ඉටි වගේ වට්ටක්කා|How to cook pumkin - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 124,188

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 1 100
@shamaliwedumini8384
@shamaliwedumini8384 3 жыл бұрын
කිසිම අම්මා කෙනෙක්ට ලෙඩක් දුකක් හැදෙන්න එපා.අම්මා ලෙඩ උනොත් මුලු ගෙදරම පාලුයි.හැමදේම අවුල්.අම්මා තමයි අපේ හැමදේම.අම්මව බලාගන්න සංගීත් හොඳට.ඔයාලට බුදු සරණයි .පරිස්සමෙන් ඉන්න.❤❤❤
@sakiboehmer
@sakiboehmer 2 жыл бұрын
මේ දැන් හැදුවා. බටානා ගෙඩියකින් හැදුවේ. මගේ අම්මේ ඒකෙ රස. මම ඉන්නේ ජර්මනියේ. මගේ මහත්තයා රුසියානු සහ ජර්මානු මිශ්‍ර ජාතිකයෙක්. එයා ගොඩක් ආසයි ලාංකීය ආහාර ක්‍රමයට. මේ දිනවල මම අපේ තුන් වෙනි බබා ලැබෙන්න ඉන්නේ. තව සති 3 ක් වගේ තියෙන්නේ. මට ඉතින් කවුරුත් නැහැ ආස කරන කෑමක් බීමක් හදා ගන්න. මමම හදා ගන්න ඕන. ඉතින් මෙතුවක් කලක් මට මම ආසම කරන රසයට කෑම හදා ගත්තෙ සංගීත් මලයාගෙ අම්මිගෙ කෑම වට්ටෝරු බලලා තමයී. පුදුම රසයක් තියෙන්නේ. මම හදපු කෑම එහෙම රස නම් අම්මාගෙ අතින් ඒ අඩු වැඩිය හරියටම දාලා හදන කෑම කොහොමට ඇතිද කියලා හිතුනා. අනේ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන. හෙම්බිරිස්සාවක් වත් හැදෙන්න එපා අම්මට... තෙරුවන් සරණයි 🙏
@sciencebased5886
@sciencebased5886 3 жыл бұрын
අපේ අම්මාත් මේක බලල මට උනන්දුවෙන් කෑම ගැන කියල දෙනව.වෙනදට වඩා මාත් එක්ක කතා කරනවා.ඉස්සර කතා කියනව.ස්තූතියි ඔබට.මෙය හොඳ ආදර්ශයක්.ජයවේවා
@nilushisewwandhi6597
@nilushisewwandhi6597 3 жыл бұрын
😆😆😆😆😆
@suneethakumari3249
@suneethakumari3249 3 жыл бұрын
U
@kanthipinnawala2041
@kanthipinnawala2041 3 жыл бұрын
පුතෙ ඔයාගෙ අම්මා නම් හරිම සිරියා වන්තයි .. තෙරුවන් සරණයි ඔයාලට
@chamindaperera815
@chamindaperera815 3 жыл бұрын
තම මව සමඟ එකතුව ශ්‍රී ලාංකික අප අමු පෙරේතයන් බවට පත් කිරීම ඔබ අනුමත කරනවාද...😂😂😂...සංගීත් ඔබගේ මවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා....බොහොමත්ම ආදරෙයි ඔබ සැමට....බුදු සරණයි!!!!
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@matildamatilda695
@matildamatilda695 3 жыл бұрын
ආදරේයි
@matildamatilda695
@matildamatilda695 3 жыл бұрын
අනෙ.ඔයාල.කොරොනා.බෙත්.දන්නවනම.එක.දාන්නකො..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@matildamatilda695
@matildamatilda695 3 жыл бұрын
අම්මලස්සනයි
@sahayarajapaksha8715
@sahayarajapaksha8715 2 жыл бұрын
@@SangeethDiniVlogs at
@badicool1293
@badicool1293 2 жыл бұрын
ලස්සන ,පරිසරයක ලස්සන කුස්සියක්, රසවත් කැම වටිටෝරැ සමග ,ආසාවෙන් බලනවා ස්තුති,
@dilinidinushika6287
@dilinidinushika6287 3 жыл бұрын
සෝයා මීට් රසට හදන recipe එකක් කියලා දෙන්නකෝ aunty
@EmpowermentVibes-n1k
@EmpowermentVibes-n1k 3 жыл бұрын
Hi I'm From Philippines. I'm living In Sri Lanka For 1year. I Just Started To Learn Sinhala. I'm Making Sinhala Videos For Learning. If you are interested I'm Really Appreciate ❤❤❤❤❤
@gihanfernando9239
@gihanfernando9239 3 жыл бұрын
Soya meat and its mixture is not good for the health
@erandiharshani2783
@erandiharshani2783 3 жыл бұрын
පුංචි පුංචි දේවල් වලින් සතුටු වෙන්න පුළුවන් ගෙදර ඉන්න අම්මලාට.. ඒ සතුට අම්මගෙ දිළිසෙන ඇස් වලින් පෙනුණා.. අම්මව සතුටින් තියෙනවා කියන්නේ ගෙදරක් සතුටින් ඉතිරෙනවා..ඇත්තටම ඔයාලා තුන්දෙනාම දැක්කාහම අපේ හිතටත් පුදුම සතුටක් දැනෙන්නේ.. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම 🙏💐
@isharasewwandi1645
@isharasewwandi1645 3 жыл бұрын
අනේ අම්මි අසනීපෙන් කීවා නේද?අම්මිට ඉක්මනින් සනීප වෙන්න ඕනි.බුදුසරණයි 🙏
@EmpowermentVibes-n1k
@EmpowermentVibes-n1k 3 жыл бұрын
Hi I'm From Philippines. I'm living In Sri Lanka For 1year. I Just Started To Learn Sinhala. I'm Making Sinhala Videos For Learning. If you are interested I'm Really Appreciate ❤❤❤❤❤
@sunasilan6260
@sunasilan6260 3 жыл бұрын
අනෙ.ඹයා.ඇතිලිය.පමණක්.නොවෙයි.සුරුඛුහූට්.ඹයත්.සුරඛුහුටි.යි
@hemaniwettasinghe1522
@hemaniwettasinghe1522 3 жыл бұрын
අමිම අලුත් ඇතලිය පොල් කුඩු දාලා පුච්ච ගන්න .එතකොට ඇතිලිය පුපුරන්නෙ නැහැ
@shiranisilva1255
@shiranisilva1255 3 жыл бұрын
මල්ලි අම්මට කියලා හොඳ tambum හොද්දක් හදමු ....ගෙදර තියෙන දෙවල් වලින් ........අදරෙයි සියලුම දෙනාට
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@sadewliyanarachchi8642
@sadewliyanarachchi8642 3 жыл бұрын
මරු එ යොජනවා❤️👌
@dimuthueranga9436
@dimuthueranga9436 3 жыл бұрын
Gama koheda lassanata
@suduhansi5602
@suduhansi5602 3 жыл бұрын
පවු අම්ම් අසනිපෙන් ඉදන් අපිට කැම හදල දෙනවා නේ.පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝටම බුදු සරණයි .ආදරේයි හැමදාමත් .
@ranjanisoma5492
@ranjanisoma5492 3 жыл бұрын
So 😋 thank you so much 👍 god bless all of your femliy .
@isharasewwandi1645
@isharasewwandi1645 3 жыл бұрын
අදනම් 9 වෙනකං බලාගෙන හිටියෙ.පරක්කු වෙලා බලලා comment කෙරුවට සංගීත් බලන්නේ නෑ වගේ ..ඔයාලා හැමදාම සතුටින් ඉන්න ගොඩාක් ආදරෙයි ❤️❤️❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@ශෙහා-හ3ඳ
@ශෙහා-හ3ඳ 3 жыл бұрын
1 ක්‍රමය :- මැටි වළදට පොල් කුඩු දමා සාමාන්‍ය ගින්දරේ ලිපේ තියන්න.සැරින් සැරේ පොල් කුඩු ටික කලවම් කරමින් වළදේ තුනී කරන්න.ටික වේලාවකට පසු පෙනේවි පොල් කුඩු ටික වේලිලා තියනවා.එවෙලෙම පොල් කුඩු ටිකට ගින්දර ටිකක් තියන්න.වලද ඇතුලේ තියන පොල් කුඩු ටික ගිනි ගනීවි.හොදට පොල් කුඩු ටික පිච්චිලා ගියාට පස්සේ වලද නිවෙන්න තියා පසුව සෝදා හරින්න. 2 ක්‍රමය :- මැටි වලද සෝදා වතුර බේරෙන්න තියන්න.වතුර බේරුනාට පස්සේ හොදින් පොල්තෙල් ආලේප කරන්න.පසුව තද අව්වේ තියා වේලා ගන්න.නැතිනම් තෙල් ටික බදුනට උරා ගත් පසු ටිකක් රත් කර භාවිතයට ගන්න. 3 ක්‍රමය :- මැටි වලද සෝදා වතුර බේරෙන්න තියන්න.බත් උයාගත් කැද (බත් උයද්දි වතුර ටිකක් වැඩියෙන් දලා වැඩි වතුර පෙරාගන්න)දාලා දවසක් තියන්න.පහුවදා කැද වතුර අයින් කර සබන් ගා සෝදා වියලුනාට පසුව පොල්තෙල් ආලේද කර තියන්න.තෙල් ටික වලදට හොදින් උරා ගත් පසු භාවිතයට ගන්න. ආයෙම අලුත් ඇතිලි ගෙනාවහම මෙහෙම කරලා පාවිච්චි කරන්න අම්මා ❤️
@yohandarayohansikulawansha9592
@yohandarayohansikulawansha9592 3 жыл бұрын
අම්මිට ඉක්මනින් සනීප වේවා.....තාත්ති චෙෆ්ගෙ විඩියෝත් ඔනි අයියා..ඔයාගෙ රෙසිපි ටිකත් ඔනිමයි..❤️🤗
@shanakafernando6349
@shanakafernando6349 3 жыл бұрын
Wattaka vlata kohomat sini tikkak danna one etakota rasai.
@sanjuudanie2642
@sanjuudanie2642 3 жыл бұрын
😍😍😍ආදරේයි අහාස තරමි පුංචි පවුලට ...😍😍😍😍.ලස්සනයි ඔයාගේ ගේ තියන තැන ..ඇළක් ..වෙිලක්...හරිම ලස්සනයි ..අපේ ගමි පලාත් වල වගේ ..දැන් ටවුමත්...😍😍සිහිල් සුළං 🌺🌺🌺🌺
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@pererawasanthika867
@pererawasanthika867 3 жыл бұрын
මෙන්න ස්භාවික ඉවුම්පිහුම් දැන් කුකරි චැනල් බෙලෙන්ඩර් කරලා උගන්න කාලේ මෙතුමිය තමයි හරියටම කියලා දෙන්නේ මෙයි ලැබෙන රස සුවද මම විදලා තියෙනවා ..හරි එතුමිය කිවිවෙ සිනි දානවා වටිටක්කාවලට...ආදරේයි ❤❤❤
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@harshifernando267
@harshifernando267 3 жыл бұрын
සේරම වීඩියෝ හරිම ලස්සනයි. කවදාවත් යූටියුබ් බලන්නේ නැති අපේ අම්මත් බලන්නේ ඇබ්බැහි වෙලා වගේ. තෙරුවන් සරණයි
@wishvanathwishva2557
@wishvanathwishva2557 3 жыл бұрын
Ikmanata prippu curry aka video akak karanna aiye. Tel dali. Tel nodai. Recipe dekama onaa
@EmpowermentVibes-n1k
@EmpowermentVibes-n1k 3 жыл бұрын
Hi I'm From Philippines. I'm living In Sri Lanka For 1year. I Just Started To Learn Sinhala. I'm Making Sinhala Videos For Learning. If you are interested I'm Really Appreciate ❤❤❤❤❤
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 3 жыл бұрын
"පාර දිගේ "නාට්‍ය හුගක් ආසාවෙන් බලන්නේ ..ඊයේ අයියගේ කොටසත් ලස්සනයි.ඉස්සරහට තවත් හොද වෙයි කියලා හිතනවා.."ලංකාවේ ඉන්ටර්නෙට් හරි ස්ලොව්" 😁😁😁
@EmpowermentVibes-n1k
@EmpowermentVibes-n1k 3 жыл бұрын
Hi I'm From Philippines. I'm living In Sri Lanka For 1year. I Just Started To Learn Sinhala. I'm Making Sinhala Videos For Learning. If you are interested I'm Really Appreciate ❤❤❤❤❤
@kanchnahettiarachchi6726
@kanchnahettiarachchi6726 3 жыл бұрын
මම ගොඩක් ආසම වැඩේ තමයි කැම හදන එක වම්බටු මාලුවක් හදන හැටි පුලුවන්නම් කරන්න 🙏🙏🙏🙏 බුදුසරණයි 🙏🙏🙏🙏 🥰🥰🥰 💚💚💚💜️💜️💜️💛💛💛🧡🧡💗💗💗💗😘😘😘😘
@countcv9319
@countcv9319 3 жыл бұрын
හරිම ලස්සනයි.. හැමදාම බලනවා අම්මගේ වීඩියෝ.. මේ චූටි පුතාට හරියන්නෙම අම්මි වගේ ම ගතිගුන තියෙන, ආදරණීය, දැනුම තියෙන අම්මි වගේම චුටි ටීචර් කෙනෙක් ගමේකම තියෙන... 💐 ඒක තමා හරිම තේරිම..
@isharasewwandi1645
@isharasewwandi1645 3 жыл бұрын
ඇතිලිය බිදුණ වෙලාවේ "අන්න...අම්මෝ...."කියලා කීව විදිය quite අනේ...තව ඔයාලා බව්වො දෙන්නව හුරතල් කරන විදියටත් ගොඩාක් ආදරේ හිතෙනවා සංගීත්.❤❤❤
@dhanushkapushpakumara1832
@dhanushkapushpakumara1832 3 жыл бұрын
Man ada heduwa wattakka. Hebei karapinchai seerai nam thibune ne. Api Bodim walane inne. Eth harima rasai. Thank you amme.
@C424c424
@C424c424 3 жыл бұрын
ඉස්සර මිනිස්සු පාවිච්චි කරපු දැන් ගොඩක් ගෙවල් වල දකින්න නැති කොරහක් තියනව දැක්ක ..👍👍😁
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@ishikalpage7917
@ishikalpage7917 3 жыл бұрын
හරිම ලස්සනයි බුදු සරණයි😃😃😃😃😃👍👍👍👍👏👏👏👏
@janithaperera8971
@janithaperera8971 3 жыл бұрын
හරිම රසපාටයි වට්ටක්කා ව්‍යාංජනය. ඔය කරිය එක්ක. කැකුළු බත්, මාලු මිරිසට උයලා, කොළ මැල්ලුමක්, අමතරව මම කැමැතියි කට්ට සම්බල ක්, නැත්නම් පිපිඤ්ඤා සලාදයක් වුණත් හොඳයි, අමු මිරිස් කෑලි ටිකක් වැඩිපුර දාපු. සංගීත් ඔයාගේ අම්මිගේ රසකාරකය සීනි, අපි වට්ටක්කා හදද්දි දානවා, තව beat කරියට, ඒ වගේම බැදපු පහේ දාලා හදන තක්කාලි කරියට, ඇඹරැල්ලා අඹ වලට කොහොමත් දානවනෙ. ස්තුතියි, ඔබ සැමට තෙරුවන් සරණයි සියළු දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 3 жыл бұрын
සංගීත් අයියේ අම්මිගෙයි තාත්තිගෙයි food challenge එකක් ඕනෙ
@dilanikaushalya406
@dilanikaushalya406 3 жыл бұрын
Ow
@parimalaperera8923
@parimalaperera8923 3 жыл бұрын
Thanks sister i will try today
@dilkidhananjanee3545
@dilkidhananjanee3545 3 жыл бұрын
අම්මි අසනිපෙන් කීවනේ අම්මිට ඉක්මනින් සනීප වේවා...අම්මි නොදැක්කම දවසම පාලූයි..❤️❤️
@lakmaligarusinghe7218
@lakmaligarusinghe7218 3 жыл бұрын
මම මේ විදියට වට්ටක්කා හැදුව පලවෙනි වතාවට අද..ඒක හරි ම රසයි තමයි. ඔබට ත් අම්මා ටත් බොහොම පින්..මේ රස රහස් කියලා දෙනවා ට. ගෙදර හැමෝම රසයි රසයි කියලා කෑව.. ආයෙත් මම ගෙදර වට්ටක්කා උයන්නේ මේ විදිහට ම තමයි ...
@sirajisiraji7363
@sirajisiraji7363 3 жыл бұрын
සංජානගෙ මාරි බිස්කට් පුඩිම බලල තමයි මේක බලන්න ආවේ , ආදරෙයි ඔයාලාට 😘😘
@Anuu01984
@Anuu01984 3 жыл бұрын
Elawalu uynakota rarhu lunu dammanm godak rasai wagema gunai❤️❤️❤️
@sadakelummadushani8747
@sadakelummadushani8747 3 жыл бұрын
අමිමී ට ගොඩක් ආදරේ යී..අමිමී හාල්මැස්සන් ඔලු වලින් හදනවා කිව ඒක හදන්න කෝ.......❤❤❤
@DevilGaming-cp2jz
@DevilGaming-cp2jz 3 жыл бұрын
Ape amma halmasso olu thiyan inne
@Titi-je3ff
@Titi-je3ff 3 жыл бұрын
😆😆
@aspfoodandcrafts2671
@aspfoodandcrafts2671 3 жыл бұрын
ඔන්න බැලුවා.... ඔක්කොම බලනවා ආසාවෙන්....මැටි ඇතිලියේ උයනවා දකින එකත් ආසයි... රසයි වගේම ගුණයි...මගේ කෑම හැම එකම මම හදන්නෙ මැටි වලං වල maldives හිටියට...පොල් කටු හැන්දයි, ලී හැන්දයි, ශෝයි... බුදු සරණයි
@sugathsusantha9980
@sugathsusantha9980 3 жыл бұрын
අනේ ශෝක් පරිසරයක් අයියේ ඔයාලගෙ ගෙවල් පැත්ත.....👍👍👍👍👍👍❤️❤️❤️❤️
@pradeepadesilva5013
@pradeepadesilva5013 3 жыл бұрын
Apinam amma kohomath වට්ටක්කා walata සීනි tikak දානවා
@rasanjanihirunika8001
@rasanjanihirunika8001 3 жыл бұрын
අනේ අපේ අම්මිට මොනාද උනේ.😭..අම්මි නැතුව පාලුවෙන් හිටියේ .☹️ ආදලෙයි අම්මි පන..පරිස්සමෙන් ඉන්න.🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@navi5896
@navi5896 3 жыл бұрын
Aunty..today i made this and it was heavenly!!!for the first time i tried this and it came out so well and im so happy.thank you so much for this lovely recipe.my husband loved it and he finished half of the curry:-)..thanks once again..we need your more recipes in future aswell..god bless you aunty..lots of love from England..
@padminipappi9057
@padminipappi9057 3 жыл бұрын
අපි ඕගොල්ලන්ට ආදරය ගේ තියෙන තැන හරිම ලස්සනයි මමත් හැමදාම වට්ටක්කා උයනවා ඊළඟට ඔය විදිහට උයන්නම්
@ranirunrani8067
@ranirunrani8067 3 жыл бұрын
Look so yummy.😋 thank you so much 👌🏼👍 God bless all of your family 🙏🙏❤❤❤
@sandufernando775
@sandufernando775 3 жыл бұрын
අනිවාර්යයෙන්ම සීනි දැම්මොත් වට්ටක්කා එකට මාරම රසයි..
@saumyanilukshi2087
@saumyanilukshi2087 3 жыл бұрын
Kapala heduwama gune yanawa neda? Wattakka kella hodala kepuwoth mokada? Pls reply me
@charunibandara1324
@charunibandara1324 3 жыл бұрын
අසනීප උනත් අම්මිගේ හිනාව හරි ලස්සනයි 😘😘❤️❤️
@isharajayawardhana7569
@isharajayawardhana7569 3 жыл бұрын
Wattakka walata komath seeni tikak danawaneda? Ammi hari... 🙃🤗
@lakshikamaduwnthi8368
@lakshikamaduwnthi8368 3 жыл бұрын
ඔන්න අයියේ අම්මිට උදව් කරන්න නැත්තන් ගුටි හොදේ,, ❤️❤️ අම්ම්ට ජේසු පිහිටයී ඉක්මනින් සනීප වෙන්න ❤️❤️
@shiranithewarapperuma9545
@shiranithewarapperuma9545 3 жыл бұрын
I also add little sugar for vattaka and beetroot it tastes good my grandma used to make like that Indians add jaggary for. Most of the curries new tip adding raw rice thank you
@tharunidharshika6104
@tharunidharshika6104 3 жыл бұрын
අනේ අම්මට ඉකමන්ට සනීප වෙන්න ඔනේ ♥️♥️♥️
@SS-oc5er
@SS-oc5er 3 жыл бұрын
ඒක නම් රස පාටයි. ඔයාලගේ කෑම වලට වඩා පවුලේ සමගිය ආදරණීය බව බලන්න තමයි මං ගොඩක් ආස. සංගීත් ඔයා වගේ පුතෙක් ලබන්න අම්මා කෙනෙක් ගොඩක් පින් කරන්න ඕනේ. ඒ වගේම ඔයත් ගොඩක් පිං කරලා තියනවා මේ වගේ දෙමාපියන් ලබන්න . ඔයාල තුන් දෙනාටම තෙරුවන් සරණයි ! පරිස්සමින් ඉන්න😍
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@prathibakularathne3614
@prathibakularathne3614 3 жыл бұрын
Cooking channels atharin mage favorite ma channel eka wela dan ❤️ gedara amma kama hadana feeling eka ammage recipes baladdi danenne ❤️❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@thilinivithanage
@thilinivithanage 3 жыл бұрын
මම අද මේ විදියට වට්ටක්කා හැදුව අම්මේ, පුදුම රසයි , ගෙදර අය රසයි රසයි කිය කිය කෑව, තව පොඩ්ඩෙන් වලදත් කනව😂😂 බොහෝම ස්තූති අම්මා 😘😘😘🙏🙏🙏🙏
@ශානිමිල්ලවත්ත
@ශානිමිල්ලවත්ත 3 жыл бұрын
අම්මි ශෝක් අනේ❤
@jayanichathurangi1046
@jayanichathurangi1046 3 жыл бұрын
අම්මාගේ හිනාව හරිම ලස්සනයි .ආදරෙයි හැමදාම .
@yarukasl
@yarukasl 3 жыл бұрын
ඔන්න අයියේ අදනම් පරක්කු උනේ නැහැ දාපු ගමන්ම video එක බැලුවා සුපිරි කියලා වැඩක් නැහැ (ආදරෙයි පැලෙන්න❤️) (හැමෝවම මතක් කරා කියන්න) (අලුත්ගම මල්ලි)
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@viruninawgalavlogs7459
@viruninawgalavlogs7459 3 жыл бұрын
@@SangeethDiniVlogs ❤️
@renujanitheesh5289
@renujanitheesh5289 3 жыл бұрын
Oyage ammita theruwan saranai!!! Ikman suwaya lebewa!!! Adarei hemadamath 3ma ❤️❤️❤️
@sheeba8676
@sheeba8676 3 жыл бұрын
Your Mom is an awesome cook! Thank her for sharing all the tips on cooking. Sugar is the one thing that's bad... she adds sugar and then salt to balance it. Making it worse. Hope she reconsiders using sugar in everything. Also avoid using margarine.
@D.M.lahirusampathdissanayake
@D.M.lahirusampathdissanayake 3 жыл бұрын
මගේ favorite , කාගේත් අක්කා ඉතින් ❤️❤️❤️
@thanujawikramarathna3753
@thanujawikramarathna3753 3 жыл бұрын
අනේ අම්මිගෙ මූනෙන් පේනවා අසනීප ගතිය .නිදුක් නිරෝගී සුවය ලැබේවා .බොහොම ස්තුතියි රස වට්ටක්කා කරිය කියලා දුන්නට .ඔයාලට තෙරුවන් සරණයි .
@sriyanisriyani770
@sriyanisriyani770 3 жыл бұрын
ආදරෙයි අම්මේ ❤️❤️❤️. හැම වීඩියෝ එකක්ම බැලුව
@ushanigunaratne1349
@ushanigunaratne1349 3 жыл бұрын
Mamath ada oya widiyata wattakka curry eka heduwa harima rasai bohoma ස්තුතියි dennatama..
@ushasirisena2687
@ushasirisena2687 3 жыл бұрын
බලන්න ඉසෙල්ලා comment කරා මන්❤️❤️
@h.c.v1176
@h.c.v1176 3 жыл бұрын
කොල මැල්ලුම හැදුව හරිම රසයි Thanka you oyalata .oll tha best..........
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@chamiskadilshan2435
@chamiskadilshan2435 3 жыл бұрын
සීනි රැජින 👑 ඔයාට ගොඩක් ආදරෙයි අම්මේ
@inokaperera2531
@inokaperera2531 3 жыл бұрын
Thank you aunty this recipe. Today I tried this curry with bread. It was tasty... Get well soon. Love you
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@samaliwickramasinghe5457
@samaliwickramasinghe5457 3 жыл бұрын
අම්මා ඉක්මනට සනීප වෙන්න හොදේ... ❤️😭 මේ විදියට වට්ටක්කා හදලා බලන්නම් අම්මා .. අම්මව නොදැක ඉන්න බෑ දැන්නම් .. බුදුසරණයි 🙏
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@Nethmiwik
@Nethmiwik 3 жыл бұрын
I tried it today. It’s amazing
@gayanigunawardhana3197
@gayanigunawardhana3197 3 жыл бұрын
උයන්න කලින් ෆෝන් එක ඔබන එකෙ වටිනාකම ඔන්න දැන් මට තේරෙන්නෙ සංගීත් අයියේ. වට්ටක්කා උයන්න යද්දිම වීඩියෝ එක දැක්කේ 😍😍😍🥰
@PLMS583
@PLMS583 3 жыл бұрын
අම්මී දීර්ඝායුෂ ලැබේවා....නිදුක් නිරෝගී වේවා...අම්මී වට්ටක්කා කැකිරි හදද්දී වට්ටක්කා ඇට කැකිරි ඇට කබලේ බැදලා ගලේ අඹරලා හොද්දට දාන්නකෝ...හරිම ගුණයි රසයි...ආදරෙයි ගොඩා...ක්
@virajrajapaksha4217
@virajrajapaksha4217 3 жыл бұрын
අයියා පුළුවන් නම් Go pro එකක් ගන්න Video qulitye එක වැඩ් වෙයි. 😊😊 Good Luck Aiya🖤🖤👌👌
@priyanthikakandalage1566
@priyanthikakandalage1566 3 жыл бұрын
Wow ...hadanna one.amu pahe eka hadana widiha kiyannako ... Ammage Mango curry eka giya sathiye hadala thama hondata thiyenawa fridge eke anthima tika Ada kemata gannawa
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@udeshidahanaka4173
@udeshidahanaka4173 3 жыл бұрын
අම්මා ලස්සනයි සිරියාවයි උයන දිහා බලාගෙන ඉන්නත් ආසයි .වට්ටක්කා එක රස පාටයි කියද්දි සුවදත් දැනෙනවා ආදරෙයි ❤️
@hesala4507
@hesala4507 Жыл бұрын
Thank you for sharing. I made it last time and this is my second time. It's so delicious. Enjoying mum and son’s love. Blessed ❤❤
@C424c424
@C424c424 3 жыл бұрын
අහම්බෙන් වගේ ඔයාලගෙ වීඩියෝ එකක් බලන්න ලැබුණ ඊයෙ ..ඉතිo හරිම ආසාවෙන් නැරඹුවා ..කෑම වලට වඩා ඔයාලගෙ බැදීම දැකල හරිම ආස හිතුණා ඉතිo අපිත් එකතු උනා ඔයාලගෙ channel එකත් එක්ක කෑම හදන්න කියල දෙනවට අමතරව අපෙන් දිනෙන් දින ගිලිහී යන මාපිය දූදරු සබදතා ගැන ඔයාලගෙන් ඉගන ගන්න බොහෝ දේවල් තියනව මිනිස්සුන්ට ..good luck dear stay safe always ..🙏🙏🙏
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@videoekatuva2651
@videoekatuva2651 3 жыл бұрын
Ara issara ammala haduwa kaha pol malluma , halmasso hari karawala hari puchchala hadana sammbole dannawanam kiyala denna
@rizzananasthesiya5997
@rizzananasthesiya5997 3 жыл бұрын
අම්මි ලෙඩ උනා කීවාම ගොඩක් දුක හිතුනා .... අම්මේ පරිස්සමින් ඉන්න....ආදරෙයි ආදරෙයි අම්මී....❤️‍❤️‍❤️‍
@lifeJourneyThive
@lifeJourneyThive 3 жыл бұрын
Sangeeth ayya අම්මි හදන කෑම බලලා අපේ බඩ පිරෙනවා😋. ඔය තුන්දෙනාටම අපි හරි ආදරේයි. ඔයාගේ අම්මිට හම්බවෙච්ච අර gift පැක් එකේ මොනාද තියෙන්නෙ කියලා අපිටත් පෙන්නන්නකෝ. God bless u all ❤️💓
@tha247
@tha247 3 жыл бұрын
ඉක්මනින් සනිප වෙන්න තෙරුවන් සරණයි අම්මා ❤️
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 3 жыл бұрын
Thank you for sharing this recipe 😍😍😍😍🙏🙏🙏
@maleeshaperera3012
@maleeshaperera3012 3 жыл бұрын
අය නම් කසාද බඳිනකොට අම්මා වගේ වැඩ කරන අම්මා හොයලා දෙන ගෑනු ලමයෙක් බඳින්න...පොෂ්වට විතරක් ඉන්නැති කෙනෙක්..
@EmpowermentVibes-n1k
@EmpowermentVibes-n1k 3 жыл бұрын
Hi I'm From Philippines. I'm living In Sri Lanka For 1year. I Just Started To Learn Sinhala. I'm Making Sinhala Videos For Learning. If you are interested I'm Really Appreciate ❤❤❤❤❤
@sachiniumesha4619
@sachiniumesha4619 3 жыл бұрын
Karavila thiththa adu krala hadana vidihak kiyala dennako ammiyoooo😍😍😍😍❤❤❤
@shakilachamikara2182
@shakilachamikara2182 3 жыл бұрын
හෙට නාසිගුරාන් හදන වීඩියෝ එකක් දෙන්න බැරිද 😁😁
@sunilrodrigo836
@sunilrodrigo836 3 жыл бұрын
මරු වට්ටක්ක රසයියියියි......... පපුවටත් හොදලු නේද ආදරෙයි හැම දාම ♥️♥️♥️🌹
@kaushikumari1519
@kaushikumari1519 3 жыл бұрын
අපේ චෙෆ් අම්මිට ආදරෙයි ❤අනේ අම්මිට අසනීපනම් මහන්සි කරවන්න එපා🙏❤
@shanikapunchihewa3357
@shanikapunchihewa3357 3 жыл бұрын
පේන විදියට නම් උයන්න ගත්ත ඇතිලිය ගෑස් වලට හදපු එකක්. ඒක පදම් කරන්නෙ නැතිව වගේ පෙනුමින්. පදම් නොකලොත් ඉක්මනින්ම ඉක්මනට ඉරිතලා යනවා. ඒ නිසා ඇතිලිය අලුතින් ගෙනාපු ගමන් හොදින් සෝදලා වතුර පුරවලා පැයක් විතර තියන්න. ඊට පස්සෙ වතුර ඉවත් කරලා හොදට වතුර වේලුනාට පස්සේ තෙල් ටිකක් ඇතිලියෙ දෙපැත්ම ගාලා අඩු 🔥 ලිපේ තියලා රත් කරලා තෙල් ටික උරා ගත්තට පස්සෙ ආයේම තෙල් තවරලා ආයෙත් අඩු ගින්දරේ තියලා ගන්න. ඊට පස්සෙ උයන්න පාවිච්චියට ගන්න පුලුවන් ...
@rasikanilmini8068
@rasikanilmini8068 3 жыл бұрын
Ayye seeni tip eka apith dan pawichchi karanawa maru godakk sathutui jenyy aunty oyata api godaak adarei 💜️💜️💜️💜️
@nilanthiperera2750
@nilanthiperera2750 3 жыл бұрын
අම්මාගේ සහ පුතාගේ ආදරය දැක්කාම මට මගේ පුතා ව මතක් වෙනවා.මගේ පුතා දැන් ඉන්නේ Australia වේ උසස් අධ්‍යාපන සදහා ගිහින්.එයත් මාත් එක්ක ඔය වගේ kitchenඑකට ඇවිත් කෑම හදන හැටි බලනවා.දැන් අවුරුදු දෙකක් පුතා රට ගිහින්.තනියම සේරම වැඩ කර ගන්නවා.දැන් හොඳට උයනවා.මට හරි සතුටුයි එයා වගකීමක් අරන් සියලු දේ කර ගන්නවාට ඒත් මට එයා දුර නිසා හරිම පාළුයි.මටත් ඉන්නේ පුතා විතරයි. මම ඔයාලට සුභ පතනවා!! මේ videos හරිම ආසාවෙන් බලන්නේ.
@hashinimasha1917
@hashinimasha1917 3 жыл бұрын
අනේ අමිමා ඉස්සර කාලේ කතා කියද්දී මම කට ඇරන් බලන් ඉන්නේ.හරීම රසවත් කෑම වගේම අමිමගේ කතාව.අමිමෝ හුලං එද්දී අමිමගේයී පුතාගෙයි හිනාව..😂😂හරීම ආදරණීයයි.
@nimeshapriyangika6826
@nimeshapriyangika6826 3 жыл бұрын
Amma soya meat hadana hati kiya denawada.
@nihalweerasinghe7021
@nihalweerasinghe7021 3 жыл бұрын
වට්ටක්කා වගේ එළවළු කපලා හෝදන්නේ නෑ නේ. එවිට ගුණාත්මකභාවය නැති වෙනවනේ.
@nihalweerasinghe7021
@nihalweerasinghe7021 3 жыл бұрын
👍
@srimathirupasinghe
@srimathirupasinghe 3 жыл бұрын
Meti walade ,dara lipe uyanakota harima rasai😊😊Amma parissam wenna Thaththai,puthai uyala denawane❤️❤️👍👍
@sriyanisriyani770
@sriyanisriyani770 3 жыл бұрын
මාත් අම්මගේ ගම දන්නවා මම ගලේවෙල..
@kasuntharaka7560
@kasuntharaka7560 3 жыл бұрын
Tuba karawila hadanne kawadda?🤔
@madhuu7752
@madhuu7752 3 жыл бұрын
අයියා ඉක්මනට සංජානා අක්කිව ගෙදරට ගේන්න සෝක් අනෙව් එයා💕💕
@chamilajay3924
@chamilajay3924 3 жыл бұрын
හරිම ආදරණීය පවුලක්... Melbourne වල හිටියත් video ටික ඔක්කොම බලනවා අනිවාර්යයෙන්ම... ❤️
@thilangasudesini8117
@thilangasudesini8117 3 жыл бұрын
අනේ අමිම අසනිප උනාද ඉයෙ උදේ ඉදන් හවස් වෙනකමි විඩියො එක හෙවිවා යු ටියුබි එකෙ එහාට මෙහාට ගිහින් අැස්දෙකත් රිදෙනවා අයෙනමි අමිමට කිසිම ලෙඩක් හැදෙන්න එපා නිරොගි සුවය හැමදාම තියෙන්න ඕන ගොඩක් අාදරෙයි අමිමෙ
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@ireshafernando9805
@ireshafernando9805 3 жыл бұрын
හරිම ආදරණීයයි... 😍 හැමදාම බලන් ඉන්නවා Sangeeth Vlogs & Sanjana Gamaarachchi youtube චැනල් වලින් මොකක් හෝ vedio එකක් දානකන්.... ඒකට ඇබ්බැහි වෙලා.. අම්මගේ ආදරණීයකමට අම්මා කතා කරනවා අහන් ඉන්නත් ආසයි.... පොඩි suggestion එකක් කරන්න පුළුවන් ද අයියා, පුළුවන් නන් description එකේ ingrediants include කරන්න පුළුවන් ද? බුදුසරණයි... ඔයාලගේ පවුලේ හැමෝටම.... 😍😍♥️
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 3 жыл бұрын
අනේ අම්මිට මොකද උනේ...අසනීප නම් විවේක ගන්න දෙන්න අම්මිට....පව් ❤️❤️
@maleehansika888
@maleehansika888 3 жыл бұрын
අනේ ශෝක්නෙ මිරිස් ගලෙ අබරනවා...ගොඩාක් රස ඇති .තෙරුවන් සරනයි .😘❤️‍මගෙ ආසම කෑම වට්ටක්කා
@ushasirisena2687
@ushasirisena2687 3 жыл бұрын
ඇයි අම්මට සනීප නැද්ද.😓😓
@ruparupa5369
@ruparupa5369 3 жыл бұрын
හරිම ආසාවෙන් විඩියො බලන්නෙ මම හරිම ආසයි ඔයාගෙ අමිමගෙ කරැනාවට සිරියාවන්ත කමට උයන කෑම අපෙ ගමිවල කෑම මොකද අපිත් ගමිවල අයනෙ ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා බුදුසරනයි ඔයාලට
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 71 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 130 МЛН
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
BigSchool
Рет қаралды 14 МЛН
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 20 МЛН
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 71 МЛН