ධීවර ශක්තියේ රහස | ප්‍රතිශක්තිය වඩවන ධීවර හොදි තැම්බුම

  Рет қаралды 280,860

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Күн бұрын

Пікірлер: 861
@nilanthafernando2189
@nilanthafernando2189 Жыл бұрын
මා කුඩාකාලෙ මගේ පියා පන්දම් පාන්න ගිහින් අල්ලගෙන ආපු මාලු ,ඉස්සො කකුලුවො දාල මගේ මව රසට හදන තැම්බුන් හොද්දෙ රහ පරදන්න පුලුවන් ආහාර වේලක් ( අවුරුදු 23 යුරෝපයේ රසවත් ආහාර රස බැලුවත් ) තවම නැහැ .මේ මජර ,තක්කඩි දේසපාලනය නිමාවී NPP රජයක් බලයට පත්වෙන පෙරනිමිති පේනවා .එදාට දුක් මහන්සියෙන් හම්බකරපු සියලුම මුදල් රැගෙන පවුල් පිට්න්ම ලන්කාවෙ ස්තිර පදිංචියට එනවා.Bob malli කියපු විදියට "'" ඔබ ආදරය කරන ජීවිතය ගතකරන්න ,ගතකරන ජීවිතයට ආදරය කරන්න ""
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@kanishkawickramasingha8417
@kanishkawickramasingha8417 Жыл бұрын
මගෙ ජාතිය එකෙක් ❤❤❤❤❤
@ashokawithanage8216
@ashokawithanage8216 Жыл бұрын
❤️👍 🇱🇰
@prageethjayawardena3800
@prageethjayawardena3800 Жыл бұрын
❤❤ Hetata Danuna Katawak..... 🙏🙏🙏🙏🙏🙏
@nadeerasandaruwan9230
@nadeerasandaruwan9230 Жыл бұрын
උඹ ඇවිල්ලා උඹේ සල්ලි බෙදනවද 😁😁😁ගොන් ජෝක් නොදී හිටපං තොපි වගේ උන් නිසා තමා ජේවීපී චන්ද ටිකත් නැති වෙන්නෙ
@KosalaWanniarachchi
@KosalaWanniarachchi Жыл бұрын
අපිට මාළු කෑල්ලක් කන්න දෙන ධීවර ජනතාවට ස්තුතියි🙏🏻
@dishanthapriyadarshana4146
@dishanthapriyadarshana4146 Жыл бұрын
ඔක වෙනම ආතල් එකක් බං...
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම 💛
@jagathrohana186
@jagathrohana186 Жыл бұрын
ඒ අම්මාට දීර්ගායු ආයුෂ ලැබේවා ♥️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😇
@sampathbandara3171
@sampathbandara3171 Жыл бұрын
නියමයි මචන්. උබලට වරදින් නෑ. අපේ රටේ කොල්ලෝ ගොඩ යන්නම ඕනි. ❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@munidasaliyanage6813
@munidasaliyanage6813 Жыл бұрын
හොඳ ඉදිරිපත් කිරීමක්.... කෑම ගන්න අවස්ථාවේද හිස් ආවරණය ඉවත් කරන්න පුළුවන්නම් තවත් හොඳයි... ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😇
@Dilsh1
@Dilsh1 Жыл бұрын
😅
@eaglefz5387
@eaglefz5387 Жыл бұрын
දිව්‍ය බොජුනක්ම තමයි..... 🤤 අනිවාර්‍යෙන් මේ recipe එක try කරල බලනවා 👍🙏
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදලා කාලා comment එකක් දෙන්න .........ස්තුතියි 😍💛😇
@kanishkawickramasingha8417
@kanishkawickramasingha8417 Жыл бұрын
අපි කනකොට කන්නෙ මොනව හරි එක මාලු ජාතියක් උයලනෙ.. මෙහෙම කෑමක් අද ඇහුවෙ මන්.... පට්ටම අස ඇති කියල හිතෙනව.. අපි හදල කාල හරියන්නෙ නෑ මේක.. මේ පලාත් වලටම ගිහින් කන්න ඕන.. ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්.....ධීවර ගැමි ආහාර කනවනම් ධීවරයින්ගේ අතින්ම හදලයි කන්න ඕනා...........💛👍
@pamodc.jinadasa136
@pamodc.jinadasa136 Жыл бұрын
මෙකේ අනිත් Thambum Hodda ඉක්මනින් දාමු.... සුපිරි Vedio ටික. Jaya වේවා ❤🙏
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@nilankasubashini9529
@nilankasubashini9529 Жыл бұрын
ආහාර වල ගුණය ගැන කියලා දෙන එක ගොඩක් වටිනවා.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@Hesha_Liyanaarachchi92
@Hesha_Liyanaarachchi92 Жыл бұрын
මගෙ ආසම කෑමක්..අපේ නෑදෑයො ඉන්නවා මීගමුවේ මුන්නක්කරෙ කියන ගමේ.. එහෙ යන්නෙම මේ තැම්බුම් හොද්ද කන්න. කැකුලු හාල් බතුයි.. පොල් ගාලා ලූනු කෑල්ලක් එක්ක මේ හොද්ද කියන්නෙ... අම්මාහ්... ❤️❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
එක පාරක් කෑවොත් ........ආයෙ කන්න හිතෙනවමයි 😍😇👍
@nerrixj.l.6102
@nerrixj.l.6102 Жыл бұрын
ධීවර සහෝදරයන්ට නිරෝගී සම්පත ලැබේවා!!!❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@nalinkoshala8182
@nalinkoshala8182 Жыл бұрын
සුපිරි .. ඔයා සුපිරි වැඩක් ප්‍රෝග්‍රෑම් එකක් ගෙනාවේ...ආදරෙයි ❤️ බ්‍රෝ මේ අම්මාට දීර්ගායුශ ලැබේවා ..මට නම් දිව්‍ය භෝජනයක්..
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@hiru_dananji
@hiru_dananji Жыл бұрын
අපේ බාප්පත් මුහුදු යනවා.. එයත් ඕක හදලා දුන්නා දවසක්.. හරිම රසයි🥺❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ධීවරයින්ගේ රජ බොජුන........😇
@geethasangeetha1799
@geethasangeetha1799 9 ай бұрын
Thank you 🐟🦈🐠🦀🦀 බුදු සරණය
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
welcome ...හදවතින්ම ස්තුතියි 💖
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
ජිවිතේ ට දැක්කේ මේ කෑම නම් අදමයි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ධීවරයින්ගේ රාජ බෝජන.........😇
@sonaliwanigasekara5662
@sonaliwanigasekara5662 Жыл бұрын
මාගෙ ජීවිතේට මේ වගේ කලවම් මාළුව ක් දැක්කා ම රස ඇති නේ 👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ධීවරයින්ගේ රාජ බොජුන් 💛
@lahiru2002
@lahiru2002 Жыл бұрын
ඒකනම් සිරාවට රස පාටයි....🤤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@Dileeshanfdoonline334
@Dileeshanfdoonline334 Жыл бұрын
ඩයස් අයියෙ ආදරෙයි හොදේ .. ගොඩාඩාඩාඩාක් වටින වීඩියෝ එකක් මේවා වගේ ඒවා අපි වගේ රස්සාවට යන්න ඉන්න නවකයන්ට ලොකු ගැම්මක් .. ස්තුතියී 💖👍🙋
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍💛👍
@asankacreations
@asankacreations Жыл бұрын
ස්තූතියි අයියේ අදත් ගොඩක් වටිනා රසබර කෙන්ටෙන්ට් එකක්💙💙💙
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ධීවරයින්ගේ රජ බොජුන් 😇
@ravindrapushpakumara6705
@ravindrapushpakumara6705 Жыл бұрын
පලවෙනි කමෙන්ට් එක දැම්මා ඔන්න පුතාලා මන් ආ 💓
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@bad-325
@bad-325 Жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝවක් , 😊😊👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😇
@Niro82p
@Niro82p Жыл бұрын
වැදගත් වැඩසටහනක්
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@lakshashiwithsouthkorea5924
@lakshashiwithsouthkorea5924 Жыл бұрын
ගමේ ගියා වගේ ලංකාව මතක් උනා එක බලද්දි. ආසයි අම්මගෙ අතින් හදපු කෑම ටිකක් කන්න. දිගටම කරගෙන යන්න ජය වේවා!!!
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😇
@priyanthafernando3011
@priyanthafernando3011 Жыл бұрын
ආසාවෙන් බලන සුපිරි channel එකක් 👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@lankacool6427
@lankacool6427 8 ай бұрын
මේ වීඩියෝ එක පරණ එකක් මම දැක්කේ අද අනිවාර්යෙන් ලංකාවට ගිහින් හදනවා කුවේට් සිට කටට කෙලත් උනනවා අප්පා
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@hakeemrock8431
@hakeemrock8431 Жыл бұрын
ආයුබෝවන් සහෝදරයා. රස කෑම. සුපිරි. ඔබට ස්තුතියි.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ආයුබොහෝවේවා brother .....😇😍🙏
@bandaraherath8553
@bandaraherath8553 Жыл бұрын
I have experienced these super tasty food. In Rathgama, Dodanduwa, induruwa, Beruwala, Thoduwawa, kalpitiya, Jaffna, when I worked in Hotel field. 😋😀😃💖❤️. Really tasty food. I miss you all. Guys
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Superb 😍
@wckfrenando7303
@wckfrenando7303 Жыл бұрын
ආයේ ඉතින් මාලු තැම්බුම් හොද්දයි පොලුයි කියන්නේ පිට්සා කැලේ 💥💥💥👍👍👍🙏 එලකිරි තව වීඩියෝ ඕනේ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉදිරියේදී කරමු.......💛
@tanujasantiago1901
@tanujasantiago1901 Жыл бұрын
❤️❤️❤️මාර රස ඇති කටට ෙකල උනනවා❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
පුදුම රසක් වගේම ගුනවත් ආහාරයක් 😇
@asanthiudawatta8742
@asanthiudawatta8742 Жыл бұрын
Great... I must try this.. Thanks aunty for ur recipe... ❤️❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Most welcome 😊
@tanujasantiago1901
@tanujasantiago1901 Жыл бұрын
Beautiful srilanka with Beautiful people ❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
thank you 😇
@nandanamudiyan13
@nandanamudiyan13 Жыл бұрын
සුපිරි තමයි ඉතින්
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@p.h.pkasunchathuranga7302
@p.h.pkasunchathuranga7302 Жыл бұрын
Kohoma hari hadagena kanawa supiri rasayak penawa.. jayawewa
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම හදන්න .....කාලා අපිටත් කියන්න රස ගැන......😇😍💛
@ahinsawickramasingha6755
@ahinsawickramasingha6755 Жыл бұрын
ඔයා කනකොට මමත් කෑවා වගේ තමයි රස දැනුණා. ස්තුතියි ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@lifewithnature2643
@lifewithnature2643 Жыл бұрын
වෙනස්ම කෑමක් 😍😍, රසම රස පාටයි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්....ධීවරයින්ගේ පාරම්පරික කෑමක්....පුදුම රසයි..😇
@chamodfernando6470
@chamodfernando6470 Жыл бұрын
Mage asama kamak
@lifewithnature2643
@lifewithnature2643 Жыл бұрын
@@wishwatiyubaya හදල බලන්නම්,රෙසිපි එකට ස්තූතියි 🙏❤️
@samankumar3218
@samankumar3218 Жыл бұрын
මාම හුගකාලයක ඉදලා හොයපු හොද්දක් ස්තුතියි ඔබට
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 👍
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
සේරම හොඳයි ඒත් මාලු සුද්ද කරලා නෑනේ😙😙😙😙😙 එතන නමි මට අවුල්😌😌😌 කොහොම උනත් අමිමෙ ඔබට නිරෝගි සුවය ලැබේවි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
පාරම්පරික ධීවරයින්ගේ ආහාර රටාව තුල කුඩා මසුන් සුද්ද කරන්නේ නෑ.....විශේෂයෙන්ම හොදි තැම්බුම හදන විට ...... ඒක ගැමි ධීවරයින්ගේ ක්‍රමය ..... ඒ ආහර රටාව ස්භාවිකත්වයෙන් පිරි එකක්.... ඔවුන් ඒ රටාව තුල රෝගී වෙලා නෑ....අනික ඒ දාන අමුද්‍රව්‍ය නිසා විශ මැරෙනවා... ආහාරයට ගන්නා විට ඔලුව,කට්ට සහ වලිගය ,බඩ ඉතිරි වෙන්න තමයි කන්නේ.... ස්තුතියි 😍
@prasannafrenando1731
@prasannafrenando1731 Жыл бұрын
Puchchala kanna honda karawela warga monawada?
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
දැල්ලෝ කරවල තමයි රසම.....ඕනෑම කරවල වර්ගයක් පුච්චං කන්න පුලුවන්.....පදමට පුච්ච ගන්න ඕනේ.....😇
@kp-1949
@kp-1949 Жыл бұрын
Authentic gourmet all time. Patta
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Yes it's true ...pure recipe 😇
@shayamalialuthge3556
@shayamalialuthge3556 Жыл бұрын
අදමයි ඇහුවෙ ..හොදි තැම්බූම..
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ගෙදර හදලා බලන්න....😇
@gayanwijesekara8723
@gayanwijesekara8723 Жыл бұрын
Mamanam polsambal hadanne karawala puchalamai
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
නියමයිනේ ......සුපිරි 🥰
@THARUSHAKASH
@THARUSHAKASH Жыл бұрын
මම ත් දවසක අනිවාර්යයෙන්ම හදනවා මේක.. ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
නියමයි 👍
@PriyanthaPriyantha-qt7fs
@PriyanthaPriyantha-qt7fs Жыл бұрын
Malunge badawal ainkarannadda.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
පොඩි මාලුන්ගේ අයින් කරන්න අවශ්‍ය නෑ.....කැමතිනම් අයින් කරන්න.....
@nishanamila890
@nishanamila890 Жыл бұрын
Niyamai hoda video akak.digatama karanna
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@seeker3602
@seeker3602 Жыл бұрын
ඒක මරු ආ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 🤩
@asankaauth7713
@asankaauth7713 6 ай бұрын
අපේ පැත්තෙ සෙක්කලට මාලු මේ විදිහට උයල පොල් එක්ක කනව. ෆට්ට රාසයි!!! කලා බලන්න ආ ආ ස හිතෙයි.
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@Thusijp
@Thusijp Жыл бұрын
මීගමුවේ එවුන් මරු කාල බීල ආතල් එකේ ඉන්න මිනිස්සු උන් දන්න දෙත් කියල දෙනව ලෝබ නැතුව... දකුණේ ඒවුන්ගේ කයියයි ප ඩ ගදයි විතරයි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
කොහේ හිටයත් ලංකාවේ මිනිස්සුනේ.....අපි හැමෝම එකයි....හොද නරක දෙකම තියෙනවා.....💛
@Jerome____
@Jerome____ Жыл бұрын
අනිවාර්යයෙන්ම. මීගමුවෙ අපි හරි වෙනස් 😃
@amilasilva2408
@amilasilva2408 Жыл бұрын
@@Jerome____ catholic api okkoma kala bila sathutin thama inne
@sanawithtiktokoffcial5799
@sanawithtiktokoffcial5799 Жыл бұрын
Palayan huththo yn
@vishakafenando2192
@vishakafenando2192 Жыл бұрын
Migamuwe un vitharada kala bila athal eka inna dakune ehama un nadda, api kiyatawath hithuwena migamuwe ubawage atadeka nathi ponnayo innawakiyala 😂😂😂😂
@anuruddhachamarsilva2462
@anuruddhachamarsilva2462 Жыл бұрын
woow niyama kaemaek maeth hadana ona jayawewa broo
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම හදලා කාලම බලන්න......😇
@tharakaekanayake8447
@tharakaekanayake8447 Жыл бұрын
ඒකනම් සුපිරියක්❤😊
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ruwancroos6164
@ruwancroos6164 2 ай бұрын
Super කවදත් පොඩි මාලු තැම්බුම...
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@roshanependigrast9135
@roshanependigrast9135 Жыл бұрын
thx bro 👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Welcome 👍
@PasiduDeshan-x8u
@PasiduDeshan-x8u Жыл бұрын
රස ඇති සුපිරියටම 🥰
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@kumarthilak-ho1wg
@kumarthilak-ho1wg Жыл бұрын
Math kala thiyenawa kudithpadu giyama❤❤ mara rasai
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
කුදිප්පාඩුවේ මාදැල් වාඩි වලින්ද......සුපිරි නේද....ජාති ඔක්කොම එකට දාලා හදන හොද්ද තමයි අංක එක.....👍
@dalaspriyadarshana70
@dalaspriyadarshana70 Жыл бұрын
මොනවාද කියන්න ඕන,,,නියමයි,!!!
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@dasunudayanga125
@dasunudayanga125 Жыл бұрын
මාලු එක්ක පොල් නම් පට්ට😋👌. පොල්සම්බෝල එක්ක මාලු කියන්නෙ ඉතින් අයෙ මොකුත් ඕනනෑ🤤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 😇
@anndevika1605
@anndevika1605 8 ай бұрын
Meegamuwe karalan soup eka hadana hati kiya denda
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ඉදිරියේදී උත්සාහයක් ගමු.....👍
@wmanojnishshankadias162
@wmanojnishshankadias162 Жыл бұрын
දකිත්දිත් කටට කෙල උනනව. නියම කෑමක්. ධීවර ජනතාව කියන්නෙ කොහොමත් හොඳට කටට රසට කෑම උයන්න වගේම, කන්නත් දක්ෂයො
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඒක නම් ඇත්ත .......හදවතින්ම ස්තුතියි 💛
@salidhumenaka7834
@salidhumenaka7834 Жыл бұрын
Good luck මරු රසක් ඇත්තේ ,🥲☺️🦭
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම .....ඒ රස ගැන දැනගන්න කාලම බලන්න ඕනේ.....😍
@rakithamadushan9722
@rakithamadushan9722 Жыл бұрын
අම්මෝ කටට කෙල ඉනුවා අයියෙ😃
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ධීවරයින්ගේ රාජ බොජුන් 😇
@rakithamadushan9722
@rakithamadushan9722 Жыл бұрын
@@wishwatiyubaya ම්ම්ම්..
@Lahiru000
@Lahiru000 Жыл бұрын
Had this experience, I am really missing this. ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
try again.............unbelievable experience 😇
@ashash-bo2eu
@ashash-bo2eu Жыл бұрын
මේ තරම් රස හොද්දක් වෙන කොහෙවත් නෑ. අපිත් කනවා තෙප්පම් ගොඩ ආපු ගමන් අලුත් මාලු තමයි රසම. කිරි රසයි..
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
රස දන්නෝ දනිති......නේද 😇😍🙏
@chathuranuwan6408
@chathuranuwan6408 11 ай бұрын
Supiriyak thamai brother man heduwa meka ammo rasa ❤
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Buntyyy11695
@Buntyyy11695 Жыл бұрын
හම්මෝ රස පාටයී 😩😩😩😩💯
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ධීවරයින්ගේ රජ බොජුන්........😇
@nkl_sl
@nkl_sl Жыл бұрын
These are things that we must use to improve income from tourism
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
yes.....this is the way......The ultimate Sri Lankan traditional recipes . Thanks 💛👍🙏
@priyanthesenevirathne9847
@priyanthesenevirathne9847 Жыл бұрын
ඉතා හොදින් වැඩසටහන කලා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😇
@sinethkavindu4841
@sinethkavindu4841 Жыл бұрын
දැල්ලෝ පුච්චන එකකුත් ගේමු බොසා ❤️🖤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 😇
@praba-gaming
@praba-gaming Жыл бұрын
අයියේ ගාගත්ත පොල් කන්නේ මොකක් හරි හෙතුවක් තියෙනවාද තැම්බූ හොද්දයි බත් එකක් ?
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව් පොල් කියන්නේ හොද ආහාරයක් ඒවගේම මාලුන්ගේ කකුලුවන්ගේ ඉස්සන්ගෙ දැල්ලන්ගෙ සැර උශ්නය පාලනය කරනවා......විස නැති කරනවා..... සහ ඒ හොද්ද සමග හොද රසයක් දෙනවා......🤩
@praba-gaming
@praba-gaming Жыл бұрын
@@wishwatiyubaya thnk you brother
@chamithsandeepa9056
@chamithsandeepa9056 Жыл бұрын
කියල වැඩක් නෑ සුපිරි 👌
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😇
@MealsofFoodies
@MealsofFoodies Жыл бұрын
Very interesting bro.. Man harima asai me kema welata..
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😇
@malindudanushka2346
@malindudanushka2346 Жыл бұрын
ජය වේවා 🇱🇰😊
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😇
@vishmikurera2969
@vishmikurera2969 Жыл бұрын
දමිත් අයියේ බඩේ අමාරුව හැදුනොත් අපිට එහෙම මුකුත් කියන්න එපෝ♥️🇱🇰
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
විශ්මි මල්ලි ......තවම හැදුනේ නම් නෑ......කොහොමද හොදින් ඉන්නවා නේද.....😇😍👍
@vishmikurera2969
@vishmikurera2969 Жыл бұрын
@@wishwatiyubaya ඔව් ඔව් 🇱🇰♥️
@LilyDilani-ex1ch
@LilyDilani-ex1ch Жыл бұрын
ඔය කියන විදියට ම මම කාල තියනව ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
සුපිරි 👍
@NkCdemax
@NkCdemax Жыл бұрын
මං නම් හිතන්නෙ ඔය හොද්දට රස එන්නෙ කකුළුවන්ගෙන් . මාත් කාලා තියෙනවා එකපාරක් කකුළුවන්⁣න් හදපු හොද්දක් දෙව්න්දර ගෙදරකින් අම්මො එකනම් පට්ට රහයි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම .......ධීවරයින්ගේ ආහාර රටාව....හරිම වෙනස් රසයක් ගෙන දෙන්නේ............😇
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 Жыл бұрын
Niyamai 👏😋😋
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@sanjuravishka6274
@sanjuravishka6274 Жыл бұрын
වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ.💚
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@nimalles2228
@nimalles2228 11 ай бұрын
හොඳ වෙලාවට මේ වීඩියෝ බලද්දි සුවඳ එන්නැත්තෙ 😋😋
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
😂
@Slshorttv9944
@Slshorttv9944 Жыл бұрын
හැමදාම විඩියො ඔනි අඩුම තරමෙ සතියට එකක් වගෙ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
උපරිම උත්සාහයක් ගන්නවා.....💛
@surangifernando4843
@surangifernando4843 Жыл бұрын
Wow thambum hodi bathui polui kiyanne mage asama kamak bath kanna puluwan ithin 😋😋😋😋😋😋👍👍👍💪💪💪
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
සුපිරිම තමයි 💛
@Anurasg
@Anurasg Жыл бұрын
Wow eka nan niyamai. Meegamuwe hitiyata adai eka gana dana gaththe. Thank you. Jayawewa.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@sanjayathushara
@sanjayathushara Жыл бұрын
Aluth deyak maru
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@stephanchris12
@stephanchris12 Жыл бұрын
අයියේ ප්‍රෙග්නන්ට් කෙනෙක්ට කන්න පුලුවන් මාලු මොනාද? මං හරිම ආසයි මාලු වර්ග කන්න.😋
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
සැර නැති මාලු වර්ග.....තෝරා ,පරවා,මීවැටි,තලපත්,කිරිමෝරු.....වගේ මාලු....තව වර්ග තියෙනවා....😇
@ashash-bo2eu
@ashash-bo2eu Жыл бұрын
ඔයා කොහෙද ඉන්නෙ. මාලු නැද්ද ඔහේ. මම ඉන්නෙ වෙරල පැත්තක.
@stephanchris12
@stephanchris12 Жыл бұрын
@@ashash-bo2eu මාත් ඉන්නෙ මීගමුවෙ.ඒත් ඉතින් මාළු ගනන්නෙ
@wckfrenando7303
@wckfrenando7303 Жыл бұрын
ජේසූ පිහිටයි !
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
💛
@nuwanjvn5124
@nuwanjvn5124 Жыл бұрын
කරවල වර්ගය සදහන් කරන්න පුලුවන්ද ?
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
කට්ටා කරවල ...........
@ranjansamarakone6101
@ranjansamarakone6101 Жыл бұрын
yummy! May I come for Dinner! Very nice video!
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Sure .........welcome 😍😇👍
@lifewithlatha710
@lifewithlatha710 Жыл бұрын
ෂා නියමයි නියමයි ඈ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
බඩේ අජීර්ණ හැදෙන්නෑ කීවට මලයෝ අදනම් උබට බඩේ අජීරණය හැදෙයි...😊😊 මොකද උබ කනවා බලන් ඉදලා මට නොදනිම කෙල ගිලුනා බං.... අැයි පොඩි මාලු වල බඩවල් ඔලුව සුද්ද කරන්නැත්තේ.. මෙවැනි විඩියෝ ගෙන එන නුබට පීං තෙරුවන් සරණයි.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ධීවරයින්ගේ හොදි තැම්බුමට ගන්න කුඩා මාලු සුද්ද කරන්නේ නෑ....කොර ගහනවා පමනයි ....ආහාරයට ගන්නා විට ඔලුව බඩපත මැද කටුව ඉතිරිවෙන්නයි කන්නේ......ඒක ධීවර ක්‍රමය 😇
@amahewathanthri8550
@amahewathanthri8550 Жыл бұрын
ගොඩක් ස්තූතියි අම්මේ අයියේ...❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@bawanthasuhan2467
@bawanthasuhan2467 Жыл бұрын
Mama nam koi hodath bonawa eke wenama atal ekak
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඇත්තමයි..........😇
@nobodyisperfect5508
@nobodyisperfect5508 Жыл бұрын
Interesting dish, love the program, keep it up!
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Thank you so much😇
@sumalchanakadahanayaka2670
@sumalchanakadahanayaka2670 Жыл бұрын
, සුපිරි අයියේ,,, 👍👌
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@jeffery9781
@jeffery9781 Жыл бұрын
මචං සුපුරුදු ලෙස KZbin Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷 ජය ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හැමදාමත් වගේ මට සහයොගයක් දෙන ඔබට හදවතින්ම ස්තුතියි brother 💛😍🙏
@jeffery9781
@jeffery9781 Жыл бұрын
@@wishwatiyubaya අදත් Ads 10කට වඩා play කලා. මචං අඩුම ගානේ සතියකට වරක් වත් video එකක් upload කරන්න. 3 months ඈතුලත 100k subscribers ගන්න පුලුවන්. ජයවේවා ❤💰💵💶💷 ❤🙏
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍💛🙏
@sajeecooray9368
@sajeecooray9368 Жыл бұрын
අම්මො කේල ගිලේනවා මරු
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😇
@WKmadhuranga
@WKmadhuranga Жыл бұрын
shaaaaaaaaaaa pattaaaaaaaaa
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😇
@5.minutes.s
@5.minutes.s Жыл бұрын
Aththatama duwa game paramparika dewal godak thiyenawa lassana Katha Dan ewa katath ganak na wadiye 😢oyata godak sthuuthi❤️😊me dewalin duwe kattiyata amathaka dewal godak mathak wela e gana adarayak athi wenawa aye ❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@ishanbandara5075
@ishanbandara5075 Жыл бұрын
Ela
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@kapilanawaratne
@kapilanawaratne Жыл бұрын
Appreciate your efforts in showing and exploring our own culture in fishing community
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
thank you so much brother 💛🙏
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 Жыл бұрын
පට්ට සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@nzsandaruwan95
@nzsandaruwan95 Жыл бұрын
මරු
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@dharshanidharmadasa5481
@dharshanidharmadasa5481 Жыл бұрын
Superb. Thawa hoda ewa idiriyara daanna Maalu biththara hadana heti uganwanna
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 💛
@hiranshaminda8455
@hiranshaminda8455 Жыл бұрын
නියමයි සහෝදරයා...❤️❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@ansalamfernando8700
@ansalamfernando8700 Жыл бұрын
මම මේ sangithayata puduma ladiyavak thiyenne
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි .......😇😍💛
කලගෙඩි කකුලුවෝ | Kalagedi kakuluwo | @wishwatiyubaya  😲🦀🥣
16:25
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 171 М.
ජාඩි සම්බෝල අධිමාත්‍රා | jadi sambal | ධීවර ක්‍රමය  😍🇱🇰
16:49
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 120 МЛН
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 7 МЛН
වාඩියෙ ඌරු මස් හට්ටියක්...! 🥵
2:23
Hasi Malli - Travel Srilanka
Рет қаралды 8 М.
බල ජාඩී | ජාඩී දැමීම | bala jadi | salted fish
16:24
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 142 М.
අම්බලන්ගොඩ සුපිරිම පරව් කන ස්පොට් එක 😮👣🇱🇰
19:24
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 201 М.