පිරිසිදුවට ගෙදර හදන මාළු රොටි - Episode 734 - Fish Roti

  Рет қаралды 294,522

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde

Пікірлер: 223
@pradeepaliyanage626
@pradeepaliyanage626 4 жыл бұрын
ආස හිතුන ඒක දැක්කාම. ඔයා හරි ලස්සනට පිරිසිදුවට පිළිවෙළට හදනවා. මම හදන්න ගියාම කම්මැලියි. ඔයා හදන හැටි බලන් ඉන්න නම් මම හරිම ආසයි ☺️❤
@Minimalisamishi
@Minimalisamishi 3 жыл бұрын
මම කැමතිම ඇන්ටි අන්තිමට ඔලුව ඇල කරලා කියන " මං අනෝමා " කියන විදිහට. හරිම ආදරණියයි. බුදුසරණයි ඇන්ටි.
@chrisentastephen5747
@chrisentastephen5747 10 ай бұрын
I love you recipes as always they are the best, comes out tasty and easy to make thanks again dear 👍
@dinukasammani7731
@dinukasammani7731 3 жыл бұрын
මං ආසම අන්තිමටම "මං අනෝමා " කියන විදිහට.ඒක ගොඩාක් ආදරණීයයී. අනෝමා අම්මා ... 😘😘😘
@zeinamarkabawi6928
@zeinamarkabawi6928 4 жыл бұрын
It's my son's pevarit breakfast. When he travelled to America me i never cook.when i watched it feeling very sad...😭😭 but wanna say thank you very much.i like your all foods.god bless to you.
@yasojasenanayake6298
@yasojasenanayake6298 4 жыл бұрын
Thanks for the recipe...!🙂 My mother usually prepares 'maalu roti'.It's very tasty.But she add scraped coconut to mix the dough.I 'll try this out..🙂
@nalanijayalath5409
@nalanijayalath5409 2 жыл бұрын
,r pt
@gayanidayarathna5456
@gayanidayarathna5456 4 жыл бұрын
Great ,thank you ,it is good for a time like this ,safe tasty and nutritious .
@joycegabriel8239
@joycegabriel8239 4 жыл бұрын
Hi. You teaching with love and kind for the beginners course.Thank you so much
@nihalsiriwardana5180
@nihalsiriwardana5180 3 жыл бұрын
Harima lassanai me bajana koheba teyenne
@GaminiPriyantha-k3n
@GaminiPriyantha-k3n 3 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤
@indraniperera2350
@indraniperera2350 4 жыл бұрын
මම ගොඩක් ආසයි මේ චැනල් එකක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@kmii5003
@kmii5003 4 жыл бұрын
Made it and it became really well. Thank u so much for your lovely teaching style....
@wijayakeerthirandeniya468
@wijayakeerthirandeniya468 3 жыл бұрын
හරිම ආසාවෙන් මිස්ගෙ චැනල් එක බලන්නේ..ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා...ඒවගේම ඔබතුමියගේ ලස්සන හිනාව,පියකරු වදන් මේ program එක තව තවත් ලස්සන කරනවා...All the best !!
@seno6009
@seno6009 Жыл бұрын
I made this today aunty ❤ It came came out really good👌😊 Everyone appreciated it All thanks to you aunty 🥰❤
@heshmalavi
@heshmalavi 2 жыл бұрын
ගොඩක් රසයි , ස්තුතියි නැන්දේ ❤️
@samanmalifernando5911
@samanmalifernando5911 4 жыл бұрын
Love your recipes & beautiful presentations😍
@samjewellery3336
@samjewellery3336 4 жыл бұрын
Tasty,easy to make.tnx fir keeping continue your service for benefit to the society.
@arunikaamarasinghe2271
@arunikaamarasinghe2271 3 жыл бұрын
I made it. Cameout nicely. Thanks alot Mrs Anoma.
@marianrodrigo3371
@marianrodrigo3371 4 жыл бұрын
Yesterday I made this fish roti . Its very tasty ..😋 Thank you .
@niroshawalter1546
@niroshawalter1546 Жыл бұрын
Thanks sister your recipe is very tasty and easy .My son had before going school He loves to eat these roties.
@marinamarikar3684
@marinamarikar3684 Жыл бұрын
Thank you Anoma. I think you provided me with the best fish roti recipe so, home style what I was looking for. Your simple and homely manner of explaining was so pleasant to the ear. Great job👍
@damayanthiwarnasuriya8207
@damayanthiwarnasuriya8207 Жыл бұрын
0
@marinafonseka3039
@marinafonseka3039 4 жыл бұрын
Thank you fantastic 👌 I love it
@devikarathnayake307
@devikarathnayake307 2 жыл бұрын
Harima adaraneeyai. Hondata kiyala denawa. Godak sthuthie.
@ranjinigunathiake780
@ranjinigunathiake780 9 ай бұрын
Hadala thiyenawa.thawath igena gaththa.thanks.❤🎉🎉❤
@masakamasaka6750
@masakamasaka6750 4 жыл бұрын
Oba katha karana widiha hithata harima sahalluwak danenawa...hamadama video ekak balanawa..karunawantha wachana lokayak watinawa💕🙏
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow awesome 👍 great video 🙏 Thank U so much for Ur very useful recipe 👌👍
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 4 жыл бұрын
Thank you aunty..mama th asa kemak..niwadu dawasaka hadanna ona..elawalu roti hadana widiyath kiyala denna aunty..parissamen inna aunty..theruwan saranai..
@asokavithana8286
@asokavithana8286 4 жыл бұрын
Thank you so much for sharing your delicious recipe like it very much 💐🌺🌹🙏
@sachinikoralagamage9113
@sachinikoralagamage9113 3 жыл бұрын
මාළු රොටී හොඳට , රසට ආවා Anoma aunty ... Thank you soo much aunty 🥰
@wasanajayathilaka9000
@wasanajayathilaka9000 4 жыл бұрын
ඔයාගෙ භාජන නම් ෂෝක්
@chandragalatharage7982
@chandragalatharage7982 4 жыл бұрын
Ppopcf
@dcyeriw3370
@dcyeriw3370 3 жыл бұрын
thank you madam anoma, god bless you.
@kushaniranasinghe2961
@kushaniranasinghe2961 3 жыл бұрын
Ai anoma antige chabi ath 2. Uyannama kiyapu ath 2k
@RoseVictoria-rs9zc
@RoseVictoria-rs9zc Жыл бұрын
​@@dcyeriw3370hhhhhhhhhhhhhhhhhhhh
@nilushaeshani4090
@nilushaeshani4090 4 жыл бұрын
Thank You. I Like It.💐💐😍
@dileeshiyanirmala9577
@dileeshiyanirmala9577 2 жыл бұрын
Thanks.. lot of thanks miss anoma's. Can you please guide us how to make a tasty deal curry.
@cheezzslize39
@cheezzslize39 3 жыл бұрын
Thank you madam.. I tried and it was so delicious.
@sudharmarajinee6294
@sudharmarajinee6294 3 жыл бұрын
Very nice.your equipment is also very nice. Thanks 🙏
@shiromifernando3535
@shiromifernando3535 4 жыл бұрын
ඇත්තම කිව්වොත් ඔබතුමිය ගුරුමුෂ්ඨියක් තබාගෙන නෙවෙයි මෙම දේවල් කියලා දෙන්නෙ.හරිම ප්‍රිය මනාපව අහගෙන ඉන්න පුළුවන් විදිහට කියලා දෙනවා. හරිම සතුටුයි ඒ ගැන. ගොඩක් ස්තුතියි.බුදුසරණයි! 💖💖💖🙏🙏💅
@AnomasKitchen
@AnomasKitchen 4 жыл бұрын
බොහොම ස්තුතියි.
@ThePushpamali
@ThePushpamali 4 жыл бұрын
ඒක නම් ඇත්ත . ඒ නිසා මේ recipe වරදින්නෙ නෑ. හරියටම එනවා.❤️
@siyanimeemanage5714
@siyanimeemanage5714 4 жыл бұрын
අම්මෝ ..මං ආසම කෑම Aunty ...මාත් හදන්න ඔනී 🤗🤗 කටට කෙලත් ඉනුවා😋😋😋😋 ඔයා රස කර කර කියද්දී තවත් ආස හිතෙනවා😍 ගොඩාක් පින් Aunty ❤ බුදුසරණයි ..පරෙස්සමින් ඉන්න ❤❤
@chulanganipulukkuttiarachc6417
@chulanganipulukkuttiarachc6417 3 жыл бұрын
Oya nam harima dakshai. Oyage vedeos baluwama kohomahari e kema hadannama hithenwa. Oyata godak pin. Oyage vedeos wediyenma wedagath wenne tharuna du puthunta
@beanff
@beanff 3 жыл бұрын
මන් ඔයාගෙ බිත්තර රොටී හැදුවා. අද හවසට මාලු රොටී හදන්න රෙඩි වෙනවා. thanx ඔයාට
@susilarajapaksha3854
@susilarajapaksha3854 3 жыл бұрын
Anoma oya hadana kama rasama rasai 😋😋😋
@yasanthima8525
@yasanthima8525 3 жыл бұрын
ශා... රස පාටයි...😋😋 මම අද හදනවා.👩‍🍳 තැන්ක්ස් අනෝමා ආන්ටි😊😊
@Minimalisamishi
@Minimalisamishi 8 ай бұрын
නියමයි ඇන්ටි. රසටම ආවා.
@shiranthi116
@shiranthi116 3 жыл бұрын
Today i made them once again. Came nice. Thank u, Anoma. X
@ishanimendis6291
@ishanimendis6291 4 жыл бұрын
Thank you so much.
@sakuntalaa4513
@sakuntalaa4513 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි අනෝමා මිස් මම කුවේට්
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
Ammala❤❤ uyana kema rasa wedith a adare nisa neda Anoma miss😍😍.Ada reta meyalata kanna denne mewa.Bohoma sthuthi💐💐
@shiranthi116
@shiranthi116 3 жыл бұрын
අනෝමා, ඔය ගන්න පිටි ප්‍රමාණයෙන් කීයක් හදන්න පුලුවන්ද කියලත් කියනවනං ඒක හරිම වැදගත්
@kalyaniillesinghe5759
@kalyaniillesinghe5759 2 жыл бұрын
Madam,how meny rolls can make 3 cups of flour.
@annefernando5183
@annefernando5183 4 жыл бұрын
Thank you for your demonstration. Can you give a hint as to where to get roti flour in Colombo?
@wasanthiperera7846
@wasanthiperera7846 3 жыл бұрын
I was waiting to know how to make that fish roty its clean safe to eat also very high quality hygienic and tasty 😋👌thank you for your generosity
@yashodha2072
@yashodha2072 4 жыл бұрын
Thank you anoma aunty
@lakmalsuranjith7909
@lakmalsuranjith7909 3 жыл бұрын
Thanks you Aunty. God bless you.
@vasanakarunaratne2674
@vasanakarunaratne2674 Жыл бұрын
Not only your recipes, also the presentations are really tasty ❤
@pinipamaldeniya8746
@pinipamaldeniya8746 3 жыл бұрын
අද මම මේක බැලුවේ ආන්ටි.. 😊 ඇත්තටම ගොඩක් පිං.. මම හදන්න දන්නෙති ගොඩක් ජාති ඔයාගෙන් තමයි බලලා හදන්නේ , ❤️.අපි අම්මා ඉතිම් මම කුස්සියට එහෙම ගියාම වැඩක් කරගන්න ගිහින් කුස්සියට එන්නේ නැතුව කියනවා ..එයා මට ආදරේට එහෙම එදා කිව්වට ඒකේ ගැටලු මතු උනේ මම උයන්න දන්නේ නෑ කියලා මට තේරෙද්දී.. කොටින්ම මම මැරි කරන්කොට මට උයන්න පොඩ්ඩක්වත් බෑ.. මගේ හස්බන්ඩ් තමයි උයන්න පුරුදු කරේ.. 😊..ඒත් දැන් මම එයාට වඩා රසට උයනවා.මම දැන් අවුරුද්දක් විතර උයන්න අරන්.... 😁.. අපි දෙන්නම මාලු ඇබුල් තියල් කන්න ආසයි..ඒත් හදන්න දැනන් හිටියේ නෑ.. ආන්ටි දාලා තිබුන හදන විදිහ , අපි දෙන්නා ඒක බලන් හැදුවා.. මාර රසයි..ගෑස් එකේ හදන්න බයට දර ලිපකුත් හදාගත්තා 😁.. මම අම්මිට උයලා ගෙනිහින් දුන්නා මාලුඇබුල් තියල් කරපුවා.. අප්පචිචී ඇස් උඩ තියන් කෑවේ..😁.. අම්මිටනම් මාර පුදුමයි මම හැදුවා කියපුව.. ඒ ක්‍රෙඩිට් එක නම් ආන්ටිට දෙන්න ඕනේ..❤️.. අපේ අම්මි ඊරිසිය කරා ආන්ටිගෙන් ඉගෙනගන්නවා කියපුවම 🤣🤣... මොනා උනත් මම දැන් උයන්න බය නැ..ආන්ටිගෙන් කෑම ජාති හොරෙන් හොරෙන් බලලා හදනෝ.. හස්බන්ඩ් හිනා වෙනවා අනෝමා ආන්ටි නැත්නම් කෙල්ල තාම වලේ කියලා .🤣 .. අද මම මේ එලවලු රොටී හදන්නේ අපේ අම්මි ආස කෑමක් නිසා.. ගමේ අරන් යන්න ..😊.. ආන්ටි ආයෙත් කියනවා ඔයාට ගොඩක් පිං.❤️
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
අනේ දුව මට ගොඩක් සතුටුයි ඔයාගේ එක කියවලා. උයන්න දැනගෙන ඉන්න එක ගොඩාක් වැදගත්. අනිත් අයට රසට උයලා දුන්නාම කොයි තරම් සතුටක් හිතට දැනෙනවාද? පරිස්සමින් ඉන්න. මම හිතනවා අම්මා ඔයාගෙ මාළු රොටි වලට කැමති වෙයි කියලා.
@pinipamaldeniya8746
@pinipamaldeniya8746 3 жыл бұрын
@@AnomasKitchen ❤️❤️❤️... .. අම්මි විතරක් නෙවෙයි ආන්ටි අප්පචිචී ත් රසයි කිව්වා .. අම්මි මගෙන් මලු රොටී නවන විදිහ අහගත්තා.. මට මාර සතුටුයි.. අම්මි අහනවා යාලු ආන්ටිගෙන්ද ඉගෙන ගත්තේ කියලා .. 😊... අම්මිටනම් ඊරිසියයි හොදටම.. 😁.. හෙට හවස අපි ආයේ මාලු රොටී හදනවා අම්මිට බලන්න ඕනේ කියපු නිසා..අම්මිට ආන්ටිව බලන්න ඕනේ කියපු නිසා ආන්ටිගේ චැනල් එක අම්මිට පෙන්නුවා.. ❤️.... ආන්ටි ඇත්තටම ගොඩක් පිං ඔයාට.. පොඩි පොඩි කෑමක් හැදුවට මෙහෙම තේ බොන්න මාලු රොටී හදලා නෑ කවදාවත්ම.. අනික මගේ ෆස්ට් ටයිම් මේවා හදපු.. රසට තිබුනේ ආන්ටි කියලා දීපු ගනන් මිමි නිසා.. ආන්ටි හැමදාමත් සතුටින් ඉන්න ඕනේ හැමදාමත් ..ආදරෙයි අපි ❤️❤️❤️❤️
@ThePushpamali
@ThePushpamali 4 жыл бұрын
Nice to see you Ms. Anoma. Thank you for the yummy recipe ....🤗❤️
@SunilSunil-cp5df
@SunilSunil-cp5df Жыл бұрын
Niko
@ruwanthimadushani5809
@ruwanthimadushani5809 2 жыл бұрын
Can you introduce & see your kitchen items & equipments one day 🙂🙂
@indunilekanayake9900
@indunilekanayake9900 8 ай бұрын
Thank you
@sandyaroshini1298
@sandyaroshini1298 3 жыл бұрын
Kussiya harima lassanai rathu pata..❤️
@ruchirafernando1019
@ruchirafernando1019 4 жыл бұрын
Thanks. Looks delicious. Can you please make dumplings also one day. ?
@sumithaweerasinghe6020
@sumithaweerasinghe6020 3 жыл бұрын
Thank you so much God bless you
@ethrac
@ethrac Жыл бұрын
Thank you Mrs.Anoma
@samanthirajapakse723
@samanthirajapakse723 Жыл бұрын
Thanks for the recipe
@navodipeeris2384
@navodipeeris2384 3 жыл бұрын
Tnx you anty .math hadanna oni balanna
@sajeeperera7184
@sajeeperera7184 2 жыл бұрын
හරිම කරුනාවන්තයි වගේ.අහගෙන ඉන්න ආසයි.බුදු සරණයි
@afshacool3490
@afshacool3490 2 жыл бұрын
Tanx
@JEEWANIHERATHMUDIYANSELA-cs9qk
@JEEWANIHERATHMUDIYANSELA-cs9qk Жыл бұрын
Hello miss, air fryer ake hadannat puluwan neda,
@chapajayamini4284
@chapajayamini4284 4 жыл бұрын
I like your kitchen... Its very beautiful and there are very cute bowls and plates
@thejaekanayake790
@thejaekanayake790 2 жыл бұрын
Thanks a lot !!! Yes , you add love to your food !😘😘
@vayonijayasekera1769
@vayonijayasekera1769 Жыл бұрын
Thank you very much
@beauty4639
@beauty4639 3 жыл бұрын
Mama haduw malu roti . Harima rasai .thanks anoma aunty❤❤❤❤
@raveenasilva2554
@raveenasilva2554 4 жыл бұрын
Definitely i will try this recipe aunty.
@ranuranu529
@ranuranu529 3 жыл бұрын
Attatama dansita kale apita nitarama badagini hadenawa meka pahasui hadannat 🙏 oyata teruwan saranai kuweat
@nilanthifernando8771
@nilanthifernando8771 3 жыл бұрын
Thank you.
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Mama hadala balanawa thank you 💕
@seventhangel8747
@seventhangel8747 3 жыл бұрын
May god richly bless the work of your hands always. 🦋
@faznahazmi2595
@faznahazmi2595 4 жыл бұрын
Thank u for your recipe 😊
@indikarajapaksha3375
@indikarajapaksha3375 4 жыл бұрын
💐Thank you Anoma Akka ❤❤❤👍🥰
@shiranthi116
@shiranthi116 3 жыл бұрын
රොටි පිටි හොයාගන්න බැරි නම්, නිකං plain flour වලට, සොඩා බයිකාර්බ්, බේකිං පවුඩර් එකතු කරන්න ඕන නැද්ද?
@shimamushaja5679
@shimamushaja5679 2 ай бұрын
Thanku ❤
@nuwansandeepa2020
@nuwansandeepa2020 3 жыл бұрын
අපි රොටි පිටි ලුසුත් විකුණනවා ,තොග සිල්ලර කඩ වල තියෙනවා
@srimaliperera8704
@srimaliperera8704 3 жыл бұрын
Oyage hinawen hitha pirenawa aunty.giya sathiye chiken ekak haduwa aunty hadala thibuna vidiyata.harima rasai❤️
@amaweerasinghe6689
@amaweerasinghe6689 4 жыл бұрын
Wowww
@niroshaperera3405
@niroshaperera3405 Жыл бұрын
Thank you ❤
@casildarajaratnam9108
@casildarajaratnam9108 4 жыл бұрын
SuperAnoma. The Roti became special cos the fish was also made by you instead canned fish. Gbu
@chandaniwickramasinghe4551
@chandaniwickramasinghe4551 4 жыл бұрын
tank you anoma aunty oyeta budu saranai
@shiyamaleepathiratne3890
@shiyamaleepathiratne3890 4 жыл бұрын
Thank you anoma can you please tell me where can i buy the 5killo pack arround nugegoda or colombo can you mention the names of the outlets
@leelaperera1700
@leelaperera1700 2 жыл бұрын
කෑමත් එක්කම ඔයාගෙ ආදරෙත් දැනුනා. ස්තූතියි. ඔබට තෙරුවන් සරණයි.
@sujathadharmaratne1625
@sujathadharmaratne1625 3 жыл бұрын
Thank you very much Anoma It looks very tasty and healthy . I also must trys soon as I get Rottie flour. Very Interesting .
@danushkalakshan5636
@danushkalakshan5636 3 жыл бұрын
Ane ow
@Malani74-oq6yo
@Malani74-oq6yo 6 ай бұрын
Thank you very mach
@neethamanthriratne3297
@neethamanthriratne3297 3 жыл бұрын
Very good. Now you do it quicker . That’s good without dragging.
@deepthiniranjala9903
@deepthiniranjala9903 4 жыл бұрын
We r in abroad...here we dnt hv special roti flour...is it ok to make this with normal flour
@madhumaduwanthi3792
@madhumaduwanthi3792 3 жыл бұрын
පිටි ග්රෑම්ස් වලින් නම් කොහොමද ?
@rfernando3082
@rfernando3082 4 жыл бұрын
Thank you for the recipe aunty.☺☺
@renukajayatilleke1116
@renukajayatilleke1116 3 жыл бұрын
Can we make this using atta flour?
@charuniperera1314
@charuniperera1314 Жыл бұрын
Very kind chef
@dinugunarathna8517
@dinugunarathna8517 4 жыл бұрын
Ape peththe thiyenawa e piti one pramanayak ganna puluwan Mama Ewen thama koththu biththara roti ehema hadanne aunty.
@nalinikaamunugama4620
@nalinikaamunugama4620 4 жыл бұрын
Mouthwatering 🤗❤️
@darshiliyanage303
@darshiliyanage303 4 жыл бұрын
thanks...🙏❤️
@SuraniDinukshi
@SuraniDinukshi 21 күн бұрын
Thanks aunty
@marianrodrigo3371
@marianrodrigo3371 4 жыл бұрын
My kids like your kitchen ornaments .👭
@vinuofficial5397
@vinuofficial5397 4 жыл бұрын
thankyou so much aunty! ❤❤❤❤❤
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26