Apasu Yannata - Chandrasena Hettiarachchi

  Рет қаралды 1,240,479

Chandrasena Hettiarachchi

Chandrasena Hettiarachchi

3 жыл бұрын

Title | Apasu Yannata
Artist | Chandrasena Hettiarachchi
Music | Chandrasena Hettiarachchi
Lyrics | Hesala Gunathilake
Enjoy and stay connected !
Subscribe our KZbin channel :
/ @chandrasenahettiarachchi
Like us on Facebook :
/ chandrasena-hettiarach...
Follow us on Instagram :
chandrasena...

Пікірлер: 177
@krishansjw4771
@krishansjw4771 8 ай бұрын
ම් ගීතනම් ඇත්තටම පිස්සුවක්.නැවතත් අතීතයට අරන් යනවා.ඒ ගැඟීමම නැවත නැවත දැනෙනවා.මේදනාත්මක සතුටක් දැනෙන්නේ
@TheDEEPAL1975
@TheDEEPAL1975 Жыл бұрын
ආපසු යන්නට නැවත කවදාවත් නොහැකි බව පසක් වුවද, විරහ වේදනාව සොඳුරු භාවනාවක් මෙන් සිත නිවාලන මේ ගීය ඉතා සුන්දර නිර්මාණයක්
@samasadewlini8445
@samasadewlini8445 Жыл бұрын
ඇයි මා ඔබ ගැන සෙනෙහෙ පිරුවේ😪 හැගිබර ගිතයක් .බුදු සරනයි ඔබතුමාට 🙏💐
@damikasilva7349
@damikasilva7349 2 жыл бұрын
මම දැනට අවුරුදු තිහක පමණ කාලයක් තිස්සේ ඔබ තුමා ගෙ සින්දු ප්‍රිය කරනවා අහනවා මුල් දවසෙ ඉඳන් අද මෙවෙනකල් එකම විදියට ආසයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ඔබ තුමාට තවත් චිරාත් කාලයක් මෙ වගෙ රසික රසිකාවියන් සතුටු කරන්න නිදුක් නිරෝගී සුව පතමි දීර්ඝායුෂ ලැබේවා
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi 2 жыл бұрын
Bohama sthuthi obata theruwan saranin obata niduk niirogee suwa pthami
@prabathsanjaya181
@prabathsanjaya181 2 жыл бұрын
ලස්සනයි කොච්චර සුන්දර සිංදු ....තෙරුවන් සරණයි ඔබ තුමාට .....
@pushpaepitakaduwagamage438
@pushpaepitakaduwagamage438 2 ай бұрын
​@@chandrasenahettiarachchi චන්ද්‍රසේන අයියා ඔබේ ගීත අපව වෙනම ලෝකය කට ගෙන යනවා. ඔබ හමු වෙන්න ඕන දවසක. මම සුගී අක්කගෙ මල්ලී කෙනක්.
@RoshanThilakarathna-ej5vz
@RoshanThilakarathna-ej5vz 5 ай бұрын
මෙ සින්දුවනම් ඇත්තටම හදවතටම දැනෙනවා දහා පරට වඩා අහානවා ඔබ තුමාට මේ වගෙ සොන්ග් ගයන්ට සියලු දෙවි දෙවතාවන්ගෙ පිහිටයි 😔
@dulipprasannaentertainment6415
@dulipprasannaentertainment6415 2 жыл бұрын
...යොදුන් ගනන් දුර...ආවෙද පසුකර ..මල් මාවතක නොවෙයි ....( චන්ද්‍රා අයියා ❤)
@tharakaruweni3971
@tharakaruweni3971 8 ай бұрын
මේ සිංදු වනම් කොච්චරනම් ඇහැවත් ඇති වෙන්නෙ නම් නැහැ ❤❤❤❤❤❤❤
@sanjeewasiriwardana8258
@sanjeewasiriwardana8258 2 жыл бұрын
මේ වගෙ ලස්සන සින්දු කියල අපිව සනසන්නට ඔබ පින් කරන්න ඕනේ , ඒ වගෙ සින්දු අහන්න අපිත් පින් කරන්න ඕනේ අය්යේ ❤️❤️❤️
@thilinijayawardana743
@thilinijayawardana743 Жыл бұрын
හදවතට කතා කරන ලස්සන සිංදුවක්. අහන්න අහන්න ආසයි. ❤❤❤❤🙏💐
@ramanisriya6568
@ramanisriya6568 Жыл бұрын
Yodun ganan dura පසු kara awey mal mawatha ka නොවේ ලස්සනයි jaya වේවා budu saranai 💞💞💞💞💥💥💥💥💥💞💞💞💞💞💥💥💥💥💞💞💞💞
@indikapushpakumara1178
@indikapushpakumara1178 Жыл бұрын
මේ ගීත වලට කියන්න වචන නෑ ,,,ඒතරම් හිතට කාවැවිලා ❤කොපමන ඇහුවත් එපා වෙන්නේ නෑ , ආදරේයි චන්ද්‍ර සේනහෙට්ටි ආරච්චි අයියා ❤❤❤❤❤ 💞💞🙏🙏
@niroshanwijesooriya453
@niroshanwijesooriya453 Жыл бұрын
හිරිගඩුත් පිපෙනවා❤💐💐
@shanakawijayaratne11
@shanakawijayaratne11 2 жыл бұрын
මගෙ ජිව්තෙ සින්දුව. හරි ලස්සනයි .
@venpodee2244
@venpodee2244 2 жыл бұрын
ඔබතුමන් ජාතික රූපවාහිනීයට ඇවිත් කරපු වැඩසටහන මම අවසන් වන තුරාම බැලුවා. හිත් නිවන්න බිහිවෙන නිර්මාණ හරිම අල්පයි.ඒ නිර්මාණ අතරට වැටෙන අති ශ්‍රේෂ්ඨ ගීත නිර්මාණයක් සහ හිත දැහැන් ගත කරවන භාවනාවක් වගේ කටහඬක්. ස්තූතියි
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi 2 жыл бұрын
Bohama sthuthi obata theruwan saranayi
@danangi4826
@danangi4826 Жыл бұрын
ආපසු යන්නට පාර කියනවාද😌දැන් සමු ගන්න ලගයි😌ආයෙත් දවසක අප හමුවන්නට😌 කල පින් මදිද හිතෙයී😌
@asankarath
@asankarath Жыл бұрын
චන්ද්‍රසේන හෙට්ටිආරච්චිලා කියන්නෙ අපේ ජීවිතේටම බද්ධ වුණු අපේ ජීවිතේම කොටස්.....
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi Жыл бұрын
❤️🎶❤️
@gyanynon6345
@gyanynon6345 Жыл бұрын
@@chandrasenahettiarachchi 👍👎😍👍
@ndtv7889
@ndtv7889 2 жыл бұрын
ආපසු යන්නට පාර කියනවා ද දැන් සමුගන්න ළඟයි ආයෙත් දවසක අප හමුවන්නට කල පින් මදිද සිතෙයි
@thisudesha712
@thisudesha712 Жыл бұрын
ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ලඟයි ආයෙත් දවසක අප හමුවන්නට කල පින් මදිදි සිතෙයි යොදුන් ගනන් දුර ආවෙද පසුකර මල් මාවතක නොවෙි ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවෙි ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරැවෙි කල්ප කාලයක් පෙරැමි පිරෑවෙි හෙට සමුගන්න නොවෙි ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවෙි ඇයි මා ඔබ ගැන ⁣සෙනෙහේ පිරැවෙි
@dhilankumara
@dhilankumara 7 ай бұрын
❤❤
@nuwannuwan6991
@nuwannuwan6991 10 ай бұрын
යොදුන්ගනන් දුර ආවෙ ද පසුකර මල්මාවතක නෙවෙයි ❤❤
@reshantissera3440
@reshantissera3440 Жыл бұрын
ගොඩක් ලස්සනයි සර් 😍❤️ ජය වේවා
@kasun8143
@kasun8143 Ай бұрын
sada nomiyena geetha.
@dulajrathnayake4277
@dulajrathnayake4277 Жыл бұрын
🎉❤ Pissu ne......🎵🎵 සිහිය නෑ🎧🎼🎷🎷🎷 💖💖💖💖💖💖💖
@nishanthinishanthi2203
@nishanthinishanthi2203 2 ай бұрын
Mama qatar. Obatumage sindu thamy hamadamath ahanne ❤
@sanjeewagunadasa2735
@sanjeewagunadasa2735 Ай бұрын
Superb
@ranil5945
@ranil5945 10 ай бұрын
ආයෙත් දවසක අප හමුවන්නට කල පින් මදිද සිතෙයි😥😥😥
@Siyanisrilakl
@Siyanisrilakl 2 ай бұрын
එයා.......පා ර...... හදා ගෙ න..... ගියා.... මම..... එයා ට..... සමු.... දුන්නේ..... සතුටින්..... එයගේ..... ආදරේ ට...... සුබ.... පතනවා.... ජේසු.... පිහිටයි..... දෙන්න ට
@sirimantha
@sirimantha Ай бұрын
ඇයි ඔබ මට ඔබේ සෙනහස කිවේ , ඇයි මා ඔබ ගැන පෙරුම් පිරුවේ? අහිමි හිමිපෙම කෙසේ හැරද යන්නද?
@AjanthaLuxmePriyadarsha-bg9lf
@AjanthaLuxmePriyadarsha-bg9lf Жыл бұрын
Lyrics are very beautiful. It is very beautiful to sing.
@chamindanalakachamindanala4025
@chamindanalakachamindanala4025 Жыл бұрын
ඔබට ගොඩාක් ස්තුතියි sir.මගේ හිත ගත්තු ගායකයෙක් ඔබ .ජාතියෙ පිනට පහල උනු .බුදු සරණයි .ජය වේවා
@ruwannawarathna6497
@ruwannawarathna6497 Жыл бұрын
පාරේ
@ruwannawarathna6497
@ruwannawarathna6497 Жыл бұрын
@copyhacopyonadeyak7749
@copyhacopyonadeyak7749 2 жыл бұрын
Harima lassanai .......... adaraniya geethayak.........
@SUBHARATHITV
@SUBHARATHITV 2 жыл бұрын
හරිම ලස්සනයි
@shalikanirmali2857
@shalikanirmali2857 7 ай бұрын
මේකනම් බාවනාවක්.....හරිම හැගීම් බරයි.....🌹🌹🌹❤❤❤❤
@lalindrakasthuriarachchi5985
@lalindrakasthuriarachchi5985 3 ай бұрын
Yes
@sumithchathuranga4667
@sumithchathuranga4667 2 жыл бұрын
යොදුන් ගණන් දුර ආවේද පසුකර මල් මාවතක⁣ නොවේ
@sunethrakusum8189
@sunethrakusum8189 Жыл бұрын
Wooow 👍❤️❤️❤️❤️
@preethieapasingha452
@preethieapasingha452 3 жыл бұрын
Lovely song...I never go back...I have a permanent dream love forever..⭐❤🥁
@lahirusamp3731
@lahirusamp3731 2 жыл бұрын
තේරුනේ නෑ..........
@preethieapasingha452
@preethieapasingha452 2 жыл бұрын
@@lahirusamp3731 Oya terum ganna epa ,mage dream lover R terum ganie .mama eyata adarei kiyala. 😊
@dilkisadamali3478
@dilkisadamali3478 Жыл бұрын
Lovely song 😍
@pramudithalakshan-jr8bn
@pramudithalakshan-jr8bn 2 ай бұрын
ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ලගයි.....🥺
@induslakmali7322
@induslakmali7322 2 жыл бұрын
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ😥😥
@roosranjani2154
@roosranjani2154 Жыл бұрын
මමත් සිතනි💔
@madutharanga7654
@madutharanga7654 Жыл бұрын
බුදුසරණයි .....!
@nissankawije2282
@nissankawije2282 Жыл бұрын
Lovely song
@sarathamarasinhe3460
@sarathamarasinhe3460 9 ай бұрын
,Mage kemathima gayakaya obai I am60 years old mama asama song ekak
@spushpakumarasampathsampat7183
@spushpakumarasampathsampat7183 2 жыл бұрын
Marama lassanai me sindu..eda wage adath asawen ahanawa
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi 2 жыл бұрын
❤️🙏
@ayeshadurmini7212
@ayeshadurmini7212 Жыл бұрын
Lassanai okkoma sindu ayya
@supunperera8600
@supunperera8600 2 жыл бұрын
කොච්චර ලස්සනයි da ❤
@darshikanadun2075
@darshikanadun2075 Жыл бұрын
Ridena mge hita sanasagnne mn oba tumage geetha ahala.obara pin sidu wewa!
@indikawettewa2509
@indikawettewa2509 2 жыл бұрын
Superb 👍👍👍
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u Жыл бұрын
ආපසු යන්නට පාර කියනවද.... දැන් සමු ගන්න ළගයී..... ✊💖
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@nernjalasamanthi8204
@nernjalasamanthi8204 11 ай бұрын
මං ආසම සිංදුවක්.❤️❤️❤️❤️❤️
@prasannawijerathna4604
@prasannawijerathna4604 2 жыл бұрын
Wooow
@aloka-hu5pn
@aloka-hu5pn Жыл бұрын
Lovely
@sumithchathuranga4667
@sumithchathuranga4667 2 жыл бұрын
ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ලගයි😥😥😥😥😥😥
@sarathamarasinhe3460
@sarathamarasinhe3460 9 ай бұрын
mage asama gayakaya obai koitharam ehuwath epawe ne me sinduwa
@chathurikasewwandi473
@chathurikasewwandi473 8 ай бұрын
Nuba mata ahimi nam Nuba mata akapa nam Wenwa yamu sadahatama Heta dinaye obe yahapatha wenuwen Mata kala haki de epamanaya........
@madunanayakkara4353
@madunanayakkara4353 Жыл бұрын
ලස්සන පදපේලි😍✍️✍️
@indikapushpakumara8210
@indikapushpakumara8210 2 жыл бұрын
Mara lassanai
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
පට්ටම සිංදු.....❤️❤️❤️👌👌👌💞💞💓💓💓💓...🎉🎉🎉🎉
@FathimaFathima-vg8yv
@FathimaFathima-vg8yv Жыл бұрын
Godaklassanaisonaeka.
@nadeekasrilanka2378
@nadeekasrilanka2378 Жыл бұрын
Kata hada amooo 👍👍👍👍👍
@amiladilshan3225
@amiladilshan3225 2 жыл бұрын
Congratulations aiyee
@dineshkumara1000
@dineshkumara1000 Жыл бұрын
Mathakaya godak durata yanawa godak hithata dukai....bs
@shanusalgadu6290
@shanusalgadu6290 Жыл бұрын
Old is gold 🌟🌟🌟
@pradeepsudarshana-mx2pz
@pradeepsudarshana-mx2pz Жыл бұрын
Me verahawa Mata athdakim Nathat mara vedeyata danenne bawanawak wage one hada adarei theruwan saranai obata
@mihiriayachana3383
@mihiriayachana3383 Ай бұрын
❤❤💐💐
@rupikanisansala1373
@rupikanisansala1373 2 жыл бұрын
Super super super
@DineshKumar-bg4yz
@DineshKumar-bg4yz 2 жыл бұрын
Ela
@kirinda_devil
@kirinda_devil 2 жыл бұрын
මරු
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi 2 жыл бұрын
Sthuthi ❤️
@madusankaprabath4716
@madusankaprabath4716 Жыл бұрын
❤️❤️
@namalpriyantha3027
@namalpriyantha3027 10 ай бұрын
Flash back...of mine ......
@renukarajiapaksha3695
@renukarajiapaksha3695 2 ай бұрын
❤❤❤❤❤❤
@malawi408
@malawi408 Жыл бұрын
Sweet voice wise you all the best loving Nandani ❤❤❤
@ranganaramaharage9824
@ranganaramaharage9824 2 жыл бұрын
Ayeth dawasaka apa hamuwannata kala pin madida sithei..❣️❣️❣️❣️😥😥😥😥😥😥😥😥😥😥
@youcantoopagelk
@youcantoopagelk 2 жыл бұрын
Nice song ayya
@renukarajiapaksha3695
@renukarajiapaksha3695 2 ай бұрын
❤❤❤❤❤
@sanjeewagunadasa2735
@sanjeewagunadasa2735 27 күн бұрын
@rasikaherath4120
@rasikaherath4120 6 ай бұрын
❤❤❤
@lurdudarshani4657
@lurdudarshani4657 2 жыл бұрын
යොදුන් ගනන් දුර පසුකර ආවෙද ආපසු යන්න නොවේ😥😥😥
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi 2 жыл бұрын
❤️🎼❤️❤️
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi Жыл бұрын
❤️❤️❤️
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi Жыл бұрын
❤️🎤🌺
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi Жыл бұрын
🌹❤️🎤
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi Жыл бұрын
❤️🎤❤️
@Samuddrika
@Samuddrika Жыл бұрын
Apasu.yannata para kiyanawada. Den samuganna lagaie.
@dwwrangana1640
@dwwrangana1640 Жыл бұрын
Best
@SleepyCakeSlice-fy1zn
@SleepyCakeSlice-fy1zn 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@user-ee6pi1dy8y
@user-ee6pi1dy8y 11 ай бұрын
Aurudu gananawak apassata geniyanawa mae sindu.
@mudithachanaka2244
@mudithachanaka2244 2 жыл бұрын
❤️‍🔥
@pasindunimesh8709
@pasindunimesh8709 Жыл бұрын
❤😢😢😢😢සින්දුව
@sarathamarasinhe3460
@sarathamarasinhe3460 8 ай бұрын
මගේ ආසම ගායකයා ඔබතුමා කොතරම් ලස්සනද මේ සින්දු
@tharukawimali9848
@tharukawimali9848 Жыл бұрын
Mage asama gayakaya.
@niroshawitharana8336
@niroshawitharana8336 Жыл бұрын
👍👍👍👍
@sandraanette5252
@sandraanette5252 3 ай бұрын
❤😘✨️😍🎉❤
@sarathamarasinhe3460
@sarathamarasinhe3460 8 ай бұрын
Awankawama aadharaya kala ayata thamayi mee wirahawa hodatama wadhinne
@malathiranaweera3747
@malathiranaweera3747 Жыл бұрын
Ayeth daeasaka api hamu wennata kala pin madida sithei....💕💕
@mithilawijesinghe6836
@mithilawijesinghe6836 Жыл бұрын
💚💚💚💚💚💚💚💚
@surangaanupama5158
@surangaanupama5158 Жыл бұрын
ආදරය දුකයි
@chandanasenaka2184
@chandanasenaka2184 2 жыл бұрын
Mage jewiteta kittuma sinduwak
@lalanisamanthika7153
@lalanisamanthika7153 Жыл бұрын
👍👍👍👍🌸🌸🌸🌸🌸🌸
@manojjayatilaka8202
@manojjayatilaka8202 3 жыл бұрын
👍👍👍👌👌👌
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi 3 жыл бұрын
බොහොම ස්තුතියි මනෝජ් මල්ලියෙ ඔබට❤ තෙරුවන් සරනයි
@danushikap.fonseka3248
@danushikap.fonseka3248 2 жыл бұрын
Mn godak adaraya karana gayakayek. Nihathamani charithayak. Hemadamath ethumage hadata adarei ❤❤
@udakaweerakoon3225
@udakaweerakoon3225 Жыл бұрын
මෙන්න ගායකයෝ....✔👍👍👍👍ආදරෙයි...මැරුනත් පැයක්
@ErandiErandi-xp4yu
@ErandiErandi-xp4yu Жыл бұрын
Godak lassani
@peiumanthaperera1322
@peiumanthaperera1322 3 жыл бұрын
මටම කිව්වා වගේ.
@fddfghh6197
@fddfghh6197 Жыл бұрын
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ........ඇයි....?2000 අවුරුද්දෙ ඉදල අහනව තාම කියන්නේ නෑනෙ,.
@mmadu4639
@mmadu4639 2 жыл бұрын
ආපසු යන්නට පාර කියනවාද Dan සමූ ගන්න ළඟඉ 2022.10.29.පසු අපි කවදාවත් හමු වෙන එකක් නැ Appachchi karpu පිං මදියි mama Appachchi
@m.n.t.mudiyanse6134
@m.n.t.mudiyanse6134 2 жыл бұрын
🎺🎧🎺
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi 2 жыл бұрын
Bohama sthuthi obata theruwan saranayi
@shashiniishara9237
@shashiniishara9237 Жыл бұрын
❤️😔
Tika Kalaka Sitan - Chandrasena Hettiarachchi ( Sunflower Version ) Lyrical Video
3:42
Chandrasena Hettiarachchi
Рет қаралды 957 М.
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 56 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,8 МЛН
Adin Pasuwa Ne
4:35
Stereo Studios
Рет қаралды 617 М.
Mal Mal Vile   Chandrasena Hettiarachchi    Sunflower Version
4:01
Chandrasena Hettiarachchi
Рет қаралды 1,9 МЛН
chalaka chamupathi flashback JCR Lanka (Pvt) Ltd
27:53
JCR lanka
Рет қаралды 197 М.
SITHIN PATHA INNAM | KUMARASIRI PATHIRANA with Sunflower
4:15
Kumarasiri Pathirana
Рет қаралды 1,7 МЛН
Tika Kalaka Sitan  - Chandrasena Hettiarachchi ( Sunflower )
3:42
Chandrasena Hettiarachchi
Рет қаралды 286 М.
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15