Apple Cider Vinegar මිලදීගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුනු , මිලදීගත හැකි ආකාර සහ එහි මිල ගනන්

  Рет қаралды 11,095

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

Apple Cider Vinegar සම්බන්ද ව ගෙන එන තුන්වන වැඩසටහන මෙය වන අතර මෙමගින් එය පානය කිරීමෙන් ලැබෙන තවත් වාසි එහි මිලගනන් හා මිලදීගත හැකි ආකාර පිළිබඳ පැහැදිලි කර ඇත.
Apple Cider Vinegar කියන්නේ මොකක්ද එයින් අපිට ලැබෙන වසි මොනවාද යන කරුනු පිළිබඳ දැනගැනීමට
තරබාරුකම නැති කරන දියවැඩියාව පාලනය කරන ඇපල් යුශ විනාකිරි
• තරබාරුකම නැති කරන දියව...
ඉස්හොරි වලට තිත | Apple Cider Vinegar මගින් ඉස්හොරි නැත්තටම නැති කරමු
• ඉස්හොරි වලට තිත | Appl...
මෙය භාවිතා කරන ආකාරය හා එහි අතුරු ආබාද පිළිබඳ දැන ගැනීමට
දියවැඩියාව පාලනය කරන ඇඟේ බර අඩු කරන Apple Cider Vinegar ගැන ඔබට තිබෙන සියලුම ගැටළු වලට පිළිතුරු
• දියවැඩියාව පාලනය කරන ඇ...
මෙය මිලදී ගත හැකි ආකාර
www.fairchilds...
www.daraz.lk/b...
glomark.lk/bra...
livelife.lk/pr...
www.kapruka.co...
මෙම වැඩසටහන සඳහා තොරතුරු ලබාගත් මූලාශ්‍ර
www.semanticsc...
www.semanticsc...
www.semanticsc...
www.semanticsc...
pubmed.ncbi.nl...

Пікірлер: 31
@indrakumari1093
@indrakumari1093 Ай бұрын
ඉතාලියේ නිෂ්පාදිත ඒවා හොදයිද
@gayanthimangalika0213
@gayanthimangalika0213 8 ай бұрын
Thankyou budusarni🙏🙏🌹🌹
@mayurisilva3014
@mayurisilva3014 Жыл бұрын
Thank you so much for explaining us the true story ... Salute for this genuineness 🏆❤
@dhampalparapura
@dhampalparapura Жыл бұрын
ඈයි ACV.? Coconut vinegar වලින් වෙනස්වෙන්න හේතුව.
@dilnimali9964
@dilnimali9964 8 ай бұрын
Thank you sir ❤
@slwildanimalkingdom561
@slwildanimalkingdom561 11 ай бұрын
Sir මෙ විනාගිරි එක ෆාස්ටින් ඉන්න කෙනෙකුට උදෙට බොන එක අහිතකරනවාද 🤔
@umayaumaya2237
@umayaumaya2237 Жыл бұрын
Bohoma isthuthi sar theruwan saranai.❤❤❤❤
@AchalaSudarshani-k4o
@AchalaSudarshani-k4o 9 ай бұрын
මම පාවිච්චි කරන Apple cider vinager italy එකක්
@AchalaSudarshani-k4o
@AchalaSudarshani-k4o 9 ай бұрын
De Nigrs( brand එක)
@KanchanaDarshani-pp3xe
@KanchanaDarshani-pp3xe 5 ай бұрын
Hodaida 1
@AchalaSudarshani-k4o
@AchalaSudarshani-k4o 5 ай бұрын
@@KanchanaDarshani-pp3xe ow hodai හැබැයි මම සිනි දාලා කිසිම දෙයක් කන්නේ බොන්නේ නැ පාන් පිටිකැම කන්නේ බොහොම අඩුවෙන් 72kg මගේ බර තිබුනා මාස 6කින් මගේ දැන් 60kgඅඩු වෙලා
@lakshani_chathurika782
@lakshani_chathurika782 Ай бұрын
Kohend gatte ​@@AchalaSudarshani-k4o
@ravindraoss7063
@ravindraoss7063 Жыл бұрын
Great video 🎉❤
@PansiluKaveeshvara-jk1fq
@PansiluKaveeshvara-jk1fq 11 ай бұрын
Thank u
@niroshangunarathna8520
@niroshangunarathna8520 8 ай бұрын
Doctor Use karana vidiya kiyanna puluwanda?
@NurseHesh
@NurseHesh 8 ай бұрын
Me wadasatahana balanna kzbin.info/www/bejne/eKOQlpWdi69smsUsi=stHxZBpYMtxptsZB
@ruchiraperera3265
@ruchiraperera3265 Жыл бұрын
I take apple cider vinegar tablets. Is it effective?
@NurseHesh
@NurseHesh Жыл бұрын
Effective
@udayasaman1087
@udayasaman1087 Жыл бұрын
Please let me know that ACV contains any alcohol presentage
@NurseHesh
@NurseHesh Жыл бұрын
Not at all
@ChamaruGalhenage
@ChamaruGalhenage 11 ай бұрын
හදාගන්න 480 ml ප්‍රමාණය වේල් දෙකෙන් ඉවර කරන්නද.
@renukadamayendi242
@renukadamayendi242 Жыл бұрын
මෙවා කොහෙද ගන්න පුළුවන්
@jehanlopez1257
@jehanlopez1257 Жыл бұрын
camarn Pumpkin Ward place colombo 07..
@priyangikanishshankage7925
@priyangikanishshankage7925 Жыл бұрын
මේක kiyak වෙනවාද
@ramaninimalasiri9723
@ramaninimalasiri9723 5 ай бұрын
@madusharoshini1629
@madusharoshini1629 Жыл бұрын
කොහෙද ගන්න පුළුවන් සර් මිලි,480,අපිට දෙපරක් බොන්න පුළුවන් ද
@NurseHesh
@NurseHesh Жыл бұрын
daraz eke thiyenawa gedaratama genna ganna puluwan
@nalindisanayaka6220
@nalindisanayaka6220 Жыл бұрын
@@NurseHesh topwill kiyana brand eka hodaida
@jehanlopez1257
@jehanlopez1257 Жыл бұрын
Camaran pumkin ward place colombo 07
@ravindraoss7063
@ravindraoss7063 Жыл бұрын
Rata nam tiyanawa
@samalsankalpa-gt7ux
@samalsankalpa-gt7ux Жыл бұрын
How to Make Apple Cider Vinegar at Home
14:21
Gourmet Vegetarian Kitchen
Рет қаралды 1,7 МЛН
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 43 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 89 МЛН
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 237 М.
Apple Cider Vinegar Comparison | NOT SPONSORED | Sinhala Beauty Tips 2021 |
10:02
The unexpected science of VINEGAR: you won’t believe it! | Episode 5 of 18
12:37
How To Make REAL Apple CIDER Vinegar
12:08
Glen And Friends Cooking
Рет қаралды 493 М.
Apple cider vinegar benifits
9:22
Cosmo Beauty Studio
Рет қаралды 52 М.
How to Make APPLE CIDER VINEGAR at Home
6:46
cuoredicioccolato
Рет қаралды 99 М.
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 43 МЛН