කියාදෙන්න ආදරේ රස කතා තොගයක්

  Рет қаралды 273,959

Gayan Wickramathilake

Gayan Wickramathilake

Күн бұрын

Пікірлер: 296
@s.fernando
@s.fernando Жыл бұрын
පියුමි අක්කත් වින්ද්‍යා චරිතෙට ඇත්තටම ලොකු සාධාරණයක් ඉෂ්ට කරනවා.. ජය 👍
@niroshini15
@niroshini15 Жыл бұрын
වස්තුගේ පළමු රංගනය? හිතා ගන්නත් බැහැ. පුදුමයි.අති දක්ෂයි. 👍🏼👍🏼👍🏼👍🏼👍🏼
@mohomedsafran1427
@mohomedsafran1427 Жыл бұрын
Wasthu well done
@nethminajayamanna
@nethminajayamanna Жыл бұрын
​@@mohomedsafran1427 tyhhp17ie1. .mage pana ratharan mewa k C
@miranthipeiris349
@miranthipeiris349 Жыл бұрын
@@mohomedsafran1427 qqqqq11qqqq1qqqq1qqqqqqqqqqqqq11q1qq1ql
@Cameila.shardonay
@Cameila.shardonay Жыл бұрын
හැමදාම වසන්ත රගපානකොට අපි කතාවෙන්නෙ රගපානව කියලා පේන් නැති පුදුම දක්ශතාවයක් තියන නළුවෙක් කියලා... සුබ පතනවා ඔයාට ..
@jayanthanissanka8718
@jayanthanissanka8718 Жыл бұрын
z. Zzp
@hasinishashikala2745
@hasinishashikala2745 Жыл бұрын
මම ආසාවෙන් බලන්න ගත්ත පළවෙනි ටෙලි නාට්‍ය තමා කියාදෙන්න ආදරේ තරම් කියන්නේ....චූටි මීනගේ ඉඳම් හැම කෙනෙක්ම කතාවට උපරිම සාදාරණයක් කරනවා....කතාව ගොඩාරියක් ලස්සනයි.හැමෝටම සුභපතනවා අයියේ ...❤️
@nishanthalakmal3834
@nishanthalakmal3834 Жыл бұрын
0.............................................
@whiteant4543
@whiteant4543 Жыл бұрын
ගයාන් කියන නමට වඩා වසන්ත කියන නමින් අපි දැන් ඔයාව දන්නේ. හරිම ලස්සනයි act කරනවා අයියේ. කියන්න වචන නැහැ. ඔයාට හදවතින්ම සුභ පතනවා
@kithminisamarasinghe6929
@kithminisamarasinghe6929 Жыл бұрын
ආසම කතාව. ගයාන් අයියේ ඔයාට ඕනෑම චරිතයක් ඒ වගේම කරන්න පුලුවන් දක්ෂම නලුවෙක්. ඒගේම පියුමි අක්කා ඇතුළු සෑම දෙනාම තම තමන්ගේ චරිතයන්ට ලොකු සාධාරණයක් කරනවා.
@madumadu1850
@madumadu1850 Жыл бұрын
වස්තුගේ පලමු රංගනය උනාට ඒක නියමයි ඇත්තටම මේ කතාවේ ප්‍රදාන චරිතවල ඉදලා සෙසු හැම චරිතෙකටම ආදරෙයි විශේෂයෙන් වින්ද්‍යා වසන්ත ගැලපීම මරු
@chaminilakmali2652
@chaminilakmali2652 Жыл бұрын
ගයාන් දක්ශ උනාට මන් දැකපු හොදම රංගනය ,අනිත් හැමෝමත් සුපිරි
@chamalidilhani9212
@chamalidilhani9212 Жыл бұрын
වස්තූ අපේ නුගවෙල ජාතික පාසලේ කොල්ලෙක්... ජීවීතේ මොන හැලහැප්පීම් ආවත් දුරගමනක් යන්න පුලුවන් දක්ශ කොල්ලෙක්, ජයෙන් ජය මල්ලි @Namal_Praveen 👊🏻👊🏻
@vihangadineth4493
@vihangadineth4493 Жыл бұрын
අතිදක්ෂයි කට්ටිය ම ආදරෙයි ඔයාලා හැමෝටම .මගනොහරින ටෙලිනාට්‍යක් තමයි කියාදෙන්න ආදරේ තරම් .ජය වේවා කට්ටියටම.💖💖💖
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
වස්තු ඔයා මරු 😍😍😍😍😍😍 කොච්චර ගුටි කැවත් ඔයා නියෙමෙටම වැඩේ කරනවා 🙏🙏🙏🙏 good 👍👍👍👍 loku ගයාන් අයියා ඔයාත් මරු 😍😍😍😍😍😍 ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@leenaleyanage8845
@leenaleyanage8845 Жыл бұрын
කොතරම් .වැඩ .තිබුනත්... හැමදාම .තියනවානමි. එත්.මදි .බලන්න . එතරම්ම .ආද⁣රයෙන් .බලන.කතාවක් ඔයාලා.සෙරටම .ආද⁣රයි හරිම .ලස්සනයි .
@n.hmadushani5587
@n.hmadushani5587 Жыл бұрын
ඇත්තටම ගොඩක් ආසාවෙන් බලන drama එකක්....හැම චරිතෙම හැම කොටසම ආසාවෙන් බලන්නෙ දැනට..... ඒවගේම වස්තු ඔයාගෙ පලමු drama එකේ acting 👌 ..... Congratulations වස්තූ👍👍👍👍
@sriyanioman2845
@sriyanioman2845 Жыл бұрын
හැමෝම හරිම ලස්සනට වගකීමෙන් රග පානවා ජයවේවා සියලුදෙනාටම දළදා සමිදු පිහිටයි හැමදාම බලනවා
@nemol7803
@nemol7803 Жыл бұрын
හැමදාම බලනවා ලස්සනයි ගොඩක් 🌹🌹🌹ගැලපෙන චරිත අරගෙන තියෙන්නේ ❤️❤️වසන්තගේ චරිතෙට ගැලපෙන කෙනා වින්දය තමයි ❤️❤️
@anjaleefernando7266
@anjaleefernando7266 Жыл бұрын
වස්තුවා කෑවා ගුටි කුරිරු සතුටක් දැනුනා කියං පුතී.😁😁😁 කොච්චර ගුටි කෑවත් ඔක්කෝම යාලුවෝ මල්ලි.
@yamunamadushani6345
@yamunamadushani6345 Жыл бұрын
නියමයි අනෙ කට්ටම හරිම ලස්සනයි හැමදාම කතාව බලනවා .එකම පවුලක් වගෙ දැනෙනවා කට්ටය ඉන්න ව්දිහ දැක්කම.බුදු සරනයි
@kalyanikhm1701
@kalyanikhm1701 Жыл бұрын
නියමයි. වින්දයා , වසන්ත චරිත මරු.
@srilanka7431
@srilanka7431 Жыл бұрын
නියමයි ගයාන් අයියෙ ඔහොම Location විඩියො පුළුවන් වෙලාවට දාන්න . ටෙලිනාට්‍යත් බලනවා ඒත් ඔයාලා ඔහොම ඉන්නකොටත් ලස්සනයි . මේ තියෙන ප්‍රශ්න වලින් අපිව පැය බාගෙකට හරි වෙන තැනකට ඇරං යනවට ඔයාලට ගොඩක් පිං තෙරුවන්සරණයි 🙏
@renukarenuka4483
@renukarenuka4483 Жыл бұрын
හරි ලස්සන යි ...වස්තු කතාවට ඉන්න ව්දිහට වැඩ්ය දැන් ඉන්න ව්දිහ හරි හොඳයි...සියලුදෙනාටම ගොඩක් ආදරේයි ...💖💖
@pushpamapalagama3220
@pushpamapalagama3220 Жыл бұрын
හරිම සතුටුයි මේ වාගේ වීඩියෝ එකක් දැම්මට වසන්ත නම් කියලා වැඩක් නෑ ඒ තරම් හොඳට රඟපානවා
@SamsungJ-xr9sz
@SamsungJ-xr9sz Жыл бұрын
ජය වේවා වස්තු ඔයාට වාසනාවන්ත ඉදිරි ගමනක් සුබ පැතුම් වස්තු තෙරුවන් සරණයි
@ajenta3453
@ajenta3453 Жыл бұрын
හරිම ලස්සනයි...ඔයලා...දෙන්නමි.හරිම.හිත්.ගන්න.විදියට..රගපනවා..වසන්ත..නැතිනමි..කතාව.චවුල්
@chandifernando7904
@chandifernando7904 Жыл бұрын
ඔයාලගේ සමගියට ගොඩක් ආසයි ගයාන් ඔයා හැබැ දක්ශයෙක් බිමල් වගේම මං ආස කරන චරිතයක් ජයවේවා
@kamalnishantha1574
@kamalnishantha1574 Жыл бұрын
දැනට ආසාවෙන් බලන එකම ටෙලිනාට්‍ය....ඔයාල හැමෝගෙම රගපෑම විශිෂ්ඨයි....
@Dinith348
@Dinith348 Жыл бұрын
දක්ෂයෙක් ඔයා. නියමයි.... ඒ වගේම වින්ද්‍යා ... වසන්ත . වස්තු. ඔයාලා හැමෝම නියමයි.
@tharangasajeewani3945
@tharangasajeewani3945 Жыл бұрын
වස්තු චරිතය හොදින් කරනවා .. දක්ෂ නලුවෙකු තවත් ... සුබ පැතුම් ...
@MSVDMOVIECLiP
@MSVDMOVIECLiP Жыл бұрын
හරිම ලස්සනයි අසාවෙන් බලන කතාවක් ❤️❤️❤️❤️❤️
@HarrandSumi
@HarrandSumi Жыл бұрын
1st tele-drama එක උනාට වස්තු නියමයි.. 👌 Congratulations 👏 🎉
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 Жыл бұрын
වස්තු 👍ඒ තරන් හොදට රගපනවා ගයාන් සහ පියුම් ඉතින් අපි ආද රේ කරන දක්ස දෙපලක් ♥️♥️
@chandrachandra4018
@chandrachandra4018 Жыл бұрын
මමත්.බලනවා.ඔයාලා.හැමෝම.හොදට.රගපානවා.ලස්සනයි.බුදු.සරනයි.කුවෙටි
@niluniluu8675
@niluniluu8675 Жыл бұрын
Maru set eka . හැමෝම හොඳට act karanawa .❤️❤️❤️
@anuruddhikapanwattage9598
@anuruddhikapanwattage9598 Жыл бұрын
අයියෝ වස්තු ඔයාට පලවෙනි සැරේටම රඟපාන්න හම්බවෙලා තියෙන්නේ ගෑනුන්ගෙන් ගුටි කන්නමයිනේ. කෝ නඳුන්. වින්ද්‍යානම් නියමයි. ඇත්ත තමයි වින්ද්‍යා ආවට පස්සේ සීසර් වසන්ත පිච්චමල් වසන්ත වුණා නේද 😂
@nethmisansala2101
@nethmisansala2101 Жыл бұрын
මුල ඉදන්ම ගොඩාක් ආසාවෙන් බලන ලස්සන කතාවක් හැමෝම රගපානවා සුපිරි ❤️❤️❤️
@komarik4660
@komarik4660 Жыл бұрын
ලොකු අයියාගේ පවුල නම් සුපිරි ඔයාලා හැමෝම හොඳයි 👌❤❤❤❤❤❤❤❤
@niroshalakmini5497
@niroshalakmini5497 Жыл бұрын
ගොඩක් ලස්සනයි.....මේ කතාව අනිවාර්යයෙන් බලනවා .....ඔයාලාට බුදු සරණයි ...
@anuradhachandrasekara7160
@anuradhachandrasekara7160 Жыл бұрын
කතාවක් කියලා දැනගෙනත් ඒ චරිත එක්ක තරහින් ඉන්න තරන් ඔයලා ලස්සනට වැඩේ කරනවා...😘❤️
@sidathchinthaka4306
@sidathchinthaka4306 Жыл бұрын
මොනවා උනත් වස්තු නිසා තාම මේක බලන්නේ...වස්තුවා අමුවෙන්ම වැඩේ කරනවා...හොඳ අනාගතයක් තියෙනවා.....ගයාන් අයියා ඉස්සර රඟපාපු විදිහට කොව්ද හිතුවේ මැරයෙක් වෙයි කියලා නියමයි අයියා...
@chapachapa9714
@chapachapa9714 Жыл бұрын
පුදුම දක්ශ නලු නිලියො ටිකක් ඉන්නෙ මන් හරිම ආසාවෙන් බලන කතාවක්..ඔයාල ඔක්කොටම අපෙන් සුබ පතුම් 🌹🌹🌹🌹🌹👌👌👌
@samarasundara3803
@samarasundara3803 Жыл бұрын
අනේ මං හරිම ආසයි වින්ද්‍යගේ චරිතෙට.එළ රංගනයක් දෙන්නේ. 👍👍👍👍🤣🤣🤣
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 Жыл бұрын
දැන් නේ මේක බැලුවේ ආදරෙයි සෙට් එක 😍😍😍
@kalummadushanka6415
@kalummadushanka6415 Жыл бұрын
ඔයාලා ඔක්කොටොම අදරේයි❤❤❤
@chathuumeshika6653
@chathuumeshika6653 Жыл бұрын
පියුම් අක්කා ගොඩක් දක්ශයි ඒ ගැන අමුතුවෙන් කියන්න ඕනම නැහැ .එයාගෙ චරිත නිසා හිනාවෙලාම ඉන්න අවස්ථා ගොඩයි.වින්ද්‍යා චරිතය සුපිරියටම කරනවා.හැමදාම වස්තු ගෑනුන්ගෙන් ගුටි කන සීන් වැඩි වේවා 🤣🤣🤣🤣 හැමෝම හොඳ සාධාරණයක් කරනවා. සීසර් වසන්ත,අනා,ලොකු,ස්නේහා ,අයිරා,ලින්කා ,ලුකා,බාචි,දිගැසි ,අයුශ්,සෙබා ,චිට්ටි ආච්චි හැමෝටම ආදරෙයි .
@dilaniwarnakulasuriya8819
@dilaniwarnakulasuriya8819 Жыл бұрын
Inna කට්ටිය aya දෙකක් නැහැ super .eth ada ආරාධනා bole නැතුව video eka පාළුයි gayan aiye.ආදරෙයි donita.
@sanjeewanipathirana6735
@sanjeewanipathirana6735 Жыл бұрын
වසන්තගේ wife ගේ චරිතයට ගැලපෙන කෙනා.. හරිම ලස්සනයි
@s.fernando
@s.fernando Жыл бұрын
ඇත්තටම මරු චරිත ටික.. 🥰 මාත් පිටරට හිටියට නොවරදවා කතා ව බලනවා හැමදාම
@chamilaperera3162
@chamilaperera3162 Жыл бұрын
වසන්ත මල්ලි අති දක්ෂයි ඒ වගේමයි වස්තු මල්ලි....සුබ පැතුම් ආරාධනාගේ අප්පච්ච්....👍
@madushaniroweli8290
@madushaniroweli8290 Жыл бұрын
මන් ආසම ගයාන් අයියගෙයි පියුම් අක්කාගෙයි කොටස්වලට
@dilaniganga1721
@dilaniganga1721 Жыл бұрын
ඇත්තමයි හරීම ලස්සනයි කතාව ඔයාලාට ජය
@pubudunilanga1214
@pubudunilanga1214 Жыл бұрын
ලස්සනයි සිසර් වසන්ත අයියේ මාරැ
@mslalithe901
@mslalithe901 Жыл бұрын
හොදටම.කරනවා සුපිරි
@nilangachandrasekara1019
@nilangachandrasekara1019 Жыл бұрын
ගයාන් ඔයාගේ රංගනය සුපිරි අති දක්ෂයි..
@dinnasudda8570
@dinnasudda8570 Жыл бұрын
ගයාන් මම මේ කතාව බලන්නේ ඔයා නිසා..ඔයා අදින විදියට මම හරි ආසයි ..ජේසුපිහිටයි හැමෝටම
@thilaniwaninayaka2168
@thilaniwaninayaka2168 Жыл бұрын
කියා දෙන්න ආදරේ හැමෝටම ආදරෙයි
@sumitaraj7678
@sumitaraj7678 Жыл бұрын
කියා දෙන්න ආදරේ තරම් ♥️කියලා දෙන්න දෙයක් නෑ ඒ තරම් ලස්සනයි 👌ටෙලි සිත්තමේ සියළුම දෙනාටම ගොඩක් ගොඩක් 🌹ආදරෙයි 🌹පියුමි ට මල් දෙක මග බලන් ඉන්නේ කථාව දානකල් මිනා ඇතුලු සියළුම දෙනාටම ජය සතුට සක්තිය ලැබේවා බුදුසරණයි 👏
@shashithalagala6049
@shashithalagala6049 Жыл бұрын
කව්රුත් කතා කරන ප්‍රධාන චරිත වගේම අනු චරිත හරිම තාත්වික විදියට රඟපාන හැමෝම මේ කතාවේ අති දක්ෂ අය. නදුන් අනිත් වසන්ත ගෙ ගෝලයා. චරිත වලට ආරූඩ උනු නවක නළු නිළියන්ගෙන් උපරිම වැඩ කොටසක් ගන්න අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියනව. සතුටුයි ටෙලිනාට්‍ය කලාව මෙහෙම දියුණුවක් තමයි ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙන්නේ. සුබ පතනවා හැමොටම.
@deespeering
@deespeering Жыл бұрын
හරිම ආසාවෙන් බලන කතාවක්.. ගොඩක් ස්තූති ඔයාලා හැමොටම..❤️
@chamathjayashan1301
@chamathjayashan1301 Жыл бұрын
වසන්ත නම් මරු නලුවෙක් අනර්ගට පට්ට ආද රෙයි බන් මම කවදාවත් දැකලා නෑ මෙහෙම රගපෑමක්
@evon-ze6nw
@evon-ze6nw Жыл бұрын
වින්ද්‍යා තමයි සුපිරිම වසන්තට ගැලපෙනම වයිෆ් 😂😂
@pabasarasadaham
@pabasarasadaham Жыл бұрын
වස්තු...ඇත්තටම තරහ යනවා එයා එක්ක...එයා ඒ තරම් දක්ෂයි...ජයවේවා මල්ලි....
@kumariekanayaka9106
@kumariekanayaka9106 Жыл бұрын
පලවෙනි කොටසෙ ඉදන් එක කොටසක් වත් අත් නොහැර බලපු එකම ටෙලි නාට්‍ය මේක.කැම වේලක් අත් හැරුනත් නාට්‍ය කොටසක් අත් අරින්න නම් බෑ.ඒ තරම් ආදරෙයි .හැම චරිතයකටම ආදරෙයි .හැමෝටම සුබ පතනවා.
@hansimahel5136
@hansimahel5136 Жыл бұрын
කියා දෙන්න ආදරේ තරම් crew එකටම ආදරෙයි
@rajakaruna4825
@rajakaruna4825 Жыл бұрын
කියා දෙන්න අදරෙ.මම.මගේ පුතාලා දෙනෙක් .බලනවා ඒ කථවෙි..දෙමව්පියන්ට .දරැවන්ට .සමජයට .ලබා ගන්න .හොද කොටස් .ටිකක් ..තියෙනවා .සියලු දෙනාට ගොඩක් ස්තුතියි සියලු දෙනාට ගොඩක් අදරෙයි පරිසමින් ඉන්න බුදුසරණයි
@manjulanaranpanawa.malayas1232
@manjulanaranpanawa.malayas1232 Жыл бұрын
නියමයි....අැත්තමයි සුපිරියි👌👌
@shanhkadilshan7766
@shanhkadilshan7766 Жыл бұрын
මේවා දකිද්දි රගපාන්න සෙට් වෙන්න ආසයි.🙂
@ajantharathnayaka1017
@ajantharathnayaka1017 Жыл бұрын
ඇත්තටම ඔයාලා ඔක්කොම හොඳින් ලස්සනට රහපානවා...ආදරෙයි ගයාන් පියුම් ,වස්තු.....ඔක්කොටෝම ...❤️❤️
@inokadeshani6336
@inokadeshani6336 Жыл бұрын
හරිම ලස්සනයි සෙට් එකම..ඔයාල හැමෝම ලස්සනට ඇට් කරනව..ජය වේවා.
@amalipm72desilva53
@amalipm72desilva53 Жыл бұрын
Piyumi Botheju and Gayan superb acting, love the Tele drama, all the best for the whole team.
@krishanpiyumalmahakumara1216
@krishanpiyumalmahakumara1216 Жыл бұрын
ගයාන් කියන්නෙ talent කොල්ලෙක්...🤘
@tharukanishamini5322
@tharukanishamini5322 Жыл бұрын
වස්තු දක්ශයෙක් ❤️
@nilanthiramani5258
@nilanthiramani5258 Жыл бұрын
සුපිරිම චරිත දෙකක් තමා සීසර් වසන්ත සහ වින්දයා කම්මැලි නැහැ බලනකොට.
@krishokkumara4047
@krishokkumara4047 Жыл бұрын
වස්තු සාර්තකයි ෆිලිම් වල කෙසේවෙතත් ඩ්‍රාමා වල හොද දුටයෙක් අපිට ඉන්නව ❤❤මෙ හැම දෙයක්ම රගපෑම් එක නිසා එයාලට දොස්කියන්න දෙස්තියන්න එපා එක තේරුම් ගන්න මේව ඇටින්
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 Жыл бұрын
Maru..set.aka..piumi..lassanai oyalata adaeri 🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏❤️🌹🌹🌹
@geethanigunasena7753
@geethanigunasena7753 Жыл бұрын
My favorite teledrama❤
@TVlogs12347
@TVlogs12347 Жыл бұрын
අනේ මන්දන්නෑ වසන්ත අයියටයි වින්ද්‍යා අක්කටයි පිස්සු වැටිලා ඉන්නේ ❤️❤️
@purnimasanjeewani4349
@purnimasanjeewani4349 Жыл бұрын
මරු අනේ වීඩියෝ එක.
@sumithrapeiris9609
@sumithrapeiris9609 Жыл бұрын
වස්තු හරිම දක්ශයි .පලමු රංගනය අති දක්ශ නලුවෙක් විදියට රගපානවා.මම ආස නලුවෙක්.අනාගතයට සුබ පැතුම් වස්තු..
@danuudayakumara5621
@danuudayakumara5621 Жыл бұрын
ලහිරු යාපහුව,නැතිනම් ( නිලංකයා,කොටා) ඉස්කෝලේ යන කාලේ ඉදන්ම අනුන්ව හිනස්සපු එකමයි කරේ.... ආදරෙයි ලහිරුවෝ...😘
@sachinudayanga9724
@sachinudayanga9724 Жыл бұрын
Vasantha aiye set ekama supiri.
@s.fernando
@s.fernando Жыл бұрын
ගයාන් අයියගේ දුවත් ගොඩක් ලස්සනයි.. 🥰 අම්මා වගේමයි
@kirshathiniroshain6717
@kirshathiniroshain6717 Жыл бұрын
පියුම්,වසන්ත,වස්තූ හරිම ලස්සනයි රඟපානවා ඉදිරියටත් ඔයාලා එකතුවෙලා රඟපාන්න
@dasuninuwanthika3377
@dasuninuwanthika3377 Жыл бұрын
පියුමි අක්කගෙ චරිතෙ නම් සුපර්.....❤️.ලස්සනටම කරනවා අක්කා..
@suga3572
@suga3572 Жыл бұрын
ආදරේයි හැමෝටම .... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@himansakawshi5474
@himansakawshi5474 Жыл бұрын
gayan aiyee oya nm supiriyata ragapanawa..🤩🤩🤩budu saranai gayan aiyee 🙏🙏🙏🙏💐💐💐
@pasindusehan
@pasindusehan Жыл бұрын
වසන්ත අයියේ ඔයාගේ සරම තව පොඩ්ඩක් පහලට දැම්ම නම් හරි 😂🥲
@dissanayaka1568
@dissanayaka1568 Жыл бұрын
පියුමි බොතේජු කියන්නේ හරිම නිහතමානී නිළියක් එයා නිළිකම කවදාක්වත් ඔළුවේ තියාගෙන නෑ හැමෝ එක්කම හරිම සතුටින් සැහැල්ලුවෙන් කතාබහ කරනවා ජීවත් වෙනවා පියුමිට මාව මතක ඇති මං සංජු❤️
@tharangagunarathna3525
@tharangagunarathna3525 Жыл бұрын
අාදරෙයි හැමදාම ලස්සනයි කතාව
@bhanthesamitha98
@bhanthesamitha98 Жыл бұрын
වස්තුගේ චරිතය නම් කියන්න දෙයක් නෑ..දහම් පාසලේ නාට්‍යවලින් ලබපු ආභාසය තමයි ඔහුට මෙතන්ට එන්න හේතුවුණේ.
@chandimaherath2907
@chandimaherath2907 Жыл бұрын
ඔයාලා හැමෝටම හැමදාම ඔය වගේම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...❤
@mohammedrafi2511
@mohammedrafi2511 Жыл бұрын
Meke godak charitha godak lassanai specialy man gayan vindya charitha walata adarei asai all the best hemadama sathutin inna
@kanthi3633
@kanthi3633 Жыл бұрын
යකූ අපිත් රගපානවද කියලා හිතෙනවා කතාව බලනකොට 🤣 මොකද කතාව බලනකොට අපියි කේන්තියෙන් ඉන්නේ බැලුවම කතාවේ මුන්මරාගන්නවා දැන් එකට කාලා බිලා ඉන්නවා මැති ඇමැති ලා වගේ 🤣 ලස්සනයි ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම කතාව මාත් බලනෝ 👍👍👍👍❤️❤️❤️❤️❤️
@palithajayasundara695
@palithajayasundara695 Жыл бұрын
නියමයි ගයාන් ! ඔය ගොල්ලෝ හැමෝම වැඩේ ලස්සනට කරනවා ❤️❤️
@sudarmaguruge3308
@sudarmaguruge3308 Жыл бұрын
Tharuvan saranaei oyala siyalu danatama 💐💐💐💐💐❤️
@imalibandara8178
@imalibandara8178 Жыл бұрын
වස්තුගේ පලවෙනි රංගනය, අති විශිෂ්ටයි ❤️ සුබ පැතුම් ඉදිරියටම යන්න ලැබේවා...
@නුවන්අචින්තන
@නුවන්අචින්තන Жыл бұрын
ආදරේ ගයෝ ❤❤
@anglegirl5884
@anglegirl5884 Жыл бұрын
Wasantha charitha niyamata karanawa man nam asama charithe wasantha e taram tathwikai♥️💐
@nutrifitchampi9710
@nutrifitchampi9710 Жыл бұрын
වසන්ත 👍👍👍👍👍
@leothilakarathneexclusive1214
@leothilakarathneexclusive1214 Жыл бұрын
Aneeeee 😍 Vindya akka ee maru halo oyage expressions nam... 😘 Wastu ayyata kellek natnam kiyanna mama kamathii 😜😜😜💫😂 💥
@nadeekadias2829
@nadeekadias2829 Жыл бұрын
Super...oyage pattama acting aiya.maru aththamai
@ruwandasanayaka3343
@ruwandasanayaka3343 Жыл бұрын
වස්තුව tamil film එක්ක villain කෙනෙකුට මරු👌👌👌
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 60 МЛН