Aradhana Nathasha Perera Official Music Video 2018

  Рет қаралды 2,428,745

Hari Tv

Hari Tv

Күн бұрын

Artiste - Nathasha Perera
Melody and Audio Production - A-Z Sheriff
Lyrics - Achala Solomons
Video - Bluesky Productions
Produced By - Prihan Madappuli
Script Screenplay | Wasawa Baduge
Director / DOP / Editor / Colorist | Wasawa Baduge
Still Photography Kasun Kaushalya @ Kaushal Photography
Nathasha Perera official Facebook page-
/ official.nathasha.perera
Nathasha Perera instagram-
/ nathashaperera05
Studio - Sherif Productions
Instagram - / azsheriff101
Facebook - / azsheriffsrilanka

Пікірлер: 1 400
@pramaniganga3031
@pramaniganga3031 11 ай бұрын
ඇත්තටම මතක ඇවිස්සෙන 2024 ත් අහන ලස්සන හදවතට දැනෙන සින්දුවක් 🙂🤍
@AfsalNasfa
@AfsalNasfa 8 ай бұрын
2024 අහන්නෙ කවුද ? ❤
@chapadulakshi4994
@chapadulakshi4994 5 жыл бұрын
ආරාධනා සුරතේ තියා මා නොකියාම පිටවී ගියා හෙට දිනයේදි මා මනමාලිය වෙලා යනවා හිතේ දුක දරා ..... තරහා වෙලා කල චෝදනා රිදුනත් සිතින් ඉවසුවා වරුවක් පුරා හැඬුවත් මෙමා ආයෙත් ඉතින් සැනසුවා යලි සිහි උනා දෑසම තෙමා එනවාද යලි මා සොයා ... වෙන්වී ගියා හඬවා ඔයා අපෙ සිහින අඳුරේ දමා මතකයි අදත් නුඹ හිනැහුනා මගෙ ලොවම නුඹයි සදා දෛවය අපේ හිත් වෙන්කලා මට දෙන්න සොඳුරේ සමා ආරාධනා සුරතේ තියා මා නොකියාම පිටවී ගියා හෙට දිනයේදී මා මනමාලිය වෙලා යනවා හිතේ දුක දරා ......
@lavathmiansofficial4455
@lavathmiansofficial4455 3 жыл бұрын
❤️❤️
@jayalathjayalath2974
@jayalathjayalath2974 2 жыл бұрын
Patta lassana sinduwak hoda therumak thiyenawa
@dineshdamith8258
@dineshdamith8258 6 ай бұрын
Marama lassana sinduwak 💝💝
@lovewithk2832
@lovewithk2832 Жыл бұрын
2023 ත් අහනවා අනේ.මේකනම් පිස්සුවක් දෙවියනේ 💕❤️
@Lakna_semini
@Lakna_semini 5 ай бұрын
2024 anyone 🥺❤️‍🩹"
@dashinidevindi29
@dashinidevindi29 7 күн бұрын
😓💗
@rushiweerasekara203
@rushiweerasekara203 3 жыл бұрын
2021th අහන අය කෝ 🔥
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 3 жыл бұрын
Innooo
@sadundilshan2258
@sadundilshan2258 3 жыл бұрын
Thama Ahanwa Me Song Eka
@chamodiimalsha7880
@chamodiimalsha7880 3 жыл бұрын
Ahnwooo
@chathuryaayeshi1825
@chathuryaayeshi1825 3 жыл бұрын
Mth
@thusithasampath4148
@thusithasampath4148 3 жыл бұрын
❤️❤️❤️
@Sew___girl
@Sew___girl Жыл бұрын
2023 ජනවාරි වල අහන අය කෝ බලන්න
@kavinduanjana
@kavinduanjana Жыл бұрын
🤚
@nethmidiwyanjali1472
@nethmidiwyanjali1472 Жыл бұрын
☺️♥️
@kawirathnayaka2490
@kawirathnayaka2490 Жыл бұрын
😁😁👍
@kasunilakmali6525
@kasunilakmali6525 Жыл бұрын
❤❤
@dinithikawshalya3396
@dinithikawshalya3396 Жыл бұрын
ඉන්නවා
@mavindichamathka6884
@mavindichamathka6884 3 жыл бұрын
Release කරපු කාලෙ ඉදන්ම පිස්සුවෙන් වගේ අහන සිංදුවක් 😍😍 හරිම ලස්සනයි ❤️❤️❤️🎀
@GimaUdayanga
@GimaUdayanga 10 ай бұрын
😌
@fathimafahana8349
@fathimafahana8349 6 жыл бұрын
ඇත්තටම නතාෂා වගේම වොයිස් ඵකත් ලස්සනයි...👌විෂුවල් ඵකත් ලස්සනයි
@nuwanbuddika3653
@nuwanbuddika3653 5 жыл бұрын
නතාශා අක්කා මාර ලස්සනයි නෙ.🤩😍😘
@southkorean9872
@southkorean9872 3 жыл бұрын
Ouuuuuuu godaki
@sitharasewmi4906
@sitharasewmi4906 3 жыл бұрын
Oww mara ලස්සනයි
@dope-d1l
@dope-d1l 3 жыл бұрын
Ow neh
@ඇම්ඩා-ට4ඝ
@ඇම්ඩා-ට4ඝ 2 жыл бұрын
උබ ආවේ කුක්කු බලන්න නේත
@udkroxboy2635
@udkroxboy2635 2 жыл бұрын
ඉස්සර
@gayathriuggalla4666
@gayathriuggalla4666 6 жыл бұрын
බූට් කාල නහයෙන් අඬන සින්දු වලට වඩා සිය දහස් ගුණයක් හොඳයි. හරිම ලස්සනයි
@gamikarasanjana
@gamikarasanjana 5 жыл бұрын
සිරා yako eka papuwatama wadinawa
@venomff4876
@venomff4876 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති මාරම ලස්සන song එකක්..💖🎧😘 (2021 April අහන අය කෝ.🙂)
@southkorean9872
@southkorean9872 3 жыл бұрын
Akanami a
@hasindichamodya2069
@hasindichamodya2069 2 жыл бұрын
2022 january 🤣🤣🤣
@thisarudissanayake6399
@thisarudissanayake6399 2 жыл бұрын
2022
@imasharuwanthika7103
@imasharuwanthika7103 2 жыл бұрын
Ow eka hari
@jayalathjayalath2974
@jayalathjayalath2974 2 жыл бұрын
2022 march🙋
@shazheenashazina6816
@shazheenashazina6816 6 жыл бұрын
කාලෙකින් බැලුව ලස්සන අර්ථවත් සිංදුවක් හා වීඩියෝ එකක් ...නතාෂා හා ආරාධනා ටීම් එකට මගේ සුභ පැතුම්❤️
@charletrathnayake7559
@charletrathnayake7559 Жыл бұрын
2023 anyone
@ashinisamaranayaka3892
@ashinisamaranayaka3892 6 ай бұрын
Nope... 2024 ❤
@rasikakumara2051
@rasikakumara2051 Жыл бұрын
ඇත්තට කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ලස්සනම සිංදුවක් මම මේක මේ ළඟදි තමයි දැක්කේ ඒ වගේම natasha කියන්නේ මම පුංචි කාලෙ මම කැමතිම ගායිකාවක් රංගන ශිල්පිනියක් ඔයාට බුදු සරණයි තෙරුවන් සරණයි කොච්චර ප්‍රශ්න ආවත් ඔයාගේ ගමන යන්න ආදරෙයි කවදාවත් වෙනස් වෙන්නේ නෑ ඔයාට තියෙන ගෞරවයකිසිම අඩුවක් නෑ
@shehaniomaya3143
@shehaniomaya3143 Жыл бұрын
atta ❤
@amandishaki2421
@amandishaki2421 Жыл бұрын
2023දි අහන අය කෝ♥️💫 නතෂා අක්කි මගේ කතාවට මේ සින්දුව ගොඩක් සමානයි ගිය මාසේ කිව්වේ මට කැන්සර් එකක් කියලා මොනව කරන්න ද 😔ඊට පස්සේ එයාට වෙන ගැණු ලමයෙක් හම්බ වෙලා දැන් ටික දවසක් වෙනවා ඒ ගැණු ලමයා එයාව දලා ගිහින් මං මුකුත් කිව්වේ නෑ තමත් මං එයා ගැන හිතනවා ❤️p❤️
@maleeshagajadeera4291
@maleeshagajadeera4291 5 ай бұрын
ඔයාට අනිවාර්යයෙන්ම සනීප වෙනවා ❤ හයියට අල්ලගෙන ඉන්න..නරක කාල වගේම හොඳ කාලෙකුත් ජීවිතේට එනවාමයි. බලාපොරොත්තු නැතිකරගන්න එපා හීන දකින එක අතාරින්න එපා.. මොකද ආත්මශක්තිය ඉස්සරහ කර්මඵල උනත් පස්සට යන්න පුලුවන් ! ඔයාට ජය ❤
@kamalinliyanarachchi1938
@kamalinliyanarachchi1938 4 ай бұрын
Get well soon dear sis🙏🙏🙏
@ShanthaRanaweera-b6p
@ShanthaRanaweera-b6p 2 ай бұрын
ඔයට සනීප වෙනවාමයි
@daxvmayadunna6162
@daxvmayadunna6162 3 жыл бұрын
*අරාධනා සුරතේ තියා මා නොකියාම පිටවී ගියා හෙට දිනයේදී මා මනමාලිය වෙලා යනවා හිතේ දුක දරා තරහා වෙලා කල චෝදනා රිදුනත් සිතින් ඉවසුවා වරුවක් පුරා හැඬුවත් මෙමා ආයෙත් ඉතින් සැනසුවා යලි සිහිවුණා දෑසම තේමා එනවාද යලි මා සොයා අරාධනා සුරතේ තියා මා නොකියාම පිටවී ගියා හෙට දිනයේදී මා මනමාලිය වෙලා යනවා හිතේ දුක දරා අරාධනා සුරතේ තියා මා නොකියාම පිටවී ගියා හෙට දිනයේදී මා මනමාලිය වෙලා යනවා හිතේ දුක දරා වෙන්වී ගියා හඬවා ඔයා අපේ සිහින අඳුරේ දමා මතකයි අදත් නුඹ හිනැහුනා මගේ ලොවම නුඹමයි සදා දෛවය අපේ හිත් වෙන්කළා මට දෙන්න සොඳුරේ සමා අරාධනා සුරතේ තියා මා නොකියාම පිටවී ගියා හෙට දිනයේදී මා මනමාලිය වෙලා යනවා හිතේ දුක දරා අරාධනා සුරතේ තියා මා නොකියාම පිටවී ගියා හෙට දිනයේදී මා.... යනවා හිතේ දුක දරා යනවා හිතේ දුක දරා*
@tharushisadhunika6395
@tharushisadhunika6395 2 жыл бұрын
මේක අහලා අඩලා හිත හදාගත්ත වාර අනන්තයි.අදත් ආවා..2022.❤
@thilinadanushkaabewickrama5567
@thilinadanushkaabewickrama5567 6 жыл бұрын
නතාශා ඔයගේ රුව වගේම හඩත් හරිම ලස්සනයි
@chathurisamaranayake8595
@chathurisamaranayake8595 6 жыл бұрын
නතෂා ඔයාගෙ voice එක ලස්සනයි.ඔයත් ලස්සනයි . Good luck ....🙂🙂🙂🙂
@user-fr3kw1vh2k
@user-fr3kw1vh2k 6 жыл бұрын
දහ සැරයකට වඩා ඇහුවා....🎵♥👌
@theekshanajayasekara1003
@theekshanajayasekara1003 4 жыл бұрын
Me too dear
@kavindudilshan7539
@kavindudilshan7539 4 жыл бұрын
❤ 2020 ත් අහන අය කෝ 😍
@krishanthaanurudda3924
@krishanthaanurudda3924 3 жыл бұрын
Ahanne nethuwa bene
@nethukalakshan4035
@nethukalakshan4035 4 жыл бұрын
නතාශා අක්කි හරිම ලස්සනයි සින්දුව.මට දුකක් හිතෙන වෙලාවට අහන්නෙම ඔයාගෙ ඔය සින්දුව.ඇත්තටම 100 වතාවකට wadiyen අහුව්වා ඔයාගෙ සින්ද්ව
@kalpanaswijesinghe5450
@kalpanaswijesinghe5450 3 жыл бұрын
එදා වගේම අදත් අහන්න ආස සින්දු වක් මාර විදියට හිතට දැමනෙනවා 🥺❤️
@innai_rosy
@innai_rosy 6 жыл бұрын
beautiful song after long times. thank god you will not pretend the video trend of now a day's. such a beautiful song. all the very best Natasha
@tharaniumayangana3203
@tharaniumayangana3203 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි 🥺තවත් අහනවා😌🥰
@geethanperera168
@geethanperera168 6 жыл бұрын
The way how u r singing this melody with all the variations, high pitch & all technics....Amazing!! Never seen this skills by a sri lankan female singer! Congrats for the big hit!
@dilisiimalsha8788
@dilisiimalsha8788 3 жыл бұрын
ධෛවය ගොඩක් වෙලාවට හිත් වෙන් කරනවා ඒත් ආදරය හැමදාමත් එහෙම මයි....
@pathumviraj3947
@pathumviraj3947 3 жыл бұрын
2021 Anyone 🥺💔💪🏻❤️👌😢
@charuvidanage1874
@charuvidanage1874 2 жыл бұрын
Its 2022
@olithamadushan3863
@olithamadushan3863 2 жыл бұрын
2022😎🤟❤
@cbs0516
@cbs0516 2 жыл бұрын
2020 🤤❤️
@hansalanethmi1712
@hansalanethmi1712 2 жыл бұрын
2022 😇
@chamodiimalsha7880
@chamodiimalsha7880 2 жыл бұрын
@@olithamadushan3863 2022🥺
@prabathsanjaya6997
@prabathsanjaya6997 9 ай бұрын
2024 😌❤.best song.💫
@malithnoob
@malithnoob 6 жыл бұрын
Excellent performance Nathasha . Since childhood u has shown excellent colours as a singer. Keep it up . Nice combination with prihan . Waited for his music combination Good luck 👍👍
@anjalikanchana6779
@anjalikanchana6779 3 жыл бұрын
අනේ හිතට මාර දුකක් දැනුනා...ගොඩක් සැරයක් බැලුවා...ඇත්තටම ලස්සනයි ..❤❤❤
@nipunishashikala8227
@nipunishashikala8227 4 жыл бұрын
මං ආසම song එකක්..නතාශා අක්කිගෙ voice එක හරිම ලස්සනයි ..😘😘😘😘😍😍❤️❤️
@kavigirl6498
@kavigirl6498 3 жыл бұрын
2018 - 2021 වෙනකං ඇහුවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ❤️❤️❤️
@ThidasaNews
@ThidasaNews 6 жыл бұрын
නතාශා ඔයගේ රුව වගේම හඩත් හරිම ලස්සනයි Excellent. Really Nice Song
@Nowtya.
@Nowtya. Жыл бұрын
2023 ඔක්තෝබර් අහාන අය මෙ පැත්තට ❤🎉
@s.m.imedha.5790
@s.m.imedha.5790 Жыл бұрын
Mama
@indikakoswathta8986
@indikakoswathta8986 3 жыл бұрын
තාමත් අහනවා.... ඒ තරම් ලස්සනයි මේ සින්දුව...අක්කේ...💯💙.....ඔයත් ලස්සනයි....💟💟💟
@DilshaPamodi
@DilshaPamodi 5 ай бұрын
ලංකාවේ ඉන්න ලස්සනම කෙල්ලක්...කටහඬ,රංගන හැකියාව හැමදේම තියෙනවා❤❤
@danuskhapradeep483
@danuskhapradeep483 Жыл бұрын
මේ සිංදුව මගෙ ලොකෙම අක්කෙ තැන්කියු සිංදුව ට සුභ පැතුම් ජනප්‍රිය ගායිකාව ක් වෙන්න ම ඔන කෙනෙක් ඔයා
@vishminethra7106
@vishminethra7106 3 жыл бұрын
මාරම ලස්සන සෝන්ග් එකක්. mp3th අහලා, ඉදල හිටල විශුවල් එකත් බලනවා... සින්දුවටනම් පට්ටම ආදරෙයී😘😘😘😘
@charletrathnayake7559
@charletrathnayake7559 2 жыл бұрын
Ow
@ishanlakshitha1228
@ishanlakshitha1228 4 жыл бұрын
නතාෂා අක්කා වගේම සින්දුවත් ලස්සනයි. 😍
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
අහපු වාර ගාණ අනන්තයි ඒත් තාමත් පළවෙනි පාරට ඇහෙද්දි වගේ හිරිගඩු පිපෙනව. මේ සිංදුව හරිම ආදරණීයයි.
@saroja986
@saroja986 6 жыл бұрын
aneee visual eka enakan mama kochr bln htyda harima lassnaiii
@roshankalumperera8379
@roshankalumperera8379 2 жыл бұрын
මීට වඩා views එන්න ඕනේ මේ song එකට...ඒ තරම්ම ලස්සනයි 😍❤️
@dilshanmadushanka5807
@dilshanmadushanka5807 7 ай бұрын
2🎉😮😭🤫🩲 1:11 😂🐃🐃🐃😂🐃😮 දෙද්දි 😂😢😂 🎉💣🧦😅 1:20 😅😅😅🧦🩲❤🧦 1:17 🩲💣💓 1:15 1:15 🩲👩‍🦲🦩😅🦨😂👓🦨 😭😜🤗🙀😖👿💣😂🐶:55 🧦❤🧤🧦🤞🏼 0:57 ❤🦨🦨😂 0:42 😂😂🦘 🧦🩳0:43 🦘🐄🤞🤞👐🙌🤞👐 0: 1:21😅සඅ😢🎉ද 😮සිින් ගගග🥿🧦😅💣දගඅඅඅඅ😮දදසඅදක22222😂8සස 😮සදදද අආඅ😮අඅඅ.අඅඅඅඅඅඅ77777අඅඅ සසසඅසඅඅඅඅඅඅඩඉ අඅඅඅඅිඅිඅිිිිිිි444ි🎉ි😮ිිිිිිිිිි😮ිිිි8 සසසස දඅඅඅ9ාාාාා😂ාාාාාාාාඅ8දදද😮ිිිි අදදදද❤😂8🎉8888😂ද🎉 😂ිි8 😮අඅඅබසසසසසතුටින් ස😂සසසස 🎉😮ිිි😂 ද😂අදඅ🎉 අ😮දදදදදඅ😂අඅ9ිිිිි🤜🤝👩‍🦲දඅඅ😂ගඅ😢 😂අද🎉 2:👨‍🦳👨‍🦳👐👨‍🦳👐✋🤝👐👐✋🤝🤞🏼46 👐🤜👐👩‍🦲🦘👏🤞👐👩‍🦲 අඅඅිඅසඅ😮🎉දඅද🤧අ🥾❤👩‍🦲👩‍🦲🤞🩲🩲👐👩‍🦲🤜😂👋👩‍🦲😂 2:35 2:37 ✋😮😮අඅක😮22ක් 2😅🎉🐃😅 🤞👩‍🦲👐👐🤞👏 2:42 🤞🤜🤝😂 2:44 🤞👩‍🦲🤞🤜🤜😮😂අඅඅ අඅඅ 8ිඅඅඅ ✋👩‍🦳👨‍🦳 🎉 1:39 😅🐃🐃දදිි😮2ග9🎉😮අිදඅ😮🐃😅❤ි😂අග🎉❤😂ි😮❤අ ිප 🐃 💗🥽🥽💗52 😂🤞🐃🤫🙄😅😅🐃🐃👨‍🦳💣👐🤞👨‍🦳🤝🤞👩‍🦳 0:49 👩‍🦲👨‍🦳🤞👨‍🦳🤝👐 🎉සි🎉දන්නවා 👩‍🦲👨‍🦳😅👨‍🦳🤞🤜😂👩‍🦲 0:26 👩‍🦲👩‍🦲😂🐶🦘👨‍🦳😂👩‍🦲🤝😅 0:28 🤜🤜👩‍🦲😂🤞👨‍🦳😮🤞🤝👩‍🦲🙌✋👨‍🦳👐🤞✋ 0:33 😂සතුටින් 😮ස😮අදිි😂ි😂🎉ි 😮 😮ි 😮ිිඅගි🎉ි 🎉ි😮😢ි🐶🦨🦛🐶🐶🐶🐶🦨 0:35 🐶🐶😂🐎🐶🦨 0:37 😅 ිි2 ගගගි😂2යි අ 😮9😢අ2🎉2යි ❤😅
@ruckyg3177
@ruckyg3177 2 жыл бұрын
හැමදාම ඩ්‍රයිව් කරද්දී අහන සිංදු වලින් එකක්. කවදාවත් එපා වෙන්නෙ නෑ.
@DN_Athapaththu
@DN_Athapaththu 11 ай бұрын
ආරාධානා සුරතේ තියා මා නොකියාම පිටවී ගියා හෙට දිනයේදී මා මනමාලිය වෙලා යනවා හිතේ දුක දරා ... 🥺❤️
@anuhassachethana6532
@anuhassachethana6532 6 жыл бұрын
ප්‍රවසෙමෙන් බලන්න !! වහා ඇබ්බැහි වෙන සුලු විඩියෝවක් සහ සිංදුවක් ❤️🔥
@user-fr3kw1vh2k
@user-fr3kw1vh2k 6 жыл бұрын
හැමතැනම මේ comment එක දැක්කොත් ඒ උඹ...😂😂
@anuhassachethana6532
@anuhassachethana6532 6 жыл бұрын
@@user-fr3kw1vh2k නැතුව 😂🤣
@user-fr3kw1vh2k
@user-fr3kw1vh2k 6 жыл бұрын
@@anuhassachethana6532 😂😂
@Dinayana18
@Dinayana18 6 жыл бұрын
බිජ්ජ තියේද ඇ 😂
@anthonigefernando5833
@anthonigefernando5833 5 жыл бұрын
Danata daha vatavak vitara ahuwa lasssssani
@dhananjapasindu8258
@dhananjapasindu8258 Жыл бұрын
අද තමයි පලවෙනියට මේ සින්දුව ඇහුවේ කොහෙන්වත් අහලා තිබුනෙ නැ... උදේ පාන්දර ටිවි එකේ යනවා ඇහිලා නිකමට සර්ච් කලේ 😍
@user-fr3kw1vh2k
@user-fr3kw1vh2k 6 жыл бұрын
ඇබ්බැහි වුනා...🎶♥😍
@Unk9294
@Unk9294 5 жыл бұрын
July 2019. I still love this song.😍❤
@kramashaumayangani9700
@kramashaumayangani9700 6 жыл бұрын
Most romantic තුලාර බෙත්මගේ ...fatta superb 😍😍😘😍😍 නතාෂා පෙරේරා acting and voice නියමයි මාරම ලස්සනයි ☺☺lovely maching couples... 😍😍මාරම feeling song ඒක ආයේ කතා දෙකක් නේ ඒ ගැන නම් 😍😘 best of luck තුලාර අයියා.. 😘
@leslikulasooriya7237
@leslikulasooriya7237 6 жыл бұрын
kr amasha umayangani
@rashi9417
@rashi9417 3 жыл бұрын
අවුරුදු තුනකට කළින් දාපු මගේ comment ඒක 💗 අදටත් එහෙමයි
@creations2025
@creations2025 3 жыл бұрын
මත් වෙන කටහඬක්..❣️❣️❣️
@ruckyg3177
@ruckyg3177 2 жыл бұрын
I have listened to this song countless times but still cannot get enough of it. I still listen to this song everyday. Every single day!
@disnahatharasinha6777
@disnahatharasinha6777 6 жыл бұрын
Natasha oya vagema sinduvath superb..යනවා හිතේ දුක දරා kyl kiyana vidiya harima lassani..mn gdk sarayak video 1 aapassata aran a peliya ahuva..
@sewandikaabeyarathna2771
@sewandikaabeyarathna2771 Жыл бұрын
2023 ඔක්තෝබර් Anyone 🥺❤️
@Nethu-i2h
@Nethu-i2h 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කි සින්දුව එපා වෙන්නෙ නැ මේ song එක නම්
@himashadissanyake162
@himashadissanyake162 6 жыл бұрын
She is so beautiful ♥️
@mashidesilva2950
@mashidesilva2950 6 жыл бұрын
ගොඩක් ලස්සනයි.well done😍😍😍😙
@mirainternationalmarketing3783
@mirainternationalmarketing3783 6 жыл бұрын
wow after long time watching meaningful song and video, Good job nangiya, keep it up.
@chutiAdi
@chutiAdi Жыл бұрын
2023 ඔක්තෝබර් වලත් අහන අය ඉන්නවද ❤🥺🥰
@yethuni0626
@yethuni0626 2 жыл бұрын
2022 anyone ❤️🥰 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ 🥰❤️
@upulliyanage6837
@upulliyanage6837 3 жыл бұрын
මේ song එකට අඩපු වාර ගනනාවක් ඇති....හදවතට දැනුනු ගීතයක් ....කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ....💛
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
2021 අහන අය කෝ ❤😊
@tharaniumayangana3203
@tharaniumayangana3203 3 жыл бұрын
☺️
@rushadharushi9295
@rushadharushi9295 6 жыл бұрын
After long time I love ❤️ this song and visual too!!😍~only Natasha is my dream girl in film industry~!!!😘😘😘😘😘
@ayodhyawijayasinghe770
@ayodhyawijayasinghe770 6 жыл бұрын
Heart touching song akki 😭❤️ love it ❤️❤️❤️
@nikiamanda6976
@nikiamanda6976 4 жыл бұрын
හිතට වැදුනා.... නියමයි 👌
@wimansawimansasamadhi-dy3rx
@wimansawimansasamadhi-dy3rx Жыл бұрын
දයිවය අපේ හිත් වෙන් කලා මට දෙන්න සොදුරේ සමා.... 🥺🥺❤️❤️
@dulaniweerakoon3722
@dulaniweerakoon3722 6 жыл бұрын
Godak hithata duka denena lassanama lassana song ekak akki. All the best for your future..
@thilinidananjani1582
@thilinidananjani1582 6 жыл бұрын
Song eki visual eki dekama godaak lssni...oyge voice eknm mra lssni nathasha akki
@sandunimadubashini5996
@sandunimadubashini5996 6 жыл бұрын
lassana pada malavak... ft video ekk... akkige hadata mee okkoma mix vela godak lassana song ekk avith... godak lassanai akki... ❤️❤️😘😍
@AyodyaPanchali-v2j
@AyodyaPanchali-v2j 5 ай бұрын
2024 Anyone ❤❤❤❤❤😢😊
@lakminipalihawadana1225
@lakminipalihawadana1225 2 жыл бұрын
Meka nm pissuwak 🥺 kochchara beluwath epa wenne nethi song ekak ❤❤‍🩹
@nasuhahassen858
@nasuhahassen858 5 жыл бұрын
2019 November eke me sinduwa ahana kattiaya koo
@lovelygirl4087
@lovelygirl4087 2 жыл бұрын
Oyaage voice eka godak lassnayi nathasha akki❤️😊 Ee wagema visual ekath superb😁👌
@hirugirl5989
@hirugirl5989 Жыл бұрын
2023🙂♥️තාමත් හොය හොයා අහන song එකක් ☺️
@kusharamadukalpani1379
@kusharamadukalpani1379 3 жыл бұрын
Aneee kochchr ahuwth epa wenn nthi song ekk ❤️❤️ lassanai akkiiii ❤️❤️
@ajanthagamage7229
@ajanthagamage7229 4 жыл бұрын
A Lovely song with a lovely girl, that was great 👍🏼♥️😍
@ttgirlsishubbh211
@ttgirlsishubbh211 4 жыл бұрын
Kochchara baluvath epa venna godak lassanai sinduva vishuval ekath godak lasssanai 👌👌
@shantourssrilanka4464
@shantourssrilanka4464 6 жыл бұрын
ක්ෂේත්‍රයේ දැනට ඉන්න ආදරනීයම couple වලින් මං ආසම දෙන්නෙක් තමයි ඔයයි ප්‍රිහාන් අයියයි අක්කියෝ.. හැමදාමත් වගේ ඔයා අදත් ලස්සනයි. උගත්කම තියෙන ඔයාලා වගේ අය ක්ෂේත්‍රයේ ඉන්න එක ගොඩක් වටිනවා ඇග එලියේ දාගෙන වීඩියෝ වලට ඉන්න සමහරක් ගොන්නුන්ට වඩා.
@ayeshu3884
@ayeshu3884 Жыл бұрын
2023🕊️ balana set ek ko🙈 ❤️
@BanukaGunarathna
@BanukaGunarathna 6 жыл бұрын
Nice song and nice acting Thulara Bethmage ✌️✌️
@kanthisujathamiriyanbandar5482
@kanthisujathamiriyanbandar5482 6 жыл бұрын
Banuka Gunarathna දුවහරිලස්සනයි
@sheshaninipunika2006
@sheshaninipunika2006 6 жыл бұрын
Banuka Gunarathna 😃😃😃😃😃
@rushani2275
@rushani2275 11 ай бұрын
Harima lassanai ♥️
@wijrathnaherath8467
@wijrathnaherath8467 5 жыл бұрын
I cried after ending this song...❤❤❤❤ really heart touching song..
@shanikamallawaarachchi9514
@shanikamallawaarachchi9514 4 жыл бұрын
😩
@sujeewanilanthi9236
@sujeewanilanthi9236 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ලස්සනයි ❤🥺🥺🥺
@kaushi703
@kaushi703 3 жыл бұрын
My favorite one.. 🌹💫😘♥ woowww akki...
@chaaru7425
@chaaru7425 6 жыл бұрын
aneeee aththamaaaaiii lassssssana.....song akak....akkiyooo oya godaaaaaakkk lassanaaaaaaaaaiiii good luck
@UPrageeth
@UPrageeth 6 жыл бұрын
කතා දෙකක් නැති තවත් ඉස්තරම් වැඩක් වාසව අයියේ. ඒකටම යන අචල අයියගේ වචන තුලාරගේ ඇක්ට් එක. නතාශාගෙන් හඩ කාලෙකින් ♥️
@upekshatharangani4213
@upekshatharangani4213 3 жыл бұрын
Mmmm
@southkorean9872
@southkorean9872 3 жыл бұрын
2021 🥰🥰🥰oyat 😜mama 😘godaki 😍adari🤪
@BruceWayne-vb6pl
@BruceWayne-vb6pl 6 жыл бұрын
after very long time nathasha 😍 and the performance ❤️
@sheshaninipunika2006
@sheshaninipunika2006 6 жыл бұрын
Bruce Wayne 😃😃😃😃
@sathyanikalpana845
@sathyanikalpana845 6 жыл бұрын
goodak lassanai akki song eka😃😃😃thulara aiyata mn mara asaiii dennama maruu👍👍👍👍🌹🌹🌹
@SW-if3qn
@SW-if3qn 6 жыл бұрын
මේක නම් නියමයි.😍😍 ආදරෙයි සින්දුවට..😘😘
@NishaNisha-o8m
@NishaNisha-o8m 3 ай бұрын
Mataka avussana song ekh 😢
@dinushafernando6740
@dinushafernando6740 6 жыл бұрын
superb song.it was really heart touching.Nathasha❤️
@sudarshiniru5310
@sudarshiniru5310 5 жыл бұрын
akki song eknm patta..mtnm aththatama aduna..all the best akki..hithata denena song ekak
@Angela-wp4oz
@Angela-wp4oz 3 жыл бұрын
තාමත් අහනවා..... ❤❤
@janakathalkotowa8283
@janakathalkotowa8283 2 жыл бұрын
මාරම දුක හිතෙනවා🥺🥺🥺🥺🥺🥺😭😭😭😭😭😭😭♥️♥️♥️♥️♥️♥️♥️💔💔💔💔
@6789-l7b
@6789-l7b 6 жыл бұрын
දෛවය අපේ හිත් වෙන් කරා... මට දෙන්න සෝඳුරේ සමා... From: nathasha To: Prihan
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
අවුරුදු 4කට කලිනුත් පද හදන අඩබාග ඉඳල තියනව 😂 But they're still together.
@shalikakumari861
@shalikakumari861 6 жыл бұрын
Lassanai ane sinduwa .. nathasha akki oyath marama lassanai .. katahadath lassanai .. thawa song ekk krnna .. bs ..
@Reshu-iw5tc
@Reshu-iw5tc Жыл бұрын
ලස්සනම සිංදු වලින් එකක් තමයි ❤️‍🔥
@chathurikasellahewa6635
@chathurikasellahewa6635 3 жыл бұрын
Maaarama lassanai natasha akki oyath oyage voice 1th I really like that Nathasha akki oya ostralia lndala aawama lassana song 1k releas karanna congratulations akki mama oyage fan kenek mama oyage songs walata godaaak kamathii 😃😍😘👍
Ridi Ridee - Abhisheka Wimalaweera [www.hirutv.lk]
3:32
Hiru TV LIVE
Рет қаралды 1,2 МЛН
Hithakin (හිතකින්) Dilki Uresha Official Music Video
4:52
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
SAMUGENA | Romesh Sugathapala | Official Music Video
5:26
Romesh Sugathapala
Рет қаралды 3,9 МЛН
OFFICIAL: 'Mee Obata Ahenawada' VIDEO Song | Adaraneeya Kathawak
3:16
Colombage Films
Рет қаралды 1,4 МЛН
Nissara | නිස්සාර |Abhisheka Wimalaweera (Official Music Video)
4:11