No video

ඉක්මනට කෑම උයන්න එළවලු තම්බා කල් තබා ගන්නේ කොහොමද? Episode 1134 - How to freeze vegetables

  Рет қаралды 41,932

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 96
@Udaridy
@Udaridy 4 ай бұрын
Aunty පුලුවන් නම් එක එක රෝග වලට අදාලව කන්න හොද කෑම වර්ග, ඒවා ලෙඩාට ගැලපෙන විදියට හදන්නේ කොහොමද කියල video series එකක් දාන්නකෝ❤❤❤❤❤
@sakuradesilva7026
@sakuradesilva7026 4 ай бұрын
Yes, please do a well balanced meal plan for a teenage athlete with all the nutrients. Thanks ❤
@studiopedia9871
@studiopedia9871 4 ай бұрын
Thank you ❤❤😂
@krishankagayani6836
@krishankagayani6836 4 ай бұрын
ඒකනම් නියමයි aunty ❤️ ඔය විදියට වෙන වෙන කෑම වර්ග කල් තියාගන්න පුළුවන් ක්‍රම කියල දෙන්න❤❤❤❤❤
@galagedaragenisansala9811
@galagedaragenisansala9811 4 ай бұрын
sudulunu eka para gennala sudda karala e samanawa oil dala blender karala box ehekata dala frezz karanawa ekath masayak wage thiya ganna puluwan
@volcano5439
@volcano5439 4 ай бұрын
Aunty Pl kindly let us know how to do the same for sea food
@gdnpnirupama3729
@gdnpnirupama3729 4 ай бұрын
ඉතාමත් වටිනව. බොහොම ස්තූතිය !
@RMAP1978
@RMAP1978 3 ай бұрын
The boiled frozen leeks are still good after 9 days. Thank you Ms Anoma for the tips.
@romanierodrigo9234
@romanierodrigo9234 4 ай бұрын
Thanks for sharing. Can't we cut & keep vegitables with out boiling in the deep freezer.
@pushpikabradley88
@pushpikabradley88 4 ай бұрын
YES I DO EVERY TIME
@kumudugunarathna5866
@kumudugunarathna5866 4 ай бұрын
ඉක්මණට නරක් වෙන එළවළු ලීක්ස් ලුණු කොළ වගේ ඒවා ඔය විදියට කල් තියා ගන්න ක්‍රමයක් කියලා දුන්නොත් කාර්්‍ය බහුල අයට විතරක් හැමෝටම හොදයි ❤❤❤❤❤❤❤❤
@rashmimalsha8271
@rashmimalsha8271 4 ай бұрын
මේ විදිය සාර්තකයි....❤
@user-tq3hl5kz5d
@user-tq3hl5kz5d 4 ай бұрын
Anoma anty, poddak rata inna ayata lunu, sudu lunu wage ewa ohom thiygnn widiht kiynnko
@kamalanie_ranathunga
@kamalanie_ranathunga 4 ай бұрын
You are doing good things by experiments
@manelpriyalani7364
@manelpriyalani7364 4 ай бұрын
පෝශන ගුනයේ අඩුවක් වෙන්නේ නැද්ද
@kithminisamarasinghe6929
@kithminisamarasinghe6929 4 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ආන්ටි❤
@asharoshini6280
@asharoshini6280 4 ай бұрын
Suba dawasak, Akki Oyata. Video eka nam godak vatinawa. Ane Akki puluwannam Coliflowe Hari Vidiyata Themparaduwak karana vidiya. Oya Api wenuwen wena kepalirimata Hadawathinma Achara karanawa. God bless you.
@user-hm2ii9gs6z
@user-hm2ii9gs6z 4 ай бұрын
හොඳ සතුටු අදහසක් mis දුන්නට ස්තුති ,api Anoma mis එක්ක gattu photos තියෙනවා,ඔබ සැමට budusaranai .
@rashmimalsha8271
@rashmimalsha8271 4 ай бұрын
මමත් ඕක කරනව අල එහෙමත් තම්බල තියල තියනව.කිසිම රස අඩුවක් නෑ ගුණයෙ අඩුවකුත් නෑ කියල තමා මමනම් දන්නෙ.මොකද ගොඩක් පිටරටවල මේ ක්‍රමේට තමා සුපර් මාර්කට් වල වෙනත් රටවලින් එන කෑම තියෙන්නෙ.කිසිම කෘතීම දෙයක් නොදා ක්ල් තියාගන්න පුලුවන් ප්‍රෙශ් ගතියෙන් මේ ක්‍රමය නිසා..❤
@user-tq3hl5kz5d
@user-tq3hl5kz5d 4 ай бұрын
Alat puluwanda? Lunu ehema kohomada thiygnne
@rashmimalsha8271
@rashmimalsha8271 4 ай бұрын
@@user-tq3hl5kz5d අවශ්‍ය ප්‍රමාණයට කපල තම්බල තියාගන්නව අල.ලූණුනම් අවශ්‍ය ප්‍රමාණයට කපලම තියාගන්නව.
@gangaarambegedara3532
@gangaarambegedara3532 4 ай бұрын
Anoma could you please tell us how to keep fresh coriander for some days.
@Lakisha917
@Lakisha917 4 ай бұрын
Aunty ලීක්ස්, ලූණු කොළ, ලොකු ළූණු, සුදු ළූණු වගේ ඒවත් මේ වගේ කල් තියා ගන්න විදියක් කියලා දෙන්නකො
@happybunches199
@happybunches199 4 ай бұрын
ලීක්ස්, ලූනු කොල මං අවශ්‍ය ප්‍රමාණයට කපලා freeze කරනවා.ගත්ත ගමන් තෙලට😊 Fried rice වලට එහෙම දාන්න ගන්නව මම
@galagedaragenisansala9811
@galagedaragenisansala9811 4 ай бұрын
man hitiye kuwait ehenam amu elawalu sodala kapala bag wala dala frzz karanawa thambanne na maseta wada thiya gannawa mukuth wenna
@sunethrasauri7940
@sunethrasauri7940 4 ай бұрын
❤❤❤❤❤ඒක ගොඩාක් වටින video එකක්.❤❤❤
@fathimashanaz4412
@fathimashanaz4412 3 ай бұрын
I love your money plant ❣️
@spkkumari1649
@spkkumari1649 4 ай бұрын
බොහොම ත්ම ස්තූතියි
@santhivitharana2341
@santhivitharana2341 4 ай бұрын
Godak sthuthi....
@sanduskitchen8131
@sanduskitchen8131 4 ай бұрын
Most awaited vedio aunty
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw 4 ай бұрын
Thank you...
@indranipalihakkara6430
@indranipalihakkara6430 4 ай бұрын
Thank you Anoma
@ik6298
@ik6298 4 ай бұрын
Vacum pack කරලා තියාගන්න පුළුවන් නෙද
@uthpalaweerasinghe7312
@uthpalaweerasinghe7312 4 ай бұрын
Thanks auntie .... ❤
@apsaradilhanifernando370
@apsaradilhanifernando370 4 ай бұрын
Thank you Aunty ❤❤❤
@mis.darshi1236
@mis.darshi1236 4 ай бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් තෑන්ක්ස් නැන්දේ ❤❤❤❤❤
@sumithrapriyadarshani1516
@sumithrapriyadarshani1516 4 ай бұрын
Thank you Aunty
@sriyanivithanawasam8404
@sriyanivithanawasam8404 4 ай бұрын
Thank you
@sanjayasandya1391
@sanjayasandya1391 4 ай бұрын
Aunty පැණි වලලු හදන හැටි කියල දෙන්නකො🙏
@thevinduudayana3979
@thevinduudayana3979 4 ай бұрын
ඇති තරම් යූ ටියුබ් චැනල් වල තියනවා. ඒවලින් හදලා බලහන්කෝ. මේකෙම වැලලෙන්න හදන්නේ හැමතැනම...😒
@sanjayasandya1391
@sanjayasandya1391 4 ай бұрын
@@thevinduudayana3979 ඉතිං ඔයා මේකෙ වැලලෙන්නෙ නැතුව යන්නකො. ඇති තරම් යූටියුබ් චැනල් තිබුනට මං follow කරන්නෙ අනෝමා ආන්ටිගෙ recipe. එයාගෙ ඒ recipe එක නැති නිසයි මං කිව්වෙ කියල දෙන්න කියල
@menikegm6525
@menikegm6525 4 ай бұрын
ලීක්ස් මේ විදියට සකස් කරන්න පුලුවනි ද?
@KoralageRS
@KoralageRS 4 ай бұрын
මම නම් ලීක්ස් ගෙනාවම සෝදලා සාමාන්‍ය සයිස් වලට කපලා වතුර හොදටම වේලෙන්න තියනවා.ඊට පස්සෙ පිරිසිදු වියලි ප්ලාස්ටික් බොක්ස් එකක් අරන් ඒකට සර්වියට් පේපර් දාලා අර වතුර පොඩ්ඩක් වත් නැතිවෙන්න වේලගත්ත ලීක්ස් ටික ඒකට දාලා වහලා ෆ්‍රිජ් එකේ යට කොටසේ තියා ගන්නව.මට නම් සතියක් තියාගන්න පුළුවන් එහෙම .පාවිච්චියට ගන්නකොට ඕන ගානට කපලා ගන්න විතරයි තියෙන්නේ
@dilanialuvihare7321
@dilanialuvihare7321 4 ай бұрын
Godak watinawa.❤
@user-lv7kw3vl4l
@user-lv7kw3vl4l 4 ай бұрын
බොහොම වටිනා දෙයක්. ඔබට පුලුවන් නම් පොලොස් කල්තබා ගන්න විදිහ කියලා දෙන්නකෝ.
@happybunches199
@happybunches199 4 ай бұрын
පොලොස් freeze කරලා තියාගන්න පුලුවන්.මං තියාගන්නෙ එහෙම.ඒ නිසා ඕන වෙලාවක කන්න පොලොස් තියනවා.😊
@surekarajapaksha1930
@surekarajapaksha1930 4 ай бұрын
පොලොස් තම්බලාද ෆ්‍රීස් කරන්නේ
@dinumadu6275
@dinumadu6275 4 ай бұрын
මම නම් තම්බලා ෆ්‍රීසර් එකෙ දාලා තියාගන්නෙ, ගොරකා කහ චුට්ටක් දාලා තම්බගන්නෙ
@happybunches199
@happybunches199 4 ай бұрын
Man thambanne ne.nikanma Keli kapala freeze karanawa.eliyata gaththa gamanma uyanawa
@Lakisha917
@Lakisha917 4 ай бұрын
තම්බන් නැතුව bag එකට දාලා vacuum කරලා freeze කරොත් සතියක් තියා ගන්න බැරි වෙයිද?
@Shivanthi6
@Shivanthi6 3 ай бұрын
Yes, u can. We do in Canada. Can keep more than a week. We keep for months.
@nadeekagunarathna8431
@nadeekagunarathna8431 4 ай бұрын
වටිනා අදහසක්😂
@sarojikajayamini227
@sarojikajayamini227 4 ай бұрын
ඔය සීල් කරන්න පුළුවන් බෑග් ගන්නෙ කොහෙන්ද ? දැනුවත් කිරීම සම්බන්ධයෙන් ස්තුතියි ,💐💐💐✍️✍️✍️✍️🙏🙏🙏
@nelumwarsakoon496
@nelumwarsakoon496 4 ай бұрын
Food city, Keels වල තියෙනවා. Ziplock bag කියලා ඉල්ලන්න.
@shortsshowcase1012
@shortsshowcase1012 4 ай бұрын
Thanks ❤
@lakshancooray1226
@lakshancooray1226 4 ай бұрын
Can you do a video of making crasants
@Minimalisamishi
@Minimalisamishi 4 ай бұрын
මාරයි ඇන්ටි.
@kumaripathirana7192
@kumaripathirana7192 4 ай бұрын
බොහොම ස්තුතියි ❤❤
@madubhoomi4645
@madubhoomi4645 4 ай бұрын
Godak watinawa
@madhuthamara1
@madhuthamara1 4 ай бұрын
Pol gala feez karala uk geniysnna puluwanda
@sanjanamuthumali253
@sanjanamuthumali253 4 ай бұрын
නැන්දී පැණි වලලු හදන හැටි කියා දෙන්නකෝ. මම ආසම කෑමක් ඒත් හදන්න දන් න. 😣 Please please නැන්දී.
@niluherath1548
@niluherath1548 4 ай бұрын
තියනවා මේ චැනල් එකේ බලන්න.පනිවලලු කියලා ටයිප් කරන්න. මමත් හැදුවා වැරදුනෙ නෑ.
@chutypihu739
@chutypihu739 4 ай бұрын
තම්බන්නෙ නැතුව කපල බොක්ස් වල දාල ඕව සතියක් තියාගන්න බැරිද
@BuddhistSermons
@BuddhistSermons 4 ай бұрын
අනෝමා ආන්ටී, කලින් දිනයක එළවලු කපලා, තම්බලා, freeze කරලා, කල් තියලා, පසු දිනයක ඒවා උයලා ආහාරයට ගැනීම තුලින් ඒ එළවලු වල පෝෂණ ගුණය අඩු වෙන්න ඉඩ තියෙනවා නේද? ඵහෙම නොවී, කල් තබා ගත හැකි වෙනත් විකල්ප ක්‍රම මොනවාද?
@RMAP1978
@RMAP1978 3 ай бұрын
I tried leeks after watching your video. It came well and I used it after 3 days. I sent you with pictures on instagram.
@sewminianandi9393
@sewminianandi9393 4 ай бұрын
අනිත් එළවළුත් මේ විදියට freez කරලා ගන්න පුලුවන්ද...
@Shivanthi6
@Shivanthi6 3 ай бұрын
I do beets, kale ( pala wargayak) Cherry tomatoes, Pumpkin, and carrots. My friend did green beans but I don't know how was the outcome. I'm 4m Canada.
@chinthakachinthaka6798
@chinthakachinthaka6798 4 ай бұрын
ගොඩාක් ස්තුතියි මිස්❤❤❤❤ ❤
@thamarajayasiri416
@thamarajayasiri416 4 ай бұрын
එක එක එළවළු වලට වෙන වෙනම අයිස් කැට භාජන ගන්න ඕනිද?
@user-qq2nl2tz9v
@user-qq2nl2tz9v Ай бұрын
Me bag eke nama kiyanawada
@ranilwitharana4110
@ranilwitharana4110 4 ай бұрын
Kapala withrak thiyanna barida.freeze karanne nathiwa.piyana wahena box ekaka dala..
@renufonseka5443
@renufonseka5443 4 ай бұрын
Brocoli ත්ස්ම්බලද් freeze karsnne
@renufonseka5443
@renufonseka5443 4 ай бұрын
Deep freezer ekatada danne
@mihirikumari8557
@mihirikumari8557 3 ай бұрын
තක්කාලි පුළුවන්ද
@tccp3430
@tccp3430 4 ай бұрын
මෙම බෑග් හරි ගණන් ඒ වෙනුවට වෙන විකල්පයක් නැත්ද මිස්
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 2 ай бұрын
👍❤️
@anushierandika6806
@anushierandika6806 2 ай бұрын
වට්ටක්කා නම් එහෙම හරියන්නේ නෑ ආන්‍ටි...
@anuradhachethana3500
@anuradhachethana3500 4 ай бұрын
@user-mg7ui7vr3m
@user-mg7ui7vr3m 4 ай бұрын
නංගි.ඔය.බෑග්.ගන්නෙ.කොහේන්ද.කියනවද
@adtele2965
@adtele2965 4 ай бұрын
Book shop wala tiyanawa
@fathimashanaz4412
@fathimashanaz4412 3 ай бұрын
❤❤❤
@madhaviatauda8325
@madhaviatauda8325 4 ай бұрын
🎉
@user-rd9en8su9n
@user-rd9en8su9n 4 ай бұрын
❤❤❤❤❤
@InnocentNightSkyline-kv4co
@InnocentNightSkyline-kv4co 4 ай бұрын
❤❤❤❤
@priyalathabamunuarachchi8731
@priyalathabamunuarachchi8731 4 ай бұрын
❤❤❤❤❤❤
@user-sq2mc5qg2j
@user-sq2mc5qg2j 4 ай бұрын
❤❤❤❤❤❤❤
@visulakavinda5659
@visulakavinda5659 4 ай бұрын
අමු අඹ වලින් අදන්න පුලුවන් අච්චාරුවක් තියෙනවද?
@gangaarambegedara3532
@gangaarambegedara3532 4 ай бұрын
Indian recipe වල තියෙනවා.Chundo pickle
@champrikagallage5077
@champrikagallage5077 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@nilukajayalath7727
@nilukajayalath7727 4 ай бұрын
🌹🌹🙏🙏
@nirmalagunasekara8673
@nirmalagunasekara8673 4 ай бұрын
❤❤❤🎉
@anandijayathilaka858
@anandijayathilaka858 4 ай бұрын
අනෝමා අක්කෙ ඒ වතුරට ලුණු දාන්න ඕනෙ නෑද? අනේ ලීක්ස් එහෙමත් පුලුවන්ද බලන්න. බුදුසරණයි 🙏
@pushpikabradley88
@pushpikabradley88 4 ай бұрын
YOU CAN LEEKS PRES I DO IT EVERY THING NOT BOIL FIST WASH AFTER CAT ITS OK DRY UP AND VACUM PACK DO IT
@sriyangip3769
@sriyangip3769 4 ай бұрын
මම බොන්ච් සහ බිට් මම විනඩ් 5 බගෙට තම්බල වතුර පෙරල හොඩට් නිවෙන්ඩ් තියෙනවා . අපිට වින්ටර් කලෙට හරි කෙමගන්නව.මම නෙදර්ලන්ත
@manjularanasinghe3233
@manjularanasinghe3233 4 ай бұрын
❤❤❤❤
@Mystyle_999
@Mystyle_999 4 ай бұрын
❤❤❤
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,2 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 84 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 159 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,2 МЛН