තවත් දවසක් 💕| Life in japan 🇱🇰🇯🇵| මෙ විඩියෝ එක කරන දවසෙ තමයි අම්මා ගියේ අපිව දාලා 😢

  Рет қаралды 106,801

Anusha jeewani

Anusha jeewani

9 ай бұрын

Anusha jeewani

Пікірлер: 639
@YASH-PERERA
@YASH-PERERA 9 ай бұрын
අනෙ ශෝක් 🥺.මටත් ඉක්මනින් එන්න ලැබෙන්න කියලා හැමදාම ප්‍රාර්ථනා කරන්නෙ මේ වීඩියෝ බලද්දි 🥺❤️
@gmeye6503
@gmeye6503 9 ай бұрын
ඔයාගේ ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා!
@mahiru5970
@mahiru5970 9 ай бұрын
ඔයාගේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉටු වේවා !!!
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ඔයාගේ එ ප්‍රාර්ථනාව ඉශ්ඨ වේවා ❤❤❤
@lekhaathukorala225
@lekhaathukorala225 9 ай бұрын
ඔයාගේ ප්‍රාර්ථනාව ඉටුවේවා ❤
@YASH-PERERA
@YASH-PERERA 9 ай бұрын
@@gmeye6503 🥺❤️
@yeshmichamindika5625
@yeshmichamindika5625 9 ай бұрын
කියන්න අමතක වුනා .marina දුවත් හරිම හොඳ ළමයෙක්..කිසිම කම්මැලිකමක් නැ..ඔයා වගේම දුවත් දක්ෂ ළමයෙක්..❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@maneledirisinghe6315
@maneledirisinghe6315 9 ай бұрын
අනේ ඔයා හරිම නිවුනු කෙනෙක්, ඒ වගේම සිරියාවන්තයි...ඔයා භාවනාවක් වගේ....සතුටුයි අපේ රටේ කෙනෙක් නෙ ඔයා.. මරීනා දුවටත් ගොඩක් ආදරේ හිතෙනවා..❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-vq1ny6gy8g
@user-vq1ny6gy8g 9 ай бұрын
අදත් වීඩියෝ එක ලස්සනයි . අවසානයේ ඔයාගෙ කාටහඩ වෙනසක් උනා අම්ම නැති දුකට. එතුමියට නිවන් සුව ලැබේවා ..🙏
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍🙏🙏
@hasanmadusanka9312
@hasanmadusanka9312 9 ай бұрын
හැම බදාදට හැම සෙනසුරාදාටමයි අනිවාර්යෙන් වීඩියෝ ඕන අක්කි. ඔයාගේ වීඩියෝ බලලම දැන් කොච්චරවත්ගෙවල් අස් කරන්නමයි හිතෙන්නේ
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
❤අරගෙන එන්න උත්සාහ කරන්නම් ❤❤ ස්තූතියි ❤
@madumali3459
@madumali3459 9 ай бұрын
විඩියෝ එක හරි ලස්සනයි ..පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ...❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Tharusl382
@Tharusl382 9 ай бұрын
හරිම ලස්සනයි අක්කියෝ අදත්... හැමදාම සතුටින් ඉන්න... මරිනට ආදරෙයි හොදේ..😍❤️🥰
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Iresharathnayaka4059
@Iresharathnayaka4059 9 ай бұрын
අද අන්තිමට කටහඬ වෙනස් උනා හරිම දුකයි. ඔබ තුමියගෙ මවට නිවන් සුවය අත්වේවා.
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 🙏🙏
@harshakelum3733
@harshakelum3733 9 ай бұрын
ලස්සනයි අක්කේ වීඩියෝ එකක් එනකම් බලන් හිටියෙ...❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@wishmikanawodya2032
@wishmikanawodya2032 9 ай бұрын
මන් ඉස්කෝලේ ඕලවල් ලියන්න ඉන්න පිරිමි ලමයෙක් ඒත් ඔයාගෙ වීඩීයෝ බලන්නනම් මන් අමතක කරන්නෑ ඒවා හරිම ලස්සනයි පිළිවෙළයි...හිත සන්සුන් කරනවා😊❤❤❤💗💗💗
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
අනෙ පුතෙ ඔයාගේ ඉගනීම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤ ස්තූතියි ❤
@wishmikanawodya2032
@wishmikanawodya2032 9 ай бұрын
Thank anty💗
@user-hm2ii9gs6z
@user-hm2ii9gs6z 4 ай бұрын
Harima ලස්සනයි ,oyalage video s බැලුවා ගොඩක් , සියලු දෙනාට jesu පිහිටයි ,budusaranai
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏
@sandunibandara4411
@sandunibandara4411 9 ай бұрын
Hariima lassanai akki video eka.... Parisamata sathutin inna.. Budusaranaiiiii
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ❤️❤️❤️❤️🙏
@chathuchathu1043
@chathuchathu1043 9 ай бұрын
අක්කේ ඔයාගෙ video eka අදත් ලස්සනයි....අක්කා තාම ගොඩක් දුකින් ඉන්න බව video eke අන්තිම කොටසේ danenawa ....Akkage වගාව තව තවත් ඵලදාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම....බොහොම ස්තුතියි..බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏🙏🙏
@gayanidinesha7292
@gayanidinesha7292 9 ай бұрын
ඔයාගේ අම්මාට නිවන් සුව ලැබේවා .අර පිකල් එකට දාන සෝස් එකේ මොනාද තියෙන්නේ ලංකාවෙ දේවල් වලින් අපිට ඒ සෝස් එක හදාගන්න බැරිද ආදරෙයි ඔයාලා හැමෝටම සතුටින් ඉන්න ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
එක විනාකිරි වලින් එදලා තියෙන්නෙ . සීනිත් තියනවා එකෙ. 😍😍 ස්තූතියි ❤️
@manjulagayan9837
@manjulagayan9837 9 ай бұрын
අද ලස්සන video එකක් අක්කි . වගාව හරිම ශෝක් අක්කි ආසයි බලාගෙන ඉන්න . මරීන හැමදාම අක්කිට උදවු කරනව . දුක් වෙන්න එපා අක්කි අම්ම ඉන්න තැනක ඉදන් ඔයාල දිහා බලාගෙන ඇති එයා දරුවො ගැන හිතල සතුටු වෙනව ඇති . ආයිත් ලස්සන video එකක් අරගෙන එන්න අක්කි . සියලුම දුක් පහවගොස් හිත් සතුටින් පිරේවා . බුදු සරණයි ඔයාලට 🌺🌺 රේණු 🌺🌺
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි නංගි 💕🥰🙇‍♀️💕🙏😍
@suchinthaudayangani9632
@suchinthaudayangani9632 9 ай бұрын
හරිම ලස්සනයි ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️😘 අදෙරයි හැමදාම
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@lakmal8948
@lakmal8948 9 ай бұрын
හැමදාම වගේ හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුව.තෙරුවන් සරණයි!ඔයාට හැමෝටම.💞
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@harshanibandara3734
@harshanibandara3734 9 ай бұрын
මං මේ වීඩියෝ අහම්බෙන් දැක්කෙ..දැන් දවස් දෙකක් එක දිගටම බලනවා...ඒ පිලිවෙල හැමදේම ලස්සන ට තියගන්න විදිහට ගොඩක් ආස හිතෙනවා ....❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nilminyparara
@nilminyparara 9 ай бұрын
හරිම ලස්සන ගෙවත්තක් ඔයාල දෙන්න වගේ.මටත් ආසයි ඔයාල ලගට එන්න.හැමදාම කියනව වගෙ ඔයාගෙ කටහඩ භාවනාවක් .ආ....දරෙයි.❤❤❤❤😀😀
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@savesrilanka2969
@savesrilanka2969 9 ай бұрын
අක්කි ඔන්න දාපු ගමන් බලන ගමන් කමෙන්ට් කරේ මන් හාද 😊 හරිම ලස්සනයි අක්කි එලවලු ටික දකිද්දි හරිම ලස්සනයි ආදරෙයි අක්කි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි නංගි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@sathsara797
@sathsara797 9 ай бұрын
මුල ටික හරිම සතුටින් බැලුවා අවසාන ටික ගොඩාක් ම දුක හිතුනා .අක්කගෙ අම්මාට නිවන්සුව ලැබේවා .
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@smalshi7174
@smalshi7174 9 ай бұрын
Lassana vedios nitarama gemawata godat stuti akke.Manasa sehellu wenawa me wage baladdi❤.Hemogema Japan sihinaya sebe wewa❤🔥
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@charanipathirana1571
@charanipathirana1571 9 ай бұрын
Lagadi thamy oyage videos balanna patan gatte.aluth dewal api dakala nati harima Lassanae
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 😘😘😘🙏
@Ish-pc9tp
@Ish-pc9tp 8 ай бұрын
ඔයාගේ වීඩියෝ හරි ලස්සනයි අක්කේ. මරිනා දුව රෝස මලක් වගේ ...හරිම ලස්සන හිනාවක් තියෙන්නේ..😍
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි ♥️♥️♥️♥️🙏🙏🙏
@dilushamadushani1340
@dilushamadushani1340 9 ай бұрын
අදත් ලස්සනයි වෙනදා වගේම තෙරුවන් සරනයි ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@upekhapanagoda2571
@upekhapanagoda2571 9 ай бұрын
Lassanai ,budu saranai ,පරිස්සමෙන් weda karanna akke ,❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏🙏
@gayathriprasadini915
@gayathriprasadini915 9 ай бұрын
adath video eka asawen beluwa. akkage wagawa niyamai akke. akkage gedara evilla kala yanna hithenawa wagawa dekkama. video ekak beluwe netham pissu wage akke. akkage amna hoda thenaka ethi den duk wenna epa akke. budusaranai oyalata parissamen inna oyala
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@disnapriyangani9507
@disnapriyangani9507 9 ай бұрын
හැමදාම වගේ ඔයාගේ වීඩියෝ එකෙන් මොනවහරි දෙයක් ඉගෙන ගන්නවා ස්තුති අක්කේ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@SupuniPerera378
@SupuniPerera378 9 ай бұрын
ඔයාගේ අම්මට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා❤ ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න 😍🥰
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@apsaragunasekara707
@apsaragunasekara707 9 ай бұрын
අපි හැමෝම ඔයත් එක්ක දුක බෙදාගත්තා.අම්මට නිවන් සුව ලැබේවා !
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏❤️
@madhushika-cz8dx
@madhushika-cz8dx 9 ай бұрын
Hemadamath wage lassana video ekk. Eth eda e dawase wechcha dewal ada wage mathaka athi duka athi. Eth shakthimathwa e hemadema daragena heta dawasata api muhuna demu. Bohoma sthuuthi apiwa sathutin thiyanna videos danwata. Amma balan sathutu wenwa athi ratak lokayak duwa diha balala sathutu wenwa dekkma. Sathutin parissamata inna budusaranai ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@music-factory-
@music-factory- 9 ай бұрын
Oyage videos okkoma mn balanawa akke harima lassanai ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ❤️❤️❤️❤️❤️🙏🙏🙏
@thushara84sanjeewak20
@thushara84sanjeewak20 9 ай бұрын
අක්කි වීඩියෝ එක අදත් ලස්සනයි. ඊයේ බලන්න බැරි උනා දුවට සනීප නැ. ජේසු පිහිටයි. මරීනව ආදරෙන් මතක් කලා කියන්න.❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
අනෙ පරිස්සමෙන් ඉන්න නංගියො😘😍😍 අනිවාර්යයෙන් කියන්නම් ❤️ ස්තූතියි 💕
@yeshmichamindika5625
@yeshmichamindika5625 9 ай бұрын
ඔයාගේ වගාව නම් නියමයි..දැක්කාම අපිටත් ආස හිතෙනවා..ඔයා ඇත්තටම හැමෝටම ආදර්ශයක්..හැමදේම පිළිවෙළකට තියෙනවා..ඔයාගේ අත හැමදේටම හොඳට හුරුයි..ඔයා දක්ෂ කෙනෙක්..ඔයාගේ video හරිම ලස්සනයි..බලන්න ආස හිතෙනවා.
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@asasantha1315
@asasantha1315 9 ай бұрын
ඔන්න මමත් බැලුවා වගාවනම් හරිම ශෝක් මල් ටිකත් ලස්සනයි නන්ගි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@shayaniimalsha6728
@shayaniimalsha6728 9 ай бұрын
අදත් ඉහරිම ආසාවෙන් බැලුවා අක්කිගේ video එක... ඔයා ගොඩක් හිත ශක්තිමත් කෙනෙක් කියලා මට දැනෙවා අක්කි. එ නිසා දුක් නොවි හැම දෙයක්ම දරාගෙන ඉන්න උත්සහ කරන්න අක්කි...... 😌😌😌😌😌😌❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sandunibandara4411
@sandunibandara4411 8 ай бұрын
Anee hariima lassana video ekak.... R 1 kiyanne monada akke.. Ikmanta ayeth video ekak oni akke.. Marina patiya lassnai kiuwa jiyanna❤❤❤ Teruwan saranai akkiyo
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ඒක යෝගට් බීම එකක් ♥️♥️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@mayurilakmali1168
@mayurilakmali1168 9 ай бұрын
අක්කාගේ වගාව දැක්කාම හරි සතුටුයි.පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලාට ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@helankumari7059
@helankumari7059 9 ай бұрын
Video eka lassanai akkiyo adari hemadamath innawa oyath ekka duwawa matak kala kiyanna akke ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
කියන්නම් ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nazliyafazeel3490
@nazliyafazeel3490 6 ай бұрын
Oyage videos balanna hari asai wagawa balanakota puduma sathutui oya hemadema piliwelta weda karana kenek oyage family ekata good bless
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dulanjalilakmali7652
@dulanjalilakmali7652 9 ай бұрын
සතුටින් enna ලැබේවා තේරුවන් සරණයි දෙවියන් පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏
@maduliyanage
@maduliyanage 9 ай бұрын
හරිම ලස්සනයි මගෙ අක්කි .....අනේ ඔයාගේ අම්මා හොද තැනක ඇති අක්කි ...😢😢😢හිත හදාගන්න අමාරු උනත් අපි හැමෝටම මේ දේවල් වලට මූන දෙන්න වෙනවා❤ආදරෙයි අක්කි
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤️❤️❤️
@thakshiladilrukshi4790
@thakshiladilrukshi4790 9 ай бұрын
Man hari kamathi oyage vidiyo balanna dana kall inne 🙏🙏marina lassanai😊
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-de6gp2lu4j
@user-de6gp2lu4j 9 ай бұрын
Ane akki harima lassanai adath video aka..hamadama balanwa akkige video.vlog akak aran anakn balagna inne asawen balanna...😊😊😊
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dimuthrajapaksha156
@dimuthrajapaksha156 3 ай бұрын
ඔයාගෙ දුව හරිම ලස්සනයි,ඒ වගේම හරි තැන්පත් කියල හිතෙනවා ,අද කාලෙ ලමයි දිහා බලද්දී ඔයාගෙ ලමයට හොද දේවල් උගන්වන බව පේනව,ජේසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🌷
@user-vd9nk6id8p
@user-vd9nk6id8p 9 ай бұрын
Oyage vidiyu harima asawen balanne.ane apitat oya රටට enna puuluwannam.oyalata jesu පිහිටයි ❤❤❤❤🎉
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ayathma4550
@ayathma4550 9 ай бұрын
මරිනා නංගි හරි ම ලස්සනයි අද. මරිනා නංගිව මතක් කරා කියන්න. බුදුසරණයි පව්ලේ සෑමදෙනාට ම. ❤️❤️❤️❤️❤️💜💜💜😘😘😘😘😘😚😚😚😚😚😚🌹🌹🌹🌹🍱😋😋🇯🇵🇯🇵
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
කියන්නම් 💕💕💕 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@neranjikapriyadarshani8497
@neranjikapriyadarshani8497 9 ай бұрын
Lassanai video eka....wagawath harima hodai...❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sakunthlaariyadasa2678
@sakunthlaariyadasa2678 9 ай бұрын
බුදුසරණයි ඔයාලට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ❤️❤️🙏🙏
@sandundiwakara8760
@sandundiwakara8760 9 ай бұрын
ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න🌹අම්මට නිවන් සුව ලැබේවා...
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@imandiapeksha2006
@imandiapeksha2006 9 ай бұрын
Hari lassani aunty ada vlog ekath ❤❤ parissamen inna oyala thundenama...
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Nethu-rk6pu
@Nethu-rk6pu 7 ай бұрын
හරිම ශෝක් නැන්දාගේ එලවලු වගාව විඩීයෝ එකෙන් උනාත් වගාව දැක්කම හිතට අමුතු සතුටක් දැනේනවා🥰🙂මරිනා නංගිටත් ගොඩක් සතුටු ඇති තමන්ගේ ගෙදරම හදපු එලවලු කඩනකොට😊
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි 😘😘♥️♥️🙏🙏
@monarch325
@monarch325 9 ай бұрын
අද video එකත් ලස්සනයි දුව වැඩ කරන හැටි දැක්කම ආසයි හැමෝටම දෙව්පිහිටයි 🎉🎉❤❤ අන්තිමට දැනගත්තේ අම්මා ට නිවන් සුවය ලැබේ වා පතනවා
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@samanhettiarachi1590
@samanhettiarachi1590 9 ай бұрын
❤😊
@user-ui1mi4mv1x
@user-ui1mi4mv1x 9 ай бұрын
ඔබගේ වීඩියෝව මාගේ ගෙවත්ත සරුසාර කරයි......❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@piumimadushani6111
@piumimadushani6111 9 ай бұрын
අනේ අක්කේ ආයේ කෑම්පින් කරන vidio එකක් ගේන්නකෝ❤ අද විඩියෝ එකත් හරිම ලස්සනයි. ඉවර වෙනකොට හරිම දුකයි.❤බුදු සරණයි.
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
මෙ අවුරුද්දෙ අපිට යන්න වුනෙ නෑ ලන්කාවට ගිය නිසා ❤❤ ලබන අවුරුද්දෙ තමයි ආයෙත් යන්නේ අපි.❤ ස්තූතියි ❤❤
@anjaleefernando7266
@anjaleefernando7266 9 ай бұрын
ආසම ඔයාගේ ගෙවත්ත බලන්න. කොළ පාට පරිසරය හරිම ලස්සනයි .🌿🌿🌿🌿🌿🌿🌷🌷🌷🌷 මරීනා ගොඩාක් ලස්සනයි ❤️❤️❤️😍😍😍❤️❤️❤️ ඔයාගේ කෑම හැදිමේ කලාවත් ටොප්.🍖🍗🌮🍕🍔🍟️ අවසානය දුකයි. 😔😔😔😔😔😔 ඔබේ දුක්බර හඩ හිතට දුකක් ගේනාවා . මේ විඩියෝ එක මවගේ වියෝවට කලිං කරපු එකක් කියලා හිතනවා. දුක් නොවන්න මේ සසරම දුක් ගොඩාක් ඒ දුක් ගොඩේ අනිත්‍යයයි සියල්ල . තෙරුවන් සරණයි . සතුටින් ඉන්න. ආදරෙයි . 😍😍😍😍😍😍😍😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ඔව් කලින් කරපු එකක් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@prageethhashan3557
@prageethhashan3557 9 ай бұрын
Rataka jivath unath oya hoda kadisara hoda gunayahapath biridak akke. Duwath hodata hadala tiyenava.api hari asaven oyage videos balanne.hamadama satutin inna. Budusaranai
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@harshaninanayakkara9972
@harshaninanayakkara9972 9 ай бұрын
😢 වීඩියෝ එක අන්තිමේ ඔයාගෙ හඩ හරිම හැඩුම්බරයි...ඒ වේදනාව අපි හැමෝටම දවසක උරුම වෙනවා අක්කියෝ..ඔයාගෙ අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ..හරිම හිත නිවෙනව.....මරීනා මැණිකවත් ආදරෙන් මතක් කරා කියන්න ....බුදුසරණයි අක්කියෝ...ඔයත් හැමදාම සතුටෙන්ම ඉන්න....
@bandulakumara3414
@bandulakumara3414 9 ай бұрын
හරිම ලස්සනයි ඔයා ලා දෙන්නා ආදරේ යි
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් ❤️❤️❤️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤️❤️💕
@sumithradevi6682
@sumithradevi6682 8 ай бұрын
ගොඩක් ලස්සනයි විඩියෝ එක නංගි දාන විඩියෝ හරිම අසා වෙන් බලන්නෙ නංගි ලස්සනට පිලිවෙලට සෙරම කරනව ජපන් රටේ තියෙන ලස්සන ලස්සන බඩු හරිම අසා වෙන් බලන්නෙ නංගි ගොඩක් පිං ස්තුතියි පිටරට තනි වෙලා ඉන්න අපිට ගොඩක් සතුටින් බලනව ගොඩක් දුකයි නංගි ගේ අම්ම ගැන ආදරෙයි ගොඩක් ජෙසු පිහිටයි නංගිටත් දුවටත් මහත්තයටත් දුක් වෙන්න එපා නංගි ❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
බොහොම ස්තූතියි ඔයාට ♥️♥️ ගොඩාක් ආදරනිය comment දාලා තිබුනා.. ♥️♥️ ආදරෙයි 😘😘
@sanduherath1699
@sanduherath1699 9 ай бұрын
Godak asawen balanne auntyge videos man nam. Harima lassanai. Oyge samahara kema mn hadanwa.💖💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ❤️❤️❤️❤️🙏
@achinichathundiya9774
@achinichathundiya9774 9 ай бұрын
Oyage katahada bawanawak wage nande mona prashneka hitiyath eka amathaka wela yanawa......❤❤❤❤❤ oyagen man goda dewal igena gannawa 😊😊😊. Thawa issarahatath igena gannawa oyagen ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@manojsirantha4423
@manojsirantha4423 9 ай бұрын
වීඩියෝ එකක් එනකල් මග බලාගෙන හිටියේ ❤.බුදුසරණයි.හැමදාම සතුටින් නිරෝගීව ඉන්න ❤❤.මම යශෝධරා 😊
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි යශෝධරා❤❤❤
@user-dw6qf3bo5e
@user-dw6qf3bo5e 9 ай бұрын
අදත් වීඩියෝ එක ලස්සනයි ❤ මරීනව මතක් කරා කියන්න 🌷ඔයාට ජේසු පිහිටයි 🎉ආදරෙයි 🎉🧚💗
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@thusharasampath5059
@thusharasampath5059 9 ай бұрын
Video එක ලස්සනයි අක්කේ ඔයාගෙ අම්මා හොඳ තැනක ඇති ❤❤ දුක් වෙන්න එපා අක්කේ මමත් පැළ හිටවන්න ගත්තා අපිට හොදටම වහිනවා දැන් ❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@mohomedfirnas4529
@mohomedfirnas4529 9 ай бұрын
Hi akki adha video ekath harima lassanai. E unata video eka avasan venakota gadak dhukai. Akki adana kota matath eduna.😢 Akkige hodha hithata okkoma hodhin ituvevi. Oyala venuven apith pre karanava. Oyala hemotama Allahge pihitai ❤️🥰😘❤️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ❤❤🙏🙏🙏
@mohomedfirnas4529
@mohomedfirnas4529 9 ай бұрын
@@anushajeewani2016 ❤️
@anuradhathennakoon9168
@anuradhathennakoon9168 9 ай бұрын
හරිම ලස්සනයි නැන්දියෝ ආදරෙය් ඔයාලාට ❤️❤️❤️❤️🙃🙃👍👍
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ❤️❤️
@Achini.99
@Achini.99 9 ай бұрын
Ada video ekat godaj asawen akke baluwe ❤❤❤ mareena vidoe walt inn nisa thama videos godakma lassna❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-ki4sh6qg9c
@user-ki4sh6qg9c 9 ай бұрын
අක්කාගෙ හැම video ekkma ආසාවෙන් බලන්නෙ.ගොඩක් ලස්සනයි අදත්🥰🥰🥰පුලුවන් නම් දවසක primerry education gana විස්තර ටිකකුත් කියන්නකෝ(මම teacher kenek😍)
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
උත්සාහ කරලා බලන්නම්කො. ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nilankajayawardena6918
@nilankajayawardena6918 9 ай бұрын
හරිම දුකයි අන්තිම හරියෙදි.ජීවිතේ හැටි ඔහොමයි.අපි හැමෝටම ඔයවගේ දේවල්වලට මූණ දෙන්න වෙනවා.කාලයට ඉඩ දෙන්න හිත හැදෙන්න. ඔයාල තුන්දෙනාම පරිස්සමට ඉන්න. (නැන්දම්මාත් ඇතුලුව)
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@grashannaleen3829
@grashannaleen3829 9 ай бұрын
ආසයි ඔයාගෙ video බලන්න ....ඔයා හරි හොඳ ඇති ..නංගී .....ඔයාගෙ දුක් මතකය ආයිත් අපිට මතක් උනා ....සතුටින් ඉන්න ඔයාලා ...කවදාවත් දුකක් වෙන්න එපා .....💕 මම නිමාලී ..
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@malaniperera2839
@malaniperera2839 9 ай бұрын
Ada vedio ekath harima lassanai.oyage iyum pihum kalawa hari lassanai sith ada gannawa.e wagema kiyanna ona mareena me frock ekata saha cap ekata mara smart.eya dan oyata godaK udau karanawa neda.oyata hoda husband kenekuth innawane sathutin inna.lankawa miss wenawa thamai.monawa karannada.vedio eke anthima tikata nam duka hithuna.god bless all of you.
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
බොහොම ස්තූතියි ඔයාට❤❤❤ ආදරෙයි ❤❤
@anuradhamadhavi5021
@anuradhamadhavi5021 9 ай бұрын
Mareena ada harima lassanai.....❤ Alawalu wagawa dakkama hith pirenawa.....hamadama sathutin enna ❤❤❤❤❤Anu....
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@herbertlokuge1280
@herbertlokuge1280 4 ай бұрын
දක්ෂ දරුවෙක්. ඔයා තමයි එයාගේ සම්පත. බුදුසරණයි
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@Thathsaradeshan
@Thathsaradeshan 9 ай бұрын
Adath video eka harima lassanaii nanga.. ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@subhasurasingha6518
@subhasurasingha6518 9 ай бұрын
Hamadaama wage godak aasawen balewa video eka.oyala hamotama Jesu pihitai.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@KavidiDulakshi-fn1nh
@KavidiDulakshi-fn1nh 9 ай бұрын
හරිම ලස්සනයි නැන්දියෝ..🤗❤️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@gayanichampika9842
@gayanichampika9842 9 ай бұрын
Eguru. Nedda. Asay. Oya ge wagawa. Dekala. Ape. Santhosa wenawa god bless your family
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ඉඟුරු දැම්මෙ නෑ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kavisdiarychannel
@kavisdiarychannel 8 ай бұрын
ආසාවෙන් බලන KZbin channel එකක්
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@sewminisamaraweera795
@sewminisamaraweera795 9 ай бұрын
❤❤❤ ඔයත් සතුටින් සැහැල්ලුවෙන් ආදරෙන් පරිස්සමෙන් ඉන්න❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Yashworld05
@Yashworld05 9 ай бұрын
❤❤ maath punchi wagawak patan aran tynnh oyage videos balala tamai itin patan ganna hituwe 😊
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
අනෙ ගොඩාක් සතුටුයි ❤️❤️❤️
@Yashworld05
@Yashworld05 9 ай бұрын
@@anushajeewani2016 ❤️❤️❤️
@dilinidinethma6878
@dilinidinethma6878 9 ай бұрын
නිවන් සුව අම්මියට ... ස්තුතියි ගොඩක්
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
🙏🙏🙏🙏❤️
@hasinirandima3530
@hasinirandima3530 9 ай бұрын
Hri lassanai videoy ek mama magabalan hitiye balanna mamat asai japan enna oyage pawul harima samagi satutin inna jsu pihitai
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@wajirapriyangani5219
@wajirapriyangani5219 9 ай бұрын
Hamadema hodama widiyata wenna kiyala prarthana karanawa akke.
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-wd7kh5ko9o
@user-wd7kh5ko9o 8 ай бұрын
මම ඔයාගේ විඩියෝ ගොඩක් බැලුවා. අනේ ආසාහිතෙනවා ඔයා ජීවත්වන විදිහ දැක්කාම. මමත් එන්න හරි ආසාවේන් ඉන්නේ . ලොකු ආසාවක් තියනවා මගේ දරුපැටවුනුත් එක්ක ඔහේ ජීවත්වෙන්න . ඒ ආසාව ඔයාගේ විඩියෝ දැකලා තවත් වැඩි වුනා. මටත් ඔයාගේ දූ තරම්ම පුංචි දුවේක් ඉන්නවා.ඔයාටත් පුංචි දු පැටියටත්, ඔයාගේ පවුලේ සැමටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා. බුදු සරණයි සියලු දෙනාටම. 🙏🙏🙏❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ඔයාගෙ එ හැම ආසාවක්ම ඉශ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏😘😘♥️ ස්තූතියි 🙏🙏🥰😘
@dilininisansala9513
@dilininisansala9513 9 ай бұрын
අදත් වීඩියෝ එක ලස්සනයි අක්කී. මාත් ආසයි වගා කරන්න පොඩියට.මම ආසම අර ලස්සන ලස්ස්න ටී පොට් වලට.❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@niorshajayamanna3275
@niorshajayamanna3275 9 ай бұрын
Vidiyo harima asawen balanne 👍💓💓💓
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ❤️❤️❤️❤️❤️🙏
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 9 ай бұрын
අනූ අක්කිටයි අපේ මරීනාටයි ගොඩාරියක් ආදරෙයි. ❤ අනේ වගාවන් ටික දැකලා ආස හිතුනා. මරීනාත් ගොඩාක් සතුටු වෙන්න ඇති එළවළු වගාව නිසා. අනේ වීඩියෝ එක අවසානේ අපිටත් දුකයි ඔයාගේ කටහඬ වෙනස් නිසා. දුක් වෙන්න එපා කියන්න බෑ. ඒත් හිත ශක්තිමත් කරගන්න. 😊
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හෙඳෛ ❤️❤️ ආදරෙයි ❤️
@sumedhalakmini2999
@sumedhalakmini2999 9 ай бұрын
Marama lassanai. Budu saranai akka.
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@maheshkulasingha8151
@maheshkulasingha8151 9 ай бұрын
ඔයාලා හරිම ලස්සනයි .♥️🌺🌹🙏
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
❤❤❤❤❤
@madhusandapahan2173
@madhusandapahan2173 9 ай бұрын
ජීවිතය ගැන අපි මොනතරම් ඇත්ත දැනගෙන හිටියත් ,ඒ දේවල් වලට මූණ දෙන්නම ඕන අපට දැනෙන හැගීම් කොයි වගේද කියලා අදුරාගන්න අක්කී...මොනා කිව්වත් මොහොතකට ඔයාගෙ දුක අඩු වේවි, ඒත් ආයෙමත් ඒ දුකම හිතට දැනෙන එක වලක්වන්න බෑ....හැබැයි ජීවිතය ඇතුලේ දුකවත්, සතුටවත් හැමදාම අපට තියාගන්න බෑ...මීට කලිනුත් ඔයාගෙ ජීවිතයට දුක වගේම සතුටත් එන්න ඇති....හැබැයි ඒ එකක්වත් දැන් මේ මොහොතේ හිතට දැනෙන්නේ නෑනේ ....එහෙම තමයි , කාලය එක්ක අපි සුවපත් වෙන්නේ ....හිත කියන්නේ ...නිදහස හුරු තැනක්.ඕනෙම හැගීමක් අපට බරක් වගේ දැනෙන්නේ ඒකයි ...දන්නවාද අක්කී , ඔයාට දෙවියන් ලගට යන්න ඕන "පාර" තමයි නිදහස් හිත කියන්නේ ....ඒ හිත පරිස්සම් කරගන්න ...කවුරු ගැන තියෙන දුකක් වුනත් ,සතුටක් වුනත් ඒකෙන් වෙන්නේ හිතේ නිදහස නැති වෙන එක....නිදහස් හිතට හැම හැගීමක්ම බාධකයක් ....ඒ නිසා සැහැල්ලුවෙන්, සරලව ඉන්න ...අම්මා අන්තිමට උගන්නලා ගිය පාඩම තමයි, අම්මා නැති දවසක දුකින් ඉන්න එපා කියන එක ...අම්මාගේ සතුට ,ඔයාගෙ සතුටනේ...❤💐
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ඔයා⁣ට ❤️❤️❤️ 🙏🙏🙏🙏🙏
@pushpamanel9039
@pushpamanel9039 9 ай бұрын
වීඩියෝ එක අවසානේ ඔයාගේ කටහඩ බිඳුනා දුකයි තමයි ඒත් හිත හදාගන්න ඔයා සතියට වීඩියෝ දෙකක් දෙන එක නතර කරන්න එපා අනේ අපි හරි අසාවෙන් ඒවා බලන්නේ දුවට hasband ට ඔයාට අම්මට තෙරුවන් සරණයි ආදරෙයි ගොඩාක්
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@kavee9259
@kavee9259 8 ай бұрын
aunty marina harima shok ane api eyta gdk asai.ape ammath godak asai.amma hemadama dn me vedios blnw.🥰😍🤩😘
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි ඔයාලට ♥️♥️♥️😘🙏🙏
@user-mf2rv4td3f
@user-mf2rv4td3f 9 ай бұрын
❤lassanai akki vlog eka onne api sathutin baluwa
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ruvikulasinghe3393
@ruvikulasinghe3393 9 ай бұрын
අද අපේ මරීනා පුංචි සුරංගනාවියක් වගේ ලස්සනයි.අනේ අක්කා ඔයාගේ විඩියෝ පුදුම තරම් ලස්සනයි මං ඒවට අැබ්බැහි වෙලා.අන්තිම ටික බලද්දි ගොඩක් දුකයි.අක්කගෙ අම්මට නිවන් සුව ලැබේවා.සතුටින් ඉන්න හැහදාමත්.අාදරෙයි ඔයාලට❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤️❤️❤️
@upekshasathsarani4785
@upekshasathsarani4785 9 ай бұрын
අද ත් වීඩියෝ එක ලස්සනයි 😊❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nishanthikodi5888
@nishanthikodi5888 9 ай бұрын
Hemadeyakma හොඳයි ලස්සනයි ගොඩාක්
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ❤️❤️❤️❤️🙏
@sheelamenike9002
@sheelamenike9002 9 ай бұрын
මරීනා නන්ගිනම් ඇත්තටම චිත්‍රයක් වගේ ලස්සනයි ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
❤️❤️❤️❤️❤️❤️💕
@achinigunathilaka3745
@achinigunathilaka3745 9 ай бұрын
හැමදාමත් වගේ ආදරෙයි ආන්ටී මරීනා මැනික 😚❤️🥺
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
🥰🥰🥰🥰🥰🙏
@sasikarangani9422
@sasikarangani9422 9 ай бұрын
මොන ප්‍රශ්ණයක් මැද හිටියත් මොහොතකට අමතක වෙන හඩක්....❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
❤️❤️❤️❤️🙏🙏🙏
@inomarangani7880
@inomarangani7880 9 ай бұрын
ඔයා ගොඩක් දුකින්... අපිටත් ගොඩක් දුකයි... ඔයගෙ වීඩියෝ හැමදාම බලනව. ඔයත් දැන් අපේම කෙනෙක් වෙලා. මේ ලෝකෙ හැමෝටම උරුම ඒ දුක දරාගන්න අමාරුයි. ඒත් අපි හැමදේම හිතින් දරාගෙන ජීවත් වෙමු. ඔයාට වගේම පවුලේ හැමෝටම බුදු සරණයි..🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 4,4 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 26 МЛН
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 77 МЛН
Пробую самое сладкое вещество во Вселенной
00:41
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 4,4 МЛН