පිටි 250g න් පොඩි මාළු පාන් 10ක් - Episode 1074 - Improved Fish Bun recipe - Anoma's Kitchen

  Рет қаралды 191,526

Anoma's Kitchen

Anoma's Kitchen

10 ай бұрын

මාළු පාන් - මෙම ප්‍රමාණයෙන් මාළු පාන් 10ක් සාදා ගත හැක.
පාන් පිටි ග්‍රෑම් 250
ලුණු තේ හැදි 3/4
යීස්ට් තේ හැදි 1 1/2
සීනි මේස හැදි 1/2
මාගරින් තේ හැදි 1 1/2
වතුර කෝප්ප 3/4
200C මිනිත්තු 15 - 18 බේක් කර ගන්න.
Fish Buns - Makes 10 Fish Buns
Ingredients
250g Flour
3/4 tsp Salt
1 1/2 tsp Yeast
1/2 tbs Sugar
1 1/2 tsp Margarine
3/4 cup Water
200C Bake 15-18 minutes
Official: www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga

Пікірлер: 178
@dhammikawitharana2672
@dhammikawitharana2672 10 ай бұрын
වැල්වටාරම් නැතිව හැමදෙයක්ම පැහැදිලිව කියා දුන්නාට බොහොම ස්තුතියි. ඕනෑම කෑමක් හදද්දි මුලින්ම බලන්නේ Amomas kitchen ❤
@deshaniabeysinghe
@deshaniabeysinghe 10 ай бұрын
කෑම හදන්න ඉගෙන ගන්නවනම් ඉතින් Anoma's kitchen තමයි❤️
@imalkawickramasinghe5304
@imalkawickramasinghe5304 10 ай бұрын
ආන්ටිගෙ රෙසිපීස් හැමදාම බලනවා... දවසට එක පාරක් හරි ඒ කටහඬ අහන්න ආස හිතෙනවා... හරි ආදරණීයව හැමදේම පැහැදිලිව කියල දෙන ආන්ටිට ගොඩක් ආදරෙයි...❤❤❤ මේ ආන්ටිගෙ රෙසිපීස් වලට මහත්තයට කෑම හදලා දෙන අළුත බැඳපු දුවෙක්
@nimalsenarathne1157
@nimalsenarathne1157 10 ай бұрын
මෙිකම ගන්න බැරිද අාන්ටි පීසා ඩෝඑකට
@iresharuwanmali8131
@iresharuwanmali8131 8 ай бұрын
උදේට bake කරගන්න රෑට පිටිමෝලිය හදල එලියෙන් තියන්න ඒක නරක් වෙයිද ..please reply ආන්ටි...
@user-xb8zb5mh7f
@user-xb8zb5mh7f 5 ай бұрын
මම තාම AL කරනවා මාත් හරිම ආසයි බේකින් වලට ඒත් Oven එකක් නෑ.. හදන්න ආසම හිතුනොත් උඩින් යටින් ගින්දර දාලා ගෑස් එකේ හදනවා... අනෝමා ආන්ටිගේ රෙසිපීස්... ❤❤
@rosafernando7294
@rosafernando7294 10 күн бұрын
හරීම නිහතමානි ගුරුවරියක්...දන්න හැමදේම ආදරනීය විදිහට කියල දෙනවා
@jms.kumari5067
@jms.kumari5067 10 ай бұрын
ඔයාවගේනම් කරුණාවන්ත නිහතමානී චරිතයක් මම දැක්කේ නෑ මෙ උයන කලාවේ ඇත්තමයි ❤❤❤❤❤❤
@renukadahanaka8403
@renukadahanaka8403 10 ай бұрын
😊😊😊😊😊b😊😊j i😊😊j😊😊😊
@renukadahanaka8403
@renukadahanaka8403 10 ай бұрын
😊😅Jo😊😅😊😅
@dilkidissanayaka4338
@dilkidissanayaka4338 10 ай бұрын
Aniwarenma Oya godak නිහතමානි චරිතයක්❤❤❤
@jms.kumari5067
@jms.kumari5067 10 ай бұрын
@@dilkidissanayaka4338 🙏🙏🌹🌹
@susilaperera576
@susilaperera576 10 ай бұрын
​@@renukadahanaka8403😊😊
@thamarajayasiri416
@thamarajayasiri416 10 ай бұрын
හරිම ආසාවෙන් බලාගෙන හිටියේ.ස්තූතියි ඔබතුමියට.
@dianaswarnapali4444
@dianaswarnapali4444 10 ай бұрын
හරිම රස පාටයි . ලස්සනයි.කන්න ආස හිතෙන ව.thanks
@iresharuwanmali8131
@iresharuwanmali8131 8 ай бұрын
මන් first time හැදුවෙ මාලුපාන් 😊 .හොදටම තිබුනා ...recipes ගොඩක් බලල ඔබතුමියගේ recipe එකට හිත ගියෙ .🙏
@tcfdesilva1761
@tcfdesilva1761 10 ай бұрын
බොහොම ස්තූතියි ඉතාම පැහැදිලිව හදන ක්‍රමය ගැන කියලා දුන්නා.. අපිත් හදලා බලනවා ජයවේවා 💖💐
@LakshaniShashiprabha
@LakshaniShashiprabha 7 ай бұрын
හරිම නිහතමානී ❤
@user-wt4sh5po4t
@user-wt4sh5po4t 7 ай бұрын
ස්තුතියි .❤හැමදේකටම..දීර්ඝායුෂ ලැබේවා ❤❤❤
@WithMe-Art
@WithMe-Art 10 ай бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමියට
@nalikaranasingha2865
@nalikaranasingha2865 10 ай бұрын
මම මග බලන් හිටියේ .. අදම හදනවා . ගොඩාක් ස්තුතියි ඔබ තුමියට..
@nandarajapaksha2993
@nandarajapaksha2993 10 ай бұрын
ඔයා හදන විදිය දැක්කම හරිම ආස හිතුනා මිස් අනෝමා . මාත් හදන්න ඕනි.weekend එකට. Thank you very much.
@mangalikagunetthi9350
@mangalikagunetthi9350 10 ай бұрын
කොච්චර රසට මම කෑම හැදුවත්,ඔයාගේ වීඩියෝ එකක් දැක්කාම අනිවාර්යයෙන් බලනවා,මම ආසම ඔයා කියලා දෙන විදිහට ,ස්තූති ,ආදරෙයි ,😊😊😊
@annefernando5183
@annefernando5183 10 ай бұрын
Thank you Anoma. Appreciate your improved version of Malu Paan.
@leenarodrigo9868
@leenarodrigo9868 10 ай бұрын
මාෂ් මෙලොෂ් පුඩින් එක හැදුවා .හරිම ලස්සනයි ඒවගේම රසට ආවා .ඔයාට ගොඩක් පින් හොඳින් නිහතමානීව කියලා දෙනවට.🌷🌷🌷🌷
@rupasamarasekara9251
@rupasamarasekara9251 10 ай бұрын
හරිම ආසාවෙන් ඔයා කෑම හදන්න බලන් ඉන්නෙ.ඔයාට දීර්ගායූ පතනවා.
@udenikimari2830
@udenikimari2830 10 ай бұрын
අනිවාර්යයෙන්ම හදනවා
@NuwanthikaFernando
@NuwanthikaFernando 10 ай бұрын
ඒක් නම් weekend එකේ හදන්නම ඕනෙ එකක්. තව දෙයක්. ඒ nail polish එක හරිම ලස්සනයි ආන්ටි 😍
@dhanushkaariyasinghe6166
@dhanushkaariyasinghe6166 8 ай бұрын
Yes... මමත් බැලුවේ nail polish 1
@priyanandaabeykoon2983
@priyanandaabeykoon2983 9 ай бұрын
හොදින් තේරුනා ගොඩක් පිං
@iroshimanel2407
@iroshimanel2407 8 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබතුමියට ❤❤
@brahmanageshantha9342
@brahmanageshantha9342 10 ай бұрын
බොහොම ස්තුතියි .❤❤❤
@anandikahettiarachchi8289
@anandikahettiarachchi8289 10 ай бұрын
Thanks so much for sharing the recipe 🙏❤
@DT-el3ty
@DT-el3ty 10 ай бұрын
I made this recepe. My whole family enjoyed 10 delicious fish buns with evening tea. Perfect recepe
@shazeenamusadik7377
@shazeenamusadik7377 9 ай бұрын
Dearest aunty , tried this recipe for dinner tonight. The best fish buns I’ve ever made , softest and yummiest of all. Thank you very much for sharing. Stay blessed always. Looking forward to many more ❤
@shyamagunawardena173
@shyamagunawardena173 8 ай бұрын
Thank you Anoma concise and clear. Excellent video
@kumarihami421
@kumarihami421 10 ай бұрын
ගොඩක් කියවන්නෙ නොමැති ව ඕනමටික කියන්න නිසා ඔයාගෙ විඩියො ආසවෙන් බලල හදනවා.ස්තුති
@sandyaathuraliya9600
@sandyaathuraliya9600 10 ай бұрын
Thank you for the sharing ❤️
@user-ce5pj6kg7e
@user-ce5pj6kg7e 10 ай бұрын
17:51 Thanks a lot. You explain everything well, and always give options. so those who have less facilities also try to make and taste.
@Vero-hi8ul
@Vero-hi8ul 10 ай бұрын
Oh it's very easy d way you demonstrate. You are so humble and loving instructor . God bless you forever . Yr dishes r sooo tasty. ❤ 😘🌹👍
@ranjanikodagoda812
@ranjanikodagoda812 10 ай бұрын
Thank you so much for sharing this recipe. Whenever I can I make your recipes. They come very yummy. ❤❤
@jeanferdinands2003
@jeanferdinands2003 8 ай бұрын
Hello Anoma. I made the bread buns according to your recipe. Came out so well. My husband enjoyed very much. Thanks so much.
@kumarasiriwickremaaratchi9785
@kumarasiriwickremaaratchi9785 8 ай бұрын
Thank you very much .budu sarani .
@Kylanethmi
@Kylanethmi 10 ай бұрын
Such a genuine lady you are aunty🥺♥️
@shayalaameresekere4909
@shayalaameresekere4909 10 ай бұрын
Beautiful explanation thankq 🌹🌹🌹👍
@thasowathynixon4553
@thasowathynixon4553 10 ай бұрын
superb. thank you
@lakmaliwickramasinghe5589
@lakmaliwickramasinghe5589 10 ай бұрын
ඇන්ටි ඔයා ආසම පාට රතු නේද.කෑම හදන්න වගේම මම ඔයාගෙ කුස්සියෙ තියන් පිලිවලට තමයි ආසම.❤🌹💕
@pratheerajeev9935
@pratheerajeev9935 6 ай бұрын
It's also how you explain.. its very soothing to hear you. Going to make them tonight for my kids.
@manelhemachandra1048
@manelhemachandra1048 10 ай бұрын
Thank you Anoma
@iroshanigamage9603
@iroshanigamage9603 10 ай бұрын
Well organized and very clean 😊love the Way you explaining 💐💐💐and I never missed your videos ❤️❤️
@ryansamaranayake45
@ryansamaranayake45 9 ай бұрын
Thanks aunty, kochchara busy unath auntyge video ekak dapu gaman balanwa... Pleasure for your kind heart.... ❤️❤️❤️❤️
@jayanthiperara6051
@jayanthiperara6051 8 ай бұрын
Thank you so much chef
@milanamarasinghe1826
@milanamarasinghe1826 10 ай бұрын
Ane Aunty me recepi eka hoya hoya hitiye❤thanks aunty
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw 10 ай бұрын
Thank you so much
@dilinipeiris5913
@dilinipeiris5913 10 ай бұрын
ඇන්ටිගේ පරණ වීඩියෝ එක බලලා ගිය ඉරිදා හැදුවා,
@madhavipathirage5724
@madhavipathirage5724 10 ай бұрын
Hi Anoma , you can add milk instead of water . This will also make dough softer.
@jayaniweerasinghe582
@jayaniweerasinghe582 10 ай бұрын
Aunty I love the way you do the program. I like to know how to make tea buns. God bless you.
@lalaniranasinghe3779
@lalaniranasinghe3779 9 ай бұрын
ඇත්තෙන්ම ඔයා හරිම කරුණාවන්තයි, සුහදශීලියි, ආදරණීයයි ❤️🌷
@kanthiperera8419
@kanthiperera8419 10 ай бұрын
Thank you very much miss.
@realmadridacmilanfanboy3093
@realmadridacmilanfanboy3093 10 ай бұрын
You give the best thanks
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng 10 ай бұрын
Wow it's a valuable recipe aunty.Hope to try this.may the triple jem bless you aunty
@UpulGunawardena-ns4su
@UpulGunawardena-ns4su 10 ай бұрын
Thank you.
@helenfernando1528
@helenfernando1528 19 күн бұрын
Oven eken එළියට aran රස්නයෙන් ma butter ටිකක් thawarala වහන්න godak soft එකට ennawa ..thanks for your recipe ..god bless you .
@priyankafonseka507
@priyankafonseka507 8 ай бұрын
Thank you so much Aunty Anoma
@thilinaalahakoon5550
@thilinaalahakoon5550 3 ай бұрын
KZbin එකෙන් හරිගිය එකම කෑම❤❤
@FunWithKitchenDish
@FunWithKitchenDish 7 ай бұрын
Hi Aunty 😊 I’ve followed your previous fish bun recipe and today I tried this. They came out so good 🤌🏻 Thank you for sharing this 🥰
@priyanganimudalige6193
@priyanganimudalige6193 10 ай бұрын
Ada haduwa hodata thibuna Thanks mis
@kishanissimpleliving8705
@kishanissimpleliving8705 10 ай бұрын
Ane auntie mama hetama hadanna hithuwa me recipe eka nam❤thank you very much for this
@theresiussilva90
@theresiussilva90 4 ай бұрын
You teach it very well thank you
@thilinimaithreerathna3362
@thilinimaithreerathna3362 10 ай бұрын
Thankyou aunty..
@nuwanthigamage
@nuwanthigamage 10 ай бұрын
උයන්න කලින් කතා කරන විදියට හිත හැදෙනවා.
@yamunawijemanne5296
@yamunawijemanne5296 10 ай бұрын
Like your new look with new spectacles.
@rreta7930
@rreta7930 10 ай бұрын
කෙට්ටු වෙලා මිස් ඔයා ඉතින් සුභ දවසක් ♥️♥️
@kavishakavisha2707
@kavishakavisha2707 7 ай бұрын
thank you Anoma aunty ❤❤❤
@nelumperera8950
@nelumperera8950 8 ай бұрын
Thank you so much.
@nushrashiyam9175
@nushrashiyam9175 10 ай бұрын
Anoma aunty ❤ I love your recipes Very clearly explain by you I have a request Can u pls show how to make pickled vegetables. Pickled vegetables are good for gut health I'm in intermittent fasting method.pls aunty try that recipe too . ❤❤❤
@indunilekanayake9900
@indunilekanayake9900 4 ай бұрын
Thank you !
@vinoshamalani82
@vinoshamalani82 10 ай бұрын
Thanks
@srimathieperera5842
@srimathieperera5842 8 ай бұрын
Thank you miss
@chathuchathu1043
@chathuchathu1043 10 ай бұрын
Aunty..රස patai....❤❤❤
@sandyakalupahana8333
@sandyakalupahana8333 10 ай бұрын
How long do you have to knead ? I always used to make fish buns according to your old recipe and your method is really easy. Thanks Anoma
@sheronperera7775
@sheronperera7775 4 ай бұрын
Thanks Anoma
@nilukajayalath7727
@nilukajayalath7727 10 ай бұрын
Yummy 😋😋❤️❤️🌹
@SmartCooking4You
@SmartCooking4You 8 ай бұрын
Looks so good... 👌👍thanks for sharing!
@rdasanayaka9561
@rdasanayaka9561 3 ай бұрын
Math haduwa mis supiriyatama harigiya tanks mis
@user-je2hr3jw3w
@user-je2hr3jw3w 9 ай бұрын
I tried this ❤
@seuvandiperera7387
@seuvandiperera7387 4 ай бұрын
ඇන්ටි හරිම ආදරණීය චරිතයක් ❤❤❤❤
@gakgeetha
@gakgeetha 10 ай бұрын
Wow beautiful. Great lady
@Nimashamunasinghe
@Nimashamunasinghe 10 ай бұрын
Aunty thawa tikak mahath wela wage.... your methods are very good...❤❤❤
@cithraranasinghe2330
@cithraranasinghe2330 10 ай бұрын
අද ඔයා ගොඩක් ලස්සනයි.!!
@piyumineranjala6429
@piyumineranjala6429 Ай бұрын
Math meken balagena heduwa.harima rasata awa
@shiranirathnayaka924
@shiranirathnayaka924 10 ай бұрын
ස්තුතියි අනෝමා. ❤❤❤🎉
@poornimasomarathna8710
@poornimasomarathna8710 4 ай бұрын
Man heduwa. Super soft bun ekak awa. Thank you auntie 🙂❤
@sumuduperera7119
@sumuduperera7119 10 ай бұрын
Thank you sharing the video, I am so sorry to ask this. Even my yeast proof enough but my dough not proof even I keep it longer. I am staying in Australia
@chathumjayalath5872
@chathumjayalath5872 10 ай бұрын
අනෝමා අක්කේ ,එලවලු කපන ලෑල්ල ගන්නකොට මොන වගෙ ලීයකින්ද ගන්න ඕනෙ . ඔයාට මේවා කියල දෙනවට ගොඩාක් පින් ❤❤❤❤
@jeanferdinands2003
@jeanferdinands2003 2 ай бұрын
Thank you Anoma for your excellent help and recipe. Making them today for dinner. You are the best. ❤. I am from 🇨🇦.
@uditharajapaksa2460
@uditharajapaksa2460 10 ай бұрын
❤❤❤fear to make because of sugar
@priyadarshanimendis3931
@priyadarshanimendis3931 18 күн бұрын
❤❤ thanks
@shehanmadusanka3
@shehanmadusanka3 10 ай бұрын
👌👌👌
@shiranidisanayake4944
@shiranidisanayake4944 Ай бұрын
Ane missoyage serama video balanawa harima pahadili thanks oya lalla kohenda gaththe kiyala kiyannako budusaranai
@nadeekakumari9615
@nadeekakumari9615 10 ай бұрын
Tnanx
@meherunbeesiraj595
@meherunbeesiraj595 9 ай бұрын
U hv mentioned 11/2 tsp variably usaid 1tblsp which is correct looks❤
@priyanganialuthge9296
@priyanganialuthge9296 8 ай бұрын
අලුත් මාලුවලින් සැමන් මාලු වගේ හදන්නෙ කොහොමද ඔඹතූමියගේ වීඩියෝ වලින් හුගක් දේවල් ඉගෙනගත්ත ස්තූතියි
@jankitennakoon189
@jankitennakoon189 2 ай бұрын
Mama ada haduwa hodata thibuna...missta godak pin.budusarani ❤❤
@nodenekumer3016
@nodenekumer3016 10 ай бұрын
ස්තුකියි ඩබතුමියට
@user-qw3mu7ql3p
@user-qw3mu7ql3p 10 ай бұрын
මමනම් හරීම ආස කෙනෙක් මිස් ඔයා දැක්කත් හර්‍ර්ම ආසයි කෑමත් ලේසි ලොකු වියදමක් නැතිව කියා දෙනවා මම ඔය හඩට කැමතියි කෑම නැතත් කමක් නෑ සසරෙ බැදීමක්ද කියලා හිතෙනවා මිස්
@rajithanaresh5647
@rajithanaresh5647 10 ай бұрын
Beautiful and soft mini Mallu buns... tempting to eat 😋... I love your baking recipes. Very well explained.. please upload srilankan big round sweet buns recipe..
මාළු පැටිස් - Episode 961 - Beginners Course
13:25
Anoma's Kitchen
Рет қаралды 436 М.
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 7 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 97 МЛН
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 7 МЛН