පොල් සම්බොල දියවැඩියාවට සහ කොලෙස්ට්‍රෝල්වලට හොඳද?| Cholesterol | කොලෙස්ට්‍රෝල් මාරාන්තික වෙන්න ඇයි?

  Рет қаралды 212,945

Ape Kmata Deyak

Ape Kmata Deyak

Күн бұрын

Пікірлер: 330
@anuradhadulalgamage1983
@anuradhadulalgamage1983 10 ай бұрын
ලංකාවේ සමහර දොස්තරලා බලන්න කොච්චර බෝරුද අපිට කියලා දෙන්නේ. එයාලා කියන්නේ බේත් බොන්න විතරයි කෑම කන විදිහ කියන්නේ නෑ ඒක ගැන එයාලා දන්නේ නෑ. ඔබට ගොඩක් පින් මේ ගැන දැනුවත් කලාට.
@chandraillangarathne8543
@chandraillangarathne8543 11 ай бұрын
ගොඩක් ස්තූතියි. කුඩා කල සිට අප ඉතා ආශාවෙන් කපු සම්බෝලය බය නැතිව කන්න පුළුවන් බැස් පැහැදිලි කර දීම ගැන ගොඩක් ස්තූතියි.
@LOCATIONS5063
@LOCATIONS5063 Жыл бұрын
ප්‍රායෝගික පරීක්ෂණයක් හරහා දැනුවත් කිරීම සම්බන්ධයෙන් බොහොමත්ම ස්තුතියි. මීට එහා කාටවත් බොරු මත දරන්න බෑ
@susanthaliyanage7072
@susanthaliyanage7072 Жыл бұрын
ආහාර වලින් මමත් කැමතිම දෙයක් තමයි පොල් සම්බෝලෙ දැනුවත් කලාට ඔබතුමාට ස්තූතියි.
@prabhasri1279
@prabhasri1279 Жыл бұрын
ඔබතුමා ගේ සේවය ඉතා විශිෂ්ටයි.තෙරැවන් සරණයි !
@ariyaseelirathnaweera4709
@ariyaseelirathnaweera4709 8 ай бұрын
බොහොම හොඳම ඉදිරිපත් කිරීමක් ඔවදන් ඉතාම වට්න පාඩමක් ඔබට ගොඩ ක් පින් ❤❤❤
@wijethunghe..479
@wijethunghe..479 10 ай бұрын
ඩොක්ටර් මට අවශ්‍ය ම විඩියෝ තියෙන්නෙ....ගොඩාක් පින් ඩොක්ටර් ...මෙවැනි විඩියෝ දෙන එක ගැන...
@arunayapa4079
@arunayapa4079 8 ай бұрын
ඔබ විශාල කැපකිරීමක් කරල තියනවා මේ video එක කරන්න.ඒ උත්සාහයට ගොඩක් ස්තුතියි ...🙏💐
@DayaPerera-cx1ro
@DayaPerera-cx1ro Жыл бұрын
වටිනා video එකක්. ගොඩාක් ස්තුතියි, Doctor 🎉
@hemalathakodithuwakku6382
@hemalathakodithuwakku6382 Жыл бұрын
බොහොමයක් පින් ඔබ තුමන්ට නිදුක් නිරොගි දිර්ගායු වෙවා බොහොම ස්තුති තෙරුවන් සරණයි
@zameelamustafa3114
@zameelamustafa3114 4 ай бұрын
ඔබට ගොඩාක් ස්තුතියි ඩොක්ට ඔබට පින් අපිව දැනුවත් කලාට. මෙි වැඩසටහන මම හැමදාම බලනවා .
@hmlkumari9077
@hmlkumari9077 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏
@isurisithara5259
@isurisithara5259 21 күн бұрын
Thank you so much. May tripple gem bless you🙏🙏🙏
@sriyanikusum5465
@sriyanikusum5465 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට ,හැමෝම බාවිතා කරන ආහාරයක ගුණාත්මක බව වටහා දුන්නට
@thelmaabeysekera3551
@thelmaabeysekera3551 Жыл бұрын
ඔබතුමාගේ දැනුවත් කිරීම ඉතාම වැදගත් ඒවගේම. ලොකුම පිනක්. God bless you Dr..
@HJCSilva-w7h
@HJCSilva-w7h Ай бұрын
ඔබ තුමාට බෝහෝම ස්තුතියි දැනුවත් කලාට.
@srilanka8562
@srilanka8562 Ай бұрын
Thank u so much doctor god bless u ❤❤❤
@malikaliyange9587
@malikaliyange9587 Жыл бұрын
මමත් නිතරම කෑමට එකතු කරගන්නවා පෙර දැනුවත් වී සිටියේ නෑ ගොඩක් පින් ඔබ තූමාට මගේ සිනි මට්ටම 8 දක්වා තියනවා .DIAMICRON..MR 30 Mg GIUCARE..XR..750Mg JANUVIA..100Mg මට නිර්දේශ කර තියන බෙහෙත් මම දැන් කෑම පාලනය කරනවා ඩොක්ටර් මේ ගැන මම දැනුවත් කරන්න බොහොම පින් 🙏
@mareeyajuly1932
@mareeyajuly1932 7 ай бұрын
ඔබට ගොඩාක් ස්තුතියි වෛද්‍ය තුමනි ඔබට පින් අපිව දැනුවත් කලාට
@SunilShantha-b3x
@SunilShantha-b3x Ай бұрын
Doctor very good job danuwath kerema gana godak pin❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@swmcrazy
@swmcrazy Жыл бұрын
ඔබ‍තුමාට ගොඩක් පින් මේවගෙ දේවල් වලින් අපට දැනුමක් ලබා දෙනවට. ගොඩක් පිං
@lakmalnanayakkara2685
@lakmalnanayakkara2685 Жыл бұрын
ඉතා වැදගත් පර්යේෂණයක් ඔබ පෙන්වන්නේ. මේවා කවුරුත් අගය කරන්නේ නෑ. මගේ ජනප්‍රියම ආහාරය පොල් සම්බෝල සහ රතු බත්. ඉතාම වැදගත් ස්තුතියි ඔබට
@mallikaweerakkody7053
@mallikaweerakkody7053 14 күн бұрын
ඔබට ඉතාමත්ම ස්තූතියි .මේ දැනුවත් කිරීමට...
@mudi070sharachchi
@mudi070sharachchi Жыл бұрын
ගොඩක් කන්නෙ පොල් සම්බෝල ..ස්තූතියි 🙏
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 Жыл бұрын
කාගෙත් දැනුවත් වීම සදහා හොද පැහැදිලි කිරීමක් ,,සතුටුයි
@Upaliwick1964
@Upaliwick1964 Жыл бұрын
ස්තූතියි වෛද්‍ය තුමනි. නොදැනුවත්කම සහ ඊනියා එළවලුතෙල් ආදා මාෆියා වෙළඳ ප්‍රචාර නිසා කාලයක් අපරටේ අටුවන් බස්සපු වැරදි මත ඔබ සහ වෛද්‍ය ජානක වන්නකු වැනි විද්වතුන් විසින් අපහට පැහැදිලි කිරීම යුගයේ මෙහෙවරක් බව මගේ අදහසයි
@kamalakarawanella4585
@kamalakarawanella4585 Жыл бұрын
යුගයේ අවශ්‍යතාවයට මහා මෙහෙවරක් කළ ඔබ තුමාට පින් සිදුවේ
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v Жыл бұрын
මේ වීඩියෝ හරි වැදගත්
@indraamarasingha
@indraamarasingha 9 ай бұрын
ඔබතුමා ට තෙරුවන් සරනය්
@zx7639
@zx7639 9 ай бұрын
We know that it's good for our body but thank you for your explanation of the mechanism in the body
@KaRajika
@KaRajika 3 ай бұрын
Me video .එක .අපිට දැනගන්නට labema ගැන අපට වැදගත් budusaranai
@aaaa-rh2nz
@aaaa-rh2nz Жыл бұрын
දැනුවත් කල ඔබතුමාට තෙරැවන් සරණයි
@geeganage6328
@geeganage6328 Жыл бұрын
දැනුවත් කළාට ගොඩක් පින් ඔබ තුමාට budu saranai
@zavinirahim5900
@zavinirahim5900 Жыл бұрын
Thank you very much Doctor. I like to eat pol sambal. From today I will eat pol sambal
@dammikadammika2724
@dammikadammika2724 Жыл бұрын
ඩොක්ටර් ගොඩක් ස්තුතියි අපට එදා වෙලාවට ගන්න කැ ම වේලක් ගැන ගොඩක් අවබෝද යක් ලබා දෙනවට
@1948feb04
@1948feb04 Жыл бұрын
අවුරුදු දාස්ගාණක් මේ රටේ සිංහලයා පොල් සම්බෝල , කිරි හොදි කැවා. ඒනැම කෙනෙක්ට ලේසියෙන් පහසුවෙන් මේවා හදා ගන්න පුළුවන්. කිරි හොද්දක් පොල් සම්බෝලයක් හදා ගන්න බැරි පිරිමියෙක් හෝ ගැහැණියක් ගමේ නැහැ. මේ පොල් සම්බෝලෙ වටිනාකම මේඊ්යේ පෙරේදා බිහිවුණ දොස්තරලට වඩා පැරණි සිංහලයින් දැනගෙන හිටියා. වසර කිපයකට පෙර මේ බටහිර දොස්තරලාම මතයක් ගෙනාවා පොල් හොද නැ පොල්ස්මබෝල හොද නැ.කොලෙස්ටරොල් කියල. ගැමියාට පොල් බාවිතය වැලැක්කුවා. ‍ේ‍දැන් මේ යක්කුම / මෙස් බටහිර දොස්තරලාම කියනවා පොල් සම්බෝලෙ හොදයි පොල් තෙල් හොදයි කියල. අනේ පුකෝ ඔව්යෙ වටිනාකම අපේ සිංහල මුතතුන්මිත්තො වසර සිය ගාණකට පෙර දැනගෙන තමයි කැවේ බීවේ. දැන් එි දැනුම තමුන්ගෙ වගේ අපේ රටේ දැන් ඉන්න මෝඩ හරක්ට කියනවා. මුන් රට වෙද්දු . මේ රටේ මිනිස්සු සිංහල වෙද්දු කියන විදියට දිවි පැවැත්ම ගෙනියනවා නම් අපේ පාරම්පරික ඤාණය බාවිතා කරල නිරෝගි වෙන්න පුවවන්.
@rupikaatapatthu661
@rupikaatapatthu661 Жыл бұрын
Samurna atta👍❤💐🌺👍
@rupikaatapatthu661
@rupikaatapatthu661 Жыл бұрын
Sampurna atta
@ajithpanawalage6402
@ajithpanawalage6402 Жыл бұрын
අනිවාර්යයෙන්
@suneethaperera7903
@suneethaperera7903 Жыл бұрын
හරිම ඇත්ත.
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
ෙහාද,වැඩ,ඝටහනක්,ඝාර්
@sadfa4306
@sadfa4306 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඩොක්ට ඔබ තුමාට මේහෙම.දැනුවත් කලාට
@kamanijayasooriya380
@kamanijayasooriya380 Жыл бұрын
ගොඩක් ස්තුතියි. ඩොක්ටර්
@padminikyriakou6359
@padminikyriakou6359 Жыл бұрын
Thank you Doctor God bless you ❤️🙏🙏
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 3 ай бұрын
Thank you so much doctor good advice 👍❤️💐
@dunuwilagenoman9276
@dunuwilagenoman9276 Жыл бұрын
බොහොම හොඳ විඩියෝ එක් ..ඔබතුමාට බොහොම ස්තුතියි ..
@ariyagnanaudaththawa4263
@ariyagnanaudaththawa4263 20 күн бұрын
බොහොම ස්තූතියි
@lastersilva534
@lastersilva534 Жыл бұрын
Thank you Thank you thank you. Good information as usual. Keep it up please.
@ayeshachandrasekara-8130
@ayeshachandrasekara-8130 Жыл бұрын
Good advices doctor ..thanks 👍
@neetaguruge2865
@neetaguruge2865 Жыл бұрын
ස්තුතියි ඩොක්ට දැනුවත් කරනවාට . ජෙසු පිහිටයි ඔබතුමාට !!
@shanikanonis1726
@shanikanonis1726 9 ай бұрын
ඔබට ගොඩාක් ස්තූතියි.
@vijithaishani
@vijithaishani 4 ай бұрын
ගොඩක් වටිනවා ඔබට පින්
@ajanthakumari4797
@ajanthakumari4797 Жыл бұрын
සාමාන්‍ය කෙනෙක් සහ දියවැඩියාව තියෙන කෙනෙක් කෑම වලට රෙස්පොන්ඩ් කරන විදිය වෙනස් නේද..පොල් සම්බෝල විතරක් නෙවෙයි. ඕනෑම කෑමක්
@saniperera2455
@saniperera2455 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට හරිම පැහැදිලියි
@jayaweerahewawitaranage5972
@jayaweerahewawitaranage5972 Ай бұрын
Thank you Doctor ❤
@nilupadesilva2019
@nilupadesilva2019 Жыл бұрын
Thank you very much for the explanation
@SamanThilak
@SamanThilak Жыл бұрын
ගොඩක් pin doctor 🙏🙏🙏
@nbasugath5061
@nbasugath5061 Жыл бұрын
ස්තුතියි දැනුවත් කලාට ඔබට ඩොක්ටර් 🙏
@gunaranawella892
@gunaranawella892 10 ай бұрын
Very good excellent explanation, thank you so much sir, these examples are very much relevant to countries like ours, once again thank you so much for your great efforts on behalf of Sri Lankans as well as all human beings.
@kutkur2518
@kutkur2518 Жыл бұрын
ඔබ තුමාට බොහොමත්ම ස්තුති ❤️❤️❤️ බොහොමත්ම පිං
@ratjaya1328
@ratjaya1328 Жыл бұрын
ස්තූතියි! ජය වේවා!💐
@dammikai9686
@dammikai9686 Жыл бұрын
Bohoma sthuthi obathumata
@sudharmabernadeth1286
@sudharmabernadeth1286 Жыл бұрын
Thanks doctor
@sujeewashanikarunathilaka1256
@sujeewashanikarunathilaka1256 Жыл бұрын
ස්තූතියි ඔබ තුමාට...🙏🙏🙏🙏
@neetagamage1820
@neetagamage1820 Жыл бұрын
Thank you Doctor. So much appreciated
@srimathiekuruppu1310
@srimathiekuruppu1310 Жыл бұрын
Thank u sir very.valuable
@malanieindra123
@malanieindra123 Жыл бұрын
ස්තුතියි 🌹 තෙරුවන් සරණයි
@jocalicali8888
@jocalicali8888 Жыл бұрын
thanks doctor danuwath keruwata 🙏🙏🙏
@chandrikafonseka1088
@chandrikafonseka1088 Жыл бұрын
Thanks take care
@dilshanmahesh9922
@dilshanmahesh9922 Ай бұрын
Thanks docter
@sriyanimangalika5571
@sriyanimangalika5571 Жыл бұрын
Thank you soo much. godak pin
@piyasilim1473
@piyasilim1473 Жыл бұрын
Thank you Very much
@janetries2533
@janetries2533 Жыл бұрын
thank you so much,
@chandimakohombanarachchi3386
@chandimakohombanarachchi3386 Жыл бұрын
Dr.wannaku method explains this all.
@e.cnugera6313
@e.cnugera6313 Жыл бұрын
Very good. This is the staple food of the poor People. Thanks.
@chandragodage4464
@chandragodage4464 Жыл бұрын
Thank you so much❤️ doctor Bless you ❤❤❤
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
මම නිතරම කන්න කැමතිම කෑමක් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි හරිම වැදගත්
@AnushaShiromi-x4s
@AnushaShiromi-x4s Жыл бұрын
ගොඩක් ඉස්ටිට් docter මම ආසම kema tamai පොල්සම්බෝල මමත් දියවදියව තියන කෙනක්
@lasinthawanniarachchi1100
@lasinthawanniarachchi1100 Жыл бұрын
ඕබතුමා.ෙග්..පනිවිඩය.ඉතා .වැදගත්.අපි.ෙපාඩිකා.ෙල්.ඉතා .වි.ෙස්ස.කැමක්.හැබැයි.අද.කා.ෙල්.බයයි..ෙකා.ෙලාස්ට.ෙරා්ල්.නිසා.දැනුවත්.කලාට.ෙගාඩක්.ස්තුතියි
@Mar-mf8oo
@Mar-mf8oo 7 ай бұрын
ahamam ithi baya natuwa pol sambola kana puluwa thank you doctor ❤
@palithalahandapura2963
@palithalahandapura2963 2 ай бұрын
තරුණ වෛද්‍යතුමෙක් ඉතාමත් හොඳ මහත්මයෙක්,කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොමැතිව,මෙම දැනුවත් කිරීම,වටිනවා.
@devikamalkanthi9702
@devikamalkanthi9702 Жыл бұрын
තැන්ක් යූ ඔබ තුමාට මේගැන දැන ගත්තාට👍👍👍👍
@upulpeiris3204
@upulpeiris3204 Жыл бұрын
Thank you
@mangalikaalison6255
@mangalikaalison6255 Жыл бұрын
ස්තූතිය 🙏🙏🙏
@tilakranasinghe896
@tilakranasinghe896 Жыл бұрын
well done sir...well explained
@sumanasiridesilva1733
@sumanasiridesilva1733 Жыл бұрын
Good lesson
@chithra374
@chithra374 5 ай бұрын
බුදුසරනයි ❤👋👋
@n.awimalasena4987
@n.awimalasena4987 Жыл бұрын
Excellent
@HeshaniGalhena
@HeshaniGalhena Ай бұрын
Godak kaalekin me hoya gatthe....wenada mn nitharama balanawa...
@p.a.sarathkumara5574
@p.a.sarathkumara5574 Жыл бұрын
ස්තුතියි
@amaratungah.a6615
@amaratungah.a6615 Жыл бұрын
ඔබතුමාට පින්සිදුවේවා.
@bhagyaisuri8684
@bhagyaisuri8684 Жыл бұрын
Dr wannaku මෙතඩ් එකේ පොල් සම්බෝල අනිවාර්‍ය ඒකයි .
@rosiirosi2151
@rosiirosi2151 Жыл бұрын
ගොඩක්. වටිනවා.. වීඩියෝ ව. ටන්ක්ස්
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 Жыл бұрын
ඩොක්ට , ශිරෝසීස් රෝගය ගැන කරපු වීඩියෝ එකක් තිබේ නම් දාන්න කරුනාකර,, ස්තුතියි ඔබට
@gitamahadura5022
@gitamahadura5022 Жыл бұрын
God bless you sir
@samsaw6000
@samsaw6000 Жыл бұрын
ගොඩක් දවසකින්
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 Жыл бұрын
Thanks
@indranipathiranage2253
@indranipathiranage2253 8 ай бұрын
Best video.
@inukaDesilva-r8x
@inukaDesilva-r8x Ай бұрын
Godak honda watina vidiyowak bs
@thilakaranjaniedonadanapal5788
@thilakaranjaniedonadanapal5788 Жыл бұрын
Ape amma thatha Eda kawe poll sambala eyala nirogi aya Ada eka samahark ayata Madi kamak wage ape rate de siya rata de Siri sapa de kiyana kathawa aththa thanks mahthmayata minisun danuwath kirima gana
@szzzr7366
@szzzr7366 Жыл бұрын
Doctor: paan .pol rodi gena video akak dhanda?
@apekamatadeyak1985
@apekamatadeyak1985 Жыл бұрын
lagadima dennam.
@nalindapradeep3242
@nalindapradeep3242 3 ай бұрын
Videyo. Aka balala sambola. Kanawa docto r ta pin dela❤
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN Жыл бұрын
Useful sharing .👍
@nirmasandamali2829
@nirmasandamali2829 Жыл бұрын
මම ගොඩක් කැමති පොල් සම්බෝල කන්න මටත් කොරෝස්ටරෝල් ගොඩක් වැඩි කෙනෙක්
@amithadisanayaka838
@amithadisanayaka838 Жыл бұрын
Thanku
@wijeyasasa9038
@wijeyasasa9038 Жыл бұрын
Theruwan saranay honda danuwath kireemak budusaranay
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 34 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 14 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН