චිකන් ඩම්ප්ලින්ස් - Episode 752 - Chinese Chicken Dumplings

  Рет қаралды 497,238

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

පවුලේ සියලු දෙනාම එකතු වෙලා ඩම්ප්ලින්ස් හදමු.
Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde

Пікірлер: 508
@keshibooks4046
@keshibooks4046 3 жыл бұрын
මේක කියන්නම ඕනි ආන්ටි.....,යූ ටියුබ් එකේ හොඳම කුකින් චැනල් එක ඔයාගේ
@nisfafaleel2197
@nisfafaleel2197 2 жыл бұрын
නැතුව
@nadhunchathuranga3799
@nadhunchathuranga3799 Жыл бұрын
නැහැ අපෙ අම්මා youtube channel එක
@madushimaheshika7984
@madushimaheshika7984 3 жыл бұрын
"මේ වගෙ රස දෙයක් අරගෙන මන් ආයෙමත් එන්නම්.මං අනෝමා" හරිම ආදරණීයයි❤❤❤❤❤
@nosense1361
@nosense1361 3 жыл бұрын
🤣🤣🤣
@hiroshinikulathunga91
@hiroshinikulathunga91 3 жыл бұрын
Mekata olive oil ganna බැරිද anika thala තෙල් tikak dala පොඩ්ඩක් badala ganna one නැද්ද mis
@nadeerakarunathilaka6427
@nadeerakarunathilaka6427 2 жыл бұрын
Ow hariyt amma wge ape❤🌚
@crckethighlights
@crckethighlights Жыл бұрын
😂
@snkito
@snkito 3 жыл бұрын
මන් දැකලා තියෙනවා මේ වගේ බොහොම ප්‍රසිද්ධ කෑම හදන චැනල් එකක් ඉන්න රෝස පාට ඇද ගත්ත තොප්පියක් දාගත්තු වයසක කාන්තාවක් බොරු මවා ගත්ත කාරුණික කතා විලාසයකින් කතා කරනවා.. එය මවා පෑමක් කියලා හොදට තේරෙනවා වයසට වඩා බබා කටහඬක් ආරූඪ කරන් කතා කරන කොට.. නමුත් මෙතුමිය ඉතාමත් ස්වාභාවික ලෙස මවක් ලෙස ලස්සනට කතා කරනවා කිසිම මවා පෑමක් නැතිව.. කතා කරනවා අහන් ඉන්න ආසයි.. හරියටම කාරුණික ගුරුවරියක් දරුවන්ට කියලා දෙනවා වගේ .. 👍👏👏
@geetikarandaniya9375
@geetikarandaniya9375 3 жыл бұрын
Ae Ape amma chanal aka .aya penshan giya guruwariyak harima buddhimath Ayage video balapu godak aya ada ae kema hadala bisnas karala jewath wenawa.ae ayage katha wilase..godak watina chanal akak..Anoma Antige chanal akath watinawa godak hemotama teruwan saranai
@shailaasal935
@shailaasal935 3 жыл бұрын
ඉතිං නොබලා ඉන්නකො.🤣 ෆේක් වලින් ඇවිල්ලා අනුන්ට අපහාස කරන්නෙ ජාතකෙ අවුල් උන්.. 🤣🤣 ලෝකයක් ආදරෙ කරන අපෙ අම්මා චැනල් එක ගැනනෙ ඔය නොකියා කියන්නෙ..ලැජ්ජයි හලෝ.. කියල දෙන දේ අහගෙන හදාගෙන කාපං . කට හඬින් උඹට කෑම රස කරන්න පුළුවන්ද.. ඊයා.. පෙරේරා කියන නමේම තියනවා කවලම් ගතියක් නේද.. අනෝමා නෝනගෙ චැනල් එකටත් ලැජ්ජාවක් ෆේක් හිඟන්නො
@kumu2613
@kumu2613 3 жыл бұрын
@@shailaasal935 True. Ape mama’s KZbin channel is also very good. Love Anoma’s recipes as well. Watch whatever we like, take the good from everyone without disparaging hard word and efforts by all.🙏
@gayathridilshara4897
@gayathridilshara4897 3 жыл бұрын
Katha wilasaya gena hoyanne nathuwa kiyala dena de ahagena hadala kanna😏
@shehanifernando8333
@shehanifernando8333 Жыл бұрын
Ow a genige ewanm wikara Hadissiye ehema kemak hdnn be.padda padda kiyawanakota
@cutework3896
@cutework3896 3 жыл бұрын
මං ගොඩාක් ආසාවෙන් හිටියේ ඩම්ප්ලින් හදන්න.. ගොඩක් ස්තුතියි මිස් ❤️🥰
@snkito
@snkito 3 жыл бұрын
මගේ ආසම කෑම.. පිටරටදී නිතර කෑවා මෙහෙත් කොළඹ දී කනවා.. මේ විදියටම sticky rice හදන හැටිත් කියලා දෙන ලෙස ඉල්ලා සිටිනවා
@geethanikumari8067
@geethanikumari8067 3 жыл бұрын
Oww eka thm
@surajinadeesha3329
@surajinadeesha3329 4 ай бұрын
මිස් හරිම නිහතමානීව ආදරෙන් හැමදේම හරියටම කියල දෙනවා.ගොඩක් ස්තුතියි ♥️♥️
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 2 жыл бұрын
මේ කෑම වර්ගය ගොඩක් කල් මන් හෙවුවාඅද හම්බ උනේ ස්තුතියි ඔබ තුමියට ❤️❤️
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
හදන්න හරිම රසයි.
@nithasekara846
@nithasekara846 3 жыл бұрын
Aunty please can u tell me the brand of your kitchen scale. And where did u buy it? Please reply me.Thank u.
@pansujaliyanage6551
@pansujaliyanage6551 3 жыл бұрын
Thank you මේ පැහැදිලි රෙසිපියට. මම අද හැදුවේ, හරිම හොඳට ආවා
@subhanivitharanage7372
@subhanivitharanage7372 Жыл бұрын
Thank you for your excellent explanation and video . If you can add herbs ( Ex Bay, Karapincha, Rampe leaves) to the boiling water, it will be more delicious . Russians use herbs for boiling water to make dumling , I tried it and so ... delicious .
@heshangalkolage1046
@heshangalkolage1046 3 жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක් ආන්ටි. අපි ගෙදර කට්ටිය එකතු වෙලා ඊයෙම හැදුවා. හරිම සතුටුයි කට්ටියටම.
@tkkaushalya7328
@tkkaushalya7328 3 жыл бұрын
Ricecake එකත් අපේ විදිහට හදන විදිහ කියලා දෙන්නකෝ
@kj9794
@kj9794 3 жыл бұрын
Thala thel dannama onid danne nane
@anemanda1558
@anemanda1558 3 жыл бұрын
Dannama oni nathnam eke ena awenika rasaya suwanda nathi wenawa
@nilumadushani8707
@nilumadushani8707 3 жыл бұрын
Ane ow math asai ekata
@thameradameyanthi5959
@thameradameyanthi5959 3 жыл бұрын
Please make a video on how to make Korean spicy rice cake (Tteokbokki) or Korean mochi.
@taekookentertainment7526
@taekookentertainment7526 3 жыл бұрын
I want it too
@chandimafernando615
@chandimafernando615 3 жыл бұрын
Wow yummy looking Ms. Anoma. Thank you for your valuable recipe 💕💕
@dilaniindu2071
@dilaniindu2071 3 жыл бұрын
ආන්ටි මම ස්ටීම් කරලා සෙසුමි ඔයිල් පෑන්නෙකට දාලා ඩම්පිලින් වල යට පැත්ත රෝස් කරගන්නවා.එහෙමත්.හරිම රසයි.තව ක්‍රමයක් කරනවා ඩම්ප්ලින් පෑන්නෙකට ගානට තියලා ඒකටම වතුර දානවා.පස්සේ වතුර සියල්ල හිදෙනකන් ඉදලා ඒකටම තල තෙල් දාලා යට බැද ගන්නවා.ඒක කම්මැලි වෙලාවට හොදයි නේද ?වැරදි මොනවා හරිනම් මට සමාවෙන්න !
@nadeedevaditiya1849
@nadeedevaditiya1849 3 жыл бұрын
Love this auntie. Thank you so much for the video. I’m going to try these with my 6 year old when she gets holidays. Love from Dubai ❤️
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Yes, you must make it with your daughter. You all can have a good family time.
@imashaudawaththa
@imashaudawaththa 3 жыл бұрын
අනේ හොය හොයා හිටපු වීඩියෝ 1 ♥️ Thank you Anoma aunty
@nilukalu
@nilukalu Жыл бұрын
You are an encyclopaedia in culinary art !!! If I want to cook something special and foods from other countries.. I always looking for your episodes!!! Great and Thanks a lot for giving all the correct tasty methods for us to enjoy other people's food as well.. Specially if we eat in a Chinese restaurant we never get satisfied due to their blank food!!! Love you and more Blessings!!!!
@sujathajayaweera2842
@sujathajayaweera2842 3 жыл бұрын
Dear Anoma thanks for this lovely recipe. Do we have to thaw the frozen dumpling completely before steaming?
@sujathamallika3562
@sujathamallika3562 3 жыл бұрын
රස කෑමක්. ස්තුතියි. ඔයා චිකන් අඹරා ගත් බ්ලෙන්ඩරයේ නම කියන්න පුළුවන් ද?❤️
@mithilahitheshi3475
@mithilahitheshi3475 2 жыл бұрын
රාමන් නුඩ්ලස් හදන විදියත් කියලා දෙන්නකෝ 🙂
@kulanganiathri3935
@kulanganiathri3935 3 жыл бұрын
Thank you aunty for the recipe...❤ Just want to know how much can we make by using these quantity? Please do reply.. 🙏🏻 thank you aunty❤
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
You can make 20-25 dumplings. I have mentioned it in the video, you have not watched it carefully.
@kulanganiathri3935
@kulanganiathri3935 3 жыл бұрын
Thank you aunty.. ❤ I did watch, may be I missed it.. sorry.. ❤❤ we really wanted to make some dumplings .. 😊😊 will definitely make some ❤
@හතරවටේරෝන්දේ
@හතරවටේරෝන්දේ 3 жыл бұрын
මේවා හදන විදිය මම දැකලා තියෙනවා ... අද තමයි හරියටම දැන ගත්තේ....
@IndeewariKumarage
@IndeewariKumarage 3 жыл бұрын
Superb recipy for dumplings. I made it and it came out really well. Thanks aunty for sharing. Love it.
@chathrajasinghe9661
@chathrajasinghe9661 2 жыл бұрын
Our Japanese sensei 🎎Told me to try these meals at home.I came here to learn this correctly.Thank you auntie.🍱
@kangi6310
@kangi6310 3 жыл бұрын
😍😍 Japanese Gyoza 😋😋 ආසම කෑමක් ❤️❤️
@kumu2613
@kumu2613 3 жыл бұрын
87 grams of water is 87 mL as well. Lovely recipe. Will have to try this soon! Thanks so much.
@devikarathnayake307
@devikarathnayake307 2 жыл бұрын
Harima nihathamane adaraneeyawa katha karanakota hitha pirenawa. Bohoma sthuthie mewage dewal kiyala denawata. Adarei haadamath.Theruwan saranai oba thumiyata.
@yaosmoments2468
@yaosmoments2468 3 жыл бұрын
congratulations!Now you made perfect dumplings,Dear!
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Thank you so much Yao. Your comment is very important for me. Still I can remember how I made dumplings at your house for Chinese New Year 🧧. Stay safe with your family.
@sunethrasauri7940
@sunethrasauri7940 3 жыл бұрын
හරිම රසවත් වගේ. මේ සෝස් නැතුව අපේම විදිහකට කන්න පුළුවන් වෙනත් විදිහක් ගැන ඔබ තුමියට අදහසක් දෙන්න පුළුවන් ද. ස්තූතියි ගොඩක් ❤️❤️
@hash.2001
@hash.2001 Ай бұрын
චිකන් හොදි එක්ක රසයි. තව තෙම්පරාදු පරිප්පුත් හොඳයි..
@manikemanike9927
@manikemanike9927 3 жыл бұрын
Thanks for this recipe. I ll make this soon. Today I made your niyabalawa curry n it came so perfect. I got to know winter melon n those type of food has positive energy. Is there’s a place of buying this Chinese steamer in Sri Lanka??
@thihihiabeyagunawardana5927
@thihihiabeyagunawardana5927 3 жыл бұрын
I really love to watch your cooking videos aunty. The calm and quiet manner you teach us, keeps me on touch with you ☺️❤️. I'm gonna make dumplings tomorrow. Stay safe. Much love
@wmaumayangana3542
@wmaumayangana3542 3 жыл бұрын
谢谢你的食谱,我爱饺子。Thanks aunty.. for your recipe, I love dumpling...
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Me too.
@bsenawirathna6908
@bsenawirathna6908 3 жыл бұрын
අපිත් හදනවා නිතර නමුත් mushrooms තමයි ganne,godakma නිර්මාංශ අයට කෑම hadanakota.ස්තුතියි ඔයාට .තෙරුවන් සරණයි !
@shaniwijethunga5046
@shaniwijethunga5046 3 жыл бұрын
Thank you so much for this delicious recipe. I tried it and it was sooo yummy. Everyone enjoyed eating chicken dumplings 😍🙏
@nilulakmali4604
@nilulakmali4604 3 жыл бұрын
Thank you aunty. Oyage husband shoy neda 🤗🤗🤗. Aunty ta godak help karanne uncle neda. Parissamin innaaa oyala hamoma. Budusaranayi. ❤️❤️❤️❤️❤️❤️❤️
@CalmDown4628
@CalmDown4628 2 жыл бұрын
Thank you! God bless you!
@gomi2007
@gomi2007 3 жыл бұрын
Thank you, God bless you USA WASHINGTON
@BanchiPinchi-no3tt
@BanchiPinchi-no3tt Жыл бұрын
Aunty me dumplings fry karala kannath puluvanda
@nuzeenahussain
@nuzeenahussain 2 жыл бұрын
Paan piti wenuwata wena piti warga use karanna barida
@gamingmayu6021
@gamingmayu6021 Жыл бұрын
Button mushroom demmahama harima rasayi
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 3 жыл бұрын
Thank you dear 🌷
@gayanikotudura8692
@gayanikotudura8692 3 жыл бұрын
Omg .your apron is so pretty. ❤LOVELY ❤❤❤
@decorationsmk1176
@decorationsmk1176 3 жыл бұрын
Me Bamboo steamer akk ganne kohenda aunty.??? Gana kyk wenawada???
@AyomaAyomalakmini
@AyomaAyomalakmini 6 ай бұрын
ඇත්තටම චීන කෑමක් වගේ හරිම රසයි 😊😊😊😊😊😊😊😊😊😊😊🎉
@AyomaAyomalakmini
@AyomaAyomalakmini 6 ай бұрын
චීනෙට ගියා වගේ !!!!!!ඇත්තටම👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👏👏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😊👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🤘👌🤘👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗👍
@SLTechphotographer9368
@SLTechphotographer9368 3 жыл бұрын
අපි ඉන්දියාවෙ මේකට කියන්නේ "මොමෝ" කියලා ඉන්දියන් කීවට මේකේ මුල චීනය ටිබටය,ලඩක්, වගේ රටවල් පලාත්වලත් මේක ජනප්‍රිය උත්සව කෑමක් . විවිද විදියට කනවා උතුරු ඉන්දියාවේ එලවලු වලින් චීනයෙදී ඌරුමස් ටිබට් රටේදී යැක් ගවමස් වලින් වගේ පිරවීම සකස් කරනවා . කොහොම උනත් මොමෝ කන්න හොට් සෝස් එකනම් අනිවාර්‍යයය්
@EvonManel
@EvonManel Ай бұрын
බොහොම ස්තුතියි ඩම්ප්ලින් හදන්න කියලා දුන්නට
@erandiramanayake8936
@erandiramanayake8936 3 жыл бұрын
Thank you so much
@jayamanna4843
@jayamanna4843 2 жыл бұрын
Hari adrei. Man asawen balan hitiye 😊😇😍😍😍😍 Thank you 😊🙏🙌
@AyomaAyomalakmini
@AyomaAyomalakmini 6 ай бұрын
පට්ට සුපිරිම කෑමක් චීනයේ කෑම වගේමයි😊😊😊😊🎉😁😯🤩🤩🤩😃😀😁🤣😂☺️🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@chandralathadesilva1069
@chandralathadesilva1069 3 жыл бұрын
Thank you so much dear Anoma!
@rathnasiriweerathunga894
@rathnasiriweerathunga894 3 жыл бұрын
Korean rice cakes hadanna kiyala dennakooo Godak loku udhawwak
@thameradameyanthi5959
@thameradameyanthi5959 3 жыл бұрын
Please make a video on how to make Korean rice cake (Garaeddeok)
@tharum7489
@tharum7489 3 жыл бұрын
Aunty korean toppokki hadana widiya kyala dennakooo.. please please
@nilminiudayangani8560
@nilminiudayangani8560 3 жыл бұрын
Thank u anoma ❤️. Its looks really delicious. Must try this recipe 😊
@arthikanishanthi1941
@arthikanishanthi1941 3 жыл бұрын
ස්තුතියි ♥️🌹♥️🌹❤️💕
@sashikaranaweera6835
@sashikaranaweera6835 3 жыл бұрын
I will make definitely .I have being eat dumpling in China.Its very tasty one.So.. thank you very much for sharing this receipe .
@snkito
@snkito 3 жыл бұрын
here also you can find original dumplings in authentic chinese and japanese restaurants in Colombo
@darshanirathnayake7328
@darshanirathnayake7328 8 ай бұрын
ඔයා හරිම හෝදට කියා දෙනවා
@danamadu5362
@danamadu5362 3 жыл бұрын
Thanks a lot aunty...I was waiting for this..I like soooo much your recipes. ...🍄🍜🍗
@dinushailukpitiya1308
@dinushailukpitiya1308 3 жыл бұрын
Thank u aunty Anoma.. asawen hadanna hitapu kemak!❤
@thilinilakshani7181
@thilinilakshani7181 3 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි. Thank you ❤❤❤❤
@pahantheshala6188
@pahantheshala6188 3 жыл бұрын
thank you
@shanayacooray9055
@shanayacooray9055 3 жыл бұрын
I was planning to make dumplings 🥟 I watched several videos. Thank you so much for this clear video Ms Anoma ♥️
@mariya85
@mariya85 3 жыл бұрын
Thank you very much aunty. I was waiting for this..
@nayominichandimapremadasa8232
@nayominichandimapremadasa8232 3 жыл бұрын
Anoma you're such a delight to watch❣️ your videos are well put together and delicious looking as well😊 me and my family love every type of dumplings so much and they're one of our favourite recipes and almost prepare them every week. I mostly make them with minced chicken, shrimps or beef. The only difference is that the fold is done a little different every time. Well actually my kids love when I pan fried them. My husband like steamed momos or wonton soup. What I love from dumplings or momos are that we could store it in freezer and having it whenever we want. There are many dumpling restaurants where I live and there is a Nepali restaurant called Momo House next to my building. I used to order them every time but they cost so much for a dish then only I learnt how to make them by myself. I love to make crystal dumplings (transparent dumplings) which is make out of tapioca starch and wheat starch and I hope you'll make this recipe too in your future videos. Lots of love to you from UAE ❤️
@diasdias3594
@diasdias3594 3 жыл бұрын
Thx anty....
@SandaniWickramathilake
@SandaniWickramathilake 3 жыл бұрын
I made these last night auntie! And they came out really really good! The dumplings were delicious 😍
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Hi duwa, Glad you like them. Stay safe.
@udeniadikaram2103
@udeniadikaram2103 11 ай бұрын
😊
@gayanijayasinghe2731
@gayanijayasinghe2731 3 жыл бұрын
ස්ටීම් බාජනේ ගන්න තියෙන thanak kiyanna mis.thank you .
@sewwandiyatawara2986
@sewwandiyatawara2986 3 жыл бұрын
Aunty me wooden working top ek clean karaganna hati kiyannako plzzzzzzzzzzzz
@ishanimendis6291
@ishanimendis6291 3 жыл бұрын
Thank you so much.
@Ferri12abd
@Ferri12abd 10 ай бұрын
Hi mam, where can I find your recipe link of dumplings
@sachinisanda3040
@sachinisanda3040 3 жыл бұрын
ස්තුතී මහාත්මීය හදලා බලන්නම්😘
@thanujadhanukshi6266
@thanujadhanukshi6266 3 жыл бұрын
Thank you aunty ... man hadanna asawen hitapu kemak
@darshanikaushalya22
@darshanikaushalya22 3 жыл бұрын
Thank you❤️❤️❤️
@erandikaushalya1425
@erandikaushalya1425 3 жыл бұрын
Thank you aunty ❤️
@sarang9318
@sarang9318 3 жыл бұрын
Auntie, mn vegan. E nisa chicken wenuwata ala podi karagaththa paste ekak gaththata kmk nadda?
@snkito
@snkito 3 жыл бұрын
ඔව් පුලුවන් වැඩිපුර හතු දාන්න
@nirmalapinto7286
@nirmalapinto7286 3 жыл бұрын
ඉතාලියේ මම අසම කෑමක් තමයි රව්යොලි හරි රසයි
@YashDis_
@YashDis_ 3 жыл бұрын
Thank you so much. Was missing dumplings so much since we can’t go back to China yet..
@thiliniperera9923
@thiliniperera9923 3 жыл бұрын
Thank you very much aunty. Most awaited recipe!👌👌👌
@vajiradezoysa869
@vajiradezoysa869 3 жыл бұрын
Thank you ,god bless you
@niroshanimunasinghe4340
@niroshanimunasinghe4340 3 жыл бұрын
Aunty which brand is good sesame oil?
@SVAutoHub
@SVAutoHub 3 жыл бұрын
Thank you aunty කෑම එක හැදුවා අවුලක් නෑ වැඩිය රසක් නෑ පිටි වගේ
@HemaHema-hg7ke
@HemaHema-hg7ke Жыл бұрын
ඇත්ත ටම දුවේ ඉගෙනගන්න ආසා හිතෙනවා. ගොඩක් ස්තුතියි. ❤💯💯🙏🙏🙏
@kaushalyadissanayake4635
@kaushalyadissanayake4635 3 жыл бұрын
Thank you so much anoma auntie 💖
@wasanthiperera7846
@wasanthiperera7846 3 жыл бұрын
Can you please teach us recipe for ravioli I love it
@haseenashakir2450
@haseenashakir2450 3 жыл бұрын
Very well explained..thank you so much.
@sajeewaherath2520
@sajeewaherath2520 Жыл бұрын
මම මේක මුල ඉදලා ම බැලුවා aunty...මාත් දැන් හදනවා...රස පාටයි වගේ...මම හදන්නේ 1 වෙනි වකාවට...❤🎉😊
@asmiracles2221
@asmiracles2221 3 жыл бұрын
Thank you mam
@raveendrawpola7440
@raveendrawpola7440 2 жыл бұрын
ගොඩක් ස්තූතියි තවත් විදේශ කෑම වර්ග කියල දෙන්න
@thanushadilkirajakaruna349
@thanushadilkirajakaruna349 3 жыл бұрын
I'm also a dumpling fan its yummy thank you
@nethmisenanayake8882
@nethmisenanayake8882 3 жыл бұрын
Thank you so much auntie! Please make Nepali momo too with the momo pickle... tc♥️♥️♥️
@marinafonseka3039
@marinafonseka3039 3 жыл бұрын
Thank you God bless you 🙏
@chathurikabenaragama5484
@chathurikabenaragama5484 Жыл бұрын
Mama haduwa me recipe ekata harima rasayi...aye kaden kanne neeee.......❤❤❤❤❤ thank you soo much.....
@pabiankennedy4962
@pabiankennedy4962 3 жыл бұрын
Thanks miss. Miss meka haal piti walin gada ganna berida
@NuwanKumara-tm7oi
@NuwanKumara-tm7oi Жыл бұрын
Ane at tamai anty oyage hama kamak a mn hadnna try karanawa. Danata mn hadapu hama kamak a puduma rasai. Antyge channel eka tamai superb a cooking channel eka. Thank you me dewal apita kiyala denawa ta. Budu saranai anty
@s.perera102
@s.perera102 3 жыл бұрын
Thank you anoma unty man harima ashawen hitiye
@ruchirafernando1019
@ruchirafernando1019 3 жыл бұрын
Thanks a lot. I was waiting for this
@robloxgameswithkeyara4763
@robloxgameswithkeyara4763 3 жыл бұрын
Thank you auntie 🥰😘😘😘😘
@thusharimunasinghe7812
@thusharimunasinghe7812 2 жыл бұрын
ඒවා හදන්න හරි ලේසියි නේ මිස්.හදන්න ඕනී.කොහොමත් අමාරු දේවල් වුනත් මිස් හරි ලේසියට කියලා දෙනවා.ස්තුතියි මිස්.තෙරුවන් සරණයි මිස්
@creative6721
@creative6721 Жыл бұрын
Mamai duwai dumplings haduwa. Harima rasai. Hoda,a de kiyanne mage husband (chef kenek) eya ahuwa kaden genawada kiyala. 😊 b0homa sthuthiy oba thumiyata. ❤️❤️
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 273 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 43 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Двое играют | Наташа и Вова
Рет қаралды 2,2 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 28 МЛН
Homemade mandu (Korean dumplings) 3 ways! 만두
16:32
Maangchi
Рет қаралды 1,7 МЛН
How to Make Chinese Dumplings (recipe) 饺子
5:05
Omnivore's Cookbook
Рет қаралды 6 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 273 МЛН