තවත් ආදරණීය දවසක්|🌸 Day in the life 🥰 Meal prep 💕පියානෝ Concert 💕Japan🇱🇰

  Рет қаралды 149,321

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Пікірлер: 742
@pinku3004
@pinku3004 Жыл бұрын
මරිනා නංගි අද හරි ලස්සනයි 😍 පියානො එකත් ලස්සනට ප්ලේ කරනවා ❤️ බුදුසරණයි මරිනා නංගියි ආන්ටිටයි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම 😍❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤❤
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
ඇත්තටම ළමයිගේ දේවල් අම්මටලට මහ මෙරක් තමයි. දුව ඇදල යන විට අම්මට තියන සතුට කියා ගන්න බෑ...මොකද මමත් අම්ම කෙනෙක් මටත් ඉන්නෙ එකම දුවයි. මම උනත් එහෙමයි ඇත්තටම හරිම අමුතු ලස්සක් මරිනගෙ කොන්ඩෙ එහෙම හැදුවම. පියානෝ එක ප්ලේ කරනවිට දෙමාපියන්ට තරම් සතුටක් තවත් නෑ.ඇත්තටම අද විඩියෝ එක හරිම ලස්සනයි මරිනා නිසා ගොඩක්ම මටත් පුදුම සතුටක් ඔයා ඉක්මනට තව වීඩියෝ එකක් රැගෙන එනතුරු මග බලා ඉන්නවා ගොඩක් ආදරෙයි ඔයාලට.❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ඩියර්. ❤❤❤❤❤
@njeewanthimaladugala5142
@njeewanthimaladugala5142 10 ай бұрын
​@@anushajeewani2016😂🎉🎉
@sucharithasewwandi2057
@sucharithasewwandi2057 Жыл бұрын
මරීනා වගේම එයාගේ පියානෝ වාදනයත් ලස්සනයි ❤ සුබ පැතුම් 🎉
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰💕🌸
@අමාලියනගේ
@අමාලියනගේ Жыл бұрын
අක්කනම් මාරයි අනේ,රසට,වෙනස් විදියට කෑම හදන්න දන්නවා,ඒව ලස්සනට පිලිගන්වන්න දන්නව.ගෙදර වැඩත් ලස්සනට කරනව.අක්කි දාන hairstyle මාරම ලස්සනයි.වගා කටයුතු කරනව.මට තාම 22යි.japan වලට student visa apply කරල තියෙන්නෙ april intake එකට.මමත් කැමති ජපානෙට ඇවිත් ලස්සනට ජීවත් වෙන්න.ඔයා වගේ හැමදේම ඉගෙන ගන්න.ඒක හීනයක් අක්කෙ, ඔයාල පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ නංගි ඔයාගේ හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. තමන් හිතුවොත් බැරි දෙයක් නෑ නංගි . ලස්සනට පිලිවෙලට ජිවත් වෙන්න පුළුවන් 😍🥰🌸💕
@champamuthumala7558
@champamuthumala7558 Жыл бұрын
දුව කවදාත් හරිම ලස්සනයි නේ පැටියෝ හොඳට ඉගෙන ගන්න පැටියෝ දුව ගේ අධ්‍යාපන කටයුතු කරගෙනයෑමට ශක්තිය ඥානය දවසින් දවස වැඩි වේවා සියලුම දෙනාටම තුනුරුවන් ගේම සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤🙏🙏🙏
@nadeeinusa
@nadeeinusa Жыл бұрын
අද මරීනා දුව හරිම ලස්සනයි ! මට මතක් වුනා ලංකාවේ ඉද්දි මම පියානෝ exam වලට චුටි අක්කාගේ දෝණි එක්කගෙන යනවා ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි අක්කා 😍🥰🌸🌸
@chandrakanthi7024
@chandrakanthi7024 11 ай бұрын
මරීනා දුව ලස්සනයි. ලස්සනට play කලා. සුභ අනාගතයක් පතමි
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
🥰🥰🥰🥰🙏🙏
@liyofernandez8515
@liyofernandez8515 Жыл бұрын
ඔයාගෙ වීඩියෝස් හරිම ආසයි බලන්න නැන්දි...හරිම නිස්කලංකයි ඔයාගෙ කටහඩ අහන් ඉද්දි...වීඩියෝ ලස්සනයි බලන්න ආසයි වගේම හරි පිලිවලයි...හරිම හිත සැහැල්ලු වෙන කන්ටෙන්ට් තියෙන්නෙ ...much love for marina and you and your family too ♥️♥️🍁
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰🌹
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
Butter chicken curry එකට කජු ටිකක් grind කරල එකතු කරල බලන්න.හරිම රසයි.මම එහෙම තියෙන වෙලාවට දානවා.යීස්ට් රොටි හදන්න හොදට ඉගෙනගන්තා .මම දන්නෙ නැහැ ඒක හදන්න.ස්තූතියි පුතේ ...මරීනා හරිම ලස්සනට ඔයා අතින් හැඩවෙලා තිබුනා ..අම්මා අතින්ම දුව හැඩ උනාම අම්මා ට හරිම සතුටුයි පුතේ ...❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි හරි මම හදලා බලන්නම්කො. ❤❤❤ කියා දුන්නාට ස්තූතියි හොඳේ❤❤❤
@sardhaediriweera5185
@sardhaediriweera5185 Жыл бұрын
මරිනා දෝනි ගේ පියානෝ වාදනයත් ගවුමත් ලස්සනයි ,චිකන් කරි එකත් රසට ඇති ,මමත් එහෙම හදල කියන්නමි,බුදුසරණයි
@sardhaediriweera5185
@sardhaediriweera5185 Жыл бұрын
KSA Jeddha
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍🥰💕🌸
@anuradhasewwandi2341
@anuradhasewwandi2341 Жыл бұрын
දූ අද හරි හැඩයි.. බුදු සරණයි පවුලටම.. ආදරෙයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤❤
@nilukajayalath7727
@nilukajayalath7727 Жыл бұрын
Godak lassanae ❤️‍🔥❤️‍🔥 hamadam sathutin inna ලැබේවා !!!
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@shammisumathipala3858
@shammisumathipala3858 Жыл бұрын
අපි දරුවන්ගේ දක්ශතා අගයන්නම ඕනි. එතකොට තමයි එයාල තව තවත් උනන්දුවෙන් එයාලගෙ දක්ශතා වැඩි දියුණු කර ගන්න හදන්නේ. මරීනා කොහොමත් හරිම smart දරුවෙක්. ඒකනෙ අපේ ආදරයත් සෑහෙන්න මේ වෙනකොට එයා දිනා ගෙන ඉන්නේ. ඔයාට සුබ අනාගතක් ප්‍රාර්ථනා කරනවා දෝණි😘🥰❤️ අනූ ඔයාගෙ හැකියාවනුත් අගය කරන්නම ඕනි. මොකද ඒ හැකියාවන් නිසානෙ අපිත් ඔයාට මේ තරම් ආදරේ කරන්නෙ😍🥰🌹💐 අදත් vlog එක හරිම ලස්සනයි😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ගොඩාක් ස්තූතියි මෙ ආදරණීය වචන ටික ලිව්වට 😍🥰🥰🌹🌸 ඇත්තටම ඔයාලගේ ආදරය නිසායි අද මට මෙච්චර දුර ගමනක් එන්න පුළුවන් වුනේ 😍🥰🌸💕
@shammisumathipala3858
@shammisumathipala3858 Жыл бұрын
@@anushajeewani2016 🙏🤗😍🥰🌹😘😚💐
@nirupasriyani4309
@nirupasriyani4309 Жыл бұрын
මමත් හැදුවා oya කෑම ටික ම ..හරිම rasata tibuna..apinam kaju ටිකක blender කල..sini tikakutu දැම්මා... marinage konde ලස්සනට gotala tibuna..hair spray කරණකොට nalalata atha tiyenna මොකද spray ass walata යන්නේ නෑ
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්ප්‍රෙ කරනකොට ඇස්දෙක වහගන්න කියලා තමයි එහෙම කරෙ.. ගොඩාක් ස්තූතියි 🌸🌸💕💕
@amyserena
@amyserena Жыл бұрын
Marina looks like a little beautiful princes 🥺😍❤️🌸
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
💞💕💕💞💞
@sasikarangani9422
@sasikarangani9422 Жыл бұрын
අනේ...අද දෝනි හරිම ලස්සනයි...ආසයි දැක්කම...පියානෝ වාදනය වැරදුනා කියලා අක්කා කියනකන්ම මට නම් හිතුනෙම නෑ පලපුරුදු වාදකයෙක් වගේ දුව ඒක ලස්සනට මග හැරලා ඉදිරියට වාදනය කළා...දුවගෙ කන විදින්නෙම නැද්ද අක්කෙ...අක්කගෙ කෑම නම් අක්කෙ කාලා බලන්න හරිම ආසයි...හැමදාම සතුටින් ඉන්න අක්කා..❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🌸💕 එයා ලොකු වුනාම විදින්න කැමති නම් විතරක් විදිනවා. ජපානෙ ස්කූල් වලට කරාබු දාන්න බෑ
@roshniuditha8058
@roshniuditha8058 10 ай бұрын
මරිනා , ඇත්තටම අහින්සක ලස්සන දුවේක්.දැක්කාම එ හිනව අහින්සක කම අපි දකිනවා. ඔයාගේ කැපව්මයි දහීරියයි ගැන ගොඩක් සතුටුයි. අම්මා කෙනෙකුට දුවේක් කියන්නේ ලස්සන ලොකයක්.ඔයලාට ජේසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nilushikamadumali7921
@nilushikamadumali7921 Жыл бұрын
අදත් වීඩියෝ එක ලස්සනයි අක්කේ 😊 අද මරීනා හරීම ලස්සනයි 😍😍😍 සුබ අනාගතයක් පැටියෝ ...... අක්කා හොරගෙඩියා අදත් හබියට හොරෙන් කැම් එක ඇල්ලුවා නේද 😂😂 ...බුදුසරණයි අක්කේ පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
නැතුව නැතුව නංගි කට්ටිය අහනවනෙ කො හබි කියලා 😅😅 ස්තූතියි හොඳේ❤❤❤❤
@maheshikadilrukshi1704
@maheshikadilrukshi1704 Жыл бұрын
අද video එකත් හරිම ලස්සනයි අක්කේ.ඒ වගේ ම මරීනා අද ගොඩක් ලස්සනයි .මරීනා හරිම දක්ශ ලමයෙක් .අක්කා මරීනාව හොදට හදලා තියෙනවා.මරීනයි අක්කයි කුස්සියේ එකට වැඩ කරන දිහා බලන් ඉන්න හරිම ආසයි.අක්කේ ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝගෙමත් සියලූ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා .අක්කට බුදු සරණයි .😍😍😘😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤🙏🙏🙏🙏
@ishumadu3963
@ishumadu3963 Жыл бұрын
මරීනාගේ පියානෝ ප්ලේ එක හරිම ලස්සනයි අක්කා..... ඒ වගේම රොටි කන්නම හිතුනා 😃🤭😊 💐💐💐ලස්සනයි අදත් විඩියෝ එක 😘😘❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰💕💕🌸
@සිංහලචමත්කාරය
@සිංහලචමත්කාරය Жыл бұрын
මරීනා ලස්සනයි වගේම හරිම දක්ෂයි.සුභ පතනවා පැටියෝ අනාගතේ සාර්ථක වෙන්න කියලා. අද හරිම ලස්සනයි රෝස මලක් වගේ..🌹🌸🌼🌼🌸❤❤❤❄️🌨️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@malkanthividanage5331
@malkanthividanage5331 3 ай бұрын
Marina දුවගෙ performance හරිම ලස්සනයි. දුවගෙ ඒ talent එක තව දුරටත් දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤. නංගී ඔයා වගේ හොද ගුණ වත් අම්මි කෙනෙක් ලැබෙන්න දුව ගොඩක් lucky. Japanese mom ලා වත් ඔයා වගේ දරුවන් වෙනුවෙන් sacrifice කරන්නේ නැහැ (Modern Japanese) නංගී ගෙ husband හරිම decision එක තමයි අරන් තියෙන්නේ ඉතින් ඔයාලගෙ Family එකේ සියලු දෙනාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@lakshmimohr1372
@lakshmimohr1372 10 ай бұрын
Since 3 day's I'm watching your precious videos from Germany 🇩🇪 and enjoying them very much ❤ loving Blessings and kisses from Germany 🇩🇪 ❤ 🇩🇪 God bless you all 🙏🏻 🙏🏻 🙏🏻
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
Thank you so much!♥️♥️
@winnervoicestudio-bma
@winnervoicestudio-bma Жыл бұрын
ලස්සනයි අනූශා සහෝදරිය 🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි යාලු 😍🥰
@ssn2450
@ssn2450 Жыл бұрын
හරිම ලස්සනයි aunty video එක...බටර් චිකන් එක හදද්දි කෙලත් ගිලුනා හැබැයි.. 😂ආසාවෙන් බලන් හිටියා ඒක හදන හැටි.. රොටී ටික නියමෙට ඇවිත්.. මරීනගේ කොන්ඩෙ හරිම චාම් ලස්සනක් තිබ්බෙ.. මරීනා piano එකත් ලස්සනට play කරා.. එයාට කියන්න එහෙම කිව්වා කියලා.. මරීනා උයන්න උදව් වෙනවා දැක්කම මට මතක් උනේ මාව.. මාත් අම්මා උයන දිහා බලන් හිටියා අවුරුදු 12,13 කාලේ.. එයා මටත් පොඩි පොඩි වැඩ දුන්නා.. මං උයනකම් බලන් හිටියා.. හැබැයි දැන්නම් සමහර වෙලාවට මට මොනවහරි උයන්න කියලා එයා යනවා... එයාලා ගෙදර නැති උනාම මම උයලා තියනවා එයලා එද්දි.. මට හිතුනා තව ටික කාලෙකින් මරීනාත් එහෙම වෙයි කියලා ඉතින්.. 🌟💗 තව ලස්සන video එකක් අරන් ඉක්මනින් එන්න aunty.. බුදු සරණයි 🥀👌
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 .. ඒකනෙ පොඩි කාලේම එයාලට කියා දුන්නාම ලොකු වුනාට පස්සේ එයාලටත් ඒක හොඳයි නෙ 😍🥰🥰🌹🌸🌸
@ssn2450
@ssn2450 Жыл бұрын
@@anushajeewani2016 💗💗🥀🥀🍡
@SanjeewaPrasadini-oz2mh
@SanjeewaPrasadini-oz2mh Ай бұрын
හරිම ලස්සනට මරීන පියානෝ එක ප්ලේ කලා.❤❤❤රෙසිපි එකත් ගොඩාක් වටිනවා❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️♥️🌷🙏
@dilanirathnayake6361
@dilanirathnayake6361 Жыл бұрын
ශා ඒ රෙසපියට නම් ගොඩාක් ස්තූති .ඔයා හරි ලස්සන ට විඩියෝ එක කරනවා.දුව ලස්සන ට පියානෝ වාදනය කලා...ඔක්කෝටම ජේසු පිහිටයි !!!!!!!!
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸🙇‍♀️
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
ගොඩක් ලස්සනයි ඔයාගෙ වීඩියෝ ඔන්න අද ඉදල එකතුවෙනව ඔයාගෙ ලස්සන වීඩියෝ බලන්න බුදු සරනයි සිය පවුලටම
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ආදරයෙන් පිලි ගන්නවා ඔයාව 😍🥰🌸💕 බොහොම ස්තූතියි 😍🥰🙏💕🌸
@manelmanel1342
@manelmanel1342 Жыл бұрын
අනේ මරීනා මැණික් කැටේ අහිංසකඉ. ලස්සනයි බුදුසරණයි පැටියෝ
@manelmanel1342
@manelmanel1342 Жыл бұрын
Ais දාල ඔයාලා මොනාද ඒ බොන්නේ
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤ බීම
@achalaathukorala1162
@achalaathukorala1162 Жыл бұрын
අදත් ගොඩක් ලස්සනයි විඩියෝ එක.❤️❤️මරිනාත් ලස්සනට පියානෝ play කලා.ඒ කොන්ඩේත් ලස්සනට maching මරිනාට..😍😍 කැම එකත් ගොඩක් රස පාටයි😋😋 අපිත් හදලා බලලා කියනම්කෝ රස...හැමෝටම බුදුසරණයි..😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි හදලා බලලා කියන්නකො❤❤❤
@hsvlog2101
@hsvlog2101 Жыл бұрын
Wow පියානෝ එක ලස්සනට play kra 🥰🥰🥰🥰🥰 මරීනාත් ගොඩක් ලස්සනයි 🌼🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🌸🌸💕💕
@tharushimadushani2869
@tharushimadushani2869 Жыл бұрын
කමෙන්ට් එකක් නොදැම්මට වීඩියෝ හැම එකක්ම බලනවා මන් .ඒත් අද කමෙන්ට් එකක් දාන්නම ඕනෙ කියලා හිතුනා..හරිම ලස්සනයි දූ ලස්සනට ප්ලේ කෙරුවා.දලදා සමිදු පිහිටයි ඔයාලට .❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰🙏🙏🙏🥰😍
@hashinimadhushani2789
@hashinimadhushani2789 Жыл бұрын
Anee marina harima lassana chuti babekna. Eyat adare hithenwa affa... ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍🥰🌸💕🌹
@madu9756
@madu9756 Жыл бұрын
මට අද ටිකක් පරක්කු උනා වීඩියෝ එක බලන්න .හරිම ලස්සනයි අක්කි අද වීඩියෝ එක .මරීන පුංචි සුරංගනාවියක් වගේ💗 එයාගෙ අනාගතේ ලස්සන වෙන්න කියල හදවතින් ම ප්‍රාර්ථනා කරනව. ආයෙ ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න අක්කියෝ ඔයාල හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න .ආදරෙයි හැමදාමත් 💗💗💗💗💗💗😍🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍
@malshadilani8490
@malshadilani8490 Жыл бұрын
අදනන් නංගි පැටියා හරිම ලස්සනයි 🎉❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰🥰🥰🥰🙏🙏
@sandu5895
@sandu5895 Жыл бұрын
අනේ හරිම ලස්සනයි .ආසාවෙන් බැලුවා. 🌸💗 මරීනා මැණික ලස්සනට piano play කලා. මරීනගේ hairstyle eka perfect akki. 🌻🐝 සතුටින් ,පරිස්සමෙන් ඉන්න හැමෝම . තෙරුවන් සරණයි !!! 🌸💗
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰🌸🌹💕
@shanukadenuwan1441
@shanukadenuwan1441 Жыл бұрын
Lassanai godaak..marina patiya❤❤... asawen balan innawa aye enakal ikmanata mn asama oya kaama hadanawa balanna... budu saranai hamooma parissamen inna
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍😍🥰🌸💕
@Dilini-s5o
@Dilini-s5o Жыл бұрын
මරීනා ගොඩක් ලස්සනයි අද වීඩියෝ එකත් බැලුවා අක්කි සතුටින් ඉන්නේ ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@vineetha5846
@vineetha5846 Жыл бұрын
හරිම ලස්සන විඩියොවක් මරිනා දුව නමි හරිම ලස්සනයි දැන් මරිනා දුවට පියානො වාදනය වැරදුනා වුනත් එයා ලස්සනට වාදනය කලා ඹයාත් වෙනදා වගෙම ලස්සනයි විඩියොව ඔයාට ජෙසු පිහිටයි ❤️❤🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤🙏🙏
@ireshagayani2943
@ireshagayani2943 Жыл бұрын
මරිනා අද ගොඩක් ලස්සනයි ජෙසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@cat-nd8my
@cat-nd8my Жыл бұрын
Mage පළවෙනි cament eka oyala හැමෝම හරිම waasanawanti marina හරිම lassanai oyata බුදු සරණ patanawa
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸
@yahansalitha3510
@yahansalitha3510 Жыл бұрын
Mareena like a sweet angel 😇
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you ❤❤❤
@Cloudyy_vibez17
@Cloudyy_vibez17 Жыл бұрын
Marina නංගී හරිම ලස්සනයි නැන්දේ. ඔයාලා හැමෝම සතුටින් පරෙස්සමෙන් ඉන්න. බුදු සරණයි 🥰🌸❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🌸🌹💕
@Malshaniify
@Malshaniify Жыл бұрын
අදත් විඩියෝ එක හරිම ලස්සනයි අක්කේ.දුවගේ පියානෝ ප්ලේ එකත් හරිම ලස්සනයි ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤❤
@anumadu3823
@anumadu3823 Жыл бұрын
DAruwo kiyanne ehin demaupiyanta mahamerAk thamai. Kama rtika dakkama asahithuna. Ada vedio ekarth harima lassanai akkiyo. Homatama budu saranai. ADAREI GODAK AKKIYO
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍😍🥰💕💕💕💕🌸
@සිංදු-ඨ1ෂ
@සිංදු-ඨ1ෂ Жыл бұрын
Adath හරිම ලස්සනයි වීඩියෝ එක .. මරීනා හොදට ප්ලේ කලා කියුවා කියන්න.. වරදින අයට තමයි කාලයක් යද්දි හොදටම පුහුණු වෙන්නෙ කියලත් කියන්න.. ඔයාලා හැමෝටම දීර්ඝායුෂ ලැබේවා ... ♥️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි මම අනිවාර්යයෙන් කියන්නම් ❤❤
@user-pj6op3ei5s
@user-pj6op3ei5s Жыл бұрын
අනේ හරිම ලස්සනයි ගොඩාක් සතුටුයි මාරිනා මැනික ආදරේ මම ගොඩාක් ඔයට ඔය ගොඩාක් ලස්සන ට ප්ලේ කල❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰💕🥰🙏🙏🙏🙏
@dmaheshika6780
@dmaheshika6780 Жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක්.මම හරි ආසාවෙන් බැලුවා අක්කේ .හැමදාම මෙි වගේ වීඩියෝ එවන්න .ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි .පරිස්සමින් සතුටින් ඉන්න .බුදුසරණයි .😍😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰😍🌸💕💕
@sumithradevi6682
@sumithradevi6682 11 ай бұрын
මරිනා ගේ කොන්ඩ මොස්තරෙ ගොඩක් චුට් මැණික මරිනා වාගෙම 🎹 නො වාදනය කරා හරිම ලස්සනයි නංගි දාන විඩියෝ හරිම ලස්සනයි ජෙසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@kumududamayanthi566
@kumududamayanthi566 Жыл бұрын
මරිනා අද හරිම ලස්සනයි..💞💞බුදු සරනයි මැනික💕
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤❤
@PunsaraIshini
@PunsaraIshini 4 ай бұрын
නංගි දම් පාට ගවුම ඇදල හරිම ලස්සනයි ඇන්ටි ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
@niluwithanarachchi537
@niluwithanarachchi537 Жыл бұрын
ලස්සනයි අක්කා අදත්..❤️😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගි ❤❤
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Marina ada harima lassanai.oya lassana hair stly ekak damma.asawen baluwa.❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍🥰🌸💕
@dilanimalshakumari7821
@dilanimalshakumari7821 Жыл бұрын
මරීනා පුංචි සුරංගනාවියක් වගේ 🥰🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤❤❤❤❤
@nithyasenarathna8191
@nithyasenarathna8191 Жыл бұрын
Wooww✨️ ur daughter is so pretty & beautiful, aunty. I am enjoying ur videoes. Lovely💕💕
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 😊❤❤
@inokasanjeewani8058
@inokasanjeewani8058 10 ай бұрын
ලස්සනයි නංගි piano එක play කරද්දී❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️♥️🙏🙏🙏
@shehara.218
@shehara.218 Жыл бұрын
මෙවන් බිරිඳක් ලද සෙමියෙක් මෙවන් මවක් ලද දරුවන් ... මොනතරම්නම් වාසනාවන්තද.❤ mta sithe......😊😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤🙏
@palithap170
@palithap170 Жыл бұрын
මරිනාව ඔයා ලස්සනට හැඩකලා හරිම ලස්සනට වයලින්වාදනය කලා ඹයාලාට දළදා සමිදු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰🌸
@Ama-ho9fg
@Ama-ho9fg Жыл бұрын
මරීනා ගොඩක් ලස්සනට පියානෝ එක play කලා.ඒ වගේ ම මරීනා හරිම ලස්සනයි.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍🥰💕🌹🌸
@mohammadrimzan794
@mohammadrimzan794 Жыл бұрын
ada mareena soo cute 😍 akke oya hari telant oyata dewal puluwan.. so proud of you all the best eswahak nam vadinna epa devi pihitaei
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Bohoma sthuthi yalu❤❤❤
@mohomedfirnas4529
@mohomedfirnas4529 Жыл бұрын
Masha Allah ahda marina harima lassanai. 💖 💖 Hariyata suragganaviyak vage. Akkige karyabahula jivithaye api venuven sathiyata videos 2,3 dhanna eka Gena apita godak sathutuy. Mage dhuvath marinata godak adharei. Oyala hemotama Allah dhevi pihitai akki💖💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Godak sthuthi 😍🌸🌸💕💕
@Tharusl382
@Tharusl382 Жыл бұрын
මරිනා පැන්ච් කොහොම උණත් ලස්සනයි ආදරෙයි🥰🥰❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️❤️❤️❤️
@manjulatennakoon8978
@manjulatennakoon8978 Жыл бұрын
හරිම ආදරණීයයි, කෑමත් රසම රසයි වගේ.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💞💕💜
@priyanthiherath5523
@priyanthiherath5523 Жыл бұрын
Marina duwa godak lassanai oya godak daksha kanthawak nangi mama harima kamaththen oyage videos balanne budusaranai hamadenatama 😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰😍😍😍💕
@thilinidesilva6260
@thilinidesilva6260 Жыл бұрын
Ada mareena harima lassanai akki 💞 Ewagema eyage hair style ekat perfectly akki damma,, hari lassanai 😊 Oyala ge family eka dakka hari sathutui akki Oyala okkotama තෙරුවන් සරණයි 🙏 🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
මම අද තමයි ඉස්සෙල්ලම ඔයාගේ විඩියෝ එකක් බැලුවේ ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🙏🙏
@ashadulanjalee1884
@ashadulanjalee1884 Жыл бұрын
You did wel Marina❤🎀👍 nice vlog akki.thank you ....
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 😊❤❤
@ravindunadeepa5767
@ravindunadeepa5767 4 ай бұрын
Congratulations marina nangi Piayno wadanayo lassanata wadanaya kara ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
@peshalaamarapala2061
@peshalaamarapala2061 Жыл бұрын
අද නංගී පුන්චි බොනික්කියක් වගේ හරි ලස්සනයි. අපේ චුටි සුරංගනාවි ආදරේයි හැමදාම. සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰😍🙇‍♀️🙇‍♀️🙇‍♀️
@pamodawithna4819
@pamodawithna4819 Жыл бұрын
Marina...💜💜wish you all the best!!!
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
😍🥰🥰🌸💕💕🙏
@subhasurasingha6518
@subhasurasingha6518 Жыл бұрын
Hairstyle eka godak lassanai,marinage👌👌..Duwage wayase hatiyata piano waadanayath godak hodaine.💐 hamadaama wage harima aasawen video eka baluwe..🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🌹🌸
@jananichathurangani2662
@jananichathurangani2662 Жыл бұрын
Woow mareen ada little princess knk wge 😍❤️👌
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@sakunthlaariyadasa2678
@sakunthlaariyadasa2678 Жыл бұрын
Marina දෝණි ගොඩක් ලස්සනයි ඔයාට බුදුසරණයි මන් ඔයාලගේ වීඩියෝ තාම බලන ගමන් ඔයාට ඉදිරියටම යන්න සුබ පැතුම් ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰😍😍
@dinuasanka5206
@dinuasanka5206 Жыл бұрын
Adath wenada wagema lassanai video eka.marina suranganawiyak wage.matath innawa duwek.eyath marina wage.e wayasama.marinata kiyanna lassanata play kara kiyala.sathurin inna.god bless❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි කියන්නම් 😍🥰🥰🌹🌹
@sadiniranshanijayasingha73
@sadiniranshanijayasingha73 Жыл бұрын
ammooo athi yanthan ada mareena innawa😍😍paaluwen hitiye. nangi baba ada hari cute. adath video eka godak lassanai.🙂🙂💕💞💓💖💝
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@chathuedirisingha9803
@chathuedirisingha9803 Жыл бұрын
මරිනා නංගිත් හරිම ලස්සනයි අද...එ වගෙම පියානො ප්ලෙ කරත් හරිම ලස්සනයි .....කැම ටිකනන් පන්කාදුයි ...ඇන්ටි 👌👌👌👌👌අයෙත් මෙ වගෙ ලස්සන විඩියො එකක් අරන් එන්න......🤗🤗🤗
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍🥰🥰🌸💕💕
@madhushika-cz8dx
@madhushika-cz8dx Жыл бұрын
Marina harima lassana daksha daruwek. Issaraha weda hodin karaganna mn suba pathanwa. E wagena kema eka genn kiyanna wachana ne dekkma asawe be harima rasa patai. Wenada wagema asawen balanna puluwan video ekk adath thibuna. Thank you very much. Thawath lassana video ekk enkn balan innwa sathutin sanipen inna budusaranai 🙏❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰🌸💕💕💕
@ashiniperera4239
@ashiniperera4239 Жыл бұрын
දවසක හොඳ පියානෝ වාදන ශිල්පිනියක් වේවි ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ස්තූතියි නංගි 😍🥰💕🌸🙏
@shiromishiromi7168
@shiromishiromi7168 Жыл бұрын
චූටි දුව අද හරිම ලස්සනයි ♥️♥️තෙරුවන් සරණයි !
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍🥰🌸💕💕
@ruwanipathinisekara8888
@ruwanipathinisekara8888 Жыл бұрын
හරිම ලස්සනයි බොහොම ස්තුතියි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@DasunDasun-es5ph
@DasunDasun-es5ph Жыл бұрын
මම හැමදාම අක්කාගේ වීඩියෝ බලනවා
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️💕
@subashinisandamali625
@subashinisandamali625 10 ай бұрын
හරිම ලස්සනයි අක්කේ බබාගේ පියානෝ වාදනය.
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️♥️😘😘🙏🙏
@lakmininilusha3308
@lakmininilusha3308 Жыл бұрын
ශෝයි නැන්දියෝ මරීනගෙ ලස්සන 😍❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@kodikodithuwakku4305
@kodikodithuwakku4305 Жыл бұрын
මරීනා හරිම දක්ෂයි 💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@hlchandani273
@hlchandani273 Жыл бұрын
මටත් ඉන්නවා දුව සහ පුතා. මගේ පණ තමයි ඒ දෙන්නා. ඇත්තටම ඔයාගේ දුව හරිම කඩිසරයි පියකරුයි හරිම ආසාවෙන් මම වීඩියෝව බලන් හිටියේ. ඔයාලගේ පවුලේ චූටි මැණිකට වගේම ඔයාල හැමෝටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🌸🌸💕💕
@Fairygirl_7L
@Fairygirl_7L 5 ай бұрын
හරි ම ලස්සනයි .ආසාවෙන් බැලුවා. ඔයාලා අවුරුදු සමරනවද.සතුටින් ඉන්න. ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️🌷♥️🌷🌷
@vanishad3419
@vanishad3419 Жыл бұрын
හරිම ලස්සනයි මරීනාගේ පියානෝ වාදනය 🥰 අක්කා වෙනද වගේම අදත් හරිම ශෝක් video එක ❤💐 God Bless You 🙏😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍🥰🥰🌸🌸💕💕
@nayominadeeshani3345
@nayominadeeshani3345 26 күн бұрын
Chicken Ekananm godak Rasaiwage panumin akke❤
@anushajeewani2016
@anushajeewani2016 25 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dasunianutthara8499
@dasunianutthara8499 Жыл бұрын
Hamadama akkige vedio balanawa eth comment karala na man eth ada nam comment nokara bari una මරීනා හරිමලස්සනයි ඒ වගේම පියානෝ ලස්සනට ප්ලේ කරනවා ❤😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍
@sulochanakarunanayaka1765
@sulochanakarunanayaka1765 Жыл бұрын
Akkage videos bladdhi hitennwa oya kocchra hoda amma kenekda biridakda sahidariyakda kiyla,ea tharam hamadekinma perfect oya.❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍
@dinurathnayaka8365
@dinurathnayaka8365 Жыл бұрын
Oyage vidio lagadi Balanna gaththe harima lassanai....oya rasata lassanata uyanawa...ane katata kela unanawa akke roti chikenui kanakota
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරයෙන් පිලි ගන්නවා ඔයාච 😍😍🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
@ruwinisasikalaliyanage.8629
@ruwinisasikalaliyanage.8629 Жыл бұрын
Ane harima lassanai akke hair style eka..matath innawa chuti duwek..eya loku unama math ohoma eyata karai neda kiyala hithena kota harima asai..god bless you akke..🙏💐💐
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඒකනෙ නංගි .. ඇත්තටම එහෙම කරන එකෙන් අපි කොච්චර සතුටු වෙනවද.. ස්තූතියි 😍🥰🌸🌹
@bagyasenevirathna241
@bagyasenevirathna241 Жыл бұрын
Wooooowww she is sooo good !!!! Congratulations!!!!
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you ❤❤❤
@Sugandika.
@Sugandika. Жыл бұрын
Oyage recipe eka mama hadala rasa kiynanko oyata wenada wagema akke 🌹🌹🌹 oyala lankawata awoth oyawa balanna enawa 🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰🌸💕💕
@thusharicfanendo3587
@thusharicfanendo3587 Жыл бұрын
පලමුව කියන්න ඕනා ,මරීනා පුතා ,හදන විදිය හරිම අපූරුයී.දරුවෝ හදන්න ඕනෑ ඔහොම තමා.පුංචි මරීනා පුතා ගැන ,මට ගොඩාක් ආඩම්බරයී .සැමදාම මම ගොඩාක් ආසාවෙන් බලන්නේ ,නංගියෝ ඔයාගේ කෑම හදන විදිය .කඩිසර ,පිරිසිදු, පිලිවල,ඔය ඔක්කෝම ,මම ඉතාමත් ආසාවෙන් බලන්නේ .ඒතරමටම ලස්සනයි ,වටිනවා ඔබගේ වීඩියෝ .අපිට ඉගන ගන්න බොහෝ දේවල් වල එකතුවක් මේ වීඩියෝ වල තියෙනවා .ඔබට බොහෝම ස්තුතියී ඒ වෙනුවෙන්.මරීනා පුතා ආදරයෙන් සිහිපත් කරමී.ජය වේවා .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි මෙ වගේ අදරණිය වචන ගොඩාක් මන් වෙනුවෙන් කාලය ගත කරලා ලිව්වාට. ඔයාලා මෙ ලියන හැම වචනයක්ම මට ගොඩාක් වටිනවා 😍🥰🌸🌸💕💕
@Chamodi_Tharuka
@Chamodi_Tharuka Жыл бұрын
මමත් ඉන්නේ ජපානේ. තාම මන් මෙහෙට හුරු වෙන ගමන්.අක්කගේ විඩියොස් වලින් මම හැමදාම අලුත් දෙයක් ඉගන ගන්නවා ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰😍😍🌹💕💕🌸🌸
@manushajanaki1630
@manushajanaki1630 Жыл бұрын
Marina godak lassanajjj.... Hairstyles eka godak lassanai akke... Piano play ekat godak lassanai.... 💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰😍😍😍🌹💕🌸
@manjulagayan9837
@manjulagayan9837 Жыл бұрын
අදත් video එක හරිම ලස්සනයි අක්කි . අක්කි මරීන ලස්සනට ලෑස්ති කරා . කෑම ට්ක නම් හරිම රස පාටයි . ඉතින් අක්කි ඔයාගෙ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල ප්‍රර්තනා කරනව . අලුත් video එකක් අරගෙන ඉක්මනින් එන්න අපි බලාගෙන ඉන්නවා . බුදු සරණයි අක්කි හැමෝටම . ආදරෙයි 🌺🌺 රේණු 🌺🌺
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰🌸🌸💕💕
@nimeshajayawardhana5958
@nimeshajayawardhana5958 Жыл бұрын
Marina patiyata sinhalath kiyla dennako akke.eya harima lassanai.gdk adarei.budu saranai akke oyalata.❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මම කියලා දෙනවා ❤️💜 ස්තූතියි ❤️💜
@ruvinisrimanthi6447
@ruvinisrimanthi6447 2 ай бұрын
Marina duwa hari lassana 💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 46 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,2 МЛН
බිරියානිද? බැරියානිද? | Dinakshie's special 🤣
9:45
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН