කෘතිම බුද්ධියෙන් (Artificial Intelligence) Content Creation වලට කරන්න පුළුවන් පුදුම වැඩ 8ක්

  Рет қаралды 49,894

R2 Studio Masterclass

R2 Studio Masterclass

Күн бұрын

අද අපි ලෝකේ වේගයෙන් ප්‍රචලිත වෙන AI තාක්ෂණය හරහා Content Creation වැඩ වලදී පාවිච්චි කරන්න පුළුවන් දේවල් අටක් ගැන අපි කතා කරනවා.
අපි පාවිච්චි කල Web පිටු :
podcast.adobe.com/
mubert.com/
fakeyou.com/
firefly.adobe.com/
lumen5.com/
www.myheritage.com/
kaiber.ai
වීඩියෝවේ පරිච්ඡේද
00:00 Introduction (හැදින්වීම)
01:14 Photoshop Generative AI Filter
12:17 Adobe Podcast AI Voice Enhance
16:01 Mubert AI Music
18:21 FakeYou AI Voices
21:04 R2 Studio Rap Song
22:59 Adobe Firefly & Lexica AI Image Generation
27:34 Luman5 AI Text to Video Creator
33:34 MyHeritage AI Photo Animator
38:19 Kaiber AI Video Transformation Animator
ඔබට අප සමග පහත සදහන් Facebook සහ Instagram ගිණුම් හරහා සම්බන්ද විය හැක
Facebook - / r2studio.masterclass
Instagram - / r2studio.masterclass
R2 Studio Masterclass - @r2studio.masterclass
අපගේ අනිකුත් video මෙම links හරහා නරබන්න
APEXEL 6 in 1 ෆෝන් එකට වෙනම ලෙන්ස් සෙට් එකක් - • APEXEL 6 in 1 Smartpho...
ස්මාර්ට් ජංගම දුරකථනයෙන් Professional Video - • ස්මාර්ට් ජංගම දුරකථනයෙ...
දුරකථනයෙන් ෆොටෝ එඩිටින් මුලික දැනුම - • දුරකථනයෙන් ෆොටෝ එඩිටින...
පරිගණකය ඉස්සරහා වාඩි වෙලා වැඩ කරන්න හදපු පුටුව - • පරිගණකය ඉස්සරහා වාඩි ව...
වාහනේට කැමරාවක් හොයනවද? Xiaomi 70mai Dash Cam Lite - • වාහනේට කැමරාවක් හොයනවද...
ගෙදර ඉදන් Photography වැඩ කැලි - • ගෙදර ඉදන් Photography ...
ෆොන් එකෙන් ලස්සන ෆොටෝස් ගන්න ක්‍රම 10 - • 10 Mobile Photography ...
ස්මාර්ට් ෆෝන් එකෙන් සිනමා මට්ටමේ වීඩියෝ කරන්න පියවර 12ක් - • ස්මාර්ට් ෆෝන් එකෙන් සි...
පාවිච්චි කරපු කැමරාවක් ගන්නවානම් බලන්න ඕනේ දේවල් 10ක් - • පාවිච්චි කරපු කැමරාවක්...
ෆුල් ෆ්‍රේම් සහ කොරොප් ෆ්‍රේම් Bokeh යුද්ධය - • ෆුල් ෆ්‍රේම් සහ කොරොප්...
කැමරාව ගන්න කලින් ලෙන්ස් එක ගැන බැලුවද? CANON vs NIKON DSLR 18-55mm Kit Lens - • කැමරාව ගන්න කලින් ලෙන්...
ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම - On Camera & Off-Camera,Direct,Bounce,Softbox Flash - • ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම -...
Content Creator කෙනෙකුට හොද Monitor එකක් - • ViewSonic අගල් 34" Ult...
ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන ක්‍රම - Controlling the Flashlight(කොටස 2) - • ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන...
කැමරාවක් ගන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ කරුණු 15ක් - • Camera Buying Guide - ...
මොකක්ද මේ Canon EOS Entry Level කැමරා වල නම් පැටලිල්ල? - • මොකක්ද මේ Canon EOS En...
Memory Cards වල ඇති ඔබ නොදත් රහස් - SD Card පිළිබද සම්පුර්ණ විස්තර - • ෆෝන් එකට, කැමරා එකට දා...
35mm | 50mm | 85mm ප්‍රයිම් ලෙන්ස් යුද්ධය - කෝකද මොකටද හොද? - • Sony 35mm | 50mm | 85m...
ඇත්ත කැමරාවක්ම ඕනෙද? ස්මාර්ට් ෆෝන් කැමරා එකෙන් බැරිද? - • ඇත්තම කැමරාවක්ම ඕනෙද? ...
Lightroom තුල දැන ගත යුතු මුලික ෆොටෝ එඩිටින් - • Lightroom Photo Editin...
DSLR සහ MIRRORLESS කැමරා වල වෙනස - • DSLR VS MIRRORLESS Ful...
Nikon සහ Canon සහ Sony කැමරා වල වෙනස් කම් - • Nikon Vs Canon Vs Sony...
Full Frame සහ APS-C කැමරා වල වෙනස දැනගැනීමට - • Full Frame Vs APS-C Cr...

Пікірлер: 86
@Ape.de.
@Ape.de. Жыл бұрын
සුපිරි අයියේ 🖤
@relax_time_tv
@relax_time_tv Жыл бұрын
Superb job aiya
@sl-irapro
@sl-irapro Жыл бұрын
good job aiya
@short-library3339
@short-library3339 Жыл бұрын
Great video ❤❤❤❤ respect to share with you a knowledge
@shanaka.bandara
@shanaka.bandara Жыл бұрын
Intro එක මරු 👌 😉
@Dewmina967
@Dewmina967 Жыл бұрын
Thank you so much aiye❤
@damindumadushanka9342
@damindumadushanka9342 Жыл бұрын
පටන් ගත්ත තැන තප්පර කීපයක් ගිය විඩියො කැල්ල.ලොකු කතාවක් කියනො.10 පාරටත් වඩා pause කර කර බැලුව.පට්ට
@-pradiyaban
@-pradiyaban Жыл бұрын
Thank you අයියා... පට්ට වැදගත් වීඩියෝ එකක්.. ❤❤❤💐
@user-yd9rb9yj4s
@user-yd9rb9yj4s Жыл бұрын
Ekanam patta❤
@isharasampath3854
@isharasampath3854 Жыл бұрын
💥සුපිරිම වැඩ ටිකක් අයියේ,Thank You for this video❤️Good luck Brother 💫❤️
@impassionofmusic7270
@impassionofmusic7270 Жыл бұрын
පට්ට අයියා 😍 හොය හොය හිට්‍යේ music සින් එක thanks ...best video
@sdsdirection
@sdsdirection Жыл бұрын
AI නව තාක්ෂණය සහ එයින් ගත හැකි ප්‍රයෝජන සහ..ඒවා නිර්මාණය කරගන්නා ආකාරය ඔබතුමා ඉතාමත් හොදින් පැහැදිලි කරදෙනව.ඉතාමත් හොද වටිනා කියාදීමක්. ඇත්තෙන්ම ඔබතුමා...AI තාක්ෂණය කෙතරම් හොදින් සියල්ල ට යොදාගත හැකිද යන්න ගැන.. . හොදින් කාටත් පැහැදිලි වෙන ආකාරයට කියාදීම ගැන බොහෝ සේ ස්තූති වන්ත වෙනව. ඉදිරියේ මේ සම්බන්ධව ජනතාවට තව තවත් අවබෝධයක් ලබාගත හැකි.. දැනුම ලබාදෙන AI වැඩ සටහන් කරන මෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි..❤️❤️❤️👍
@DesertDiaries7
@DesertDiaries7 9 ай бұрын
හොයපු දේවල් ගොඩක් හම්බුණා..Thanks සර් 🙏
@ishanakshaya3023
@ishanakshaya3023 Жыл бұрын
good luck & thank you o much
@NadishanMaduranga
@NadishanMaduranga Жыл бұрын
Thank You So much Brother
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Жыл бұрын
R2 ස්ටූඩියෝ කියන්නේ වීඩියෝ ගැන අහන්න දෙයක් නෑ චැනල් එකේ සේරම වීඩියෝ බලලා තියෙන්නේ 😁
@SS-vs2st
@SS-vs2st Жыл бұрын
නවීන තාක්ෂණය තුල සිද්ධ වෙන අලුත් දේවල් මොනවද කියල මේ විදිහට කියල දෙන එකත් අපිට ලොකු දෙයක් අය්යෙ❤️👍
@christyrajapaksavarese
@christyrajapaksavarese Жыл бұрын
Thank you lot❤❤❤
@relaxmindwithunivers
@relaxmindwithunivers Жыл бұрын
thanks for sharing
@OSAGi
@OSAGi Жыл бұрын
ammo.......... ✌ snoop dog, eminem, Tupac.... rap eka maru sirawatama.. ayyandi me video eka supiri.... 😍❤
@MusicBarlk
@MusicBarlk Жыл бұрын
Maru රජිත අයියා❤️ව්
@Ps_bro
@Ps_bro Жыл бұрын
thank you sir
@sdsdirection
@sdsdirection 10 ай бұрын
ඇත්තෙන්ම ඔබතුමා මෙයින් AI සම්බන්ධව ව්ශාල දැනුමක්.. ඉතාමත් පැහැදිලිව කියාදෙනව. ඔබතුමා මේ සිදුකරන්නෙ කාටත් ඉතාමත් වටිනා කාර්‍ය්ක්. මෙයින් මනා දැනුමක් AI ගැන දැනගන්න ලැබුණ.ඔබතුමාට හදවතින්ම ස්තූතිය පුදකරනව..❤❤❤❤❤👍👍
@R2StudioMasterclass
@R2StudioMasterclass 10 ай бұрын
බොහොම ස්තුතියි
@Ravindu616
@Ravindu616 Жыл бұрын
දෙයක් සිංහලෙන් පැහැදිලිව තියෙනවා නම් ඉතින් R2 විතරයි ❤
@sasindu7843
@sasindu7843 Жыл бұрын
1337X එකට ගිහින් photoshop latest vesion එක download කරගන්න... ඊටපස්සෙ firefly.exe setup එකත් download කරගන්න ඒකෙම්ම.. setup එක රන් කරනකොට rus as administrative දීල රන් කරන්න.. Genarative fill එක crash වෙනව photo extend කරන ඒවා.. ඒකට solusion එකක් විදිහට genarative fill එකේ pullstop එකක් type කරල genarate කරන්න එතකොට crash වෙන එක නවත්තගන්න පුලුවන්..
@user-er7rd8hw7b
@user-er7rd8hw7b Жыл бұрын
Adobe beta version ganna puluwan pre activated
@sasindu7843
@sasindu7843 Жыл бұрын
@@user-er7rd8hw7b මටනම් හම්බුනේ නෑ තියෙනවනම් linj එකක් දාන්න
@lasanthastudio5934
@lasanthastudio5934 Жыл бұрын
Good 👍
@vimu839
@vimu839 Жыл бұрын
Rap eka nm patta ❤❤❤
@dilaa_1
@dilaa_1 Жыл бұрын
Very Usually 😗💗
@rangaphotography8960
@rangaphotography8960 Жыл бұрын
Can you explain what's most important mp or sencer size in wedding photography plz bring vedio
@mahavitawidanalagekulathil4840
@mahavitawidanalagekulathil4840 Жыл бұрын
very excellent dear. How can we learn to follow the AI tools
@HemashHimidiri-dc1ov
@HemashHimidiri-dc1ov Жыл бұрын
💐
@nipunchathu302
@nipunchathu302 Жыл бұрын
පිස්සු හැදෙනවා😮
@4kdreammaker19
@4kdreammaker19 Жыл бұрын
Yo yo 👌
@dr20238
@dr20238 Жыл бұрын
3rd❤
@sciencephotographylk
@sciencephotographylk Жыл бұрын
@arunasadasiri3379
@arunasadasiri3379 Жыл бұрын
❤❤
@RangaRB3474
@RangaRB3474 Жыл бұрын
Rap song tikanam patta ❤❤❤
@heartsrilanka6994
@heartsrilanka6994 Жыл бұрын
@mastergamer4794
@mastergamer4794 Жыл бұрын
අනේ අයියෙ පුලුවන්නම් video එකක් කරන්න photographer කෙනෙක්ට වෙනත් රටකට යන්න පුලුවන් ක්‍රම ගැන
@janithshirantha7631
@janithshirantha7631 Жыл бұрын
ඔව් ඒක නම් ගොඩක් වටින එකක් වෙයී
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Жыл бұрын
නියම අදහස
@templatesas
@templatesas Жыл бұрын
වටිනවා❤
@Rusiruperera2008
@Rusiruperera2008 Жыл бұрын
Meeka kannko
@arundathicreation8858
@arundathicreation8858 Жыл бұрын
Good idea brother
@darshanadodandeniya9024
@darshanadodandeniya9024 Жыл бұрын
❤️❤️💪🙏
@asokeudaya8415
@asokeudaya8415 Жыл бұрын
🎉 2:22
@KALINDU01
@KALINDU01 Жыл бұрын
❤❤❤🔥🔥🔥👌😎
@lakiyacs2072
@lakiyacs2072 Жыл бұрын
Jerk video එකක් stablize කරන්නත් පුළුවන්ද AI එකෙන්
@dinushawnni
@dinushawnni Жыл бұрын
@sandunnilantha
@sandunnilantha Жыл бұрын
Snoop dogg කොහොමද මේ චැනල් එකට කතා කරලා song එකක් ගහමුද කියල ඇහුවොත් ❤❤❤❤❤❤❤ අම්මො ඒ රැප් එකට නන් ආස හිතුනා.අඩෙ දැන් මටම කියල රැප් හදලා බලන්න පුලුවන් 😂❤ ඒ රැප් එක intro ekata dammoth moko 🎉🎉🎉❤❤❤❤ 🤟🤟🤟🤟😌
@accesstechnology122
@accesstechnology122 4 ай бұрын
💯💯💯💯💯💯
@sihanvideo1814
@sihanvideo1814 Жыл бұрын
අනාගතයේදී ජොබ් ගොඩක් නැතිවෙනවා...රොබෝලා වැඩ කරනකන් මිනිස්සුන්ට කූක් කූක් ගගා කාමර වලට වෙලා ඉන්න වෙනවා ලොක්ඩවුන් වෙලා 2030 😂😂😂 new world oder
@lahiruartcreation
@lahiruartcreation Жыл бұрын
අයිය මාරයිනෙ උගන්වනව
@sanjanakaveesha6808
@sanjanakaveesha6808 Жыл бұрын
Sony xperia phone එකකින් pro shoot කරන හැටි වීඩියෝ එකක් කරන්නකො
@sirimewan8324
@sirimewan8324 Жыл бұрын
Professor Asoka S Karunananda මහතා AI හඳුන්වා තිබෙන්නේ බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව හැටියටයි.
@user-su9he3mp6r
@user-su9he3mp6r Жыл бұрын
Aiyee pc ekk nathi ayata ai photo editor wlata widihak balannako genrate fill wge
@user-bf9gx3xf1k
@user-bf9gx3xf1k Жыл бұрын
very good
@LahiruMadusanka
@LahiruMadusanka Жыл бұрын
අය්යේ අර රැප් එක මුසික් එක්ක හදපු විදිය Video එකක් ඕනේ please අය්යේ 😭😭😭😭😭
@Rasputin..
@Rasputin.. 6 ай бұрын
Malliya oya samanya pudgalayeda?
@janitheR_p
@janitheR_p Жыл бұрын
man Firefly ek try kara. But mage Age ek madi kiyanw.
@4you749
@4you749 Жыл бұрын
ps aluth version eka thyna kenek dennko
@dmbwn
@dmbwn Жыл бұрын
මේ Tool එක Download කරගන්න විදිහ කියල දෙනවද , මම බැලවා හරියන්නැ
@sasindumadushanka3709
@sasindumadushanka3709 Жыл бұрын
online jobes site tikk ona
@ajithbandara4954
@ajithbandara4954 Жыл бұрын
මෙහෙම site හොයාගන්නේ කොහොමද අය්යේ
@OmindiGamage
@OmindiGamage Жыл бұрын
@ashanmalli5928
@ashanmalli5928 Жыл бұрын
අපි වීඩියො කරපු ට්‍රැවල් වීඩියො සෙට් එකක් එඩිට් කරගන්න පුලුවන්ද Ai හරහා
@Rishitha405
@Rishitha405 Жыл бұрын
AI velin owage wade keranna salli gevanna ona AI eketa. Please reply ????
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
සමහර ඒවා Free try කරන්න පුළුවන්
@crazyshan03
@crazyshan03 Жыл бұрын
අයියෙ මට ඔයාව කන්ටෑක්ට් කරගන්නෝනි ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ මට ප්ලීස් අයියෙ🥺 කන්ටෑක්ට් කරගන්නෝනි ඔයාව
@chanakaweerasingha-hb9fd
@chanakaweerasingha-hb9fd 8 ай бұрын
api kohomada credits ganne
@R2StudioMasterclass
@R2StudioMasterclass 5 ай бұрын
card එකකින් ගෙවන්න වෙනවා
@yunixbro
@yunixbro Жыл бұрын
😮😮🤍
@saduniwathsala
@saduniwathsala Жыл бұрын
😂
@stefannethan
@stefannethan Жыл бұрын
මෙච්චර දිග වීඩියෝස් බලන්න එපාවෙනන්වනෙ,ඔයාට ගොඩක් වීඩියො වලට වැඩිය views නැත්තෙත් ඒකයි,පුලුවන්නන් වීසියෝස් අඩුම විනාඩි 15ක් ඇතුලෙවත් හදන්න අනවශ්‍ය කතාව අයින් කරල
@ebaymax
@ebaymax Жыл бұрын
ANE PALAYAN BUURUWA....
@ebaymax
@ebaymax Жыл бұрын
ANE PALAYAN BUURUWA....
@PraneethPathum
@PraneethPathum Жыл бұрын
@gdofficial2000
@gdofficial2000 Жыл бұрын
❤❤
AI War Case Study | Chatgpt vs Bard AI vs Bing AI | Simplebooks
16:34
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 128 МЛН
Golden Lines for Mobile Phone & DSLR Photography
13:01
Learn Photography with Darshana Weerawansha
Рет қаралды 1,7 М.
How to use AI to make easy your life and business? @UdithaSanjaya
36:47
Business Advisor
Рет қаралды 60 М.