අදෘෂමාන බලවේග අපේ ඇඟට රිංගන හැටි | Asanga Live 10 යි 10 | Episode 18

  Рет қаралды 17,659

Asanga Live

Asanga Live

Ай бұрын

අදෘෂමාන බලවේග අපේ ඇඟට රිංගන හැටි | Asanga Live 10 යි 10 | Episode 18 #Asanga_Live​ #AsangaKarunarathne #අසංග_Live #Trending
ඔබගේ අත්දැකීම අපට කියන්න 👇🏻
WhatsApp - 0763330591
Email - asangalive.official@gmail.com
අපගේ Facebook පිටුව සමග එකතු වෙන්න 👇🏻
/ asangalive.lk
අපගේ Facebook group එකත් එක්ක එකතු වෙන්න 👇🏻
/ aphhsq6zfmrylmtd
Disclaimer for Asanga LIVE
We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
Link - www.disclaimertemplate.net/li...
Subscribe | Follow | Like
____________________________________________________
👉KZbin | / asangalive
👉Facebook | / asanga-live-1143739904...
👉Instagram | asanga_live?igs...
👉TikTok | / asangalive
____________________________________________________
Copyrights Reserved by Asanga Live Official

Пікірлер: 79
@kapilaupananda7334
@kapilaupananda7334 Ай бұрын
අටුවා ටිකා ටිප්පනි අඩු කරලා කතාව කිව්වා නම් ගොඩක් හොදයි සහෝදරයා ..❤
@HelloWorld-mq6kw
@HelloWorld-mq6kw 18 күн бұрын
ඔව් බන් එපා වෙනවා. Channel එක up කරගන්න මූ ගූ උනත් කයි
@cbulathsinghaladonantony2839
@cbulathsinghaladonantony2839 Күн бұрын
මේ කතාව ලංකාවේ සියලුම මිනිසුන් කියවිය යුතු කතාවක් හේතුව සියයට අනූවකගේ අගවල්වල ඔය අසුද්දා ආත්ම විශේෂ නැතිනම් දුෂ්ඨාත්ම තියෙනවා එය මිනිසුන්ට දැනගන්ඩ සැලැස්සුවාට ඔබට ස්තූතියි
@sadunimunasinghe6724
@sadunimunasinghe6724 6 күн бұрын
ටිකක් කෙටි කරලා කිවුවනම් අහන්න ආසා හිතෙයි😊
@krishanthikariyawasam9121
@krishanthikariyawasam9121 Ай бұрын
මේ කතාව ඇත්ත වෙන්නැති මොකද මටත් ඔවැනි අත්දැකීම් තියෙනව
@rebeccajamieson4069
@rebeccajamieson4069 Ай бұрын
So true Asanga if a person's thoughts are good any evil can't harm that person. So always we must think good, do good 🙏
@ranilperera7191
@ranilperera7191 Ай бұрын
නියමයි
@anitagiezendanner7958
@anitagiezendanner7958 27 күн бұрын
හරීම රසවත් අසංග මම ඔයාගෙ වීඩෝ බලන්නෙම ජාමෙට...නිදියන්න ගිහාම....ස්තූතියි
@renukaaluthge2224
@renukaaluthge2224 Ай бұрын
Theruwan sarani oba lasanata program ek karanwa am very interested in this ❤❤❤❤
@mudithabandara8575
@mudithabandara8575 Ай бұрын
Good one Mr Asanga Keep going !!✌️✌️
@SampathAswennwatta
@SampathAswennwatta Ай бұрын
Niyamai.good.
@GayanKuamra
@GayanKuamra 19 күн бұрын
කොග්ගල නිලමේ අනිවාර්යයෙන්ම කියවන්න.........❤
@sithumwarnakula9699
@sithumwarnakula9699 Ай бұрын
හරිම හොඳ පැහැදිලි කිරීමක්.. පාලි වචන උපුටා දක්වන තැන්වලදි කලින් ඒ කොටස් පාඩම් කරගෙන ආව නම් තවත් ලස්සනයි . ච, ව, වගේ සමාන අකුරු මාරු වෙන්නෙ නැතුව තව තවත් ලස්සනට කරගෙන යන්න පුලුවන් අය්යා.
@RanjeRanje-ip5zj
@RanjeRanje-ip5zj Ай бұрын
Aiye hoda wadasatahanak ❤
@gihanfonseka9550
@gihanfonseka9550 25 күн бұрын
දිග වැඩි කමක් නෑ. සාමාන්‍ය දැනීම ගැන දැනගන්නත් හොඳ දේවල් තියෙනවා
@Queety-6.11
@Queety-6.11 Ай бұрын
waiting
@J-cy3qo
@J-cy3qo Ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@DeliyanSilva
@DeliyanSilva 19 күн бұрын
🎉🎉🎉🎉🎉🎉
@sandaruwankodithuwakku2743
@sandaruwankodithuwakku2743 Ай бұрын
බලල ඉවර වෙද්දි රෑ 12.00.නින්ද යන්නෙත් නෑ අයියෝ😂
@pradeepawijesena1169
@pradeepawijesena1169 26 күн бұрын
😮😮😮😮😮
@user-nl6by4ci2v
@user-nl6by4ci2v 4 күн бұрын
😂😂😂😂😂
@m1976nuw
@m1976nuw Ай бұрын
❤❤❤❤
@kumariperera2331
@kumariperera2331 Ай бұрын
Atha
@DelrinParanavithana
@DelrinParanavithana 26 күн бұрын
👍
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt 28 күн бұрын
Super 👌 👍 ❤❤
@happypoppypandashow5806
@happypoppypandashow5806 Ай бұрын
✍️✍️✍️👌
@GaGa-ln1pp
@GaGa-ln1pp Ай бұрын
❤❤❤
@user-eq4yf5ej4b
@user-eq4yf5ej4b Ай бұрын
Hugak watinawa 🎉🎉🎉🎉🎉
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 22 күн бұрын
Yes brother l believe nopenena manya balwega also l believe my lord Buddha word 🙏🙏🙏
@pradeepawijesena1169
@pradeepawijesena1169 26 күн бұрын
Manoge aarakshaka deewathaawa thamai uncle.... Eyaage aathme...
@barneycasting8331
@barneycasting8331 11 күн бұрын
මම කොරියාවේ ඉදන් මේ බලන්නේ. ගොඩක් හොදයි අසංග අයියේ ඔයාගේ ඉදිරිපත් කිරීම, අපිට හැමෝම සතුටු කරන්න බැහැ. මිනිස්සු වෙනස්, නමුත් අපේ ගොන්නු හැම එකාම campus යන්න AL කරන්න ඕනි! පිස්සු! අර ඇල්ල දිය ඇල්ලේ කථාවේ අර ගුරුවරෙක් hotel එකක් කරන්නේ කොහොම ද කියන එක ගැටළුවක්! පොර යකෙක් ගෙන් වැඩ ගන්නවා වෙන්න පුළුවන්. ලංකාවේ ගොඩක් ගුරුවරුන්ට bike එකක් ගන්න සල්ලි නැහැ. ඊළග video එක අන්න ඒ ගුරුවරයා ගැන කරන්න,මිනිහ හරි ගුප්ත පොරක්, කොහොම ද Hong Kong ගියේ. ලංකාවේ ගුරුවරයෙක් දබදිව යන්නෙත් ණය වෙලා...
@user-sb1cy8ij7r
@user-sb1cy8ij7r 25 күн бұрын
මගේ මහත්තයගේ අම්මගේ අම්මා මහත්තයාගේ ඇගට එනවා, ඒ ආවම කිසිම වෙනසක් නැ, ඒත් දනිස් හිර කරනවාලු, පිට කොන්ද හිරවෙනවලු. අපේ ගෙදර 1.2 වගේ ඇවිදිනවා ඇහෙනවා. ගේ වටේ දුවනවා ඇහෙනවා මේ දේවල් ඇහුනේ පෙනුනේ නැ ඇගේ ඉන්නකොට ඇප නුලක් දාල පුජාවක් දුන්න ඇගට එන්න බැරිවෙන්න ඒත් ගෙදර ඉන්නවා වගේ තේරෙනවා ඇහෙනවා, මේකට මොකද කරන්න ඕන, අපේ ඉඩමේ මිනී 3ක්‌ දාල තීනවා, මීට අව්රුදු 3කට කලින් මහත්තයාගේ මල්ලිගේ මාස 2ක දරුවා මැරුණා එයාවත් දැම්මේ අපේ ඉඩමේමයි. අපි මොකද කරන්න ඕන
@VimanthaTharuka-ch7eh
@VimanthaTharuka-ch7eh Күн бұрын
කෙටියෙන් kiynn
@nipunsathsara9153
@nipunsathsara9153 Ай бұрын
රෙන්නේ නැතුව කතාව කියපන්😂😂😂😂 වටෙ යනවා.
@HelloWorld-mq6kw
@HelloWorld-mq6kw 18 күн бұрын
ඔව් බන් එපා වෙනවා. Channel එක up කරගන්න මූ ගූ උනත් කයි
@RasikaDonold95
@RasikaDonold95 11 күн бұрын
කතාව විනාඩි පහයි.පොර ටෝක් විනාඩි 20යි..😂
@sajithkanishka9697
@sajithkanishka9697 7 күн бұрын
ක්ෂණික නූඩ්ල්ස් හදනවා වගේ කතාවක් කියද්දි බෑ. හොඳ විග්‍රහයක් එක්ක සවිස්තරාත්මක ව ඉදිරිපත් කරන්නයි ඕනෙ. මේ මහත්තයා ඒක ඉතා හොඳින් ඉදිරිපත් කරනවා..ඔයාලට ඒක අහන්න බැරි නම් fast forward කියලා option එකක් තියෙන්නෙ ඒකට..ඒක use කරන්න මේක වැලලෙන්නෙ නැතුව.
@MedievalFantasy7393
@MedievalFantasy7393 4 күн бұрын
දිග videos දාන්න මේවගේ
@user-to2jb3fy3k
@user-to2jb3fy3k Ай бұрын
අපූරුයි... ආසාවෙන් ඇහුව.කොග්ගල නිලමෙ පොත දෑත් ගන්න නෑනෙ.හැම තැනම හොයල බැලූව.
@AyomiDassanayakeayomid8175
@AyomiDassanayakeayomid8175 Ай бұрын
sarasavi book shop thiyenawa
@user-to2jb3fy3k
@user-to2jb3fy3k Ай бұрын
@@AyomiDassanayakeayomid8175 මං ගියා.ඒකෙ නෑනෙ.නුගේගොඩ සරසවි එකට ගියෙ නං.
@deepikakulathunga
@deepikakulathunga 25 күн бұрын
කොග්ගල නිලමෙ කතාව මම ඉස්කෝලේ යනකාලෙ පත්තරේක ගියා, මම ඒක කොටස් විදිහට කියවලා තියෙනවා
@thanujahettiarachchi7846
@thanujahettiarachchi7846 2 күн бұрын
Net eke thiyanawa download link,koggala nilame pothe
@Sandakathmini01
@Sandakathmini01 24 күн бұрын
මං දහදෙනෙක් එක්ක කතා කලොත් එයින් අටදෙනෙක්ම කරන්නේ අනිකාගේ ඔලුව කන එක. ඒ නිසා මං කතා කරන එක ගොඩක් අඩු කලා.
@krishanthikariyawasam9121
@krishanthikariyawasam9121 Ай бұрын
23:18
@deepikafrancis7320
@deepikafrancis7320 Ай бұрын
දිග වැඩියි කෙටියෙන් කියන්න
@nilukapriyadarshani2422
@nilukapriyadarshani2422 5 күн бұрын
Meke kathawe awasanaya nene.godak ewaye hariyata une mokakda kiyanne nene awasane
@namalwithanage7269
@namalwithanage7269 8 күн бұрын
Pudumai neda thanks 👍👍👍
@gihanfonseka9550
@gihanfonseka9550 Күн бұрын
Short video balana gothayo meka balanna gaththama comments section eka iwarai😂
@user-nl6by4ci2v
@user-nl6by4ci2v 4 күн бұрын
Aniksa borta (dora arinna)..
@dushanthidilini2304
@dushanthidilini2304 16 күн бұрын
කෝ අනේ ඉතුරු අවසානය
@virajsamarasinghe6892
@virajsamarasinghe6892 16 күн бұрын
17:88
@rupikawijesinge149
@rupikawijesinge149 4 күн бұрын
අනික්සරෝ බොත්තං
@user-dx4qc9ct8h
@user-dx4qc9ct8h Ай бұрын
Tw ne
@isharalakshan2267
@isharalakshan2267 14 күн бұрын
Kiwwata samawenna oya kathawa kiyanawata wada anawashya dewal kiyawanawa wadiy..eka adu karala kathawa saralawa kiyanna..
@dushanthidilini2304
@dushanthidilini2304 16 күн бұрын
කතාවට වඩා කියවනවා වැඩි
@pradeepawijesena1169
@pradeepawijesena1169 25 күн бұрын
Oya aathma gee assata ringuwahama kettu wenawa... Mokada euaala kanne bonne ee shareeraya athulen...
@GayanKuamra
@GayanKuamra 19 күн бұрын
මටත් අත්දැකීම් තියනව ඕනනං කියන්නම්
@sachin-xg7yt
@sachin-xg7yt 12 күн бұрын
Kiyavanda epa bn ochchara
@pushpikaarebewatta
@pushpikaarebewatta Ай бұрын
D.H L PIRITH NULL NO WORK BUT AM BUDDIST
@tisharaswarni
@tisharaswarni Күн бұрын
Tikak keti una nm hondai
@SuperQiran
@SuperQiran 19 күн бұрын
PLEASE iF YOU COULD INTRODUCE AND INTERVIEW SOMEONE WHO CAN TREAT THIS KIND OF ISSUES
@shameegar4739
@shameegar4739 23 күн бұрын
Koggala Nilame books dekak danata thiyanva soyaganna.. mama danna tharamata. E books deka read karannako kathavak wage .
@sudharmagamage2105
@sudharmagamage2105 12 күн бұрын
Wel wataaram thamai epaa wenne.
@buddhiniwalakuluarachchi8281
@buddhiniwalakuluarachchi8281 11 күн бұрын
දැන් දැන් බයිලා වැඩියි... බොරින් 😢
@MadushankaRandimal
@MadushankaRandimal 4 күн бұрын
ඔව් බං කියවනවා කියවනවා වීඩීයෝ එකෙන් බාගයක්ම එපා වෙනවා.
@user-ds1zv1si7z
@user-ds1zv1si7z 12 күн бұрын
Yana kate honde ate kateweate weda wena kate wede Ape wenawe
@KaNcHaNa6848
@KaNcHaNa6848 11 күн бұрын
කතාවෙ බයිල වැඩී..
@rushi1895
@rushi1895 25 күн бұрын
මටත් තියෙනවා ඔයවගේ අත්දැකීම් දෙකක්
@AsangaLive
@AsangaLive 24 күн бұрын
Apita kiyanna
@jenatpushpakanthi6169
@jenatpushpakanthi6169 24 күн бұрын
Kiyanna.apith asai ahanna
@virajsamarasinghe6892
@virajsamarasinghe6892 16 күн бұрын
ko british cannel aka modayo
@user-zb5eq5wm4o
@user-zb5eq5wm4o 19 күн бұрын
අනේ මේ කයිවාරු නවත්තල කියපන් බං මගුල කෙටියෙන්
@HelloWorld-mq6kw
@HelloWorld-mq6kw 18 күн бұрын
ඔව් බන් එපා වෙනවා. Channel එක up කරගන්න මූ ගූ උනත් කයි
@Aliheshan-ks9wo
@Aliheshan-ks9wo 19 күн бұрын
උබ කියෝනවා වැඩි.. කතාව කියපන් බං රෙන්නේ නැතුව
@susithadilhan6471
@susithadilhan6471 9 күн бұрын
Kathawe srayata wediya thiyenne wena wena dewal ... Episode eka balannath boring wenawa... 👎👎👎👎👎
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 85 МЛН
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 105 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
අපෙන් එහාට තවත් ජීවයක්? | Hasa
59:09
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 85 МЛН