Dakunu Athe | දකුණු අතේ | Gayya

  Рет қаралды 301,289

Gayya Music

Gayya Music

Күн бұрын

Artist - Gayya
Lyrics - Gayan Perera
Melody - Gayan Perera
Music Arrangements - Gayan Perera & Dilru Costa @ Gayya Music
Music Production - Gayan Perera & Dilru Costa @ Gayya Music
Mix & Master - Dilru Costa @ Gayya Music
Mandolin - Matheesh Warakapitiya
Dolki & Tabla - Dilan Sachin De Silva
Director - Dinesh Antony
Director of photography - Srinika Liyanage
Editing & Color Grading - Cretive Eye
Art department - ORION creation
Cover Design & Art Work - Thush Favourite.
Mekup artist - Tharaka Adikari
Hair - Renka Hair & Beauty Salon
Costume designer - OMI BRIDAL HOUSE
Photographer - Hashan / Nuwan Amaranath
Production Manager - Cristofer Niranjan
Accounting - Kusinda Gayan Silva
Production Assistant - Sumudu Suranga / Sajith Suranga / Harsha Sidesh

Пікірлер: 727
@nanaonyt
@nanaonyt 3 ай бұрын
ආතල් ආතල්. Congratulations Guyya
@slstats7948
@slstats7948 3 ай бұрын
වීඩියෝ එක එන්න කලින් ගයියා වයිරල් නැති කාලේ ඕඩියෝ එක අහපු සෙට් එක මේ කොනට 😊 👇
@NalakaPC
@NalakaPC 3 ай бұрын
gayya viral nathi kale kiwwe 2007 mulada
@danukaalawaththa8974
@danukaalawaththa8974 3 ай бұрын
එකෙන්ම ඔඩියො එක අපි මුලින්ම ඇහුවෙ
@Oshadhashalith727
@Oshadhashalith727 3 ай бұрын
Ahapu tharamak
@dhanushkapriyadarshana9276
@dhanushkapriyadarshana9276 3 ай бұрын
Ekenma
@biyankakumarasiri1109
@biyankakumarasiri1109 3 ай бұрын
තාත්තලා,බාප්පලා,මහප්පලා දාපු වැඩ වලින් industry එක ඇතුලේ survive වෙන පුතාලා අස්සේ, හැමදාම තනියම ගේම ගහන පුතා! 😍 Keep rocking and shine brighter Gayya! 💜✨
@newsfirelk6782
@newsfirelk6782 3 ай бұрын
ජිප්සි සුනිල් අයියගේ තිබ්බ සුපිරිම හකියවක් තමා ගැබුරු ඔනිම ප්‍රශ්නයක් රසට කියන්න පුලුවන් එක , ඒ දක්ශතාවම අඩුවක් නැතුවම Gayya ට තියනවා. සිපිරි කියලා වැඩක් නැ 😍😍😍
@World_famous_acterss
@World_famous_acterss 3 ай бұрын
දකුණු අතේ රේඛා නෑ😂 වමෙනුත්.😢 අතේ ගහන අය කෝ....❤ අතේ ගහන අය ලයිට් කරන්න 👍🤣🤣🤣
@angelosradiatorH
@angelosradiatorH 3 ай бұрын
තමන්ම ලියලා තමන්ම මියුසික් කරලා තමන්ම ගයන ගීත❤. එයාලා තමයි Real Musiciansලා.
@ArunaAruna-ze4xm
@ArunaAruna-ze4xm 3 ай бұрын
තාත්තගෙ සිංදු කියලා හොයන අනිත් පුතාලා අතරේ ගේමක් ගහන පොරක් ❤❤
@stvlktube
@stvlktube 3 ай бұрын
තාත්ත වගේම කුනුහරැප තමා කියන්නෙ
@cperera5055
@cperera5055 3 ай бұрын
සිංඳුවෙ real meaning එක visual එකෙන් discourage කරනවා. Next level💯❤️
@imgroot5845
@imgroot5845 3 ай бұрын
What r u bro...some kind of professional critic?
@nouchalihettiarachchi699
@nouchalihettiarachchi699 3 ай бұрын
Yeps
@Hansaka_me
@Hansaka_me 3 ай бұрын
Agree with you
@gardigedilshifernando98
@gardigedilshifernando98 3 ай бұрын
Agreed 💯
@boysarea299
@boysarea299 3 ай бұрын
සිංදුවකින් හරි ලොකුම ලොකු පණිවිඩයක් දුන්න.ලංකාවේ අවුරුදු 14 -22 අතර බොහෝ රෝගීන් ඉන්නවා. නිසි ලිංගික දැනුමක් නොමැති කම ලොකු දුර්වලතාවයක් ලංකාවේ .හැගීම් ගනුදෙනුවට පෙර දෙවරක් සිතන්න.Great work Gayya🙏🏼
@ude3333
@ude3333 3 ай бұрын
ලිංගික අධ්‍යාපනය අනිවාර්ය කරවු!
@thilindaperera
@thilindaperera 3 ай бұрын
සින්දුව හදල අවුරුදු ගානකට පස්සෙ හරි වීඩියෝ එක ආව එක නං මරු
@Rsb-bm9sy
@Rsb-bm9sy 3 ай бұрын
වමෙනුයි දකුණෙනුයි දෙකෙන්ම පුලුවන් සෙට් එක කෝ😂😂😂
@TharushaNehara-do4lu
@TharushaNehara-do4lu 3 ай бұрын
Me too😂
@chathurangakulathilaka4452
@chathurangakulathilaka4452 3 ай бұрын
hi
@kasunshewan9042
@kasunshewan9042 3 ай бұрын
Habai dakuna tharam athal na
@AvishkaLakshan-ms6di
@AvishkaLakshan-ms6di 3 ай бұрын
Me❤😂
@lokuhannadigemadawa1498
@lokuhannadigemadawa1498 3 ай бұрын
I am😂
@IrangaRanasinghe
@IrangaRanasinghe 3 ай бұрын
ආතල් එක අස්සේ ලොකු පණිවිඩයක් ගෙනාපු ලස්සන වැඩක් ජය වේවා! 🎧♥️🔥
@Obatasathutuidadan
@Obatasathutuidadan 3 ай бұрын
Di.spa.nsary එකද පණිවිඩය 😮
@PCBuilder-2004
@PCBuilder-2004 2 ай бұрын
@@Obatasathutuidadan ඔබ තුමා තේරුම් ගත්තෙ ඒක විතරයි නම් කාටවත් කරන්න දෙයක් නෑ
@23mickey23
@23mickey23 3 ай бұрын
මුල මතක නැති කැරියන්ට ඇඩෙන්න තව ගාපන්.... ගයියා... ලව් යූ බ්‍රො ....
@YasiruD
@YasiruD 3 ай бұрын
මං ඒත් බැලුවා මෙච්චර ආතල් song එකකට lyrics video එකක් කරල ශේප් උනේ ඇයි කියලා 🤣🤍 ඒ කාලෙ ඉදන් අහනවා.. ආතල් ඕයි.. 💯
@akilanisal1222
@akilanisal1222 15 күн бұрын
තාලෙට ඇගෙ හැඩ ඉඟ පැද්දෙනවා දිය ඇල්ල වගේ කොන්ඩෙ සැලෙනවා තරු කැට වගෙ ඇස් දෙක දිලිසෙනවා දුවලා ගිහින් වඩාගන්න හිතෙනවා ඒ ගැන ඇය දන්නවා හොඳටම දන්නවා ඇය දැන දැන මගෙ දිහා හොරෙන් බලනවා සමහර විට හිතෙනවා අම්මපා මට හිතෙනවා අපේ නෝන දික්කසාද කරලා එන්න හිතෙනවා පන්සිල් පද කඩන්න හිත මට දෙන්නෑ මිදි තිත්තයි කිවු නරියෙක් වෙන්නත් බෑ (මට බෑ) අපායෙ යන පව් වැඩ මම කරන්නෙ නෑ ඇඟටම එනකොට අත අරින්නටත් බෑ තනිකඩ කාලෙ මතක් වෙනව දිවා රෑ ඒ වගෙ සෙල්ලම් දැන් මට දාන්න බෑ (අයියෝ, දැන් බෑ) දෙන දෙයියොත් දෙනකොට වෙලාව හරි නෑ කෙල්ලේ උඹ ගැන හිතල හිතල දකුණු අතේ (මොකේ?) මගේ දකුණු අතේ රේඛාවල් නෑ හීනෙනුත් ඇගේ රූපෙ මැවෙනවා කන් දෙකේ ඇගෙ කටහඬ රැව් දෙනවා හිනහ වෙනකොට කල එළිය වැටෙනවා දුක් කරදර මගෙ අමතක වෙනවා ඒ ගැන ඇය දන්නවා හොඳටම දන්නවා ඇය දැන දැන මගෙ දිහා හොරෙන් බලනවා සමහර විට හිතෙනවා අම්මපා, මට හිතෙනවා අපේ නෝන දික්කසාද කරලා එන්න හිතෙනවා පන්සිල් පද කඩන්න හිත මට දෙන්නෑ මිදි තිත්තයි කිව් නරියෙක් වෙන්නත් බෑ (මට බෑ) අපායෙ යන පවු වැඩ මම කරන්නෙ නෑ ඇඟටම එනකොට අත අරින්නටත් බෑ තනිකඩ කාලෙ මතක් වෙනව දිවා රෑ ඒ වගෙ සෙල්ලම් දැන් මට දාන්න බෑ (අයියෝ, දැන් බෑ) දෙන දෙයියොත් දෙනකොට වෙලාව හරි නෑ කෙල්ලේ උඹ ගැන හිතල, හිතල දකුණු අතේ රේඛාවල් නෑ හිත එක්තැන් කරගන්නට මට බෑ මට බෑ මට බෑ හරි හැටි නින්දක් නෑ සිහිවෙනවා තුන්තිස් පැය මට ඈ මට ඈ මට ඈ (මට ඈ) ප්රශ්නෙට විසඳුම කා ළඟවත් නෑ තව කොපමණ කල් ඉවසන් ඉන්නට පුළුවන් වෙයි දෝ? මම දන්නෙ නෑ දන්නෙ නෑ, නෑ, නෑ, නෑ පන්සිල් පද කඩන්න හිත මට දෙන්නෑ මිදි තිත්තයි කිවු නරියෙක් වෙන්නත් බෑ අපායෙ යන පවු වැඩ මම කරන්නෙ නෑ ඇඟටම එනකොට අත අරින්නටත් බෑ, බෑ, බෑ තනිකඩ කාලෙ මතක් වෙනව දිවා රෑ (දිවා රෑ, දිවා රෑ, දිවා රෑ) ඒ වගෙ සෙල්ලම් දැන් මට දාන්න බෑ (බෑ, බෑ, බෑ) දෙන දෙයියොත් දෙනකොට වෙලාව හරි නෑ කෙල්ලේ උඹ ගැන හිතල හිතල දකුණු අතේ... (මොකේ?) මගේ දකුණු අතේ රේඛාවල් නෑ
@ErazLkA
@ErazLkA 3 ай бұрын
ආදර්ශයක් දුන්න එක හොදයි බං.... දැන් අලුත් උන් views ගැන විතරයි හිතන්නෙ.....
@kaveeshadulanja
@kaveeshadulanja 3 ай бұрын
Play 1.25✖❤🔥
@nilanthikumari2715
@nilanthikumari2715 3 ай бұрын
Supiri thama😅
@sonalvichithra1433
@sonalvichithra1433 3 ай бұрын
Cupiri ooi
@lakkithathebz967
@lakkithathebz967 3 ай бұрын
Adoh best way to listen this song … thank you for the comment bro
@hashandanansuriya5272
@hashandanansuriya5272 3 ай бұрын
1.25.. perfect
@kamaldilshan4125
@kamaldilshan4125 3 ай бұрын
❤ සුපිරි
@DinushaUdayanga
@DinushaUdayanga 3 ай бұрын
එක කැම් එකෙන් ඔහේ ගහන මියුසික් වීඩියෝ අතරේ මහන්සිවෙලා 2005,2006 මියුසික් වීඩියෝ වයිබ් එක ඒ විදියටම ගේන්න උත්සාහ දරන දිනේෂ් අයියටයි,ගයියා අයියටයි හදපිරි මෙව්වා එක! 🧡
@shehannimsara1318
@shehannimsara1318 3 ай бұрын
වීඩියෝ එකේ කාස්ට් කෲ එකේ මදුශාන්ගේ නම වැරදි. මදුශානි කියලා දාලා තියෙන්නෙ
@chathuragimhana4128
@chathuragimhana4128 3 ай бұрын
දකුණු අතේ රේකාවල් නෑ...😂😂 next level gayya..❤❤
@LeGend-dx5xg
@LeGend-dx5xg 3 ай бұрын
බයිල නැත්තම් හිපොප් කියන්නම් ඔලුවෙන් හිටගෙනම❤🎉
@techbosslk933
@techbosslk933 3 ай бұрын
😂 යම දෙයියන්ගෙ සෙකටට්‍රි ගෑනි
@angelosradiatorH
@angelosradiatorH 3 ай бұрын
Gayya❤. කාවවත් copy නෑ. Paste නෑ. ඒ නිසා ගොඩක් අයට දිරවන් නෑ. සුනිල් පෙරේරත් Brand එකක්. ගයාන් පෙරේරත් Brand එකක්.❤
@sasmikasihilal3687
@sasmikasihilal3687 3 ай бұрын
මේ සින්දුවෙ video එක දාන්නත් කලින් lyrics තියෙන video එක ඇහුවා හැමදාම වගේ
@NandunDilshan
@NandunDilshan 3 ай бұрын
දකුණු අතේ රේකා නැත්තෙ ඇයි කියල දන්න අය මේ පැත්තට😂
@nilanthipr
@nilanthipr 3 ай бұрын
ate ghata hutto🤣🤣🤣🤣
@simplelinegaming
@simplelinegaming 3 ай бұрын
Ammo😂
@thilinadhananjaya4755
@thilinadhananjaya4755 3 ай бұрын
Ballo
@rushand8003
@rushand8003 3 ай бұрын
ආතල් සින්දුවක් වගේම සමාජෙට හොද පණිවිඩයක්❤
@Vlssenevirathna
@Vlssenevirathna 3 ай бұрын
Ado #the gahana ekata sinduwak kare muu witharayi respect gayya😂❤❤❤❤❤
@indikadushmantha3020
@indikadushmantha3020 3 ай бұрын
Ai iraj kala ekak, suratha kiyala
@23mickey23
@23mickey23 3 ай бұрын
@@indikadushmantha3020ඌ ගායකයෙක්ද බං... පොල් බූරුවෙක්.... ඌ ###න්න්න්න්නයෙක් නෙ බං... මූ සිංදුවට අතේ ගැහුවට බඩු ගහන එකෙක් බං ගයියා... ඌට සමාන කරන්න එපා බ්‍රො අර වගේ ණයට කහින පුක විකුණමින් ජීවත් වෙන න්න්න්න්නයෙක්ව... 😅 නෝ හාඩ් ෆීලින්ස් බ්‍රො ටේක් ඉට් ඊසි
@chamindulakmalramanayake3727
@chamindulakmalramanayake3727 3 ай бұрын
සුනිල් පෙරේරාගේ ජාන නේ ඉතිං...❤❤❤❤❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 3 ай бұрын
අම්මෝ ඒකනම් වෙනස්ම ව්දියෙ ගින්දර වගේ සුපිරි වැඩක් 👌❤️🔥 මේකනම් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති super hit එකක් මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 brother you're voice @ performance ,acting fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m+ viwes up කරන next hit එක මෙක 👌❤️🔥 මේකෙන් ලොකු ආදර්ශෙකුත් දුන්න මේකෙ vishuval එක fantastic 👌❤️🔥
@ravindrasrinath
@ravindrasrinath 3 ай бұрын
අම්මෝ ගයියා...😂😂 කලු පාට දත නම් මරු.. මොනා උනත් සමාජෙට පණිවිඩයකුත් දීල තියෙනව.. Funny but meaningful video... ❤❤
@nirma812
@nirma812 3 ай бұрын
මන් රෑ ගයියාගේ සින්දුව බැලුවා කොට සාය ඇන්ද නන්ගිව දුටුවා ඈ දුටුව ගමන් මේ මට නැගුනා දකුණු අතින් වැඩක් ගන්නට සිතුනා මන් ඇද උඩ වනනවා වේගෙන් වනනවා Replay කර කර වීඩියෝව බලනවා බල බල මන් වනනවා වනත්දි අත රිදෙනවා කොච්චර රිදුනත් මන් දකුණේ න් වනනවා වනනවා ආ ආ ආ.... කොච්චර වැනුවත් මට බඩු පිටවෙන්නෙත් නෑ.. පිට වෙනක්ම් මට නිදි යාගන්නත් නෑ.. මුලු රෑ මේ වැඩේම කරලත් හරිනෑ නවතලා නිදියන්නට හිත දෙන්නෙත් නෑ මේ වගේ සින්දු ආයේ මන් බලන්නෙ නෑ ආයේ මේ මගුලම play කරන්න බෑ දෙන දෙයියොත් දෙනකොට වේලාව හරි නෑ කෙල්ලේ නුබටම වනලා වනලා දකුණු අතේ, මගේ දකුනු අතේ රෙකාවල් නෑ
@nilminiliyanaarachchi12
@nilminiliyanaarachchi12 3 ай бұрын
ගයන් මල්ලී උඹ ගහන සින්දු සුපර් මචං
@Natureleyeyoutubechannel
@Natureleyeyoutubechannel Ай бұрын
Tattage සිංදු mage සිංදු kiyala media ඉස්සරහ කියන. සමහර පෙරේරාලට me පෙරේරා respect ❤❤.....
@knuckleskaboom
@knuckleskaboom 3 ай бұрын
Gayya innkan ape athel jeewitha walata podi hari anaagathayak thyenawa ah... Sunil Perera mahathaya wagema dawanthayek thama aaye!
@RenukaAdikari-c3k
@RenukaAdikari-c3k 3 ай бұрын
අමූතූ දෙයක් කරොත් ගයාන් තමයි ❤🎉
@thilinakalhara.
@thilinakalhara. 3 ай бұрын
මං වගේම Gayya Music Channel එකට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚
@ishaanblack2049
@ishaanblack2049 2 ай бұрын
Lyrics Video එක මීට වඩා ලස්සනයි බං. බොරු කියන්න ඕන නෑනේ. ඒකේ Audio එකත් ලස්සනයි. මේක චොර. 😢
@thilinakalhara.
@thilinakalhara. 3 ай бұрын
මං වගේම Gayya Music Channel එකට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚
@thilinakalhara.
@thilinakalhara. 3 ай бұрын
මං වගේම Gayya Music Channel එකට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚
@thilinakalhara.
@thilinakalhara. 3 ай бұрын
මං වගේම Gayya Music Channel එකට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚
@thilinakalhara.
@thilinakalhara. 3 ай бұрын
මං වගේම Gayya Music Channel එකට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚
@thecountryant1731
@thecountryant1731 3 ай бұрын
සිංඳුවෙ real meaning එක visual එකෙන් discourage කරනවා. //2
@SLAFPOLICE994
@SLAFPOLICE994 3 ай бұрын
තව සින්දු ඕනෙ හරිද bro 😒 ඔයාල වගෙ Super singers නැතිඋනහම අපිට හරිම පාලුයි . ඒ කාලෙ කොච්චර ලස්සන music videos තිබුනද.ඒවල visual/Music ලස්සන නිසාම අපි බැලුව. පොඩිකාලෙ ඉදලම 😢 90S KIDS know what i mean
@DasithaR
@DasithaR 3 ай бұрын
මේක originally ගයිය මීට අවුරුදු කීපෙකට කලින් release කරපු එක මීටත් වඩා ලස්සනයි ..ඒකෙ pitch එක මීට වඩා tone එකක් උඩින් ගයිය කිව්වෙ..මම ගාව තාම ඒ recording එක තියෙනව ..ඒකෙ voice මීටත් වඩා සුපිරි ..හැබැයි ඉතිං මේකත් සුපිරියක් තමයි සුපුරුදු පරිදි
@gayangunarathna7830
@gayangunarathna7830 3 ай бұрын
තාලෙට ඇගෙ හැඩ ඉග පැද්දෙනවා දිය ඇල්ල වගේ කොන්ඩේ සැලෙනවා තරු කැට වගෙ ඇස් දෙක දිලිසෙනවා දුවලා ගිහින් වඩාගන්න හිතෙනවා ඒ ගැන ඇය දන්නවා හොදටම දන්නවා ඇය දැන දැන මගේ දිහා හොරෙන් බලනවා සමහර විට හිතෙනවා අම්මපා මට හිතෙනවා අපේ නෝන දික්කසාද කරලා එන්න හිතෙනවා පන්සිල් පද කඩන්න හිත මට දෙන්නෑ, මිදි තිත්තයි කිව් නරියෙක් වෙන්නත් බෑ, අපායෙ යන පවු වැඩ මම කරන්නෙ නෑ, ඇඟටම එනකොට අත අරින්නටත් බෑ.. තනිකඩ කාලෙ මතක් වෙනව දිවා රෑ, ඒ වගෙ සෙල්ලම් දැන් මට දාන්න බෑ, දෙන දෙයියොත් දෙනකොට වෙලාව හරි නෑ, කෙල්ලේ.. උඹ ගැන හිතල හිතල දකුණු අතේ.. (මොකේ?) මගේ දකුණු අතේ රේඛාවල් නෑ හීනෙනුත් ඇගේ රූපෙ මැවෙනවා කන් දෙකේ ඇගේ කටහඩ රැව්දෙනවා හිනහ වෙනකොට කළ එළිය වැටෙනවා දුක් කරදර මගේ අමතක වෙනවා ඒ ගැන ඇය දන්නවා හොදටම දන්නවා ඇය දැන දැන මගේ දිහා හොරෙන් බලනවා සමහර විට හිතෙනවා අම්මපා මට හිතෙනවා අපේ නෝන දික්කසාද කරලා එන්න හිතෙනවා පන්සිල් පද කඩන්න හිත මට දෙන්නෑ, මිදි තිත්තයි කිව් නරියෙක් වෙන්නත් බෑ, අපායෙ යන පවු වැඩ මම කරන්නෙ නෑ, ඇඟටම එනකොට අත අරින්නටත් බෑ.. තනිකඩ කාලෙ මතක් වෙනව දිවා රෑ, ඒ වගෙ සෙල්ලම් දැන් මට දාන්න බෑ, දෙන දෙයියොත් දෙනකොට වෙලාව හරි නෑ, කෙල්ලේ.. උඹ ගැන හිතල හිතල දකුණු අතේ රේඛාවල් නෑ හිත එක්තැන් කරගන්නට මට බෑ මට බෑ මට බෑ හරි හැටි නින්දක් නෑ සිහිවෙනවා තුන්තිස් පැය මට ඈ මට ඈ මට ඈ ප්‍රශ්නෙට විසදුම කාලගවත් නෑ තව කොපමණකල් ඉවසන් ඉන්නට පුළුවන් වෙයි දෝ මම දන්නෙ නෑ දන්නෙ නෑ දන්නෙ නෑ පන්සිල් පද කඩන්න හිත මට දෙන්නෑ, මිදි තිත්තයි කිව් නරියෙක් වෙන්නත් බෑ, අපායෙ යන පවු වැඩ මම කරන්නෙ නෑ, ඇඟටම එනකොට අත අරින්නටත් බෑ.. තනිකඩ කාලෙ මතක් වෙනව දිවා රෑ, ඒ වගෙ සෙල්ලම් දැන් මට දාන්න බෑ, දෙන දෙයියොත් දෙනකොට වෙලාව හරි නෑ, කෙල්ලේ.. උඹ ගැන හිතල හිතල දකුණු අතේ.. (මොකේ?) මගේ දකුණු අතේ රේඛාවල් නෑ
@TheekshanaWeerasinghe-x3k
@TheekshanaWeerasinghe-x3k 3 ай бұрын
දකුණු අතේ රේකා නෑ🤣
@adeepainduwara8394
@adeepainduwara8394 3 ай бұрын
දකුණු අතේ රේකා නෑ 😂
@DineshMadhushanka-k4l
@DineshMadhushanka-k4l 3 ай бұрын
NethFM - Reply Version (Girls version) එකක් ඕනේ කියන අය කෝ @NethFMRadio
@ArunaSandaruwan-iz3gq
@ArunaSandaruwan-iz3gq 3 ай бұрын
දකුණු අතේ " දරුණු පණිවිඩයක් "
@Chordzbeat
@Chordzbeat 3 ай бұрын
Old gayya 🫶❤️🗿 "දකුණු අතේ රේකාවල් නෑ 😂"
@YumethJayathilaka
@YumethJayathilaka 3 ай бұрын
අපායේ යන සෙට් එක මේ පැත්තට 😂
@hawatalk07
@hawatalk07 3 ай бұрын
අත් දෙකේම රේඛා නැති එවුන් මේ කොණට වරෙන් 😂❤
@ajithuw
@ajithuw 3 ай бұрын
මේ සින්දුව නොකලා නම් හොදයි. සයිකෝ සින්දුවෙන් ආපු තැන පල්ලම් බැස්සා
@SUMALLIIYA
@SUMALLIIYA 3 ай бұрын
මොනාද බං මේ තනු😂 නාට්ටි වල දෙබස් කොහෙවත් යන දෙකයි පනහෙ තාලයකට කියොගෙන යනව😂😂😂
@erangamadushan9537
@erangamadushan9537 3 ай бұрын
අඩෝ අර SPA නම සෙට් වෙන එකනම් පට්ඉ ❤😂😂
@priyankara00
@priyankara00 3 ай бұрын
ගැලපෙනම කෙනාව විෂුවල් එකට අරන් තියෙන්නෙ..😂
@malidu7
@malidu7 3 ай бұрын
මමත් මේ අත Check කරන ගමන් 😅
@CRICRANDY
@CRICRANDY 3 ай бұрын
අඩෝ 😂💔 තලවතුගොඩ ගිහින් ආතල් ගන්න බෝයිස්ලා ලෙෆ්ට් 😂💔
@PasinduMadhushan-vf8mc
@PasinduMadhushan-vf8mc 3 ай бұрын
කාමය වදරවාහැසිරීමේ පාපය - ⁣රෞරව නිරය...💀☸️
@Natasha_Fernando
@Natasha_Fernando 3 ай бұрын
ගයාන්ගේ අතේ රේඛාටික ආයේ මතුකරගන්න අපි කසාදයක් කරලා දෙමුද
@moviesforever8805
@moviesforever8805 3 ай бұрын
අම්මෝ.... අපායෙදි මගේ අත් දෙකම නැතිවෙයි වගේ.... 😅😅😅
@tharinduherath8291
@tharinduherath8291 3 ай бұрын
යම රජ්ජුරුවො නිකන් සූර පප්පා එකේ ‌ලොකු පප්පා වගේ🤣🤣🤣
@sanjunuwan1988
@sanjunuwan1988 3 ай бұрын
ගයියා උබනම් ලොකෙටම එකයි..❤❤❤😘😘😘
@uwawellassa
@uwawellassa 3 ай бұрын
දකුනු අතේ රේඛා මැකුනේ ඇයිද කියල තමයි ප්‍රස්නේ 😮
@Happymoments666
@Happymoments666 3 ай бұрын
OMG 😮 මම නම් හිතුවෙම නෑ කවදාවත් එ් සිංදුවට Visual එකක් හදයි කියලා.. this is superb watched more than 2 times 🔥 who can remember the girl with the යමපල්ලා 😂
@hansihansi23
@hansihansi23 3 ай бұрын
දකුණු athe රේඛාවල් නෑලූ 😂
@thescorpion69
@thescorpion69 2 ай бұрын
ආතල්
@gardigedilshifernando98
@gardigedilshifernando98 3 ай бұрын
Stage design, lighting, costumes, and music videos all contribute to creating a captivating and immersive experience for the audience. Unfortunately this video failed to capture the excitement. I like the song but music video is low quality. This video ruins the quality of this song. Come on Gayan Perera you could’ve done better than this
@rakhithamanchanayaka6271
@rakhithamanchanayaka6271 3 ай бұрын
Truly this is a waste of your energy and talents bro. I thought you said you want to bring your skills to the international level and do you really think you can do something of that level with these kinds of creations? Don't take me wrong, just a suggestion with ❤️ You can do wonders with your talents. Please think out of the box and do something inspirational, creative, universal and with higher quality. All the best!
@SachinNisath
@SachinNisath 3 ай бұрын
නියම යාලුවෙක් තමයි ගයියාට සෙට් වෙලා තියෙන්නෙ චමිර සුපර්🎉
@bailamalla
@bailamalla 3 ай бұрын
මචෝ creative a වැදුලා නෑ
@charakapiumal6143
@charakapiumal6143 3 ай бұрын
මෙන්න මේ Vibe එක නිසයි අපි ගයියට පැළෙන්න ආදරේ...❤❤❤🤩
@maduka_pathum2727
@maduka_pathum2727 3 ай бұрын
දකුණු අතේ රේඛා ටික ඉතුරුයි.. මොකද මට හුරු වම් අත 😂❤
@MsRandunu
@MsRandunu 3 ай бұрын
Video දාන්න කලින් ඉදන්ම සින්දුව අහන උන් කෝ.... 😊
@SanjayaMelan
@SanjayaMelan 2 ай бұрын
ගයියත් එතකොට දකුනත් කාරයෙක්.🤣🤣🤣
@vimukthirussell1665
@vimukthirussell1665 3 ай бұрын
Currently 5K views. Hit a like to this comment when the video has 1M views.
@rukiii3707
@rukiii3707 3 ай бұрын
Our old and gold guyya is back and I’m so happy ❤
@sssperera
@sssperera 3 ай бұрын
මේක සෙට් වෙන්නේ නැ බ්‍රෝ හොද එකක් කරපන්.
@ShanKaveeshwara
@ShanKaveeshwara 3 ай бұрын
එකෙන්ම වැඩ්ඩෙක් ❤
@manvsworld9301
@manvsworld9301 3 ай бұрын
Play 1.25x😂❤❤❤❤❤
@zeynabahamed
@zeynabahamed 3 ай бұрын
Oii that’s sickkkkkk
@ashainheshan5130
@ashainheshan5130 3 ай бұрын
Oii oiii
@sajiththilakarathne3852
@sajiththilakarathne3852 3 ай бұрын
😂
@SachinthaPeiris-kw8nj
@SachinthaPeiris-kw8nj 3 ай бұрын
Eka maru 😍😍😍
@rukmaldisanayaka353
@rukmaldisanayaka353 3 ай бұрын
Posthect (atha Kalpana ekata ath wenuwawen)oshan yapa sambanda karagaththnam aththa athak balann thibba bima
@Zoolife311
@Zoolife311 3 ай бұрын
මේ පක බලලා spa යන්නත් බයයි හුට්ට
@chamindulakmalramanayake3727
@chamindulakmalramanayake3727 3 ай бұрын
සුනිල් පෙරේරා කියන කප්රුකට අත තියන්නෙවත් නැතුව ගයියා ගහන ගේම පට්ට❤❤❤
@MusicBarlk
@MusicBarlk 3 ай бұрын
අඩෝ අකුරු තුන 🤣😂😂😂😂 දැක්ක උන් මේ පැත්තට😅😂😂😂😂
@cnsathsara9693
@cnsathsara9693 3 ай бұрын
Mokakda
@savinduranasinghe8416
@savinduranasinghe8416 3 ай бұрын
ඇගටම එනකොට අත අරින්නටත් බෑ....
@piyumal4049
@piyumal4049 3 ай бұрын
ගැලපෙන එකක් අරන් තියෙන්නේ 😅
@dinaritrewon5709
@dinaritrewon5709 3 ай бұрын
මොකේ..!!...මගෙ දකුණු අතේ😂😂
@funformic997
@funformic997 3 ай бұрын
Next vedio eka වම් අතේ😂
@ushithamadushan9559
@ushithamadushan9559 3 ай бұрын
වරුවක් එකටත් video එකක් ඕනේ
@dilanrathnayake12
@dilanrathnayake12 3 ай бұрын
Gayya sinduwak kara kiyanne athal thama.😂
@rujiutmost
@rujiutmost 3 ай бұрын
i love the song, but the HIV discrimination bit was a little too much.
@VishmikaAshan
@VishmikaAshan 3 ай бұрын
😂😂😅
@sriyansudew8805
@sriyansudew8805 3 ай бұрын
Gaya කියන්නේ එ kaleth trending Danuth trending singer කෙනෙක් ❤
@Thenuka_Northwest
@Thenuka_Northwest 3 ай бұрын
🥵🩶⚡
@iamknoxpresley
@iamknoxpresley 3 ай бұрын
"ඒ ගැන ඇය" කියනකොට ගයියගෙ පරණ වයිබ් එක මතක් වෙනව❤❤❤
@Buddikalopece
@Buddikalopece 3 ай бұрын
මිදි තිත්තයි කියලා හරියන්නෙ නෑ ගයියා
@FunMan-to2pg
@FunMan-to2pg 3 ай бұрын
ඕයි ඕයි ගයියා 😂😂😂😂😂😂😂😂😂
@Jiththa32
@Jiththa32 3 ай бұрын
ඊළඟ රැල්ල කියන උන් මෙ පැත්තට ❤
@nimeshirugalbandara5352
@nimeshirugalbandara5352 3 ай бұрын
දකුනු අතේ රේකාවල් නෑ 😂
@kdjproductions1
@kdjproductions1 3 ай бұрын
අඩෝ 😂❤
Poddak Saiko | පොඩ්‍ඩක් සයිකෝ | Gayya
3:05
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 38 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 35 МЛН
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,7 МЛН
ОТОМСТИЛ МАМЕ ЗА ЧИПСЫ🤯#shorts
00:44
INNA SERG
Рет қаралды 4,7 МЛН
Line One Band | Thriloka | Live Performance | Shane Zing & Jana
4:34
Massina - Daddy (Official)
3:57
daddyonthetube
Рет қаралды 779 М.
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 38 МЛН