No video

අමුත්තන්ට හෝ විශේෂ දවසකට බිරියානි සවාන් එකක් මේ විදියට පිළිගන්වන්න - Episode 1057 - Biriyani Savan

  Рет қаралды 236,608

Anoma's Kitchen

Anoma's Kitchen

Жыл бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga

Пікірлер: 327
@BKM-y2r
@BKM-y2r 10 ай бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැදගත් ශ්‍රී ලාංකීය කාන්තාවක් කියලා තේරෙනවා. කෑම වගේම හැම අතිනුත් ආදර්ශවත්
@fathimasaheeka9482
@fathimasaheeka9482 Жыл бұрын
ලයික් වලට වීව්ස් වලට අනුන්ට බැන බැන වීඩියෝ දාන අය වගේ නෙමේ .කවදාවත් දැකලා නෑ මෙතුමිය කාවවත් විවේචනය කරනවා. නිහඬ සේවයක් කරන ගෞරවනීය කෙනෙක් . ඔයා අපි හැමෝටම රසට උයන්න කියා දෙන හරිම ආදරණීය අම්මා කෙනෙක් ආන්ටි. වැඩ හරිම නීට්.දකින අපිටත් ආස හිතෙනවා.ඔබට නිරෝගී සුව හා සැප සතුට තව තවත් වැඩි වේවා.!!
@kanchanaarambekumbura4553
@kanchanaarambekumbura4553 8 ай бұрын
So true
@ritaperera5988
@ritaperera5988 7 ай бұрын
@Buddhi9887
@Buddhi9887 Жыл бұрын
රසට කද්දී හැම අම්මටම පුතාලා දුලා මතක් වෙනවා.දුක හිතුනා ඒක කියද්දි.මමත් රට ඉන්න පුතෙක් නිසා.ඔයා වගේ ආදරණීය අම්මා කෙනෙක්,බිරිඳක් ලබන්න එයාලා හැමෝම සංසාරේ පුරාවටම පිං කරන්න ඇති.සතුටින් ඉන්න හැමදාම.තෙරුවන් සරණයි❤️
@anularatna1359
@anularatna1359 Жыл бұрын
*
@jenniepe4084
@jenniepe4084 Жыл бұрын
දැන් ඉන්න දරුවන් ට ගොඩක් වැදගත්.ස්තූතීයි ඔබතුමිය ට. One pot recipes tikak දෙන්න පිටරට ඉගෙනගන්න සහ තනිව ඉන්න අය වෙනුවෙන්.කොරියන්, චීන, අරාබි වගේ කට්ටිය කන විදිහට මස් සමග එළවලු මිශ්‍ර.එය බලාපොරොත්තු වෙනවා.
@nalinigamage1081
@nalinigamage1081 5 күн бұрын
@garumunilalani4194
@garumunilalani4194 Жыл бұрын
හරිම ලස්සනයි .ඔයාගෙ නිහතමානිකම ගොඩක් අගය කරනවා.ඒ වගේම හරිම පිලිවලයි .හරිම රස පාටයි.තෙරුවන් සරණයි.❤
@MadushanMalinda-qd8kc
@MadushanMalinda-qd8kc Жыл бұрын
මැරෙන්න කලින් අනොමා ආන්ටි ගෙන් රස කෑමක් කන්න ලැබුනොත් ඒ හොදටම ඇති ...💖💕💖
@ireshadilrukshi4124
@ireshadilrukshi4124 8 ай бұрын
ඔයා දිහා බලන් හිටියත් බඩ පිරෙනවා. ගෑනු ළමයෙක්ට හොඳ ගෘහණියක් වෙන්න කැමති කෙනෙක්ට ඔයාගේ මේ වීඩියෝ ටික බැලුවත් ඇති අනේ. ආස හිතෙනවා.❤❤ ❤❤
@sayurisamarawickrama709
@sayurisamarawickrama709 Жыл бұрын
Planning, meal prepping, cooking, serving... Thank you so much for giving all the guidance. As a girl, living abroad, with no experience in cooking, or meal planning, I found these meal-prepping and planning videos very helpful and informative. So thank you so much once again. And love the way you present, it is so decent and calming.
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 Жыл бұрын
දකිනකොට කටට කෙලත් එනවා,ඔයාගේ වීඩියෝ බලලා මමත් උයනවා හරිම රසයි,ගොඩක් ස්තුති ඔබ තුමියට.❤
@harshanajayasekara3247
@harshanajayasekara3247 Жыл бұрын
Thank you aunty , ඔයාගෙ කට හඩ ඇහුනත් හරිම සතුටක් දැනෙනවා. ❤
@t.tgaming375
@t.tgaming375 Жыл бұрын
ආස හිතුණා ගොඩාක් ,,,,,කියලා දෙන දේවල් හුගාක් පැහැදිලි ,,,කලබලකාරී නෑ ,,,,ඔබට ස්තුති යි ,,,ජේසු පිහිටයි
@user-uu5jt5ce2m
@user-uu5jt5ce2m Жыл бұрын
Missge කැබ්සා බත් එක මම හැදුවා .හරිම රසයි ගොඩාක් ස්තුතියි .මේ බිරියානි එකත් හදනවා නිවාඩුවක් ලැබුනාම🎉🎉🎉🎉🎉
@sethniwarnakula2293
@sethniwarnakula2293 Жыл бұрын
හරිම පිළිවෙලයි ආන්ටි❤. ඔයා කියල දෙන ගොඩක් දේවල් මම මගේ ජීවිතේට එකතු කරගත්තා. ❤ ගොඩක් ස්තුතියි
@namalibolongha3659
@namalibolongha3659 8 ай бұрын
චුට්ටක් විතර වුක හිතුනා නේද පුතා මතක් උනාම?❤❤ ඔයා හරිම ආදරණීය චරිතයක් ❤
@imeshidilrangi6549
@imeshidilrangi6549 Жыл бұрын
හරිම නිහතමානීව හැමදේම කියා දෙනවා.බොහොම ස්තුතියි ❤️
@shamasenadeera8462
@shamasenadeera8462 Жыл бұрын
රස කෑමක් හදනකොට පිටරට ඉන්න දරුවෝ මතක් නොවන්නේ මොන අම්මටද😢😢😢
@kishanissimpleliving8705
@kishanissimpleliving8705 Жыл бұрын
Next month mage chuti duwage birthday biriyani lunch ekak ready karanna hithagena hitiye.Auntie ge me idea eka mata godak watinawa.Thank you so much auntie ❤
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 Жыл бұрын
Oyage me rasa guna piri käma kana aya me vage ädum vilasitha thamai adinna ona.Hätte harima lassanai kämathi hari Lassanai ! Teruwan saranai!
@udithakrishan4837
@udithakrishan4837 9 ай бұрын
හරිම පිලිවෙලයි ❤❤ ලෝභ නැතුව හැම දේම කියල දෙන විදිහ වටිනව❤❤❤❤තෙරුවන්සරණින් නිදුක් නීරෝගී වේවා !!! දීර්ඝායු වේවා !!!
@malsiriperera7989
@malsiriperera7989 Жыл бұрын
Excellent anoma.even the table erange mentioned was superb.young generation must follow u.even I'm 72 I always try ur recipies. Lvu.💞 God bless u .tks a lot sharing it with us
@nilukshiwittachchy1868
@nilukshiwittachchy1868 Жыл бұрын
මමත් ඔබ තුමියගේ videos බලන්නේ හරිම ආසාවෙන්.ආදරෙයි...ගොඩාක් ආන්ටි...❤❤❤❤❤❤❤මම උයන්න කැමතිම නැති කෙනෙක්.මේ videos බලලාම දැන් ටිකක් වෙනස් වෙලා ඉන්නේ.
@veenusjewellers6960
@veenusjewellers6960 2 ай бұрын
Anoma miss thankyou .miss katha karanakota mata shantha mayadunne miss mathak wenawa .miss wagema harima nihathmani widiyata apata resipes kiyala dunne .
@cbt-ss8736
@cbt-ss8736 3 ай бұрын
"මට අද පුතාවත් මතක් වෙනවා ." වීඩියෝ එකේ හදවතට හොදටම දැනිනු වචන ටික.
@susilagh907
@susilagh907 Жыл бұрын
ස්තුතියි ඔබතුමිය ගේ වීඩියෝ එකට හැම වෙලේම සිනහවෙන් මුව සරසා ගෙන ඉන්නවා නේද ලස්සනයි
@niluherath1548
@niluherath1548 8 ай бұрын
ඔබතුමිය සමග පොටෝ එකක් ගන්න හරිම ආසයි. බොහොම ස්තූති රසට කෑම හදන්න කියාදෙනවාට. ❤බුදුසරනයි.
@dilenkavirajani8490
@dilenkavirajani8490 6 ай бұрын
බලන් ඉන්න th ආස හිතෙන විදිහට aunty කියලා දුන්නා... ♥️ ගොඩක් ආදරෙයි
@hasitharoshan
@hasitharoshan 9 ай бұрын
lankwe kemak kanna nethiwa kochchara kal man hitiyada rata essellama parippu hadanna egena aththe anoma aunty gen thamath balanwa❤
@nilushapiris4009
@nilushapiris4009 9 ай бұрын
හරිම ආදරනීය චරිතයක් ❤️❤️❤️
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
මේක දැක්කාම කන්නම ආසයි ඉතින් ලස්සනයි 👍👍👍😘
@anushakumari9544
@anushakumari9544 11 күн бұрын
❤❤❤❤❤ ගොඩක් ලස්සනයි රසත් ඒ වගෙම ඇති ❤❤ thanks sister
@nilushiudagedara3186
@nilushiudagedara3186 Жыл бұрын
ගොඩක් වටිනවා. Thank you ❤
@ravindi4994
@ravindi4994 10 ай бұрын
මමත් බිරියානි හදන්න ඉගන ගත්තේ අක්කේ ඔයාගෙන්.බොහෝම ස්තූතියි
@annemaldeniya6799
@annemaldeniya6799 Жыл бұрын
Mage දුවගෙ birthday ekata biriyani ekka ගැලපෙන වෙනත් items තියෙන menu ekak hitha hitha iddimai aunty meka damme. Thank you so much loving so cute aunt ❤❤❤🙏💐
@nilanila1845
@nilanila1845 Жыл бұрын
ආන්ටි දකින්න ආසයි කවද හරි
@madumalipahalawithana479
@madumalipahalawithana479 Жыл бұрын
මටත්....
@thanujakuruwitarchi5037
@thanujakuruwitarchi5037 Жыл бұрын
මටත්
@sajaniamarasingha7550
@sajaniamarasingha7550 Жыл бұрын
Ane mata programme ekakdi me aunty ekka weda karanna lebuna. Harima hodai me wagemai kathawa hesirima. Harima ආදරණීය kenek. Kisima kalabalayak ne wachanekin wath.
@ranithumarasinghe797
@ranithumarasinghe797 Жыл бұрын
මටත්❤
@dishanijayatissa9475
@dishanijayatissa9475 Жыл бұрын
මටත් අනේ ......
@lalithasamaraweera7286
@lalithasamaraweera7286 10 ай бұрын
හරිම සතුටුයි ඔයා හොඳින් වැඩසටහන කරනවා තෙරුවන් සරණයි ❤
@moirajoseph1788
@moirajoseph1788 Жыл бұрын
Thank-you Anoma. Your recipes have always inspired me. You make cooking so simple and easy to do, not forgetting the yummy taste.
@dilinipeiris5913
@dilinipeiris5913 Жыл бұрын
මං ඉතින් අළුත් වීඩියෝ එකක් බලන්නෙම ඇන්ටි හරි ආදරෙන් හිනාවෙලා මං අනෝමා කියලා කියනවා අහන්න... මමත් ළඟදී ගෙදර තිබුණු තිබුණු දේවල් ටිකක් එකතු කරන් බිරියානි එකක් හැදුවා ඇන්ටි.
@hemaniweerackody4492
@hemaniweerackody4492 Жыл бұрын
Hareema asai obathumiyage video balanna.table arrangements superb. Hamadama lassanata kiyala denawa
@sunethracroos8924
@sunethracroos8924 9 ай бұрын
Lovely arrangements ❤thanks Anoma
@shiromiweerasinghe1901
@shiromiweerasinghe1901 Жыл бұрын
Could you please give us a menu for fried rice
@thushiactin705
@thushiactin705 Жыл бұрын
Ane kema tika nm dakiddi kanna hithenawa hari adaraniyai anti e hinawa e nihathamani kamath ekka e kema e piliwela okkoma perfect 😍😘
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 3 ай бұрын
Wow super sonic so rich meal Thank U so much Dear 💯👌👍🤩😋🙏🤗
@champiy5006
@champiy5006 Жыл бұрын
Great video! Food looks so delicious! Thanks for sharing 👌👍💐💜🇺🇸
@wasanthiperera7846
@wasanthiperera7846 Жыл бұрын
You are one of our favourites.there are so...many cookery demonstrates but you the best .no one can take your place. Blessings of the most holy triple gem.
@cook172
@cook172 Жыл бұрын
today eid day,we make biriyani olso.thank you very much for riply my massage.
@vinithakumarasinghe677
@vinithakumarasinghe677 Жыл бұрын
Oba thumiyawa dakinna harima asai.missge wadaharima piliwai mama harima asai videos balanna.god bless you.
@rekhatheto5kariyawasam236
@rekhatheto5kariyawasam236 11 ай бұрын
So Useful. Thank you very much. Nice presentation.
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 Жыл бұрын
Ooo, exquisite , so neet and eye catching ,thank u so much ❤❤
@priyanganimudalige6193
@priyanganimudalige6193 Жыл бұрын
Raitha hadanne kohomada
@shanthidissanayake6436
@shanthidissanayake6436 Жыл бұрын
ඇත්තටම ප්‍රයෝජනවත් video එකක් බොහෝ ම ස්තූතියි ජය වේවා
@ranjanikodagoda812
@ranjanikodagoda812 9 ай бұрын
Beautiful arrangement. Looks yummy. Thank you for sharing. ❤❤
@kanchanarasangika1986
@kanchanarasangika1986 Жыл бұрын
Lassanai aunty ada. Mee wagee videos balanna mama godak aasai. Puthaawa mathak karanakota eka paarata aunty wenas unaa. A ammalage hati...thank u anoma aunty..budu saranaii ❤
@raviamohamed2677
@raviamohamed2677 10 ай бұрын
I do follow ur recipes sometimes. For chicken biriyani u must have the roast chicken not the fried fish. For fish biriyani that’s fine
@cookingbest6851
@cookingbest6851 2 ай бұрын
ආදරනීය අම්මා තෙරුවන් සරණයි ..❤❤❤❤
@gamakumara3525
@gamakumara3525 8 ай бұрын
Great job, I really enjoyed your paan bakery tour, Best wishes from Newyork
@sjsj7451
@sjsj7451 Жыл бұрын
අම්මෝ ඉතින් තෝර මාලු,ඉස්සො,කුකුල් මස් කන්න ඉතින් ඔයාලා තරම් අපි පොහොසත් නෑනේ.වටලප්පන් හදන්න තියා නිකන් omlet දාන්නවත් අපට බිත්තර ගන්න අමාරුයි 😢😢
@creative6721
@creative6721 Жыл бұрын
Haduwath nathath harima asawen balanawa. E wagema oba thumiya katha karaddi ahan inna asai. ❤❤
@Chinkiniro
@Chinkiniro Жыл бұрын
Beautiful presentation as always auntie ❤️ after watching your videos I saw you in my dreams too 😁 best seen was that you were hosting a lunch for me 😊 imagine how much you meant for us… looking forward to more beautiful videos!
@mudithajay
@mudithajay Жыл бұрын
❤❤❤❤😂
@manelariyasinghe9391
@manelariyasinghe9391 3 ай бұрын
Oyanam Harima daksha kantawak thanks oyata
@erandiranage764
@erandiranage764 Жыл бұрын
Quter chiken gaba vistaeayak kiyanna. Harima priyamanapai...
@user-zg5fr7gd3l
@user-zg5fr7gd3l Жыл бұрын
Very useful video..I love buriyani...thank you so much for sharing such a yummy recipe..theruwan saranai..sathutin innna...
@neetaguruge2865
@neetaguruge2865 Жыл бұрын
ස්තුතියි ජෙසු පිහිටයි ❤
@user-ls6rh9te4h
@user-ls6rh9te4h 4 ай бұрын
You are a Soecial Culnary Queen . As I see perfect menus you oreoare which I admire most, as I am a coo.
@kanthikapiyangoda3987
@kanthikapiyangoda3987 Жыл бұрын
Please do some recipes on all in one curries or stews with different types of veggies and meat (protein) to help busy moms and live alone students.
@nushanjalithushara9057
@nushanjalithushara9057 Жыл бұрын
ලස්සනයි කෑම මේසෙ ආස හිතුනා....මාත් බිරියානි හදනවා......මිස් ඒක කන්න හදන ග්‍රේවි එක හදන විදිය කියලා දෙන්නකෝ...
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
ok.
@dilmimunasinghe6781
@dilmimunasinghe6781 Жыл бұрын
Aunty thanks for the recipe❤ egg thambala baddama buriyani walata thawath mach wenawa😊❤️
@yamunawijemanne5296
@yamunawijemanne5296 Жыл бұрын
Anxious to know what your special occasion is😂 Beautifully arranged yummy looking Thank you Anoma !
@p.meewala1211
@p.meewala1211 6 ай бұрын
ගොඩක් සතුටුයි ❤ ඔව් මට ගොඩක් වැදගත් . ඔයා නියමයි ❤❤❤❤❤❤
@cookiemonstertana297
@cookiemonstertana297 Жыл бұрын
Hi for me best sawan biriyani sponge and galle catering . Ones in kollupitiya and dehiwalla .
@nilanthigunarathna1106
@nilanthigunarathna1106 Жыл бұрын
Very useful videos presented by you every days. Thanks for that
@ireshamadushani5009
@ireshamadushani5009 Ай бұрын
Mas tambena bajanayatama hal tika dala tambenna tiyanna barida miss
@sharminifernando480
@sharminifernando480 Жыл бұрын
So valuable video thanks a lot n God bless your family
@SagariSujatha-nq9sy
@SagariSujatha-nq9sy 23 күн бұрын
Ryda eka hadanne kohomada obata thanks
@shamanthipiyawardana3917
@shamanthipiyawardana3917 Жыл бұрын
Thank you so much for sharing these everything Aunty!! ♥️♥️
@kanchanakarunaratne5649
@kanchanakarunaratne5649 Жыл бұрын
Thanks lot mamath every Sunday special hadanawa oyage ewa
@kumaripathirana7192
@kumaripathirana7192 Жыл бұрын
Harima lassanai godak vatina video ekak bohoma sthiti budu saranai
@rupalathagamage-lj6ro
@rupalathagamage-lj6ro Жыл бұрын
දක්කම කන්න ආස හිතෙනවා
@daresl2624
@daresl2624 Жыл бұрын
I think it's sisira uncle Birthday party, Happy birthday uncle. 🎂
@champikasharmali1378
@champikasharmali1378 Жыл бұрын
Budusarani
@indiragunasinghe3822
@indiragunasinghe3822 Жыл бұрын
Superb and very impressive. Nice table arrangement too. Thank you Anoma.
@tanujaww7955
@tanujaww7955 5 ай бұрын
❤❤Very good demonstration..Thank u Anoma madam
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
ඇත්තටම ආස හිතෙනවා ❤❤
@thiranyawanigarathna7366
@thiranyawanigarathna7366 Жыл бұрын
Thank u aunty. Learnt lot of new things. Very nice table arrangement❤❤❤
@shamilazakariya9900
@shamilazakariya9900 Жыл бұрын
Very useful video… pls do more like this to entertain guests
@NuwanthikaFernando
@NuwanthikaFernando Жыл бұрын
ආන්ටිගෙ recipe fool proof.කවදාවත් වැරදිලා නෑ. මම අද mutton curry හැදුවා.මම email එකක් දාන්නම් photo ❤
@thusharadilruksh2034
@thusharadilruksh2034 7 ай бұрын
ජයවේවා ❤
@AmaNanayakkara1980
@AmaNanayakkara1980 Жыл бұрын
Very useful. All the best Mrs anoma.❤
@chrishanthimallika8696
@chrishanthimallika8696 9 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි ඔබතුමියට
@pereramallika5600
@pereramallika5600 Жыл бұрын
Red oil bottle aka kohennda gattha please kiyanna
@mindfuljournei
@mindfuljournei 10 ай бұрын
ඔයාගේ අමුත්තෙක් වෙන්න මං හරි ආසයි ❤❤❤
@anomaserasinghe8524
@anomaserasinghe8524 Жыл бұрын
Harima lassani godark obathumiyata budusarani
@chandiseya4230
@chandiseya4230 Жыл бұрын
ගෙදර හිටියා නම් හෙටම හදනවා❤
@emisfood8921
@emisfood8921 11 ай бұрын
Thank you soo much for updating us unconditionally ❤️❤️❤️❤️
@dilinidinethma6878
@dilinidinethma6878 8 ай бұрын
ස්තුතියි නැන්දි ආදරේ යි බුදු සරණයි
@shanthifernando7648
@shanthifernando7648 Жыл бұрын
Thanks lot dear Anoma. God blessings with you and your family always . 🙏 Thanks you again. ❤
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
Same to you!
@kristarajapaksha4522
@kristarajapaksha4522 11 ай бұрын
Piliwelata lassanata uyanawa harema asawen baluwa koohenda ara lassana desi ewath maru adare❤❤❤
@sriyaniwimala797
@sriyaniwimala797 Жыл бұрын
Hitha niwana katahadak .thank you so much
@dhanojadilhani7750
@dhanojadilhani7750 Жыл бұрын
හරිම පිළිවෙලයි 🌹🌹🌹🌹
@HasinduMalalaArachchi
@HasinduMalalaArachchi Жыл бұрын
niyamai aunty❤.aunty mewagema WESTERN style dinner table ekakuth video ekak karannako.
@user-ve1hk9dr1l
@user-ve1hk9dr1l Жыл бұрын
හොඳ දෙයක් ඉගෙනගත්ත.ආසයි .ලස්සනයි .අපිත් කරල බලමු පුළුවන් විදිහට ..
@wasanawijewardhana9368
@wasanawijewardhana9368 Жыл бұрын
Harima lassanai rasa paatai Anty,antyge hama video 1kma man asawen balanawa❤❤❤
Take Care | Episode 24 - (2024-08-18) | ITN
24:51
ITN Sri Lanka
Рет қаралды 4,2 М.
Look at two different videos 😁 @karina-kola
00:11
Andrey Grechka
Рет қаралды 13 МЛН
Бутылка Air Up обмани мозг вкусом
01:00
Костя Павлов
Рет қаралды 1,6 МЛН
Minchi Sambol | Mint Leaves Chutney | Biriyani Sambol | Bake With DM
2:49
DM Vlogs By Dulaksha
Рет қаралды 39 М.