ප්‍රශ්න සහ පිළිතුරු 04 - ටින් මාළු ප්‍රෙෂර් කුකර් ආරක්ෂාකාරීව භාවිතා කරමු - සාලයන් ගෙන් සැමන් හදමු

  Рет қаралды 107,289

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde

Пікірлер: 249
@ChandraniDasanayaka-w7z
@ChandraniDasanayaka-w7z 7 күн бұрын
බොහෝම වටිනවා ස්තුතියි ඔබට.
@sunilajayanthi9712
@sunilajayanthi9712 Жыл бұрын
,අවන්කවම හොදට තේරුම් කරලා වැඩි කියවිලි වැල්වටාරම් නැතුව කියලා දෙන එක ගැන ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ඔබට .
@rehanrandira4534
@rehanrandira4534 Жыл бұрын
බොහෝම ඉස්තුතියි අම්මා පැහැදිලිව පිලිවලට කියලා දුන්නට ඔබට ❤❤❤
@shakuniayona87
@shakuniayona87 Жыл бұрын
මම හැදුව rolls cutlet heduwa ඒවා වලින්. හරිම රසයි. Thank you so much .❤
@rasiwiki9147
@rasiwiki9147 4 жыл бұрын
මම හැදුවා.ඇත්තටම කඩේ සැමන් වලට වැඩිය රසයි.
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුම්‍ යට 💕🖤💕🖤💕🖤👍
@dilzd1873
@dilzd1873 4 жыл бұрын
හැමදාම හැමදේම හරිම විදිහට කියා දෙනවට ආන්ටිට ගොඩක් ස්තුතියි..❤️
@ahamedayash1371
@ahamedayash1371 4 жыл бұрын
TV
@kalumkannangara392
@kalumkannangara392 4 жыл бұрын
බොහොම ස්තූතියි...මිස්...අපි දන්නෙ නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා....නිහතමානීව අපට හැම දෙයක්ම කියලා දෙනවට ගොඩක් ස්තූතියි....
@manelnissanka80
@manelnissanka80 Жыл бұрын
💖 ඇත්තටම පුතා හරිම ලස්සනට හොඳට සරලවම තේරුම් කරල දුන්නා.දන්න නොදන්න සැමටම ඉතාමත්ම පැහැදිලිය්.නිහතමානී ගතිය අගේ කරනවා.බුදු සරනය්.🎉🎉
@malijayaraj7130
@malijayaraj7130 7 ай бұрын
හරිම වටිනා වීඩියෝ එක කවදාවත් වැරදි දේවල් කවදාවත් කියා දෙන්නෙ නෑ ඒකයි ගොඩක් ආදරෙයි ❤
@SunethraSenevirathne
@SunethraSenevirathne 5 ай бұрын
හරිම හොදින් දැන ගත්තා අනෝමා ට පින් කියලා දුන්නට
@sathirachandika279
@sathirachandika279 8 ай бұрын
Very important presentation . Thank you very much. Wish you good luck.
@manishapriyathilaka9459
@manishapriyathilaka9459 3 жыл бұрын
මම හැදුවා.හොදටම ආවා.මැඩම්ට පිං.🌷🌷🌷🌷🌷
@maureenbandara552
@maureenbandara552 2 жыл бұрын
මමත් හැදුවා! හරියට ආවා. Thank you so much!
@pasinduff9290
@pasinduff9290 2 жыл бұрын
මමත් හැදුවා. හරිම රසයි. හරිම සුවදයි.
@tadlalitha5540
@tadlalitha5540 Жыл бұрын
Oba thumiyage Kagawa harima pahadili bohoma estuthi
@anuruddhikasenevirathna5825
@anuruddhikasenevirathna5825 3 жыл бұрын
Linnaa malu walin heduwa.හොඳටම ආවා .බොහොම ස්තූතියි Aunty Anoma.
@disnajayatissa9676
@disnajayatissa9676 2 жыл бұрын
මමත් හැදුවා .. හරියටම හැදුණා.. ගොඩාක් ස්තූතියි ඔබ තුමියට
@nilminikumari427
@nilminikumari427 Жыл бұрын
Obathumiyata bohoma sthuthiyi
@risithisarucakes7340
@risithisarucakes7340 Жыл бұрын
මමත් හැදුවා හරිම රසයි😋
@surangas3928
@surangas3928 4 жыл бұрын
නියමයි 👩‍🍳👩‍🍳👩‍🍳👩‍🍳👩‍🍳
@sachinthawijesiriwardhana9014
@sachinthawijesiriwardhana9014 Жыл бұрын
ඇන්ටි මම සැමන් හැදුවා. ඇත්තටම හොදටම ආවා. හස්බන්ඩ් හරිම සතුටු උනා. අනික මම අවුරුදු ගානක ඉදලා ඇන්ටිගේ වීඩියෝ බලනවා.මම හරිම ආසයි ඓන්ටිගේ පිරිසිදු කම, ලස්සන අත් දෙකක් පිරිසිදු හදවතක්, මම හරිම ආසයි. සහ ඇන්ටිගේ kichen එක වගේ ලස්සන kichen එකක් හදා ගන්න එක තමා ආසාව. මම ටික ටික බඩු නම් එකතු කරගන්නවා. ආදරේ ඇන්ටි.
@champamuthumala7558
@champamuthumala7558 4 жыл бұрын
බොහෝම ස්තුතිය 🙏🙏🙏
@irfanashraf1638
@irfanashraf1638 Жыл бұрын
I can see your video after long time i like your video very much I like your kitchen and beautiful your hair style thank you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@harshinihiroshika3868
@harshinihiroshika3868 2 жыл бұрын
මාත් හැදුව ..හරිම රසයි ....❤️
@yamunawijesinghe6473
@yamunawijesinghe6473 4 жыл бұрын
Thank you so much Mrs. Anoma 🙏🙏🙏
@nadeeraperera6269
@nadeeraperera6269 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ගොඩක් දේවල් ඉගෙන ගත්තා🙏🙏🙏🙏🙏
@fathimanihara478
@fathimanihara478 4 жыл бұрын
Thank u very much Anpma
@ashisharihasi1367
@ashisharihasi1367 4 жыл бұрын
Thank you aunty 🙏🙏🙏. . Ane amma kenek wage kyla dunna.. harima nihathamani oya aunty.. ahan innath asai 😍😍😍..... godak pin budu saranai
@padmasenaratne4584
@padmasenaratne4584 4 жыл бұрын
Thanks so much mrs.anoma. mama oyage recepy eke vidihata saman malu haduwa. Hariyatama awa. Harima sathutuyi. Oyata budu saranai. Padma kandy.
@surathiramzee9847
@surathiramzee9847 3 жыл бұрын
Thank you very much. Very kindly you teach. 🌹🌹🌹👍
@taniyaperera3896
@taniyaperera3896 4 жыл бұрын
මමත් ලින්නා ගෙනත් හැදුවා... නියමෙටම ආවා අම්මේ... බොහොම ස්තුතියි....!
@LeelaWijerathna-vo3tr
@LeelaWijerathna-vo3tr 6 ай бұрын
😅😮😮😮😅
@LeelaWijerathna-vo3tr
@LeelaWijerathna-vo3tr 6 ай бұрын
😅😮😮😮😅
@anushapriyadharshani5051
@anushapriyadharshani5051 4 жыл бұрын
Aththatama loku danumak oba thumiya laba dunne.godak isthuthi obata.thawa thawath danuma laba denna.good luck
@sudharmaamarakoon3836
@sudharmaamarakoon3836 Жыл бұрын
Thank you Mis
@seethawijayalatha4929
@seethawijayalatha4929 2 жыл бұрын
Thanka. ....anoma. ...miss ...
@Kpopmania-g9y
@Kpopmania-g9y 2 жыл бұрын
ආන්ටි ඔයා කියල දුන්න විදිහට සැමන් හැදුවා .මම දර ලිපේ p.co.එකේ හැදුවේ .හරියටම හරි ගියා.p.co..වටේට අලු ගලා දර ලිපේ තිබ්බේ.පොඩ්ඩක් වත් කලුවුනේ නැහැ .ඔයාගෙ හැම video එකක්ම මම හරි ආසාවෙන් බලනවා.ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.ඔයාට බුදු සරණයි .දීර්ඝායුෂ ලැබේ වා!...
@hirunichamodya-ol7zy
@hirunichamodya-ol7zy Жыл бұрын
අලු ගාලා දර ලිපේ තිබ්බම කලු වෙන්නැද්ද dr කොහොමද කරන්නේ කියලා ටිකක් පැහැදිලි කරලා දෙන්නකෝ
@manelgamaeathige5102
@manelgamaeathige5102 4 жыл бұрын
Thank you Anoma. I made sadin long time ago in my pressure cooker. But did not come properly. I learned from another friend. Now your way is good because within one hour it should cook properly. I will try your way.
@jumanasusi6440
@jumanasusi6440 4 жыл бұрын
ගොඩක් වටිනවා video එක
@nilminiperera2580
@nilminiperera2580 4 жыл бұрын
අනේ ස්තුතියි හැම දේම හොදටම දෙනවට
@clarekekulawela505
@clarekekulawela505 Жыл бұрын
Thanks so much 😊
@kumariajith5374
@kumariajith5374 4 жыл бұрын
Thank you very much ❤❤❤💗💗💗🌺
@kumaripathirana7192
@kumaripathirana7192 4 жыл бұрын
බොහොම ස්තුතියි ❤❤❤
@chagaratnaweera4140
@chagaratnaweera4140 4 жыл бұрын
Many thanks Aunty for these tips. I was planning to buy a pressure cooker and this is really helpful. If you can could you please do a video on clay pots as well? How to select a good pot, how to prepare the pot before first use? I have never been cooking for all my life until I get married and now I’m becoming a much better cook because of your programs. Thank you again.
@camillusdissanayake499
@camillusdissanayake499 2 жыл бұрын
Thank you so much for sharing your talents with us
@niroshanirosha6247
@niroshanirosha6247 4 жыл бұрын
Oya kiyala dena hamadema hari pahadili nodanna ayata godaak wahanawa godak pin ❤❤❤❤❤❤👍
@gracesinnadurai2954
@gracesinnadurai2954 4 жыл бұрын
Thank you so much for clearing a lot of questions I had specially about freezing the leftovers 😊
@alladeendeen4844
@alladeendeen4844 4 жыл бұрын
ඔයාට ගොඩක් පිං මං අද තමයි හරියටම දැනගත්තේ පේෂර් කුකර් ඵක ගැන
@harshaniwalimini1494
@harshaniwalimini1494 4 жыл бұрын
Thanks aunty.godak dewal igenagaththa.theruwan saranai...
@preethikapiyumali7558
@preethikapiyumali7558 3 жыл бұрын
බොහොම ස්තූතියි
@thusithakumari5068
@thusithakumari5068 2 жыл бұрын
Great thanks
@nisansalaperera1308
@nisansalaperera1308 4 жыл бұрын
Godak watina upades tikak aunty.mama oyata hari adarei.
@shaheenamakeen1222
@shaheenamakeen1222 2 жыл бұрын
Very good explanation Thanks a lot Aunty
@prof.sunethrakankanamge
@prof.sunethrakankanamge 4 жыл бұрын
Yes Akka. Ur an honest teacher.
@medhini.s5810
@medhini.s5810 4 жыл бұрын
Thank you so much aunty! For all the precious tricks and tips! 🥰
@KanthiLathaWeerakkody
@KanthiLathaWeerakkody 2 жыл бұрын
හරි ම simple thami
@maritamahawatta1754
@maritamahawatta1754 4 жыл бұрын
Thank you very much for your very important tips .
@anomawijebahu7764
@anomawijebahu7764 4 жыл бұрын
බොහොම පින් තැන්ක්ස්
@wow2337
@wow2337 3 жыл бұрын
මාත් මේ විදිහට හදනවා .හරි ලේසියි..
@anishiyae2478
@anishiyae2478 4 жыл бұрын
Mamanm seman heduwa, atta tin malu wagemai, rasai,,, thank u sooo much anoma Anty,,,❤️❤️❤️
@anulaekanayake8331
@anulaekanayake8331 3 жыл бұрын
Mamath hduwa. Hriyatam awa. Mama Dan laden yanne na. Oyata godak pin. Budisaranai
@shamaliesilva9270
@shamaliesilva9270 4 жыл бұрын
Tnx so much.oyage sundar hinawata godak kemathi.akki .jayawewa......
@sasankasilva3962
@sasankasilva3962 4 жыл бұрын
I made this,very happy for your idea, thank you very much
@TheSolomonjpsl
@TheSolomonjpsl 4 жыл бұрын
I did this receipe twice..both times it came out brilliantly ..but i did check on my pressure cooker and got it fixed, before i started
@ruwinijayasinghe4955
@ruwinijayasinghe4955 4 жыл бұрын
Thank's aunty m nodanna karunu godak danagaththa
@kanthiperera8419
@kanthiperera8419 3 жыл бұрын
Thank you so much .
@indiradhanapalaarachchi3357
@indiradhanapalaarachchi3357 2 жыл бұрын
Thank you Anoma ❤️❤️❤️❤️
@philominamariyaharoon1617
@philominamariyaharoon1617 4 жыл бұрын
Thank you so much MS Anoma.I tried It came very well.
@mallikaedema5723
@mallikaedema5723 4 жыл бұрын
මම මේක හැදුවා ලින්නා මාලු මම ගත්ත ඵක ටිකක් ලොකුයි ඵක විසිල ඵකක් මදි උනා දෙවෙනි වසිල් ඵකෙන් භරි ගියා. සෑමන් රසමයි ඇත්තටම මින් පස්සෙ මම ටින් මාලු වෙනුවට ලින්න පාවිවිචි කරනවා පිලී ගඳත් නැහැ. ස්තුතියි අනෝමා.
@tharakachandrasekara1316
@tharakachandrasekara1316 4 жыл бұрын
Mama haduwa hodatama aawa,harima rasay.thank you.
@narmajlo3172
@narmajlo3172 2 жыл бұрын
හරි රස ය්
@anuradhaumayangana3454
@anuradhaumayangana3454 4 жыл бұрын
Thank you aunty. Godak gatalu walata pilituru labuna. Mamat hadanawa tin malu👍💐
@indiragunasinghe4087
@indiragunasinghe4087 4 жыл бұрын
Thank you very much Anoma
@CT-vl3iu
@CT-vl3iu 4 жыл бұрын
.....we did this with Linna fish,...put onions good bunch of tomato spices tomato puree bit of fish source,..came out very-well,..it was brilliant with Kade Pan....Thank you for the recipe.
@GoodGood-cp5mc
@GoodGood-cp5mc 4 жыл бұрын
Thanks you so much aunty 🥰💖🌹
@akeshawimalaweera3766
@akeshawimalaweera3766 4 жыл бұрын
Math godak channel walin recip blnwa,eth awasaneta hariyanne oyage recip thami❤️❤️❤️
@ravindrasampath5919
@ravindrasampath5919 4 жыл бұрын
Thank you so much...aunty...you super ledy.
@janakasampath6115
@janakasampath6115 4 жыл бұрын
Api danne nati godak dewal apita kiyala dunnata godak thank u aunty
@mohammedminhas4262
@mohammedminhas4262 4 жыл бұрын
THANKYOU HARIMA RASAI API HAD ALL KAWa
@rushankaandellage9523
@rushankaandellage9523 4 жыл бұрын
Thanks aunty very useful video.. . So much appreciate. You are a mother for the universe! May God bless you and protect you!
@lasithnilupul9472
@lasithnilupul9472 4 жыл бұрын
niyamai
@nirmaleeperies9800
@nirmaleeperies9800 4 жыл бұрын
Thanks ane oya harima sweet
@nadeeshanijayawardene1255
@nadeeshanijayawardene1255 4 жыл бұрын
Thanks 🤩🤩
@marianrodrigo3371
@marianrodrigo3371 4 жыл бұрын
I made this can fish recipe . Its a very useful recipe for me .Nowadays In this country sri lankan saman very expensive and somtimes not available in suppermarkets. ,Today I made cutlets and the extra I freezed. Thank you . 👌
@Annie-wn1cc
@Annie-wn1cc 3 жыл бұрын
Thank you so much. I have leant so many thing from your channel. Specially the pizza .My children love to eat when I make pizza Thank u so much.You are doing a great job.
@ThanujaMadushani-de2gy
@ThanujaMadushani-de2gy 8 ай бұрын
❤❤❤❤❤❤
@nayomeekularathna9655
@nayomeekularathna9655 4 жыл бұрын
Thanks Auntie
@kanthisrilanka5566
@kanthisrilanka5566 4 жыл бұрын
ඇත්ත අනේ මටත් ඒක තමයි ප්‍රශ්නය ගොඩාක් pin නැවතත් කියලා දුන්නා බුදු සරණයි
@mrgamingdanny4977
@mrgamingdanny4977 3 ай бұрын
🌹🌹🌹🌹🌹
@ruwandesilva7643
@ruwandesilva7643 2 жыл бұрын
l did with multi cooker .. very successful
@monapinky9298
@monapinky9298 4 жыл бұрын
Thank you ma for the reply
@ThamaraChanthrika
@ThamaraChanthrika Жыл бұрын
මම නම් හදන්නේ ම දර ලිපේ.කිසිම ගැටලුව ක් නෑ.විසිල් 3ක් ගියාට පස්සෙ ගින්දර අඩුවෙන් පැයක් තියෙනවා . මම හැදුවේ ලේනපරව් වලින්. හරිම රසයි..
@sandrawijesuriya
@sandrawijesuriya 4 жыл бұрын
Thank you !! මගේ එක රොස් වුනා. Q&S එකෙන් දැන ගත්තේ් ගින්දර අඩු කරන්න ඔනෙ කියලා
@nirmalajayathunga6946
@nirmalajayathunga6946 4 жыл бұрын
Thanks madam dan pahadiliyi
@chandansampath8929
@chandansampath8929 4 жыл бұрын
Thank you
@dilinikulasena5694
@dilinikulasena5694 4 жыл бұрын
dear auntie please show how to steam in pressure cooker
@Wisithiru
@Wisithiru 4 жыл бұрын
දැනුවත් කලාට ගොඩක් ස්තූතියි ඉතා පැහැදිලියි. නමුත් මේ මගේ ලග තියෙන ප්‍රෙෂර් කුකර් එකේ රබර් රවුමක් නැහැ. ලංකාවෙන් ගත්ත එකක් නෙමෙයි
@malanikusumalatha870
@malanikusumalatha870 4 жыл бұрын
Thanks mis oyata
@nilulakmali4604
@nilulakmali4604 4 жыл бұрын
Thank you aunty bs. 😘❤️❤️❤️
@jinuliyehansa1145
@jinuliyehansa1145 4 жыл бұрын
Thanks 😘
@thiliniperera9923
@thiliniperera9923 4 жыл бұрын
Thanks a lot!
@darshanisamarakoon7935
@darshanisamarakoon7935 3 жыл бұрын
Pressure coker akey maath samen හැදුවා.. හරියටම තිබුණා.. ස්තුතියි.. mama pressure coker akey උයන්න අරගෙන අවුරුදු 26 වෙනවා.. එනිසා මට nam කිසිම prasnayak වුනේ naa..
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
අබ පේස්ට් | Mustard Paste | Cook With PR
4:25
Cook With PR
Рет қаралды 8 М.
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 35 М.