මහාකාල ඍෂිතුමන් අදටත් වැඩ ඉන්න තැන - CHAKRAYUDHAYA 76

  Рет қаралды 7,557

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Күн бұрын

Пікірлер: 173
@janakaBandara-gr9yz
@janakaBandara-gr9yz Күн бұрын
මකර රාජ්‍ය යලි මේ මහ පොළොවේ ඉක්මනින්ම ස්ථාපනය වේවා,,🙏🙏🙏🙏🙏ජය ශ්‍රී රාවණ,🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️🗡️🗡️⚔️⚔️🔥🔥🐉🐉🐉🐉🐉🐉
@md.4968
@md.4968 Күн бұрын
ඉතා ඉක්මනින් මන්දෝදරි මහා බිසවට කුමක්ද උනෙ දැන් සිටින්නෙ දිව්‍යලොකෙකද මව් කුසකින් ඇවිද්ද යන්න ගැනත් හොද විස්තරයක් චක්‍රායුදය වැඩසටහනෙන් බලාපොරොත්තු වෙනව සර් 🌷🙏💙 එවගෙම යුව රජ මේඝනාද කුමාරය දැන් සිටින තැනත්, යලි මව්කුසකින් ඇවිත් අනාගතෙ රට වෙනුවෙන් සෙවයක් කරාවිද යන්න ගැනත් දැනගන්න කැමැත්තෙන් ඉන්නෙ, හැමදෙම දෙයක්ම පොඩිම සිදුරක්වත් නොමැතිව මුලු ඉතිහාසයම අහන්න පිපාසෙන් ඉන්නෙ ඉක්මනින් ලග ලග විඩියො දාල එදෙවල් කියල දෙන්න අපිට ගොඩක් පින් ඔබතුමට 🙏🌷💙
@Duleeofficial1111.
@Duleeofficial1111. Күн бұрын
මාත් ❤
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Күн бұрын
❤❤❤නිකුම්බිලා මෑණියන් ගැනත් හිතන්න අවබෝධය ලබාදෙන්න
@cheridayaman
@cheridayaman Күн бұрын
​@@Duleeofficial1111.ඔබ සතු ශක්තීන් භාවිතා කරන්න.ඔබටද යම් යම් කරුණු අනාවරණය කර ගත හැක
@prabuddhamadhusanka8493
@prabuddhamadhusanka8493 Күн бұрын
මමත් හරිම කැමැත්තෙන් ඉන්නෙ ඒ දේවල් ගැන දැන උගෙනගන්න❤❤❤❤❤❤
@Indranibandara-f4h
@Indranibandara-f4h 19 сағат бұрын
රාවණ මහරජු සහ මන්දෝදරී දේවිය මව්කුසකින් මෙලොව පහළ වී අවසන් මේඝ නාද කුමරු මව්කුසකින් මෙලොව පහළ වී ඇත නමුත් ස්ත්‍රියක් ලෙස ගොඩක් අය ස්ත්‍රීන් ලෙස මෙලොව පහළ වී ඇත එයට හේතුව අධ්‍යාත්මික ගමනට අවතීර්ණ වීම යි . මේ පාර රාවණ මහරජු බුද්ධ බලයත්. වසවර්ති මාර බලයත්. චක්‍රවර්තී රජ බලයත්.රැගෙන ඇවිත් ඉන්නේ උන්වහන්සේගේ හත්මුතු පරම්පරාවම නිවනට අරන් යන්න ආත්මිකව සිටින සියලු අය සියලු වගකීම්වලින් නිදහස්වි සියලු දෙනා නිවන කරා යොමුවෙනූ ඇත. අධ්‍යාත්මික යුගය වසර දහසක් කල් පවතිනු ඇත .
@traveltectours6561
@traveltectours6561 Күн бұрын
සියත රෙඩියෝවේ පටන් ගත්ත කාලේ ඉඳන්ම ආසාවෙන් ගෞරවයෙන් අසන වැඩසටහනක්. ගයාන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා 💐💚🙏
@SitharaGunathilaka-b6c
@SitharaGunathilaka-b6c Күн бұрын
මහ බලා හිටියා .. ඉතාම ආශාවෙන් අහන්නේ...මේ සත්‍ය යළිත් මේ මව්බිමේ යළි ඇති වේවා 🙏🙏🙏🙏❤️❤️❤️ ජය ශ්‍රි රාවණා ... මව්බිමට ජයවේවා 🙏🙏🙏💙💙 ගයාන් මහත්මයාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා
@cheridayaman
@cheridayaman Күн бұрын
🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Күн бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු
@rajithawahalathanthri2924
@rajithawahalathanthri2924 Күн бұрын
වැඩසටහන දැක්කහම ගොඩාක් සතුටු හිතුනා.
@kanchanaabeyrathna9931
@kanchanaabeyrathna9931 Күн бұрын
ඉක්මනින් ම මේ සත්‍යය මේ මහ පොළොව මත පැළවේවා!!!🙏🙏🙏💖💖💖
@swarnalathahettiarachchi185
@swarnalathahettiarachchi185 Күн бұрын
😮හෙළයන්ට ජය ඔබ තුමාට බුදු සරණයි 🙏🙏🙏🙏
@aswidajayasekara4335
@aswidajayasekara4335 Күн бұрын
මන් නම් තව වැඩිකල් ඉන්නෙ නෑ උපරිම අවුරුදු 5 ඉඳී ඊලග ආත්මෙදි මේ කමන්ට් එක දකිනවනෙ සියලු බුදුන්වහන්සේලා පහල වන මේ හෙලබිමේ පින් ඇත්තන් නිවන අවබෝධ කරගනිත්වා
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Күн бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශය නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන්
@aswidajayasekara4335
@aswidajayasekara4335 21 сағат бұрын
@SisiraWijesingha-iv9zg 💕
@sameerasmr6217
@sameerasmr6217 18 сағат бұрын
නිවන අතිශ්‍රේෂ්ඨ යි
@aswidajayasekara4335
@aswidajayasekara4335 10 сағат бұрын
@@sameerasmr6217 ඔව්
@osandagunathilaka3481
@osandagunathilaka3481 12 сағат бұрын
ඒ ගාම්භීර live හඩ මගේ මුළු සිරුර පුරාම විහිදුවමින් මාව රාවණා අප්පච්චි ජීවත් වූ ඒ පවෘඩ අතීතය ට රුගෙන යයි.බොහොමයක්ම ස්තූතියි ඒ ජීවමාන ගූණයට.🙏 රාවණා අප්පච්චිගෙ පිහිටයි ආරක්ෂාවයි මුලු හෙලදීපයටම.ඔබ තූමා කල හා කරන මෙහෙය අතිශය ප්‍රශංසනීයයි, ඔබ තුමාට නිදුක් නිරෝගී සම්පත, දීර්ඝායුෂ වේවා ❤
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 Күн бұрын
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤ 🙏
@dineshnalaka7431
@dineshnalaka7431 Күн бұрын
ජය ශ්‍රී ❤ ☀️🌝
@nadundarshana9735
@nadundarshana9735 Күн бұрын
මගේ රටේ ඉතිහාසය ගැන ඔබ කියන දේවල් අහගෙන ඉන්න කොට මට පුදුම සතුටක් දැනෙනවා ඔබ තුමාට ගොඩක්ම ස්තූතියි,ඒවගේම මහ ගොඩක් පින් ❤
@malithaneranjanalawaththa5956
@malithaneranjanalawaththa5956 Күн бұрын
සියලුම උතුමන්ට හදවතින්ම නමස්කාර කරනවා....🙏🙏🙏අප නොදන්නා අපේම උත්තමයන් ගැන අපට නිවරදිම දේ කියා දෙන අපගේ ගුරුදෙවිදුන්ට ත් මාගේ නමස්කාරය වේවා....තෙරුවන්සරනයි ගුරුතුමනි ...❤❤❤😍😍😍🙏🙏🙏
@sujithprasanna5715
@sujithprasanna5715 Күн бұрын
ගොඩාක් පිං අයියේ.අපි කරන්න පුලුවන් ටික කරලා මෙ ගමන ඉවර කරමු නෙද අයියේ. අපේ සිව්හෙලයට ජයෙන් ජයම වෙවා.. ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@KapilathaUdayangani-o7e
@KapilathaUdayangani-o7e 10 сағат бұрын
🙏🙏🙏මහාකාල සෘෂිතුමන් අදටත් ධ්‍යාන සුවයෙන් වැඩසිටිනවා කියා දැනගත් පසු පුදුමාකාර සතුටක් හිතට දැනෙනවා එය කියා නිමකළ නොහැක🙏 ඔබතුමාගේ මේ වටිනා දැනුවත් කිරීමෙන් නොදැන සිටි කරුණු කාරණා බොහොමයක් දැනගැනීමට හැකි වුණා 🙏 ඔබතුමා ට බොහෝ ම පිං 🙏🙏🙏 රාවණා යුගය නැවතත් ගොඩ නැගෙනවාමයි එයයි පරම සත්‍යය ☀️🙏 සහස්‍රමුඛ රාවණ නොහොත් ගයාන් සදකැඵම් 👍හෙළයට ජය 🇱🇰❤️
@87Nayani
@87Nayani Күн бұрын
❤❤❤ හිතට දැනෙන සතුට.. ඒක මාර ගැම්මක්.. 💪💪
@gaveeshapremarathna12
@gaveeshapremarathna12 Күн бұрын
ඒ ස්වර්ණමය දිනය මේ පුන්‍ය භූමිය මත ඉක්මනින්ම ස්ථාපනය වේවා 🔥🐉🙏.
@lahirubandaraathapaththu2409
@lahirubandaraathapaththu2409 Күн бұрын
අම්මෝ ❤ මන් කාලයක් තිස්සේ ඉල්ලපු දෙයක් මහාකාල ඍෂිතුමා ගැන 🙏 ඍෂිවරුන් ගැන ❤❤ ගයාන් සර්🙏🙏
@KumudinieRanasinghe
@KumudinieRanasinghe 16 сағат бұрын
තෙරුවන් සරණයි නිදුක් නිරොගි සුව අත් වේවා දිර්ඝායු ලැබේවා ❤❤❤❤❤❤❤
@avbrgunathilaka8424
@avbrgunathilaka8424 9 сағат бұрын
අහන්න අහන්න ආසයි ❤
@WRSanji
@WRSanji 20 сағат бұрын
තෙරුවන් සරනයි අයියන්ඩ් ...නිදුක් නිරෝගී වේවා
@DilhaniRodrigokave
@DilhaniRodrigokave 16 сағат бұрын
Oba thumata godak pin me dewal samaja gtha krnwata 🙏🙏🙏 Attha kawada hri eliyata enwamai Eka satthayak. Edata oba thumata awanambu karapu hamoma obata garu karai🙏🙏🙏
@Darkfienix-bc5vv
@Darkfienix-bc5vv 9 сағат бұрын
ගැම්මක් තමයි .....
@sudanthapremalal3323
@sudanthapremalal3323 Күн бұрын
ජය ශ්‍රී හෙළයට
@MgchandraSiriwardhana
@MgchandraSiriwardhana 17 сағат бұрын
e utum ugaya Ikmanin me hela bime sthapitha wewa... Teruwan saranai gayan ayyata godak pin !!!
@MaduParakkramasingha
@MaduParakkramasingha Күн бұрын
මගේ රාවණ නිරිදුන් බිහිවී අවසන්. මෙත් බෝ සතුන් ද දියතෙහි පහල වී අවසන්. ලේ කකියන මගේ ඉතිහාසය
@sameerasmr6217
@sameerasmr6217 18 сағат бұрын
1). සාමාන්‍ය ජීවිතය (ඉගෙනුම්+ රැකියාව + විවාහය + භෞතික හා මානසික රැස් කිරීම) ක් ගත කරන ජීවිතය - කාර්යබහුල යි වගේම පරලොව අවදානම්. 2). යහපත් ආකල්ප වර්ධනය කරගත්ත ඒත් එකම චක්‍රයේ කරකැවෙන, අනුන්ගේ අතකොළුවක් වෙන ජීවිතය - පෙර සේම අර්ථ ශුන්‍ය යි. සතර අපාය තුළම යි. 3). අධ්‍යාත්මික ජීවිතය තුළින් බිහිසුණු සසරේ යළි යළිත් අරමුණක් වෙනුවෙන් යෑම - නිර්භීතයි වගේම අකුසලයක් හේතුවෙන් අධිෂ්ඨානය ගිලිහෙන පරිසරය ක ඉපදී හැදී වැඩුණහොත් පොඩි වරදකින් අතිශයින්ම භයානක තීරණයක් විය හැකියි. එම නිසා පින් - කුසල් ඒ ගමන වෙනුවෙන් බහුලව අත්‍යවශ්‍ය යි. බෝධිසත්ව ජීවීන් ද මාර්ගය ලෙස පාරමිතා පුරමින් සැරිසරන්නේ මෙය තුළයි. 🙏🏻 4). නිර්වාණය මාර්ගය - සියල්ලටම අවසානයේ හෝ පැමිණිය යුතු නිසා, *අති ශ්‍රේෂ්ඨ යි...* 🙏🏻🙏🏻🙏🏻
@IndikaDeSilva-xz1di
@IndikaDeSilva-xz1di Күн бұрын
ගයාන් මහතා බෙහෙවින් ආසවෙන් අහන්නෙ. ස්තුතියි !!!!
@md.4968
@md.4968 Күн бұрын
අපෙ මුතුන් මිත්තන් ගැනත් අපෙම උරුමයන් මෙ විදිහට යලි යලිත් අපෙ මතකයන් අවිස්සෙද්දි එ සතුටට ඇගෙ ලේ දාතුව රත්වෙලා මොකද්දො කියාගන්න බැරි සතුටක් හා වෙදනවක් හිතට දැනෙන්නෙ, එදා එහෙම හිටපු අපෙ වීර හෙළයො එ තරම් විස්මිය දෙවල් කරපු අපෙ වීරයො හිතාමාතම අමතක කරල දාල,අද වෙද්දි කොහෙවත් නැති බටහිර වාදි දෙවල් ඉහමුදුන් කරන් එ පස්සෙ දුවන, කොන්දක් නැති නිවට නියාරු අවජාතක හැත්තක් මෙ රට පාලනෙ කරද්දි ගොඩක් දුකක් වෙදනවක් දැනෙන්නෙ, හැබැයි මෙදෙවල් යලිත් ඇහෙද්දි ලොකු ආඩම්බරයක් හා කියගන්න බැරි හිතෙ සතුටක් දැනෙන්නෙ මොකද අද මෙව මෙහෙම තිබ්බත් එදවස මාත් මෙදෙවල් බුත්තිවින්ද නියම හෙළයෙක් නිසා, අනාගතෙ ඉතා ඉක්මනින් අපිට යලිත් එ අපෙ උරුමයන් හා රාවනා ෂිෂ්ටාචාරය යලි මෙ මහපොලව මත ගොඩනැගෙන දවසක් මෙ ඇස් වලින් දැකගන්න හැකිවිම ලොකු සතුටක්❤, අපිට මෙදෙවල් යලි යලිත් මතක්කර දී රට ජාතිය රාවනා ඉතිහාසය වෙනුවෙන් කරන මේ උතුම් ක්‍රියවට ගයාන් සදකැලුම් සර්ට ගොඩක් පින්,🙏🌷💙, ඉතා ඉක්මනින් යලි මේ මහපොලෙ අයිතිය අපෙම නියම හෙළ නායකයන් අතට පත්වේවා, ගෝතම සම්මා සම්බුදු රජානන් වහන්සෙගෙ බුදු සසුන බබලවන බුද්ද රාජ්‍යයක් යලි ස්තාපිත වේවා, තෙරුවන් සරනයි 🙏🌷🙏🌷
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 10 сағат бұрын
❤️❤️❤️❤️❤️🙏🙏🙏🌸🌸🌸🌸🌸
@rajithadesilva1407
@rajithadesilva1407 Күн бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@chamilaniroshani7757
@chamilaniroshani7757 17 сағат бұрын
ස්තුති ස්තුති ස්තුති obata
@shandrikasriyani101
@shandrikasriyani101 Күн бұрын
මම මනසින් දකිමි ලස්සනම සිංහලේ රාවණා ඉතිහාසය සිවි හෙළයට ජයවේවා
@PattiPatti-di3jo
@PattiPatti-di3jo Күн бұрын
බුදුන් උපන් දේශයේ අයිතිය තහවුරු කර ගන්න හැමොම එකතු වෙන්න
@cecilfernando3567
@cecilfernando3567 21 сағат бұрын
Obata godak pin gurutumani... Obage me iganweem godak watinawa. Jaya Sri...
@amilachamara899
@amilachamara899 Күн бұрын
තෙරුවන් සරණයි
@GayanDiluksha-ft2jd
@GayanDiluksha-ft2jd Күн бұрын
බුදු සරණයි ජයයි ඹබතුමාට❤❤❤❤❤❤
@thushanvlog1290
@thushanvlog1290 Күн бұрын
ඔබෙ හඩ ඔස්සෙ රාවණ දේශය මා මනසින් දකිමි ......එය යතාර්ථයක් වන තුරු ඉවසුම් නොමැතිව සිටිමි
@KssfernandoSrinath-wk4bc
@KssfernandoSrinath-wk4bc Күн бұрын
Balagana hitiya ❤️ ❤️ ❤️mata hari sathutak Dananawa ahanakota. Obathumata bohoma pinsiddawanawa. Tharuwan saranai 🙏 🙏 🙏
@SurprisedBowtieCat-yl1sd
@SurprisedBowtieCat-yl1sd 9 сағат бұрын
❤❤❤ජය ශ්‍රි රාවණා❤❤❤
@ranjanjayasinghe1465
@ranjanjayasinghe1465 4 сағат бұрын
කවදාවත් මේ වැඩසටහන නවත්වන්න එපා මොන බාදක ආවත් ඔබව බලාපොරොත්තුවෙන් ඉන්න පිරිසක් ඉන්න බව හොදින් මතකතබාගන්න 🙏🙏🙏
@chamilatharaka9222
@chamilatharaka9222 8 сағат бұрын
පුදුම ආදරයක් හිතෙන්නේ ..අතීතයට.....❤❤
@pradeepkumara4439
@pradeepkumara4439 Күн бұрын
❤🎉සුබ දවසක්... ස්තුතියි ගයාන්.. 🙏❤
@asangabuddhi2099
@asangabuddhi2099 20 сағат бұрын
ජය ශ්‍රී අයියන්ඩි ජය ශ්‍රී 💙🙏💚
@thusharamendis9808
@thusharamendis9808 Күн бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏🙏 godak pin Gayan aiya
@Mgpangammana
@Mgpangammana Күн бұрын
api me jiwitaye kisida asa neti apema itihasa katawa apata kiyadena oba tumata godakma pin...niduk nirogi dirgausha lebewa oba tumata !!! Obai me helaye akama balaporothtuwa.deya udesa mathu me rata raja wewa !!!
@kannangarakkc
@kannangarakkc Күн бұрын
හෙලයන් ජයගන්නා දිනය ඉතාමත් ලගයි ජය වේ
@Harsha6713
@Harsha6713 Күн бұрын
Mewa ahanakota denena hagima eka wachana walin kynna be.obata godak pin🎉🎉🎉
@sureshsanjeewa6431
@sureshsanjeewa6431 Күн бұрын
අවුරුදු ගාණක් තිස්සේම මේ මග දුවද්දි දිනක මූණට මුහුණ මූණ කතා කරන්නට ඉක්මනින්ම වාසනාව උදා වේවා❤
@madhawamadusanka4155
@madhawamadusanka4155 21 сағат бұрын
Adarei ❤
@rohandayarathna8205
@rohandayarathna8205 Күн бұрын
wow
@KumariLailani
@KumariLailani Күн бұрын
Helayanta jaya wewa budu saranai 🙏🙏🙏
@සියලුසත්වයොසුවපත්වේවා
@සියලුසත්වයොසුවපත්වේවා 19 сағат бұрын
යහපතක් වේවා ..
@lalithasamarasekara7984
@lalithasamarasekara7984 Сағат бұрын
Etumata mama gawrawayen namaskara karami
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 20 сағат бұрын
SARADEWA CHAKKRAYUDAYA 🙏💓💐
@poornawasa
@poornawasa Күн бұрын
❤❤ හෙළයන්ට ජය වේවා❤❤
@HasithWanniarachchi-rw7wp
@HasithWanniarachchi-rw7wp Күн бұрын
❤❤❤😊
@dhammikapiyasena1026
@dhammikapiyasena1026 9 сағат бұрын
අපේ මන්දෝදරී දේවිය ගැනත් කියන්න ගයාන් අයියේ🙏
@achintharavindu243
@achintharavindu243 Күн бұрын
🖤🖤🖤
@DinukaKavinda-zu6gz
@DinukaKavinda-zu6gz 8 сағат бұрын
Aiye koggala nilame kathawa thiyena dewal aththada rawana appachi gana athuluwa ape ithihase gana godak dewal thiyanawa eka gana poddak dana ganna puluwanda
@DiyasenKing
@DiyasenKing 17 сағат бұрын
Mama oyalate kiyala denawa 2025 idan 2k aragena sathutin jeewath wena widiya prashna ahanna enna epa hitha ridei mita passe wena de balagena inna thiyenne karanna kisima deyak ithuru wela nahe thama sigiriya dakka witharai idiriyata balagena inna kele maru unata kotiyage pulli maru wela nahe wishwa mathawata mage namas karaya wewa🙏
@Samarasinghe-c4t
@Samarasinghe-c4t 21 сағат бұрын
රාවණ ❤❤❤❤
@PathumiHarshani-n1j
@PathumiHarshani-n1j Күн бұрын
Video ekk awith kiyla dkka gmn mara sathutak hithune dn nam mata rawana gana hoyala pissu wge 🙏💚💛
@lakshmidapana1569
@lakshmidapana1569 Күн бұрын
Theruwan..Saranai..🙏🏻🙏🏻🙏🏻🍁🍁🍁
@ChathurangaThisera-r4m
@ChathurangaThisera-r4m Күн бұрын
Mma den ahanagamn inne❤❤❤❤❤❤❤
@Carsland327
@Carsland327 Күн бұрын
සතුටු සිතින් නරඹමි
@sheelanamal3300
@sheelanamal3300 Күн бұрын
I am so happy
@dineshOpatha8
@dineshOpatha8 Күн бұрын
Gayan mahathtyaa adiyathmika wenawa kiyana dee gena wistara sahithawa vedio ekak karanna.plss
@worldNatureRO
@worldNatureRO 20 сағат бұрын
😍😍😍😍😍😍😍
@IndunilWijesinghe
@IndunilWijesinghe Күн бұрын
❤❤❤
@sarathkumara8484
@sarathkumara8484 Күн бұрын
හෙළයට ජය ❤
@priyantha01
@priyantha01 Күн бұрын
මාගේ මතකයේ හැටියට ඔබ විසින් මෙම කාල වකවානුවේදී පමන මහා රාවණ රජතුමන් වෙනුවෙන් ශීතවිතානෝත්සවය පවත්වන බව පැවසුවා. මේ එයට කාලයද, එය පවත්වනවාද, මෙවර අපට එයට සහභාගිවෙන්න පුලුවන්ද, එසේ නම් ඒ කෙසේද, කොහේදීද යන බව දන්වනවාද කාරුණිකව. අප එයට සහභාගිවීමට මග බලා සිටිනවා. තෙරුවන් සරණයි.
@PathumiHarshani-n1j
@PathumiHarshani-n1j Күн бұрын
Ane aiye hamdama video ekk dnnko api jiwath wela inna Kalama ayeth ape rawana dakgnna apita pluwan unanm🥺🙏💚
@asithakekulandara9866
@asithakekulandara9866 21 сағат бұрын
jaya sri rawana 🙏🏻🙏🏻🙏🏻
@asanthaathukorala9403
@asanthaathukorala9403 Күн бұрын
siwhelayata jayawewa
@kavishkacom6583
@kavishkacom6583 Күн бұрын
❤❤❤❤❤❤❤
@sriyaabey61
@sriyaabey61 Күн бұрын
මහාකාල ඍෂිතුමා සමග ඔබතුමා ට කතා කරන්න බැරි ද රාවණා රජතුමා ගැන තවත් විස්තර දැනගන්න පුලුවන් එතකොට බුදු සරණයි
@TheDilshanM
@TheDilshanM Күн бұрын
🙏
@roshandilruk6110
@roshandilruk6110 14 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@dulakshinawanjana5234
@dulakshinawanjana5234 19 сағат бұрын
රාවණ❤❤❤❤❤❤
@lokuacharigesriyalatha9066
@lokuacharigesriyalatha9066 6 сағат бұрын
❤🎉❤🎉❤🎉
@chamindulakshitha5928
@chamindulakshitha5928 Күн бұрын
🔥🔥🔥
@jagathsrideera8813
@jagathsrideera8813 Күн бұрын
❤️❤️💎💎
@renukasmanmalee4867
@renukasmanmalee4867 19 сағат бұрын
💐💐💐💖💖💖💖💖💖💖💐💐💐
@tharangagayashan3587
@tharangagayashan3587 Күн бұрын
රාවණා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sewminideshanimadanayaka
@sewminideshanimadanayaka Күн бұрын
jaya wewa rajatumani
@user-ru4ih3ym5n
@user-ru4ih3ym5n 18 сағат бұрын
😮
@sugathnishantha3349
@sugathnishantha3349 13 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤🎉
@sampathaberathne8334
@sampathaberathne8334 Күн бұрын
❤🙏
@sanathdilipa3385
@sanathdilipa3385 Күн бұрын
හෙලයට ජයවේවා
@NishanIP-ko5uh
@NishanIP-ko5uh 21 сағат бұрын
👍👍🙏🙏🙏🙏🙏🙏👍👌👌
@Janakasasanka
@Janakasasanka Күн бұрын
Sar😮😮
@Plan-j4z
@Plan-j4z 14 сағат бұрын
පුලස්ති සෘෂිතුමන් හා වහරක අභයරතන ස්වාමීන් වහන්සේ (පිරිනිවී ගිය) අතර ඇති සම්බන්ධතාවය කුමක්ද?. උන් වහන්සේ ජිවතුන් අතර සිටියදී රාවණා යුගයක් වෙනුවෙන් මහා බලයක් දුන්නා
@shiromibandara6676
@shiromibandara6676 Күн бұрын
🌻🌻🌻🌻🌻🌻🌻
@krishtorathna2774
@krishtorathna2774 30 минут бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@Maduranga-gc3be
@Maduranga-gc3be 7 сағат бұрын
🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
@thanurimudalige543
@thanurimudalige543 22 сағат бұрын
❤❤❤😢😢😢
@kumarirathnayaka7354
@kumarirathnayaka7354 Күн бұрын
❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️
@Kanishka59
@Kanishka59 Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chathuraniswarrnathissa
@chathuraniswarrnathissa 7 сағат бұрын
මරිචි කොයි ද ? එයා ගන කියන්නකො
අපේ රටට සීමා නොවුණු අපේම මුතුන්මිත්තන් - CHAKRAYUDHAYA 75
17:46
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 18 М.
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 36 МЛН
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 64 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
ආලකමන්දාව ගැන රහසිගත විස්තර - CHAKRAYUDHAYA 70
20:25
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 24 М.
දෝලගිරි සෙන්පති ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරවුව - CHAKRAYUDHAYA 64
20:39
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 36 МЛН