ඩුබායි ජූස් ලෝකය 🇦🇪

  Рет қаралды 103,207

Ashen Senarathna

Ashen Senarathna

Күн бұрын

Пікірлер: 391
@minagadulwan354
@minagadulwan354 2 жыл бұрын
ලංකාවේ කඩවලට පිටරට මිනිස්සු ආවාම රවට්ටලා වැඩියෙනුත් සල්ලි කඩාගත්තට ඒ මිනිස්සු හරිම ඒ හොදයි 😍 ඒ හින්දමයි ඒ මිනිස්සුන්ට හරියන්නෙ 🥺🥰
@lagboy6109
@lagboy6109 2 жыл бұрын
aniwa saho
@samiya940
@samiya940 2 жыл бұрын
Sirawtama
@dinushka_c
@dinushka_c 2 жыл бұрын
👍❤️
@mohamedshiraz5950
@mohamedshiraz5950 2 жыл бұрын
💯✌👌
@kasungayathra4625
@kasungayathra4625 2 жыл бұрын
ලංකාවෙ මේ වගේ ලාබයක් ආදායමක් සර්විස් එකක් තියන කඩ අඩුයිනේ ඒකයි කේස් එක 😑
@kavindusankalpa4170
@kavindusankalpa4170 2 жыл бұрын
ඒ කස්ටමස් සර්විස් එකටයි ශ්‍රී ලක්කාවට තියන ආදරේ දැක්කමයි හරියය සතුටු හිතුනා❤️❤️❤️ නියමයි අශේන් අයියේ💯
@thusithasupun161
@thusithasupun161 2 жыл бұрын
ඔව් ඔයී
@kavindusankalpa4170
@kavindusankalpa4170 2 жыл бұрын
ඒකනේ💯
@bad_bo9392
@bad_bo9392 2 жыл бұрын
අර මැනෙජර් පොර සුපිරි හිත හොද ඩෑල් එකක් ආ 💗💗💗💗 love you india💗💗
@ලිකර්-ඡ6ෆ
@ලිකර්-ඡ6ෆ 2 жыл бұрын
මැනේජර් මනුස්සකම එක්ක තමන්ගෙ බිස්නස් එක සුපිරියටම ප්‍රොමෝට් කලා.💜️💜️❤️❤️❤️💜️💜️🔥🔥🔥🔥🔥🔥🔥🔥 i love this manager . බිස්නස් කරන අයට ලොකු දෙයක් ගන්න තියේ
@shehanzoysa4491
@shehanzoysa4491 2 жыл бұрын
Respect india man❤ we love india peoples 🇮🇳🇱🇰 respect your humanity❤
@denethkarunarathna382
@denethkarunarathna382 2 жыл бұрын
මාර හොද මනුස්සයෙක් ඉන්දියාවෙ උනත් ❤️🌍🇱🇰🇮🇳
@surangalakmal4187
@surangalakmal4187 2 жыл бұрын
මාත් ඩුබායි වල බාර්මන්(barista) කෙනෙක්.නමුත් අපේ රටේ වගේ නෙවෙයි ඇත්තෙන්ම සුපිරි විදිහට හොදම පලතුරු වලින් ජූස් හදන්නේ.දෙළුම් (Plomaoganate)කියනේනේ ප්‍රසිද්ධ පානයක් 100% නැවුම්.කිසිම රසකාරකයක් සීනි වලින් තොරව.ඒ හැම දෙයක්ම ගෙවන මිලට සාධාරණව ලැබෙනවා.
@Its_me_ravinduu.
@Its_me_ravinduu. 2 жыл бұрын
ලන්කාවට වඩා costumer ට සීයට සීයක් උපරිමය කරනවා නේද 🥰
@sandeepafernando3827
@sandeepafernando3827 2 жыл бұрын
ලංකාවෙ අය දන්නෙ නෑ රස්සාවක් කියන්නෙ මොකක්ද කියලා.. සිකිරුටි කෙනෙක් ආමි එකේ වගේ හැසිරෙන්නෙ ඒකයි..
@Its_me_ravinduu.
@Its_me_ravinduu. 2 жыл бұрын
@@sandeepafernando3827 ඔව් නේද 😒
@Its_me_ravinduu.
@Its_me_ravinduu. 2 жыл бұрын
@@whitegossip8691 😒
@sajithkumar2953
@sajithkumar2953 2 жыл бұрын
අනිවාර්යයෙන් මොකද මාත් මෙ තැනට ගිහින් තියෙනවා 100/100 costumer service ekak denawa perfect
@janiyathinking2
@janiyathinking2 2 жыл бұрын
ඒ කෙනා මැනේජර් විදිහට එතනට උපරිම සාදාරනය කරනව...❤️
@Ishaquekodinhi
@Ishaquekodinhi 2 жыл бұрын
Thank You Ashen bro ❤ Making me famous in Srilanka🇱🇰😊😍 I'm Ishaque Working in Juice world Love You Srilanka 🇱🇰🇮🇳🇦🇪
@gamestudio.0232
@gamestudio.0232 2 жыл бұрын
👍
@gamestudio.0232
@gamestudio.0232 2 жыл бұрын
Hi ishaque Bhai
@ShansarangaVlogs
@ShansarangaVlogs 2 жыл бұрын
Hi ishaq. Im shan. broo Can i know the deatils from you.
@Ishaquekodinhi
@Ishaquekodinhi 2 жыл бұрын
@@ShansarangaVlogs I'm the Manager Ishaque 😍😊 In KZbin I'm a cyclist 🚲
@himanshumcosta2837
@himanshumcosta2837 2 жыл бұрын
I really appreciate you
@sajnaseneshi8467
@sajnaseneshi8467 2 жыл бұрын
කවදාම හරි වෙන රටකටත් ගිහින් බලන්න ඕනේ, කියන ආසාව තවත් වැඩි වෙනවා. ලංකාවේ නම් tourists අයගෙන් වැඩිපුර සල්ලි ගන්නවා. පිටරට මනුස්සයො එහෙම නෑ. Customerslata හොදට සලකනවා. Congratulations ashen.. Good Job ❤❤❤❤ God bless you..
@doctorvapeking
@doctorvapeking 2 жыл бұрын
එනවද ලන්ඩන්
@darshanajeewananda
@darshanajeewananda 2 жыл бұрын
ලංකාව එක තැන පල්වෙන්න එක හේතුවක් තමා ඕක බලපන් ඒ රටේ Customer service එක 😥❤️🙏 Respect
@semindabandara8036
@semindabandara8036 10 ай бұрын
ඔව් බ්න් 🥲 අපෙ උන්නම් වීඩියෝ එකක් කරද්දි හිනාවෙනව උන් ෆුල් සපෝට් වෙන රටක උනත් 😌💝ආය අමුතුවෙන් ප්‍රමෝට් කරන්න ඕන්නෑනෙ ශොප් ර්ක බලාම්කො🙂👍
@hasharanethmini5084
@hasharanethmini5084 2 жыл бұрын
අනා ශෝක් නේ😍😍 එයා හරිම කරුණාවන්තයිනෙ😍
@lionnation2677
@lionnation2677 2 жыл бұрын
Customer service is 100% and the manager is so kind
@Djmusiclkofficial
@Djmusiclkofficial 2 жыл бұрын
200%
@investigator6797
@investigator6797 2 жыл бұрын
සල්ලි හූරගෙන කන අපේ මිනිස්සුන්ට හොඳ ආදර්ශයක්👌👌👌
@roody1041
@roody1041 2 жыл бұрын
සුපිරිම customer service එකක්. Love you india ❤️🇮🇳
@prasannafashion9720
@prasannafashion9720 2 жыл бұрын
එ මැනෙජ්ර් මහත්තයා ගෙ සතුට.... 👌👌👌👌👌 නියමයි අශෙන් මල්ලී ❣️❣️❣️ ඇත්තටම හැමොම එක්ක සතුටින් ඉන්න පුළුවන් නම් ඒ තරම් සතුටක් කොහෙන්ද... ජාති බේද ඔනි නැ.... ආදරෙ තමයි හැමොම අතර තියෙන්න ඔනේ...❣️❣️❣️👌👌👌👌👌🙏🙏🙏🙏
@video-cm1qn
@video-cm1qn 2 жыл бұрын
ලංකාවෙ මැනේජර්ලාගෙ මූන දැක්කම හොම්බ ⁣තලන්න හිතෙනවා.ඒ අතින් බලද්දි මේ මැනේජර්💜️
@supun2998
@supun2998 2 жыл бұрын
සිරාවට
@dineshlakshika9222
@dineshlakshika9222 2 жыл бұрын
මාර නිහතමානී මනුස්සයෙක් 😍❤️
@dineshlakshika9222
@dineshlakshika9222 2 жыл бұрын
අශේන්ගෙ වීඩියො දැන් පිස්සුවක් වගේ.. හැමදාම දාන වීඩියො බලනවා ❤️
@mashi2444
@mashi2444 2 жыл бұрын
අනේ අර කේරල අයියා ඔයාට හොදටම කලා....එයාට හොදටම සලකන්න.මාරම සතුටුයි අපේ කෙනෙක්ට ඔහොම සලකපු එකට..අපේ ගොන්නුන්ට හොද ටොක්කක්...love you kerala boy....i ❤ indiya and dubai....❤❤❤❤😘😘😘😘😘
@ceylon5860
@ceylon5860 2 жыл бұрын
ashen's social skills are out of the world.I wish I had the same up to that level.
@whitegossip8691
@whitegossip8691 2 жыл бұрын
👍👍🙂🙏🙏💙🙏🙏😊👍👍 අපේ පැත්තෙ වරෙන් පුතේ... �Tik tok නම් එමට ඇතේ... �Chanal එකේ වැඩට මගේ... සහයෝගය දියන් පුතේ... ��-Whit gossip අප්පච්චී😂.......
@Cocooooooogirl
@Cocooooooogirl 2 жыл бұрын
ඔයාට බැහැ එයාට තරම් 🤗
@pavanudayanga2783
@pavanudayanga2783 2 жыл бұрын
මිනිස්සුත් එක්ක ක්ෂණිකව friendly වෙන්න පුලුවන් හැකියාවක් තියෙනවා අශේන්ට wish you to be a world famous you tuber bro ❤️✌🏻
@evozyvox.9520
@evozyvox.9520 Жыл бұрын
අර මැනේජර් කාරයානං සුපිරි හිත හොද ඩෑල් එකක් පට්ට සුපිරි .love india ❤❤
@vidun3794
@vidun3794 2 жыл бұрын
Amo amo, ලන්කාවෙ මිනිස්සුන්වත් අපිට ඔච්චර හොදට සලකන්නෙ නෑ 🥲
@ashaninawodya4704
@ashaninawodya4704 2 жыл бұрын
ඒ මැනේජර් ඇත්තටම හරිම හොද කෙනෙක් ❤️
@shanaonline7373
@shanaonline7373 2 жыл бұрын
Dubai වලින් අශෙන් යන්න කලින් ඔයා ගානෙ එ manager ට gift එකක් ගිහින් දෙන්න එ කරුණාවන්ත කමට වටිනවා
@shenalroshmika6442
@shenalroshmika6442 2 жыл бұрын
පිටරට උන්ගේ නිහතමානීකම බලපන් 🤘respect
@arunaanddilini9418
@arunaanddilini9418 2 жыл бұрын
ඊලඟ පාර Dubai අවාම අපි ආයෙත් යමු ❤️❤️🤜🤜🤜
@lifeindu-sl4588
@lifeindu-sl4588 2 жыл бұрын
අරුන අයියා ජයවේවා
@arunaanddilini9418
@arunaanddilini9418 2 жыл бұрын
@@lifeindu-sl4588 ජය වේවා!!! මල්ලි ❤️❤️🙏
@shanmalith3779
@shanmalith3779 2 жыл бұрын
අපිට වැරදුන.අපි කසාදබැදල ලමය් හදාගෙන දුක් විදිනව ජීවිතේම.මේ වගේ ජීවිතේ විද්ගෙන ජීවත්වෙන්න
@slnauwa8279
@slnauwa8279 2 жыл бұрын
හ්ම්ම් 😢
@pantherboy99
@pantherboy99 2 жыл бұрын
සුපිරියි ♥️ කරුණාවන්ත සුපිරිම හිත හොද මනුස්සකම තියන man kenek ♥️😍 Ashen ayya oyath supiriy .I Love 🇱🇰🇮🇳♥️♥️
@shamikadilshan390
@shamikadilshan390 2 жыл бұрын
වරෙම් යන්න ඩුබායිවල පලතුරු අස්සෙ හැංගි මුත්තං කරලා එන්න 😂
@suranishashikala4421
@suranishashikala4421 2 жыл бұрын
Manager is so kind.very proud of this man.ashen aiya also so lucky
@arunaanddilini9418
@arunaanddilini9418 2 жыл бұрын
කෝමද ඩුබායි juice🍹රසද,,🍉🍊😋😋😋
@chamindueranga8700
@chamindueranga8700 2 жыл бұрын
ලංකාවට තීන පිලිගැනිමට පට්ටම සතුටක් ආවා ❤🤩
@mashi2444
@mashi2444 2 жыл бұрын
අර අනිත් ඩුබායි ඉන්න අපේ අනිත් අයියටත් සලකන්න එයාත් මරැ.❤❤❤😘😘😘😘
@kavishkagimhana3036
@kavishkagimhana3036 2 жыл бұрын
අපේ රටේ ඉන්න කඩවල් වල රේස්ටුරන්ට් වල ඉන්න manejar ලා ගැන කවර කතාද. ඒකට ඒ manejar ❤️
@ishansilva8243
@ishansilva8243 2 жыл бұрын
Manager is genuine man..defenetly I will visit there.bcs I live in Dubai..
@islander_kool_kat
@islander_kool_kat 2 жыл бұрын
What ever said and done Indians will always support and help you where ever they see you . They love Sri Lankans . I have had similar experiences here in Aus Queensland where they always welcome you and make you feel so welcome.
@samjewellery3336
@samjewellery3336 2 жыл бұрын
Sri lankans arrived to Lanka from India.
@thakshilakannangara5346
@thakshilakannangara5346 2 жыл бұрын
Ashen මාර lucky මේ වගේ යන යන තැනින් ආදරේ ලබන්න ❤
@musthafaa3885
@musthafaa3885 2 жыл бұрын
Everyone come to Juice World! Thank you so much bro! I'm the staff at this shop too bro! all the best!
@himalisewwanthi637
@himalisewwanthi637 2 жыл бұрын
හරිම සුහදශීලි මනුස්සයෙක්.... ❤❤❤❤❤
@ts87manawadu
@ts87manawadu 2 жыл бұрын
ඒ අවසානයත් සුපිරි...👌💐...ලංකාවත් ඔය තත්වෙට පැමිනේ..වා.....ජය වේ..වා...🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
@Happyflour
@Happyflour Жыл бұрын
pissuda ban. lankawa. oya thathweta oluwa wedunada. kohe hari.
@anuradha9037
@anuradha9037 2 жыл бұрын
අද ඉදන් ඩුබායි ඉන්න ලංකාවේ කොල්ලො juice world එකට ගිහින් we came to see ashen video කිවුව ගමන් Free package 😂❤❤
@dinushka_c
@dinushka_c 2 жыл бұрын
😂
@virajmadushanka2695
@virajmadushanka2695 2 жыл бұрын
අශෙන් වගෙ මටත් වෙන්න තියෙනවා නම්.. අශෙන් කියන්නෙ වැඩ්ඩෙක්...ඕනම එකෙක්ව දැලෙ දගනන්න පුලුවන් කතා කරලා....පට්ට
@gamingwithnaleesh
@gamingwithnaleesh 2 жыл бұрын
අඩෝ කොහොමද පිලිගැනීම පට්ට නේ ❤️ srilanka 🇱🇰
@wishwa33
@wishwa33 2 жыл бұрын
Next level of customer service and Marketing 👏👏 they given around 100 dirham complimentary and they will get 1000 dirham sells on further. that's the main point we have to improve on our customers service sector. specifically whose working hospitality industry
@anandawijesinghe217
@anandawijesinghe217 2 жыл бұрын
ඩුබායිවල ඉන්න ඉන්දියන් manager is very good.හැබැයි චෙන්නයි වල අය එච්චර friendly නෑ වගේ අපි දැක්කෙ.
@sandarukavishara2996
@sandarukavishara2996 2 жыл бұрын
අයියෙ මේ මනුස්සකම මරු අමතක නොවෙන vlog එකක්
@lakshannimalka6721
@lakshannimalka6721 Жыл бұрын
හරිම නිහතමානී මනුස්සයෙක්❤️
@nidarshadesilva7872
@nidarshadesilva7872 2 жыл бұрын
Superb video ... 😍😍 You r soooooooo lucky to get that much of hospitality from wherever u go ... 😍😍
@susanthakumara224
@susanthakumara224 2 жыл бұрын
Kerala minissu kohomath hodai.
@slvlogs8550
@slvlogs8550 2 жыл бұрын
ලංකාව ඔය තත්වෙට කවදා එයිද....හිතන්න ආමාරුයි....
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
Friendly people Make Friends very Fast Ashen 👍😍Thanks to your Two Friends, Manager and the Staff of The juice wolrd in Dubai💐🙏💐
@Costakw
@Costakw 2 жыл бұрын
They are absolute sweet and genuine Definitely beautiful inside out
@lahirudilshan6661
@lahirudilshan6661 2 жыл бұрын
Eekanam supiriii niyama manejr kenek ...i love it
@samjewellery3336
@samjewellery3336 2 жыл бұрын
Great video.excellent.manager is lovely.i will meet him when I visit Dubai posibly end of this year.god bless you all.
@techaproductions6299
@techaproductions6299 2 жыл бұрын
ලංකාවෙත් මේ වගේ වැඩ set එකක් කරානම් මරු🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@au9680
@au9680 2 жыл бұрын
very nice guy from India... great gesture on his part to offer extra food ❤
@srimalikumari2154
@srimalikumari2154 2 жыл бұрын
ජූස් වර්ල්ඩ් එකේ මැනේජර් හරිම හිත හොද කෙනෙක්.ලංකාවට ආදරේ එකට අපි ගරු කරනවා.අපිත් ඉන්දියාවට ගොඩක් ආදරෙයි.💜️💜️
@avindunimsara591
@avindunimsara591 2 жыл бұрын
Respect indian man 💙 He is very kind man ✨️
@chathurangaudage4126
@chathurangaudage4126 2 жыл бұрын
Lankawe koma karanna puluwanda palaturu koitaram thiyeda
@sanaaboy6474
@sanaaboy6474 2 жыл бұрын
Respect India man ❤👍love from sri Lankan
@komarikomari5098
@komarikomari5098 2 жыл бұрын
ඉන්දියාවේ අය ගොඩාක් හිතහෝදයි.මමඩුබායි ඉන්නේ සැලකුවේඉන්දියන්.අයතමා
@jayamiperera6849
@jayamiperera6849 2 жыл бұрын
Ashen ayya mn oayge vediyos balnnah patta kamthi maru ❤
@mithuumadushan5709
@mithuumadushan5709 2 жыл бұрын
Customer service is 1000% really really appreciated ❤️❤️
@chathurinakandala6066
@chathurinakandala6066 2 жыл бұрын
Live there malli.... nice people.. look a t their friendliness
@haZhPlay
@haZhPlay 2 жыл бұрын
20:05 ම්ම්ම්... ටයිටැනික් ලව්... 😍🥤
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Mudal Walata yatawena manussakama ta Hoda adarshayak very great person very perfect he is very kind ,👍👍👍👍👍👍 ashen perfect good luck 👍👍👍👍💖💖💖💖
@chamis3582
@chamis3582 2 жыл бұрын
ඒ වගේ service එකක් ලැබුනා කියන්නෙ ඔයා මාර lucky ❤
@mj-tx2mo
@mj-tx2mo 2 жыл бұрын
Romba nalla manasu you are great sir 👏
@schaturangahewage8858
@schaturangahewage8858 2 жыл бұрын
Deira Al ghurair eka eha pathe tiyenne
@hansimalisha6449
@hansimalisha6449 2 жыл бұрын
Roller......දේහේරා නේද 😁 ඕකේ juce පට්ට රසයි .ඒ වගේම fresh 😍.....ගොඩක් යන්නේ photo ගහන්න තමයි 🙈
@signalpro5942
@signalpro5942 2 жыл бұрын
man aththatama ubata echchara asa kenek neme,, meka baluwahama subscribe button eka nikanma ebuna bn, patta congratz
@MusicStage45
@MusicStage45 2 жыл бұрын
අශෙන් බොක්ක නියමයි අදත් විඩියො එක නියමයි ජයවේවා
@durangalankara4144
@durangalankara4144 2 жыл бұрын
ඕක Opan කරපු අලුතම ගියා Rolla Bus Stand එක ළග තියෙන්නෙ පට්ටයි ආ.......
@gamingsagara668
@gamingsagara668 2 жыл бұрын
adoo mamth dubai uba dubai koheda setwemu
@anuradasathsarani1553
@anuradasathsarani1553 2 жыл бұрын
නියමයි අශේන් අයියා ජය වේවා 🖤🌸
@polankafamily2500
@polankafamily2500 2 жыл бұрын
ඒක හරි ලස්සනයි .juice world ..fresh juice..👍❤
@M.perera.
@M.perera. 2 жыл бұрын
Costemer servise eka nam kiyala wadak na perfect
@Etec_academy
@Etec_academy 2 жыл бұрын
සුපිරියක් තමයි අදත් ඉතින් 💪❤️🤩
@ropektaprint1674
@ropektaprint1674 2 жыл бұрын
උඹ නම් මාර වැඩ්ඩෙක් අශේන්
@Roshel_Fl
@Roshel_Fl 2 жыл бұрын
පසිදුව දිගටම හැම එකටම ගන්න මරු ආතල් ඈ අශේන්ට ජය ❤️
@piyumithilakrathna7100
@piyumithilakrathna7100 2 жыл бұрын
I really appreciate the way you communicate with the society, Keep it up! ✨
@JanuJanu-tx4be
@JanuJanu-tx4be Жыл бұрын
මුළු ලෝකෙ වටේම පුදුම ලස්සන හදවත් තියන මිනිස්සු පිරිල ඉන්නවා 🤗
@madhaviwasundara4548
@madhaviwasundara4548 2 жыл бұрын
මැනේජර් නියම මනුස්සයෙක් ❤️
@mohamedshiraz5950
@mohamedshiraz5950 2 жыл бұрын
Juice World Manager Wonderful Man Fantastic 💯👌
@Shashiiboi
@Shashiiboi 2 жыл бұрын
Respect indian man ❤️💫👍
@kavishnakalhara
@kavishnakalhara 2 жыл бұрын
Superb Videio and Nice...❤️❤️❤️
@ruchirapramod9036
@ruchirapramod9036 2 жыл бұрын
ade supiri dial eka manager karaya. anna minissu. supiri asena gammac
@Mueeznizar
@Mueeznizar 2 жыл бұрын
Machan small suggestion. Different between you and Irfan is you try to create content, Irfan really enjoys food.
@visva3279
@visva3279 2 жыл бұрын
Hi Ashen, I am your new subscriber Very nice commentary and excellent videos.
@jerompragash7868
@jerompragash7868 2 жыл бұрын
Aththama kiyanawanam looke okkoma lankawe minissunta aadare e unata lankawe UN anith minissunta aadare ne .eekai aththa
@jayasundaradissanayake8849
@jayasundaradissanayake8849 2 жыл бұрын
Ashen Aiyya....confuse උන්ගා බුන්ගා... 🤪❤️😍
@shanirushludowyke558
@shanirushludowyke558 2 жыл бұрын
හැමදාම පිටරට වීඩියෝ කරන්න ලැබේවා 😍😍
@chathuraprasad1690
@chathuraprasad1690 2 жыл бұрын
perfect ❤️Customers service ..
@lowendworld1832
@lowendworld1832 2 жыл бұрын
ekata ape unge gas kohomada
@ashirazoysa2066
@ashirazoysa2066 Жыл бұрын
අශේන් මචන් ඔය ඩුබායි ඇවිත් සත්වා වල ලංකාවේ කට්ටියක් කරන ස්කූටර් ශොප් එකක වීඩියෝ එකක් දැම්මා නේද ? ඒ වීඩියෝ එක මම හෙව්වා ඔයගේ චැනල් එකේ නෙමෙයිද දැම්මේ? වීඩියෝ එක තාම යූටියුබ් එකේ තියෙනව නම් ලින්ක් එක කමෙන්ට් එකක් දාන්න
@himalisewwanthi637
@himalisewwanthi637 2 жыл бұрын
අයියගේ මං ආසම වීඩියෝ එක ❤
@kaushalyajayasiri9739
@kaushalyajayasiri9739 2 жыл бұрын
Kohe giyath labima tiyanwa oyata...nice vedio💛
@nalakachaminda5546
@nalakachaminda5546 2 жыл бұрын
Al eiga tiyenne
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 60 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 56 МЛН
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 21 МЛН
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 10 МЛН
ඩුබායි ඩිරාම් 35 HAIRCUT 🇦🇪
10:52
Ashen Senarathna
Рет қаралды 70 М.
ඩුබායි අවසන් දවස  🇦🇪
17:44
Ashen Senarathna
Рет қаралды 133 М.
SRI LANKA STREET FOOD! | First time trying SRI LANKAN FOOD!
43:57
Alfonso and Jessica
Рет қаралды 202 М.
කන්නම ඕනේ ඩුබායි කෑම  🇦🇪
15:12
Ashen Senarathna
Рет қаралды 176 М.
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 60 МЛН