බත් රොටී පිට්ටු ඉඳිආප්ප පාන් මේ සියල්ලටම ගැලපෙන රස මාළු කරිය - Episode 1045 - Sri Lankan Fish Curry

  Рет қаралды 162,904

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер
@watvijayanthi5522
@watvijayanthi5522 Жыл бұрын
ආන්ටිගෙ වැදගත් කම වෙනමම පෙනවා මන් හරි ආසයි ඒ නිහතමානී වැදගත්කමට.
@udenikimari2830
@udenikimari2830 Жыл бұрын
සහතික ඇත්ත
@Niru2014
@Niru2014 Жыл бұрын
කෑම වගේම ආන්ටි දිහා බලන් ඉන්න ආසයි කතාකරන විලාසයට❤
@samadhiperera8952
@samadhiperera8952 13 күн бұрын
මම මේ මාළුකරිය හැදුවා ආන්ටි. චූටි වෙනසක් කරලා.මිටිකිරි දාන්න වෙලාවට ඒකට ගෙදර තිබ්බ කුරක්කන් පිටි මේස හැදි එකහමාරක් විතර දිය කරලා කරී එකට දැම්මා. ග්‍රේවි එක හොඳ උකුවට ආවා.මම ඒක හැදුවේ රොටී කන්න.රොටී වල දැවටෙන ගානටම ග්‍රේවී එක ආවා හරිම රසයි. Thank you aunty ❤
@PathmaGurusinghe
@PathmaGurusinghe Ай бұрын
ඔයා හරි ලස්සනට කතා කරනවා. ආදරෙයි ඔයාට . මමත් දැන් මාලු කිරට හදන්න යනවා. ස්තුතියි .හැමදාම රස ගුන කෑම හදන්න . බුදුසරණයි.❤❤❤
@vijayanthiwg8611
@vijayanthiwg8611 11 күн бұрын
Hariyata hari,Mrs Anoma ge vedios ahanna harima aasai, ahankaara nathi harima nihathmaani kenek, RICH vunaata, mevani aya Sri Lankika samajaye harima adui, respect madam. Mama godak deval oba thumiyagen igena gatta, mage 13 yr daughter th obathumiyage vedios daagena balanava, Budusaranai obata.
@kavyarohanajayasinghe7239
@kavyarohanajayasinghe7239 11 ай бұрын
My age 65years, now only started to kook, l enjoy n learning yr cooking, tks all the best
@pathminiwerasooriya6385
@pathminiwerasooriya6385 Жыл бұрын
මාළු එක හදන හැටි බලා ගත්තා .වෙනස් විදියක්,ස්තුතියි ඒවගේම ඔයාගෙ අත් ඔරලෝසුවත් ලස්සනයි ,දන්නැද්ද ඉතින් ඇහැ යනවනෙ ඔය දේවල් වලට .❤️
@indraniranasinghe9388
@indraniranasinghe9388 Жыл бұрын
Rasata athi😍
@nipunithennakoon8118
@nipunithennakoon8118 Жыл бұрын
Cooking channels නම් දැන් ගොඩායි ලංකාවෙ සමහරු කෑම හදන්න දන්නව පම්පෝරිය අහන් ඉන්න අප්පිරියයි සමහරු බලෙන් වැදගත් වෙන්නයි හුරතල් වෙන්න හදද්දි එපාවෙනව ........ඒ ඔක්කොම අතරෙ සැබෑම ආදරණීය වැදගත් අනෝම ඇන්ටි ව ම හොයන් අපි එනව ♥️
@Orang-Down
@Orang-Down Жыл бұрын
ඇයි.... අපේ නංගි අම්මා ගේ හුරතල් කම....
@RenukaNarayana-d4g
@RenukaNarayana-d4g Жыл бұрын
MrsAnoma mama oyage chanal eka hari asawen balanne. Api nodanna dewal godak danagannawa.harima sathui theruwan daranai.
@TotallyThiveyn
@TotallyThiveyn Жыл бұрын
ඒක ඇත්ත. එක ප්‍රසිද්ද cooking චැනල් එකක පම්පෝරිය අහන්නම ඩේටා ගොඩක් කැපෙනවා. ඒක බලන එක එපා වෙනවා ඒ නැලවිලි කතා විලාසයයි පම්පෝරියයි නිසා. තව වෙන cooking channel එක්ක තරගෙ නිසා පොඩ්ඩ ඇත්නම් බනිනවා රන්ඩු වෙනවා වෙන චැනල් එක්ක. එව් නිසා මං දැන් බලන්නෙ නෑ.
@madangavideeshanavaratne4123
@madangavideeshanavaratne4123 4 ай бұрын
පොඩි පොඩි දේවල් තියෙනව නේද අපිට ඉගෙන ගන්න
@chandrawijesekara6386
@chandrawijesekara6386 Жыл бұрын
ඔයාග ලස්සන වගේ ම කෑමත් හරි රසයි. අහන් ඉන්නත් හරි කමතියි.ඔයාගෙ හැම වීඩියෝ එකක් ම මම බලනව. ඔයාගෙ හැම කෑමක්ම වගේ මම හදනවා ගෙදරදී.. තව තව කෑම හදන වීඩියෝ දාන්න.😍😍😍😋
@ramanisilva1289
@ramanisilva1289 Жыл бұрын
Dear anoma your presentation is very nice with your kindness, wishing you good health and happiness always
@ekshajayamanna9972
@ekshajayamanna9972 Жыл бұрын
Mn danne ne man harima asawen auntig😮e videos balanne..hitha niwenawa..harima pahadiliwa kiyala denawa..anika boruwata mawagaththa sobana katahadin shailiyakin nemei..harima swabawika katahadakin harima nihathamani vidihta hemadeyakma pahadiliwa kiyala denawa..❤
@normade.6706
@normade.6706 Жыл бұрын
Thank you Anoma your cooking looks so good I am 84 and learning new methods.God bless you and your work.
@saliyathenuwara740
@saliyathenuwara740 Жыл бұрын
අපි හැදුවා chicken මේ විදිහට ගොරකා විතරක් නොදා. වෙනස්ම විදිහෙ රසක් 👍👍👍බොහොම ස්තුතියි
@kensinsam263
@kensinsam263 2 ай бұрын
Very touching cooking style . Humble lady .
@sanulyaweerasinghe9156
@sanulyaweerasinghe9156 11 ай бұрын
Harima lassanai .e wageda rasa.mmm.Thank .u.
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 4 ай бұрын
❤තෙරුවන්ගේ සරන යි අනෝමා මිස් නිසාම ගොඩාක් දේවල් උයන්න ඉගනගත්තා ගොඩාක් පින් තමයි කියන්න ඕනි පිට රට ක ඉන්න මම වගේම ගොඩාක් අය ඔබ තුමිය ට පින් දෙයි ❤❤❤හදවතින්ම ආඩම්බර යි ආදරෙයි නිහතමානීව සිනාවක් නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව සින්ගප්පුරුවේ ඉදන්
@karunaliyanage7480
@karunaliyanage7480 Жыл бұрын
මිස් ඔයා ඉතාමත් නිරවුල්ව ඉදිරිපත් කලා.හරිම රසයි.හොඳ සමාජ මෙහෙවරක්.
@ranjithmeegamuwage322
@ranjithmeegamuwage322 Жыл бұрын
U are like good teacher❤❤❤
@diliniseneviratne1205
@diliniseneviratne1205 Жыл бұрын
මං මේ curry එක හදලා බැලුවා කීප සැරයක්ම හරිම රසයි.ඔයාට ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් කියලා දෙනවට❤
@NilminiAnthony-xj2iw
@NilminiAnthony-xj2iw Жыл бұрын
Eka nm niyamai. Aniwarenma hdnwa. Thank you
@rasanjaligunaratne5300
@rasanjaligunaratne5300 Жыл бұрын
I am a vegetarian but I came here just to listen to your soothing voice aunty. Watching your videos is something aesthetic to me. ❤
@fathimashanaz4412
@fathimashanaz4412 Жыл бұрын
Me too watch her video everyday for the same soothing voice only 😃
@Donster888
@Donster888 Жыл бұрын
Many thanks Anoma, please keep up the good service that you are doing. As a person who's learning how to cook for the first time your videos have been a great help.
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
ඔය කියපු ක්‍රමයටම අපි හදලා බලන්නම්..👍 ජය වේවා දෙවි පිහිටයි❤️
@thushaniathapathhu3387
@thushaniathapathhu3387 8 ай бұрын
Mis kiyala deepu parippu curiya rasai .thank you ❤🎉
@christinejayakody
@christinejayakody Жыл бұрын
Aunty, I'm not in Sri Lanka. Whenever I miss my country I come and watch your videos. Feels like home.
@nanihnanih9353
@nanihnanih9353 Жыл бұрын
හරිම පැහැදිළිවම කියලා දෙනවා ස්තූතියි ඔබට
@anomaserasinghe8524
@anomaserasinghe8524 Жыл бұрын
Harima rasa patai godark sthuthi obathumiyata budusarani
@sujeewaperera1352
@sujeewaperera1352 7 ай бұрын
ANOMA Thank you so much. Blessings to u.
@jithasilva3261
@jithasilva3261 Жыл бұрын
හරි ම ලස්සනයි ..පිළිවෙලයි..තෙරුවන් සරනයි
@chrysanthiejurie1435
@chrysanthiejurie1435 Жыл бұрын
Thank you Anoma ..I enjoy all your recipes lives in Botswana
@premaranwala-oi2rg
@premaranwala-oi2rg Жыл бұрын
Thanks mis manhadala batannam. Budu saranai.
@nikinikavindaya8070
@nikinikavindaya8070 Жыл бұрын
මං ආසම ඒ හිනාවට 😍🤗
@rathnawathimanike2700
@rathnawathimanike2700 Жыл бұрын
ගොඩක් රස පාටයි😊
@samantharathanayaka4646
@samantharathanayaka4646 Жыл бұрын
මේ fish curry එක හරිම රසයි .
@sriyanthiamarawardhana2445
@sriyanthiamarawardhana2445 9 ай бұрын
I made this fish curry. It’s yummy thanks lot for sharing this recipe.❤
@fernendofernendo577
@fernendofernendo577 Жыл бұрын
Thanks ano .....mama i t n .eke supa yathra oya karanakota baluva
@hirunifernando1809
@hirunifernando1809 Жыл бұрын
Rasa patai..thanks me dewal kiyala denawata..❤
@RaviduRavi-n5o
@RaviduRavi-n5o Жыл бұрын
Madam lasanata kiyanava malu curry ape Amma aduva rasai ❤❤❤❤❤ mama chatu galle ape Amma hasae madamga cocking akata
@harshamadushan1252
@harshamadushan1252 Жыл бұрын
ආදරෙයි ආන්ටි හැමදාමත්
@warunikaushalya2078
@warunikaushalya2078 Жыл бұрын
Mama Ada me widihata haduwa, harima rasai
@sisirakamendra7328
@sisirakamendra7328 Жыл бұрын
Me fish curry eka harima rasai ape gedarath hadanava para malu valin api Galle vala kiyanne polkiri badum kiyala
@thushaniathapathhu3387
@thushaniathapathhu3387 8 ай бұрын
Mis kiyala denawa ahan inna aasai
@ranjanikodagoda812
@ranjanikodagoda812 Жыл бұрын
Thanks for sharing your fantastic recipes.
@afisha7764
@afisha7764 Жыл бұрын
Aunty I'm Ur fan. I never miss your videos. The way you teaching us is very easy to grab the knowledge and u r sharing not only Ur tips Ur love also..... Thanks alot and God bless you abundantly aunty for your tremendous service.
@Orang-Down
@Orang-Down Жыл бұрын
Thanks this looks delicious
@tiranmaheshwarnakulasuriya3029
@tiranmaheshwarnakulasuriya3029 Жыл бұрын
ඒක ලිපෙන් බානකොට පාන් කන්න ආසාවක් ආවා... ❤️❤️
@Lifeissimple-nq2fz
@Lifeissimple-nq2fz Жыл бұрын
හරිම රසයි. හරි ෂෝක් මේ බලන්න 😂Thanks මිස්
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
මේ ලියලා තියෙන්නෙ මම කියන වචනද? 😊
@Lifeissimple-nq2fz
@Lifeissimple-nq2fz Жыл бұрын
Ow ow. Mis මම හරිම ආසයි ඒ වචන වලට. හදන කෑම එකේ රස ඉස්මතු වෙනවා කියලා හිතෙනවා එතකොට. එහෙම හරිම ෂෝක්. ලස්සනයි කතාව හිනාව කෑම බීම හරි සුන්දර යි
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
@@Lifeissimple-nq2fz උයන ගමන්ම කතා කරන නිසා ඉබේම කියවෙන වචන තමයි මේවා. උයන්න කැමති නිසා පටන් ගත්තාම විඩියෝ කරනවා කියලා සමහර වෙලාවට අමතක වෙනවා.
@Lifeissimple-nq2fz
@Lifeissimple-nq2fz Жыл бұрын
එතකොට තමයි අපිට දැනෙන්නේ. ඒ ටයිප් එක nachural බුදු සරණයි
@hasithadesilva123
@hasithadesilva123 5 ай бұрын
.j​@@AnomasKitchen3456
@Mindula292
@Mindula292 8 ай бұрын
අනෝමා සහෝදරිය ගේ විඩියෝ බලද්දී මතක් වෙන්න්‍රේ ඔයා අපේ ජීවිතයේ කොටසක් කියල ව්තරයි
@banazethan4465
@banazethan4465 Ай бұрын
Super❤
@dilunitharuka9067
@dilunitharuka9067 Жыл бұрын
ane aunty mn dn heduw oyge rasamarasa malu curry eka pudumama rasaii anee ❤❤❤❤ thank you sooooo much anoma aunty ❤🖤🖤🖤🖤🖤🖤💕💕💕💕
@bhagi552
@bhagi552 11 ай бұрын
Anoma aunty. U are a beautiful soul. I ve learned lots of things from u. Thank you so much.. Keep it up. God bless u. ❤
@hansisathsara5975
@hansisathsara5975 Жыл бұрын
Uyanna asa hithanawa aunty yge vedio balauwama. hrima lassanai Aunty wagamai ❤
@RenukaNarayana-d4g
@RenukaNarayana-d4g Жыл бұрын
String hoppers walata nam niyamai
@RenukaNarayana-d4g
@RenukaNarayana-d4g Жыл бұрын
Me widihata mamath uyanawa .harima rasai.e.. Mrs mamath oya widihata uyanawaharima rasai thamai.oyage frock ekath harima lassanai .
@Dreamcardrive2012
@Dreamcardrive2012 Жыл бұрын
Really love this episode. Aunty wish you speedy recovery . Thanks lot
@nirmalaponnamperuma307
@nirmalaponnamperuma307 Жыл бұрын
Maul rasata uyanna mama wediya danne ne.ekama vidiyata thamai nitharama hadanne.meta passe me vidiyata hadanawa.thankyou so much.bathik frock eka lassanai.
@LilamaniWalgamage
@LilamaniWalgamage 6 күн бұрын
Maluwalata thakkali danne neha calcium vinasha wenava
@ThanujaNadee84
@ThanujaNadee84 6 ай бұрын
Aunty man dan meka balagena fish curry eka hadanna yanne
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 Жыл бұрын
Malu kaallak akka ,edi appa kanna asa ahinsakamama cyprus❤👍♥️
@yamunawijemanne5296
@yamunawijemanne5296 Жыл бұрын
Looks tempting
@khemakulathunga6996
@khemakulathunga6996 Жыл бұрын
Thanks anoma aunt ❤❤❤
@dammikapriyadarshani9026
@dammikapriyadarshani9026 Жыл бұрын
Hari rasa patai Thank you
@ceylonlk7595
@ceylonlk7595 Жыл бұрын
ජයවෙවා❤❤❤
@shiromipriyangika1053
@shiromipriyangika1053 Жыл бұрын
රස පාටයි ඇන්ටි 😋😋😋😋 ඔයාට ආදරෙයි ගොඩාක් ❤❤❤
@chameeshaabeywickrama1121
@chameeshaabeywickrama1121 Жыл бұрын
Aunty can you show how to make a fish curry using orange colour salmon. Living in abroad and can’t find the fish I used to eat in SL 🙏
@shiranirathnayaka924
@shiranirathnayaka924 Жыл бұрын
ඔහොම හැදුවම මාළු හරි ම රසයි.
@kavyarohanajayasinghe7239
@kavyarohanajayasinghe7239 Жыл бұрын
Very decent. I
@Sweden_Natural_View
@Sweden_Natural_View Жыл бұрын
ගොඩාක් ලස්සනයි ❤️❤️❤️
@JanakaFonseka-s9s
@JanakaFonseka-s9s 8 ай бұрын
Thanks mis
@s.adesilva7877
@s.adesilva7877 Жыл бұрын
Mam mita kalin haduwa ma damme palmuwenma badenna damme malu tika podi wena nisa
@sajeewanimd4206
@sajeewanimd4206 Жыл бұрын
Looks delicious 😋
@sandyaathuraliya9600
@sandyaathuraliya9600 Жыл бұрын
Thank you 😊
@nishshankadezoysa2736
@nishshankadezoysa2736 Жыл бұрын
Anty man godak kal idala oyage video balanawa.eth man kawamadawath comment ekak dala na.ada nam comment ekak dannama hithuna.mage ammath anty wage godak rasata kama hadana kenek.godak welawata anty kama hadana widihata thamai mage ammath kama uyanne.oya godak nihathmani dakkama godak adare hithena kenek.mama godak welawata kama hadanneth antyge video balala.amma kenek wage godak adaren kiyala denakota ahan innath godak asa hithenawa.thawath me qage dewal karanna antyta shakthiya ධෛර්යය labewa..
@Saahara5678
@Saahara5678 Жыл бұрын
කටට කෙලත් ඉනුවා මන් මාලුකන කෙනෙක් නෙමෙයි ඒත් මෙක දැක්කම කන්න ආස හිතුනා😢❤❤❤❤
@thushaniathapathhu3387
@thushaniathapathhu3387 8 ай бұрын
Malu uyanakota ei siyambala danne.eken mokada wenne. Mama danne goraka vitharaine .kiyannako please
@chathuchathu1043
@chathuchathu1043 Жыл бұрын
Aunty හදන කෑම කොහොමත් rasaaaai ..ආදරෙන් නේ හදන්න කියලා දෙන්නේ..
@thilakshipeiris9130
@thilakshipeiris9130 Жыл бұрын
Aunty veralu achcharu hadamuko
@sunitalanka3102
@sunitalanka3102 Жыл бұрын
Thank you so march♥️♥️♥️♥️
@jayanthiperara6051
@jayanthiperara6051 Жыл бұрын
Thank you so much
@RoyRoy-px1cr
@RoyRoy-px1cr Жыл бұрын
ස්තූතියි ආන්ටි
@sathyaguna182
@sathyaguna182 Жыл бұрын
Yummy yummy 😋
@hemalikulathunga4048
@hemalikulathunga4048 Жыл бұрын
Hi sweetie I am watching your video now after a long time Hope this curry also will be so tasty 😊
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
Hemali, yes it is very tasty.
@chandrawijesekara6386
@chandrawijesekara6386 Жыл бұрын
මිස් ඔයාගේ නම්බර් එක එවන්න පුලුවන් ද මම හරි කැමති ඔයාට කතා කරන්න.
@NirangaPerera-x6m
@NirangaPerera-x6m Жыл бұрын
S
@shamadias4588
@shamadias4588 Жыл бұрын
Wow ummmmmmy
@PriyaKumari-jh8kc
@PriyaKumari-jh8kc Жыл бұрын
මන් දැන් උයන්නෙම ඇන්ටිගෙ රෙසිපි බලලා තමා
@ramaniyaiman9138
@ramaniyaiman9138 Жыл бұрын
Goraka siyabala තක්කාලි me ඔක්කොම හොඳයි da
@LakmalCommerce
@LakmalCommerce Жыл бұрын
Adu nethiwa hema dema daana nisa godak rasa ethi.
@kavinduanjana7055
@kavinduanjana7055 Жыл бұрын
Oya kila dena eka hodata terena WA
@sumitharanabahu1924
@sumitharanabahu1924 Жыл бұрын
💕thanks
@thanu7733
@thanu7733 Жыл бұрын
මාත් හදන්නේ මේ විදිහට 😋 හරිම රසයි මේක 😍😋 ආය මං මාලු බැදලා අරන් මේ විදිහට පොල්කිරි දාලා හදනවා 😊
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
මාලු බැද්දාම තවත් රස ඇති.
@thanu7733
@thanu7733 Жыл бұрын
@@AnomasKitchen ow aunty 💗
@diliniperera4317
@diliniperera4317 Жыл бұрын
Thank you aunty
@menakafernando4060
@menakafernando4060 Жыл бұрын
කහ ක්‍රීම් එක කොහොමද හදාගන්නෙ අක්කා..
@ramaniyaiman9138
@ramaniyaiman9138 Жыл бұрын
Kreem ekata කහ දාන්න 😅
@kalyaperera414
@kalyaperera414 Жыл бұрын
Aunty looks so yummy dish. I have a kindly request to you can you do another vegetarian food week again
@dammikapriyadarshani9026
@dammikapriyadarshani9026 Жыл бұрын
8:44 ❤
@kumudugeethika6211
@kumudugeethika6211 Жыл бұрын
❤👌
@kavyarohanajayasinghe7239
@kavyarohanajayasinghe7239 11 ай бұрын
I love you,
@dilinisharmila388
@dilinisharmila388 Жыл бұрын
Aunty oyage Video balanna epa wenna. Amuthu vidiyata katha karanna. Hamadema saralawa kiyala denawa. Budusaranai aunty
@malanikumari5773
@malanikumari5773 Жыл бұрын
කුරුඳු පොතු දාන්නෙ නැද්ද
@ranidickson897
@ranidickson897 Жыл бұрын
It looks very tasty aunty I will try it soon❤
@nirmalaabeywickrama6175
@nirmalaabeywickrama6175 Жыл бұрын
Thanks Mrs Anoma 😂
@SaraSara-wx2cp
@SaraSara-wx2cp Жыл бұрын
Mamat hadanawa
@nilanthiwickramasinghe7669
@nilanthiwickramasinghe7669 Жыл бұрын
අනෝමා නංගි හදන්නේත් ඔය විදිහටමයි මමත් මටහරිම සතුටුයි ඒ නිසා අනේ මම ඔයාගෙන් ඉගෙන ගන්න ඒවා ගොඩයි ඛොහොම ස්තුතියි
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН