Maqlooba Rice - Episode 685 - Anoma's Kitchen

  Рет қаралды 215,939

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Rice with Fried Vegetables and Chicken.
Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde

Пікірлер: 244
@ranikanishanthi5379
@ranikanishanthi5379 4 жыл бұрын
ලංකා වෙ සිට්න නිහතමානී සුප වෙදිනිය ජයෙන් ජය
@rsumedhs3616
@rsumedhs3616 4 жыл бұрын
Anoma akke oya hadana kema eththata hari lesi hadanna e vidihatama enawa .mn painapple cake akka kiwwa vidihata heduwa e wagema awa mata hari sathutui.mn photo ekak dannam .akka balala puluwan nam comment ekak danna .thanks akka .bs
@MufeezaMarzook-jw7hj
@MufeezaMarzook-jw7hj 4 ай бұрын
​@@rsumedhs3616ukjllkkkkkkķiliknk
@a.d.p.cwijegoonawardana40
@a.d.p.cwijegoonawardana40 4 жыл бұрын
Looks yummy.. Want to make it!! Thank you Mrs Anoma.
@lakshanidewpura8985
@lakshanidewpura8985 4 жыл бұрын
Excellent dish 👌 Wanna try soon ☺️ Thank you so much aunty ❤️
@Cocorich830
@Cocorich830 3 ай бұрын
Looks nice, I love your receipies .. but this is remotely Maqluba.
@keerthperera3459
@keerthperera3459 4 жыл бұрын
Thanks
@shashikalarathnayaka1025
@shashikalarathnayaka1025 4 жыл бұрын
❤️
@koshir
@koshir 4 жыл бұрын
👌❤
@naturalbeauty6101
@naturalbeauty6101 4 жыл бұрын
තෑන්ක්ස් ඇන්ටියෝ 💖💖 . මැලේසියාවේ අය හදනව බාස්මතී හාලෙන් බත් එකක් ඒක පාට පාට හරීම රස බත් එකක් ඇන්ටි අනේ ඒක හදන්න කියල දෙන්නකො
@thusharabalasuriya1269
@thusharabalasuriya1269 4 жыл бұрын
Hi chief සමාවෙන්න 🙏 පොඩි දෙයක් කියන්න ඕනේ පාවිච්චි කරන්න spycies සම්බන්ධව මොකද පාවිච්චි කරන spices වලින් රස සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා මිරිස් කුඩු අනික ගෝවා, මේ දේවල් යොදා ගන්න එපා ඒ වෙනුවට paprika, turmeric powder, curry powder,common powder, තියෙනවා නම් Arabic spicy powder . මේ දේවල් පාවිච්චි කරනවා නම් බත් එක ගොඩක් රස වෙනවා thanks 👍 ජය වේවා 💐💐
@tissaabeysekara9216
@tissaabeysekara9216 Жыл бұрын
😊t r❤was
@sunelruparupa3159
@sunelruparupa3159 4 жыл бұрын
මැචුබුස් කියලා බතක් හදනවා හරිම රසයි එකත් හදලා පෙන්නන්නකො බාස්මති හාලුයි චිකනුයි තමා ඔනෙ කිලො එකක් සැහෙ හොදට සොදලා කැලිදෙකට පමනක් කපන්න කුකුලාතමිබන වතුරට ඉගුරැටිකක් සුදුලුනු බික් 2..3 ලුනුගෙඩියක් කපලාකරබු නැටි බෙලිෆ්කොල2 කරැදු කැල්ලක් දෙහි පෙත්තක් ගමිමිරිස්කුඩු ටිකක් කහ බින්දක් ලුන අවශ්‍ය ප්‍රමනයට පොල් තෙල් ටිකක් දලා වතුර කුකුලා තැමිබෙන පුමානයට දාන්න පැය බාගයක් තමිබන්න ඉට පසුඑම වතුරෙ තියන දෙ අයින් කර එම වතුරෙන් බත් එක උයාගන්න කුකුලා තෙලෙ රන්වන් පාටට බදින්න බත සරස ගන්න ලුනුගෙඩි දෙකක් පොඩිකොටුකපාගෙන එකට පොඩිබැදුමක් හදන්නවියලි මිදි පොගන්න දලා ලුනුවලට දාන්න තුන පහකුඩු ලුනු සපරන්ටිකක් දාලා රන්වන් පාටට හදලාබත් පිගානට බෙදලා කුකුලා බත උඩින් තියලා අර ලුනු බැදුම දාන්න හරිම රසයි කුවෙටි බතක් හරිම රසයි සලාදයක් එක්ක තමා කන්නෙ හදලා බලන්න මම කුවෙටි සිට
@meladefonseka6204
@meladefonseka6204 4 жыл бұрын
Thsnks
@rifka7090
@rifka7090 3 жыл бұрын
සමාවෙන්න.. මිරිස් කුඩු ගෝවා මාළු මිරිස් දාන්නැහැ. ඒවායේන් බත සම්පූර්ණයෙන් වෙනස් වෙනවා sis.
@sunelruparupa3159
@sunelruparupa3159 4 жыл бұрын
ඔය බත අරාබි කැමක් නෙද මම ඉන්නෙ කුවෙටි වල පෙඩක් වෙනස් මෙහෙ හදන විදිහ වෙනස් එලවලු බැදලා මසුත් එක්ක මාලුව හදලා සුදු බත් උයලා එකරි එකෙ පොඩික් ඉස්ම තියෙද්දි බත් එක උඩින් දානවා එකට කියනෙත් මැගුලුබා කියලා
@CookwithChandi
@CookwithChandi 4 жыл бұрын
Moroccan විදියටත් අපි හදන්නව ටිකක් විතට වෙනස්...
@suwarana2912
@suwarana2912 4 жыл бұрын
Ou අරාබියේ bath ekka oka hadan විදිහ goda thiyenwa එළවලු mas yata dala hala ita උඩින් dala thuna paha තක්කාලි soso වතුර dala hadanwa harima rasai
@petslove3183
@petslove3183 4 жыл бұрын
මේ බත් එක හරිම රසයි මම කාල තියනවා. හදලත් තියනවා හැබැයි මම අලයි කුකුල් මසුයි බටුයි විතරයි දැම්මේ. මිස්ගේ බත් එක ගොඩක් රසයි වගේ තැන්ක්ස් වෙනස් විදිහට කියලා දුන්නට
@indikhasandamali2743
@indikhasandamali2743 4 жыл бұрын
මම ඉන්නෙත් අරාබි රටක. අපිත් ඔය කෑම එක හදනව. ඒත් ඒකට තෙල් ගොඩක් යනව. ආන්ටි අද තෙල් අඩුවෙන් අපේ විදියට හදල තියෙනව.
@mihiriseneviratne510
@mihiriseneviratne510 4 жыл бұрын
So true
@shrenukaanuradha9915
@shrenukaanuradha9915 4 жыл бұрын
Ape me rice ekka haduva rassai Chinese rice haddana pula vanda ape gadera aya hari assai thanks anoma's kitchen 😍😍😍
@dil4698
@dil4698 Жыл бұрын
Me ganita pissuda 😂 mekata kiyanne maqloba newei 😅 meya dakala nadda maquloba
@indranigoonewardena8949
@indranigoonewardena8949 4 жыл бұрын
I prepared 4 rice recepies (677, 678, 680 & 682). Out of 4 my daughter said Uzbekistan rice is tasty. I will do others also and tell u what is the best. I have done lot of recepies of Anoma's Kitchen. Pl do Eclairs.
@dilhanirajapaksha9659
@dilhanirajapaksha9659 8 ай бұрын
Hi Aunty man me rice eka haduwa , oya kiyala dunna vidiyata , harima rasata awa , eth rice eka cook weddi spoon eken stir karaddi bath eta kadila kudu una , ane kohomada digata lassanata bath eta tika cook karaganne? Adiya Allana nisa tama stir kare ? Please Aunty mata eka kiynawada , thanks
@buddhikaprasanna7110
@buddhikaprasanna7110 Жыл бұрын
Harima hondai..kiyala Dena vidiyath apirui .but eka aduwak thiyenawa. Kiyala deddi ganna pramanayan pilibandawath kiyanna.
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 4 жыл бұрын
රස ඇති කියල හිතෙනවා අනිවාර්යයෙන්ම හදලා බලනවා තරුණ දරුවන්ට මෙවැනි අලුත් දෙයක් කියල දුන්නට ගොඩක් පින්
@chamdush
@chamdush 6 ай бұрын
I made one using your recipe for the first time and it turned out great and I really like to share with you how do I do it please
@Manori-q3r
@Manori-q3r 7 ай бұрын
Mama ma BATA haduwa mis godak pin harina rasaie
@sandyakalupahana8333
@sandyakalupahana8333 4 жыл бұрын
Looks very tasty and colourful as well. Easy to prepare and no extra curries needed. Thanks Anoma
@zahrahikam1300
@zahrahikam1300 4 жыл бұрын
Thanks anoma miss..oba tumiyage godak kema mama hadala beluwa..harima rasata aawa..oya apita watina sampatak...oba tumiyata allah devi pihitai.
@annesuzette3096
@annesuzette3096 2 жыл бұрын
We made this rice today for lunch. Thank u aunty it was goooddddd ❤️❤️🐂🐂
@nadeeshamadhurangi9087
@nadeeshamadhurangi9087 4 жыл бұрын
I made it today aunt.. it was soo tasty...inspired by ur recipes...good luck aunt😍😍😍
@quientasweenitha9714
@quientasweenitha9714 9 күн бұрын
මම කබටර්
@zahrahikam1300
@zahrahikam1300 4 жыл бұрын
July 11 mage son ge birthday..me rice eka aniwaryen hadanawa..ena gest la assawen kaala balai..thank you soo much miss
@PunsaraIshini
@PunsaraIshini 9 ай бұрын
හායි කොහොමද ඇන්ටි ❤
@imtiazmuhsin1663
@imtiazmuhsin1663 4 жыл бұрын
I tried this today. Came out very well. A little bit of extra prep work. But well worth the effirt We are all very satisfied. It's a nice lunch or dinner for a family get-together. Lots of oohs and aaahs!! Thanks Anoma.
@thanushadilkirajakaruna349
@thanushadilkirajakaruna349 2 жыл бұрын
bay leaf danna onemada aunty meka parana video ekak unata danhadane
@fathmathahmed390
@fathmathahmed390 4 жыл бұрын
Godaak Hoda rice ekak. Mage duvath laga sitiya nisa pennuva. Amma laga nathuva igana ganna daruvantath godaak vedagath. Ikmmanim hadala rasa balannm. Thanks
@AnomasKitchen
@AnomasKitchen 4 жыл бұрын
ඔව් හදන්න, ගොඩක් රසයි. ගෙදර අය ආස වෙයි.
@samgemsgems7571
@samgemsgems7571 4 жыл бұрын
Madam anoma,I inquired from certain sourcess and found that they have certain subjects for awards such as inventions,art,research,litrature,peace,social service.my belief is you are qualified under the social service.but they look at it diferently.
@rsmdisna509
@rsmdisna509 4 жыл бұрын
මමත් හදලා තියෙනවා හරිම රසවත් .ස්තුතියි ඔබ තුමියට ❤️❤️
@dilrukshiwelivita3646
@dilrukshiwelivita3646 3 жыл бұрын
මන් ඉන්නෙ මහරගම .බේලිස් රෝස්මරී ගන්න තැනක් කියන්න පුළුවන් ද.foodcity වල නැහැ
@wijesinghemanju-dk3xb
@wijesinghemanju-dk3xb Жыл бұрын
You must add parmasan cheese litell do not add salt t
@dehinigunasekara4788
@dehinigunasekara4788 4 жыл бұрын
Madam, your recipes are wonderful. Can you do some vegetarian Rice recipes as well please.
@apageofishdiary6503
@apageofishdiary6503 2 жыл бұрын
Aunty neke chivken ehena dala hadana eka hadnnko
@DarksideDiva
@DarksideDiva 4 жыл бұрын
Omg I requested this recipe under Uzbekistan Rice video 😍😍😍 Thank you so much for your effort aunty♥️
@abdulniyasabdulniyasabdulabdul
@abdulniyasabdulniyasabdulabdul 8 ай бұрын
Majiboos hathana heti kiya la dennako
@maleesamaleesa5200
@maleesamaleesa5200 2 жыл бұрын
Anty goodak rasae pataeeee🥰🥰🥲🥰
@maryanneferdinandusz7261
@maryanneferdinandusz7261 11 ай бұрын
You are so nice and we love you ❤❤❤
@nandikathomas9696
@nandikathomas9696 4 жыл бұрын
Man Kuwait Saudi irak , rawal 3 m hitiya mewai rasahm bath warag thiyenwa machbus kabas maguloob ( thiman hamar ) meya rathu bath Kigali kiyanne
@dilankapinsara3465
@dilankapinsara3465 4 жыл бұрын
Mekanam maru aunti.
@ishanimendis6291
@ishanimendis6291 4 жыл бұрын
Wow it's very nice. I am going to make this definitely. Thank you so much.
@thebirbshow5876
@thebirbshow5876 4 жыл бұрын
Thanks Mrs anoma,i love this recipe.it's looks yummy.from dubai
@කෙලන්පොන්නයා
@කෙලන්පොන්නයා 4 жыл бұрын
I made this rice😋It was very yummy....I learn many things from you anoma aunty❤️Thank you very much
@hirunikaperera5184
@hirunikaperera5184 3 жыл бұрын
Ane aunty pls vedio ekak karannako pahe kudu, badapu pahe kudu, thuna paha, suwada kudu curry mixtures, hadana vidiha ganat. Mata thama mewa hadanna ba. Kaden gena ewa samahara welawata rasat na. Pls
@neranjikadissanayaka8635
@neranjikadissanayaka8635 7 ай бұрын
Can I bake this instead of cooking on the stove for the last step?
@neranjikadissanayaka8635
@neranjikadissanayaka8635 7 ай бұрын
I did bake turned it really well. Thank yoi
@dilanikadawathage6257
@dilanikadawathage6257 4 жыл бұрын
අක්කේ මම හැදුවා. හැමෝම රසයි කිවිවා. හැබැයි rice එක කැඩුනා.
@imtiazmuhsin1663
@imtiazmuhsin1663 4 жыл бұрын
Wow! Thanks Anoma. I am going to make this as soon as possible. Thanks Anoma
@sajanisepala498
@sajanisepala498 2 жыл бұрын
Chiken wenuwata wena mukuth danna barida.
@rashmimallawa1863
@rashmimallawa1863 2 ай бұрын
Hi what is the rice u used
@glowingstars7911
@glowingstars7911 3 ай бұрын
Thank you Aunty. ❤❤❤❤
@incredibleizu4
@incredibleizu4 4 жыл бұрын
Beautiful presentation, aunty!! One more thing to say , it's fabulous!🤩👍🏼
@ashokashanthi3454
@ashokashanthi3454 4 жыл бұрын
Wooooow ... such a great meal 😍😍. thank you aunty anoma .🙏 😊want to try it soon .
@CookwithChandi
@CookwithChandi 4 жыл бұрын
Very true
@ashokashanthi3454
@ashokashanthi3454 4 жыл бұрын
@@CookwithChandi 😊
@damayanthikarunasiri2969
@damayanthikarunasiri2969 2 жыл бұрын
මමත් හැදුවා, හොදටම ආවා , රසයි...thanks
@slfunnytv2741
@slfunnytv2741 4 жыл бұрын
ඔන්න ඔයාව සබ්ක්‍රරයිබ් කරා ව්ඩියො බැලුවා ඔබට සුබ ගමන් යාලු මටත් සහයොගයක් දෙන්න පුළුවන් වෙලාවක
@wokemaster1929
@wokemaster1929 2 жыл бұрын
Persians are not arabs. 😫
@dinud5706
@dinud5706 4 жыл бұрын
මේක හරිම රස කෑමක් තමයි අන්ටි.මම උයන්න දන්නවා මේක .අරාබි අය හැමදාම වගෙ හදනවා.රසයි .ස්තුතියි අන්ටි කියලා දුන්නට
@hirunikaperera5184
@hirunikaperera5184 3 жыл бұрын
Aunty maqlooba rice eka pot eke layers vidihata danakota rice eka dammata passe ekata udin mix wenna wage egg ekak pepper and salt mix udin danna barida. Heat ekata kali wage set wenna
@ranikanishanthi5379
@ranikanishanthi5379 4 жыл бұрын
මගුලුප කියන්නේ ඇරබි බශවෙන්. කන පිට බත උ යලා කන පිට ගහ නවා 😆😆😆😆😆
@priyankapriya4257
@priyankapriya4257 Жыл бұрын
Ssththi.oyata❤
@nilulakmali4604
@nilulakmali4604 4 жыл бұрын
Woow. Beautiful aunty rice eka e wagema rasath athi. Thank you aunty. Parissamin inna oyala hamoma . Bs.😘❤️❤️❤️❤️❤️
@sunethrasauri7940
@sunethrasauri7940 4 жыл бұрын
මම කැමතිම කෑමක් අපේ ගෙදර අයත්. ස්තූතියි .mathbi rice ( මත්බි රයිස් ) එකකුත් හදන්න aunty 💐💐💐❤️❤️❤️
@shirojaya5074
@shirojaya5074 11 ай бұрын
Today I cooked your recipe maqlooba it came awesome and yummy ❤ everyone loved it 🥰 thank you so much ☺️
@kwaffgb787
@kwaffgb787 4 жыл бұрын
මේක අරාබි කෑමක්
@mihiriseneviratne510
@mihiriseneviratne510 4 жыл бұрын
Can we make sea food maqlooba. Sri Lankan version of maqlooba. Maqlooba is upsidedown in Arabic. So we can make our own
@nayomi220
@nayomi220 4 жыл бұрын
Niyamai Aunty.. thank you so much mama th request Kara Arabic rice & different dishes hadanna kiyala .. godaaaaak rasa patai .. aniwaryenma this weekend I'll make this delicious 😋 dish 👍
@erinbuddika1486
@erinbuddika1486 4 жыл бұрын
ලස්සනයි මන් ඉන්නෙ සවුදි අරාබියේ මේ ගෙදරත් ඔය බත් එක නිතරම හදනවා
@azeemlahir8408
@azeemlahir8408 2 жыл бұрын
Aunty could you kindly let me know how much water did you add to chicken to make the stock? Or how much stock water does it need to cook the rice?
@කෙලන්පොන්නයා
@කෙලන්පොන්නයා 4 жыл бұрын
Thanks.......
@chamodyawijayasinghe2560
@chamodyawijayasinghe2560 4 жыл бұрын
It’s looks beautiful and yummy. Thank you for sharing us.
@ganuliyanage7489
@ganuliyanage7489 4 жыл бұрын
රස පාටයි. Thank you aunty.
@anomajayasinghe9188
@anomajayasinghe9188 4 жыл бұрын
මැග්ලුබා බත් එක මැදපෙරදිග ජනප්‍රිය බත් එකක් හරිම රසවත්
@KumarKumar-ww9tm
@KumarKumar-ww9tm 4 жыл бұрын
මේ මම ඉන්න ගෙදර පොඩි කොල්ලගේ කැමතිම බත් එක ..හැදුවම ගොඩක්ම කන්නෙ පොඩි කොල්ල...
@suranthidesilva7709
@suranthidesilva7709 4 жыл бұрын
Surely I'll try this as usual❤❤❤ Beau....tiful presentation aunty
@santhi9914
@santhi9914 Жыл бұрын
harima lassanai rasath athi godak neda oyata budusaranai dewipihitai
@azeemlahir8408
@azeemlahir8408 2 жыл бұрын
Aunty could you kindly let me know how much water did you add to chicken to make the stock? Or how much stock water does it need to cook the rice?
@jayathambirajah9401
@jayathambirajah9401 4 жыл бұрын
Hi Anoma. It is looking yummy. I tried this. Thank you and God bless you. 💞💞💞
@AnomasKitchen
@AnomasKitchen 4 жыл бұрын
You are welcome dear. God bless you too.
@yasojasenanayake6298
@yasojasenanayake6298 4 жыл бұрын
Looks delicious...!!Thanks Mrs.anoma....🙂🙂🧡🧡🧡
@kekulusamarasinghe1737
@kekulusamarasinghe1737 3 жыл бұрын
Waaw
@deepanikaluarachchi1410
@deepanikaluarachchi1410 4 жыл бұрын
Thanks Anoma for the delicious food. 😊😊😊
@sandalisithara7298
@sandalisithara7298 3 жыл бұрын
Auntyyy ♥️ I made this...🔥😘❤️ so yummy❤️ tysm for the recipe 😘☺️
@shiranirathnayaka924
@shiranirathnayaka924 4 ай бұрын
❤❤❤👍
@shamarm6224
@shamarm6224 4 жыл бұрын
Apithmaha hadanawa anomaakka matatharanna sududatha udathadalarasai alawalu tikadadala mastika hindalahadagan
@wajiraksa3226
@wajiraksa3226 4 жыл бұрын
Ms cemeteries ayata monawada mas wenuwata danna puluwa kiyala denna
@deepaprasadini5701
@deepaprasadini5701 2 жыл бұрын
Today's especial food was maqlooba with my family.Thank you so much to Dear Anoma aunty❤
@seriatysr7593
@seriatysr7593 4 жыл бұрын
🤣🤣🤣💕💕💕💕👍👍👍👎thank yoù
@kishairomi5984
@kishairomi5984 4 жыл бұрын
anoma අක්කේ ,මේ බත් එක මම ඊයෙ රෑට හැදුවා.හරිම රසයි. අපි හැමෝම කෑවා . මගෙ හස්බන් රසයි කියලා කිව්වා ..Thanks අක්කෙ.
@suseenaheenatigala7470
@suseenaheenatigala7470 4 жыл бұрын
Thankyou Anoma mama oyage video eka balala haduwa. rasama rasai.
@nalanimatara1449
@nalanimatara1449 4 жыл бұрын
Rasama rasa mn aasama aasama bath 1k kuwait eke wagema arabi ratawalwalath janapriyama kemak...me bath 1 kanna wenama hodhi malu onama nehe...
@GamagePrasanna-hk5du
@GamagePrasanna-hk5du 11 ай бұрын
Anea harima lassanai miss ❤️ hadanna hituna Mata .adarai hamadamath
@medhaliyanage3550
@medhaliyanage3550 4 жыл бұрын
Can u pls teach us how to cook DOLMA Iraqi rice. Thank you
@sineshachamidu2009
@sineshachamidu2009 3 жыл бұрын
Shoke rice ekak miss...mama haduwa godaaaaaak rasai
@subashiniokamura5118
@subashiniokamura5118 4 жыл бұрын
Bohomasuthi miss 😘
@danushkaanuhas5024
@danushkaanuhas5024 4 жыл бұрын
Thanka aurnty. Majboos arabic rice ekath hadana widiya pennanawada.
@shukriyasiddiq5625
@shukriyasiddiq5625 4 жыл бұрын
Tx aunty me rice mama hadanawa . Uaye rices mama haduwa harima rasai
@wajiraksa3226
@wajiraksa3226 4 жыл бұрын
Ms vejetereyha ayata monawada mas wenuwata dana puluwa deyak kiyanna
@kumariniroshana5263
@kumariniroshana5263 4 жыл бұрын
I will try this recipe Thank u 👌
Making Maqlooba On a Beautiful Day | Wild Cookbook
15:28
Wild Cookbook
Рет қаралды 317 М.
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 68 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 129 МЛН
Nasi Goreng - Episode 106
10:11
Anoma's Kitchen
Рет қаралды 632 М.
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15