අනුර කුමාර දිසානායක නව ජනපති‌ ලෙස දිවුරුම් දෙයි.. | Anura Kumara Dissanayake

  Рет қаралды 14,709

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 36
@maheshnishantha5083
@maheshnishantha5083 5 сағат бұрын
වහාන 20,30 පේලපාලි නැහැ රතු පලස් නැහැ ......අව දිඋරුම් දුන්නා කේටියේන් ජාතිය ඇමතුවා.....කෝටි ගණනාවක් ඉතුරු කරා....අදරේයි ❤❤අනුර සහොදරයා.....A.K.D.
@pinkdaisy2441
@pinkdaisy2441 7 сағат бұрын
*_ගැටෙමින් වාද කරන්නට නොව තේරුම් ගැනීම පිණිසයි..._* *ආදරණීය ශ්‍රී ලාංකිකයිනි....* ශ්‍රී ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා මේ වන විට දිවුරුම් දී අප මව්බිමේ භාරකරු ලෙස පත්වී අවසන් ය.එතුමා කුමන පක්ෂයක් නියෝජනය කරමින් ජනපතිවරණයට ඉදිරිපත් වී ජය ලැබුවද,අද පටන් ශ්‍රී ලාංකික අප සැමගේ නායකතුමන් ය.පිරිසිදු සිතින් එතුමන්ට දීර්ඝායුෂ ,නිරෝගී සුව පතමු.76 වසරක දූෂිත දේශපාලනය හේතුවෙන් අගාධයකට වැටුනු අප උපන් මාතෘභූමිය ගොඩගැනීම තනි පුද්ගලයෙකුට පමණක් කළ නොහැක්කකි.පක්ෂ,පාට,ආගම්,ජාති භේද පසෙකින් තබා අප මව්බිම ගොඩනගන්නට,අප වෙනුවෙන් පමණක් නොව,අපගේ ආදරණීය දරු පරපුර වෙනුවෙන් ද රට ගොඩනගන්නට පෙළ ගැසෙමු.ආත්මාර්ථය පිණිස පමණක් නොව පරාර්ථය වෙනුවෙන් ද කටයුතු කරමු. *අර්ථ දැන පස් පවින් වළකිමු.කුහක සිතුවිලි පසෙක ලා සැමට මෙත් සිත පතුරවමු.* තෙරුවන් සරණයි.දෙවි පිහිටයි...!!!
@RohanaThushara-h9i
@RohanaThushara-h9i 7 сағат бұрын
මනුෂ්‍යත්වයේ සුවඳ දැනෙනවා දළදා හාමුදුරුවන්ගේ පිහිටයි සෙංකඩගල
@UdeniWanninayake-h2h
@UdeniWanninayake-h2h 7 сағат бұрын
මෙතෙක්කල් රට කොරල බංකොලොත් කරල බඩගිණි රට හදපු නිසා මිනිස්සු උඹලව එකට තියල පරද්දව්වා.. දැන් එක මිටට අනුර සහෝදරයට 2/3ක පාර්ලි මේන්තුව හදල දෙන්න රොද බඳිමු🎉🎉බලන්න මුදල් කාබාසිනියා නොකරන කෙටි උත්සවය... සාදු.. සාදු මව්ලංකා!!!👍❤️🇱🇰🇱🇰🇱🇰🙏🙏🇱🇰🧭🧭🧭සජිත් දිනුවනම් පලමු අත්සන තියන්න වෙන්නෙ මරික්...කාර් පර්මිට් වලට ඕං!
@bhanukajayarathna7741
@bhanukajayarathna7741 5 сағат бұрын
අපිට හිතැති මිනිහෙක් ආවා වගේ දැනෙනවා❤
@AbheeNadee
@AbheeNadee 6 сағат бұрын
දූෂණය නැවැත්වීමට සහ පවතින දුර්වල ක්‍රමය නිවැරදි කිරීමට සියලු දෙනා නව ජනාධිපතිවරයාට සහාය දිය යුතුය...
@danukapriyanath3252
@danukapriyanath3252 7 сағат бұрын
කලකන්නි මහින්දය දිවුරැනි දිපු හැටි බලල මේක බලන්න
@Rmd289
@Rmd289 7 сағат бұрын
අද දිනයේ කෝටි 10 ක මහජන මුදලක් ඉතිරිකරදුන් ඔබට Respect Anura.❤❤🇱🇰🇱🇰🕊️🕊️
@madusankaherath-nz7rk
@madusankaherath-nz7rk 3 сағат бұрын
නියමයි
@darshaninanayakka6145
@darshaninanayakka6145 6 сағат бұрын
තෙරුවන් සරණයි ඔබට මෙන්ම රටට යහපතම වේවා
@Jehan-cz7gz
@Jehan-cz7gz 7 сағат бұрын
අද වෙන කෙනෙක් ජනාධිපති වෙලා දිවුරුම් දෙන්න ගියා නම් මහජන මුදල් කෝටි ගානක් ඉවරයි. ජනාධිපති තුමනි ඔබේ ඒ පටන් ගැම්මම ගොඩක් වැදගත්
@shamalperera4875
@shamalperera4875 6 сағат бұрын
ගොඩාක් කල් බලාපොරොත්තු වෙන් හිටිය අවස්ථා ව.❤❤❤❤😂😂😂😂
@SaduChami-n1f
@SaduChami-n1f 6 сағат бұрын
නිහතමානීව kathakirima age karannawa 😊
@hasankakalinguarachchi2631
@hasankakalinguarachchi2631 7 сағат бұрын
Jaya wewa
@futures.trader.ES500
@futures.trader.ES500 7 сағат бұрын
Congratulations Our Mr. President Anura Kumara Dissanayake
@niranjanAppuhamy
@niranjanAppuhamy 7 сағат бұрын
සතුටුයි අනුර
@Qcy542
@Qcy542 7 сағат бұрын
❤❤❤❤❤❤
@Hax4Tex
@Hax4Tex 7 сағат бұрын
Looking forward for a thriving nation! Congrats on your win!
@sriyanimangalika6312
@sriyanimangalika6312 5 сағат бұрын
My wormest congratulations sir
@MasBirdy28310
@MasBirdy28310 7 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@shreenmohammed4016
@shreenmohammed4016 6 сағат бұрын
Congratulations sir 🌹 our new president Mr' Anura kumar dissanayaka 'Gud luck and All the best' ❤ 😊🎉🎊🎉💐💐🌹🌹🌹💐🙏💖🌹🌹🌹💐💐
@NadeeshaNadeeshanilmini
@NadeeshaNadeeshanilmini Сағат бұрын
අනිත් අය වගේ කොළ බලාගෙන නැතිව හදවතින්ම කල කතාවක්‌ 🙏🙏❤️ මෙච්චර කාලෙකට දැක්කමයි 😘❤️
@lannyjr1042
@lannyjr1042 7 сағат бұрын
👍👍👍👍👍👍👍🤞
@amilamehan535
@amilamehan535 6 сағат бұрын
💪♥️💯✊
@Itx.kim-Ari
@Itx.kim-Ari 3 сағат бұрын
Keep ur qords as u promised to the nation thats we all want🎉🎉🎉🎉
@maduperera9044
@maduperera9044 6 сағат бұрын
🎉🎉🎉🎉🎉
@HighLordBlazeReborn
@HighLordBlazeReborn Сағат бұрын
පොර ආවා, කරන වැඩේ කරා, ගියා. දේශපාලනය කියන්නේ සංදර්ශන නෙමෙයි කියන එක දැන්වත් මේ රට තේරුම් ගත්තොත් හොඳයි
@indikaindika3588
@indikaindika3588 2 минут бұрын
❤❤❤🧭🧭🧭🌏
@samashaupamali7431
@samashaupamali7431 3 сағат бұрын
sathutui 🥺
@SisiraSenarathna-u2g
@SisiraSenarathna-u2g 2 сағат бұрын
Kayiyanayaka thumani ...dan kayiya gahuwa athi .. ඔබ dan රටට වැඩ කර පෙන්වන්න
@kobalaLiyanage
@kobalaLiyanage 7 сағат бұрын
@jayanthiweerathunga523
@jayanthiweerathunga523 6 сағат бұрын
❤❤❤❤❤❤
@DilaraKumarathunga
@DilaraKumarathunga 5 сағат бұрын
❤❤❤❤❤
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 13 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 50 МЛН