✔ අපේ අම්මාගේ ඉරිදා ලන්ච් මෙනු එක අඩු වියදමින් හදමු Apé Amma's Sunday Lunch

  Рет қаралды 39,247

Apé Amma

Apé Amma

Күн бұрын

Like "Apé Amma" fan page. / apeammafans
kahabath, chicken curry, batu pahi
කහ බත් මෙනු
සම්බා හාල් ග්‍රෑම් 500යි
පොල් කිරි ලීටර් 1යි
රතු ළුෑණු ගෙඩි 10ක්
‍රම්පේ කෑල්ලක්
කරපිංචා ඉති 3ක්
සේර කැල්ලක්
කුරුඳු පොතු කෑල්ලක්
කරදමුංගු ඇට 7-8ක්
කරාබුනැටි තේ හැඳි 1යි
ගම්මිරිස් ඇට තේ හැඳි 1යි
කහ කුඩු තේ හැඳි 1යි
ලුණු කුඩු තේ හැඳි 1යි
පොල් තෙල් මේස හැඳි 4ක්
500g samba rice
1 liter coconut milk
10 red onion
rampa leaves
3 springs curry leaves
lemon grass
cinnamon
7-8 cardamom
1 tsp cloves
1 tsp black pepper
1 tsp turmeric powder
1 tsp salt
4 tbsp coconut oil
ape amma, ape amma recipes, ape amma new recipes 2024, ape amma channel, Ape Amma youtube,

Пікірлер: 6
3 ай бұрын
බිරියානි වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/d4vMiZegr8xnd7s බිරියානි මසාලා කුඩු හදන හැටි මෙතනින් බලන්න. kzbin.info/www/bejne/mpq7Z5x3oLh1jKM
@Gimhani2005
@Gimhani2005 2 ай бұрын
හරිම රසයි....අද අපි හැදුවා... බොහොම ස්තූතියි ❤
3 ай бұрын
යූටියුබ් එක අපේ අම්මා චැනල් එකේ කමෙන්ට් අයින් කලා. වීඩියෝවට කමෙන්ට් කරාම කමෙන්ට් කරපු කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගේ ඒ වුනාට අපිට ඒ කමෙන්ට් පෙන්නන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ නිසා ඔබේ කමෙන්ට් එක තියෙනවාද කියා වෙනත් අකවුන්ට් එකකින් බලන්න. යුටියුබ් එක අපේ අම්මා චැනලයේ කමෙන්ට් ඩිලීට් කිරීම ගැන විස්තර මෙතනින් බලන්න. kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c චැනල් එකේ සියළු වීඩියෝ මෙතනින් බලන්න kzbin.info/www/bejne/iomnhKWFm7aelck&pp=gAQBiAQB
3 ай бұрын
සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික කහබත හරියට > kzbin.info/www/bejne/d4vMiZegr8xnd7s අපේ අම්මාගේ බත් වර්ග Rice recipes by Ape Amma kzbin.info/www/bejne/p4C2kIeHpZx5atE
3 ай бұрын
පහසු උදෑසන ආහාර බලන්න මෙතන ක්ලික් කරන්න kzbin.info/www/bejne/paTXf4FrpLqnmsU සැන්ඩ්විච් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/gqPdo56oedCUncU
3 ай бұрын
බිරියානි මසාලා කුඩු හදන හැටි මෙතනින් බලන්න. kzbin.info/www/bejne/mpq7Z5x3oLh1jKM ගරම් මසාලා හදන හැටි මෙතනින් බලන්න. kzbin.info/www/bejne/oJzUaqx3bq1gmdU
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 6 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 40 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 66 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,2 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 6 МЛН