වටලප්පන් හදන ඔරිජිනල් රෙසිපි එක | Sri lankan watalappan |💓M.R KITCHEN💓

  Рет қаралды 1,297,571

M.R kitchen

M.R kitchen

4 жыл бұрын

Sri lankan watalappan
හකුරු 325g
බිත්තර 4
උකු පොල් කිරි 250ml
කරාබු නැටි 5
කරද මුංගු 10 යි
කුරුඳු කැබැල්ලක්
ලුණු පිංචක්
වැනිලා තේ හැන්දක්

Пікірлер: 792
@teenasalwa4421
@teenasalwa4421 4 жыл бұрын
ගොඩක් රසවත් ඇති වටලප්පම දැක්කම කන්න හිතුනා අනිවාරයෙන්ම හදල කරන්නම් ගොඩාක් ස්තුතියි 👍👍👍👍
@nalikanilanthi8948
@nalikanilanthi8948 2 жыл бұрын
ඇත්තටම ගොඩක් රසයි මේ වගේ තව වීඩියෝ ඕනේ
@andikadissa7796
@andikadissa7796 3 жыл бұрын
තැන්ක්ස් හොදට කියලා දුන්නා ජේසු පිහිටයි ඔබ‍ට 🙏🙏🙏
@chamilarajapaksha7882
@chamilarajapaksha7882 3 жыл бұрын
ඔයාගේ Rice එක හරිම රසයි. පව්ලේ හැමෝම රස කරමින් කෑවා. වටලප්පන් රසයි. You Tube වල ❤️ තියෙන රෙසිපි වලින් අපි වැඩියෙන්ම කැමති ඔයාගේ Chanel එකට. ඔයාට පුලුවන්නම් ගමේ විදියට කුකුල් මස් කරියක් හදන විදිය දාන්න. ඔයාට බුදු සරණයි.!!!
@dilenihirumali888
@dilenihirumali888 11 ай бұрын
මම හැදුවේ අද ඇත්තටම රසට තියනෙවා🤤🤤😋. ගොඩක් පැහැදිලව සරලව කියලා දෙනවා. ගොඩක් ස්තූතියි ඔයාට 🤩
@thusitharajapaksha4520
@thusitharajapaksha4520 4 жыл бұрын
අනේ මම අද හැදුවා ඔයා කියල දුන්න විදියට. අද තමයි හරියටම වටලප්පන් එක හැදුනෙ. හරිම ෂෝක් එකට තියෙනවා. හරිම රසයි හරිම ලස්සනයි.ගොඩක් ස්තූතිය ඔයාට ...🌷🌷🌷
@anulakothalawala8679
@anulakothalawala8679 3 жыл бұрын
0
@perlyperera8843
@perlyperera8843 2 жыл бұрын
@@anulakothalawala8679 ²
@user-mm2mf3uk4w
@user-mm2mf3uk4w 2 жыл бұрын
Man haduwa,aeth hariyata awe nha😑
@gemingishan2466
@gemingishan2466 Жыл бұрын
වටලප්පමක් හදා ගන්න බැරි එකෙක් දැක්කමයි
@lakiiiiiiml9418
@lakiiiiiiml9418 20 күн бұрын
මම ආසම චැනල් එක.. බොරු බයිල වැල්වටාරම් නෑ.. ගානට කියල දෙනවා.. නියමයි
@udeshikawickramasinghe8085
@udeshikawickramasinghe8085 2 жыл бұрын
Thank you. අද මම හැදුවා. ලස්සනට ආවා
@user-xt8ii9om5b
@user-xt8ii9om5b 3 ай бұрын
ඇත්තටම හරිම ලස්සනට watalappama.hadila තිබුණා ,,,දැක්කා ම.ආස.හිතුණා ,,,ස්තුතියි ඔබට ,❤❤❤❤❤❤
@amabalasooriya2719
@amabalasooriya2719 3 жыл бұрын
කියල දෙන විදිහ හොදට තේරෙනවා..ගොඩාක් සතූතියි❤️😘😍
@janmisansala9288
@janmisansala9288 3 жыл бұрын
හොඳට පැහැදිලි ගොඩක් ස්තූතියි.😍
@annejayawardhana1373
@annejayawardhana1373 2 жыл бұрын
මන් මේකත් හැදුවා.ඔයා නම් නියමයි.කියන්න වචන නෑ.හැමදේම හරිම ලස්සනට පැහැදිලිව අඩුම කාලෙකින් අවම පහසුකමින් කරන්න කියලා දෙනවා...අති විශිෂ්ටයි ..සුබ පැතුම්
@champimadurika1077
@champimadurika1077 4 жыл бұрын
Athatama hari nivaradiva recipe aka.thanks 👍👍👍
@manojrathnapala3081
@manojrathnapala3081 11 ай бұрын
ගොඩාක් ස්තුති ඔයාට හොඳට පැහැදිලි කරනවා මාත් හදලා බලන්නම්
@PiyumiJayabandu99-nj2wz
@PiyumiJayabandu99-nj2wz 3 ай бұрын
ගොඩාක් හොදට පැහැදිලි කරා..ගොඩාක් ස්තූතියි
@chilkyjuleeni7465
@chilkyjuleeni7465 3 жыл бұрын
ගොඩක් ස්තූතියි.වැල්වටාරම් නැතුව හොදට පැහැදිලි කරා..good job
@nuwnsoysa2916
@nuwnsoysa2916 3 жыл бұрын
පැහැදිලියි තෙරුවන් සරණයි ඔබට !!!
@siksakhansini1109
@siksakhansini1109 3 жыл бұрын
ඔයා තමයි හරියටම කියා කියා දුන්නේ බොහොම ස්තූතියි
@indranijayaweera686
@indranijayaweera686 2 жыл бұрын
සුපිරිම සුපිරියි ගොඩක් ස්තුතියි,
@thakshilaishari6054
@thakshilaishari6054 Жыл бұрын
ජීවිතේ පලවෙනි වතාවට අක්කයි මමයි ඊයේ මේක හැදුවා. අනේ මාර රසයි. ගෙදර අයත් රසයි කිව්වා. මාර සතුටුයි 🙈. ඔයාට පින් සුදු අක්කි. අපි කෑම හදන්න පුරුදු වෙන්නෙ ඔයාගෙන්. අාදරෙයි ගොඩාාාරියක් 😘😍
@ramaniwicramasingha4130
@ramaniwicramasingha4130 3 жыл бұрын
හ්ම්ම්ම් නියමයි. රසට ඇති.
@udithagunasekara
@udithagunasekara 3 жыл бұрын
I am also tried this recipe. Woow, itz so delicious .Thanks 👍
@chandikularathne2377
@chandikularathne2377 4 жыл бұрын
Godak godak thank you .oyage bittara roti mn haduwa harima rasai. Hondata awa. Oya kalabala ne hungak hondata kiyala denawa. Idiri anagathaya sarthaka wewa. Thawa kema jathi idiripath karanna
@sesandukaushan7518
@sesandukaushan7518 3 жыл бұрын
තැන්කිවු වටිනා දෙයක් දැනගත්තා බුදු සරණයි
@jasinthairene6924
@jasinthairene6924 3 жыл бұрын
නියමයි අපි හැදුවා thank you
@laksmansamantha4160
@laksmansamantha4160 3 жыл бұрын
Thank you aunty ගොඩක් rasay lassanata haduna super 😘😋
@SLSMARTIDEAS
@SLSMARTIDEAS 4 жыл бұрын
බොහෝම ස්තුතියි .. looks very delicious .!
@sujeewarathnayaka1138
@sujeewarathnayaka1138 4 жыл бұрын
නියමයි .good luck.😍😍😍😍
@imesharasanjali6616
@imesharasanjali6616 2 жыл бұрын
Thanks godak rasai mama haduwa .mn hadapu rasama watalappan eka .thanks oyata budusaranai .
@SugithraGayani
@SugithraGayani 6 ай бұрын
ගොඩක් ස්තූතියි ! අපිට මේ වගේ රස කෑම හදන්න කියල දෙනවට❤❤
@nadeerarajasri9147
@nadeerarajasri9147 3 жыл бұрын
Tnx harima rasai mn oyaage recipies 3k follow kala.E 3ma hondata awa rasata.MR Kitchen tama patta recipies tiyenne.aththamai..
@anomasripali9909
@anomasripali9909 3 жыл бұрын
Thank you. Mt me vidiyatama haduwa. Hondatama thibuna. Athule mi wada hondata awa. Superb.
@hemamaladsilva897
@hemamaladsilva897 3 жыл бұрын
Good recepie. Wow. 😜😋😛🤗💞
@sriyanipallage9641
@sriyanipallage9641 4 жыл бұрын
Thanks niyami oyage Kama Tika thawa thawa rasa Kama hadanna very nice.....
@user-rf6zk1uc4q
@user-rf6zk1uc4q 8 ай бұрын
1 st time මම හැදුවේ. Siduruth එක්ක රසට ආවා. Thank you.
@shashiniweerasinghe1434
@shashiniweerasinghe1434 8 ай бұрын
මාත් හැදුවා. බිත්තර 3යි දැම්මේ. රසටම ආවා. 🥧🥧🥧🥧🥧🍮️🍮️🍮️🍮️🍮️❤❤
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 3 жыл бұрын
හොදට කියල දුන්න thank you.
@kusumalathakusumalatha5885
@kusumalathakusumalatha5885 3 жыл бұрын
🤩 Very Tasty🤩 I made it and❤I ate with my family ❤
@user-ef3wn6gz2c
@user-ef3wn6gz2c 3 ай бұрын
Really beautiful wattalapam recipe ❤Thanks dear🎉
@rushama6653
@rushama6653 Жыл бұрын
Best recipe ever. Great tips ❤
@vinitharathnayake3144
@vinitharathnayake3144 4 жыл бұрын
Aththhatamma sathutui thankyou very much
@hirunikaushlya1314
@hirunikaushlya1314 4 жыл бұрын
Oya hama wada sathanakama harima pahadiliwa kiyala denawa hama dema oyage sarthaka wewa b.s.
@PrimeATK2006
@PrimeATK2006 2 жыл бұрын
niyamai.. Me widihata haduwa.. Harima rasai.. Thank u
@harshaniathukorala5811
@harshaniathukorala5811 3 жыл бұрын
නියමයි 👍👍👍👍
@anomgoodfonseka4232
@anomgoodfonseka4232 4 жыл бұрын
Dan mama hadanne yaneva oya videyate vatalappamak.ඔයාට ගොඩාක් istuthi
@AF-ku4zw
@AF-ku4zw 2 жыл бұрын
Made as you said ,came up well. Thanks 👍
@chandrapalaalahakoon9767
@chandrapalaalahakoon9767 3 жыл бұрын
හරිම රසවත් ලස්සන පෙනුම ක්. ස්තුතියි ඔබට
@subadrasiriraniperera1421
@subadrasiriraniperera1421 3 жыл бұрын
අනුන්ට අපහාස නොකර කරන සේ ඔයක් කරලා පෙන්වන්න
@dilrukshikumari6386
@dilrukshikumari6386 Жыл бұрын
Apith haduva harima rasai 👍👍😋
@tharushipoornima7301
@tharushipoornima7301 3 жыл бұрын
Math ada meka hadala baluwa oya kiyapu wdhta. Hodata awa, gdk rasai.. Thank you...
@nethmikaveesha4418
@nethmikaveesha4418 3 жыл бұрын
Thank you akki mamath haduva harima rasai
@manekamoushami8339
@manekamoushami8339 2 жыл бұрын
Thank you akke man haduwa a widihatama awa harima rasai
@mariewilliams2904
@mariewilliams2904 3 жыл бұрын
ඊයෙ මම මේ වටලප්පම හැදුවා. ඉතාම රසට සිදුරැ සහිත වටලප්පමක් හැදුවා..අවශ්‍ය දේ හරියටම හරි. මම පාවිච්චි කලේ ටින්වල තියෙන උකු පොල්කිරි...ඒත් රසට කිසිම වෙනසක් නෑ. Thank you M. R. Kitchen.
@malshinavodya8666
@malshinavodya8666 Жыл бұрын
ඔයාට ටින්වල තියෙන උකුපොල්කිරි දාල අවුලක් උනේ නැද්ද
@malathiekahandawala9039
@malathiekahandawala9039 3 ай бұрын
M8 2:20 2:22 ​
@wpsarupasingha4251
@wpsarupasingha4251 2 жыл бұрын
Harima lesy. Harima rasai. 💕 👍
@dipikakumari2260
@dipikakumari2260 2 жыл бұрын
මන් බැලුවා. හොදට ලස්සනට තිබුනා. මාත් හදනවා. හදලා තිබුනත් ඔය විදිහට ආවෙි නෑ. දැනුමත් කලාට ඔබතුමියට ගොඩක් ස්තුයි. 👌👌👌❤
@luckminibandara2823
@luckminibandara2823 3 жыл бұрын
Harema rasapatae.thanks sister.
@dulshanidissanyake4815
@dulshanidissanyake4815 Жыл бұрын
Your all vedios are very clear. Thank you very much
@madumadawaaravinda1317
@madumadawaaravinda1317 3 жыл бұрын
Thanks akki.. Godak pehediliwa kiyala dunna..
@thamaramalani3348
@thamaramalani3348 2 жыл бұрын
Harima rasai man haduwa👌👋👍
@nadeeka543
@nadeeka543 3 жыл бұрын
Thank u very much for this recipe dear ❤
@sujithroxs1811
@sujithroxs1811 Жыл бұрын
👍👍👍👍👍සුපිරි....😜😜😜😜
@inokasandamali2801
@inokasandamali2801 Жыл бұрын
සුපිරි 👌👌
@asanthaedirisingha4596
@asanthaedirisingha4596 Жыл бұрын
මාත් හැදුවා.හරියටම ආවා.ඔයාට ගොඩාක් ස්තුතිය ..
@Wijesinhaarachchilagesri-lm2we
@Wijesinhaarachchilagesri-lm2we 9 күн бұрын
අනෙ මං හැදුවා හරී ම රසයි. හැබැයි මං මයික්‍රො අවන් එකෙ තමා දැම්මෙ . ❤
@zeenesa7134
@zeenesa7134 3 жыл бұрын
Thank you 🙏 for the great recepy. 🌷 Your voice is similar to Umali’s voice.🙂
@V2_SD
@V2_SD 2 жыл бұрын
I made it yesterday it's come up very perfectly , thanks akki 😍🤗
@hulagafeelings
@hulagafeelings 3 жыл бұрын
Niyamai.. Hodatama tibba.. Tnx
@ruvinifernandez3039
@ruvinifernandez3039 2 жыл бұрын
නංගි මම ඔයාගේ recipe එකට වටලප්පන් හැදුව අද, හොදට ආව. ගොඩක් ස්තුතියි, හරි recipe එක කියලා දුන්නට 🥰🥰
@HeshaniGunarathna
@HeshaniGunarathna Жыл бұрын
Vanila dannam oneda sis😢
@thisalseniru9942
@thisalseniru9942 3 жыл бұрын
Patta
@supuniwasana6751
@supuniwasana6751 Жыл бұрын
Wow mn fresh milk dala haduwa akki, niyametama awa watalappan eka, godak rasai , 1t time thamai Mm haduwe,, aththamai gdrin illa illa kawe
@user-kr8ed3uy8v
@user-kr8ed3uy8v 2 жыл бұрын
Ape amma oyage recipies valata hari kamathi
@stellaindrani5713
@stellaindrani5713 4 жыл бұрын
Ane harima rasapatai
@Methuli_SS
@Methuli_SS 3 жыл бұрын
මම ගෙදර හැදුවා මේ වීඩියෝ එක බලපු දවසෙම සිදුරු ගොඩක් තිබ්බා හරිම රසයි ස්තුති ඔයාට ❤️
@wgltravelchannel6994
@wgltravelchannel6994 4 жыл бұрын
වටලප්පන් කන්නගිහින් අමිමගෙන් බැනුමි අහලත් තියෙනවා ලස්සනයි...❤
@SuseemaPriyadarshani-nh9xj
@SuseemaPriyadarshani-nh9xj 2 ай бұрын
ඇත්තටම ගොඩාක් රසයි.
@hasemalhamad6180
@hasemalhamad6180 3 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
@tharindumadusanka8451
@tharindumadusanka8451 2 жыл бұрын
Math haduwa. Kiyapu widiyata haduwa. Original rasama awa.. 😍
@chamindasaman4301
@chamindasaman4301 2 жыл бұрын
patta ane..........rasayii
@kumdhar
@kumdhar 3 жыл бұрын
I made this today. It came up same in the same way you demonstrated. Thank you !
@shalikachandrakanthi7979
@shalikachandrakanthi7979 2 жыл бұрын
මරුවට හදනවා
@shashidilum1358
@shashidilum1358 3 жыл бұрын
godak sthuthi pahadiliwa kiyala denwata
@jayanimakemendi7472
@jayanimakemendi7472 2 жыл бұрын
අක්කේ ඕක මාත් හැදුවා. හරිම් රසට ආවා. හොදට හිල් ඇවිල්ලා තිබ්බා. ඔයාට ගොඩක් පින්. අපි රස කෑම හදන්න ඔයා හොදට උගන්නනවා. Thank you 💕🙏🙏
@shalikaperere7551
@shalikaperere7551 2 жыл бұрын
බොහොම ස්තුතිය 💐💐💐
@shalikaperere7551
@shalikaperere7551 2 жыл бұрын
😛😛😛😛😛
@nimothrox269
@nimothrox269 2 жыл бұрын
නියමයි අක්කේ
@selvankitchen
@selvankitchen 3 жыл бұрын
Super cool thanks i like so much
@deepikapriyadarshani9317
@deepikapriyadarshani9317 3 жыл бұрын
Niyamai 👍👍👍
@upekshahemamali9892
@upekshahemamali9892 2 жыл бұрын
Mama me vidiyatama haduwa niyamai
@sumithdammika2615
@sumithdammika2615 3 жыл бұрын
හරි ම රසයී අක්කේ
@madhushanimadhushani5611
@madhushanimadhushani5611 2 жыл бұрын
බොහොම ස්තුතියි ! අපිට මේ වගේ රස කෑම හදන්න අපිට කියලා දෙනවට . ඔයා කියලා දෙන විදිහට අපිට හොදට තේරෙනවා.
@jayanthijayanthi7254
@jayanthijayanthi7254 4 ай бұрын
ස්තුතියි ❤
@chuttabroo1190
@chuttabroo1190 2 жыл бұрын
සුපිරි යි නැන්දේ මමත් හැදුවා
@mahindaherath2818
@mahindaherath2818 4 жыл бұрын
Thank you so much. Nice vedio.
@wasanakasthuriarachchi713
@wasanakasthuriarachchi713 2 жыл бұрын
මමත් හදලා බැලුවා.හරිම රසයි.ස්තූතියි ❤️
@janakasamarakoon2588
@janakasamarakoon2588 Жыл бұрын
Good
@dhasansulo6202
@dhasansulo6202 4 жыл бұрын
Super I will try sister
@manojprasanna5038
@manojprasanna5038 3 жыл бұрын
Wow aika niyamai
@nimalipradeepika9284
@nimalipradeepika9284 3 жыл бұрын
නියමයි
@yasasimadanayake1367
@yasasimadanayake1367 2 жыл бұрын
හරිම රසයි ඔයාගේ කටහඩත් හොදට පැහැදිලියි
@nilukalakmali4630
@nilukalakmali4630 3 жыл бұрын
Mat haduwa akkiyoo niyemeta awa.tnx oyata
@sujatharohini3949
@sujatharohini3949 2 жыл бұрын
Wow super dear .. 👍👍👍👍👍👍👍👍👍👍👍
@sunilapriyangani7635
@sunilapriyangani7635 2 жыл бұрын
හොඳට හරිගියා අක්කී
@slyoutube7988
@slyoutube7988 4 жыл бұрын
Bhoma pahadili jayawewa
@chanakakumanayaka8362
@chanakakumanayaka8362 3 жыл бұрын
Patta akke😋👌
@musiczone671
@musiczone671 2 жыл бұрын
I make it and its great and easy thank you
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 52 МЛН
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 13 МЛН
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
Каха и суп
00:39
К-Media
Рет қаралды 3,5 МЛН
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 52 МЛН