ලන්කාවට ගිහින් එද්දී මගේ වගාව 😶| Life in japan 🇱🇰🇯🇵 ලොකු දුකක් දැණුනා හිතට 😌

  Рет қаралды 99,391

Anusha jeewani

Anusha jeewani

10 ай бұрын

Anusha Jeewani

Пікірлер: 599
@mindwithmaster
@mindwithmaster 10 ай бұрын
වගාව අසාර්ථක නැහැ. ගොඩාක් සාර්ථකයි.ඔය වගේ ඵලදාවක් ගත්ත එක ගැන සතුටුයි.මහන්සියට උපරිම ප්‍රතිඵල ලැබිලා කියලයි මට හිතෙන්නේ. ජය වේවා❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@isurudanusha8230
@isurudanusha8230 10 ай бұрын
Harima asawen beluwa adath video eka akke. Dukai akkage wagawata una deta. Eth paladawa dekkama godak sathutu hithuna. Akka wagema anu akkage ath dekath harima wasanawanthai ekai wagawen hoda miris thakkali aswennak hamba une. Labana awrudde wagawa me awruddatath wada saru wei anu akke. Adarei jesu pihitai thun denatama.💕💕💕💕💕💕💕💕💕
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sandunibandara4411
@sandunibandara4411 10 ай бұрын
Hariiima lassanai akki video eka.. Parisamata sathutin inna..... Teruwan saranai ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@wasala2744
@wasala2744 10 ай бұрын
වටිනාකම බලල මිනිසුන් ඇසුරුකරන ලෝකෙ හිත බලල මිනිසුන් ඇසුරුකරන අය ඉන්න තැන පවා සුන්දරයි....නoගා..... ඔයාගෙ වගාවටනම් වතුර මදි වෙලයි තියෙන්නෙ නෑනට තේරෙන විදියට එයා වැඩේ කරලනේ .සතුටු වෙන්න වගාවෙ අස්වැන්න....තිබුන නේ....❤❤... දූත් ආසාවෙන් වගාවෙ අස්වැන්න නෙලුව නේද ....එයත් ඒ වැඩ ඔයා වගේම ආසාවෙන් කරනව... ආදරෙයි කියන්න දූට ....ගොඩක් ලස්සන යි vedio ව ගොඩක් පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන්සරණයි ජේසුපිහිටයි ...හැමෝටම ...
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@manojmadusanka5352
@manojmadusanka5352 10 ай бұрын
Video එක හරිම ලස්සනයි .ගොඩක් ආසාවෙන් අක්කගෙ වීඩියෝස් බලන්නෙ.හැමදාම සතුටින් ඉන්න. ❤❤😊
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sajinijayarathna5161
@sajinijayarathna5161 10 ай бұрын
Ow akki godak asawen beluwe mona wede thibunath Kanna maga erunath akkige vlog aka mis nokarama balanawa akkiyo ape dewal mona tharam lassanada akka akkige wagawath godak lassanata dekka mona tharam weda thibunath a dewal lassanata thiyagena ennawa hemadamath ne wagema enna lebewa budusaranae akkiyo❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤❤
@madhushika-cz8dx
@madhushika-cz8dx 10 ай бұрын
Wagawata wechcha de dekkamann dukai. Eth ayemath hodata hedei obathumige ath gune thiyenawane. Lassana video ekk iwra wenakan denunne. Ayeth video ekk enakan asawen balan inne. Sathutin parissamata inna budusaranai ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@helankumari7059
@helankumari7059 10 ай бұрын
Godak asawen balana gamao akkiyo adari hemadamath satutin inna ❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sithyrohita5096
@sithyrohita5096 9 ай бұрын
Maru. Sathutin inna. Matath duka hithuna wagawa gana dakala. Math subadarmeta, gas, kolan walata adarei. Allah bless you take care
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
🥰🥰🥰🥰🥰🙏
@nayomipiumika2159
@nayomipiumika2159 10 ай бұрын
Baluwa vitari moko thma vidio ekak dala nathe kiyala ethkotama notification awa❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
❤❤❤❤❤❤
@user-hx4ic4to5c
@user-hx4ic4to5c 8 ай бұрын
Anee me japan nena lankawe apeee anuuu gena hithanaw hodatama madi Harima dukaiiiii Oyai uyanawa dakinakota duwala enna hithenawa kala ynna.❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏
@chamarasadaruwan7108
@chamarasadaruwan7108 10 ай бұрын
Harima asawen thamai vedio eka baluwe.ada marina dakke na. Oyage kata hadata godak asai akka.mamath dan oya wage gedara weda tika karanna purudu wela.
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-dz3rd2bo8t
@user-dz3rd2bo8t 10 ай бұрын
අනේ මම පුදුම ආසයි ඔයාගේ vlogs බලන්න. මම හොය හොයා බලන්වා මට මග හැරුනු ඒවා.ඒ තරම් ලස්සනයි .පුලුවන් හැමදාම vlogs දාන්න.ඔයා හරිම කඩිසර කාන්තාවක්. God bless u all❤️
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@anuradhamadhavi5021
@anuradhamadhavi5021 10 ай бұрын
Ahema thamai Anu.....api nohithana del walata muhuna denna wenawa.....api thiyena dewal rakagena....sathutin aluthin patan gamu ❤❤❤......
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madu9756
@madu9756 10 ай бұрын
මට හිතෙන්නෙ අක්කි ගියාම වගාවට ගොඩාක් දුක හිතිල.අක්කි නැති අඩුව වගාවට තදින්ම දැනිල.අක්කි නැති අඩුව ඒ දවස් කීපයට අපිටත් තදින්ම දැනුනනේ 😢. හදිසියේම ගිහින් ආවත් හිත මිතුරන් අමතක කරල නෑ.ඒකෙන්ම තේරුම් ගන්න පුලුවන් අක්කි ඔයාගෙ මුලු පව්ලෙ අයම ගොඩක් හොඳ අය කියල.ජපානෙ අය ලෙමන් බිස්කට් කන්න ආසයි වගේ නේද ?ආදරෙයි අක්කියෝ😍 පරිස්සමෙන් සතුටින් ඉන්න.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ලෙමන් පෆ් ගොඩාක් කැමැත්තෙන් කනවා මෙයාලා ❤️❤️ ස්තූතියි නංගි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤️🙏
@achalapriyadharshani4003
@achalapriyadharshani4003 10 ай бұрын
❤❤Wagawe paladawa dakiddi harima sathutui akke.oya diriya kanthawak.e nisa thibunata wediya hodata oyage wagawe aye hada ganna oyata puluwan.akkage mahaththayath lankawata adarei wage.budu saranai oyalata❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@magnomax268
@magnomax268 10 ай бұрын
Man balapu lsaananama video eka. Aththama nihathamaani charithayak. Thakkali vagaavatanm asvahak vadinna epaa.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි ❤️💕🙏🙏🙏
@dineshadilrukshi8474
@dineshadilrukshi8474 10 ай бұрын
Ehenam parissamen aluth petiyath aragena enna akke...❤️😊 theruwan saranai siyalu dewi rekawaranai oyatai ayyatai petau thundenatai....
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@imandiapeksha2006
@imandiapeksha2006 10 ай бұрын
lassanai aunty ada vlog ekath ❤❤adarei oyala hamotama 🥰parissamen inna
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chathuchathu1043
@chathuchathu1043 10 ай бұрын
Akkage වගාව හිත පිරෙන්න හැදිලා..ගොඩාක් සතුටුයි දකිනකොට...ආසාවෙන් බැලුවා අක්කේ ඔයාගෙ video එක....තව එළවළු ඵලදාව වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම.....බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න....❤❤❤❤
@chandramalkanthi2892
@chandramalkanthi2892 10 ай бұрын
Hemadeema.aniththai.puthe
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@manelgoonawardhana7036
@manelgoonawardhana7036 10 ай бұрын
ඇත්තටම හරිම ආසාවෙන් video එක බැලුවා. හරිම ලස්සනට wisthara කරනව. එළවළු අස්වැන්න තියෙන නිසා දුක් වෙන්න ඕනෙ නෑ. තෑගි ගෙනාපු ඒවත් හොඳ දේවල්.
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@apnsandamali7228
@apnsandamali7228 10 ай бұрын
හරිම ලස්සනයි ගෙනල්ලා තිබුනු බඩු ටික ❤❤❤❤වගාව දකිද්දි දුකයි 😢😢😢 එ්ත් පලදාව දකිද්දි සතුටුයි ❤❤❤❤❤❤❤❤අාාාදරෙයි බුදු සරනයි
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@deepikadharmarathna1348
@deepikadharmarathna1348 10 ай бұрын
අස්වැන්න සරුවට තියෙන හින්දා දුකක් හිතන්න එපා අක්කා.ඔයා ආයෙත් අළුතෙන් පටන් ගන්න..වීඩියෝ එක තව ටිකක් තිබුණා නම් කියලා හිතුණා.😊 මරීනා දෝණිව ආදරෙන් මතක් කළා කියන්න.තෙරුවන් සරණයි ඔයාලට..❤️😍❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@praneedipraneedi9731
@praneedipraneedi9731 10 ай бұрын
අපොයි නැනා ඇවිත් නැහැ වගේ, ඒත් එලවලු අස්වැන්න දැක්කහම හිතට සතුටුයි, අපි තරම් හොදට කවුරැත් වෙන අයගේ වැඩ කරන්නේ නැහැ අක්කා, දුක් වෙන්න එපා, ⁣ඉස්සර තිබුනා වගේම හොදට ආයි වගාව හදාගමු,පුස්න , දුක් එනඑක අපිට නවත්වන්න බැහැ අක්කා ඒක තමයි ජිවිතය කියන්නේ, හැමදාම සතුටවත්, හැමදාම දුකවත් තියෙන්නේ නැහැ, එනවා යනවා, ඒක තමයි මෙි ජිවිතේ හැටි, බුදු සරනයි අක්කා
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
❤️❤️❤️❤️❤️🙏🙏🙏
@guwanikodituwakku771
@guwanikodituwakku771 2 ай бұрын
Akki oya harima dahirya vantha kenek oyagen mata paudgalikavama igana ganna godak thiyenava math harima asai oya vadavalata ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍
@senurisenanayake177
@senurisenanayake177 10 ай бұрын
Aswanna nelala saththu karaddi apahu lassanata hadei. 💖 God bless you akki 💐✨
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ayonitharanga9811
@ayonitharanga9811 10 ай бұрын
මං ඔයාගෙ වීඩියෝ දැක්කෙ අහම්බෙන්.ඒත් දැන් වෙනකොට ඔක්කොම බලලා ඉවරයි. හරිම ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න. මමත් වගාවට හරිම කැමති කෙනෙක්.
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@gayathriprasadini915
@gayathriprasadini915 10 ай бұрын
akkage video hemadama hodai akke asawen balanawa😊😊😊😊. wagawa gena dukai😢😢 aswenna hodai😊😊😊😊. kamak ne akke ilagapara mitathwada hodata damu. man ahala tiyanawa japane aya laga tiyana lassana gathiguna gena. akkath hari hodaine. hemadama sathutin inna oyala. marinath mathak karanna. budusaranai oyalata ❤❤❤❤❤❤❤❤❤❤❤ godak.
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nilminikarunarathna3490
@nilminikarunarathna3490 10 ай бұрын
Hemadama auntige video harima asawen balanne.❤😍
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Anasihusen
@Anasihusen 10 ай бұрын
Budhusaranayi Jeesu pihitai oyalata❤😊😊
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏
@asasantha1315
@asasantha1315 10 ай бұрын
vidio එක ලස්සනයි අදත් ආසාවෙන් බැලුවා නන්ගි දෙවි පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dilanialuvihare7321
@dilanialuvihare7321 10 ай бұрын
Wathura hariyata watila na.kolawalatath Danna ona. Thakkali Nam hodata hadila.oyage wagawata api godak asai.❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ඔව් වතුර මදි❤❤❤
@ashiniperera4239
@ashiniperera4239 10 ай бұрын
මමත් මෙදාපාර මිරිස් එහෙම වැඩියෙන් පැලවෙන්න පෝච්චි වලට දැම්මා ආන්ටි .නමුත් අපේ ගෙදර ඉන්න බව්වො දෙන්නා සේරම පෙරළලා.ආයෙම එකතු කරලා පෝච්චි වලට දැම්මා.එක පැළයක් හරි හැදෙනවනම් සතුටුයි.මෙදාපාර හොඳටම කරන්න ගත්ත වගාව😢 ඒ විතරක්ම නෙවෙයි මල් පවා විනාස කරලා.ආන්ටි ඔය ගස් වැල් වල මැරුන වේලුන ඒවා අයින් කරලා ඒ ටික සුද්ද කරලා ලාවට ලුණු කැට දෙක තුනක් පසට යට කරලා වතුර දාන්න.ටික ටික ආයෙමත් හරියාවි . ආදරෙයි ආන්ටි . තෙරුවන්සරණයි .මරීනා නංගියාවත් මතක් කළා කියන්න ආන්ටි ආයෙම ලංකාවට එද්දි මටත් පණිවිඩයක් දෙන්න අනූ ආන්ටි.මමත් අසනීපෙන් ඉද්දි පවා මානසිකව සතුටක් සහ ජීවිතේට හයියක් ගත්තෙ ආන්ටිගෙ මේ ආදර්ශමත් ජීවිතෙන් ආන්ටි .ඒ නිසාම මට සුවයක් වගේම හැමදේටම හරිම උනන්දුවක් දැනෙනවා.හැමදාමත් සතුටින් ඉන්න ආන්ටි .නංගියව වගේම අනූ ආන්ටිගෙ හයිය සුදු අන්කල්වත් මතක් කළා කියන්න ආන්ටි.හැමදාමත් ආදරෙයි ❤😊
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
එහෙම කරන්නම් ❤❤ ස්තූතියි ඔයාට ❤❤ ආදරෙයි ❤❤
@inomarangani7880
@inomarangani7880 10 ай бұрын
ලස්සනයි ගොඩක්... බුදු සරණයි...
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sakunthalanavarathna6717
@sakunthalanavarathna6717 8 ай бұрын
ඔයාගෙ එළවළු වගාවනම් හරිම පිළිවෙලයි අනේ හැමෝම එකතුවෙලා වැඩ කරනවා ❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි ♥️♥️♥️
@achininirodima968
@achininirodima968 10 ай бұрын
දුක් වෙන්න එපා අස්වැන්න හරිම සාරවත්, දැක්කාම හිත පිරෙනවා
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-jw8qs9qp9h
@user-jw8qs9qp9h 10 ай бұрын
Video eka lassanai👍
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sumithrapriyadarshani1516
@sumithrapriyadarshani1516 4 ай бұрын
Oyage video baladdi Loku senaseemak denenawa. sathutui wagawa dekkama❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@thilankadinesh6591
@thilankadinesh6591 10 ай бұрын
Oyalage vidio hamadama balanawa harima lassanai ane ithin apitanam rata tofiyakwath kanna pina na
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@siirisinisalmi5420
@siirisinisalmi5420 10 ай бұрын
නියම වගාව දැක්කම ආසයි. ...හැමදේම හොඳටම හොඳයි. 👍
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@janakavimukthi9624
@janakavimukthi9624 10 ай бұрын
Duk wenna epa akki adath video eka harima lassani prishamin inna budu sarani ❤😊
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@inokasuranji5255
@inokasuranji5255 10 ай бұрын
Lassanai ade vlog akae .
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@user-sk6be6xl3o
@user-sk6be6xl3o 10 ай бұрын
Niyamai akki ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
❤️❤️❤️❤️
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 10 ай бұрын
අනේ පව් වගාව හැමෝම අපි වගේම අපේ දේවල් බලාගන්නේ නෑ අක්කා ඔයාවම තමා ඕනෑ වගාවවට හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අක්කා බුදුසරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kodikara9864
@kodikara9864 10 ай бұрын
ඔයා හරි ම පිලිවෙලයි මම ආසයි ඒකට ඉගෙන ගන්න දේවල් තියෙනවා ❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ruvikulasinghe3393
@ruvikulasinghe3393 10 ай бұрын
🍅 tika dakiddi asawe ba akke. Oyalath parissamin inna ikmanatama aluth log ekakin enna. Jesu pihitai
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dilankasithumini8593
@dilankasithumini8593 10 ай бұрын
Akki heme dame natiwana sului.oyata dukai kiyala dannawa.labane ware Mita wada godak alawalu wawamu hode.godak adarai ❤❤❤❤❤❤b.s
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@akbarabbas1346
@akbarabbas1346 9 ай бұрын
ඔයාගෙ අස්වැන්න දැකලා මටත් හරිම ආසයි 🤩🤩
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
🥰🥰🥰🙏🙏🙏
@user-xe8rw9gj5q
@user-xe8rw9gj5q 10 ай бұрын
Adath purudu vidiyata oyage vedio eka balana gaman akkiiiiii ❤❤❤❤ chuti manika mathak kara kiyanna ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@UveenAbisara-bj3nd
@UveenAbisara-bj3nd 10 ай бұрын
Dena tharamata thama akki labenne oya godak Hoda vasanavantha kenek
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@amalik.a6937
@amalik.a6937 10 ай бұрын
හරිම ලස්සනයි අක්කි Vedio එක. මම ඔයාගෙ ගොඩාක් Videos බැලුවා.ඇත්තටම ආසාවෙන් බැලුවා.Thank you very much ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි ❤️❤️❤️🙏🙏
@hashinidinesha2530
@hashinidinesha2530 10 ай бұрын
❤❤ ane harima lassni mn harima aswen vidyo blnne harima lassni❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@hashinidinesha2530
@hashinidinesha2530 10 ай бұрын
❤️❤️❤️ ආදරෙයි ❤❤❤
@sumudukawshalya6458
@sumudukawshalya6458 10 ай бұрын
හරිම ලස්සනයි විඩියො එක ආයෙත් ලස්සන විඩියො එකක් අරන් එන්න 💓💓💓💓💓💓💓💓💓ගොඩක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක් ආදරේයි ❤️❤️❤️❤️ හැමදාමත් සතුටින් ඉන්න 💓💓💓💓
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-dw6qf3bo5e
@user-dw6qf3bo5e 10 ай бұрын
අදත් විඩියෝ එක ලස්සනයි ❤❤ආදරෙයි ගොඩක් ❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@WishYasho
@WishYasho 10 ай бұрын
Anty nathi unata aswanna hodata hadila 😅 dakinakota asai 🌱🍅🥒😍 vlog eka godak lassanai parissamen sathutin enna adarei 💌🥀
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chamanithilakshika8636
@chamanithilakshika8636 10 ай бұрын
Akkige wagawa dekkamanam duka hithuna.aparade neda akki.😢mona karannada itin...paladawa gena hitala hari hita hadaganna...theruwan saranai ❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@shashinimadushika2689
@shashinimadushika2689 10 ай бұрын
Godak asai oyage wagawa dakiddi mara asawen balan innawa
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@BhagyaChathurangani
@BhagyaChathurangani 10 ай бұрын
We love your vedios everyday akki.godbless all😊
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
Thank you so much 🙂
@ssn2450
@ssn2450 10 ай бұрын
ලස්සනයි ඇන්ටි video එක.. cherry tomato ටිකනම් මිදි වගේ... අම්මෝ ආස හිතෙනවා ඒවා දැක්කම... ඒ තක්කලි මොන රසද ඇන්ටි...අපේ ලංකාවෙ තියන නිකම් තක්කාලි රසමද...අම්මෝ මුරුක්කු ගොඩ..😂😂 ඉක්මනින් ලස්සන video එකක් අරං එන්න බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
මෙහෙ චෙරි තක්කාලි පැණි රසක් තියනවා නිකන්ම කන්න පුළුවන් ❤️❤️💕 ස්තූතියි ❤️❤️
@deepikafrancis7320
@deepikafrancis7320 8 ай бұрын
ඔයා හරි නංගි අාසාවෙන් බැලුව විඩියෝ එකක් ඔයාගේ මහත්තයා හරිම හොදයි එකින්නෙකාට උදවි කරන එක හරිම වටිනවා සතුටින් ඉන්න❤❤🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි ♥️♥️♥️
@marieekanayake2329
@marieekanayake2329 10 ай бұрын
God bless you family
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
❤️❤️❤️🙏🙏🙏
@nadeeshadilrukshidesoyza6511
@nadeeshadilrukshidesoyza6511 10 ай бұрын
අනේ හරිම දුකයි වගාව දැක්කම. අක්කා ලංකාවට ගිය වීඩියෝ එක බැලුව ගමන් මට මතක් උනා වගාව ගැන. මන් කමෙන්ට් එකකුත් දැම්මා ඒ ගැන අහලා. අනේ හරිම දුකයි අක්කා. හැබැයි එයාලා දුන්න අස්වැන්න දැක්කහම හරිම සතුටුයි. අක්කා මේ පැල වලින්ම ගහේම ගෙඩි ඉදෙන්න තියලා ඊලග වගාවට බීජ ලබා ගන්නකෝ එතකොට තව තවත් හොද සාර්ථක පැල ලැබේවි
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 මට මතකයි ඔයා වගාව ගැන අහලා තිබුනා.. ❤
@veronicaperera8253
@veronicaperera8253 10 ай бұрын
Hi anusha i really like your videos ❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
Thank you so much 🙂
@senanirajapaksha3458
@senanirajapaksha3458 10 ай бұрын
ඔයාගෙ වැඩ හරිම පිලිවලයි .ලස්සනයි .වගාව ගැන දුක් වෙන්න එපා.පලදාව හොදයිනෙ අක්කෙ.ඔයාගෙ දුවයි.හස්බනුයි හරිම හොදයි.සතුටින් ඉන්න .
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@jaywick3
@jaywick3 10 ай бұрын
I very much look forward to your video this week. 😊
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
❤❤❤❤🙏🙏🙏
@tvidea6271
@tvidea6271 10 ай бұрын
hamadama wage adath video 1 harima lassanai🌷🌷🌷🌷🌷🌷🌷
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nilanthisehansa1545
@nilanthisehansa1545 10 ай бұрын
Adarei oyalata.💗💗💗💗
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ආදරෙයි ❤❤❤❤
@herbertlokuge1280
@herbertlokuge1280 3 ай бұрын
හොදයි, තක්කාලි ටික ලස්සනයි. සතුටුයි. ඔයාගේ අත් ගුනේ. අපිටත් ආසයි වගාව නෙලන්න. බුදුසරණයි
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@daphnepremawardena1339
@daphnepremawardena1339 10 ай бұрын
Dry the chilli's and powder it for home use. Good crop blessings to all.
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
❤️❤️❤️
@Omasha.959
@Omasha.959 10 ай бұрын
අක්කි ඔයගේ විඩියෝ මාර ලස්සනයි. ඔයාලගේ ගෙදර ලස්සනයි ඔයා ලස්සනට තියාගෙන ඉන්නවා. හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@Omasha.959
@Omasha.959 10 ай бұрын
@kavindinirupama1300
@kavindinirupama1300 10 ай бұрын
Akki pana adarei ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ආදරෙයි ❤❤❤
@manjulagayan9837
@manjulagayan9837 10 ай бұрын
වගාව දැක්කම නම් දුකයි .ඒත් ඉතින් ගෙඩි වර්ග පිරිල තියන කොට ආසයි නේද අක්කි . දැන් කොහොමද වගාවෙ තත්වෙ අක්කි . ලස්සනයි අක්කි video එක . ඉක්මනින් ආපහු video එකක් අරගෙන එන්න . බුදු සරණයි ඔයාලට 🌺🌺 රේණු 🌺🌺
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
තරමක් මම හරිගැස්සුවා නංගි ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Savage_cutie727
@Savage_cutie727 10 ай бұрын
Ane harima dukai . Anusha auntyge wagawa dakkahama mata waga karanna hari asa hithuna.
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
❤❤❤❤❤
@zubairharis5741
@zubairharis5741 10 ай бұрын
Hi akki Akkige videos Apith balanava Hebai sound ak poddak Madi akki
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
හදාගන්නම් ❤❤❤
@chathurikapriyashani6785
@chathurikapriyashani6785 10 ай бұрын
Akkage wagawe elawalu dakkma apitath sathutuy❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@amilaweerasinghe3011
@amilaweerasinghe3011 10 ай бұрын
Kalin video eke baladdi dekapu wagaway den wagaway balanakita harima dukay akki apitath.ilaga para hodata hadaganna puluwan wey oyata lassana wagawak
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@susan98009
@susan98009 10 ай бұрын
U could freeze all ur peppers and green chilies .that’s what I do when I have extras during summer time .. u can keep up to one year in freezer .. and it’s stays fresh the whole time
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
❤️❤️❤️❤️❤️❤️🙏🙏
@achalaathukorala1162
@achalaathukorala1162 10 ай бұрын
Harima lassanai adath..❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@anuhiru2514
@anuhiru2514 10 ай бұрын
Anu akkke Adrei api oyt marinaaa duwa adreiii ❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ආදරෙයි ❤️❤️❤️❤️🙏
@wajirapriyangani5219
@wajirapriyangani5219 10 ай бұрын
Dan akka innawa ne ayath lassana wagawak hada gamu
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
❤️❤️❤️❤️
@chanuranathunga3194
@chanuranathunga3194 10 ай бұрын
ආන්ටි එලවළු වගාවේ අස්වැන්න නෙළන දිහා මං පුදුම ආසාවෙන් බලාගෙන හිටියේ 🥹❤️අනේ මේ video එක ලස්සම ලස්සනයි ❤️❤️❤️❤️❤ මං ආන්ටිගෙ videos බලන්නේ පුදුම ආසාවකින්. සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝම 🫂❤️
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි ❤️❤️❤️💕🙏
@dulanjalee
@dulanjalee 10 ай бұрын
❤දුක් වෙන්න එපා අක්කේ අයේ මුල ඉදන් වගාව පටන් ගමු . හැමදාම සතුටින් ඉන්න 🍂💞ආදරෙයි 😊
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ආදරෙයි ❤️❤️❤️❤️
@pushpamanel9039
@pushpamanel9039 10 ай бұрын
මමත් ඔයා වගේම කොහේ හරි දවස් කීපයක් ඉඳලා ආව හැටියේම වගාව බලන්න යන්නේ පිපිලා තියන මල් හැදිලා තියෙන පලදාව දැක්කම මහන්සිය නැති වෙනවා තවත් ලස්සන දේවල් ටිකක් එක්ක හමුවෙමු නේ ඔයාල ඔක්කොටම තෙරුවන් සරණයි ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@samanindika400
@samanindika400 10 ай бұрын
❤❤❤
@chathurikapriyashani6785
@chathurikapriyashani6785 10 ай бұрын
Akkage wagawata mama godak asay❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Sugandika.
@Sugandika. 10 ай бұрын
😢😢❤❤❤ ikmanin hari gihin ati kiyala hithanawa akka wagawa.
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
❤❤❤❤❤❤
@supunsamarakoon9638
@supunsamarakoon9638 Ай бұрын
Palaweni aswannata ohoma wena kota duka athi .
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️
@chaneeshanethmini9896
@chaneeshanethmini9896 10 ай бұрын
දුක්වෙන්න එපා අක්කියො පලදාව ගොඩාක් ලැබුනනෙ ඉතින්❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@mumu292
@mumu292 10 ай бұрын
Lassanai Asa hituna wagawata
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@iranyakeerthirathna7442
@iranyakeerthirathna7442 10 ай бұрын
Ape dewal api vage uwamanawen asawen venin aya karan naha akka. Ithin ayema sathutin wagawa patan gamu. Marina manika kohomada ithin. Aswanna dakkama asa hitenawa neda mona unath. Parissamen inna.adarei 🌹🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@mayurilakmali1168
@mayurilakmali1168 10 ай бұрын
වගාව දැක්කාම නම් දුක හිතුනා අක්කා.එ උනාට හොද අස්වැන්නක් තිබිලා නේ එ ගැන සතුටුයි අක්කා,පරිස්සමෙන් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි ❤️❤️❤️❤️❤️
@malaniperera2839
@malaniperera2839 10 ай бұрын
Ane wagawa dakkama hari duka hithuna.bottle walin wathura danawata wada lasine horse eken daana eka.wede nam hariyata kerila naa wage.kamak naha oya daana kota hari yaii.cherry tomato tika dakkama hari asai.ada vedio ekath lassanai.god bless you.
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@saradew7497
@saradew7497 10 ай бұрын
Duk wen na epa. Athi wen na pala da wa thiye na wa. Oya kamali nathi hitha Honda kenek. Ath Gune thiye na wa. 2 weeks ne. Athu kapa pala saathu kara pu gaman aai lassana ta 🌿🌱🌾 Waga wa ei. Oya happy enna. Mata nam hari aasai 🍅🍅tika ta.
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@maduliyanage
@maduliyanage 10 ай бұрын
අනේ ලංකාවේන් ගෙනාපු බඩු ටික නම් ශෝක් අක්කි ..අපරාදේ වගාව මොනවා කරන්නද...ලස්සනයි අක්කේ .ආදරෙයි ගොඩක් ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍
@KasunChinthaka-wj1yl
@KasunChinthaka-wj1yl 10 ай бұрын
Lassanai. Video ekak danne koiwelaweda kiyala balan hitiye
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-qh5bs8mz9e
@user-qh5bs8mz9e 10 ай бұрын
අපි ආයිත් වගාව පටන් ගමු.👊 ඒ උනාට පලදාව හොදයිනේ නේද.ඔයාලගේ ඒ අගන්තුක සත්කාර දැක්කහම හරිම සතුටුයි අක්කෙ.❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@VimarshaniVipulika-lv9jz
@VimarshaniVipulika-lv9jz 10 ай бұрын
වගාවෙ අස්වැන්න දැකල ආස හිතුනා....හැබැයි ගස් ටිකට වෙල තියෙන දේ එක්ක ගොඩක් දුකයි...මොකද කාගෙ උනත් මහන්සියක්නෙ.....ජොබ් එකක් කරන ගමන් ඔය හැමදෙයක්ම පිලිවෙලට කරගන්න ගොඩාක් අමරුයි....හැමෝටම තේරෙන්නෙ නෑ කෙනෙක් දෙයජ් කරන්නෙ කොච්චර අමාරුවෙන්ද , ආසාවෙන්ද කියලා.....ඉක්මනින් පැල ටික හරියාවි අක්කා ආවනෙ දැන්....බුදුසරණයි අක්කා ❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nilu88desilva76
@nilu88desilva76 10 ай бұрын
❤adarei
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ආදරෙයි ❤❤❤
@ManoriPrasangika90
@ManoriPrasangika90 10 ай бұрын
අනේ...! වගාව දැක්කාම අපිටත් දුක හිතුනා... කමක් නෑ අක්කේ ආයේ හිටවමු, ඔයාට අත්ගුනය තියෙනවා...ඔයාට ජය ❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chandimasilva229
@chandimasilva229 27 күн бұрын
අදත් ලස්සනයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 27 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
ТАМАЕВ УНИЧТОЖИЛ CLS ВЕНГАЛБИ! Конфликт с Ахмедом?!
25:37
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 20 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 4,4 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 549 М.
Walpola Gothama HImi - 2024 07 13 - Sithneth Asapuwa Dis
43:29
Neth FM Bana
Рет қаралды 213 М.
ТАМАЕВ УНИЧТОЖИЛ CLS ВЕНГАЛБИ! Конфликт с Ахмедом?!
25:37