පොල් සම්බොල දියවැඩියාවට සහ කොලෙස්ට්‍රෝල්වලට හොඳද?| Cholesterol | කොලෙස්ට්‍රෝල් මාරාන්තික වෙන්න ඇයි?

  Рет қаралды 193,019

Ape Kmata Deyak

Ape Kmata Deyak

Күн бұрын

Пікірлер: 313
@palithalahandapura2963
@palithalahandapura2963 Ай бұрын
තරුණ වෛද්‍යතුමෙක් ඉතාමත් හොඳ මහත්මයෙක්,කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොමැතිව,මෙම දැනුවත් කිරීම,වටිනවා.
@anuradhadulalgamage1983
@anuradhadulalgamage1983 8 ай бұрын
ලංකාවේ සමහර දොස්තරලා බලන්න කොච්චර බෝරුද අපිට කියලා දෙන්නේ. එයාලා කියන්නේ බේත් බොන්න විතරයි කෑම කන විදිහ කියන්නේ නෑ ඒක ගැන එයාලා දන්නේ නෑ. ඔබට ගොඩක් පින් මේ ගැන දැනුවත් කලාට.
@susanthaliyanage7072
@susanthaliyanage7072 Жыл бұрын
ආහාර වලින් මමත් කැමතිම දෙයක් තමයි පොල් සම්බෝලෙ දැනුවත් කලාට ඔබතුමාට ස්තූතියි.
@ariyaseelirathnaweera4709
@ariyaseelirathnaweera4709 6 ай бұрын
බොහොම හොඳම ඉදිරිපත් කිරීමක් ඔවදන් ඉතාම වට්න පාඩමක් ඔබට ගොඩ ක් පින් ❤❤❤
@LOCATIONS5063
@LOCATIONS5063 Жыл бұрын
ප්‍රායෝගික පරීක්ෂණයක් හරහා දැනුවත් කිරීම සම්බන්ධයෙන් බොහොමත්ම ස්තුතියි. මීට එහා කාටවත් බොරු මත දරන්න බෑ
@wijethunghe..479
@wijethunghe..479 9 ай бұрын
ඩොක්ටර් මට අවශ්‍ය ම විඩියෝ තියෙන්නෙ....ගොඩාක් පින් ඩොක්ටර් ...මෙවැනි විඩියෝ දෙන එක ගැන...
@prabhasri1279
@prabhasri1279 11 ай бұрын
ඔබතුමා ගේ සේවය ඉතා විශිෂ්ටයි.තෙරැවන් සරණයි !
@chandraillangarathne8543
@chandraillangarathne8543 10 ай бұрын
ගොඩක් ස්තූතියි. කුඩා කල සිට අප ඉතා ආශාවෙන් කපු සම්බෝලය බය නැතිව කන්න පුළුවන් බැස් පැහැදිලි කර දීම ගැන ගොඩක් ස්තූතියි.
@arunayapa4079
@arunayapa4079 6 ай бұрын
ඔබ විශාල කැපකිරීමක් කරල තියනවා මේ video එක කරන්න.ඒ උත්සාහයට ගොඩක් ස්තුතියි ...🙏💐
@sriyanikusum5465
@sriyanikusum5465 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට ,හැමෝම බාවිතා කරන ආහාරයක ගුණාත්මක බව වටහා දුන්නට
@hemalathakodithuwakku6382
@hemalathakodithuwakku6382 Жыл бұрын
බොහොමයක් පින් ඔබ තුමන්ට නිදුක් නිරොගි දිර්ගායු වෙවා බොහොම ස්තුති තෙරුවන් සරණයි
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 Жыл бұрын
කාගෙත් දැනුවත් වීම සදහා හොද පැහැදිලි කිරීමක් ,,සතුටුයි
@Upaliwick1964
@Upaliwick1964 Жыл бұрын
ස්තූතියි වෛද්‍ය තුමනි. නොදැනුවත්කම සහ ඊනියා එළවලුතෙල් ආදා මාෆියා වෙළඳ ප්‍රචාර නිසා කාලයක් අපරටේ අටුවන් බස්සපු වැරදි මත ඔබ සහ වෛද්‍ය ජානක වන්නකු වැනි විද්වතුන් විසින් අපහට පැහැදිලි කිරීම යුගයේ මෙහෙවරක් බව මගේ අදහසයි
@kamalakarawanella4585
@kamalakarawanella4585 Жыл бұрын
යුගයේ අවශ්‍යතාවයට මහා මෙහෙවරක් කළ ඔබ තුමාට පින් සිදුවේ
@zameelamustafa3114
@zameelamustafa3114 2 ай бұрын
ඔබට ගොඩාක් ස්තුතියි ඩොක්ට ඔබට පින් අපිව දැනුවත් කලාට. මෙි වැඩසටහන මම හැමදාම බලනවා .
@thelmaabeysekera3551
@thelmaabeysekera3551 Жыл бұрын
ඔබතුමාගේ දැනුවත් කිරීම ඉතාම වැදගත් ඒවගේම. ලොකුම පිනක්. God bless you Dr..
@lakmalnanayakkara2685
@lakmalnanayakkara2685 Жыл бұрын
ඉතා වැදගත් පර්යේෂණයක් ඔබ පෙන්වන්නේ. මේවා කවුරුත් අගය කරන්නේ නෑ. මගේ ජනප්‍රියම ආහාරය පොල් සම්බෝල සහ රතු බත්. ඉතාම වැදගත් ස්තුතියි ඔබට
@hmlkumari9077
@hmlkumari9077 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏
@DayaPerera-cx1ro
@DayaPerera-cx1ro Жыл бұрын
වටිනා video එකක්. ගොඩාක් ස්තුතියි, Doctor 🎉
@zx7639
@zx7639 8 ай бұрын
We know that it's good for our body but thank you for your explanation of the mechanism in the body
@indraamarasingha
@indraamarasingha 7 ай бұрын
ඔබතුමා ට තෙරුවන් සරනය්
@mudi070sharachchi
@mudi070sharachchi Жыл бұрын
ගොඩක් කන්නෙ පොල් සම්බෝල ..ස්තූතියි 🙏
@mareeyajuly1932
@mareeyajuly1932 6 ай бұрын
ඔබට ගොඩාක් ස්තුතියි වෛද්‍ය තුමනි ඔබට පින් අපිව දැනුවත් කලාට
@ajanthakumari4797
@ajanthakumari4797 Жыл бұрын
සාමාන්‍ය කෙනෙක් සහ දියවැඩියාව තියෙන කෙනෙක් කෑම වලට රෙස්පොන්ඩ් කරන විදිය වෙනස් නේද..පොල් සම්බෝල විතරක් නෙවෙයි. ඕනෑම කෑමක්
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v Жыл бұрын
මේ වීඩියෝ හරි වැදගත්
@zavinirahim5900
@zavinirahim5900 Жыл бұрын
Thank you very much Doctor. I like to eat pol sambal. From today I will eat pol sambal
@1948feb04
@1948feb04 Жыл бұрын
අවුරුදු දාස්ගාණක් මේ රටේ සිංහලයා පොල් සම්බෝල , කිරි හොදි කැවා. ඒනැම කෙනෙක්ට ලේසියෙන් පහසුවෙන් මේවා හදා ගන්න පුළුවන්. කිරි හොද්දක් පොල් සම්බෝලයක් හදා ගන්න බැරි පිරිමියෙක් හෝ ගැහැණියක් ගමේ නැහැ. මේ පොල් සම්බෝලෙ වටිනාකම මේඊ්යේ පෙරේදා බිහිවුණ දොස්තරලට වඩා පැරණි සිංහලයින් දැනගෙන හිටියා. වසර කිපයකට පෙර මේ බටහිර දොස්තරලාම මතයක් ගෙනාවා පොල් හොද නැ පොල්ස්මබෝල හොද නැ.කොලෙස්ටරොල් කියල. ගැමියාට පොල් බාවිතය වැලැක්කුවා. ‍ේ‍දැන් මේ යක්කුම / මෙස් බටහිර දොස්තරලාම කියනවා පොල් සම්බෝලෙ හොදයි පොල් තෙල් හොදයි කියල. අනේ පුකෝ ඔව්යෙ වටිනාකම අපේ සිංහල මුතතුන්මිත්තො වසර සිය ගාණකට පෙර දැනගෙන තමයි කැවේ බීවේ. දැන් එි දැනුම තමුන්ගෙ වගේ අපේ රටේ දැන් ඉන්න මෝඩ හරක්ට කියනවා. මුන් රට වෙද්දු . මේ රටේ මිනිස්සු සිංහල වෙද්දු කියන විදියට දිවි පැවැත්ම ගෙනියනවා නම් අපේ පාරම්පරික ඤාණය බාවිතා කරල නිරෝගි වෙන්න පුවවන්.
@rupikaatapatthu661
@rupikaatapatthu661 Жыл бұрын
Samurna atta👍❤💐🌺👍
@rupikaatapatthu661
@rupikaatapatthu661 Жыл бұрын
Sampurna atta
@ajithpanawalage6402
@ajithpanawalage6402 Жыл бұрын
අනිවාර්යයෙන්
@suneethaperera7903
@suneethaperera7903 Жыл бұрын
හරිම ඇත්ත.
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
ෙහාද,වැඩ,ඝටහනක්,ඝාර්
@geeganage6328
@geeganage6328 Жыл бұрын
දැනුවත් කළාට ගොඩක් පින් ඔබ තුමාට budu saranai
@KaRajika
@KaRajika 2 ай бұрын
Me video .එක .අපිට දැනගන්නට labema ගැන අපට වැදගත් budusaranai
@aaaa-rh2nz
@aaaa-rh2nz Жыл бұрын
දැනුවත් කල ඔබතුමාට තෙරැවන් සරණයි
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 2 ай бұрын
Thank you so much doctor good advice 👍❤️💐
@dilshanmahesh9922
@dilshanmahesh9922 2 күн бұрын
Thanks docter
@vijithaishani
@vijithaishani 2 ай бұрын
ගොඩක් වටිනවා ඔබට පින්
@swmcrazy
@swmcrazy Жыл бұрын
ඔබ‍තුමාට ගොඩක් පින් මේවගෙ දේවල් වලින් අපට දැනුමක් ලබා දෙනවට. ගොඩක් පිං
@gunaranawella892
@gunaranawella892 9 ай бұрын
Very good excellent explanation, thank you so much sir, these examples are very much relevant to countries like ours, once again thank you so much for your great efforts on behalf of Sri Lankans as well as all human beings.
@sadfa4306
@sadfa4306 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඩොක්ට ඔබ තුමාට මේහෙම.දැනුවත් කලාට
@lastersilva534
@lastersilva534 Жыл бұрын
Thank you Thank you thank you. Good information as usual. Keep it up please.
@dammikadammika2724
@dammikadammika2724 Жыл бұрын
ඩොක්ටර් ගොඩක් ස්තුතියි අපට එදා වෙලාවට ගන්න කැ ම වේලක් ගැන ගොඩක් අවබෝද යක් ලබා දෙනවට
@dammikai9686
@dammikai9686 Жыл бұрын
Bohoma sthuthi obathumata
@AnushaShiromi-x4s
@AnushaShiromi-x4s Жыл бұрын
ගොඩක් ඉස්ටිට් docter මම ආසම kema tamai පොල්සම්බෝල මමත් දියවදියව තියන කෙනක්
@malikaliyange9587
@malikaliyange9587 10 ай бұрын
මමත් නිතරම කෑමට එකතු කරගන්නවා පෙර දැනුවත් වී සිටියේ නෑ ගොඩක් පින් ඔබ තූමාට මගේ සිනි මට්ටම 8 දක්වා තියනවා .DIAMICRON..MR 30 Mg GIUCARE..XR..750Mg JANUVIA..100Mg මට නිර්දේශ කර තියන බෙහෙත් මම දැන් කෑම පාලනය කරනවා ඩොක්ටර් මේ ගැන මම දැනුවත් කරන්න බොහොම පින් 🙏
@shanikanonis1726
@shanikanonis1726 7 ай бұрын
ඔබට ගොඩාක් ස්තූතියි.
@SampathGunathilaka-q1i
@SampathGunathilaka-q1i 4 күн бұрын
Thank you doctor
@kamanijayasooriya380
@kamanijayasooriya380 Жыл бұрын
ගොඩක් ස්තුතියි. ඩොක්ටර්
@saniperera2455
@saniperera2455 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට හරිම පැහැදිලියි
@neetaguruge2865
@neetaguruge2865 Жыл бұрын
ස්තුතියි ඩොක්ට දැනුවත් කරනවාට . ජෙසු පිහිටයි ඔබතුමාට !!
@inukaDesilva-r8x
@inukaDesilva-r8x 8 күн бұрын
Godak honda watina vidiyowak bs
@HeshaniGalhena
@HeshaniGalhena 12 сағат бұрын
Godak kaalekin me hoya gatthe....wenada mn nitharama balanawa...
@ayeshachandrasekara-8130
@ayeshachandrasekara-8130 Жыл бұрын
Good advices doctor ..thanks 👍
@e.cnugera6313
@e.cnugera6313 Жыл бұрын
Very good. This is the staple food of the poor People. Thanks.
@dunuwilagenoman9276
@dunuwilagenoman9276 Жыл бұрын
බොහොම හොඳ විඩියෝ එක් ..ඔබතුමාට බොහොම ස්තුතියි ..
@padminikyriakou6359
@padminikyriakou6359 Жыл бұрын
Thank you Doctor God bless you ❤️🙏🙏
@nilupadesilva2019
@nilupadesilva2019 Жыл бұрын
Thank you very much for the explanation
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 Жыл бұрын
ඩොක්ට , ශිරෝසීස් රෝගය ගැන කරපු වීඩියෝ එකක් තිබේ නම් දාන්න කරුනාකර,, ස්තුතියි ඔබට
@injay1109
@injay1109 Жыл бұрын
Thank you very much
@lasinthawanniarachchi1100
@lasinthawanniarachchi1100 Жыл бұрын
ඕබතුමා.ෙග්..පනිවිඩය.ඉතා .වැදගත්.අපි.ෙපාඩිකා.ෙල්.ඉතා .වි.ෙස්ස.කැමක්.හැබැයි.අද.කා.ෙල්.බයයි..ෙකා.ෙලාස්ට.ෙරා්ල්.නිසා.දැනුවත්.කලාට.ෙගාඩක්.ස්තුතියි
@nbasugath5061
@nbasugath5061 Жыл бұрын
ස්තුතියි දැනුවත් කලාට ඔබට ඩොක්ටර් 🙏
@chandimakohombanarachchi3386
@chandimakohombanarachchi3386 Жыл бұрын
Dr.wannaku method explains this all.
@neetagamage1820
@neetagamage1820 Жыл бұрын
Thank you Doctor. So much appreciated
@Mar-mf8oo
@Mar-mf8oo 6 ай бұрын
ahamam ithi baya natuwa pol sambola kana puluwa thank you doctor ❤
@SamanThilak
@SamanThilak Жыл бұрын
ගොඩක් pin doctor 🙏🙏🙏
@Karunawathi-s4y
@Karunawathi-s4y Ай бұрын
Thanks
@kutkur2518
@kutkur2518 Жыл бұрын
ඔබ තුමාට බොහොමත්ම ස්තුති ❤️❤️❤️ බොහොමත්ම පිං
@ratjaya1328
@ratjaya1328 Жыл бұрын
ස්තූතියි! ජය වේවා!💐
@geethanjaliediisanayake3321
@geethanjaliediisanayake3321 Жыл бұрын
Thank you
@sanjeewabandarathennakoon8377
@sanjeewabandarathennakoon8377 5 ай бұрын
Alcohol wala balapema sugar and cholesterol walata video ekkak karanna doctor
@apekamatadeyak1985
@apekamatadeyak1985 5 ай бұрын
Ikmanata karannam
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 6 ай бұрын
ස්තුතියි ❤❤❤
@sujeewashanikarunathilaka1256
@sujeewashanikarunathilaka1256 Жыл бұрын
ස්තූතියි ඔබ තුමාට...🙏🙏🙏🙏
@malanieindra123
@malanieindra123 Жыл бұрын
ස්තුතියි 🌹 තෙරුවන් සරණයි
@srimathiekuruppu1310
@srimathiekuruppu1310 Жыл бұрын
Thank u sir very.valuable
@jocalicali8888
@jocalicali8888 Жыл бұрын
thanks doctor danuwath keruwata 🙏🙏🙏
@kinroostudio8380
@kinroostudio8380 Жыл бұрын
තම්බපු සහල් ගැන වීඩියෝ එකක් කරන්න ගොඩක් අය තම්බපු සහල් දියවැඩියාවට හොඳයි කියලා රතු නාඩු
@thilakaranjaniedonadanapal5788
@thilakaranjaniedonadanapal5788 Жыл бұрын
Ape amma thatha Eda kawe poll sambala eyala nirogi aya Ada eka samahark ayata Madi kamak wage ape rate de siya rata de Siri sapa de kiyana kathawa aththa thanks mahthmayata minisun danuwath kirima gana
@thushanipremarathne6566
@thushanipremarathne6566 Жыл бұрын
ඩොක්ට ජානක වන්නකු මහත්තය මේ ක්‍රමය පෙන්වල දීල ගොඩක් කල්.ඒකෙන් සීයට සීයට ඇස් ඉදිරියේ ප්‍රතිඵල ලබපු සිය ගානක් ඉන්නව .wannaku method නමින් එය හදුන්වනවා .දැන් ඒකට පහර ගහන ගොඩක් අය මේ කමෙන්ට් එකට බැනගෙන එනව කියලත් දන්නවා .ඒ අයට කියන්නෙ කෑගහන්න කලින් කරල ප්‍රතිඵල මාසෙකින් දෙකකින් විඳල එන්න කියල තමා
@shenalijayasingha4767
@shenalijayasingha4767 6 ай бұрын
ඔව් මාත් බැලුවා
@sriyanimangalika5571
@sriyanimangalika5571 Жыл бұрын
Thank you soo much. godak pin
@chandrikafonseka1088
@chandrikafonseka1088 Жыл бұрын
Thanks take care
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
මම නිතරම කන්න කැමතිම කෑමක් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි හරිම වැදගත්
@nagahawaththalk5934
@nagahawaththalk5934 Жыл бұрын
Godak pin oba tumata.apiwa denuwath kalata
@n.awimalasena4987
@n.awimalasena4987 11 ай бұрын
Excellent
@amaratungah.a6615
@amaratungah.a6615 Жыл бұрын
ඔබතුමාට පින්සිදුවේවා.
@AdnanMusthafa-ee9ge
@AdnanMusthafa-ee9ge Ай бұрын
ඩොක්ටර් කඩල පරිප්පු ගැන වීඩියෝ එකක් දාන්න 🥰🥰🥰🥰
@apekamatadeyak1985
@apekamatadeyak1985 Ай бұрын
Imanata karannam
@chandragodage4464
@chandragodage4464 Жыл бұрын
Thank you so much❤️ doctor Bless you ❤❤❤
@tharangasilva8312
@tharangasilva8312 Жыл бұрын
ඔබතුමාට පුලුවන්ද තෙබු සහ කොවක්කා වෙනවෙනම කාල බලන්න බැරිද.
@apekamatadeyak1985
@apekamatadeyak1985 Жыл бұрын
ikmanin karannam
@nalinmadushanka8386
@nalinmadushanka8386 10 ай бұрын
ඩොක්ටර් පොල් සම්බෝල වලට තක්කාලි දැමූ විට කරවල කැබැල්ලක් පුලුස්සා දැමීමෙන් එහි විටමින් ප්‍රෝටීන ප්‍රමාණය වැඩි කරගන්න පුලුවන් නේද ?
@apekamatadeyak1985
@apekamatadeyak1985 10 ай бұрын
ehaeama aka wennna na. tahkkali/ karawala diyawaditata kannna puluwan.
@devikamalkanthi9702
@devikamalkanthi9702 Жыл бұрын
තැන්ක් යූ ඔබ තුමාට මේගැන දැන ගත්තාට👍👍👍👍
@tilakranasinghe896
@tilakranasinghe896 Жыл бұрын
well done sir...well explained
@sumanasiridesilva1733
@sumanasiridesilva1733 Жыл бұрын
Good lesson
@bhagyaisuri8684
@bhagyaisuri8684 Жыл бұрын
Dr wannaku මෙතඩ් එකේ පොල් සම්බෝල අනිවාර්‍ය ඒකයි .
@chithra374
@chithra374 3 ай бұрын
බුදුසරනයි ❤👋👋
@p.a.sarathkumara5574
@p.a.sarathkumara5574 Жыл бұрын
ස්තුතියි
@samsaw6000
@samsaw6000 Жыл бұрын
ගොඩක් දවසකින්
@gitamahadura5022
@gitamahadura5022 Жыл бұрын
God bless you sir
@dineshcsenarathne
@dineshcsenarathne Жыл бұрын
මහත්මයා කෑම වර්ග එක එක නැතුව සම්පූර්ණ කෑම වේලක් සමග ප්‍රායෝගික පරීක්ෂණයක් කර පෙන්වන හැකිද? තවද සමපෝෂ සමඟ පරීක්ෂණයක් ඕනෙ .
@nirmasandamali2829
@nirmasandamali2829 Жыл бұрын
මම ගොඩක් කැමති පොල් සම්බෝල කන්න මටත් කොරෝස්ටරෝල් ගොඩක් වැඩි කෙනෙක්
@indranipathiranage2253
@indranipathiranage2253 6 ай бұрын
Best video.
@wijeyasasa9038
@wijeyasasa9038 Жыл бұрын
Theruwan saranay honda danuwath kireemak budusaranay
@janithde5418
@janithde5418 Жыл бұрын
Nirogi pudgalayekuge kawata passe glucose matta kiyak thibiya yuthuda doctor?
@apekamatadeyak1985
@apekamatadeyak1985 Жыл бұрын
paya 2kin passse 140 mg/dl adu wenna one.
@janithde5418
@janithde5418 Жыл бұрын
@@apekamatadeyak1985 thanks oba thumata danuwath karata.
@aranpathchandrasena5473
@aranpathchandrasena5473 Жыл бұрын
ගාපු පොල් පැය 4 බැගින් දෙවරක් වතුරේ දමා තිබීමෙන් පොල් වලපොටෑසියමි ඉවත් කලහැකිද එසේ කල හැකිනම් දියවැඩියාව ඇති වකුගඩුරෝගීන්ට පොල් සම්බෝල ආහාරයට ගත හැකිවේවිද
@szzzr7366
@szzzr7366 Жыл бұрын
Doctor: paan .pol rodi gena video akak dhanda?
@apekamatadeyak1985
@apekamatadeyak1985 Жыл бұрын
lagadima dennam.
@anomafonseka1142
@anomafonseka1142 Жыл бұрын
Danuvath kalate thank you doctor
@mangalikaalison6255
@mangalikaalison6255 Жыл бұрын
ස්තූතිය 🙏🙏🙏
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56