Dahaye Nottuwa (දහයේ නෝට්ටුව ) - Buddhika Rambukwella Official Music Video

  Рет қаралды 14,487

Aryans Music

Aryans Music

Күн бұрын

Пікірлер: 71
@kandegedaraart.7453
@kandegedaraart.7453 6 ай бұрын
අත්තිඩියේ පුඤ්ඤරතන අපේ හාමුදුරුවන් වහන්සේට බුදු සරණයි. සමාජයට ඇත්ත පෙන්නලා දෙන මෙවන් නිර්මාණ තවත් බිහි වේවා.🎉🎉🎉🎉🎉🎉❤
@opathakolithathero38
@opathakolithathero38 6 ай бұрын
අත්තිඩියේ පුඤ්ඤරතන අපේ හාමුදුරුවොන්ගෙ සුපිරිම සුපිරි පද රචනයක්. සුපිරි නිර්මාණයක්.
@nirmalpramodya5066
@nirmalpramodya5066 6 ай бұрын
මේකනම් සුපිරියක් පිටකවරෙ වගේම මේකත් අපේ රටේ දේශපාලුවන්ගෙ සැබෑ තත්වෙ මෙහෙම song එකකින් හරි දකින්න ලැබුන එක හොදයි අත්තිඩියෙ හාමුදුරැවනේ ඔබ වහන්සේගෙ lyrics fantastic 👌❤️🔥 මේකෙ හැමදෙයක්ම fantastic 👌❤️🔥 බුද්දික අයියෙ ඔයාගෙ voices එකනම් fantastic @ magical voice brother 👌❤️🔥 මේකෙනම් අනිවාම trending 1 වෙන්නම ඕනි super hit එකක් 👌❤️🔥
@rukshansenavirathna3858
@rukshansenavirathna3858 6 ай бұрын
සින්දුවෙන් හරිම කතාව කියලා තියෙනවා මෙක ට්‍රැක් ලන්තයි. සුපිරි
@anuradaranasinghe5631
@anuradaranasinghe5631 6 ай бұрын
Superb song ayye.. superb music Ashan malliya...❤❤❤🎉🎉🎉congratulations 🎈
@LawrenceFernando-w6v
@LawrenceFernando-w6v 6 ай бұрын
හොඳ පණිවිඩයක් ස්තුතියි බුද්ධික
@sadarurajapaksha4079
@sadarurajapaksha4079 6 ай бұрын
ගින්දර වැඩක්,,, හරිම වෙලාවට දැම්මා,,,,,,,❤❤❤❤😂😂😂🎉🎉🎉🎉
@lightshenglish1616
@lightshenglish1616 6 ай бұрын
Great. I mean great. Niyamai aiyye. Me kalakanni okkoma elawanna one. Minissu kochchara duk widinawada? Ape hamuduruwanta thawath mewage geetha denna labewa. Api api okkoma ekathuwela meka godaganna wera daramu. Jayawewa. Thank you aiyye 🎉
@nihalsomachandra9869
@nihalsomachandra9869 6 ай бұрын
❤❤❤❤❤❤❤.... adarniya gethayak.. mevani nirmana kirimata obata sarashvathi maniyange pihitai bs saho . adarei
@chanduwiki9674
@chanduwiki9674 6 ай бұрын
ගැබුරු අදහස් ගොඩක් මුසූ කල කලේකින් හොද නිර්මාණයක්‌ සුබ පැතුම් 🙏🏽
@english1minutes
@english1minutes 6 ай бұрын
නියමයි මේවා trending යවන්න ඔනේ
@TharinduPrasad-xv9hz
@TharinduPrasad-xv9hz 6 ай бұрын
Adennama deela..buddhika Aiyahhh
@sadarurajapaksha4079
@sadarurajapaksha4079 6 ай бұрын
Tredin karamu lamay,,,,,,😊😊😊😊❤❤
@susanthasampath8055
@susanthasampath8055 6 ай бұрын
සුපිරියි ලංකාව කියන විශම ජඩ රටේ වැරදි තැන්වලට සුපිරියට පහර ගහල තියෙනවා.දීපාල් සිල්වා කලාකරුවාණන් ජීවතුන් අතර සිටි කාලේ ඔහුවත් සම්බන්ධ කරගෙන මේ වගේ නිර්මාණයක් කරන්න තිබුණේ.ඔහුගේ සිංදුවලිනුත් මේ වගේ සුපිරියට පහර ගහල තියෙනවානේ.ඔහු කිව්වේ අපිට හොරෙන් අපි විකිණෙන අමුතු රටක් මේක.
@e.amallikaedirisingha3157
@e.amallikaedirisingha3157 6 ай бұрын
Buddika , Good job,well done.
@alishapramu
@alishapramu 6 ай бұрын
Good work Buddika Brother 👍
@sandyawickramasinghe8664
@sandyawickramasinghe8664 6 ай бұрын
Buddika is a talented artist, 🎉
@MrAsitha45
@MrAsitha45 6 ай бұрын
What a lovely and meaningful creation Buddika❤️💙💪Creatively gathered all present situation😂😂😂🤪Well done to you💪 pau lankawe ahinsaka minissu🥲🥹
@eshanchathu
@eshanchathu 6 ай бұрын
😂😂❤❤🎉🎉 good work
@dasniimeshawickramasinghe
@dasniimeshawickramasinghe 6 ай бұрын
Good job.
@chethandesilva
@chethandesilva 6 ай бұрын
Supiri ❤
@shasheepriyakalum6816
@shasheepriyakalum6816 6 ай бұрын
සුපිරියක් 💕💕💕💕💕💕
@piyasiriaththanayaka6302
@piyasiriaththanayaka6302 6 ай бұрын
මම ඔය සින්දුවට ගොඩක් ආසයි.මම ඕක youtube එකට upload කරපු දවසෙම බැලුවා.මොකක් උනත් ඇත්ත කතා කරන්නේ.🎉🎉🎉🎉🎉😢😢😢😮😮😮
@kennisilver2257
@kennisilver2257 6 ай бұрын
සුපිරි
@supunwijekoon3780
@supunwijekoon3780 6 ай бұрын
Patta number eka. Ela buddika kandy😅😅😅
@dinibandaranayake13
@dinibandaranayake13 6 ай бұрын
මේක තමයි යතාර්ථය 😇
@LalithWijewardane-xf1ki
@LalithWijewardane-xf1ki Ай бұрын
ela ela
@charmvideoentertainment2634
@charmvideoentertainment2634 6 ай бұрын
Supiri 👍👍
@ChamindaKumara-m8h
@ChamindaKumara-m8h 6 ай бұрын
Niyamai eth me sinduwa ahala hadenna one desha paluwo newai ballane ape inna gobba minussu eth ehama hedanna lankawa kiyana rate minussu nha ne ekai auala
@oskarumesh2394
@oskarumesh2394 6 ай бұрын
Well done.
@mrleshin2900
@mrleshin2900 6 ай бұрын
Super 😮
@akilakaveesha2514
@akilakaveesha2514 6 ай бұрын
🙃💚
@SajithWijesooriya-e1r
@SajithWijesooriya-e1r 6 ай бұрын
අපි මේ ගු සිස්ටම් එක වෙනස් කරමු ජාතික ජනබලය ට ජය වේවා
@ChamindaKumara-m8h
@ChamindaKumara-m8h 6 ай бұрын
Me mathe inna kala me rata hadanna bha pau ithin ubala
@SajithWijesooriya-e1r
@SajithWijesooriya-e1r 6 ай бұрын
අපි මේ ගු සිස්ටම් එක වෙනස් කරමු ජාතික ජනබලය ට ජය වේවා විප්ලවය ට ජය වේවා බුද්ධිකට ජය වේවා
@chathubro-z4m
@chathubro-z4m 6 ай бұрын
උන් එතකොට වෙන මොක්කු හරිද🤣
@fnkypasan3558
@fnkypasan3558 5 ай бұрын
😂 oya okkoma yaluo malli
@rohanwarnakulasooriya7346
@rohanwarnakulasooriya7346 6 ай бұрын
ඇත්ත 👍
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake 6 ай бұрын
Superb
@SajithWijesooriya-e1r
@SajithWijesooriya-e1r 6 ай бұрын
විප්ලවය ට ජය වේවා විප්ලවය ට ජය වේවා
@UparatanaK
@UparatanaK 6 ай бұрын
Mage Sri Lankawata wela tiyena dee ettama katahawa.
@mohammadranees35
@mohammadranees35 6 ай бұрын
Super
@waruniwaruni9234
@waruniwaruni9234 6 ай бұрын
❤❤❤❤❤ bs Kuwait
@ඩම්ටිනා
@ඩම්ටිනා 6 ай бұрын
@SajithWijesooriya-e1r
@SajithWijesooriya-e1r 6 ай бұрын
අපි ආයිත් තණකොළ කන්නැ ජාතික ජනබලය ට ජය වේවා විප්ලවය ට ජය වේවා
@itrixkandy
@itrixkandy 6 ай бұрын
Buddika aiya meka nam gindarak aaaaa
@DineshmadusankaDineshmadus-s4e
@DineshmadusankaDineshmadus-s4e 6 ай бұрын
❤❤👍👍
@lavindupriyashan95
@lavindupriyashan95 6 ай бұрын
👍👍
@edwardperrett9702
@edwardperrett9702 6 ай бұрын
Welldone
@chanduwiki9674
@chanduwiki9674 6 ай бұрын
👍🏽👍🏽👍🏽👍🏽
@Indra-x7g
@Indra-x7g 6 ай бұрын
❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂 i love you djleo
@raveenzing
@raveenzing 6 ай бұрын
Dukai aiya oyage wedeta mema views ema gena.....😥😥meka wela tiyenne aiya ....meke inna minissu gdk hoyanne anunge kunu aiya....kage hari mokak hari lick wela hari ..,niliyakge mokak hari eliyata awilla kiwa nan onna mewata views yai mlion ganan walin....ema rataka api jiwath wenne aiya.....😫😥😥oyage wede denenna oni minissunta denei.....ithin jaya aiya....oyta song eka niyamai❤️❤️
@sadarurajapaksha4079
@sadarurajapaksha4079 6 ай бұрын
Api eka wenas karala demu malli,,,,
@raveenzing
@raveenzing 6 ай бұрын
@@sadarurajapaksha4079 aniwarenma aiya huda dwl samaja gatha wela minissu hedewa kiyla man prarthana krnwa 🙏♥️
@sudheerabadrajeewawanasing524
@sudheerabadrajeewawanasing524 6 ай бұрын
සිංදුවට වෙන හඩක් තිබ්බනම් මීටත් වඩා සෙට් 😜🥲
@MrAndMrsPerera789
@MrAndMrsPerera789 6 ай бұрын
suda aiyage program eken,,
@ranjanprabadh3751
@ranjanprabadh3751 6 ай бұрын
දීපාල් සිල්වගෙ සිංදුවල තියෙන වචන් සෙට් එක ඇහුනෙ මට විතරද යකෝඕඕඕඕඕඕ.???
@madushankagamage-c6l
@madushankagamage-c6l 6 ай бұрын
😊
@rahmanazeez8012
@rahmanazeez8012 6 ай бұрын
Fact 😢
@sagalgaikwad9
@sagalgaikwad9 6 ай бұрын
Which country....song
@mohammadranees35
@mohammadranees35 6 ай бұрын
Truck lanthe
@musiclife3382
@musiclife3382 6 ай бұрын
Sri lanka
@asiriudayanga8746
@asiriudayanga8746 6 ай бұрын
NIYAMAYI හාමුදුරුවෝ
@Ljhansa
@Ljhansa 6 ай бұрын
Npp❤❤❤
@kethakabiyanwila8749
@kethakabiyanwila8749 6 ай бұрын
10 නොට්ටුව ප්‍රින්ට් කරලා තියෙන්නෙ ඇත්ත teruma apita e kale terune na ne
@Sanje11
@Sanje11 6 ай бұрын
තාම කඩේ යන බල්ලො ටිකට පෙනුනොත් ඇති.😢
@UdayaYapaappuhamilage
@UdayaYapaappuhamilage 4 ай бұрын
වසන්ත අයියගෙ මල ගෙදර ගියාද
@SanthayagoSanthayago
@SanthayagoSanthayago 6 ай бұрын
😂
@YAAN_FERdiNaNDO
@YAAN_FERdiNaNDO 6 ай бұрын
එපා එපා මස් කන්නට කිරි අම්මාගෙ නිහාල් නෙල්සන් මතක් කරන්ද මු මෙ සිංදුව කිව්වෙ 😏
@thivankahettiarachchi5822
@thivankahettiarachchi5822 6 ай бұрын
"සිවුර දාගත්ත ට්‍රැක පැණපු ගණයෝ අමු කියලා සින්‍දු ලියනවා කැම්‍පස්‍ වල හත්‍අවුරුද්‍දක්‍ කඹරපු වැද්‍දො ටිකක් ගන්‍ජා ගසමින්‍ ඒවා කියනවා" 😂 රට නම්‍ හදයි උඹලා😢😢😢
@vishwadilshan6564
@vishwadilshan6564 6 ай бұрын
Yakoo oya seduwa kiyaneakii .jvp uanna thean hambuanam pelpthwal edaii balan edapall.😂 oay sep nogena idii.youtub karayoo hodaia hambkran mea ratanam eakautwath nodai idapala
Athma Liyanage Collection, Athma Liyanage sindu, sinhala sindu
27:52
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 14 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 76 МЛН
Kingsly Peiris Best 7 Songs. Collection 01 - Classic 7
28:27
Classic 7
Рет қаралды 1,7 МЛН
Dakunu Athe | දකුණු අතේ | Gayya
4:40
Gayya Music
Рет қаралды 315 М.
Best of Ranidu 🖤 songs collection 🇱🇰
29:03
Mano Music
Рет қаралды 3 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН