Anonymously report to the Sri Lanka police | ඔත්තු දෙන විදිහ | Muhunu Tv info

  Рет қаралды 12,205

Muhunu Tv Sinhala

Muhunu Tv Sinhala

Күн бұрын

Пікірлер: 45
@sajithmadhushanka2024
@sajithmadhushanka2024 3 жыл бұрын
අපේ පොලිසියට ඔත්තු දුන්නම එයාලා හොරාට ඔත්තුව දෙනවා ක්වුව කෙනා ගැන.🤣🤣
@thilinamadhushanka7244
@thilinamadhushanka7244 3 жыл бұрын
Apeth
@Ima2325
@Ima2325 3 жыл бұрын
අනේද හා.අපේ පැත්තේ ගමටම පේන්න කුඩු විකුනන එවුන් ඉන්නවා.පොඩි වුන්ටත් දෙනවා.උන්ගේ තැන් වලට පොලිසීය පැනලා උදේ අල්ලන් ගියාම පහුවදා ආයේ එතනම ඉන්නවා.ඊටපස්සේ ඌ ගමේ ඉන්න වුන් දෙතුන් දෙනෙක්ටත් ගහලා...ඒ නිසා බයට එකෙක්වත් කියන්නෙ නෑ.
@srilankanmusic7550
@srilankanmusic7550 Жыл бұрын
​@@Ima2325අපේත් නම් එහෙමනෙ තිබ්බේ පොලිසීයට කියන්නේ නැතුව ගමේ කොලෝ ඔක්කොම එකතු වෙලා පොලු කඩා ගෙන වට කරගෙන ගැහුව එච්චරයි රැ 7.00 ට විතර ගැහුවේ උන් දන්නේ නෑ කවුද ගැහුවේ කියලවත්.
@Santhush_palawathththa6969
@Santhush_palawathththa6969 3 жыл бұрын
තෑගි කෙසෙ වෙතත් අපිටත් ඇතුලට යන්න වෙන්න බුදාම්මෝ 😹😹😹
@sampathk1212
@sampathk1212 3 жыл бұрын
අපෙ අප්පච්චි පොලිසි ගියා හොරෙන් ගස් කපපු එකක් ගැන තොරතුරු දෙන්න. අප්පච්චිට තොරතුරු දුන්නෙ කවුද කියල පොලිසියෙන් ඇහුව. අප්පච්චි ඒ කෙනා ගැන පොලිසියට කීවා. පහුවදා වෙන්නත් කලින් පොලිසියෙම පොරක් අර හොරාට ඒ ඔක්කොම විස්තරේ කියලා..... ඔත්තුව දුන්න කෙනා අප්පච්චිත් එක්ක තරහ වුනා.
@krishanthaimal2265
@krishanthaimal2265 2 жыл бұрын
අපෙ පොලිස්සිවල අමු පගා කාරයො ඉන්නෙ😂
@skaworld4791
@skaworld4791 3 жыл бұрын
හුගක් වටින දෙයක් මේ කරන්නේ.. ඉදිරියට තවත් හොදින් කරගෙන යන්න සුබපතනවා..🤘💖💎
@Vimukthi96
@Vimukthi96 3 жыл бұрын
පොලීසියට ඔත්තු දිදී ඉන්න ඕනේ නෑ රටේ නීතිය පිලිගන්න පුලුවන් පාලකයොයි රට වැසියොයි නීතිය අකුරට ක්‍රියාත්මක කරන නිලදාරින් ඉන්නකම් , උදා ÷ පගාව දීල බයිනව , නඩුවක් කෑවත් බයිනව , නීතිය ක්‍රියාත්මක කරොත් එක්කෝ අගලක නැත්තම් ජොබ නෑ . එහෙව් රටක ඔත්තු දිදී අල්ලන්න දෙයක් නෑ මහත්තයා අපිත් හැදිල ඔයාලත් හැදිල අපිට උඩින් සක්කිලි ටිකත් හැදෙන්න ඕනේ නැත්තම් කොහෙන් ගියත් කාට හරි ඉල්ලන් කන්නම වෙනව
@dora8521
@dora8521 3 жыл бұрын
රහසිගතව 😂 පවු අපෙ පොලිසිය සතපහකට විශ්වාස නෑ හොරා පොලිස් වගෙ තමා මෙයාලා යලුවෝ මල්ලි 😂
@thilinamadhushanka7244
@thilinamadhushanka7244 3 жыл бұрын
Sirawatama ban
@rawdy7518
@rawdy7518 Жыл бұрын
අපේ පොලිසියට ඔත්තු දුන්නොත් ඔත්තු දීපු අයට පොලිසියෙන් ඔත්තු දෙනවා ඒවට ක්‍රියාත්මක වෙන නීතියෙන් වැරදි කරුවන්ට දඩුවම් දෙන හොද නිලදාරීන් නැද්ද 🙄
@indikasusantha4206
@indikasusantha4206 2 жыл бұрын
අරක්කු විකුණන අයගෙන් සල්ලිගන්නවා ගැරිජ් කාරයගෙන් වාහනය නික් හදා ගන්නවා ඒවගේ තැන්වලින් ගමෙී ඔත්තු දීපුමිනිහව දැනගන්නවා
@nuwanpradeepa6342
@nuwanpradeepa6342 6 ай бұрын
Thagi dena vidiya pahadanna denawa kiwwata api oththu dunnata labenna ekai nambaragal thiyenada
@sajithmadhushanka2024
@sajithmadhushanka2024 3 жыл бұрын
ගොඩක් වෙලාවට වටලන්නෙ ඔත්තු දීපු එකාව.
@avishakapeiris
@avishakapeiris 2 жыл бұрын
🤣🤣🤣
@Darts-fr3sw
@Darts-fr3sw 2 күн бұрын
හොද දෙයක් වුනත් ඒක බලෙන් ගන්න එක අවුල්.මොකද ඒක ජොබ් එක පොලිස් කෙනාගේ ප්‍රදාන වශයෙන්...මොකද පොලිසි අය ලේසියෙන් වැඩ ටික ලගට දෙන්නෙ තවත් පොලිසි අයිස් ගස්සවන්නද
@navogame6717
@navogame6717 11 ай бұрын
Police ය ජරාව ගන්නැත්තන්..දේශපාලයනයට, පාතාලෙ උන්ට බයේ උන්ට ගොට්ටෙ අල්ලන්නෙ නැත්තන්, රට වෙනුවෙන්, සාධාරණය වෙනුවෙන්, නීතියට අනුවම වැඩ කරනවා නම්, ඔත්තු දීපු එකාව හැමදාම ගෙන්න ගෙන්න ඌව රස්තියාදු කරන්නැතුව පොලීසියේ පහසුව නෙවේ ඔත්තු දෙන එකාගෙ පහසුව ගැන හිතලා වැඩ කරනවා නම්, ඔත්තු නෙවේ තොත්තු හරි දෙන්න පුළුවන්..තෑගි ඕනත් නෑ..ඒත් එහෙම නිළධාරීන් ඉන්නෙ හරිම පොඩ්ඩයි..ඒත් එහෙම system එකක් ලංකාවෙ නෑ..ඒ නිසා ලංකාවෙ පොලීසියට ඔත්තු දෙනවා කියන්නෙ අහක යන නයි කොටි වලස්සු ඔක්කොම රෙද්ද අස්සෙ දා ගන්නවා වගේ වැඩක්🥲
@harshanavishwajith3329
@harshanavishwajith3329 Жыл бұрын
Anthimata oththu dunna api thamai waradi.policiyath hodai kasippu mudalalilath hodai.ekata kala bila apith pawala dila yai lassanata.satha pahakata wiswasa na.horage ammagen pena ahanawa wage wadak oka..
@sivaselavam3640
@sivaselavam3640 5 ай бұрын
if police make fraud cheating what will do
@jeevanirasika7247
@jeevanirasika7247 2 жыл бұрын
Ma hata yam pudgalayekugen awrudu ganaka idan yam karadara athi wenawa namuth policeyata peminili 3k demmath ohuwa gennuwe ne.ohu kochchi kadey palliyata boomaba gahanna usaw kala ayek
@pasan_anushanga
@pasan_anushanga 2 жыл бұрын
is this srilankan police?
@supunruwan6440
@supunruwan6440 3 жыл бұрын
නම්බරයක් එවන්න
@wijayangawijesinghe3027
@wijayangawijesinghe3027 Жыл бұрын
මේක බලලා තුවක්කුවක් ගන්න හදනමම 🤭🫠
@sankadilhan
@sankadilhan Жыл бұрын
policeyta horu tika api alla demu aylta nidagnna kiyamu 😃
@abhayasundara
@abhayasundara Жыл бұрын
ammo eka 😂😂😂
@backsidenotok
@backsidenotok 5 ай бұрын
මහජනතාව කොහොමද බං තොරතුරු ලබා දෙන්නේ.. පොලීසියේ ඉන්න පනික්කියෝ ඒවා ආපසු අනෙක් පැත්තේ උන්ටම කියලා උන්ට බේරෙන්න උදව් කරපු තැන් කොච්චර නම් තියෙනවද? හැබැයි STF or SF එකට දෙන ඔත්තු නම් එයාලා පාවලා දෙන්නේ නෑ. ඒක 1000%k ශුවර්.
@brooo4733
@brooo4733 2 жыл бұрын
Ottu dunnama ape name aka kiyana ape police 😀
@umegatharushi3140
@umegatharushi3140 5 ай бұрын
Me sirge kathawa hari😂😂 Eka hinda thamay samahara mini merum waladi policeyen nodekka wage inne😂😂😂
@PradeepaAmunugama
@PradeepaAmunugama 2 ай бұрын
Police paminili 11k dalath samaja jalye ohu karana math draviya jawaramak gana thorathuru Eli karalath ahinsaka minissungen cos karanawa kiyala 25000 / 35000 aragenath lamai 300kta wadi pramanayak rawata me krana piramida kramayath clothing business kiyala yatin math druwiya vikunana shehan kumara nohoth money boy kiyana manussaya ai aththadanguwata noganne
@arunasadaruwan3115
@arunasadaruwan3115 3 жыл бұрын
හරි අපි ඔත්තුවක් තුන්නොත් දැග්ගක් කොහෙන්ද
@muhunutvsinhala
@muhunutvsinhala 3 жыл бұрын
මාද්‍ය ප්‍රකාශක තුමා අපිට කිවුවෙනම් දෙනව කියල තමයි, හැබැයි දුන්නෙ නැත්නම් ඉතින් අපිටනම් මොකුත් කරන්න විදිහක් නම් නැ :D
@arunasadaruwan3115
@arunasadaruwan3115 3 жыл бұрын
එතුමාගේ නොම්මරේ තියෙනවාද
@imrancasim4233
@imrancasim4233 2 жыл бұрын
තරුවක් ගැලවිලා වගේනෙ
@umegatharushi3140
@umegatharushi3140 5 ай бұрын
Thuwakkuwak nedda ...matama wedi thiya ganna
@hasaweerasekara4449
@hasaweerasekara4449 3 жыл бұрын
pala pala do yanna.
@shanenimesh1056
@shanenimesh1056 2 жыл бұрын
Mulinma bomba gahapu un hoyapalla . Kaalakanni neethiya munge
@NilminiSheneshavihansi
@NilminiSheneshavihansi 4 ай бұрын
Ane mata whatsapp nambarayk ganna vidihak kiyannko
@UshanUshan-h9z
@UshanUshan-h9z 6 ай бұрын
මහින්ද රාජපක්ශ හොරා අල්ලන්න
@nisansalasewwandi3349
@nisansalasewwandi3349 2 жыл бұрын
Thope jamma gathi owa huuuuuu
@pawaniupeka3157
@pawaniupeka3157 5 ай бұрын
Ooyala allanne podiaya vithari
@sadumahanama8947
@sadumahanama8947 5 күн бұрын
Hakmana police isthanadipathi තුමාගේ whatsapp nmbr eka දාන්න පුළුවන් nm mta ලොකු prasnayak තියෙනවා කියන්න .mn inne rata.eth mge nmin kirinde puhul walle ekek fb එකක් පාවිච්චි කරනවා .me පිළිබඳව නීතිය k නැද්ද කවුරු hari mta mek dkkoth udau කරන්න
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН