Siyatha FM MORNING SHOW-2022 12 20 | එම් බාප්පෙ ද?එම් බප්පෙද?එම්බ පේ ද?

  Рет қаралды 183,948

Siyatha FM

Siyatha FM

Жыл бұрын

Siyatha FM MORNING SHOW-2022 12 20 | එම් බාප්පෙ ද?එම් බප්පෙද?එම්බ පේ ද?
සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page: www.siyathafm.lk/facebook
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk
#fifaworldcup2022 #fifaworldcup #SiyathaFM #SriLanka #SiyathaTV

Пікірлер: 191
@SiyathaFM
@SiyathaFM Жыл бұрын
Siyatha FM MORNING SHOW | ගරු ඇමතිතුමනී, පැය 10ක් කපනව ද? නැද්ද? 👉👉 kzbin.info/www/bejne/a5CblmmVYpuHrMU
@nihalmaduhansa2209
@nihalmaduhansa2209 Жыл бұрын
ආශුගෙ බල්ලගෙන් අහල වීඩියෝ එකක් කරමුද
@sandunkumara754
@sandunkumara754 Жыл бұрын
අද වෙනකන් පුරා අවුරැදු 6 කටාර් ලෝක කුසලානය වෙනුවෙන් වැඩකරන්න ලැබීම ගැන මම අවංකවම සතුටු වෙනව කටාර් ශේක් කියන්න පට්ටම හොද චරිතයක් ඒ වගේ නායකයෝ ඉන්නෙ මේ ලෝකේ ටික දෙනයි
@chandimaweerasekera5221
@chandimaweerasekera5221 Жыл бұрын
Please describe more...like to know about incredible event planning
@nipunprebhat8039
@nipunprebhat8039 Жыл бұрын
වැසිකිලි පිරිසිදු කාරාද
@shalikafernando6986
@shalikafernando6986 Жыл бұрын
බොරු හිල😂
@sriyaniyaddehigedar841
@sriyaniyaddehigedar841 Жыл бұрын
ඔව් මේක අදින්නෙ මේහේ ශේක්ලා විතරයි .(සිටුවරු).❤️❤️❤️❤️
@tharindudananjaya5182
@tharindudananjaya5182 Жыл бұрын
@@nipunprebhat8039 ඉස්සරහට කොහොමත් අපේ උන්ට යන්න වේන ජොබ් තාමා ඔවා
@dhananjayabandara5426
@dhananjayabandara5426 Жыл бұрын
උඹලා දෙන්නා තරම් පට්ට Entertaining ඩබලක් නම් ලංකාවෙ වෙන කිසිම චැනල් එකක් නෑ ♥️
@chinthakaprabath516
@chinthakaprabath516 Жыл бұрын
ලොව එතෙක් මෙතෙක් මිහිවූ හොදම පාපන්දු ක්‍රීඩකයා ලියොනල් මෙසී...අනාගතයේ එම කිරුළ හිමි සුපිරි පාපන්දු ක්‍රීඩකයා එම්බප්පේ...💪❤
@NipunaSankalane
@NipunaSankalane Жыл бұрын
Mbappe කියන්නේ ඊලග Football පුරාවෳර්තයක් වෙනවා ❤
@randaernando577
@randaernando577 Жыл бұрын
අන්තිම කෑල්ල කීවෙ රෙනෝද සිල්වාට😂😂😂
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
😂
@amandirathnayake5651
@amandirathnayake5651 Жыл бұрын
මටත් හිතුනා...🤣🤣
@sasithmethsara6905
@sasithmethsara6905 Жыл бұрын
මන් ආසම පාපන්දු ක්‍රීඩකයා ලියනොල් මෙසී 😍
@Million.Subscriber
@Million.Subscriber Жыл бұрын
රටේ සම්පත් රටට නොවටිනා වුවද තවත් රටකට එය මහමෙරක් තරම් වටී ලංකාවේ දක්ෂයන් නම් කොතරම් ඉන්නවාද වෙනත් රටවල රැකියා කරමින් ❤🇱🇰💟
@freeminds6365
@freeminds6365 Жыл бұрын
එම් බප්පෙගෙ ඒ මොරාල් එක සහ ප්‍රතිවාදීන් අතරින් යාම සුපිරියි.❤️❤️❤️🌹
@prasannajayalath4580
@prasannajayalath4580 Жыл бұрын
නියම මොහොතේ තමාව හඳුනා නොගතහොත් පසුතැවීම....අරා.❤
@mangamangali4017
@mangamangali4017 Жыл бұрын
කටාර් එමීර් අල්තානි කියන්නේ හරිම හිත පිරිසුදු නායකයෙක්.. තමන්ගේ රටේ ලෝක කුසලානේ තියලා තමන්ගේ රට දෙපාරම පැරදිලත් , මෙච්චර වියදම් කරලත් , දැනට ලෝකේ හොදම ෆිෆා කප් එක පවත්වපු රට විදියට ඉතිහාසගත වෙනවා... කිසි ඉරිසියාවක්, කුහකකමක් නැතිව හරි ලස්සනට හිනාවෙලා ලෝගුව දාල කුසලානේ දෙනවා... මේ රටේ මිනිස්සු උනත් කිසි ඉරිසියාවක් නැතිව හරි ලස්සනට සතුටු වෙනවා මගේ ඇස් වලින් බලාගන්න වාසනාව මට ලැබුනා අපිත් dutyයක් කළ නිසා... හැමෝටම මෙහෙම බෑ.. ඒත් හැමදේම තියන කටරි හරි නිරහංකාරයි, එයාලට ඉරිසියාවක් දැනෙන්න දෙයක් නෑ ... සමහරු ටිකක් අහංකාරයි ඒත් ගොඩක් හොදයි .. හරිම නීතිගරුකයි. ඇත්තටම උපන් රටට වගේම හම්බකරන් කන රටටත් පට්ට ආදරෙයි ... මම මේ රට නිසා කොච්චර දේ කරගත්තද ලංකාවේ හිටියනම් කොහොම ඒ දේවල් කරන්නද ලක්ෂයක පඩියක් ගත්තත් බෑ.... ආදරෙයි මැරෙන තුරාවට කටාර් දේශයටත්.... මේ නිරහංකාර උතුම් මිනිසුන්ටත් ....
@kdgimhank
@kdgimhank 8 ай бұрын
3:55 හරිම සංවේදි එතන ❤ මගේ අච්චිත් ඇතුළුව ගොඩක් ආච්චිලා හරිම පුදුමාකාරයි❤🥹
@madushangunasekara591
@madushangunasekara591 Жыл бұрын
රේනෝ සිල්වාටත් පොඩි ටොක්කක් දුන්නද මන්දා
@user-ng4kb8yl6q
@user-ng4kb8yl6q Жыл бұрын
Sira
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
අවුරුදු 09ක් වැඩ කරනවා football world cup matches එකක් බලන්න පුලුවන් උනා ඒකත් ජීවිතේ ලොකු වාසනාවක්🇶🇦🇶🇦🏆️🏆️🇦🇷🇦🇷🇱🇰❤
@reviewslcricket3369
@reviewslcricket3369 Жыл бұрын
ඒ කතාව මරුවට කිව්වා respect ඩබලට ❤️
@winteriscoming9408
@winteriscoming9408 Жыл бұрын
Leo 🐐👑 තව ලස්සන දෙයක් දැක්කා මම mbappe රටේ ජනාධිපති ආවා කියලාවත් විශෙෂවෙනසක් නැ. අපි වගේ රටවලට එවාගේ පොඩි දේවලින් ඉගන ගනන් ලොකු දෙයක් තියනවා
@weneedpeace92
@weneedpeace92 Жыл бұрын
hm noticed that
@sarithserasinghe3617
@sarithserasinghe3617 Жыл бұрын
🌞 එකෙනුත් හරියට දක්ෂයා අදුනගත්තේ නැද්ද මන්දා,,මරු ඩබල❤❤
@vinodlakshitha2753
@vinodlakshitha2753 Жыл бұрын
කතාවේ අන්තිමට හිරැ fm එකටත් හීනියට ටොක්කක් ඇන්නානේද😂😂
@slwwe3927
@slwwe3927 Жыл бұрын
අවුරුදු 9දි කෙල්ල සෙට් කරගත්ත කොල්ලෙක් 😁🤭😂
@asankaperera5719
@asankaperera5719 Жыл бұрын
අවසානයේ ගහපු හින්ට් එක මරු
@varunikarunanayake9400
@varunikarunanayake9400 Жыл бұрын
ඊයේ සියත රේඩියෝව ඇහුනේ නැ.Morning Show එක අහන්න බැරි උනා.පැසි විතරයි අන්තිමට හිටියේ. කොහොම උනත් අද දෙන්නා ම ආවා.Thanks Aravinda and Achchariya
@rukmaalrukmaal9374
@rukmaalrukmaal9374 Жыл бұрын
Thanx aro pasbaro.. 🥰🥰 Okkomath hari umbala dennage story ekath hari 👍👍👍👍
@chamika.s.k.
@chamika.s.k. Жыл бұрын
ආච්චි අම්මා මන් තව ගෝල් එකක් ගත්තා 🙏🙏🥰🥰
@sanjeewawijesinghe2769
@sanjeewawijesinghe2769 Жыл бұрын
අන්තිම විනාඩි 2ka කිවුවේ පායන ඉරට, හරි දුකින් වගේ. Boss,ට එදා නැති වුන දේ ගැන.... ඇයි අප්පා... ඕම.. අඩවන්නේ🤩🤪
@damithaindika2931
@damithaindika2931 Жыл бұрын
ලියොනල් මෙසී...ඒක හරි....❤❤👍😁
@1985Hasi
@1985Hasi Жыл бұрын
Mbappe was born in France. His father is from Cameroon.
@cg9614
@cg9614 Жыл бұрын
වසරේ හොදම ක්‍රීඩකය සම්මාන 7ක් ගත්ත මෙසි
@pradeepharsha4085
@pradeepharsha4085 Жыл бұрын
හිරු හදුනගත්ත නැති එක සියත හදුනගත්තා වගේ 😉
@sandeepaherath8568
@sandeepaherath8568 Жыл бұрын
Waiting for this..!♥️
@Dora_podda_28
@Dora_podda_28 Жыл бұрын
සියතේ ලොක්කට දැනෙන්න යමක් කිව්වාද? එහෙම හිතුනේ මට විතරද
@maheeshaekanayake6359
@maheeshaekanayake6359 Жыл бұрын
ඇත්ත මේ රටේ මිනිස්සුන්ට මගේ වටිනාකමක් තේරෙන්නේ නෑ 😒
@MEVINDIKA
@MEVINDIKA Жыл бұрын
වටිනවා අන්තිම වචන ටික
@tharinduprasanna8675
@tharinduprasanna8675 Жыл бұрын
Wow siyatha
@chamika.s.k.
@chamika.s.k. Жыл бұрын
අම්මෝ අරා පැස් ඇවිල්ලා 🥰🥰
@Jayanathkarunarathna
@Jayanathkarunarathna Жыл бұрын
අන්තිම ටික තමයි හොඳම.
@brilliantworks3494
@brilliantworks3494 Жыл бұрын
Thank you ❤ super ❤❤❤
@GamingWorld-sj5bf
@GamingWorld-sj5bf Жыл бұрын
Love from uzbekistan😍
@kavindusankalpa4170
@kavindusankalpa4170 Жыл бұрын
නියමායි ❤️
@tuanhassim6730
@tuanhassim6730 Жыл бұрын
Oya humiti thiyana vidiya harima gon patai.kollo oya nimata explain karanawa .oya kellatai ape dos murei. Mewa balalawath wenas wenda balanna.
@travelsono7784
@travelsono7784 Жыл бұрын
බ්‍රසීලයේ 'රොමාරියෝ' තවත් දක්ෂයෙක්
@dipadipa3180
@dipadipa3180 Жыл бұрын
Iye oya dennage hada nativa davasama hari na mama hituve mage radiyo eke varaddak kiyala vadata yannat parakku una chanel eka allalsma vena chanal ahanakota oyalava anukaranaya karanna giyata eyala paradai oyala nisa davasa satutin patan gannava oba depalata suba patum adarei budu saranai
@w.fernando8121
@w.fernando8121 Жыл бұрын
Akkage voice eka🖤
@dhanushkainfo
@dhanushkainfo Жыл бұрын
Love form Brazil 🇧🇷
@shanfernando458
@shanfernando458 Жыл бұрын
අන්තිම ටික එයාල දෙන්න එයාල දෙන්නටම කියා ගත්ත කලින් චැනලයට ඇනෙන්න 😆
@supunperera-su_per_era
@supunperera-su_per_era Жыл бұрын
Opportunity cost isn't the cost of a future Opportunity. It's the next best alternative investment that you forgne, after you chosen the best investment.
@kumaraa1466
@kumaraa1466 Жыл бұрын
Ammo fatta
@mishalshafee687
@mishalshafee687 Жыл бұрын
Beginning of Mbappe and Haaland rivalry!🔥❤
@pathirana64
@pathirana64 Жыл бұрын
ම්බාපේ වර්ල්ඩ් කප් වල සුපිරි චරිතයක් තමා හැබැයි මට හිතෙන විදියට ම්බාපේට බැහැ මෙසී ගිය දුර යන්න වර්ථ්මාන ෆුට් බෝල් පට්ට ස්පීඩ් ඉදිරියෙදි තවත් වේගවත් වෙයි ඉදිරියේදි අවුරුදු 30 පැනපු පොරක්ට ජාතික කන්ඩායමක සෙල්ලම් කරන්නත් බැරිවෙයි කියලා මට හිතෙන්නේ මෙසී වසරේ හොදම ක්‍රිඩාකයගේ සම්මානය 5වතාවකට වැඩිය අර ගත්තා
@sithiraliyanage8493
@sithiraliyanage8493 Жыл бұрын
7 parak
@prageethadhikari218
@prageethadhikari218 Жыл бұрын
Last motivation ❤😍
@sumedrunage9543
@sumedrunage9543 Жыл бұрын
G O A T 😍💚 leo messi 💚
@noobplayer8927
@noobplayer8927 Жыл бұрын
Magulak kiyanawa😂😂
@chamalhansika214
@chamalhansika214 Жыл бұрын
@@noobplayer8927 ai ehenm kauda bn
@noobplayer8927
@noobplayer8927 Жыл бұрын
@Malshi Pamuditha ah ehamada sorry honde😂😂GOAT kiyanne mokadda
@noobplayer8927
@noobplayer8927 Жыл бұрын
@Malshi Pamuditha thanks for u r information…. Api school yana kale indala football sellam karanne football gena apita kiyala denna awashya nehe🤫🤫🤫
@noobplayer8927
@noobplayer8927 Жыл бұрын
@Malshi Pamuditha anika google search karanna oni nehe best football coach la club managers lage interview tikak balanna kawda all time best kiyala dena ganna puluwan
@myway245
@myway245 Жыл бұрын
Greet explanation just one clear up ,mbappe was born in Paris France check Wikipedia “ n then Messi always cross his fingers as Christian faith ❤. .
@DIANNTONE
@DIANNTONE Жыл бұрын
❤️
@pereiraperera8300
@pereiraperera8300 Жыл бұрын
LeonalMessi❤❤❤
@chathurangajayasekara8526
@chathurangajayasekara8526 Жыл бұрын
රෙනෝ....ඔයා වරදක් කළා මචං..
@mariaperera9720
@mariaperera9720 Жыл бұрын
Happy birthday mape❤🇫🇷
@nondiproduction1857
@nondiproduction1857 Жыл бұрын
✌️❤️
@amilachathuranga6916
@amilachathuranga6916 Жыл бұрын
G - greatest O - of A - all T - time GOAT OF MESSY 👑
@codwarzone5682
@codwarzone5682 Жыл бұрын
❤️👍
@alishapramu
@alishapramu Жыл бұрын
It's not five times,he won 7 times Balloon Di Ore⚽⚽⚽⚽⚽⚽⚽
@chamarapradeeprajapaksha9171
@chamarapradeeprajapaksha9171 Жыл бұрын
❤️❤️❤️👍👍👍👍
@STRANGE.CREATION
@STRANGE.CREATION Жыл бұрын
අනිවාර්යයෙන් ලංකාවේ සුපුන් අබෙකොන්,ඩිලන්ත මාලගමුව වගෙ අයට හයියක් ලැබුනානම් එයාලා තවත් වැඩ පෙන්නලා ලොකෙ පුරා
@felicianpille1746
@felicianpille1746 Жыл бұрын
I am also had duty on fifa World Cup 2022 in Qatar i am very happy about that
@maheshbuddika1838
@maheshbuddika1838 Жыл бұрын
හිරු fm එකට ඔ⁣යාව වටින් නැතිවුනා වගේ..
@chandana665
@chandana665 Жыл бұрын
🙏🙏🙏
@foodcold
@foodcold Жыл бұрын
Eath messi Barcelona dala giya nada ?
@mixall6197
@mixall6197 Жыл бұрын
Mbappe godak udin Messi ta wada
@chamudinawoda7372
@chamudinawoda7372 Жыл бұрын
Mbappe ❤messi
@kithsiripoddiwelamarage9493
@kithsiripoddiwelamarage9493 Жыл бұрын
ඔබ. හරි ඔක්කොම තබ. මම. රස්සාව කරන්න කරමින් ඉන්නෙ යකඩ. ත්. සමඟ
@thilakarathnaiks3429
@thilakarathnaiks3429 Жыл бұрын
අපේ ඉස්කෝල වලත් හිටියා messi ,mbappe,ronaldo වගේම sangakkara waner වගේ හොදටම cricket සෙල්ලං කරපු අපේ යාලුවෝ උන් පොඩිකාලේ ඉදන්ම ඒවට විතරක් මහන්සි වෙච්ච හොදටම ටැලන්ට් එක තියෙන අය ඉස්කෝලෙන් අවුට් උනාට පස්සෙ උන්ට උන් කරපු සෙල්ලමත් නෑ මුකුත් නෑ ඉතිං ඔයගොල්ලන් කියනවා දක්ශතාය අදුනගන්න කියලා ඉස්සරහට දවසක උන් උන්ගෙ ලමයින්ටත් කියයි සෙල්ලන් කරන්නෙපා පාඩම් කරන්න කියලා
@Sanjayaranasigha
@Sanjayaranasigha Жыл бұрын
A cort aka danna King kanak
@tharangamanoj7650
@tharangamanoj7650 Жыл бұрын
Aka thamai matath une.( Lankawatath nethi una.) ??
@mauricedemel6142
@mauricedemel6142 Жыл бұрын
Yakko, arch-chi hitiya-num team ekke, thawa goal ekkak bas-sanawaa. sure.
@shanukadilshan190
@shanukadilshan190 Жыл бұрын
Neymar වැඩ්ඩෙක්
@hasara_wickramasinghe
@hasara_wickramasinghe Жыл бұрын
දවසකට ඩොලර් 900ක් 💔
@roshanRK15
@roshanRK15 Жыл бұрын
Thank you Prophet 😆😆😅😅
@kasunwaduge8784
@kasunwaduge8784 Жыл бұрын
Jiwithe lokuma wasanawak tibba Qatar edala me dewal dakinna ❤️
@pcboom2897
@pcboom2897 Жыл бұрын
බාප්පා 🔥
@lakmalharinda1728
@lakmalharinda1728 Жыл бұрын
m බාප්පේ , මැසී කියලා ලොක්කට කියාගන්න ඕන ටික ⁣කියලා දැම්මා නේද අරවින්ද.. ලස්සනයි ජයවේවා...
@wasanthakaru5429
@wasanthakaru5429 Жыл бұрын
ahanna asi...
@007gamage
@007gamage Жыл бұрын
අන්තිමට කිව්වෙ..කාටද දන්නෙ නෑ ..🤤
@deejay909
@deejay909 Жыл бұрын
බාප්පේඵඵඵඵඵඵ 🤣🤣🤣🤣🤣
@dineshnawaratne9794
@dineshnawaratne9794 Жыл бұрын
අරා අයියා.. අන්තිමටික නං හිරු එකේ රෙනෝටත් වදින්නම ඒකක දුන්නනේද.. තද තද bro.. ආදලෙයි
@nuwanisharaherath2243
@nuwanisharaherath2243 Жыл бұрын
🐐 10 🇦🇷
@lakshikasandamali6724
@lakshikasandamali6724 Жыл бұрын
Hariyata hiru eka wage neda
@nilakshakodithuwakku9183
@nilakshakodithuwakku9183 Жыл бұрын
🔥🔥🔥
@sanhidasewana5311
@sanhidasewana5311 Жыл бұрын
🌞 ගැනද අන්තිමේට කීවෙ🤔
@diksonariyathilaka5589
@diksonariyathilaka5589 Жыл бұрын
කොල්ල ආච්චි ළඟද.. නැත්තම් කොල්ලගෙ ආච්චි මහගෙදරද.? ඔන්න අයිස් ගමටම ඇවිල්ලලු.සීතල හැදේවි .
@pasindusrisandaruwan1927
@pasindusrisandaruwan1927 Жыл бұрын
Messi ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය 7 වතාවක් දිනල තියනව මේ වෙනකොට
@sasithmethsara6905
@sasithmethsara6905 Жыл бұрын
Ballon d'or trophy එක කියන්නෙ ඒකට
@pasindusrisandaruwan1927
@pasindusrisandaruwan1927 Жыл бұрын
@@sasithmethsara6905දන්නවා
@sasithmethsara6905
@sasithmethsara6905 Жыл бұрын
@@pasindusrisandaruwan1927 හරි බන් එල
@supunperera-su_per_era
@supunperera-su_per_era Жыл бұрын
Eka French magazine ekakin dena award 1k. FIFA nemei.
@pradeepajayasinghe9069
@pradeepajayasinghe9069 Жыл бұрын
අන්තිම කැල්ල කිව්වෙ හිරු එකටද මන්දා
@anilmallawarachchi9978
@anilmallawarachchi9978 Жыл бұрын
M bappa 😀
@ShashiDampahala
@ShashiDampahala 7 ай бұрын
Hiru eken oyala dennawa nathikaragaththawage neda😊😊
@kalpafernando685
@kalpafernando685 Жыл бұрын
Engineer sangam enuth higa kanawa.. Engineer inne un igena gaththe anunge dewal run karannada🤔
@tharukatharuka7031
@tharukatharuka7031 Жыл бұрын
Cristiano Ronaldo neymar Jr. Lionel Messi king ⁰😘💙🤴🙏
@rajithjayadeepa340
@rajithjayadeepa340 Жыл бұрын
5k newei 7k hambuna
@ishantharanga7097
@ishantharanga7097 Жыл бұрын
ලංකාවේ Football team එකක් තියනවද
@idcidk8890
@idcidk8890 Жыл бұрын
Thibbath wc qualify wenna ehema amarui Anika competition wadii
@chamilakuruppuarachi
@chamilakuruppuarachi Жыл бұрын
Tom Brady also known as GOAT
@pulasthilakshan72
@pulasthilakshan72 Жыл бұрын
10:59 වටිනම මිනිහා නැතිවෙලා තියනවා ..... වදින තැනකට වැදියන් කියලා කියපු එකක්ද?
@ravihduravhdu5145
@ravihduravhdu5145 Жыл бұрын
මොනවා උනත් මෙසීව ගෙනවෙ බාසිලෝනා ක්‍රිඩාසමජය එයට හොඩකරන්න සල්ලි ඩුන්නෙ එයාල බාසිලෝනා ක්‍රිඩාසමජය නෙත්තාම් අද ලෝක පූජිත පාපන්දු ක්‍රිඩක ලයනල් මෙස්සි නෙතිවෙන්න ඉඩතිබ්බ🥲💙🇦🇷
@mohammednasar3524
@mohammednasar3524 Жыл бұрын
WASEEM.THAJUDEEN.
@Samarts2013
@Samarts2013 Жыл бұрын
Amo amo anthima tika
@rasangiheaven
@rasangiheaven Жыл бұрын
padi madi kiyala neda qwe anthimata 😅
@madhushanwickramasinghe1331
@madhushanwickramasinghe1331 Жыл бұрын
නෑ නෑ... එම්බල බාප්පේ...
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 17 МЛН
Пробую самое сладкое вещество во Вселенной
00:41
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 46 МЛН
Siyatha FM Morning Show -2023 03 22 | මහ බඹු මැවු ගැහැණු
26:48
ARA & ASHCHARYA | SIYATHA FM - 2017 02 15
23:00
Siyatha FM
Рет қаралды 282 М.
В поисках семьи😢😱
0:56
Следы времени
Рет қаралды 8 МЛН
DESAFIO IMPOSSÍVEL! #trending
0:13
O Mundo da Ágata
Рет қаралды 12 МЛН
Вор в законе заступился за официантку  ...
0:59
Сериалы 🍿
Рет қаралды 9 МЛН
Достали существо из под земли
0:29
RICARDO
Рет қаралды 2,1 МЛН
КАКОЙ ЛОГОТИП ЛУЧШЕ? #Shorts #Глент
0:32
ГЛЕНТ
Рет қаралды 1,9 МЛН
Я нашел кто меня пранкует!
0:51
Аришнев
Рет қаралды 3,2 МЛН