Artist vs Director කියා දෙන්න ආදරේ තරම් අධ්‍යක්ෂක වරයාගෙන් අයිරාට ප්‍රශ්න පත්තරයක්. kdat

  Рет қаралды 72,684

Veenavee Productions

Veenavee Productions

Күн бұрын

#kdatteledrama
#danushkarathnayaka
#shalanitharaka
#sachinliyange
#sachinthanikaushalya
#sirasatv
#makingvideo
#behindthescenes
#veenaveeproductions
#milindasandaruwan
#musicvideosrilanka
#swaraentertainment
#kdatthemesong
#obaayeenwanam
#veenaveestudio
#sajithvchathuranga
#kiyadennaadaretharam

Пікірлер: 89
@chandichandima5072
@chandichandima5072 Жыл бұрын
ඇත්තටම අයිරගෙ චරිතෙට දුලිකා නැති උනාම ගොඩක් දෙනෙක් හිතුවෙ ඒ චරිතෙ ඉවරයි කියලා නැ ඒ චරිතෙට ඉටත් වඩා හොදට සාධාරනයක් වෙනවා කියලා දැන් තේරෙනවා විශිෂ්ඨයි අපෙ අලුත් අයිරා
@chamilapriyadarshani2210
@chamilapriyadarshani2210 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@sureshkumaranayaka4624
@sureshkumaranayaka4624 2 жыл бұрын
අයිර මරු.. මම ඇයට කැමති උනෙත් ඇත්තමට මේ නාට්‍ය නිසා..😍😍 ඇත්තමට ඇයට නම් මේ චරිතය කරනවට සම්මානයක් දෙන්න වටිනව.. ඇය ඒ චරිතය ලස්සනට රගපානව.. කියාදෙන්න ආදරෙයි .. රගපාන හැමෝට ම ගොඩක් ආදරෙයි 😍😍😍
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
"නිර්වාන්ගේ මල කෝළම් නිළියක් නොවුන නම් බලියක්" ධනුෂ්කා අක්කා නම් සුපිරි ආතල් චරිතයක් 😄❤️
@sanjayakarunarathne7336
@sanjayakarunarathne7336 2 жыл бұрын
නියම ඉ සුපිරි නිළියක්. අමාරු වැඩක් හිටපු අඉරාගෙ චරිතය එ විඩියට ම කරන ඔබට වෙනම සම්මානයක් දෙන්න ඔනි. ඔබට ජය .
@shoppingwithyeleena8574
@shoppingwithyeleena8574 2 жыл бұрын
මුලින්ම අපි පොඩි කාලේ දැකපු නාට්‍යක ආදරණීයම චරිතයක් ධනුෂ්ක අයියේ ඔයා.අද මෙ නිර්මාණය පිටුපසින් ඉන්න දැවැන්ත සෙවනැල්ල.මම දැකපු නිහතමානීම චරිතයක් හදවතින්ම සුබ පතනවා.
@maneledirisinghe6315
@maneledirisinghe6315 2 жыл бұрын
ඔයා නියමයි අයිරා...හරිම live....ඔයයි මමයි බබා ලැබෙන්න ගියෙත් එකම ක්ලිනික් එකට.....ඔයාට කොල්ලෙක් මට කෙල්ලෙක්...😊 ඉතිං ඔයාගෙ රංගන ජීවිතේ සාර්ථකව ඉදිරියට යන්න මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා !
@C424c424
@C424c424 2 жыл бұрын
චිට්ටි ආච්චියි දිගැසිගෙ තාත්තයි ඒ මරු ඩබල ..😁😁😁👍👍
@A.B.C.D881
@A.B.C.D881 2 жыл бұрын
හරිම විනෝදයෙන් ඉන්න සෙට් එකක් වගේ මේ ටිම් එක .අයිරා අම්මත් මරු
@Lavendercloxds
@Lavendercloxds 2 жыл бұрын
Mr .Dhanushka අහන ප්‍රශ්න හරියට ඇහෙන්නෙ නැහැ නෙ .අයිරා මරු 👍👌
@hansikajayamini7736
@hansikajayamini7736 2 жыл бұрын
ධනුෂ්ක අයියේ අධ්‍යක්ෂකවරයෙක් විදියට මාර නිහතමානී ව සුහදව හරි ලස්සනට වැඩේ කරන් යනවා... තව ඉස්සරහට ලස්සනට වැඩ කරන් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏❤️ බුදු සරණයි
@achiniwijenayake274
@achiniwijenayake274 2 жыл бұрын
අයිර අම්මට ආදරෙයි.. ධනුශ්කා අක්කා මරු අනේ 😘😘😘
@nilankaathukorala8324
@nilankaathukorala8324 2 жыл бұрын
"Artist Director" මරු Program එක. ගොඩක් ලස්සනයි...❤️❤️
@w.s6532
@w.s6532 2 жыл бұрын
ආදරෙයි akke api හැමදාමත් බලනවා kiya denna ආදරෙයි කතාව
@sansala6503
@sansala6503 2 жыл бұрын
අනේ ස්නෙහව ඊලගට ඕනේ අයියේ .👍👍👍
@achalajayalath8887
@achalajayalath8887 2 жыл бұрын
මේ චරිතේ හොදටම කරනවා දුලිකා සමග සන්සන්දනය කලොත් සමානයි දෙන්නම
@A.B.C.D881
@A.B.C.D881 2 жыл бұрын
" නිර්වාන්ග මල කෝලම් "🤦‍♂️🤣🤣ඒක මරු
@thusalthurandhajayaneththi3274
@thusalthurandhajayaneththi3274 2 жыл бұрын
නිර්වාන්ගෙ මලකෝලන් 😂😂😂😂😂😂ගැලපෙනම නම.
@nilushikahanshanigunasekar2053
@nilushikahanshanigunasekar2053 2 жыл бұрын
ඔයා කතාවේ වගේම හරිම ආදරනීයයි අක්කෙ 😍
@මලිමලි-ට1ඡ
@මලිමලි-ට1ඡ 2 жыл бұрын
එයා මරූ අනේ 🥰🥰🥰🥰ආදරෙයි ♥️❤️❤️🥰🥰🌹
@chamunimasha8977
@chamunimasha8977 2 жыл бұрын
නියමයි❤️.. අහන ප්‍රශ්න ඇහෙනවා මදි 😟😢
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
ස්නේහා අනර්ඝ වෙනම ගැළපීමක් ❤️‍🔥
@Pahandi2005
@Pahandi2005 2 жыл бұрын
යශ් (දෙවෙනි) ඕනි ඊලගට❤️‍🔥🙏
@nimashadilhani199
@nimashadilhani199 2 жыл бұрын
Ane ස්නේහා gennakoooooo
@C424c424
@C424c424 2 жыл бұрын
රෙදිමෝලවත්තෙ අයිර..නියමයි නියමයි ..😁😁😁👍👍👍
@indunilpriyankara1170
@indunilpriyankara1170 Жыл бұрын
ධනුශ්කා අක්කා නියමයි වෙරි ෆනී
@lakmaligunawardana3713
@lakmaligunawardana3713 2 жыл бұрын
නිළියක් නොවුනනම් බලියක්..😃😃 අයිරා අම්මා ඇතුළු හැමෝම හරිම හොදයි
@dinushakalhari6464
@dinushakalhari6464 2 жыл бұрын
මං මේයාට ගොඩක් කැමති උනේ ඉස්සරොම නිරාන්ජානා එකෙ ස්වර්නාට එකෙ ලස්සනයි මෙයා මං ආශාම චරිතේ
@dudis2476
@dudis2476 2 жыл бұрын
ධනුශ්කා අක්කා ශෝයි අනේ.❤️❤️
@dilinikawshalya9424
@dilinikawshalya9424 2 жыл бұрын
විශ්ව අයියවත් ගෙන්නනකෝ
@priyanthakandy7427
@priyanthakandy7427 2 жыл бұрын
Supiri. Airaaaaaaa.
@Sandiya65
@Sandiya65 2 жыл бұрын
The best! 🌹
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 2 жыл бұрын
කතාව ඉක්මනින් ඉවර උනොත් හොඳයි දැන් ඇදෙනව වැඩි හොඳටම
@කතාලෝකය-ල6ද
@කතාලෝකය-ල6ද 2 жыл бұрын
මරු අනෙ දනු අක්කි❤️
@ruhiniratnayak4454
@ruhiniratnayak4454 Жыл бұрын
Maru. Ana. Oyaa. Jasu pihitai
@p.p3
@p.p3 2 жыл бұрын
ඊලගට දෙවනිගේ වැඩසටහනක් ඕන
@dinushkaharshani9830
@dinushkaharshani9830 2 жыл бұрын
Maru habai prshna ahanwa ahenne na
@hssathsarani441
@hssathsarani441 2 жыл бұрын
Yehenithවත් ගන්නකෝ
@preethikafernando2557
@preethikafernando2557 Жыл бұрын
God nice❤️❤️👌👌
@Hansi-Gamage
@Hansi-Gamage 2 жыл бұрын
අපේ අයිරා අම්මා
@lakmirupasingha8776
@lakmirupasingha8776 2 жыл бұрын
ස්නේහා ඕන ඊලගට
@nayanashamali8956
@nayanashamali8956 2 жыл бұрын
අන්න ඊළඟට ශලනි ඕනා
@Jenuthi_vihara
@Jenuthi_vihara 2 жыл бұрын
Plz deweniwa gennko me program ekata..
@chamithwaruna9497
@chamithwaruna9497 2 жыл бұрын
දනුෂ්ක අයියව ප්‍රස්න කරන්න කෙනෙක් නැද්ද
@asangasulochana2919
@asangasulochana2919 2 жыл бұрын
අය්රා මරු
@kanchanananayakkra5600
@kanchanananayakkra5600 2 жыл бұрын
💜️අයිරා 💜️💜️💜️💜️
@kavishkakeshan735
@kavishkakeshan735 2 жыл бұрын
Mam kemathi niliyak💞💞💞
@nalindikadilshani9581
@nalindikadilshani9581 2 жыл бұрын
❤️❤️❤️
@nayanashamali8956
@nayanashamali8956 2 жыл бұрын
අනේ සලනි ගේන්නකෝ ඇයි ඔයා සලනි ව ගෙන් නැත්තෙ
@kavisl9397
@kavisl9397 2 жыл бұрын
nirvan sneha....anarga digasi unanm hodai habai
@disnapriyangani7099
@disnapriyangani7099 Жыл бұрын
නිර්වන් ගේ මලකෝලන් 😂😂😂😂😂😂 ලින්කන් මගේනේ ඉතින් 😂😂😂😂
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 2 жыл бұрын
ආදරෙයි 😍😍
@chandichandima5072
@chandichandima5072 Жыл бұрын
අන්න අයිරගෙ උත්තරෙ මරු මරන්න ඔනෙ වස්තු පරයවම තමයි
@dnvideo5178
@dnvideo5178 2 жыл бұрын
Kiya denna adere niyamai
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 2 жыл бұрын
ඊ ලගට ස්නේහා .....
@renukamanel4497
@renukamanel4497 2 жыл бұрын
ඔයා නියමයි අනේ
@tdimali.guitarist
@tdimali.guitarist 2 жыл бұрын
ස්නේහා ව next
@dreams8446
@dreams8446 2 жыл бұрын
නිර්වාන්ගෙ මල කොලම් ඒක මරු නම
@chandraniwickramasingha89
@chandraniwickramasingha89 2 жыл бұрын
Your best aira .........👍👍👍👍
@asinthabro2708
@asinthabro2708 2 жыл бұрын
Mr danuska nayanathrai nirwanwai dala drama ekk krnna.plz
@michellefernando9171
@michellefernando9171 2 жыл бұрын
Next meena kumari 🥺💗
@nadeeshagayani502
@nadeeshagayani502 2 жыл бұрын
Maru akke
@sudu-gb9yf
@sudu-gb9yf 2 жыл бұрын
Ane asama niliyak
@ayeshadamayanthi3464
@ayeshadamayanthi3464 2 жыл бұрын
දක්ශ නිලියක්
@lakchanipoornima672
@lakchanipoornima672 2 жыл бұрын
කතාව අදින් නැතුව එපා වෙන්න කලින් නවත්තන❤
@subashihettige8810
@subashihettige8810 2 жыл бұрын
💖💖💖💖
@champikadilhani1591
@champikadilhani1591 Жыл бұрын
Aira akka oya Mary
@deshanimaheshikadeshanimah8699
@deshanimaheshikadeshanimah8699 2 жыл бұрын
කපල් කරන එක නිවැරදි වෙන්න ඔින.අනා + දිගැසි ,,,, නිර්වාන් + ස්නේහා
@dulanjalipremadaasa7733
@dulanjalipremadaasa7733 2 жыл бұрын
ඒ එයා කැමති විදිය 😂
@niranjalaadikari3784
@niranjalaadikari3784 2 жыл бұрын
👍❤😍
@niroshalakshani9239
@niroshalakshani9239 2 жыл бұрын
💞❤️❤️💖
@yasomeniko9715
@yasomeniko9715 2 жыл бұрын
💞💞💞💞💞💞💞
@dreams8446
@dreams8446 2 жыл бұрын
👍👍❤
@rasunibomiriyage
@rasunibomiriyage 2 жыл бұрын
😁❤️
@disnadisna6530
@disnadisna6530 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nelumgunawardena6717
@nelumgunawardena6717 2 жыл бұрын
👍❤️🇱🇰
@ffdspleayers5504
@ffdspleayers5504 2 жыл бұрын
පරණ අයිරාට මොකද උනෙ
@dnvideo5178
@dnvideo5178 2 жыл бұрын
Hita laga hina wunan wadak ne
@dinushakalhari6464
@dinushakalhari6464 2 жыл бұрын
සොයි අනෙ එයා
@nethminimesha9222
@nethminimesha9222 2 жыл бұрын
Soooi ane💖💖💖💖💖
@amazing6357
@amazing6357 2 жыл бұрын
නිර්වාන්ගෙ මල කෝලම්
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✝️✝️✝️✝️✝️✝️✝️
@sandalihasara860
@sandalihasara860 2 жыл бұрын
Shalani ව ඕනේ ilagata
@lahirulakshan9495
@lahirulakshan9495 Жыл бұрын
Pissu hedena winodakami charithayak ambo ...hinawela pana yanawa
@chanikasewwandi6577
@chanikasewwandi6577 Жыл бұрын
danushka kyne aya drama eke kellage tatta ekk hitiya kenada
@weraabilu9606
@weraabilu9606 2 жыл бұрын
❤❤❤❤❤❤
@ash1143
@ash1143 2 жыл бұрын
❤️
@niludamayanthi4903
@niludamayanthi4903 Жыл бұрын
❤️❤️❤️❤️
@dinasunshine9632
@dinasunshine9632 2 жыл бұрын
❤❤❤❤❤
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 30 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,4 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 2,8 МЛН
KDAT Behind the scene  [PART 01]
5:22
Veenavee Productions
Рет қаралды 1,9 МЛН