✔ ඉතුරු බත් වලින් අඩු වියදම් උදේට රෑට සුපිරි කෑමක් Super healthy & easy breakfast Rice dosa Apé Amma

  Рет қаралды 424,959

Apé Amma

Apé Amma

Күн бұрын

Like "Apé Amma" fan page. / apeammafans
ape amma, ape amma recipes, ape amma new recipes 2021, ape amma channel, Ape Amma youtube,
Rice dosa
උයපු බත් කෝප්ප 1 (ග්‍රෑම් 130)
හාල් පිටි කෝප්ප 1 (ග්‍රෑම් 135)
වතුර කෝප්ප 1ක් පමණ
උළුහාල් තේ හැඳි 1
ලුණු කුඩු තේ හැඳි 1/2
තල තෙල් හෝ පොල් තෙල් මේස හැඳි 1
Ape amma ithuru bathwalin dosa

Пікірлер: 9
3 жыл бұрын
යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න ​www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් ​www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය ​www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. ​www.apeamma.com/2021/01/blog-post.html සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. ​www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html කමෙන්ට් දමන විට "first comment" "මුලින් බැලුවේ මම" first like "පළවෙනි කමෙන්ට් එක" ෂා, මරු, වාව්...වැනි තනි වචනයේ කමේන්ට්, විවිධ පිංතූර , කළු හාර්ට් , රතු හාර්ට් සලකුණු දමා ඇති කමෙන්ට් බ්ලොක් කර ඇත. ඒ නිසා වීඩියෝවට, රෙසිපියට අදාල දේ පමණක් කමෙන්ට් කරන්න. ඒවා පමණක් OK කරණු ලැබේ. ඒයට හේතුව අපේ අම්මා වීඩියෝ වලට වැටෙන කමෙන්ට් ඉවත්වී, ඒ හිිඩස පිරවීමට කණ්ඩායමක් විසින් ඒවැනි කමෙන්ට් දමන නිසාය. ඉස්සර අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් අපි ඕකේ කරන්නේ චෙක් කරලා බලලයි. එයට හේතුව සමහර අය අපේ චැනල් එකට ඇවිත් අපිට හොඳ කියලා ඒ අකවුන්ට් එකෙන්ම ඔවුන්ගේ චැනල් එකට ගොස් ඔවුන්ට බැනලා දානවා. ඉන්පසු මිනිසුන්ට පෙන්වනවා අපේ කෙනෙක් ඔවුන්ට බැන්නා කියලා. ඒ වගේම අපේ අම්මා චරිතයට අසභ්‍ය වචන කියලා කමෙන්ට් කරනවා. හැම රෙසිපියක්ම වැරදුනා කියලා කමෙන්ට් බලන්න එන අයව නොමග යවන කමෙන්ට් දානව. ඒ නිසයි අපි චෙක් කරන්නේ. හැම වීඩියෝ එකකම කමෙන්ට් දහස් ගනනක් තිබුනා. යුටියුබය හදිසීයේ මාස 2ක් ඇතුලත කියලා තිබුනා ඕකේ කරලා නැති කමෙන්ට් අයින් කරනවා කියලා. වීඩියෝ එක්දහස් ගානක කමෙන්ට් අපිට චෙක් කරන්න මාස 2ක් මදි නිසා අපි කල් ඉල්ලුවා. කෙසේ වෙතත් දින 60ක් ඇතුලතදී කමෙන්ට් සේරම ඉවත් කරනු ලැබුවා. ඒ වගේමයි. අලුතෙන් වැටෙන කමෙන්ට්ටුත් ඒ වගේ අතුරුදහන් කරනවා. ඒ නිසා අපි දැන් චෙක් කරලා දාන්නේ නැහැ. වැටුනාට පස්සේ චෙක් කරනවා. දැන් අලුත්ම දේ තමයි යුටියුබ් ආයතනයේ අපේ අම්මාට ඇත්තට කමේන්ට් දාන අයගේ කමෙන්ට් පෙන්නන්නේ නැහැ. සාමාන්‍යයෙන් කෙනෙක් කමෙන්ට් එකක් දැමූ විට දැම්ම කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගෙයි. එහෙත් කමෙන්ට් එක නොවැටි තියෙන්න පුලුවන්. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. එක්තරා අවස්ථාවක ඒ වගේ දෙයක් (දවසක් මේ වගේ දෙයකුත් වුනා. තරුණයෙක් අපේ අම්මා චැනල් එකට දැමු කමේනට් එකට මම පිලිතුරක් දැම්මා. ඒ පිලිතුර මගේ අකවුන්ට් එකෙන් පෙනුනා ඒ වුනාට පේජ් එක ආයෙත් රි‍ෆ්‍රෙෂ් කලාම මගේ කමෙන්ට් එක නැතිවෙලා තිබුනා. මේ වගේ වැරදි වෙනවා) එය මම ඔවුන්ට පැමිණිලි කළා උත්තරයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එක දැමු විට ඔබේ කමෙන්ට් එක තියනාවාද කියා දැනගන්න නම් වෙනත් අකවුන්ට් එකකින් ගොස් බලන්න. නැත්නම් යාලුවෙක්ගෙ අකවුන්ට් එකෙන් අහලා බලන්න වැටිලා තියෙනවාද කියලා.
3 жыл бұрын
උදෑසන ආහාර බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/mGS6c3R8ba-nqas අලුත් වීඩියෝ ප්ලේලිස්ට් එක kzbin.info/www/bejne/o4eyZ52VbdBsfdU රොස්ට් පාන් ඇතුළු පාන් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/foSbgYxup5aIiM0 පිට්ටු රෙසිපිස් බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/h4GYnWt4mtmdnNk
3 жыл бұрын
අමුද්‍රව්‍ය 2-3 රෙසිපි ​kzbin.info/www/bejne/gZXbg5d-bs-qeMk ගෙදර හදපු වීශේෂ කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න > kzbin.info/www/bejne/hYGqZnShfLGbhMk ස්වයං රැකියා රෙසිපි බලන්න මෙතන ක්ලික් කරන්න kzbin.info/www/bejne/o17TmHiQeZ6fi8k
3 жыл бұрын
අලුත් වීඩියෝ මෙතනින් බලන්න. kzbin.info/www/bejne/qKSudaiEi9-Yfbs ✔ පිටි වර්ග නැතුව හදන කෙට්ටු කරන ඩයට් නූඩ්ල්ස් kzbin.info/www/bejne/h2W6o32chK-Da5Y ✔ කෙට්ටු කරන, සීනි, කොලෙස්ටරෝල් පාලනයට උදේ ආහාරය kzbin.info/www/bejne/lYCVeqWfm8l6l7M
2 жыл бұрын
යුටියුබයේ ශ්‍රි ලංකාවේ සෙක්ෂන් එක පහුගිය කාල සිමාවේ අපේ අම්මා චැනලය සම්බන්ධයෙන් හැසුරුනේ දරදඩු මැරයෙක් ලෙසයි. අලුත් රෙසිපියක් දුන්නොත් ඒ රෙසිපිය ඉක්මණින් බිමට දානවා. දාලා දවස්, මාස, අවුරුදු කිහිපයකින් තමන්ගේ ගමේ අය ලවා ඒ රෙසිපිය කරවනවා. මේ ක්‍රමයට අපේ අම්මාගේ රෙසිපීස් එකකට, එක චැනල් එක ගානේ තමන්ගේ ගමේ අය ලවා කරවන්න පටන් ගත්තා. පටන් අරන් පහර දුන්නා. මෙතන එකම යුටියුබ් චැනල් එකක් වටා ඉන්න තමන්ගේ ගම් පලාතේ අයයි මේ වඩේ කරන්නේ. සමහර මේ අයගේ ගම් පලාත් වල අය පහර දෙන්නේ සිංගප්පූරුව මැලේෂියාව, කොරියාව, ජපානය, ඔස්ට්‍රේලියාව විශේෂයෙන් ඉතාලිය, කැනඩාව, කැලිෆොනියාව, එංගලන්තය යන තැන්වල ඉන්න මේ අයගේ ගමේ තරුණ තරුණියන්. මට ඔවුන්ගෙන් ප්‍රශ්නයක් නැත මෙතන සිදුවන තක්කඩි ක්‍රියාවනම් මම දෙන අලුත් රෙසිපිය පළවෙනි දවසේම බිමට දමා ඉහත නම් කියු රටවල් වල සහ ලංකාවේ සිටින ඔවුන්ගේ පවුල්වල සහ යාළුවන් නෑ හිතවතුන් ගම්පලාතට සම්බන්ධ තරුණ තරුණියන් ලවා මේ රෙසිපීස් කරවා පිටරටට පෙන්වා විවිස් අරන් දීමයි. යූටියුබ් අයතනයේ ශ්‍රී ලාංකිකයනි ඔබ අවුරුදු 4 1/2 අපේ අම්මා චැනලයට කළ දේ එකින් එක කිව යුතු නැත එය ඔබම දන්නවා ඇත. මම ඔබෙන් "ලැජ්ජා නැද්ද" කියා අසන්නේ නැත. ඔබ ඇතුලු කණ්ඩායමට ලැජ්ජාවක් ඇති වන්නට නම් ඔබ වරදක් කරන බව දැනගත යුතුය. ඔබ සියළු දෙනා මේ වැරද්දක් කරනවා කියා දන්නේ නැත. හේතුව මෙය ඔබේ ජානමය ගතියක්, එහෙම නැත්තම් පුරුද්දේ ගතියකි, ඒ නිසා ලැජ්ජා නැද්ද කියා අසන්නේ නැත. යූටියුබ් අයතනයේ ශ්‍රී ලාංකිකයනි පසුගිය දිනවල ඔබකළ වැරදි වලට මා කියා සිටියේ කුමක්ද මතක ඇති නේද මා කිවා ස්වාභාවධර්මයෙන් ඔබට විපාක ලැබෙනවා කියා, එහෙම විපාක ලැබිලත් ඔබ ඇතුලු ශ්‍රී ලාංකාවේ කණ්ඩායම තවම පාඩම් ඉගෙන ගත්තේ නැත.
3 жыл бұрын
පැණී රස කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/bou9oKuAqt14aaM විශේෂ අතුරුපස වර්ග බලන්න මෙතන ක්ලික් කරන්නkzbin.info/aero/PLvtttVIPwSWVIJziVBex50m0ByP2_J1W9
2 жыл бұрын
යුටියුබට සම්බන්ද ශ්‍රී ලංකාවේ රජයේ ආයතන කිහිපයක නිලධාරීන් ඔවුන්ට සම්බන්ධ යුටියුබ් කුකින් චැනලයේ රෙසිපි වලට අපේ අම්මාගේ රෙසිපි නිසා යම් පසු බෑමක් වුන නිසා මගෙන් පලිගැනීමට විවිධ වැඩසටහන් මගේ ඉහේ කෙස් ගණනට 2017 මුල සිට මේ දක්වා කරගෙන ආවා, ඔවුන් තවම එය නවත්වා නැත මට ප්‍රශ්නයක්ද නැත මොකද එය ඔවුන්ගේ මානසික ප්‍රශ්නයකි. වැරැද්ද මෙයයි. මට පහර ගැසීමට මහජන දේපල පාවිච්චි කිරීමයි. ඔවුන් එයින්ද නැවතුනේ නැත අපේ අම්මා චැනලයට විරුද්දව අපහාසාත්මක වීඩියෝ දම්මවා එසේ දැමු තරුණ තරුණියන්ට විශේෂ වැඩසටහන් දී ඔවුන්ට බෙනිෆිට් ලබා දුන්නා. (මහජන දේපල) එපමණක්ද නොව අපේ අම්මා විද්‍යාලය චැනලයට පහර ගෑසීමට ෆේස්බුක් එකක පෙරපාසල් ලමුන්ට වැඩසටහන් කරමින් සිටි එක්තරා කාන්තාවක් පාවිච්චි කළා. මේ සියල්ලම සිදුවුනේ යුටියුබය හරහායි. අපේ අම්මා කුකින් වීඩියෝ සර්ච් කරලා බලන්න එන අයට ඇයගේ වීඩියෝද පෙන්වන්ට සලස්වා සබ්ස්ක්‍රයිබර්ස්ලා එකතු කරලා දුන්නා. ඇයගේ වීඩියෝ අපේ අම්මා චැනලය ඇතලට ආවේ ඇයගේ වීඩියෝ වල හෙඩින් වල අම්මා කියන වචනය දමා තිබුනු නිසාය කියා කීමට උත්සහ කිරීම ඔවුන්ගේ මෝඩ තර්කයයි. එසේනම් අපේ අම්මා නමින් තිබෙන වීඩියෝ 1000 ගණනක් තිබෙනවා, අපේ අම්මා විද්‍යාලයේ වීඩියෝ තියෙනවා ඒවා පැමිනිය යුතුයි නේද? අපේ අම්මා රෙසිපීස් බලන්න එන අය අපේ අම්මා විද්‍යාලය කියා රැවටි ඇයට සබ්ස්ක්‍රයිබ් වී තිබුනා. ඉන්පසු තමයි මම ෆේස්බුක් එකට වීඩියෝ අප්ලෝඩ් කරන්න පටන් ගත්තේ. ෆේස්බුක් එකෙන් බොහෝ අය මාව දුටු පසු ඇය අපේ අම්මා නොවන බව දැනගත්තා. ඊලඟ කණගාටුදායක කාරවනම් ෆේස්බුක් එකෙත් අපේ අම්මා විද්‍යාලයේ වීඩියෝ මිනිසුන්ට යැව්වේ නැහැ. මේ සිදුවීම් මාලාව පිටුපසු විශාල ජාලයක් සිටි. මේ ජාලය ජංජාලයක් වන දිනය වැඩි ඇතක නොවෙයි. අපේ අම්මා විද්‍යාලයේ විඩියෝ මෙතනින් බලන්න. kzbin.infovideos
@srikanthiwijesekera1967
@srikanthiwijesekera1967 Жыл бұрын
Yeast appa soda nathuwa hada kama hadana ekata bohoma sthuthi
@RifayaHameed
@RifayaHameed 4 ай бұрын
Super 👍 😋😋😋😋😋😋
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,6 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 54 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 96 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 27 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,6 МЛН