KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
canned fish 🐟 I use a wood stove to make Canned fish. .village kitchen recipe
15:59
ගෑස් ලිපේ සහ ඉලෙක්ට්‍රික් ප්‍රෙෂර් කුකර් එකේ ගෙදරදීම ටින් මාළු සාදා ගන්නා ආකාරය - Episode 1113
11:14
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
From Trash to Fashion! Watch How Create Stunning Applique Dresses Out of Garbage #Shorts
1:00
Did She Really Cut Her Hair?!😅 I'm Not Surprised Why She Crafted A DIY Hairdresser! #shorts
0:46
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
කඩේ ටින් මාළු වගේම රසට ගෙදරදීම ටින් මාළු හදමු | Homemade Canned Fish| Home-made tin fish ( saman tin
Рет қаралды 140,562
Facebook
Twitter
Жүктеу
1
Жазылу 33 М.
Ape sihina
Күн бұрын
Пікірлер: 267
@malijayaraj7130
11 ай бұрын
ඇත්තටම හරිම පැහැදිලියට කියා දුන්නට ගොඩක් ස්තුතියි ❤
@Apesihina
11 ай бұрын
සතුටුයි❤️❤️❤️
@MaryMary-yc9dn
Жыл бұрын
ගොඩාක් හොද විදිහට කන්න වස විස නැතිව කන්න පුලුවන් ❤
@Apesihina
Жыл бұрын
Thanks 😊
@emaliperera4733
4 ай бұрын
අපේ ගෙදරත් අද මං මේ විදියට ලින්නාගෙන් සැමන් හැදුවා...හෙට අපි ට්‍රිප් එකක් යන්නත් එක්ක තමයි හැදුවේ.දැන් රෑට අපි මිස්ගෙ සැමන් සම්බෝලත් හදන් කෑවා. සුපිරි සුපිරි.. හරිම රසයි.... දැන් කඩෙන් ගන්න සැමන් මෙලෝරහක් නෑ...අද ඉදලා කවදාවත් කඩෙන් සැමන් ගන්නෙ නැහැ...මේ වටින වීඩියෝවට ගොඩක් ස්තුතියි 🎉
@Apesihina
4 ай бұрын
Thank you so much 💖💖
@manjulamawatha2137
Жыл бұрын
අාසම කැමක් තමයි ඉතින්.......👌👌👌
@Apesihina
Жыл бұрын
Thanks 😊
@lalanijayasena7669
Жыл бұрын
අදනෙ දැනගත්තෙ මෙහෙම හදන්න පුළුවන් කියල ගොඩක් ස්තුතියි !!!
@Apesihina
Жыл бұрын
❤️❤️
@sachinthapurnika3919
9 ай бұрын
මමත් හැදුවා. හරියටම තියෙනවා. ස්තූතියි.❤
@Apesihina
9 ай бұрын
Thanks 😊
@mykitchenlife5122
Жыл бұрын
ෂා ඇත්තටම ගොඩක් වටිනා විඩියෝ එකක් මමත් හදන්න ඕනෑ ගොඩක් ස්තුතියි ඔයාට
@Apesihina
Жыл бұрын
Thanks 😊
@helaproduction-9396
Жыл бұрын
Woooow ekanam supiriyakk....godskma watina receipt ekak
@Apesihina
Жыл бұрын
Thanks 😊
@samanhettiarachchi4286
Жыл бұрын
ඒකනම් මරැ හදල බලන්න ඕනේ
@Apesihina
Жыл бұрын
❤️❤️
@mihirasalk
Жыл бұрын
ඒක නම් ගොඩක් වටිනවා ....බොහොම ස්තූතියි ..😊
@Apesihina
Жыл бұрын
Welcome 🤗
@fathimamaseera6650
Жыл бұрын
@@Apesihina gxf
@surathiramzee9847
Жыл бұрын
Thanks for the video sister I will try this recipe.
@Apesihina
Жыл бұрын
Welcome dear ❤️❤️
@MazeenaJoonus-v8q
Жыл бұрын
Kiyala dunnata thank you darling.🌺🌺🌺🌺🌺❤️❤️❤️❤️❤️
@Apesihina
Жыл бұрын
Welcome dear ❤️❤️
@kwtkwwt5203
Жыл бұрын
Watina deyak kiyadena obathumata thank you ❤❤❤
@Apesihina
Жыл бұрын
Welcome 🤗
@srimaarambawatta4793
Жыл бұрын
ගොඩක් අයට වටිනවා ...👍👌
@Apesihina
Жыл бұрын
Thank you 😊
@ManelPuhambugoda
Жыл бұрын
Kal thiya ganna barida bothal valata dala prij eke nothiya
@Apesihina
Жыл бұрын
Bothal jewanuharanaya karala ithuru wathura th ekka dala samahara vita puluwan vei…. Eth bothal hodata seal karannath one..gedara e wede karanna pahasukam madi neda? Ewata hari upakarana one… Aha…malu achcharu wagedala puluwan athi…podi try ekak dia balanna…❤️❤️
@pimpucraft
Жыл бұрын
Niyamay. Asa hithenwa dakkama. Bohoma sthuthi.
@Apesihina
Жыл бұрын
Thanks 😊
@darshanathennakoon8459
Жыл бұрын
ගොඩක් හොද ඉදිරිපත් කිරීමක්
@Apesihina
Жыл бұрын
Thanks 😊
@tillyscraft2827
Жыл бұрын
woww. niyamy. dakkamath asa hithenwa
@Apesihina
Жыл бұрын
Thanks 😊
@ICTSite-qg2ij
Жыл бұрын
ගොඩක්ම වටිනා විඩියෝ එකක් ❤
@Apesihina
Жыл бұрын
Thanks 😊
@SujeewaMadhubhashini
Жыл бұрын
👍👍 නියමයි ..
@Apesihina
Жыл бұрын
Thanks 😊
@sudumanike9299
Жыл бұрын
Nice vedio 😊😊😊😊
@Apesihina
Жыл бұрын
Thanks 😊
@rasikabethmage2552
Жыл бұрын
Very good Thanks❤
@Apesihina
Жыл бұрын
Welcome 🤗🤗
@sandyaranasinghe3990
Жыл бұрын
ගොඩක් වටිනවා .
@Apesihina
Жыл бұрын
Thank you 😊
@ashengunathilake8663
11 ай бұрын
හරිම සරලයි පැහැදිලි .......නාකි හුරතල් නැලවිලි ගී නෑ,....ඉදිරියටම යන්න සුබ පැතුමි🙏🇱🇰🇦🇺
@Apesihina
11 ай бұрын
බොහොම ස්තූතියි!❤️
@janiboy9070
Жыл бұрын
ඇත්තටම මම මේ ගැන අදයි දැනගත්තෙත් මරුනෙ එහෙන් හදන්න පුළුවන්නම් 😀
@Apesihina
Жыл бұрын
Thanks 😊
@KaviMaxkaviya
Жыл бұрын
,
@lalithapriyangani892
11 ай бұрын
ස්තුතියි ඔබට
@Apesihina
11 ай бұрын
Welcome 🤗
@AnushaNilmini-y7m
11 ай бұрын
Pesarkukara nathnam rais kukar eke hadanna barida
@Apesihina
11 ай бұрын
Puluwan. Eth pressure cooker eke godak thambenawane. ( malu katu athin podi karannath puluwan mattamata) Rice cooker, steamer wala echchara thembenne ne.. eth hadaganna puluwan..❤️❤️
@chandivlogs215
Жыл бұрын
Hodai video එක. ❤❤❤
@Apesihina
Жыл бұрын
Thanks 😊
@geralddissanayaka7168
Жыл бұрын
Thank you for the demonstration.
@Apesihina
Жыл бұрын
Welcome 🤗
@prasadperera9919
Жыл бұрын
❤ ස්තුතියි..
@Apesihina
Жыл бұрын
❤️❤️
@ict4u
Жыл бұрын
Most useful food item..easy steps..keep on
@Apesihina
Жыл бұрын
Thanks a lot
@AnanmananTV7500
Жыл бұрын
Good video thanks 👍
@Apesihina
Жыл бұрын
Welcome 🤗
@sandyakumuduni5809
Жыл бұрын
ගොඩක් රස පාටයි ❤
@Apesihina
Жыл бұрын
Thanks 😊
@chandimasamanmalee-bg6hw
Жыл бұрын
Preshor kuker nathiwa cook karanna kramayak nadda thank you
@Apesihina
Жыл бұрын
Steamer ekakuth puluwan.pressure cooker eke tharamatama nethath e wage hadaganna puluwan. Adu gindare steam karaganna.
@sushantikumari9924
Жыл бұрын
Looks delicious ! Must try this
@Apesihina
Жыл бұрын
Hope you enjoy
@HancyFernando-ot1sw
Жыл бұрын
Bohoma sthuthi
@Apesihina
Жыл бұрын
❤️❤️
@indranidevasenapthy2354
Жыл бұрын
Harma rasa patai thank you 😂
@Apesihina
Жыл бұрын
Thanks 😊
@wasanthijayalath9832
Жыл бұрын
Preshar kucar ekk nathinm uyanne khomqa?
@Apesihina
Жыл бұрын
Pressure cooker eken thamai meda thiyena katuwath thembila kade salmon tin eke wagema enne… Eth humalen thambala , wathura tika dala normal vidiyata thambalath hadagannath puluwan… ❤️❤️
@santhoshiniweerasinghe2942
Жыл бұрын
Wow super awesome yummy😋 recipe 🙏 Thank U so much for Ur great very useful video ❤😊
@Apesihina
Жыл бұрын
Welcome 🤗
@aroundtheclocknews
Жыл бұрын
E recipe ekanam godak watinawa thanks for sharing.
@Apesihina
Жыл бұрын
Most welcome 😊
@SinelroSubashinie-oq4mp
Жыл бұрын
Very good cooking recipes
@Apesihina
Жыл бұрын
Thank you so much
@nilushipriyadarshani6348
Жыл бұрын
I will made this can fish definitely
@Apesihina
Жыл бұрын
Thanks 😊
@dammidammi2491
13 күн бұрын
ස්තුතියි
@Apesihina
12 күн бұрын
🩷❤️❤️❤️
@akwonworld2293
Жыл бұрын
Delicious food recipe
@Apesihina
Жыл бұрын
Thank you so much
@chanakawithana4335
Жыл бұрын
Thanks for sharing
@Apesihina
Жыл бұрын
Welcome 🤗
@maltianu9275
Жыл бұрын
බුදුසරණයි පුතේ අදයි දන්නේ මෙහෙම සැමන් හදන්න පුළුවන් බව
@Apesihina
Жыл бұрын
ලින්නා මාලු වලින් හදන්න…කඩේ සැමන් රසමයි..ගෙදර හදන නිසා විශ්වාසෙන් කන්න පුලුවනිනේ..❤️❤️❤️
@shyamanigunawardena7589
10 ай бұрын
Can we freeze them
@Apesihina
10 ай бұрын
Yes .❤️❤️
@sudeshsilvasudesh3753
Жыл бұрын
සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්
@Apesihina
Жыл бұрын
Welcome ❤️❤️
@nayagaratele
Жыл бұрын
Thanks for sharing ❤❤❤❤
@Apesihina
Жыл бұрын
You are so welcome
@neetagamage1820
Жыл бұрын
Can we freeze them miss
@Apesihina
Жыл бұрын
Yes, if you make more, you can freeze it, I do the same ❤️❤️
@readytoknow
Жыл бұрын
Superb
@Apesihina
Жыл бұрын
Thanks 😊
@nalindamadurapperuma2754
Жыл бұрын
Mouthwatering fish curry
@Apesihina
Жыл бұрын
Thank you so much
@SenakaJayathissa-h5z
3 ай бұрын
Thanks ❤
@Apesihina
3 ай бұрын
You're welcome 😊
@HGGLP
Жыл бұрын
Thank you for your video🙏🙏
@Apesihina
Жыл бұрын
Welcome!
@antonyfernando-us3ht
Жыл бұрын
Tin maalu kaden gannawata wadaa mehema hadan kana eke laabai. Agatath gunai❤
@Apesihina
Жыл бұрын
Thanks 😊
@sumithrawickramasinghe525
Жыл бұрын
is it good to add salt to a pressure cooker and source also
@Apesihina
Жыл бұрын
Stainless Steel Pressure Cooker are a healthier choice for cooking food as they do not react and leach while preparing salty and acidic foods. ❤️
@sanduninayanatara5231
Жыл бұрын
Looking very delicious
@Apesihina
Жыл бұрын
Thanks 😊
@sameerageethani
Жыл бұрын
Marama watinawa
@Apesihina
Жыл бұрын
Thanks 😊
@pitarataapisrilanka-dubai5989
Жыл бұрын
Can we make it with Tuna Fish
@Apesihina
Жыл бұрын
Yes, it can be made from tuna ❤️❤️
@pitarataapisrilanka-dubai5989
Жыл бұрын
Thanks@@Apesihina
@bntoursing
Жыл бұрын
Mmmm delicious making sister 👍
@Apesihina
Жыл бұрын
Thank you so much
@nirmalasamarasinghe2277
Жыл бұрын
Presar kuk natuwa barida
@Live_For_Fun
Жыл бұрын
මමත් ආස කෑමක් ❤
@Apesihina
Жыл бұрын
Thanks 😊
@nadeeshatharangani7746
Жыл бұрын
Hurullo malu puluwanda
@Apesihina
Жыл бұрын
ලින්නා මාලු වලින් හදන්න. සැමන් ටින් එකේ වගේම හදාගන්න පුලුවන්…❤️
@rakrak6955
Жыл бұрын
Godakma.stute.medam❤❤❤❤❤❤❤
@Apesihina
Жыл бұрын
❤️❤️❤️💕
@lasithfernando6748
Жыл бұрын
Looks delicious recipe
@Apesihina
Жыл бұрын
Thank you so much
@vitharanachami4001
Жыл бұрын
Thank you 💐
@Apesihina
Жыл бұрын
You're welcome 😊
@anandajayathissa9137
Жыл бұрын
Prasha kukerekak natiayta kohomada hadanne
@Apesihina
Жыл бұрын
Steam ( humalen thambala) hadaganna.e wagema nethath ( katu podi vena tharamata enne ne) rasata hadaganna puluwan..
@SanjeewaniKodithuwakku-jj9yk
4 ай бұрын
හැදුවා..ෆ්‍රීසර් එකේද තියන්න ඕන,දැන් හැදුවෙ,බලල ඔයාට කියන්නම්කො
@Apesihina
4 ай бұрын
Dawas dekak vithara nam normal fridge eke thiyaganna puluwan..nethnam freeze karanna… Ikmanata kana tharamata rasai… Sambola , mirisata, theldala, sandwich, mixcher walata ganna puluwan💖💖 රසයිද කියලා කාල කියන්න💖💖💖
@chandanaperera4004
Жыл бұрын
Etama watinwa me wag aluth wadagtd de thma one
@Apesihina
Жыл бұрын
Thanks 💖
@neranjalasigera1031
12 күн бұрын
ප්‍රෙෂර් කුකර් එකේ ව්සිල් කීයක් වදින්න ඕනෙද
@Apesihina
12 күн бұрын
Pressure එක උඩට එන සද්දෙ ඇහුනම වේට් එක ( pressure regulator ) දාන්න. ඊට පස්සෙ ගින්දර අඩුම කරලා විනාඩි 45 ක් තියන්න. විසිල් ගාන බලන්නෙ නෑ🩷🩷
@pamodaishini7803
Жыл бұрын
❤❤❤❤🎉 thank you
@Apesihina
Жыл бұрын
You’re Welcome ❤️
@sriyanigoonetilleke5752
Жыл бұрын
Stale Receipe ! !. Come up with some thing New. Thanks.
@Apesihina
Жыл бұрын
Sure..thanks ❤️
@KaushiKaushi-v9j
Жыл бұрын
මල්ටි කුකර් එකේ හදන්න පුලුවන්ද මේ විදිහට.
@Apesihina
Жыл бұрын
පුලුවන්..
@SandyaPerera-k3g
Жыл бұрын
Gaas,,lepea,,hadanna,,berida❤❤❤❤❤
@Apesihina
Жыл бұрын
❤️
@nishaya3106
11 күн бұрын
❤❤❤❤
@Apesihina
11 күн бұрын
❤️❤️
@kudagamaks8493
Жыл бұрын
ස්තූතියි ඔබට ...
@Apesihina
Жыл бұрын
Welcome 🤗
@suranganayanajith-mh6jg
Жыл бұрын
Matama watinawa
@Apesihina
Жыл бұрын
Thanks 😊
@marieruthperera15
Жыл бұрын
Shitha karanayak nathi ayata wayina vidiyata tin ksrala thiyaganna thienavidiyaj pennuwabam wada hosai Bul rhital karala shithakaranaya Kala wage
@Apesihina
Жыл бұрын
Thanks. Dawasaka e wage video ekak karannam.
@chandrakarunarathne337
Жыл бұрын
තත්කාලී සෝස් ඔච්චර වේලා තැම්බීම හොද ද ,ඇලුමිනියම් බදුන හොද ද
@Apesihina
Жыл бұрын
Stainless steel pressure cooker රකක් නම් ප්‍රශ්නයක් නෑ. ඇලුමිනියම් නක්කාලි සෝස් එක්ක ප්‍රතික්‍රියා කරන්නත් පුලුවන්.ඒක තිසා ඔයා තක්කාලි සෝස් නොදා හදන්න..ස්තූතියි!❤️❤️
@dskumara359
Жыл бұрын
කොචිිිිචර කල් තියාගන්න පුලුවන් ද
@Apesihina
Жыл бұрын
හදලා freezer එකේ දාන්න.. මාසයකට වඩා තියාගන්න පුලුවන්… Normal කොටසේ තිබ්බොත් දවස් 2-3 කට වඩා තියන්න බැරිවෙයි
@induwareesilva4545
Жыл бұрын
Fridge එකේ කොච්චර කාලයක් තියාගන්න පුළුවන් ද?
@Apesihina
Жыл бұрын
අධි ශීතකරනයේ නම් මාසෙකත් වඩා පුලුවන්. නැත්නම් ඉතින් දවස් 4ක් විතර ගියාම පුස් අල්ලයි..සමහර විට ඊට වඩා තියාගන්න පුලුවන් වෙයි.. ඒත් freezer එකේ දාන එක කෝකටත් හොදයි..❤️❤️
@nishanmohamed6730
Жыл бұрын
Aurudu 50 k puluwan
@nimalweerasingha7934
Жыл бұрын
වි සි ල්එක ඇර ල කොච්චරවෙලාවක් තියන්න ඕනද
@Apesihina
Жыл бұрын
1 වෙනි විසිල් එකෙන් පස්සෙ weight දාලා විනාඩි 45 ක් අඩු ගින්දරේ තියෙනවා.
@amodhtharuka6850
9 ай бұрын
රයිස් කුකර් එකේ හදන්න බැරිද
@Apesihina
9 ай бұрын
පුලුවන්. ඒත් කට්ව පොඩි වෙන්නම හැදෙන්නෙ නෑ
@krishnakumara3613
Жыл бұрын
හුමාලෙන් තම්බද්දී තුනපහ සෝස් නෙතුවද තම්බන්න වෙන්නේ
@Apesihina
Жыл бұрын
හුමාලෙන් තමබනකොටත් ඒවා දාන්න..නැත්තම් රස නෑනෙ..මුලින්ම මාලුවගෙ වතුර තියෙනවානම් ඒවා අයින් වෙන්න ටිකක් වෙලා තියන්න..ඊට පස්සෙ කලමනා ටික දාලා පැය බාගයක් විතර එලියෙ හරි fridge eke normal කොටසෙ දාලා තියලා පදම් වුනාම හුමාලෙන් තම්බන්න.
@chanyona.4077
Жыл бұрын
මේක කල් තියාගන්න දාන්න ඕන Chemical මොනවද? එහෙම මාස කීයක් විතර තියාගන්න පුළුවන්ද?
@Apesihina
Жыл бұрын
සමාවෙන්න..මම chemical ගැන නමි දන්නෙ නෑ.මෙහෙම හැදුවමකල් තියාගන්න නම් බැහැ ඒත් ශීතකරණයේ සාමාන්‍ය කොටසේ දවස් දෙක තුනක් තියාගන්න පුළුවන්. freeze කරලා නම් මාසෙකටත් වඩා තියාගන්න පුළුවන් වෙයි .සාමාන්‍ය විදිහට තියාගන්න තියාගන්න ඕන නම් මේකේ මෝජු, අච්චාරු වගේ දාලා නම් තියාගන්න පුළුවන් වෙයි.. කොහොම වුණත් හදපු ගමන් කනකොට තමයි වඩා රස.දවස් දෙක තුනක් තිබුණත් ප්‍රශ්නයක් නැහැ. ඊට වඩා freezer තියෙනකොට කොහොමත් රස නම් ටිකක් අඩු වෙයි…මෝජු, අච්චාරු වගේ දාලා නම් රස වැඩි වෙයි
@kasunikaushalyarathnayaka7451
5 ай бұрын
කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද මිස්?
@Apesihina
5 ай бұрын
ෆිජ් එකේ දාලා සතියක් විතර පුලුවන් වෙයි. ඒත් හදපු දවස් 2-3 ඇතුලත රසවැඩි. පරන වෙනකොට රස අඩු වෙනවා. හැබැයි දැන් තියන කඩේ සැමන් වලට වඩා අපි ගෙදර හදන සැමන් හරිම රසයි💖💖💖
@kasunikaushalyarathnayaka7451
5 ай бұрын
@@Apesihina thank you miss
@manofer4017
Жыл бұрын
Preasure cooker ඓකෙ වතුර නැතිඋනොත් dengerous
@Apesihina
Жыл бұрын
Ow ඒක නිසා පොඩ්ඩක් වැඩියෙන් තියන්න.. මම වීඩියො එකේදි කියන වතුර පුමානය ඇති..ගින්දර අඩුකරලා pressure cooker එක තියන වතුර එච්චර ඕන ඤ
@mohomedriyaz1130
Жыл бұрын
Niyamai 👍Vinakiri දැම්මොත් අවුලක් නැද්ද
@Apesihina
Жыл бұрын
විනාකිරි දැම්මොත් ඒ රස ඉස්මතු වෙයි කියලා හිතෙනවා..Vinakiri ටිකක් උශ්නාධික නිසා වැඩිය නොකා ඉන්න එකත් හොදයි ..හදලා බලන්න සැමන් ටින් එකේ තියන මාලු වගේම එනවා.❤️❤️❤️
@mohomedriyaz1130
Жыл бұрын
@@Apesihina tks 👍
@krishanibalasuriya1519
9 ай бұрын
ලිපේ හදන්න බැරිද?
@Apesihina
9 ай бұрын
ප්‍රෙශර් කුකර් එකකම හදන්න ඕන. එතකොට කමයි මාලු කටු පොඩිවෙන්නම තැම්බෙන්නෙ.එහෙම නරත්නම් ස්ටීමර් එකක තම්බගන්න. රස එච්චර ලොකු වෙනසක් නෑ .. ඒත් සැමන් වගේම නෑ. කට්ට හයියයි. බඩු තියෙන විදියට හදන්න.මාලු ගනන් අඩු කාලෙට එක සැරේ ටිකක් හදාගෙන සම්බෝල, උයලා, තෙල්දාලා, රෝල්ස් පැටිස් මිශ්‍රනවලට දාගන්න.❤️❤️
@chithraniranasinghe3562
Жыл бұрын
ස්ටීමර් එකේ මේ විදිහට සැමන් හදන්න බැරිද
@Apesihina
Жыл бұрын
පුළුවන් .ඒත් මාළු කට්ට අතින් පොඩි වෙලා යන තරමට පොඩි කරන්න පුළුවන් වෙන විදිහට තැම්බෙන්නේ නම් නැහැ .සැමන් ටින් එකේ වගේම රසට එන්න නම් pressure cooker එකකම හදන්න ඕනේ .pressure cooker එකක් නැත්තං steamer එකේ තම්බ ගන්නත් බැරි කමක් නැහැ. රස චුට්ටක් අඩුවෙයි…එච්චරයි.❤️❤️
@chithraniranasinghe3562
Жыл бұрын
ගොඩක් ස්තුතියි
@youtubeking3509
Жыл бұрын
ප්‍රැෂර් කුකර් නැතුව නිකං හට්ටියේ ටින් මාළු හදන්න පුලුවන් ද?
@Apesihina
Жыл бұрын
එහෙම නම් අමාරුයි.. ස්ටීමර් එකේ නම් ප්‍රෙෂර් කුකර් එකේ වගේම නැතත් ටිකක් ඒ වගේ හදාගන්න පුලුවන්..
@amalperera3074
Жыл бұрын
👍👍👍👍
@Apesihina
Жыл бұрын
❤️❤️
@piyumikaivon
Жыл бұрын
මාත් හදලා තියාගන්නවා
@Apesihina
Жыл бұрын
❤️❤️❤️
@kumudunimangalika6578
Жыл бұрын
👍
@Apesihina
Жыл бұрын
❤️
@rasikagunarathna5370
Ай бұрын
පෙෂර් කුකර් නැතිව බැරිද
@Apesihina
Ай бұрын
හුමාලෙන් තම්බලත් පුලුවන් . ඒත් ටින් එතේ තියෙනවා වගේම කටුවත් පොඩිකරන්න පුලුවන් වෙන විදියට රසටම හදන්න පුලුවන් වෙන්නෙ ප්‍රෙශර් කුකර්එකේ.. දැන් සැමන් ටින්වල තියෙන මාලු කිසි රහක් නෑනේද? ඒත් මේ විදියට ගෙදර හැදුවම මාරම රසයි💖💖💖 ඔයාට ප්‍රෙෂර් කුකර් එකක් නැතනම් රයිස් කුකර් එකේ හුමාලෙන් තම්බන කොටස උඩින් බාජනයක දාලා මාලු ටික හදාගන්න.
@rasikagunarathna5370
Ай бұрын
@Apesihina මැටි හටිටියක බැරිද.හුමාලයෙන් තමිබන කොටසට අනිත් තුන පහ වර්ග දාන්න බැනේ මිස්
@NisaliKavindi-tu9wm
Жыл бұрын
sha rasa patai,hadann one math
@Apesihina
Жыл бұрын
Thanks 😊
@nayanajithrupasinha-id6tj
Жыл бұрын
supar
@Apesihina
Жыл бұрын
Thanks 😊
@indunilekanayake9900
Жыл бұрын
Thank you
@Apesihina
Жыл бұрын
Welcome 🤗❤️
@theruwansaranai6124
Жыл бұрын
නීයමයී
@Apesihina
Жыл бұрын
Thank you 😊
@ncmalwana3811
10 ай бұрын
❤️
@Apesihina
10 ай бұрын
❤️💕
@chandimallawarachhi1628
Жыл бұрын
මමත් හැදුවා හොදට ආවා
@Apesihina
Жыл бұрын
මටත් සතුටුයි..මේ දවස් වල ලින්නා මාලු ගානත් අඩුයි.සැමන් ටිකක් හදාගෙන කට්ලට් , පැටිස් , සැන්විච් ගෙදරම හදා ගන්න..❤️❤️❤️
15:59
canned fish 🐟 I use a wood stove to make Canned fish. .village kitchen recipe
Village Kitchen
Рет қаралды 249 М.
11:14
ගෑස් ලිපේ සහ ඉලෙක්ට්‍රික් ප්‍රෙෂර් කුකර් එකේ ගෙදරදීම ටින් මාළු සාදා ගන්නා ආකාරය - Episode 1113
Anoma's Kitchen
Рет қаралды 152 М.
0:21
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
BadaBOOM!
Рет қаралды 17 МЛН
1:00
From Trash to Fashion! Watch How Create Stunning Applique Dresses Out of Garbage #Shorts
5-Year Crafts
Рет қаралды 56 МЛН
0:46
Did She Really Cut Her Hair?!😅 I'm Not Surprised Why She Crafted A DIY Hairdresser! #shorts
Cool Tool Shorts
Рет қаралды 82 МЛН
7:40:31
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
13:23
✔ විනාඩි 45න් ටින් මාළු ගෙදරදී හදමු Home-made tin fish (saman tin) by Apé Amma
Apé Amma
Рет қаралды 543 М.
7:24
ගෙදර හදන ටින් මාළු - Episode 667 - Homemade Canned Fish
Anoma's Kitchen
Рет қаралды 607 М.
4:02
ගෙදරදීම රසට ටින් මාළු හදමු | Homemade canned Fish
Ru Tharu Recipe
Рет қаралды 18 М.
12:12
ටින් මාළු කඩෙන් ගන්න ඕන නෑ | How to Make Homemade Mackerel (Tinned Fish)
Flavours Of Sri Lanka
Рет қаралды 23 М.
8:31
උම්බලකඩ රසට පෙනුමට ගෙදර හදන විදිහ පියවරෙන් පියවර😋 how to make maldives fish at home
ITALY NADEE
Рет қаралды 36 М.
11:20
🔴විෂ අධික මේ විසිතුරැ පැල 10 ඔබ සිටවන්න හිතන්නවත් එපා !! | ඇන්තුරියමි විෂද? | දැනුමtv
දැනුම T.V
Рет қаралды 120 М.
9:20
🔴සද්දෙ වහලා වාඩිවෙයන් බං !! මහින්දගේ බයියෝ ඇවිත් මෙතන උඩ පනිනවා hiru news today | pata kurullo 193t
Test One
Рет қаралды 33 М.
8:15
දරලිපේ උයද්දි භාජන කලු නොවී උයන රහස |The secret to not blackening pots
බන්ඩියට බඩගිනිද - Bandiyata badaginida
Рет қаралды 86 М.
20:51
ප්‍රශ්න සහ පිළිතුරු 04 - ටින් මාළු ප්‍රෙෂර් කුකර් ආරක්ෂාකාරීව භාවිතා කරමු - සාලයන් ගෙන් සැමන් හදමු
Anoma's Kitchen
Рет қаралды 107 М.
36:13
ලෝකයේ හොඳම දර ලිප : TLUD ලිපක් ගෙදර හදන හැටි - Science With Ruchira
Science With Ruchira
Рет қаралды 567 М.
0:21
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
BadaBOOM!
Рет қаралды 17 МЛН