"සුදු පාට සාරියක් ඇදගත්තු ගෑනු කෙනෙක් ෆෑන් එක ඉස්සරහ හිටගෙන හිටියා" Asanga Live 10යි 10 Episode 28

  Рет қаралды 16,606

Asanga Live

Asanga Live

Күн бұрын

"සුදු පාට සාරියක් ඇදගත්තු ගෑනු කෙනෙක් ෆෑන් එක ඉස්සරහ හිටගෙන හිටියා" Asanga Live 10 යි 10 Episode 28 | Based on True Events
Host - Asanga Karunarathne
Director / Concept - Ayodhya Karunarathne
DOP - Sampath Wickramanayake
Music Director - Ayodhya Karunarathne at Studio AYO
Social Media Management - AYO Digital
Join with us 👇🏻
ඔබගේ අත්දැකීම අපට කියන්න 👇🏻
WhatsApp - 0763330591
WhatsApp Channel - whatsapp.com/c...
Email - asangalive.official@gmail.com
අපගේ Facebook පිටුව සමග එකතු වෙන්න 👇🏻
/ asangalive.lk
අපගේ Facebook group එකත් එක්ක එකතු වෙන්න 👇🏻
/ aphhsq6zfmrylmtd
#Asanga_Live​ #AsangaKarunarathne #අසංග_Live #Trending
Disclaimer for Asanga LIVE
We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
Link - www.disclaimer...
Subscribe | Follow | Like
____________________________________________________
👉KZbin | / asangalive
👉Facebook | / asanga-live-1143739904...
👉Instagram | ...
👉TikTok | / asangalive
____________________________________________________
Copyrights Reserved by Asanga Live Official

Пікірлер: 78
@SachiniDinushikamunasinhage
@SachiniDinushikamunasinhage Ай бұрын
අනේ තවත් ලස්සන කතාවක් වේවී හැමදාම වගේ අදත් බලන්නවා දවසක කතා කරලා කියන්න මටත් කතාවක් තියෙන්නවා asanga live හැමදාමත් ආසාවෙන් බලනවා ඔබ තුමාට මෙ වැඩසටහන තවත් හොදින් කරගැනීමට ශක්තිය දයිරිය වාසනාව ලැබේවා ඒ වගේම මේ කතාව බලන අහන හැමෝටමත් මේ වගේ කතා වලට මුහුන දීපු ඒ හැමටත් දිර්ගායු වේවා බුදු සරනයී ❤❤❤❤❤❤❤❤❤❤❤❤😘
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f Ай бұрын
මැරෙන වෙලාවෙ අධික පිපාසයකින් ඉන්න ඇත්තෙ.චුතිය සිදුවෙන වෙලාවෙදි ඇතිවූ හිත තමයි ඉන් පසු ඇති වෙන සිතට බලපෑම් කරන්නෙ.
@driveincanada9713
@driveincanada9713 Ай бұрын
මේ පසුබිමින් වරින් වර දාන විවිද ශබ්ද නිසා කතාවට ඇහුම්කන් දීමට ලොකු භාදාවක් ….
@emoneycat
@emoneycat Ай бұрын
මටත් අත්දැකීමත් තියනව .තරිඳුට වගේම තිබහක් ආව නින්ද යාගෙන එනකොටම වගෙ..ඊටපස්සෙ හරියට මම හිටියෙ නින්දයි පියවිලෝකෙයි අතරෙ වගෙ..තිබහ නිසාම මට හොඳට වතුර පිරුනු ඇලක් පෙනුන.එහෙමම ඇස් දෙකම අඳුරු වෙලා ගියාට පස්සෙ මොනවහරි දෙයක් කර වෙන සද්දයක් ඇහුන මතකයි..ඊටපස්සෙ මම ඇඳේ බිත්තිය පැත්ත බලනකොටම සාමාන්‍යෙන් කොන්ඩෙ කඩාදාපු දිග කෙට්ටු බෝනික්කෙක් වගෙ දෙයක් හාන්සි වෙලා මම දිහා බලන් ඉන්නව දැක්ක මට මතකයි...ඒ බය වුනු පාරට මම ඉතිපිසො ගාතාව කියන්න හැදුවත් මගෙ කට හරියට පැටලෙනව වගේ වුනා...එතකොටම තමයි අම්ම දොරත් ඇරගෙන ඇතුලට ආවෙ මොකද කෑ ගහන්නෙ කියල..ඊටපස්සෙ එහෙම බයක් තිබුනෙ නෑ..මේක අසංග live එකට කියන්න තරම්ම ලොකු කතාවක් නොවෙන නිසා මම comment section එකේ ලිවුවෙ.ඒත් මෙතන මම දැක්ක පොයින්ට් එක තමයි අර වතුර තිබහ ආපු එක..ජීවිතේ මට ආපු ලොකුම තිබහ කිවුවොත් හරි..ඒත් අර නින්ද යන්න වගේ හිටිය නිසා මට හිතුන වතුර ඕන නෑ දැං කොහොමත් නින්ද යනවනෙ කියල.ඔන්න ඕකයි සිද්දිය.🙂
@jayam1429
@jayam1429 Ай бұрын
උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ඔබ සැමට ! 💐💐💐💐💐💐💐💐
@asangaekanayake3326
@asangaekanayake3326 8 күн бұрын
කරුණාකරලා Background sound එක අයින් කරලා ඉදිරිපත් කරන්න ..tnx
@tinajayamanne6551
@tinajayamanne6551 Ай бұрын
මෙලොවට යලි එන මල ගිය ඇත්තෝ පොත මං ලග ත් තියනවා.සත්‍ය පුනර්භව සිද්දි ඇතුලත් මං හරිම ආසා කරන පොතක්.මේ පොතේ තිබුන මේ කිව්ව කතාවත් මට හොඳටම මතකයි.මෙවැනි හොල්මන් මිනිසුන් ඉදිරියේ පෙනී සිටින සිද්දි ත් මේ ලෝකෙ වෙන බව මං පිලි ගන්නවා.මට ඒ දේවල් නොපෙනුනත්.මං දේව ගනයේ නිසා ද දන්නෙ නෑ.මල්ලි මමයි දෙන්නම ඉන්න තැන අපිට පෙනුන් නැති දෙයක් නංගී ට පෙනුනා.නංගී නම් මනුශ්‍ය ගනයේ.එදා ඉදන් මට විශ්වාස උනේ මෙහෙම දේවල් සමහර අය දකිනවා කියලා.ඒත් Germany Frankfurt වලදී අපි 3 දෙනෙක් පාරෙ ගෙයක් ඉස්සරහා decorate කරපු Christmas tree එකක් ලග ගත්ත photo එකක පස්සෙ බලන කොට spirits වල මූනු capture වෙලා තිබුනා.ඒක දැකපු හැමෝම පුදුම උනා.spirits වල photos capture una අවස්තා මං පොත් වලත් ඒ කාලේ දැකලා තිබුනා.ඒ විදිහටම තිබුනා.mist එකක් tree එක වටේට තිබුනා.
@ashokaLandagea
@ashokaLandagea Ай бұрын
කොහොමද ගන්නෙ මටත් ඕන
@rushand8003
@rushand8003 Ай бұрын
eya lassanata katha kara 👍voice ekath hodai
@Asith99
@Asith99 Ай бұрын
මම බලනකොට පාන්දර 3.25 යි
@anzarimtiaz3501
@anzarimtiaz3501 Ай бұрын
,ammo ekanam bayai
@MaduRathnayake-bo5po
@MaduRathnayake-bo5po 8 күн бұрын
ගොතනවා වගේ.ටිකයි ඇහුවේ
@disnarangani3108
@disnarangani3108 Ай бұрын
ammoooo baya hithanawa😮😮😮😮
@KalylKennedy
@KalylKennedy 17 күн бұрын
තැන්ක්ස් for this program.
@fifamobile-gb1rz
@fifamobile-gb1rz Ай бұрын
යක්කු, පෙරේත, මහසෝන් දිශ්ටි ඒම තියෙන කතා නැද්ද?
@Tentashion
@Tentashion Ай бұрын
තව කෙනෙක් මේ සීන් ගැන කියනකොට පට්ට
@ThiliniNadeesha-ug5yc
@ThiliniNadeesha-ug5yc Ай бұрын
Adath programme eka lassanai asawen baluwa
@sarojinifonseka-b3d
@sarojinifonseka-b3d Ай бұрын
Wadagath kathawak stuthi❤🎉
@sampathkumarathunga2660
@sampathkumarathunga2660 8 күн бұрын
අය්යෙ සුබ ගමන්
@Queety-6.11
@Queety-6.11 Ай бұрын
adanam niyamayi
@anzarimtiaz3501
@anzarimtiaz3501 Ай бұрын
Ammo ada nam supiri story😮
@KalylKennedy
@KalylKennedy 17 күн бұрын
Akka gedata kohomada kiyala deparak Thun parakma ahapu kena dannawa akkage butha athmaya agedara sarisarana bawa.
@chaminduudara3866
@chaminduudara3866 Ай бұрын
"මෙලොවට යළි එන මළගිය ඇත්තෝ" පොත ගන්න පුලුවන් මොන ප්‍රකාශකයෝගෙන්ද ? Book Fair එකත් ළං වෙන නිසා මං මේ සැරේ ගන්න ඉන්න පොත් list එකට ඕකත් add කරගන්න ඕනෙ.
@AsangaLive
@AsangaLive Ай бұрын
Sadeepa book shop ,Boralle
@lakmal-oc3xf
@lakmal-oc3xf Ай бұрын
මටත් මේවගේ අත්දැකීම් තියෙනවා
@asangaekanayake3326
@asangaekanayake3326 8 күн бұрын
මමනම් ආත්මයයි, චුති චිත්තයයි අන්තරාබවයියි අතර confused වෙලා ඉන්නෙ....
@jayanthirathnayake2579
@jayanthirathnayake2579 Ай бұрын
@TayanisachithraSamarakoo-pk8to
@TayanisachithraSamarakoo-pk8to Ай бұрын
👍👍👍
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt Ай бұрын
Super ❤❤❤🎉🎉🎉
@themiyachathumina7596
@themiyachathumina7596 Ай бұрын
මම හිතන විදිහට හොල්මන් කියල අපි හදාගත්තට හොල්මන් නෙවෙ නියම වචනෙ මියගිය ආත්ම නේද නියම වචනෙ.මටත් නම් අත්දැකීම් වෙලා තියේ.කවුරු කොහොම හෙලවෙන මනස කීවාත් එහෙම මියගිය ආත්ම මේ ලෝකෙ ඉන්නව.ඒ ගොල්ලොන්ට ඕනි අපිත් එක්ක කතා කරන්න.එයාලට ඕනි දේවල් මිනිස්සු වෙච්ච අපෙන් ඉල්ලන්න.හැබැයි එ ගොල්ලො අපි ඉදිරියෙ පෙනි ඉන්න හදද්දි විවිධ ශබ්ද කරද්දි අපි බය වෙනව.මගෙ බුදු හාමුදුරුවො දේශනා කරනව කවුරුන් හො කෙනෙක් මැරුනම ඒ ආත්මෙ එතන එ ගෙදර ඉන්නව.එයා කල්පනා කරනව මට මොකද උනෙ.ඇයි මෙ මිනිස්සු අඩන්නෙ.මේ මගෙ ශරීරය නේද කියන දෙ එ මිය ගිය කෙනා හිතනව.එයාට අපිට වගේ ම බඩගිනි එනව හැබැයි හැන්ද අල්ලන්න බැ එයාගෙ යාලුවන්ට අම්මට තාත්තට කතා කරනව හැබැයි ඇහෙන්නෙ නැ මෙ දෙ ගොඩක් ම වෙනව හදිසි රිය අනතුරු වලින් මැරෙන අය.එ ගොල්ලොන්ගෙ ආත්ම ගොඩක් කලබල කාරී.හැබැයි සිහි කල්පනාවෙන් ජීවිතේ අනියත මෙනෙහි කරල සිහියෙන් මැරෙන අය ඉන්නෙ එ ගොල්ලොන්ට ඔය ප්‍රශ්න නෑ එ ගොල්ලොන්ට පිං දුන්න එ පින් අනුමෝදන් උනා එ කෙනා ගියා.කොහොමත් සමර මිනිස්සු ඉන්නව ඔය ඕව බොරු සෙලවෙන මනස කියල අපිට මිනිස්සු වෙනස් කරන්න බැ නෙ විවිධ මිනිස්සුනෙ විවිද මත හා අදහස්.ගොඩාක් ම පිලිගන්නෙ නැත්තෙ බෞද්ධයො.හැබැයි බුදු හාමුදුරුවො ආටානාටිය. දේශනා කරා යක්කොවා යක්කිනීවා.කියල කෑගහල වෙසමුනි දෙවියන්ට කියනව මෙ අහවල් යකා යක්ශනී මට කරදර කරනව.එතකොට තුන්සූත්‍රා දේශනා කරෙ විශාලාවෙ තුන් බිය දුරු කරන්න.මොනාද රෝග බිය,දුර්බික්ශ බිට,අමනුෂ්‍ය බිය.එ කරුනු තුනට තමා බුදු හාමුදුරුවො විශේෂයෙන් ම එව දේශනා කරෙ.කොහොමත් මෙ වැඩසටහන ගොඩක් හොදයි නවත්තන්න එපා දිගටම කරන් යන්න තෙරුවන් සරණයි 🙏🙏❤❤
@Tanyanithuki
@Tanyanithuki 3 күн бұрын
මේ අද මේක අහද්දිත් මට තිබහයි ඒ කියන්නේ මන් සෑහෙන්න තිබහේ ඉදලා වතුර බීලා බිලා ඇවිල්ලා මේක අහන්නේ නිමම්ම තමා මේක ආවේ මං බය වෙලා ඉන්නෙ දැන් 😢😢 චු බරකුත් ආවා 12.45 පාන්දර වෙලාව 😢😢
@rimzerizana4362
@rimzerizana4362 Ай бұрын
පට්ට ❤
@sljoks1850
@sljoks1850 Ай бұрын
heenen nam apith baya wenwa habay🙂
@sanirafdo5406
@sanirafdo5406 Ай бұрын
🔥🔥🔥
@oneofus4164
@oneofus4164 Ай бұрын
හොල්මන් කාන්තාවන් කියන්නේ වෙනම level එකක්
@lakmalhewasinghe1923
@lakmalhewasinghe1923 Ай бұрын
කූල් බොන්න එපා... සෙම නේද...😊
@anomasriyani1637
@anomasriyani1637 Ай бұрын
මේ මලගිය තැනැත්තියට අන්තිම මොහොතේ දැඩි පිපාසයකින් තමයි ඉදළ තියෙන්නේ ඒකයි මේ විදිහට පිපාසය සංසිවා ගන තියෙන්නේ ඇය ආපසු එන්නේ නෑ. ඇය ඔහුට ස්තුතියි කර යන්න ගියා. නමුත් ඔහු බය උනා.
@madushdaal2205
@madushdaal2205 Ай бұрын
Background music eka kathawata karadarai
@sirilnkindinkone8410
@sirilnkindinkone8410 Ай бұрын
Budusrn 🇱🇰🇦🇪
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn Ай бұрын
😮😮😮😮
@suzannahassen6120
@suzannahassen6120 Ай бұрын
Too many disturbances by him
@Asm1996CM
@Asm1996CM Ай бұрын
04:18 AM
@thilinanimesh8164
@thilinanimesh8164 Ай бұрын
Punaruthpattiya sathyak
@virajsamarasinghe6892
@virajsamarasinghe6892 Ай бұрын
සෙරෙප්පුවෙන් ගහන්න ඔනෙ😅😅😅😅
@AguralageMalkanthi
@AguralageMalkanthi Ай бұрын
❤😢🎉❤❤❤❤
@shar605
@shar605 Ай бұрын
උගුර පාදන එකනම් හරිම බාදාවක් අහන්න එපා වෙනව
@Prettylovely912
@Prettylovely912 Ай бұрын
Madin yana sound eka kathawata disturb
@Shedembeats
@Shedembeats Ай бұрын
Ko Ayya link tika
@crazybro2597
@crazybro2597 Ай бұрын
okkotama kalin call karapu kenata ugura paadagena inna kiyanna
@thilinanimesh8164
@thilinanimesh8164 Ай бұрын
Tissa jayawardena mahattayage wagema Badraji mahinda Jayathilaka mahattayage jiwana dahara potheth owage siddi tiyanawa
@lahiruwithexcel112
@lahiruwithexcel112 Ай бұрын
Asanga live is Malabe?
@mohideenbary9194
@mohideenbary9194 Ай бұрын
අයියෝ මෙය හීනයක් නේ නින්දෙන්
@bluesky1042
@bluesky1042 Ай бұрын
ඔක්කොම බොරු, මම පොර න්‍යාය අය අදත් අදහස් දක්වල තියෙනවා , බොරුදෙවල් කියලා බැන බැන බලනවා 😂😂😂
@Nishanthi-k6s
@Nishanthi-k6s 5 күн бұрын
Hinayak😂
@sudeshrathnayaka1832
@sudeshrathnayaka1832 Ай бұрын
Time eka madine
@NDW-j8c
@NDW-j8c Ай бұрын
@Dempasan ned me 🤭
@Hasaramadushani-w3x
@Hasaramadushani-w3x Ай бұрын
😅😅 e wage නේද voice eka .eth eya newe me
@anzarimtiaz3501
@anzarimtiaz3501 Ай бұрын
මම මෙවගෙ දෙචල් අත්විදලා තියෙනවා
@sadalankacellular4604
@sadalankacellular4604 Ай бұрын
@@anzarimtiaz3501 oyath kiyanna oyage kathawa
@sadalankacellular4604
@sadalankacellular4604 Ай бұрын
Oyage kathawath kiyanna
@SampathAswennwatta
@SampathAswennwatta Ай бұрын
Hodai.good
@GzgGzgX
@GzgGzgX Ай бұрын
කොහොමද බන්මුන්ට ඔයබොරු මුන්ට කටට එන්නේ
@bluesky1042
@bluesky1042 Ай бұрын
ඇයි බොරු දෙවල් අහන්නේ
@emoneycat
@emoneycat Ай бұрын
මනුස්ස හිතේ ස්වභාවය තේරුම්ගත්තම ඕනම ලෆ්හරුවකුට වුනත් පැහැදිලි වෙනව...මේ භෞතික කය වගේම මානසික ජීවයක්ද පවතින බව.ඒනිසා මනුස්සයෙක් වෙලා පිනට උපතලැබූ පමනින් මනුශ්‍යයින් පමනක් මේ භවගමනේ ජීවත් වනවා යැයි උදම් ඇනීම නුවණට හුරු නොවේ...
@sameersameer-co5gk
@sameersameer-co5gk Ай бұрын
දැන්නම් පට්ට බොරැ 😂මොනවා කියන්න බැයිද ඔහොම..මිනිස්සූන්ව ගල් යූගයෙ කියලා හිතනවා ඇති..
@udarananayakkara86
@udarananayakkara86 Ай бұрын
අපරාදේ ටෝක් කරල ගහන්න තිබුනේ 😢
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 Ай бұрын
කාලය අපතේ අරින්න එපා. සම්පත් දායකයා කියන කතාවෙන් බාගයක්ම පූර්විකාව කියෙව්වා.
@solsticestudios23
@solsticestudios23 Ай бұрын
Watch hours
@Trendingart-yk7zo
@Trendingart-yk7zo Ай бұрын
Ya. Prefare is compelling to reduce our curiosity 🥲
@virajsamarasinghe6892
@virajsamarasinghe6892 Ай бұрын
බොරු කාතවක් 😂😂😂😂😂😂
@SamiraSamarasinghe
@SamiraSamarasinghe Ай бұрын
Palyan yako boru nokiya
@3ctechnologies227
@3ctechnologies227 Ай бұрын
@m1976nuw
@m1976nuw Ай бұрын
❤❤❤❤❤❤❤
@hashangayantha1519
@hashangayantha1519 Ай бұрын
❤❤
@jayanthijayanthi4795
@jayanthijayanthi4795 Ай бұрын
❤❤❤❤
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 82 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,8 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 32 МЛН
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 82 МЛН