Anti Ageing Exercises

  Рет қаралды 137,126

Pushpa Zoysa

Pushpa Zoysa

4 жыл бұрын

මුහුණේ සහ සිරුරේ පෙනුම ගැන සැළකිළිමත් වෙමු

Пікірлер: 262
@rathnahabarakada5955
@rathnahabarakada5955 2 ай бұрын
ඔබතුමිය ගේ කරුනාවට අපේ නිරතුරුවම සුවපත් වෙනවා ... ඔබතුමිය ටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා!!!!!
@swarna-ib1ie
@swarna-ib1ie Ай бұрын
♥️
@gnanarathnathelahera6800
@gnanarathnathelahera6800 2 ай бұрын
ලක්දිව සුව සේවයට ලැබුණු අනර්ඝතම මාණික්‍යයක් ලෙස අපට පෙනේ. ඔබට සෙත් පතමු.
@user-gy5fk4ec6p
@user-gy5fk4ec6p 2 ай бұрын
Thanks
@LathaDias-yp2qw
@LathaDias-yp2qw 17 күн бұрын
🎉🎉🎉🎉
@malshasewwandi8280
@malshasewwandi8280 2 ай бұрын
ඔයාට මම ඉස්සර ඉදලම ආදරෙයි මිස්. මමත් ගුරැවරියක් . එදා ඉදලම ඔයාට ගරැ කරන කාන්තාවක් . මිස් ගෙ වොයිස් එකට මම ගොඩක් ආදරෙයි 😊
@kumarishiroshanie5165
@kumarishiroshanie5165 Жыл бұрын
ඔබ තුමිය හරිම සුන්දර කාන්තාවක්. මම ඵකම ඵක දවසක් මිස්ව දැක්කා කොලබ මහ රෝහලේදී. මේ වගේ වැදගත් දේවල් අපිට කියල දෙනවට ගොඩාක් පිං ❤❤❤🎉
@miurinspaladeniya3677
@miurinspaladeniya3677 2 ай бұрын
ස්තුතියි ඔබ තුමියට. ඔබ හරිම හොඳ වටිනා කෙනෙක් අපේ රටට ❤❤❤.
@user-cr8qk9mm4l
@user-cr8qk9mm4l 2 ай бұрын
ඔබතුමියගෙ උපදෙස්වලට බොහොම පින්.එ වගෙම ඔබතුමියගෙ වැඩ සටහන්වලට හරිම කැමැති.ගොඩාක් ආදරෙයි
@SasandaNawarathne
@SasandaNawarathne Ай бұрын
😅😅
@user-cy3po6mn8x
@user-cy3po6mn8x Ай бұрын
අනේ මිස් මන් ගොඩක් දුකකින් ඉන්න වෙලාවක තමයි මේ video එක බැලුවේ. හිතට ලොකු හයියක් ආවා...මිස් ඔයාට ගොඩාක් පින්...තෙරුවන් සරණයි! සියලු පැතුම් ඉටු වේවා!
@gaminibandara3022
@gaminibandara3022 2 ай бұрын
වයසට නොයන හොඳම උදාහරණය ඔබතුමිය.❤
@charithpriyankara4691
@charithpriyankara4691 2 ай бұрын
ඉන්ජේක්ෂන් තමයි.
@Budugunadaham
@Budugunadaham 2 ай бұрын
Thank you මිස් ගෝඩක් වටිනවා. තවත් කේනෙක් වේනුවේන් හිතලා මේ දේන උපදෙස්වලට.. ගෝඩක් පිං.. නමෝ බුද්ධාය ❤❤
@PatabedigeKusumawathi
@PatabedigeKusumawathi 9 күн бұрын
පෙර දිග ලෝකයෙ බබලන මැණික රත්තරන් හදවතක් කරුණා මෛත්‍රි ගුණය ඔබ තුමිය ගෙ මිහිරි අර්තවත් වදන් ආශාවෙන් අසනවා බුදු සරණයි සතරවරමි දෙවි පිහිටයි
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
හැමදාම ලස්සනට ජිවත් වෙන්න ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි ❤❤❤❤
@rupasamarasekara9251
@rupasamarasekara9251 2 ай бұрын
ඔබතුම්ගේ උපදෙස් ඉතා ම වටිනවා.ඔබතුමියට දීර්ගායු පතමි.
@devikadasanayka7181
@devikadasanayka7181 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමියට දීර්ඝායු ලැබේවා
@kithsiriwl7657
@kithsiriwl7657 2 ай бұрын
බොහොම ස්තූතියි බොහොම පින් දැනුවත් කිරීම ගැන.ඔබට තීර්ග ආශ්‍රම ලැබේවා පුෂ්පා මිස්🙏🙏🙏🙏
@priyankajayalath3349
@priyankajayalath3349 Ай бұрын
ඔබතුමිය හරිම නිහතමානී නර්ස් කෙනෙක් බුදුසරණයි
@travelandplanwithrama
@travelandplanwithrama 2 ай бұрын
ලස්සන හදවත් අඩු රටක මැනිකක් 🙏🙏🙏🙏🙏
@mrart9933
@mrart9933 7 күн бұрын
ඒක නම් ඇත්ත මිස්.හිනාවෙලා ඉන්නකොට ගොඩක් ලස්සන වෙනවා.අත්දැකීමෙන් දන්නවා ප්‍රශ්න ආවාත් පුලුවන් හැම වෙලේම හිනා වෙලා ඉන්න ඕනි අපි❤
@amalirathnayaka3706
@amalirathnayaka3706 2 ай бұрын
ඔබතුමියගෙ උපදෙස් වලට බෝහෝම පිං.
@mapinona1215
@mapinona1215 2 ай бұрын
කෝරානා කලෛ් ⁣ඉදලස වටිනා දැනුවත් කිරිම් හරිම ආසාවෙන් බැලුවා දැක්කෙ නැ කාලයකින් ස්තුතියි❤️ තෙරැවන් සරනයි
@kumariwasantha9448
@kumariwasantha9448 2 ай бұрын
Obathumiyata jaya srimaha bo samiduge pihita araksaw lebewa 🙏🙏🙏
@KumariPathiraja
@KumariPathiraja Ай бұрын
මිලකල නොහැකි වටිනාකමක් ගෙනදුන් ඔබ තුමියගේ ඒ කතාවට ගොඩාක් ස්තූතියි මිස්
@senithbhasilu6583
@senithbhasilu6583 Ай бұрын
😊
@isurumadusanka-fv8ql
@isurumadusanka-fv8ql Ай бұрын
මම.පොඩ්.කළේ . ඉස්සර .හරීම ආසාවෙන් .ඔබ.tuumiyage.වැඩ .සටහන් .දැනටත් එහෙමයි .මෙවන් දේවල් කරගෙන යන්න දීර්ඝ ආයුෂ .නිරෝගී .සුවය ලැබේවා teruwan saranai lak.මවක්
@ruwanthiperera1839
@ruwanthiperera1839 3 жыл бұрын
Mama asama charithayak thama oba..aththatama mis katha karanava ahanna mama harima kamathi..harima priyamanapai..jivithayata godak wadagath me upades..thavath idiriyata me wage wadagath deval kiyala denna mis..❤️❤️
@AchiniDissanayake-ph6bz
@AchiniDissanayake-ph6bz 2 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි ඔබතුමිය😊😊😊😊
@SeelaniManike
@SeelaniManike 3 ай бұрын
🎉ඔබතුමියට බොහෝම ස්තූතියි
@priyangikajayalath7344
@priyangikajayalath7344 2 ай бұрын
Thank you for sharing your knowledge. It is great help ❤❤
@yamunakapuruarachchi3783
@yamunakapuruarachchi3783 2 ай бұрын
ඔබ තුමියට බොහොම ඉස්තුතියි. 🙏🏿
@kusumhewapathirana478
@kusumhewapathirana478 2 ай бұрын
අවුරුදු 3 කට පස්සෙ පුතා මේ වීඩියෝ එක දැක්කෙ තෙරුවන් සරණයි පුතා
@user-cq9eb8wz1x
@user-cq9eb8wz1x 12 күн бұрын
🎉🎉🎉🎉🎉😢🎉
@iresha5084
@iresha5084 3 жыл бұрын
Thank you so much 😘
@user-tr4xk3lg8b
@user-tr4xk3lg8b Ай бұрын
Thank you so much. තෙරුවන් සරනයි ඔබට🌺🌹🌺
@gayanideepikapriyadarshani6225
@gayanideepikapriyadarshani6225 Ай бұрын
මං හැමවෙලේම හිනා වෙලා ඉන්නේ....මං හිතන්නේ හැමදාම එක විදිහට ඉන්නේ ඒ හින්දා වෙන්න ඇති...🎉🎉
@ganeshasamanlatha658
@ganeshasamanlatha658 Ай бұрын
බොහෝ ම ස්තූතියි මැඩම්. ❤❤❤ තෙරුවන් සරණයි! දීර්ඝායු වේවා !
@neethasolaman159
@neethasolaman159 2 ай бұрын
Miss. Pushpa I'm been Japan Japanese are very active ladys I'm Sri Lankan my opinion the is if u need to be happy and smile u will get yonge look and health God Bless to yourself and family.
@janajana7879
@janajana7879 Ай бұрын
මන් නම් එහෙම තමඊ ඉන්නේ මිස් ගොඩාක් ස්තුතියි ඔබ තුමියට 🙏🏾
@nayomilakmaliiluppallagama9817
@nayomilakmaliiluppallagama9817 3 жыл бұрын
Man rupalawanya shilpiniyak..aththatama me de ithama sarthakai...oba thumiyata godak sthuthi..mewani dewal hamadenatama kiya denawata.. oba thumiyata budusaranai..
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
නියමයිනේ කතාව ඇත්ත ..තෙරැවන්සරණයි මැඩම් .🙏❤🌹🌹👍🇸🇦🇱🇰
@visakachitra3416
@visakachitra3416 2 күн бұрын
Good video
@user-ke6re4wc5h
@user-ke6re4wc5h 2 ай бұрын
Oba thumiyata yahapathakma wewa godak pin theruwan saranai.
@sularisulariedirisingha9205
@sularisulariedirisingha9205 Ай бұрын
ගොඩාක් ස්තුතියි මිස් මෙි වගෙ දේවල් නිතරම දකින්නට සලස්වන්න ඔබ තුමියට නිරෝගි වාසනාවන්ත ජිවිතය ක් පුාර්ථනා කරකවා බුදුසරණයි මිස්
@malachandani-qz5go
@malachandani-qz5go 2 ай бұрын
Thank You So much for your kindness ! ... ❤️
@KumariKumari-uu5tw
@KumariKumari-uu5tw Ай бұрын
Bohomathama agana watina denuwath kirimak oba thumiyata bohoma sthuthi niduk nirogi bawa lebewa dirgayuwewa theruwan saranai oba thumiyata thawath meweni wedagath dewal apita ahanna dakinna salaswanna 🥰🙏
@mskanti8270
@mskanti8270 Ай бұрын
දීර්ඝාසෙ ලැබේවා ඔබතුමියට ❤❤❤❤❤❤❤❤❤❤
@ChandraRajapaksha-je1wr
@ChandraRajapaksha-je1wr Ай бұрын
ඔයා කියපු ටික ඇත්ත ඔයාට ගොඩක් ස්තූතියි
@priyangikajayalath7344
@priyangikajayalath7344 2 ай бұрын
Mama nam awrudu 52 kenek thamath mama mage rupeya gana hithanawa habai loku viyadam karanne na deshiya dewal walin facial ekak gadala mune ganawa. Pirisidu Coconut oil walater vitamin E kalawam karala mulu agema sathiyaketer sarayak ganawa. Muhunanam hodater massage karanawa. Oyalath karala balanna. E wagema bawana karanawa 30 minutes. Manasa sahalluwa itha wadagath lassana rupayakater.
@slbgmiboy8085
@slbgmiboy8085 11 күн бұрын
බුදු සරනයි .
@sriyanipremalatha2060
@sriyanipremalatha2060 2 ай бұрын
ගොඩක් .වැදගත් කරුණු .ස්තුතිය .ඔබතුමියට.
@user-gy1su3ty1k
@user-gy1su3ty1k 2 ай бұрын
Obathumiya issarata wada lassanai ea lassanata oya nihathamani kama loku abaranayak deergau wewa obathumiyata
@sumithradevi6682
@sumithradevi6682 Ай бұрын
තෙරුවණ් සරනයි ඔබතුමිට අහන්බෙන් දැක්කෙ ඔබතුමි ගේ විඩියෝ ගොඩක් පිං ඔබතුමිට 🙏
@anuruddikasamarasingha7443
@anuruddikasamarasingha7443 3 жыл бұрын
Thanks ma'am..God bls you
@palagasinghekodetuwamkuara9385
@palagasinghekodetuwamkuara9385 2 ай бұрын
Mama oyawa dannawa godakkal Edam tesarana saranai. Ddewe peheta wewa
@khdmakhdma7106
@khdmakhdma7106 2 ай бұрын
.sthuthi mis theruwan sarani ithawatina deesanawak .deergayu lebewa 🙏🙏🙏🙏🇦🇪🇱🇰💕
@nandanagamage724
@nandanagamage724 2 жыл бұрын
Good Job
@mangalikaherath9710
@mangalikaherath9710 Жыл бұрын
Oba thumiyata sudusu rakiyawa labila thiyanna nihatha mani kam. Godak watinawa❤❤❤
@chandralathajayatilaka7214
@chandralathajayatilaka7214 24 күн бұрын
ආදරණීය චරිතයක් තෙරුවන් සරණයි
@user-cw5mz6tc2t
@user-cw5mz6tc2t 2 ай бұрын
❤❤❤❤❤බොහොම ස්තූතියි මිස්...දීර්ඝයුෂ ලැබේවා.... තෙරුවන් සරණින් යහපතක්ම වෙවා
@shyamaliranasinghe7035
@shyamaliranasinghe7035 2 ай бұрын
Goddk ස්තූතියි😊
@MallikaJayawardhena
@MallikaJayawardhena Ай бұрын
මිස් ඔබ තුමිය වැනි අය අපට මොන ආකරයකින් හෝ මුන ගැහෙන්නේ කලන මිතු රන් ලෙසින් සුබ පත්මි
@SamanthiSubasingha-ly1xb
@SamanthiSubasingha-ly1xb Жыл бұрын
Jesu.pihitai obathumiyata
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 2 ай бұрын
ස්තූතියි මිස්.🎉
@user-qu8wp4dv5c
@user-qu8wp4dv5c 2 ай бұрын
බොහෝම ස්තුතියි මිස් හරිම ආදරෙයි දිගාසිරි වේවා තෙරුවන් සරනයි
@jayanthabandara6562
@jayanthabandara6562 Ай бұрын
අනෙ කාටද මෙවා කියන්නේ අපි✝️✝️ අපි✝️✝️ ගැන ම සතුටු වෙමු ජේසු පිහිටයි ⛪⛪✝️🙏🙏
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 2 ай бұрын
උපදේශය විශිෂ්ටයි . ඉස්සර ඔබගේ මුහුණේ ස්වරූපයත් දැං ස්වරූපයත් සසඳා බැලූවිට අදහිය නොහැකි තරමේ පැහැදිළි තරුණ බවක් දැං පිළිඹිබු වෙනවා. අපි හිතුවේ ඔබ ප්ලාස්ටික් සැත්කම් කර ඇතැයි කියා.ජයවේවා!
@lssothiriadou4752
@lssothiriadou4752 Ай бұрын
bohomathma sthuthei.oba thumiyata.ithama watina upades laba dee boho dena danuwath kireema pilibandawa
@jeewanthianuruddikaanurudd3123
@jeewanthianuruddikaanurudd3123 2 ай бұрын
ඇත්තටම ඔබතුමියට බොහෝම ස්තුතියි ...❤🙏❤️
@vlogsbyrj2196
@vlogsbyrj2196 2 ай бұрын
ලස්සන වැදගත් දෙයක් කියලා දුන්නා .❤
@nimaliserina9956
@nimaliserina9956 3 жыл бұрын
Oya kiyapu hama dama hare sister niterama hinawla innakota ebama lasana wanawa.mma eaka atath dakiman kiyanne.. Thank you Oyata.Budusaranai"
@janakijayaratne7019
@janakijayaratne7019 3 жыл бұрын
Thank you very much
@wimaladissanayaka8004
@wimaladissanayaka8004 23 күн бұрын
ස්තුතියි ඔබ තුමියයට 🎉❤
@kanthibalasuriya3547
@kanthibalasuriya3547 Ай бұрын
Godakma thanks mis. Budusaranai obata. Jayawewa.
@kanthiherath3166
@kanthiherath3166 20 күн бұрын
අහම්බෙන් දැක්ක video එකක් .තෙරුවන් සරණයි
@chandrikadesilva1332
@chandrikadesilva1332 11 күн бұрын
Thank you so much miss budusaranayi
@user-bf5ip6nv2y
@user-bf5ip6nv2y Ай бұрын
Obathumiya tharuna wela... lassanai....moona labala penumak thiyenne.. hemadama sathutin inna...❤
@FamilyTeachings
@FamilyTeachings Ай бұрын
තෙරුවන් සරණයි ඔබට .
@malshasan6776
@malshasan6776 Ай бұрын
Mama නිතරම inne හැමෝටම udauwwak karan...කිසිම kenek ekka mn කේන්තියෙන් inne ne...mn mata godak adarei...e nisa wenna athi mage wayasa penne nethiwa inne kiyala mn hithanne...duk wenna nam dewal godak thiyenawa ..mn අතීතයේ ජීවත් wenne ne...chuti kalema දෙමව්පියන් nethiwa තනියම goda awe...mn mama gena godak සතුටින් inne....
@madhuirosha2109
@madhuirosha2109 Ай бұрын
තෙරැවන් සරණයි ඔබතුමියට
@RohiniDG.A
@RohiniDG.A 2 ай бұрын
Thank you miss watina ovadan dunnata
@b.a.cnishanthi9228
@b.a.cnishanthi9228 Ай бұрын
ඔබතුමියටගොඩක්ස්තුති
@puahpajayasundr8230
@puahpajayasundr8230 Жыл бұрын
Thanks so much 🎉🎉🎉🎉🎉
@sumanaguruge2987
@sumanaguruge2987 5 ай бұрын
God bless miss thanks
@LALEESAMARUofficial
@LALEESAMARUofficial 3 жыл бұрын
ස්තූතියි ඔබට .
@thawalingam5744
@thawalingam5744 Ай бұрын
Thank you for your valuable information 🙏
@bhbahrain3009
@bhbahrain3009 2 ай бұрын
Thanks 🎉❤
@priyanthidesilva4204
@priyanthidesilva4204 Ай бұрын
Thank you sister good idea may god bless you ❤️🙏
@kottapolagesugath
@kottapolagesugath 2 ай бұрын
Obathumiyata thank you so much,BS
@SheilaParanawithana
@SheilaParanawithana 28 күн бұрын
Thank you Madam,for your valuable message. Please be let me know the treatment for heavy dandruff. Please tell me doctor's name to meet. Thank you
@angelakanthi5457
@angelakanthi5457 Ай бұрын
Oyata suba pathanawa. Math wishramika hediyak.
@inokainoka1141
@inokainoka1141 2 ай бұрын
Obatumiyata aneka warayak stuti.obatumiyata wishwaye pihita labeewaa!
@sandraperera6126
@sandraperera6126 2 ай бұрын
ගොඩක් ඉස්මතුයි මිස් බුදු සරනයි
@sriyalathagomes2295
@sriyalathagomes2295 Ай бұрын
තෙරුවන් සරණයි.
@anojaadikari3244
@anojaadikari3244 2 ай бұрын
Thank you very much mis
@malkanthigunawardane2181
@malkanthigunawardane2181 2 ай бұрын
Thank you
@vagiya2588
@vagiya2588 Жыл бұрын
Thank you miss❤️
@SagarikaDamayanthi-mb9vf
@SagarikaDamayanthi-mb9vf 2 ай бұрын
තෙරුවන් සරනයි මිස්.. 🙏🙏❤️❤️
@user-sv4ej4zs5f
@user-sv4ej4zs5f 2 ай бұрын
මිස් දකිනකොටත් හරි සතුටක් 🌺🌺🌺
@anomawalakulu3256
@anomawalakulu3256 Ай бұрын
ස්තුතියි ඔබතුමියට
@lalithperera1197
@lalithperera1197 3 жыл бұрын
God bless you madam 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@DevikaKotinkaduwa
@DevikaKotinkaduwa 28 күн бұрын
සුන්දරයි හදවත ඔබෙ ❤❤❤❤ ආදරෙයි ❤️
@priyanthikadissanayaka7085
@priyanthikadissanayaka7085 Ай бұрын
Oba thumiya eda wagema adath lassanai.hamadama nirogiwa inna labewa.b.s.❤❤❤❤❤❤❤❤❤❤❤
@pathmaweerakoon1716
@pathmaweerakoon1716 2 ай бұрын
ආදරෙයි මිස් ගොඩාක් දිගායු වෙිවා.නීරෝගි වෙිවා
@pramilapriyadarshani6620
@pramilapriyadarshani6620 Ай бұрын
Thank you so much
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 2 ай бұрын
Budu saranai dirgaumai wewa miss
Facial Exercises to improve circulation and collagen
10:25
Pushpa Zoysa
Рет қаралды 49 М.
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 51 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 38 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 3 МЛН
Anti Aging exercises for the face
7:01
Pushpa Zoysa
Рет қаралды 27 М.
Exercises for Eyes
11:13
Pushpa Zoysa
Рет қаралды 99 М.
Nugasewana | Rupalawanya |2024-01-12|Rupavahini
12:38
NUGASEWANA
Рет қаралды 138 М.
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 51 МЛН