ඔයාගේ ගෙදරත් මෙහෙම දූවීලිද ❤️| Life in japan 🇯🇵🇱🇰| Sinhala vlog 🌷

  Рет қаралды 125,434

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani

Пікірлер: 679
@geethanikumari3991
@geethanikumari3991 4 ай бұрын
නැන්දේ,ඔයාලා එදිනෙදා ජපන් වලින් කතා කරන වීඩියෝ එකකුත් ගෙන්නකෝ😍😍😍❤️
@TgnPriyadarshani-ly6cm
@TgnPriyadarshani-ly6cm 4 ай бұрын
ඒකනේ අපිත් ආසයි
@ශශිනි
@ශශිනි 4 ай бұрын
ඇහුවට තේරෙන්නේ නෑනේ😢
@nishamaliedmon250
@nishamaliedmon250 4 ай бұрын
ඒකනම් ඇත්තටම වටිනව ජපන් එන්න ඉන්න අයට,මොකද ජපන් අය කතා කරනවට වඩා මෙහේ අලුතෙන් ජපන් ඉගෙන ගන්න අයට සින්හල අය ජපන් කියද්දි පැහැදිලී,ජපන් අය හරි වේගෙන් කතා කරන නිසා අල්ලගන්න අමාරුයි
@bawantha7107
@bawantha7107 4 ай бұрын
Ane ow gennako
@geethanikumari3991
@geethanikumari3991 4 ай бұрын
@@nishamaliedmon250 ඔව්❤️
@pramodhyadilhani110
@pramodhyadilhani110 4 ай бұрын
ඔයාගෙ වීඩීයෝ බලනකොට හිත මාරම විදියට නිවෙනවා... ❤️🥰
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️🙏🙏
@tharakaahangama-if1jo
@tharakaahangama-if1jo 4 ай бұрын
Hjjgmogjyjkyjku hnjjmk hnjjnj jjk hjjuk jkkiikiojgjikooliokh jnhn ughgjihjjjikkij mjjkkkk nkkhnh hmhjbfbum ujyjjuku ukui ujhjnfu hnjb hnunyuu yhghhjghfkimomkikik hmjjjjjg ngnhkm ව්න්භ්ම්ක් ජ්ක්ජ්ක්ක්කි හ්න්හ්ෆ්බ්ජ්ජ් හ්න්හ්න්ග්නින්ෆ් ග්නුන්‍ය්ජ්ෆ් ග්නුඉජ්ෆ්බ් ග්න්ංන්‍ය් හ්ජ්ජ්ජ්‍ය්හ් ය්න්ගුජ්‍යු ග්භ්හ්බ්ඝ්ජු ජ්ජුජ්‍යුජ් හ්ජුජ්ග්ග්ග්ට්ත්‍ය්හ්ක්😮 හ්භ්ජුජූග්භි ජුජ්හුඉඋක්ජ් ජුක්කි හ්මිලුහ්හික්න්බ්ව්ච්න්‍ය්ෆ්නුජ් ග්ජ්ක්ජ්ජ්මි හ්න්ක්මො හ්හ්න්ජ්කොහ්දිඖජ්හ්ග් න්හිජුන්ජ්ම්හ් බ්න්ජ්ක්ම් හ්ජ්ජිහ්.ම්හ්මි
@kumudupriyanka1937
@kumudupriyanka1937 4 ай бұрын
අනේ අදත් ලස්සන ම video එකක්. දුවත් පුතාත් හොද ගුණයහපත් දරුවෝ දෙන්නෙක්.. තුනුරුවන්ගේ සරනයි හැමෝටම.. ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Its-me-D126
@Its-me-D126 4 ай бұрын
පොඩි දුවලා හුගක් ඔයාගෙ වීඩියෝ බලනවා කියලා කමෙන්ට් බැලුවා ම පේන්නෙ .මගෙත් පොඩි දූලා දෙන්නා ආසයි ඔයාගෙ වීඩියෝ වලට .මරීනා දාලා දෙන්න කියලා කියන්නෙ 🥰❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@sawasananadeeshani6904
@sawasananadeeshani6904 4 ай бұрын
අදත් හරිම ලස්සන වීඩියෝ එකක් .දැන් දිගටම මේ වීඩියෝ බලන්නෙ ඇබ්බැහි වෙලා වගෙ ...අහන්න ආසම කටහඬක් .ඒ වගේමයි ලස්සනට පිලිවෙලට රසට හදන කෑම .... ගෙවල් අස්පස් කරන රටාව.බලන්න බලන්න ආසයි ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@harshanajayaweera9905
@harshanajayaweera9905 3 ай бұрын
❤😂Iu😅ඉවුරේ i.oi 3:11 rply ..t k g yanna oone 😅😅yo 7:00 😅piut u😅😅​@@anushajeewani2016
@TgnPriyadarshani-ly6cm
@TgnPriyadarshani-ly6cm 4 ай бұрын
මරීනා දැන් පොඩි chef කෙනෙක් වෙලා ,අක්කා නම් සතුටින් ඇති ,මරීනාගේ වැඩ දැකලා ,තනියම කෑමත් හදනවා ,හරිම ගුණයහපත් ලමයෙක්,හැම අම්මා කෙනෙකුටම මේ වගේ දරුවන් තමා ලැබෙන්න ඕන ,වීඩියෝ එක ලස්සනයි පරිස්සමෙන් ඉන්න ,❤❤❤❤
@bestofme7
@bestofme7 4 ай бұрын
ඇත්තටම මරිනා එහෙම වෙලා තියෙන්නේ එයාගේ අම්මා හින්දා
@TgnPriyadarshani-ly6cm
@TgnPriyadarshani-ly6cm 4 ай бұрын
@@bestofme7 ඒක ඇත්ත
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@rinishashipraba5533
@rinishashipraba5533 4 ай бұрын
​@@bestofme7ඔව් දරුවෝ කරන්නෙ කියන්නෙ අම්මල තාත්තල කරන කියන දේවල්..මරීනා ඇත්තටම ගොඩක් හොද දරුවෙක්..අක්කා ගොඩක් වාසනාවන්තයි❤❤
@ne7055
@ne7055 4 ай бұрын
වෙනදා වගේම අදත් නැන්දගේ වීඩියෝ එක හරිම ලස්සනයි නැන්දගේ පිරිසිදු කම පිලිවල මාරයි මරීනා නංගීත් නැන්දා වගේම පිරිසිදු කම පිලිවල තියෙනවා ... හැමදාම සතුටින් ඉන්න ආදෙරෙයි බුදු සරණයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@DiyasinuYt-ic5os
@DiyasinuYt-ic5os 4 ай бұрын
Jaya wewa 100k welate thawe ටිකයි...අදත් parakku wela nidehase dan thamai video eke බැලුවේ
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nisansalasandamali2252
@nisansalasandamali2252 4 ай бұрын
අක්කගේ video එනකම් මග බලන් ඉන්නේ ❤️❤️ අක්කගේ video හරිම ලස්සනයි ඒ වගේම අක්කගේ video බැලුවම හිතට හරි ම සැනසීමක් දැනෙනවා ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 4 ай бұрын
අක්කෙ මම වැඩ කරන්නේ ඩුබායි සුපමාකටි එකක මොන තරම් කාර්ය බහුල උනත් ඔයාලාගෙ vlog එකක් නම් වරද්දන්නෙ නැතිව බලනවාමයි ජිවිතෙ විදින හරිම ලස්සන අහිංසක ෆැමිලි එකක් ❤❤ ❤❤❤ ❤❤ ආදරෙයි හැමදාම මාත් අද මෙහෙම දුක් විදින්නෙ කවදා හරි දවසක ලස්සනට ජීවත් වෙන්න හිතාගෙන
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
හැමදෙයක්ම හරියයි නංගියො😘😍😍 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🌷🌷♥️
@chamarasadaruwan7108
@chamarasadaruwan7108 4 ай бұрын
Vedio එක බලන deweni wathawa.godak hitha newenawa oyalawa balanakota.jeewithe idiriyata yanna one shakthiya thawath wedi diyunu wenna one oyaalata. Adarei godak❤
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 4 ай бұрын
අක්කගේ විඩියෝ බැලුවාම අපිත් ජපානයේ ගිය වගේ තමයි ❤ ඉක්මනට 100K hit කරමු 🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@guwanikodituwakku771
@guwanikodituwakku771 4 ай бұрын
Hadavathinma akkita
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
@@guwanikodituwakku771 ♥️♥️♥️
@shakiladissanayake9618
@shakiladissanayake9618 4 ай бұрын
අදත් වීඩියෝ එක මරු❤අක්කට පුලුවන් හැම වෙලාවකම අපි වෙනුවෙන් වීඩියෝ එකක් ගේන්න අපිට එපා වෙන්නෑ 😁අනේ ඉක්මනින්ම අක්කට 100000 ක් subscribersla වැඩි වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා😘😘😘😘
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@mayurilakmali1168
@mayurilakmali1168 4 ай бұрын
අක්කා ආය pizza හදද්දි ඩො එක තුනි කරලා සෝස් දාන්න කලින් olive oil ටිකක් ගාන්න එතකොට bake උනාම crispy ගතියට තියෙනවා (අක්කා කැමති නම්).කෝපි බිලා මරිනාගේ මුණ එයා හරි හුරතල්❤🥰.අක්කාගේ voice එක වෙනස් කරේ ඇයි 🥺 අපි ආසයි අක්කා එ වගේ විඩියෝ එකට කතා කරනවා නම්😊.අද විඩියෝ එකත් හරි ලස්සනයි😍 පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
හරි එහෙම කරන්නම් ආයෙත් ස්තූතියි හොඳේ ආදරෙයි 🌷🌷😘♥️♥️🌸
@nadunisankalpana7978
@nadunisankalpana7978 4 ай бұрын
හැමදාමත් වගේම හිත පිරෙන විඩීයෝ එකක් අක්කේ ❤❤ ඒ පිළිවෙළ පිරිසිදුකම නම් හරිම වටින දෙයක්.. කෑම ටිකත් හරිම ලස්සනයි රස පාටයි අක්කේ ... ඔයාලාගේ මේ පවුලේ සතුට හැමදාමත් ඒ විදියටම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️
@LakshikaKumburegama-nz1jv
@LakshikaKumburegama-nz1jv 4 ай бұрын
හැමදාම වගේ අදත් ආසාවෙන් බැලුවා.ලස්සන වීඩියෝ එකක්.ඔයා පිළිවෙලට වැඩ කරන එකට මම ගොඩක් කැමති ❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sewperera788
@sewperera788 4 ай бұрын
හරිම ආසයි videos දානකල් බලාගෙන ඉන්නෙ ..❤ clean කරන්න use කරන products පුලුවන් නන් දාන්න ( ලංකාවේ අපිට ගැලපෙන, හොයාගන්න පුලුවන් )❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️♥️
@SubhashiniMadhusankha
@SubhashiniMadhusankha 4 ай бұрын
අක්කේ අනේ මන් ඔයා නිසා දැන් සැලඩ් වරග කන්න පුරුදු වෙලා.ඉස්සර මන් සැලඩ් වර්ග කන්න ආස නෑ.ඒත් අක්කා ලස්සනට හදන හැටි දැකලා ආස හිතිලා.දැන් හැමදාම කැම වටල එකතු කර ගන්නව.මන් ආසාවෙන් උයන්නේ අක්කා නිසා.thankyou අක්කේ.❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ගොඩාක් හොඳ දෙයක් ඒක ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@Chathurika02
@Chathurika02 4 ай бұрын
සමහර දවස් තියෙනව රෑ නිදහස් වෙලාවක් එනකල් ඔයාගෙ වීඩියෝ බලන්න ❤❤ ඒ තරම් රිලැක්ස් ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@iselaSG805
@iselaSG805 4 ай бұрын
මරීනානම් හරිම හොඳ දරුවෙක්.. හොඳ ඉවසිලිවන්ත, ගෞරවණීය දරුවෙක්... හොඳ පුරවැසියක් වෙයි ලොකුවුනාම...බුදුසරණයි පුතේ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@chathum4284
@chathum4284 2 ай бұрын
මට ඔයාලගෙ වීඩියෝ අහම්බෙන් හම්බවුනේ.. ❤❤ දැන් නම් ඇබ්බැහි වෙලා වගේ බලනවා.. හරිම ලස්සනයී...
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@madumali3459
@madumali3459 4 ай бұрын
අනේ අක්කා අද කතා කලා.හරිම සතුටුයි අක්කාගේ කටහඩ විඩියේ එක කරන අතරෙ ඇහුවමයි..😊❤ මරිනා කන්නඩි දන්නෙ ඇස් පෙන්නේ නැද්ද ..විඩියේ එක ලස්සනයි පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ඔව් මරීනාගේ ඇස්පවල දුර්වල කමක් තියනවා ඒ නිසා එයා කන්නාඩි පාවිච්චි කරනවා 🌷 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@vishu-bc1kw
@vishu-bc1kw 2 ай бұрын
අහම්බෙන් හම්බ උනේ අක්කගෙ වීඩියො එකක්. දැන් ඉතින් ඉස්සර වීඩියො එක්ක දවසට 5ක් වත් බලනවා ඔයාගෙ වීඩියො. මාරම ලස්සනයි අක්කෙ❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@sakunthlaariyadasa2678
@sakunthlaariyadasa2678 4 ай бұрын
ලස්සනයි අනු හැමදාම සතුටින් පරිස්සමින් මේ වගේම ඉන්න ලැබේවා බුදුසරණයි ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kasunisampathi919
@kasunisampathi919 4 ай бұрын
ඔන්න මාත් ආව🥰❤️🤗ආක්කලගෙ ගෙදර☺️🌹
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ආදරෙයි ♥️♥️♥️
@kasunisampathi919
@kasunisampathi919 4 ай бұрын
@@anushajeewani2016 ❤️🥰
@dilshanibandara
@dilshanibandara 4 ай бұрын
මරිනට කියන්න.එයා හරිම ලස්සනයි...❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
කියන්නම් ♥️♥️♥️🌷🌷
@thusharicfrenando8858
@thusharicfrenando8858 4 ай бұрын
කෑම ටික නම්,හරිම රස පාටයී .ගොඩාක් ලස්සනයි නංගී ඔයාගේ වීඩියෝ එක .වෙනදා වාගේම ඉතාමත් ආසාවෙන් බැලුවා ,අදත් .කෑම පිසින විදිය දැක්කාම කටට කෙල උණනවා .මාරම ලස්සනයි පිලිවලයී පිරිසිදුයී .ජය වේවා .බුදු සරනයී .❤❤❤❤.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Ish-pc9tp
@Ish-pc9tp 4 ай бұрын
ලස්සනයි අක්කෙ....සුදු අම්මවත් අයේ වෙලාවක පෙන්නන්න...❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
හරි 😘ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@LakshalaRajapakshe
@LakshalaRajapakshe 4 ай бұрын
ගෙදර පුංචි උනාට සාමය සතුට පිරුණු ලොකු ගෙයක්. හැම දාම සතුටින් ඉන්න ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@methminavodya8035
@methminavodya8035 4 ай бұрын
අන්තිමට හදපු කෑම ප්ලේට් එකනම් හරිම ශෝක් අද වීඩීයෝ එකත් හරිම ලස්සනයි නැන්දේ ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 4 ай бұрын
අක්කගෙ ගෙදරින් මං ආසම සාලෙටයි නිදන කාමරේටයි.අනිත් තැන් වලටත් කැමතියි.හරිම පිලිවෙලයි .ඒ අලුත් plateඑක හරිම ලස්සනයි අක්කේ .අක්කගෙ තේරීම් නම් මරු❤අර ලස්සන tea pot එක වගේ.කෑම ටිකත් වෙනදා වගේම රසට ඇති .ඉක්මනින් ආයෙමත් එන්න අක්කේ .මරීනා මැණික ආදරෙයි .බුදුසරණයි ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 4 ай бұрын
@@anushajeewani2016 ❤❤❤😘
@sachininisansala6426
@sachininisansala6426 4 ай бұрын
විඩියො කරන ගමන් කතා කරද්දි ශොක් අනෙ එමත් කරන්නකො නැන්දෙ🥰❤️හරිම ලස්සනයි 🥰
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ChamaraWijewardana
@ChamaraWijewardana 4 ай бұрын
ඔයාගේ video එකක් දාලාද කියලා ඊයෙයි අදත් බැලුවා ඇත්තටම අක්කගේ video ලස්සනයි කිසිම ලොකු කමක් නෑ, එකයි ඔයාගේ video බලන්න ආස හිතෙන්නේ, 🥰🥰 එළවලු පැල හිටවනවා බලන්න අසාවෙන් ඉන්නේ එකත් එක්මනට ගෙන්න 😊😊
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
අනිවාර්යයෙන් පැළ හිටවන විඩියෝ එකක් අරගෙන එන්නම්කො ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@niorshajayamanna3275
@niorshajayamanna3275 4 ай бұрын
අදන් විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න 💓💓💓
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sugandikaliyanage6401
@sugandikaliyanage6401 4 ай бұрын
ඇත්තටම ඔයාගේ වීඩියෝ වල බොරු සෝබන නෑ ...ඒත් සමහර අය වීඩියෝ එකට බොරුවට රගපානවා.❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
@NawodyaDewmini-y6d
@NawodyaDewmini-y6d 4 ай бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් අක්කා හරිම වාසනාවන්තයි මරීනා වගේ දරුවෙක් ලබන්න ❤හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@champiy5006
@champiy5006 4 ай бұрын
Simple වුනාට කෑම ටික රස පාටයි! Nicely done! 👌💜🇺🇸
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
@IreshaNawarathna-o5m
@IreshaNawarathna-o5m 4 ай бұрын
අද වීඩියෝ එකත් බැලුවා.මරීනා දොනි මතක් කලා කියන්න.ඔයාගෙ වැඩ පිළිවෙලයි අක්කෙ.පරිස්සමෙන් සතුටින් ඉන්න ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
කියන්නම් 🌷😘ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Dilrukshi-s3v
@Dilrukshi-s3v 4 ай бұрын
නන්ගී හරි පිලිවෙලයි ..මගෙ ෆ්‍රීරි ටයිම් ආව ගමන් ඔයාගෙ වීඩියෝ එක බලන්න ඉස්සෙල්ලාම ගන්නෙ..අනේ ඉස්සර මම ලන්කාවෙ ඉන්නකොට පොඩි පොඩි පිට්සා හදල කඩවල් වලට දැම්ම දැන් ඒව මතක් වෙනකොට ආසයි......රසවත් කෑම ගොඩයි හරිම ලස්සනයි ..ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️❤️❤️ අමතක උනානෙ නන්ගී අර ගත්ත ඇදුම හරිම ලස්සනයි හරි චාම් ..මම ෆ්බ් එකෙ දැක්කෙ....
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@chandalathapuspha-nk2ws
@chandalathapuspha-nk2ws 4 ай бұрын
Adath harima asawen balagena hitiye anu nande.. ♥️ ada vlog ekath harima lassanai 🥰♥️ hamadama Hama vlog ekakma miss nokara harima asaawen balanawa 😊♥️ adarei hamadaamath Anu nandatath marina nangitath pawle hamotamai ♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️♥️
@wasala2744
@wasala2744 4 ай бұрын
ලස්සනයි vedio ව නoග .. බොහොම ස්තුති ...ඔයාට .. දූ නම් හරිම ෂෝයි අනේ........ආදරෙයි දුවේ....❤❤ පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ඔයාට ත් පව්ලේ සැමටත් .....🙏❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@ThiliniDulhari-sj6sk
@ThiliniDulhari-sj6sk 4 ай бұрын
අද විඩියෝ එකත් හරිම ලස්සනයි අක්කේ. දැන් මරීනා දුව තනියම කෑම හදන්න පුළුවන් නේද. අක්කා වගේම රසට කෑම හදයි. අක්කේ සුදු අම්මා සනීපයෙන් ඉන්නවා නේද. අක්කා හදපු කෑම ටික හරිම රස පාටයි. ඇස්‌ වලට දැක්‌කාම ප්‍රියයි. හැමොටම ගොඩක් ආදරේයි. පවුලේ සැමටම ජේසු පිහිටයි...!!! ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@shiranichandrika6465
@shiranichandrika6465 4 ай бұрын
හරිම ශෝක් අක්කියෝ❤කෑම නම් රස පාටට තියෙනවා❤❤😊මරීනා හරිම දක්ෂයි නේද❤ හරිම නිහතමානි ගෑණු ලමයෙක්❤❤ ආදරෙයි අක්කි හැමදාමත්🎉🎉😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න අක්කි❤🎉
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@herbertlokuge1280
@herbertlokuge1280 4 ай бұрын
ලස්සනයි දුවගේ වැඩ කවදත් බුදුසරණයි සතුටින් ඉන්නවට ආසයි.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
@ඇසටමිහිරක්
@ඇසටමිහිරක් 4 ай бұрын
අනේ ඔයාලා එක්ක එකම එක සැරයක් අක්ක හදන කෑම වල රස බලන්න තියෙනම් .හරිම ලස්සනයි අනෙ .ආදරෙයි ගොඩක් .....😍😘
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️ ආදරෙයි ♥️♥️
@Pabashathashmila9645
@Pabashathashmila9645 2 ай бұрын
නැන්දිගෙ විඩියෝස් හරිම ලස්සනයි. මන් ආසයි නැන්දා වගේ වෙන්න. නැන්දිගෙ වැඩ ටික හරිම පිළිවෙළයි.නැන්දි ලංකාවට ඇවිත් යන්න එන්නකො. මාරීනවත් ආදරයෙන් මතක් කලා කියන්න නැන්දි. කට්ටියම සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි ජෙසු පිහිටයි. ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
එන්නම්කො ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@Madushankadinesh-dw5dp
@Madushankadinesh-dw5dp 29 күн бұрын
මන් ඔයාගෙ විඩියො ඔක්කොම බලන්නවා නැන්දා අද තමා කොම්මෙන්ට් එකක් දැම්මෙ හරිම ලස්සනයි මන් බලපු විඩියො අයෙ බල්ලන්නවා❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 29 күн бұрын
ස්තූතියි ♥️❤️🌷🙏🌸🙏
@DanaliPrashadi
@DanaliPrashadi 4 ай бұрын
පොඩි chef මරීනා ❤... plate එක පෙන්නද්දි ඔයා camera එකට කතා කරද්දී ආස හිතුනා අක්ක ...ඔයාගෙ වගාව පටන් ගන්නකොට,පැළ හිටවන video එකක් ගේන්න ..ආදරෙයි ඔයාලට❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
අනිවාර්යයෙන් අරගෙන එන්නම්කො ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sudusumithra
@sudusumithra 4 ай бұрын
හරිම අාසාවෙින් බැලුව අක්කේ ❤❤❤❤❤❤ හිතට හරිම සැල්ලුයි අක්කාගේ විඩියො බලනකොට❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@tharushikanethminibulukumb5774
@tharushikanethminibulukumb5774 4 ай бұрын
ඔයාගෙ චැනල් එකට මම අලුතින් සම්බන්ධ උනේ . හරිම ආසාවෙන් වීඩියෝ ඔක්කොම බලන ගමන් ඉන්නෙ. ඔයා මගෙ අම්මි වගේ ආන්ටි. මගෙ අම්මි දැන් මේ ලෝකෙ නෑ ඔයා දකිද්දි එයාව මතක් වෙනවා මට. ඔයාට ලැබිලා ඉන්නෙ රත්තරන් දුවෙක් 🥺🌸
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
අනෙ එහෙමද අම්මා හොඳ තැනක ඉන්නවා ඇති 🌷🌷ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@urgwijebandara
@urgwijebandara 4 ай бұрын
අනෙ අදත් හරිම ලස්සන vedio එකක් ආසාවෙන් බැලුවා මරීනා දුගෙ class ඇන්ද ඇදුම හරිම ලස්සනයි❤😂
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@SandamaliDhanushka
@SandamaliDhanushka 4 ай бұрын
අනේ ඔයා අද වීඩියෝ එකට කතා කලා නේද නැන්දෙ මම ඔයාගේ කෑම හදන වීඩියෝ බලන්න තමයි ආසම.මම තව ආසයි ඔයා වීඩියෝ වලට වොයිස් කරනවා වගේම.අද වගේ කතා කරනවට හැබැයි original sound එකෙන් එහෙම කතා කරනකොට දැනෙනවා ඔයා මාත් එක්ක කතා කරනවා කියලා.❤❤ආදරෙයි ❤.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@ushanirajapaksa2633
@ushanirajapaksa2633 4 ай бұрын
අදත් වීඩියෝ එක ලස්සනයි..ගොඩක් ආසයි..ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට..💜️💜️💜️💜️ ආදරෙයි..💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@dewmijayesha-db3ck
@dewmijayesha-db3ck 4 ай бұрын
නැන්දගෙ වීඩියෝ වලට මං හරිම ආසයි නැන්දේ. මරීනා නංගී දැන් තවත් ලස්සන වෙලා❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️♥️🙏
@rohanvijitha5147
@rohanvijitha5147 4 ай бұрын
ඇන්ටි අද විඩියෝ එක ආසාවෙන් බැලුවා . ඇන්ටි හදන කැම වලට අපි ආසයි ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@mis.darshi1236
@mis.darshi1236 4 ай бұрын
මරීනා පැටිය සෝයි අනේ ඔයාගේ වැඩනම් ඉතින් කවදත් සුපිරියි ❤❤❤❤ ලස්සනයි අදත් වීඩියෝ එක ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට 👍👍👍❤️❤️🌺🌺😍😍
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@laylakaram5007
@laylakaram5007 4 ай бұрын
අපේ මරීනා මැණික තමයි වීඩියෝ එක ලස්සන කරන්නෙ අද දවසත් ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sasangisasangi7926
@sasangisasangi7926 4 ай бұрын
නැන්දිගේ විඩියෝ බැලුවාම විනාඩි කිහිපයකට මාත් ජපානේට යනවා අනේ .. හැමදාම වගේම ලස්සනයි නැන්දී ආදරෙයි ❤ අහ් නැන්දිගෙ විඩියෝ බලන්න පටන් අරන් මන් දැන් අවුරුද්දක් වෙනවා
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@gaminihewamallikarachchige6798
@gaminihewamallikarachchige6798 4 ай бұрын
මම වීඩියෝ එක බැලුවට කමෙන්ට් කරන්න බැරිවුණා.ඉතින් ආයෙමත් මතක් උනා මරීනා මැණික තනිවම කෑම හදලාත් මම කමෙන්ට් කළේ නැහැ නේද කියලා.මටහිතුනා අම්මා වගේම මරීනාමැණිකත් හොඳ සූපවේදිනියක් වෙයි කියලා.සමහර දුවලා ඉන්නවා අම්මා කෑම රසට හදලා දෙද්දී කෑම හදන්න උනන්දුවක් නැති.මරීනා මැණික කිසිම දෙයකට කම්මැලි නැති ඉතා හොඳ දුවක්.ඉදිරි අනාගතය අතිසාර්ථක වෙන්න කියලා අම්මා වගේම ප්‍රාර්ථනා කරනවා.ගොඩාක් ආදරෙයි.සතුටින් ඉන්න.❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි හොඳේ Comment එකට දැම්මාට ♥️♥️🌷🌷😘🙏 ආදරෙයි ♥️♥️
@darshiwarnaweera7374
@darshiwarnaweera7374 4 ай бұрын
ලස්සනයි අක්කා donita mama ගොඩක් ආදරෙයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
🌷🌷♥️♥️♥️♥️
@Buddhi_Niro
@Buddhi_Niro 4 ай бұрын
මම නැන්දාගේ වීඩියෝ බලන්න අරං දැන් මාස 3ක් විතර........අනේ හරිම ලස්ස්නයි......විවේකයක් තියන හැම වේලාවෙම මං කරන්නේ පරන විඩියෝ බලන එක😊😊 දැන් නම් නැන්දාගේ විඩියෝ එකක් දාන්නේ කියටද කියල බල බල ඉන්නේ❤❤ ඉක්මනින් ම subscribe 100k සීමාව පහු කරන්න ලැබෙන්න කියල මං ආදරෙන් wish කරනවා නැන්දේ....ආදරෙයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️
@hansimadurasinghe4262
@hansimadurasinghe4262 4 ай бұрын
Harima lassanai video eka. Harima sathutin asawen balanne akkage video hamadama sathutin inna ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ❤️🥰♥️♥️🙏
@ThiliniShanikaShanika
@ThiliniShanikaShanika 4 ай бұрын
අපේ ගෙවල් ගැන අද නැන්දා අහලනේ. කෑම කද්දි වැදලා මෙහෙ කන්නෙ නෑනෙ නැන්දෙ. සිල් සමාදන් වෙද්දි විතරයි. මං ආසම දේ ජපන් අය වැදලා කෑම කන එකට.🙏🙏🙏🙏🙏 C0fee හැදෙද්දි ලස්සන කේතලේ එතනට ආවනේ 🫖 ☕ අද අපිටත් ශූකරීන් දුන්නා ස්තූතියි අද තමා නියම pizza 🍕 දැක්කෙ. ලස්සනම wash room එක කියලා හිතෙනවා.🌸🌸🌸🌸🌸🌸🌸 අලුත් පිගාන smart🥗 ඉගෙන ගත්ත දේ බොහොමයි🧑‍💻 සයෝනාරා 🧧
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍. ආදරෙයි ♥️♥️
@Shashi-n3w
@Shashi-n3w 4 ай бұрын
නැන්දගෙ vedios අපි හරි ආසාවෙන් බලනවා..♥️♥️නැන්දෙ caption එකේ චූටි අකුරක් miss වෙලා..දූවිලිද කියලා නේද එන්න ඕනේ..අපහසුතාවයට පත් කරන්න කියපු එකක් නෙමේ හරිද...🥺
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
අනෙ ගොඩාක් ස්තූතියි මම දැන් හැදුවා ♥️♥️ 🙏🙏🙏ආදරෙයි ♥️♥️♥️
@Shashi-n3w
@Shashi-n3w 4 ай бұрын
@@anushajeewani2016 😍♥️
@NilukaSadamali-xm5oq
@NilukaSadamali-xm5oq 4 ай бұрын
රජ කෑම ටිකක් අක්කි 😊😊බඩගින්නකුත් අාවා හරිද 😊😊❤❤❤අද ඔයාගෙ වෙනසකුත් දැක්කා එහෙම ලස්සනයි කතා කර කර විඩියො කරද්දි ❤❤❤මරිනා මැනික කවදා හරි අම්මා වගේම රසට උයන එ වගේම පිලිවෙල ලස්සන කාන්තාවක් වෙයි දැනටත්එහෙම තමයි ❤❤❤❤❤❤හැමදාමත් වගෙ අාාාදරෙයි බුදු සරනයි ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@LekhaAbeysooriya
@LekhaAbeysooriya 4 ай бұрын
ඔයාගෙ කටහඩින් ටිකක් වයසයි වගේ ඒත් අනේ රූපේ නම් හරිම කියුට් ලස්සනට ඉන්නවා කෙල්ල වගේ 😘😘😘😘😘😘😘❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
🌷🌷🌷🌷
@kumarikumari8346
@kumarikumari8346 4 ай бұрын
බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා 🌹🇰🇼🇱🇰
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️🙏
@hithmikaveesha8082
@hithmikaveesha8082 4 ай бұрын
මම නැන්දගෙ වීඩියො බලන්න අරගෙන අවුරුද්දක් වෙනවා දැන් 🥰 ඔයාගෙ වීඩියො ඒදවස් වලත් අදත් බලද්දි මගෙ ඔලුවට හරිම නිදහස් ඒවගේම ඔයාව දකින ගානෙ මට මගෙ අම්මත් ළඟ හිටියා නම් කියලා මතක් වෙනවා 🥺♥️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@sapnasassarani9966
@sapnasassarani9966 4 ай бұрын
අනේ අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ආන්ටි ..❤❤❤❤.මන් නම් ගොඩක් ආසාවෙන් බැලුවේ හරිම ලස්සනයි ...❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chathuchathu1043
@chathuchathu1043 4 ай бұрын
අක්කා කෑම වර්ග ටික නම් හරිම රස patai..බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න...❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kmnranasingha5171
@kmnranasingha5171 4 ай бұрын
හරිම සතුටුයි වීඩියෝ එක දැක්කාම. අපි හොදින් ඉන්නවා නැන්දලාත් හොදින් ඉන්නව නේද❤ මරීනා නංගිව මලීෂ අයියව ආදරෙන් මතක් කලා කියන්න. බුදු සරණයි නැන්දේ ඔයාලා හැමෝටම.❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
අපිත් හොඳින් ♥️♥️♥️ කියන්නම් ♥️♥️ ආදරෙයි ♥️🌸
@RashmiMaheshika-r5c
@RashmiMaheshika-r5c 4 ай бұрын
ලස්සනයි akke vedio eka.kemath niyamai.👌👌👌👌.japan giya wagema denuna.❤ara piti පදම් කරන ekata japan walin khmda kiynne.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 Home bakery 🌸
@janakasudarshanacosta4836
@janakasudarshanacosta4836 4 ай бұрын
ඇන්ටී මරීනා නංගිගේ skin care routine එක ගේන්නකෝ. අර එයා ඉස්කෝලේ යද්දී toner , lipbalm යූස් කරනවා කිව්වේ
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
@yeshandiluusha
@yeshandiluusha 4 ай бұрын
අද වීඩියෝ එකත් ලස්සනයි ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤😊
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sandunibandara4411
@sandunibandara4411 Ай бұрын
Hariiima lassanai akki video eka... Jesu pihitai akki oyalata ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@nadiisudhumanike5281
@nadiisudhumanike5281 4 ай бұрын
Mam ගොඩක් අසයි marina සිංහල විදිහට කතා කරනවා ballanna
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️🙏
@nadiisudhumanike5281
@nadiisudhumanike5281 4 ай бұрын
Akka mn ඔයාගෙ video බලන්නේ den අවුරුදු දෙකක් thisise
@maduliyanage
@maduliyanage 4 ай бұрын
අනේ මම අද මුලින්ම අක්කි ❤❤❤❤❤🎉🎉🎉🎉ඔන්න බලන්න ගත්තා❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ආදරෙයි නංගියො😘😍😍
@sumudukanchana5289
@sumudukanchana5289 4 ай бұрын
හැමදාම වගේම අදත් ගොඩක් ආසාවෙන් බැලුවා අක්කේ ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ශශිනි
@ශශිනි 4 ай бұрын
ඔහේ මකුළුවෝ හූනො මැස්සො මදුරුවෝ නෑ නේද😂 ඒකට ලංකාවේ කොච්චර අස් කරත් හෙට ආයේ මකුළු දැල් 😂ඇයි අප්පා ඒ
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
@hiruninawoddya6366
@hiruninawoddya6366 4 ай бұрын
තෙල් ගානකොට කොන්ඩේ අස්සේන් ඇගිලි තුඩු දලා හිමින් මසාජ් කරන්න 😊 හැමදාම වගේ නැන්දාගෙ ගෙදර හරිම ලස්සනයි පිරිසිදුයිනෙ. ආයේ බෝංචි හදනකොට ඔහොම බොංචි ගම්මිරිස් ලුනු දලා එකටම බිත්තරයක් දලා ටිකක් කලවම් කරලා කලා බලන්නකො 😁
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
හරි ස්තූතියි හොඳේ ආදරෙයි ♥️♥️♥️
@HewakandageChandrani
@HewakandageChandrani 4 ай бұрын
Oyage voices ekata mn harima asai akka
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
@ManojNirosh-k8b
@ManojNirosh-k8b 4 ай бұрын
අනේ නැන්දෙ නැන්දා වැඩකරන තැන tour එකක් ඕනි ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
@SriWedagedara
@SriWedagedara 4 ай бұрын
නැන්දේ අදත් කෑම ටිකනම් හරිම රස පාටයි.නැන්දයි මරිනා නංගි එක්ක ඇත්තටම මට කතා කරන්න තියනවනම්.මං එච්චරටම ඔයාලාට ආදරෙයී
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
මැසෙන්ජර් එකට ගන්න 😘🌷🌷ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@udaramadubashini1002
@udaramadubashini1002 4 ай бұрын
Ane anu akki me vlog ekath marama lassanai ...akkige kma recipes nm etin ammo dakkmth asai..😋akkiyoo marina godak lassanai dn..adrei donita..😊❤daiso ekata ehema giye nadda akki lagadi..gihima apiwath ekka ynna..asai blnna etin..akki adrei godak..-sithu-❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
Daiso යද්දී එක්කන් යන්නම් 🌷🌷ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@dameeandAvee
@dameeandAvee 4 ай бұрын
අනේ අක්කෙ ඔයාගේ ඇදට දාන ඇදෙන බෙඩ් ශීට් එකේ නම කියන්නකො.shein එකෙන් ගනිද්දි අපි එක කොහොමද ඇදෙන රෙදි වර්ගයක් කියලා හොයාගන්නෙ ? වීඩියෝ එක ගොඩක් ලස්සනයි. ඔයාගේ කෑම ගොඩක් රස පාටයි අනේ..❤සතුටින් ඉන්න..❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
Fittade Sheet කියලා කියන්නේ.. එක එක රෙදි වර්ග වලින් මහපුවා තියනවා මෙ Sheet .. මම ගන්නෙ ඇදෙන රෙදි වර්ගට .. Shein එකෙ නම් තියනවා ද කියලා දන්නෙ නෑ මම මෙහෙ කඩයකින් ගන්නෙ 🌸♥️
@dameeandAvee
@dameeandAvee 4 ай бұрын
@@anushajeewani2016 හරි අක්කෙ ගොඩක් ස්තුතියි 🥰
@kanthidissanayake5581
@kanthidissanayake5581 4 ай бұрын
හ්ම් මට හිතුනේ pizza සුවදට දුවගෙන ආවා කියලා මරීනා . මැනික අම්මට කියලා යන්න හොදේ .පව්නේ අම්මා ගෙදර වැඩ කරලා ඔයා හොයන්න ත් යන්න මහන්සියිනේ.ඔන්න මමත් පැනිරස කෑමක් කකා තමයි තේ බොන ගමන් ඔයාගෙ වීඩියෝ එක බලන්නේ.පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි ඔයාලා හැමෝට ම.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@sumudubhashini5573
@sumudubhashini5573 4 ай бұрын
වීඩියෝ එක ලස්සනයි නංගී දූ හරිම ලස්සනයි ඔයාත් ලස්සනයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ManchanayakaProducts
@ManchanayakaProducts 4 ай бұрын
නංගි ඔයා නම් පිළිවෙලට වැඩ කරනවා. ඔයා හදන කෑම බලන් ඉන්නත් ආසයි දවසක ගී හදන විදිහ දාන්නකෝ මරිනා දුව හරිම ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
මගේ චැනල් එකෙ ගී හදන විඩියෝ දෙකක්ම තියනවා ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@malkineththikumara1843
@malkineththikumara1843 4 ай бұрын
මරීනා චූටි දරුවෙක්නේ.ඒත් එයා එයාගෙ වැඩ ලස්සනට තනියම කරගන්නව.හරිම ආසයි අක්කෙ.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
@dilashathennakoon
@dilashathennakoon 4 ай бұрын
Adath Ethen life time routine eka lassanai👌👌 Ekmanatama #100k wenna kiyala first wish eka Magen🫶🏻🫶🏻
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chandalathapuspha-nk2ws
@chandalathapuspha-nk2ws 4 ай бұрын
Mama godaak kamathii Anu nandage piliwelata ♥️☺️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@madu14659
@madu14659 4 ай бұрын
ප්ලේට් එක ගැන හැදින්වීම තාමා අද හොදම කොටස ,,,😁
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 4 ай бұрын
ඒ කොටසට ඇත්තම කටහඩ තිබ්බනං හොදයි නේද
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️😀
@udariperera7093
@udariperera7093 4 ай бұрын
මට වීඩියෝ ගොඩාක් මග ඇරුණා මගෙ චූටි දූ හම්බවෙලා තාම මාසයයි.අද වීඩියෝ එක නම් කොහොමහරි බලනවා
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
හෙමින් බලන්න .. පුළුවන් වෙලාවක ආදරෙයි ♥️♥️♥️🌸
@sasifdo3642
@sasifdo3642 4 ай бұрын
මරීනා නංගීත් අම්මා වගෙම තමා ආසාවෙන් කෑම හදනවා🥰🥰අනෙ ඇන්ටී කෑම එකට වැදලා කන එක නම් මම හරීම ආස දෙයක් ජපන් අය ලග තියෙන...පීසා එක නම් අම්මොව් රසම රස පාටයී...ආස හිතෙනවා දැක්කම...ඇන්ටිගෙ පිලිවෙල පිරිසිදුකම දැක්කම හැමදාමත් වගෙ මාරම ආසාවක් හිතට එන්නෙ වැඩ කරන්න....අනෙ ඇන්ටී කැමරාවට කතා කරනකොට මාරම සතුටක් ආවෙ හිතට ආනෙ ඒ වගෙ හැමදාමත් කතා කරන්නකො මම ඇන්ටිගෙ ඉස්සර කටහඩට මාරම ආසයී🥰🥰🥰මට එක මහා පුදුමයක් වගෙ උනා ඒත් කටහඩ වෙනස් කරලනෙ ඉතිම් දුකත් හිතුනා🥺🥺🥺අනෙ ඇන්ටී අර මුලින්ම හදපු කෑම එක මොනාගෙන්ද හදන්නෙ බෙල්ලො ජාතියක්ද ඒ...කෑම ටික නම් නියමයී..👌👌👌🔥🔥මලීශ මල්ලී එක ඇන්ටී වගෙම ලස්සනට පිලිවෙලට පිගානෙ තියලා🥰🥰🥰ඒ පිගානත් හරීම ලස්සනයී🥰🥰🥰100k ගමු ඉක්මනින්ම එදාට ඇන්ටී රසම රස special කෑම හදලා ගෙදර අයට කන්න දෙන්න අපිටත් එවන්න හොදෙ🙈🙈🙈🥰🥰හැමදාමත් වගෙ ආදරේයී පරිස්සමෙන් සතුටෙන් ඉන්න බුදු සරනයී ජෙසු පිහිටයී🙏🙏🙏☸️✝️❤️❤️❤️🙏🙏🔥🔥🔥😘😘🥰🥰😍
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
Scallops කියලා ඒකට කියන්නෙ. ගොඩාක් රසයි.. ස්තූතියි. හොඳේ 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් .. ආදර වචන වලින් පිරිච්චි Comment එකක් ♥️♥️🌷🌸 ආදරෙයි ♥️♥️
@champikasudarshani6938
@champikasudarshani6938 4 ай бұрын
ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
@RoshanAruna-ik5mf
@RoshanAruna-ik5mf 4 ай бұрын
,නැන්දානම් හරිම වාසනාවන්තයි.,බුදුසරණයි නැන්දේ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
🌷🌷😘♥️♥️♥️🙏
@Achini.99
@Achini.99 4 ай бұрын
Mareenat akka wagemai dakshai piliwelai adaren mathak kala kiyann punchi suranganawiwa ❤❤ ada video ekat godak lassnai akke kema jathiwalata nm pissu hadenawa
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍
@ShamaNilanthika
@ShamaNilanthika 4 ай бұрын
Mama hamadam oyage videos ballannawa harima ආදරෙයි marina patiyata.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️🌸🌷🙏
@chandalathapuspha-nk2ws
@chandalathapuspha-nk2ws 4 ай бұрын
Ape anu nandage hinawa harima lassanai ♥️🥰☺️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ආදරෙයි ♥️♥️♥️
@TiroshaniGanga-ne1ub
@TiroshaniGanga-ne1ub 4 ай бұрын
Akkage video lassanai .piliwelata jivthe geniyanna paule ayath ekka lassanata jivitha geniyanna udau karanawa..budu saranai okkomatama ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Ishudulanja4728
@Ishudulanja4728 4 ай бұрын
අදනම් ගොඩක් සතුටින් ඉදියෙ නැන්දා එන නිසා❤️ කෑම ශෝයි 😋 මරීනා නන්ගි අද පන්ති ගිය විදිය හරිම ලස්සනයි ❤️ නැන්දගෙ ඇගිල්ල තුවාල වෙලාද මන් දැක්කා ඒ වගේ🥺 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි ❤️🥰😘😍💕🌼💞💐
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
පොඩි තුවාලයක් වුනා 🌸ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,2 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 3,2 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 802 М.
This summer can’t be without watermelon【滇西小哥】
22:06
滇西小哥 Dianxi Xiaoge
Рет қаралды 11 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,2 МЛН