No video

✔ විනාඩි 45න් ටින් මාළු ගෙදරදී හදමු Home-made tin fish (saman tin) by Apé Amma

  Рет қаралды 517,234

Apé Amma

Apé Amma

Күн бұрын

Like "Apé Amma" fan page.
/ apeammafans
Ape amma Tin maalu gedara hadamu
ලින්නා මාළු ග්‍රෑම් 615
වතුර කෝප්ප 1 1/2
(මිලි ලීටර් 250 + මිලි ලීටර් 125)
ලුණු කුඩු තේ හැඳි 1
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
කරාබුනැටි 2යි
ඔලිව් ඔයිල්, එළවළු තෙල්
හෝ පොල් තෙල් මේස හැඳි 1 හෝ 2
615g fish
1 1/2 cup water
(375ml)
1 tsp salt
1 tsp black pepper
2 cloves
1-2 tbsp olive oil, vegetable oil or coconut oil

Пікірлер: 7
4 жыл бұрын
Sriboysl video > kzbin.info/www/bejne/rYaqqnZnh9imjsk ගෙදර හදන වීශේෂ කෑම වර්ග kzbin.info/www/bejne/nJK3aJyenr2IqKM රයිස් කුකර් රෙසිපි kzbin.info/www/bejne/d4vMiZegr8xnd7s
4 жыл бұрын
චිකන් වර්ග kzbin.info/www/bejne/lZSpq4ChgNljrrM පුඩින් වර්ග kzbin.info/www/bejne/laPFlXiMo82Eea8 පැණි රස කෑම kzbin.info/www/bejne/Y2bCq4Crq6qsoq8
4 жыл бұрын
පීසා වර්ග kzbin.info/www/bejne/Y3_dn6ZpZblqf68 ටින් මාළු වර්ග kzbin.info/www/bejne/aZiWYaSHm9SDm6M
11 ай бұрын
යූටියුබ් ආයතන මගේ කමෙන්ට් මකලා දැම්මා. මෙතන ක්ලික් කරන්න kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව kzbin.info/www/bejne/eJqynH2Ir8t_atU
4 жыл бұрын
අවන් නැතුව බේකින් වැඩ kzbin.info/www/bejne/qp6nd2dugdV6Y9U මිල්ක්ශේක් වර්ග kzbin.info/www/bejne/bF64g2iki55lga8
11 ай бұрын
අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? Who attacked Apé Amma kzbin.info/www/bejne/enjPi2t4fN2Ya8U කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය Women harassment (English Subtitle) kzbin.info/www/bejne/ipibpaR4oZ6so80
2 жыл бұрын
යුටියුබයේ ශ්‍රි ලංකාවේ සෙක්ෂන් එක පහුගිය කාල සිමාවේ අපේ අම්මා චැනලය සම්බන්ධයෙන් හැසුරුනේ දරදඩු මැරයෙක් ලෙසයි. අලුත් රෙසිපියක් දුන්නොත් ඒ රෙසිපිය ඉක්මණින් බිමට දානවා. දාලා දවස්, මාස, අවුරුදු කිහිපයකින් තමන්ගේ ගමේ අය ලවා ඒ රෙසිපිය කරවනවා. මේ ක්‍රමයට අපේ අම්මාගේ රෙසිපීස් එකකට, එක චැනල් එක ගානේ තමන්ගේ ගමේ අය ලවා කරවන්න පටන් ගත්තා. පටන් අරන් පහර දුන්නා. මෙතන එකම යුටියුබ් චැනල් එකක් වටා ඉන්න තමන්ගේ ගම් පලාතේ අයයි මේ වඩේ කරන්නේ. සමහර මේ අයගේ ගම් පලාත් වල අය පහර දෙන්නේ සිංගප්පූරුව මැලේෂියාව, කොරියාව, ජපානය, ඔස්ට්‍රේලියාව විශේෂයෙන් ඉතාලිය, කැනඩාව, කැලිෆොනියාව, එංගලන්තය යන තැන්වල ඉන්න මේ අයගේ ගමේ තරුණ තරුණියන්. මට ඔවුන්ගෙන් ප්‍රශ්නයක් නැත මෙතන සිදුවන තක්කඩි ක්‍රියාවනම් මම දෙන අලුත් රෙසිපිය පළවෙනි දවසේම බිමට දමා ඉහත නම් කියු රටවල් වල සහ ලංකාවේ සිටින ඔවුන්ගේ පවුල්වල සහ යාළුවන් නෑ හිතවතුන් ගම්පලාතට සම්බන්ධ තරුණ තරුණියන් ලවා මේ රෙසිපීස් කරවා පිටරටට පෙන්වා විවිස් අරන් දීමයි. යූටියුබ් අයතනයේ ශ්‍රී ලාංකිකයනි ඔබ අවුරුදු 4 1/2 අපේ අම්මා චැනලයට කළ දේ එකින් එක කිව යුතු නැත එය ඔබම දන්නවා ඇත. මම ඔබෙන් "ලැජ්ජා නැද්ද" කියා අසන්නේ නැත. ඔබ ඇතුලු කණ්ඩායමට ලැජ්ජාවක් ඇති වන්නට නම් ඔබ වරදක් කරන බව දැනගත යුතුය. ඔබ සියළු දෙනා මේ වැරද්දක් කරනවා කියා දන්නේ නැත. හේතුව මෙය ඔබේ ජානමය ගතියක්, එහෙම නැත්තම් පුරුද්දේ ගතියකි, ඒ නිසා ලැජ්ජා නැද්ද කියා අසන්නේ නැත. යූටියුබ් අයතනයේ ශ්‍රී ලාංකිකයනි පසුගිය දිනවල ඔබකළ වැරදි වලට මා කියා සිටියේ කුමක්ද මතක ඇති නේද මා කිවා ස්වාභාවධර්මයෙන් ඔබට විපාක ලැබෙනවා කියා, එහෙම විපාක ලැබිලත් ඔබ ඇතුලු ශ්‍රී ලාංකාවේ කණ්ඩායම තවම පාඩම් ඉගෙන ගත්තේ නැත.
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 22 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 37 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 17 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 22 МЛН