KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Aradhana Nathasha Perera Official Music Video 2018
4:51
Iki Bindina Nethu (ඉකි බිඳින නෙතු) Subani Harshani -Lyrics Official
3:31
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
0:53
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
How To Turn My Diamond Into A Unique Artwork? 🤩#oscarfunnyworld #funnycat #diamondpainting #shorts
0:38
НУБ И ПРО СТРОЯТ ЗАЩИЩЕННУЮ ТЮРЬМУ ЗА 10 СЕКУНД / 1 МИНУТА / 5 МИНУТ В МАЙНКРАФТ БИТВА СТРОИТЕЛЕЙ
27:29
Ansathu Kiya (අන්සතු කියා) - Subani Harshani OFFICIAL VIDEO
Рет қаралды 815,417
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,4 МЛН
SGM Tunes
Күн бұрын
Пікірлер
@gayathri1037
2 жыл бұрын
කියා ගන්න බැරි ගොඩක් දෙනෙක් ගෙ පොදු කතාවක් මේ සිංදුවේ තියෙන්නේ 😥🤗 මේ ගීතය අහලා හිත හදාගන්න අය කොච්චර ඇත්ද🤗
@susanipremathilake4070
Жыл бұрын
Hmmm
@sadusadu9275
3 жыл бұрын
"උන්නාට රහසින් පෙමින් ලංවෙලා එයි යන්න දවසක් ඔබෙන් වෙන්වෙලා" ඒක අහද්දි ඇඩෙනව 😔😔😔😔😔😍මොනා උනත් ගොඩක් හිතට වැදෙන මතක අස්සෙ අපිව වෙනම ලෝකෙකට අරන් යන මන් මාරම ආසම සිංදුවක් 😍🖤😔💔
@gayathri1037
2 жыл бұрын
ඇත්තටම 😘
@the.3187
2 жыл бұрын
මගේ කතාව එහෙම පිටින්ම ලියවුණු සිංදුව 😞🔕
@kelumsilva2499
6 жыл бұрын
ගායිකාවක් වශයෙන් ඔබගේ දියුනුව අතිවිශිෂිඨයි. සුභ පැතුම්
@arosha4480
3 жыл бұрын
මේ සින්දුවට අවුරුදු 3ක් ගියත් තාම මේ සින්දුව අහනවා♥️🥺
@pradeepsamaranayake9178
3 жыл бұрын
Me 2
@colomboboys7515
3 жыл бұрын
ඇත්තටම 😅
@dilinilakshani3038
2 жыл бұрын
Math
@induradhini9992
6 жыл бұрын
ලස්සනයි ,,ඒ සින්දුවත්,, සුභානි අක්කේ, ඔයගේ සිංදු ගොඩක් ලස්සනයි ❤
@colambage3612
3 жыл бұрын
Sinduwa marama lassanai subhami akke.. Sounds unath pattama quality akke.. niyamai niyametama tiyenawa..
@isharawanninayaka77
7 ай бұрын
උන්නාට රහසින් පෙමින් ලං වෙලා ඒයි යන්න දවසක් ඔබෙන් වෙන්වෙලා ... මට ඒ දවස ඇවිත් යන්න 💔😢😢
@niroshani4544
6 жыл бұрын
අන්සතු කියා දැනගෙනත් මන් ඔයා... කාටත් හොරා හිතුමතෙන් පෙම් කරා... නෑ වැරදි කවදාවත් සත්තයි ඔයා.. මා වැරදි හැමදාමත් නෑ මට සමා....🎵 මේ විදින අවමන් ලොවෙන් මා නිසා... නෑ දෙන්නේ යලි මන් තවත් ලං වෙලා... පෙම් කෙරැව මතකෙල් ඔබෙන් වෙන්වෙලා... ඈතකට යන්නම් නොඑන්නම සදා... නෑ වැරද කවදාවත් සත්තයි ඔයා... මා වැරදි හැමදාමත් නෑ මට සමා...🎵 උන්නාට රහසින් පෙමින් ලංවෙල .. එයි යන්න දවසක් ඔබෙන් වෙන්වෙලා .. මේ වැරදි ඇසුරෙන් තවත් දුර නොයා... ඉදින්න ඔබ සතුටින් දී මට සමා... නෑ වැරිදි කවදත් කවදත් සත්තයි ඔයා මා වැරදි හැමදාමත් නෑ මට සමා 😔😔😔😔😔😔😔😔😔😔😔😔
@gayanmadushanka-official5311
5 жыл бұрын
Thanks
@shashiruruwanshashiruruwan3958
2 жыл бұрын
ජිවත කාලෙම අහාන්න පුළුවන් song එකක්.. මතකයන් අළුත් කරන❤️❤️❤️
@pasindu_hemantha
Жыл бұрын
Superb songs and music. Me wage hoda quality songs one akka oyagen
@matraboy1
6 жыл бұрын
හරිම ලස්සනයි රූපරාමු පෙළ සහ සංගීතය වගේම අදහස සුබානි හර්ෂනිගේන් කලකින් අහන්න ලැබුන ලස්සන සින්දුවක් තෙරුවන් සරණයි .සුබ ගමන්
@roochalanatv8307
5 жыл бұрын
ඔබගේ අදහසට බොහොම ස්තුතියි
@rajanthajayasinghe7462
Жыл бұрын
බොහෝමත්ම ස්තූතියි 🙏🙏
@hasithsarangalk
Ай бұрын
"අන්සතු කියා" අදට අවුරුදු 6ක්, 2019 අවුරුද්දේ මා විසින් Digital සංගීතය පමණක් යොදා සංගීතය නිෂ්පාදනය කරපු සුභානි හර්ෂනී නම් විශිෂ්ට ගායිකාවගේ එතෙක් මෙතෙක් ඉතිහාසයටම බිහි වූ ඇයගේ පලවෙනි RnB Soul ශානරයේ ගීතයයි "අන්සතු කියා" සපත්තු මල, හම්බන්තොට මුහුදු වෙරල, එකම එක වරක් සුබානි හර්ෂනී නම් විශිෂ්ට ගායිකාවගේ ඉතිහාසගත සිංහල ගීත වනවා. ඇයගේ සියලුම ගීත ශ්‍රී ලාංකික ප්‍රසංග කලාවට සහ ශ්‍රී ලාංකික අපට ආවේනික ශානරයේ ගීතයි. එහෙත් " අන්සතු කියා" සම්පුර්ණ වශයෙන් Live instruments භාවිතා නොකල ඇයගේ පලවෙනි ගීතයයි, live instruments යනු ඇයගේ ගීත තුල ඒ කාලයේ පටන්ම පැවතුන අනන්‍යතාවයි. නමුත් මා හුදෙක්ම සංගීතය තුල සම්ප්‍රදායෙන් මිදුනු සංගීත නිර්මාණකරුවෙක් වූ නිසා ඉහල තාක්ෂණයෙන් යුත් VST Instruments ( පරිඝනක සංගීතය තුල ඇති මුදෘකාංග ) පමනක් භාවිතා කරමින් "අන්සතු කියා" ගීතය "In The Box" music production ආකෘතිය තුල නිර්මාණය කලා. ඉතා ජනප්‍රිය ගීත ගණනාවක් බිහි කල ඇය මෙම ගීතයේ වෙනසට ඉතා හොදින් අනුගත වූවා සහ ඇය එම වෙනසට ප්‍රිය කලා, ගීතය පටිගත කර mix & mastering කිරීමෙන් පසු ඇය මට පැවසුවේ " අනේ හරි ලස්සනයි මල්ලි final එක " කියාය, එතනින් පසු මෙම ගීතයේ music video ව හිරු tv නාලිකාවේ විකාශයෙන් පසු සිතා ගැනීමට වත් නොහැකි තරම් ජනප්‍රිය වූවා, 2019 Hiru Music Top 10 වල පලමු ස්ථානයේ සති තුනකටත් වඩා පැවති එකම ගීතය සහ KZbin නැරඹුම්වාර මිලියන 2කකට වැඩි ප්‍රමාණයක් සමස්ත youtube uploads තුලින්ම හිමි කරගත්තා ( 2019 යනු youtube නැරඹුම්වාර මිලියනයක් ලබා ගැනීම ඉතා අපහසු කාලයක් ) අද වන විට KZbin තුල සහ ලංකාවේ ප්‍රමුඛ පෙලේ TV නාලිකා සහ FM නාලිකා වල නැතුවම බැරි ගීතයක් බවට " අන්සතු කියා" පත් වී අවසන්, එය playlist වල must එකක් වී අවසන් මේ ගෙවුනු අවුරුදු 6 තුල, සුභානි හර්ෂනී නම් ගායිකාවගේ ගීත ඉතිහාසය තුල සහ මගේ සංගීත නිර්මාණකරනය තුල ඉහලම තැනක් ලබාගන්නා මෙම ගීතයට සවන් දුන් බහුතරය ගීතයට සවන් දෙන තත්පර 10කටත් වඩා අඩු කාලයකදී ගීතයට ඇබ්බැහි වුනා, 2024 KZbin අවකාශය තුල මෙම ගීතයට "2024 anyone ? " වශයෙන් comments විශාල සංක්‍යාවක් තිබෙනවා සහ ගීතය ඇබ්බැහි වූ විශාල පිරිසක් සිටිනවා, අලුතෙන් ස්මාර්ට් ජංගම දුරකතනයක් ලබාගන්නා සෑම කෙනෙක්ම මෙම ගීතය නරඹනවා, ඉතින් අදටත් මිනිස්සු තමන්ගේ හදවතින්ම අහන විදින ගීතයක් බවට "අන්සතු කියා ගීතය පත් වී අවසන්. සංගීත නිර්මාණකරුවෙකු හීන දකින්නේ සදාකල් පවතින නිර්මාණ කිරීමටයි, මගේ සංගීත ගමන තුල මගේ golden Milstone එකක් මේ ගීතය. තව අවුරුදු 100ක් ගියත් මිනිස්සු මේ ගීතය විදින බවට ශාක්ෂි ගීතය අසන ගමන් comments බැලීමෙන්ම වැටහෙනවා. ගොඩක් ස්තූතියි සුභානි අක්කා මේ ගීතය ඔයා ආත්මීයව ගායනා කරාට ඒ වගේම Gayan Madushanka ඔයාගේ පදරචනය ඉතා විශිෂ්ටයි. අදටත් මේක ආයෙත් මේ වගේ නිර්මාණ මගේ අතින් බිහි වෙයි, එතනක් පොඩි විරාමයක්.
@thidasnaabhayawardhane
Жыл бұрын
Aaaawww this song 😩❤️
@nethmimadhushika8861
Жыл бұрын
Ada factry eke breakfast time eke tv eke play wenakota ayeth mathak wela ahanna awe♥️ Asama gaikawak asama song ekak❤🔥🥺
@nirodhamadumali4960
Жыл бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chandrikamaduwanthi7357
Жыл бұрын
ලස්සනයි ම්න් අසම සින්දුව😊😊❤️❤️
@malshanvlogs6230
Жыл бұрын
පට්ට ලස්සන සින්දුවක් කටහඩත් ලස්සනයි වීඩියෝ එකත් ලස්සනයි මන් කියන එක කියන අය 👍එකක් දාගෙන යමු ❤️
@rajanthajayasinghe7462
Жыл бұрын
බොහෝමත්ම ස්තූතියි 🙏🙏
@kavinduvisualslk
6 жыл бұрын
Beauty👌 Hasith Saranga, music is better than others..good job
@sasifdo3642
5 жыл бұрын
උන්නාට රහසෙන් පෙමින් ලං වෙලා...ඒයී යන්න දවසක් ඔබෙන් වෙන් වෙලා....😢😢😢❤️😞😞😞
@sawtensawtensawtensawten152
4 жыл бұрын
😥😥😥😥😥😥
@madugayani3419
6 жыл бұрын
නෑ වැරදි කවදාවත් සත්තයි ඔයා ......මා වැරදි හැමදාමත් නෑ මට සමා 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 ලස්සනයි සින්දුව 😭😭
@shakilachapa7715
3 жыл бұрын
Ekanam aththa..mrka matama kiyana ekakda manda..adare karanne adare dena thenatlu..mata hema welema kiyana deyak..
@nimeshrandika4938
6 жыл бұрын
ඒක නියමටම තියෙනවා. 👌👌😘😘❤️❤️
@nethmiliyanage.kandy5755
Жыл бұрын
අන්සතු කියා දැනගෙනත් මන් ඔයා..... කාටත් හොරා හිතුමතෙන් පෙම් කලා.... නෑ වැරදි කවදාවත් සත්තයි ඔයා... මා වැරදි හැමදාමත් නෑ මට සමා..... 😔
@yuganthilokusooriya9863
6 жыл бұрын
Super song Subani....I wish you all the best.
@roshiniwasundara1452
4 жыл бұрын
💖💖me waradi asuren thawath dura noya... inna oba sathuten ...
@linabas9007
4 жыл бұрын
“Katath hora hithu mathen pem kara “ harima lassanai 👏👏👏👏😍😍😍😍🏆🏆🏆🏆
@sadusadu9275
3 жыл бұрын
එ සිංදුව 😍😔😔😔😔 හිතට වැදෙන මාරම ලස්සන සිංදුවක් 😔😍😍😍😍😍
@pathumpodda3596
2 жыл бұрын
මාරු අක්කේ ඔයාගේ කටහඩ aderaii ගොඩක් ❤👍😉
@ruvinishenaya373
2 жыл бұрын
2022 th mara asawen ahanawa🥰❤️🥺
@imeshamadhushani4034
6 жыл бұрын
අන්සතු කියා දැනගෙනත් මන් ඔයා,, කාටත් හොරා හිතුමතෙන් පෙම් කරා,, නෑ වැරදි කවදාවත් සත්තයි ඔයා,, මා වැරදි හැමදාමත් නෑ මට සමා.... මේ විදින අවමන් ලොවෙන් මා නිසා,, නෑ දෙන්නේ යලි මන් තවත් ලන් වෙලා,, පෙම් කෙරුව මතකෙන් ඔබෙන් වෙන්වෙලා ඈතකට යන්නම් නොඑන්නම සදා.. නෑ වැරදි කවදාවත් සත්තයි ඔයා.. මා වැරදි හැමදාමත් නෑ මට සමා... උන්නාට රහසින් පෙමින් ලන්වෙලා,, එයි යන්න දවසක් ඔබෙන් වෙන්වෙලා,, මේ වැරදි ඇසුරෙන් තවත් දුර නොයා,, ඉදින්න ඔබ සතුටින් දී මට සමා.. නෑ වැරදි කවදාවත් සත්තයි ඔයා මා වැරදි හැමදාමත් නෑ මට සමා..... S&M 😔😔😔
@nasermohammod9701
5 жыл бұрын
Sirlanma song
@danushanilminijayasana322
5 жыл бұрын
.
@amayaamaya1152
5 жыл бұрын
Api hemom eka wage
@චූටිටීච-ත4හ
2 жыл бұрын
Matath thiye mehema kathwk..poddk wenas.
@roshicaldera1077
2 жыл бұрын
Woooow
@pramodyamihirani581
3 жыл бұрын
lassanai a sinduwa
@jayanisamanmali1717
3 жыл бұрын
මාරම ලස්සන සින්දුවක්..අදහස් නියමය්
@prageethnagasinghe2652
4 жыл бұрын
ලස්සනයි ...කලෙකින් හොඳ ගීතයක්
@samare9053
3 жыл бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ
@fathimaamna2516
4 жыл бұрын
My fvrt song anyone 2020???
@chethana9736
3 жыл бұрын
2021 🤗🤗😌
@isharagama3228
3 жыл бұрын
@@chethana9736 also me
@denuwan5309
3 жыл бұрын
2021🥺👏👏👏👏
@shashikanjaleedeumini8397
2 жыл бұрын
2022
@devika6452
3 жыл бұрын
සුබ උදෑසනක් යාලු ලස්සනම ලස්සනයි සින්දු යාලු
@tharutharu4690
6 жыл бұрын
lassanai akke song eka...best of luck.😗😗😗😗😗
@shaniss3924
4 жыл бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ මට නම්...😔😔😔
@nalindasampath1686
6 жыл бұрын
නෑ... වැරදි කවදාවත් සත්තයි ඔයා..... මා වැරදි හැමදාමත් නෑ... මට සමා....
@sandyajayarathne9569
2 жыл бұрын
Harima lassanai ..👌
@buddhinikaushalya9208
3 жыл бұрын
Niyamai akke oyage songs maru. Lassnai geethayath pabendumath ruuparachanayath... ❤️
@rajanthajayasinghe7462
Жыл бұрын
බොහෝමත්ම ස්තූතියි 🙏🙏
@nadishalakmine7351
2 жыл бұрын
Eda wage adat adarei
@SLWhiteShadow
Жыл бұрын
Superb 👌
@rajanthajayasinghe7462
Жыл бұрын
Thank you so much 🙏🙏
@colambage3612
3 жыл бұрын
Niyamai subhani akke.. niyametama tiyenwa sinduwa....vedio akat patta...
@rajanthajayasinghe7462
Жыл бұрын
බොහෝමත්ම ස්තූතියි 🙏🙏
@D_BY_D
2 жыл бұрын
2022 ahn set ek ✌️
@ajantha-f8m
11 ай бұрын
අන්සතු කියලා දැන දැනම ලං වෙලා.දෙන්නම ලෝකෙන්ම අවමන් විදිනව.ජීවිතේ නැති කරගන්න තරමට ලැජ්ජා වෙන්න වෙලා.ඉතින් මොකද කරන්නෙ😢
@SandulaDewmina
2 жыл бұрын
Anee akki eka.......😊💕
@sisirakumara6355
2 жыл бұрын
Subhani daling nice 😘😘😘😘😘😍😍😍😍😍👍👍👍👍👍❤❤❤❤❤💖💖💖💖💖
@nuvanchathuranga3584
4 жыл бұрын
ලස්සනයි අක්කේ .......සුපිරි ....ela...
@amilapushpakumara5003
6 жыл бұрын
Lassanai akki oyage song eka....good luck
@r.h2178
2 жыл бұрын
akke me song ekata oyath ekka covr ekak karanna one mn asai mn godak asa karana kata hadak e wagema song ekak plz eka was thawak denn..
@kavindadilshan9976
3 жыл бұрын
My favourite ekak akkage voice eka lassanai 😘🤩 mama godak kemathi , dishni akka suraj ayyane inns😊
@dasuni3090
Жыл бұрын
😻❤️
@sachinthamadushan3456
4 жыл бұрын
👌..super.👏 👍..best.🤘
@lakshanniroshan8167
3 жыл бұрын
හිතට දැනුනු 🎶 වක්..මාරම ආසයි ඒ 🎶 වට..❤️
@geethikajayarathna587
6 жыл бұрын
sweet voice...god bless you....
@dilshanmadu6962
6 жыл бұрын
My favorite singer... 😘😘😘😘
@aselawedamulla4928
5 жыл бұрын
Mine too😘
@janakaravindra2828
11 ай бұрын
මෙි සිංදුව මම හෙවිවා දැන් තමයි හමිබවුුනේ
@kavingagunarathna5374
2 жыл бұрын
මමම තමයි 2022❤🥺
@jayavidz6693
4 жыл бұрын
Wow. Sinduwath lassanai, Video ekath lassanai. Jaya wewa.
@beautywiththakshi8698
4 жыл бұрын
අන්සතු කියා දැනගනත් මං ඔයා කාටත් හොරා හිතුමතේ පෙම් කලා නෑ වැරදි කවදාවත් සත්තයි ඔයා මා වැරදි හැමදාමත් නෑ මට සමා
@shanurasheli3741
6 жыл бұрын
Godak lassani sinduwa.mage ekkena asama artist kenek oya akke..all the best.❤️
@kalanibuddhimali3069
6 жыл бұрын
ගොඩක් ලස්සනයි මරූ. 👍💐💐
@mendislakshan290
6 жыл бұрын
Good
@madumalisilva7599
6 жыл бұрын
ලස්සනයි akkey... song eka wageyma vishuval ekath patta
@roochalanatv8307
5 жыл бұрын
ඔබගේ අදහසට බොහොම ස්තුතියි
@nuwanchamara7222
Жыл бұрын
Anyone 2023??
@ranganaprabhath4306
Жыл бұрын
Yes bro
@antdarmawardana1742
11 ай бұрын
Me ❤️
@panchalidasunika8748
11 ай бұрын
2023/12/30
@buddhinikaushalya9208
3 жыл бұрын
Kihipa wathawakma aye aye ahuwa... Sarthaka nirmanayak👍
@rajanthajayasinghe7462
Жыл бұрын
බොහෝමත්ම ස්තූතියි 🙏🙏
@madumaduwanthi415
5 жыл бұрын
godaaaaaaaak lassana song ekak lassana wedak....👍
@nayanaharshani5373
4 жыл бұрын
Unnata rahasin pemin lanwela Ei yanna dawasak oben wenwela💔
@kapilaprasanna9651
2 жыл бұрын
Superb
@gayandanushka3141
5 жыл бұрын
හිතට එන වේදනාව කියන්න තෙරෙන්න නැ ........
@දිල්-ඵ8ෆ
5 жыл бұрын
හ්ම්ම්
@දිල්-ඵ8ෆ
5 жыл бұрын
😭😭😭😭
@susanipremathilake4070
Жыл бұрын
Matath ehemai 💔💔
@devikakottahachchi7640
2 жыл бұрын
Ne waradi kawadawath saththai oya Ma waradi hamadamath ne mt Sama......
@lakminisdalpathadu4470
Жыл бұрын
2023..😍🥺❤️
@lassnaijeewtha3318
6 жыл бұрын
Song eaka ගොඩක් ලස්සනයි
@chamithhakmanage7139
6 жыл бұрын
nice song and video good luck subani akke
@roochalanatv8307
5 жыл бұрын
Thank you so much
@rajanthajayasinghe7462
Жыл бұрын
Thank you so much 🙏🙏
@nathashihasadaree7757
6 жыл бұрын
Lassanai song eka wish you a all the best akke💞💞💞💞
@ruwandisanayakadalllpadath5585
6 жыл бұрын
Nathashi Hasadaree tikak vithara lassanai ane
@heshaniekanayaka4703
3 жыл бұрын
My favorite 2021😍
@madharamadavi1530
2 жыл бұрын
Ooooos🌹❤
@darkboys4786
4 жыл бұрын
Beat ekah😁💘
@dulipchandana6442
5 жыл бұрын
Lassanii kalekin oyage song aekak aehuvee niyamii👍👍
@madugunathilaka4070
6 жыл бұрын
ලස්සනයි ..කියන්න වචන නැහැ ..👍👍👍💐💐💐💐
@gayanmadushanka-official5311
5 жыл бұрын
Thanks
@wimanshaubhayasingha9176
5 жыл бұрын
Lassana sinduwak... 👍👌💜💜Kch
@chamilakumari1455
2 жыл бұрын
🙂🌼💕💕🤭
@shiromidissanayaka8248
5 жыл бұрын
උනාට රහසින් පෙමින් ලං වෙලා......එයි යන්න දවසක් ඔබෙන් වෙන් වෙලා.....😢😢😢😢😢😢😢😢
@thilinisanjeewani1185
5 жыл бұрын
Aniwa
@deshakalpani8582
4 жыл бұрын
Good job👌👌👌
@malmemalme3869
6 жыл бұрын
Dukaii ath ada samajaya me godaaak adarsamath
@Ruhunuexpress
3 ай бұрын
Anyone 2024 🥺💔
@ayominadeeka2683
4 жыл бұрын
Nice song and my favourite singer
@danushkasadaruwan276
6 жыл бұрын
😙😙😳😢😳😙😙 .. ලස්සනයි අක්කේ
@sewwandilakmal2843
6 жыл бұрын
Patta a..
@Chem_Zzy
3 жыл бұрын
ඒක ශෝක් 😶❤️
@gayanitennakoon3752
2 жыл бұрын
😔😔😔😔😔😔 na wardi kawdawath satthi oya..........ma wardi hamadamath na mt sama🤐
@සෙව්වන්දිනයනතාරා
6 жыл бұрын
ලස්සනයි සුබානි අක්කේ සිංදුව... ❤️ Best of luck 😊
@pardeepmali1827
6 жыл бұрын
Sawandi Hmmm godak lassanae
@pardeepmali1827
6 жыл бұрын
Sawandi 00966535612720 imo
@pardeepmali1827
6 жыл бұрын
Sawandi Kohomada oyata yaluwa eten keyannako
@teched5030
6 жыл бұрын
nilamasso hithan inne un mee masso kiyal😂🤭
@thashmikanawanjana
Жыл бұрын
2023 ♥️
@santhabandara1912
6 жыл бұрын
Lassanai Godak lassana song
@sujithbulathsinhala79
6 жыл бұрын
niyamai ela ela
@yapa2952
3 жыл бұрын
Wow.nice
@madushamadusha8957
4 жыл бұрын
2020 ahnwa gdk lssna sinduwk😍😍
@ITSchooledu
6 жыл бұрын
Nice Song.....
@sandyaroshini1298
5 жыл бұрын
හරිම ලස්සනයි
@samarakoonchathurika5770
Жыл бұрын
💔😘
@sribadakaaliammankovila5387
6 жыл бұрын
godak lassanaiii godak 💔💔💔💔💕💕💕💕💖💖💖💖
4:51
Aradhana Nathasha Perera Official Music Video 2018
Hari Tv
Рет қаралды 2,4 МЛН
3:31
Iki Bindina Nethu (ඉකි බිඳින නෙතු) Subani Harshani -Lyrics Official
Subani Harshani Official
Рет қаралды 321 М.
0:53
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
ZNAK
Рет қаралды 8 МЛН
0:28
🎈🎈🎈😲 #tiktok #shorts
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
0:38
How To Turn My Diamond Into A Unique Artwork? 🤩#oscarfunnyworld #funnycat #diamondpainting #shorts
Oscar's Funny World
Рет қаралды 12 МЛН
27:29
НУБ И ПРО СТРОЯТ ЗАЩИЩЕННУЮ ТЮРЬМУ ЗА 10 СЕКУНД / 1 МИНУТА / 5 МИНУТ В МАЙНКРАФТ БИТВА СТРОИТЕЛЕЙ
DakPlay
Рет қаралды 4,8 МЛН
5:12
Dase Chaya - Pramodha Herath ft. Romesh Sugathapala
Pramodha Herath
Рет қаралды 206 М.
4:53
Nopenena Se (නොපෙනෙන සේ) Official Music Video | Sashika Nisansala
Sirasa TV
Рет қаралды 9 МЛН
4:03
As Deka Pura [ඇස් දෙක පුරා] Official Music Video | Shashika Nisansala ft. Thilina Ruhunage
Voizy Music
Рет қаралды 5 МЛН
5:22
Supurudu Oya (සුපුරුදු ඔයා) - Shehan Perera | Official Music Video
SGM Tunes
Рет қаралды 8 МЛН
4:09
Hama Rama Sihinayaka ( හැම රෑම සිහිනයක ) Subani Harshani - Official Song
Subani Harshani Official
Рет қаралды 513 М.
4:53
Sudu Nangi (සුදු නංගි) Dimanka Wellalage (Official Music Video)
Sa One Entertainment
Рет қаралды 8 МЛН
4:41
Obagen Tharam (ඔබගෙන් තරම්) - Pradeep Rangana OFFICIAL VIDEO
SGM Tunes
Рет қаралды 11 МЛН
4:41
Adaren ma Adaren (ආදරෙන් මං ආදරෙන්) Subani Harshani Muthukumarana - Official Song
Subani Harshani Official
Рет қаралды 171 М.
4:04
Vinde Nubai | වින්දේ නුඹයි | Sashika Nisansala | Official Music Video
Evoke Music
Рет қаралды 6 МЛН
3:47
Oba Aye Enawanam (ඔබ ආයේ එනවනම්) Official Music Video | Milinda Sandaruwan
Sirasa TV
Рет қаралды 8 МЛН
0:53
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
ZNAK
Рет қаралды 8 МЛН