Yuki අයියගේ Music... මේක වෙනම Level එකක Masterpiece එකක්... Once you heard it, it's hard to stop! ජයෙන් ජය අන්ජිත අයියා & Yuki අයියා! ❤🔥✨
@thashmilakumarshinghe
@thashmilakumarshinghe Жыл бұрын
"අහම්බෙන් වගේ හමුවෙලා .... ගැළපිලා වගේම ගළපලා .." 🌻❤️
@jaye9201
@jaye9201 Жыл бұрын
හැමෝගෙම ජීවිතේට එක පාරක් හරි අමතක කරන්න බැරි කෙනෙක් එනවා.එයා කෙනෙක්ගේ පලවෙනි ආදරය වෙන්නත් නොවෙන්නත් පුලුවන්.මොනා උනත් තමන් හදවතින්ම ආදරය කරන කෙනාව ගොඩක් අයට ලැබෙන්නේ නෑ.ඒ නිසා ඒ මතකත් එක්ක ලැබන කෙනාට ආදරය කරන්න.
@shanikamadurangi2047
@shanikamadurangi2047 Жыл бұрын
ඒ මතකය මාර ලස්සනයි මාර ව්දියට හිත රිදෙනව ඒත් ඒ වේදනාවටත් ආදරෙයි මොකද ඒ කෙනාගැන හිතන වේදනාව නිසා ❤❤️‍🩹 හැමෝටම ආදරේ කරන අය අහිමි වෙන්න එපා ❤️‍🩹
@chathupunsararoopasinghe1329
@chathupunsararoopasinghe1329 Жыл бұрын
🥺❤ e comment ek
@Prabhahewage
@Prabhahewage Жыл бұрын
තාමත් මේක මගෙ number one සිංදුව ! Video එකත් මං ආසම විදිහට ✊♥️ කියන්න වචන නෑ anjitha මල්ලි 🪷💖
@vimukthidilshan7470
@vimukthidilshan7470 Жыл бұрын
හමු නොවූවත් මතකයේ තිබේ🕰- ජය! 🔥🤍
@anjitha5439
@anjitha5439 Жыл бұрын
❤️
@dileepaperera3963
@dileepaperera3963 5 ай бұрын
නිල්දිය ගංදොළ ගාව වගේ කල්හාර මල් පාට නැතේ හමුවූවන් මතකයේ ඇඳේ ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා කල්හාර මල් පාට නැතේ මං මොනවත් දන්නෙ නැතේ සුළගින් වගේ හමුවෙලා සුසුමක් වගේම ගළපලා පොරොන්දු පිණි වුණා නටු අගිසි හිඳ මියැදුනා ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා අහම්බෙන් වගේ හමුවෙලා ගැළපිලා වගේම ගළපලා පොරොන්දු පොරොන්දම් "ඈ සුළගක්" කියා ඇතේ "ඈ සුළගක්" පෙම කියා ඇතේ
@nadunsililarasuriyadasa6001
@nadunsililarasuriyadasa6001 Жыл бұрын
මෙච්චර වෙලා කල්පනා කරේ හැමදාම ඇවිල්ලා හොයන මට මේක මග ඇරුනේ කොහොමද කියලා.ඒත් ඉතිං මරු.සුදු කොළයකිං හම්බෙච්චි සුපිරියක්.මේවා තමා බෙහෙත්.🥺
@vihandesilva
@vihandesilva Жыл бұрын
නිල් දිය ගංදොළ අසල වැඩුණු කල්හාර මල් කෙතරම් පැහැපත් වූවත් මා මතකයේ රැඳුණු ඒ එක් කල්හාර මල මෙන් පැහැපත් නැත. තවත් මෙවැනි නිර්මාණ බිහිකිරීමට හැකි වේවා! ජය.
@nawanjanamilhara928
@nawanjanamilhara928 Жыл бұрын
නිල් දිය ගං දොළ ගාව වගේ කල්හාර මල් පාට නැතේ 😍🖤🎧 Addicted 🖤🎧
@shashikawanigasooriya9815
@shashikawanigasooriya9815 Жыл бұрын
මෙච්චර කල් ඇයි මේ සින්දුව ඇහුනේ නැත්තේ....... කාලි ගේ වීඩියෝ එක බලලා හොයා ගෙන ආවේ....... ❤❤❤❤ සබ් කරා ෆෝන් දෙකෙන්ම...... 🌺🌺 Happy new year.... 🌼🌼🌼🌼
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
පිපී හිනැහෙන මේ උදෑසන දහස් ගණනින් මල් මගේ දෙසවන ඔබේ හඬ ලඟ 🌼 කල්හාර මල්
@prashadguruge6691
@prashadguruge6691 2 ай бұрын
Lyrics: නිල්දිය ගංදොළ ගාව වගේ කල්හාර මල් පාට නැතේ හමුවූවන් මතකයේ ඇඳේ ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා // කල්හාර මල් පාට නැතේ මං මොනවත් දන්නෙ නැතේ සුළගින් වගේ හමුවෙලා සුසුමක් වගේම ගළපලා පොරොන්දු පිණි වුණා නටු අගිසි හිඳ මියැදුනා ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා අහම්බෙන් වගේ හමුවෙලා ගැළපිලා වගේම ගළපලා පොරොන්දු පොරොන්දම් "ඈ සුළගක්" කියා ඇතේ "ඈ සුළගක්" පෙම කියා ඇතේ නිල්දිය ගංදොළ ගාව වගේ කල්හාර මල් පාට නැතේ හමුවූවන් මතකයේ ඇඳේ
@ShehanSithhara
@ShehanSithhara 9 күн бұрын
The lyrics really fits fr ayuka and seyuka....❤
@Michi-vi1pt
@Michi-vi1pt 8 күн бұрын
🥺💗 ​@@ShehanSithhara
@slstats7948
@slstats7948 Жыл бұрын
Kali projects එක බලලා ආපු අය මෙතන ⬇️
@AP-gh4bh
@AP-gh4bh Жыл бұрын
❤️❤️
@EchoVibe.Melodies
@EchoVibe.Melodies Жыл бұрын
Sirawatama mama danna gaththeth kaligen
@Dileesha_Bandara
@Dileesha_Bandara Жыл бұрын
@@EchoVibe.Melodies 🖐
@yasassadhanjana7935
@yasassadhanjana7935 Жыл бұрын
ඒක මරු මචං..මේ වගේ ඒවා තව සෑහෙන්න කියවෙන්න ඕනේ ඔය වොයිස් එකෙන්..ජයම වේවා..!💙💙👌👌😍
@pbskevin105
@pbskevin105 Жыл бұрын
මතක අවුස්සන පියවි ලෝකේ මයාවක් ඒ voice eka lyric කොයි තරම් විදිනවද කිවුවොත් අහන හැම තප්පරයකම මන් පරන මාවම හොයනව 😥🧠💖
@dasunitharanga7406
@dasunitharanga7406 Жыл бұрын
හිත නිවෙන කටහඬක් + ආසම විදියෙ vidio එකක් = Best feeling ever 🖤🥀
@kavishkaudayangafdo
@kavishkaudayangafdo Жыл бұрын
කාලිගෙ වීඩියෝ එක බලලා ආවෙ නියමයි ❤️
@pawarakuruwita
@pawarakuruwita Ай бұрын
uba kalige wahal ballekda
@kaushalyawickramarathne8082
@kaushalyawickramarathne8082 13 күн бұрын
මොන හේතුවක්ද මන්ද මේ සිංදුවට වශී වෙලා ඉන්නෙ ❤
@cherieSAJ
@cherieSAJ Жыл бұрын
වචන ගැන වැඩිය හිතන්නෙපා 😢.. මේ voice එකත් එක්ක වචන වල තේරුම දරාගන්න බැරි වේවි ❤️🙏
@leshaniejayawardena5501
@leshaniejayawardena5501 Жыл бұрын
Why so accurate!🍁
@jonneyboy1428
@jonneyboy1428 Жыл бұрын
අනේ Yuki.. Please දැන් ඇති බං අපිව පිස්සු වැට්ටුව.. ඒ පිස්සුවට love කරන්න දීපං බං... Yuki Beatz කියන පිස්සුව හරි ආදරණීයයි... ඒ පිස්සුවට අපි පට්ට love..❤️❤️❤️❤ උඹට ජය...
@dinethma6669
@dinethma6669 Жыл бұрын
ඇත්තක්🥺
@pawarakuruwita
@pawarakuruwita Ай бұрын
ekenma machan ekagai haby sinduwa kiyana eka nm chater
@udarawithanage9574
@udarawithanage9574 Жыл бұрын
මේ ගීතයන් කියන්නෙ මනුෂ්‍ය හිතක තියෙන පිරිසිදුම,නිර්මලම,,ස්වභාවය ගැන
@lankanthaindunil4291
@lankanthaindunil4291 10 күн бұрын
නිහතමනි පොඩි කොල්ලෙක්❤
@hansakatennakoon
@hansakatennakoon Жыл бұрын
සුදුකොල කලු කරන්න ගොඩක් අයට පුලුවන් , කලු කොල සුදු කරන්න හැමෝටම බෑ , හමුවූවන් මතකයේ තියා ගන්නත් හැමෝටම බෑ , හැබැයි ඒක කල්හාර මලට පුලුවන් ♥️
@anjitha5439
@anjitha5439 Жыл бұрын
♥️
@YS-yr7cj
@YS-yr7cj Жыл бұрын
❤️
@kalharibhagya8977
@kalharibhagya8977 Жыл бұрын
❤️
@pasansiriwardana1825
@pasansiriwardana1825 Жыл бұрын
@charuni6288
@charuni6288 Жыл бұрын
Lassana comment ekak🤗
@sankagivantha2748
@sankagivantha2748 Жыл бұрын
තව ටිකක් තිබ්බා නම් කියල හිතෙනවා අහන හැම වෙලාවකම... මුලු ඇඟ පුරාම දුවන voice එකක්. ජය ❤️
@pawarakuruwita
@pawarakuruwita Ай бұрын
mn awurudu ganaka research ekak karanakota dakke mee comment eka oyage prashneta uththare thamai aai replay karanna ethota mee katahadama ahanna puluwan
@chamaldissanayaka5782
@chamaldissanayaka5782 Жыл бұрын
යුකීගේ බීට් වලට දැන් නම් ඇබ්බැහි වෙලා වගේ ❤️ මේ සිංදුව අහද්දි නිකන් පාවෙනවා වගේ ෆීල් එකක් දැනෙන්නේ ❤️😍
@menukapiyumal
@menukapiyumal 9 ай бұрын
නිල් දිය ගං දොල ගාව වගේ... කල්හාර මල් පාට නැතේ... හමු වූවන් මතකයේ රැදේ... I felt it 🖤✨ 1M එන්න මෙච්චර කල් යන්න ඕනී නැති සිංදුවක් Congratulations Brodh ❤️‍🔥✨🎉🎊
@anjitha5439
@anjitha5439 9 ай бұрын
🤍🥂
@ElMano226
@ElMano226 Жыл бұрын
Few days ago a friend lead me to this song. Now I'm Addicted to this... 👌🏼💔😇 මගේ කතාව දිහා බලන් ඉඳලා ලිව්වා වගේමයි... "අහම්බෙන් වගේ හමුවෙලා... ගැලපිලා වගේම ගලපලා..." "පොරොන්දු පිණි වුනා..." "හමුවූවන් මතකයේ ඇඳේ..." Felt... 👌🏼💔😇 Keep Up the Good Work Prenz... Good Luck...
@kolithaherath
@kolithaherath Жыл бұрын
Yuki❤always no words❤️Anjith ❤️ඉබේටම ඇහෙනවා ...❤
@kolithaherath
@kolithaherath 9 ай бұрын
තාමත් එදා වගේම ඉබේට ඇහෙනවා ❤❤ 🎼🎼
@outerspacesessions679
@outerspacesessions679 11 ай бұрын
මේක වදිනවා අහන අහන පාරක් ගානෙ කදුලු එන්න 😍
@user-kz9fn8lz9h
@user-kz9fn8lz9h 12 күн бұрын
Yukige පපුව ගලවන් යන music ♥️
@chamodlakshan0
@chamodlakshan0 Жыл бұрын
අහම්බෙන් වගේ හමුවෙලා ගැළපිලා වගේම ගළපලා..❤️‍🩹🙇🏻‍♂️
@kavindachamod7251
@kavindachamod7251 Жыл бұрын
Tone එක ඇහිලා හුරු නිසා බැලුවේ YuKI ❤❤ නියමයි
@thechiku14
@thechiku14 Жыл бұрын
ඉබේටම හැදුනත් ඉබේටම පර වෙලා යන්න නොදී පිනි නොවුණු පොරොන්දු රැකපු තැනුත් ඇති🥺🖤
@ruchiramaduka
@ruchiramaduka Жыл бұрын
යුකී ගෑවුන තැන පිස්සුවක් තමයි🌼💆‍♂‍❤️
@dinalipabasara7978
@dinalipabasara7978 Жыл бұрын
හමුවූවන් මතකයේ ඇඳේ 🥺🥀 Why are songs like this not trending? It's like a meditation ❤ need a more songs like this with Yuki🎶 Good job brother 💐
@arshu2605
@arshu2605 Жыл бұрын
This track is in my daily routine 💦 keep em coming malli 🖤
@anjitha5439
@anjitha5439 Жыл бұрын
❤️
@saltandpepper2002
@saltandpepper2002 Жыл бұрын
me too bro 💚
@sidny379
@sidny379 Жыл бұрын
Me too 🥺❤
@binariherath3846
@binariherath3846 Жыл бұрын
Same❤️
@LahiruSadaruwan-qw4uy
@LahiruSadaruwan-qw4uy Жыл бұрын
😌😌😌😌😌😌💆💆💆
@mahindarajapaksha5913
@mahindarajapaksha5913 Жыл бұрын
අද සෙට් උන සුපිරි සිංදුවක්. මම කල්පනා කරන්නෙ කොහෙද මේක මෙච්චර කල් හැංගිලා තිබ්බෙ කියලා. වොයිස් එකනම් පිස්සුවක්. අහන එක නතර කරගන්න බැරුව ඉන්නෙ 🥺💗
@pawarakuruwita
@pawarakuruwita Ай бұрын
ape hamuduruwanee
@samadhikalansooriya1077
@samadhikalansooriya1077 Жыл бұрын
කියාගන්න බැරි වේදනාවක් හිතේ තෙරපවන කල්හාර මල් කියන්නෙ වෙනම ලෙවල් එකක් ❤🥺
@younuxzmxz6394
@younuxzmxz6394 Жыл бұрын
අහම්බෙන් වගේ tik tok එකේ හම්බවුනේ මේ Song එක. දැන් මේකට ඇබ්බැහි වෙලා සුපිරියක් Bro 💓
@savidyashashimantha7757
@savidyashashimantha7757 Жыл бұрын
මං දන්නේ නෑ ඇයි මං මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ කියලා, (ඉබේටම හැදිච්ච මල් ඉබේටම පරවෙනවා, ඉතිං ඒ මල් කොච්චර ලස්සන උනත් කොච්චර සුවද උනත් ඒ වගේ ඔහේ හැදෙන හොද මල් ඉක්මන්ට පර වෙනවා, පර උනාම ඒ මල් වලින් වැඩ්ක් නෑ.. ඉතිං ඒ මල් පර වෙන්න කලින් ඒ මලේ ලස්සන සුවද විදගන්න ඔනි.. ❤️)
@savidyasathsarani1073
@savidyasathsarani1073 Жыл бұрын
Same name 😃
@savidyashashimantha7757
@savidyashashimantha7757 Жыл бұрын
@@savidyasathsarani1073 හ්ම්ම්.. මං හැබැයි කොල්ලෙක් ඔයාගේ නම සවිද්‍යා නේ.. මගේ නම සවිද්‍ය. ඒක නිසා same name නෙමෙයි.. 🙂
@wiki8580
@wiki8580 9 ай бұрын
දැන් අමිල සර්ගෙ Night seminar එක වෙලාව 1.19 Interval එකේ මේක අහන මම❤😊😢
@anjitha5439
@anjitha5439 9 ай бұрын
🤍
@pixellk
@pixellk Жыл бұрын
වැඩට යන ගමන් අහන play list එකේ උඩින්ම තියෙන ගීතයක්..❤❤
@kasunrajapaksha6826
@kasunrajapaksha6826 Жыл бұрын
Yuki කියන නම ගෑවිලා තියෙන්නෙ කොහෙද, අහන්නම හිතෙනව අනිවාරෙන් ❤️
@yashzcreation66
@yashzcreation66 Жыл бұрын
අහම්බෙන් අහන්න ලැබුන ඇගේ මයිල් කෙලින් වෙන සිංදුවක්
@lakshikajayasuria9045
@lakshikajayasuria9045 Жыл бұрын
ඇස් දෙක පියාගෙන ඇහුවම පිස්සු හැදෙනවා. නිකන්ම ඇස් දෙකට කදුලු එන්නේ. 🥺 I felt it ❤
@sidny379
@sidny379 Жыл бұрын
❤❤
@sudeeradilshan
@sudeeradilshan Жыл бұрын
ඒක සුපිරියක් කොල්ලෝ..💚🍃🫶🏻
@anjitha5439
@anjitha5439 Жыл бұрын
Thankss aiye ♥️
@kasundilmantha2543
@kasundilmantha2543 Жыл бұрын
මේ සිංදුවක් කියලා හිතින්නේ නෑ.....දැනෙන්නේ අමුතුම ෆිලින් එකක් ...තනියම ඉද්දි පට්ටම දැනේනම...ඒක❤️😍
@sidny379
@sidny379 Жыл бұрын
හරිම ලස්සනයි ❤ කියන්න වචන නෑ...🌸 දැනෙනවා හුගක් ...ගොඩක් ආස සිංදුවක් ❤ජය වේවා 💫💫
@shalininimashika1494
@shalininimashika1494 Жыл бұрын
අහන්න ගත්ත දවසෙ ඉදන් හැමදාම අහන සින්දුවක් කොච්චර ඇහුවත් එපාවෙන්නැ❤ලස්සනම මතක එක්ක තනිවෙන්න ආසම සින්දුවක්🌸❤
@feelthemelody3278
@feelthemelody3278 Жыл бұрын
Yuki Beatz පිස්සුවක්🥺🖤🥀
@Devindiishu
@Devindiishu 5 ай бұрын
මන් මේ සින්දුව අහන හැම වෙලාවකම මගේ ඇස් වලට කදුලු එනවා 🥺😣❤ මේක අහද්දි මතක ගොඩක් ඇවිස්සෙනවා 🥺 ඒ දැනෙන හැගීම දුකක් උනත් මේ සින්දුවත් එක්ක ඒ හැගීම විදින්න ආසයි 🥺❤"හමුවූවන් මතකයේ ඇදේ...❤🥺" හදවතටම දැනුන ලස්සන සින්දුවක් ✨️
@dilumprasadarya
@dilumprasadarya Жыл бұрын
මේක මුලින්ම අහන අය එක්ක මාර ජෙලක් තියෙන්නේ.
@taenichannel1590
@taenichannel1590 2 күн бұрын
Broken mirrors kiyavala ave sinduva ahanna 🥺❤️‍🩹
@geek4168
@geek4168 Жыл бұрын
අයියගෙ තව සිංදු ගොඩක් අහන්න බලාපොරොත්තු වෙනවා.. වෙනම රහක් .මාර ලස්සනයි මේක.❤️🥺❤️❤️
@lankiathilaka88
@lankiathilaka88 Жыл бұрын
Yuki navarathna well played broh 👌
@supunmadhusanka3285
@supunmadhusanka3285 Жыл бұрын
කාලිගෙං ආවෙ දැකල. මේකනම් මාරම වැඩක් ✌❤
@sithijaakashranawaka1952
@sithijaakashranawaka1952 11 ай бұрын
මේ සින්දුව අහන්න එපා . කරුණාකරල මේක අහන්න එපා . මිනිස්සුන්ව ඇබ්බැහි කරගන්නවා 💔
@GAMINGBATMAN-iv5eb
@GAMINGBATMAN-iv5eb Ай бұрын
නියම සිංදුවක් යාලුවා සුබ පැතුම්🙂🙂🙂
@pehesaraliyanaarachchi1128
@pehesaraliyanaarachchi1128 Жыл бұрын
අහපු වාරගාන ඉලක්කමෙන් කියන්න අමාරුයි ඒ තරමටම ඇහුවා වගේම වින්දා....❤🔥
@Prabathchathuwa
@Prabathchathuwa Жыл бұрын
අහම්බෙන් හම්බවුණ පට්ට සිංදුවක් 💛💙
@shehanrashmika8207
@shehanrashmika8207 Жыл бұрын
තාවකාලික හමුවීම් ස්තීර මතකයන් !
@sithumdilmith7396
@sithumdilmith7396 Жыл бұрын
පිස්සුවෙන් වගේ සිංදුවෙ තේරුම හිතාගන්න පැය ගනන් අහනවා පිස්සුවක් ❤️🙂🤛
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Jaya ❤
@anjitha5439
@anjitha5439 Жыл бұрын
♥️
@chethanaranodh4400
@chethanaranodh4400 Жыл бұрын
😍😍😍
@yashzcreation66
@yashzcreation66 Жыл бұрын
අඬන් නැතුව මේක අහන්න බෑ ඒ තරම් සුපිරි නිර්මාණයක් මේක මේ අහන 100 වැනි වතාව🇱🇰😍
@sidny379
@sidny379 Жыл бұрын
ඔව් ඇඩෙනවා 🥺🥺❤
@prasangasathsara8293
@prasangasathsara8293 Жыл бұрын
ඇයි අඬන්නේ...අඬන්න තරම් නම් දෙයක් මේකේ නෑ හැබැයි..👍
@chanunwee4898
@chanunwee4898 Жыл бұрын
@@prasangasathsara8293 ubata terila na bn sinduwa 😅💔
@prasangasathsara8293
@prasangasathsara8293 Жыл бұрын
@@chanunwee4898 sindu walata adanne,ko bn ube pirimi kama
@Nirodha17k
@Nirodha17k Ай бұрын
Best Visual of This generation🇱🇰🎼🖤
@eshaniimasha4182
@eshaniimasha4182 Жыл бұрын
Ammoh me voice eka pissuwk 😘😘😘😘😘😘😘😘😘😘😘
@AyenGamage
@AyenGamage Жыл бұрын
හමුනූවත් මතකයේ ඇදේ.....♥️🕊
@lakshikaherath2379
@lakshikaherath2379 Жыл бұрын
කාලය ඔබමයී, සුදු කොලයක සිංදුව වගේම හිතට දැනුනා. 😊❤ well done aiya
@cristyvs
@cristyvs Жыл бұрын
හැන්ගිලා තිබුණ එකක්❤
@kasunkokila3784
@kasunkokila3784 Жыл бұрын
Spotify එකෙන් පට්ට ගැහුවා දැන් මෙකෙනුත් ඉතින් ඉස්ම යනකම් අහන්න තියන්නේ.... කියන්න වචන නෑ හැම අතින්ම Perfect..... යුකී අයියා ගේ නම ගෑවුණා කියන්නේ ඉතින් ආයේ දෙකක් නෑ සුපිරියක්.
@themiyadanikadasun8335
@themiyadanikadasun8335 Жыл бұрын
🌟❤️all time favorite 🌟ජය වේවා අයියා
@anjitha5439
@anjitha5439 Жыл бұрын
❤️
@HSE92
@HSE92 Жыл бұрын
"සිත නිවන භාවනවක් සින්දුව. අදරේ සියලු දෙනටම හිමි වෙවා.අහිමී නොවෙවා"❤️
@methulisenulya7252
@methulisenulya7252 2 ай бұрын
🖤yukiii......................🖤
@vindurangasachin7689
@vindurangasachin7689 Жыл бұрын
හැම කල්හාර මලක්ම එක වගේ නොවෙන්න පුලුවන්. 1000 කින් වෙනස් එකක්. 100000 කින් එකක්. ඒ මල මොන වගෙ වෙන්න පුලුවන්ද? 💜️
@dhanukasuni1743
@dhanukasuni1743 2 ай бұрын
"ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා" - අයුක ශල්‍ය සිංහවංශ - Broken mirror කියවල සිංදුව හොයන් ආවේ.....!
@tomhardy1107
@tomhardy1107 Жыл бұрын
Indie vibe ❤️ Love From California ❤️
@SewwandiSandamali-dd2wq
@SewwandiSandamali-dd2wq 2 күн бұрын
Broken mirrors❤
@Pathumkalhara.
@Pathumkalhara. 6 ай бұрын
ජිවිතේට අරුතක් එක්කළ ඔබ...! අද යන්නම යන්න ගිහින්...💔🖇️💥
@dilhanchathubuddhikaabeysi8963
@dilhanchathubuddhikaabeysi8963 Жыл бұрын
Kaali ge video eka bluwata passe sinduwa hoyagena apu mn wge aya koo ❤️🔥
@user-jo9ey8wj6m
@user-jo9ey8wj6m Жыл бұрын
Sira
@testerdhl4250
@testerdhl4250 Жыл бұрын
Ado sirawata 🤗
@nadeepachamuditha
@nadeepachamuditha Жыл бұрын
Sira
@mytubeurtube
@mytubeurtube Жыл бұрын
❤🙋🏽‍♂️
@imant_ism
@imant_ism Жыл бұрын
Ub wge gon gobbayo wena na. Moda pky
@hashininavodya3524
@hashininavodya3524 Жыл бұрын
ඇවිලෙන හිත් නිවන voice එකක් 🥺✨🎧❤️
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 14 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 50 МЛН
Yuki Navaratne - Wisithuru Mal (Official Animation Video)
4:08
Yuki Navaratne
Рет қаралды 1,6 МЛН
Vidula Ravishara - Kawiya (කවිය) Official Music Video
6:15
Vidula Ravishara
Рет қаралды 7 МЛН
Yuki Navaratne - Boho De (Official Lyric Video)
3:34
Yuki Navaratne
Рет қаралды 2,9 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН