ANUSHKA UDANA'S TRAVEL EXPERIENCE | PODCAST EPISODE 005 | HI TRAVELLERS

  Рет қаралды 579,558

Travel With Wife

Travel With Wife

Күн бұрын

Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell
TRAVEL WITH WIFE on Social Media
✘ Follow on Facebook : tiny.cc/TWWFB
✘ Follow on Instagram :
✘ Follow on TikTok : tiny.cc/TWWTIKTOK
✘ Telegram channel : tiny.cc/TWWTG
✘ Follow on Twitter : tiny.cc/TWWTwitter
You can listen to the Hi Travelers Podcast here 👇🏻
Podcast.travel...
Using copyright free music and sound effects 👇🏻
tiny.cc/epidemi...
⚠ Register NOW 30 Days free UNLIMITED MUSIC with this link
© 2021 Copyrights are owned by Travel With Wife (PVT) LTD.
#TravelWithWife

Пікірлер: 1 800
@DilanSenanayake
@DilanSenanayake 3 жыл бұрын
හුම් හුම් මම් ගැනත් කියලා. ඕකේ ඔකේ .... මේ කොන්සෙප්ට් එක සුම්දරයි 😍
@Kalu_Lalla
@Kalu_Lalla 3 жыл бұрын
එම්ක ඇත්ත ❤️
@Woowplate
@Woowplate 3 жыл бұрын
Aiya 💓
@kavshannawarathne9463
@kavshannawarathne9463 3 жыл бұрын
Dilan.. චමරිගේ ඇත්ත නම කියපන්කො
@travelwithwife
@travelwithwife 3 жыл бұрын
❤❤
@donvihanga-3677
@donvihanga-3677 3 жыл бұрын
Dilan අයියා පිස්සෙක් 😌
@thariduroshan4494
@thariduroshan4494 3 жыл бұрын
අනුශ්ක කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ආසම එකෙක්😍🖤👑
@Mansalalk
@Mansalalk 3 жыл бұрын
අභිමන්ත්‍රා = මේකේ තියෙන්නේ මගණයක්. මේක සුබ ගණයක්. අනුෂ්ක ඔයා හැමවෙලේම අලුත් දෙයක් කරපු කෙනෙක්. ඇත්තටම මාරයි.
@duliniperera4798
@duliniperera4798 3 жыл бұрын
Hey mage namath hodaida kiyanna pls. Godak aya wenas karanna kiyanawa. Mama Dulini Dilhara
@shainiransaraYT
@shainiransaraYT 3 жыл бұрын
ඇත්තටම එලීනාගේ නම ලස්සන වෙලා තියෙන්නේ අභිමන්ත්‍රා කියනකොට තමයි. ඒක හරිම ලස්සනයි මමත් මුලින්ම දැකපු වෙලේ ආස හිතුනේ ඒ කොටසට. ❤️🥰 එලීනා කියන්නේ දැනටත් brand එකක් තමා. 😘
@bestd9923
@bestd9923 3 жыл бұрын
මැරුණු හිතේ අහන එක මටත් තාම නවත්තන්න බැරිඋනා ! 🤙අනුශ්කගෙ ගොඩක් දැකලා තියෙන්නේ ආතල් තමා ඒත් මෙච්චර දැනුම තියෙන සීරියස් පොරක් කියලා දැනගත්තේ මේකෙන් 👏
@thilansandesh4881
@thilansandesh4881 3 жыл бұрын
Hari tv eke anushka ayyage programme eka blnnko
@sandunlk2000
@sandunlk2000 3 жыл бұрын
Gg
@thenuriathulathmudali5503
@thenuriathulathmudali5503 3 жыл бұрын
"මැරුණු හිතේ" තමයි අදටත් මගෙ ආසම සිංදුව ❤️💯
@dhananjanikarunathilake5827
@dhananjanikarunathilake5827 3 жыл бұрын
අනුශ්ක අයියා හිනාවෙලා විනෝදයෙන් දේවල් කිව්වට ඒ කියන හැම වචනයකම අර්ථවත් කමක් තියනවා..
@SenilaCSW
@SenilaCSW 3 жыл бұрын
දවස් දෙකකට කොටස් දෙකකට බැලුවේ.. අවසාන නිගමනය - අනුශ්ක සැරම මීටරයක්!! ❤🔥
@ahansis2250
@ahansis2250 3 жыл бұрын
කසුන් අයියයි අනුෂ්ක අයියයි ටිකක් එක වගේ 😁 දෙන්නා අයියා මලෝ වගේ පේන්නේ මට විතරද 🤔🤭❤❤
@ashijayamini1509
@ashijayamini1509 3 жыл бұрын
Oww e wage
@hasininirosha9352
@hasininirosha9352 3 жыл бұрын
මටත් පේනවා
@mahindamahinda4829
@mahindamahinda4829 3 жыл бұрын
Ow ado sirawatama bn...
@madhujayasundara9992
@madhujayasundara9992 3 жыл бұрын
රැවුල nisa නේද e
@hasininirosha9352
@hasininirosha9352 3 жыл бұрын
@@madhujayasundara9992 oww oww
@virulnirmala
@virulnirmala 3 жыл бұрын
අනුශ්ක උදාන් කියන්නෙ අපි නොහිතනම විදිහේ චරිතයක්.ඇත්තටම ඔහු තැනට ගැලපෙන පරිදි තමන්ගෙ ප්‍රතිරූපේ පවත්වා ගන්න දන්න පුද්ගලයෙක්. 💓
@taprobean4587
@taprobean4587 3 жыл бұрын
අනුශ්කයා සිරාවටම සම්ප්‍රදාය අතික්‍රමණය කරා 👍
@rushanthilina9863
@rushanthilina9863 3 жыл бұрын
"අනුශ්ක උදාන" කියන නම ගොඩක් ලස්සනයි. වෙන වෙනම නෙමෙයි. ඒ නම් දෙකම එකතු උනාම ලස්සනයි. 🥰🥰🥰
@Oddcouplesl
@Oddcouplesl 3 жыл бұрын
What a wholesome podcast guys!! Spotify වලින් අහගෙන ඉදලා Lunch breakඑකට වීඩියෝ එකෙම බලන්න ගත්තා! ..
@travelwithwife
@travelwithwife 3 жыл бұрын
Thank you so much ❤️🙏
@thiruniruchindya3355
@thiruniruchindya3355 3 жыл бұрын
❤️❤️❤️
@bhagyachandrasekara
@bhagyachandrasekara 3 жыл бұрын
Hi Naveen aiya Tri angle podcast❤️
@Rainbow_Resins
@Rainbow_Resins 3 жыл бұрын
වස්තිලා එක්ක ගත්ත pohoto එකක් මං ලගත් තියනවා..ඇත්තටම මාරම හොද චරිත දෙකක්..travel with wife ඔයාලටත් එලීනා බබාටත් ගොඩාක් ආදරේ ❤️❤️❤️❤️
@nkmemehub
@nkmemehub 3 жыл бұрын
නුරාවනී...🌸😍 ලස්සන නමක් අනුක්ෂ අයිය කියන්නේ අපි හිතන් හිටියට වඩා වෙනස් කෙනෙක්..😌😌
@kavindu_sachintha6280
@kavindu_sachintha6280 3 жыл бұрын
ප්‍රථම අමුත්තා විදියට අනුෂ්කව ගෙන්නපු එක නම් මරු 👍👍👍❤❤❤❤
@කෙහාන්
@කෙහාන් 3 жыл бұрын
වෙනස්ම වැඩක් කසුන් අයියත් චමරි අක්කත් අද අපිට ගෙනත් තියෙනවා.. හරිම රස බර විදියට.. ඔයාලා දෙපලටම හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා.. ඒ වගේම එලීනා මැනිකවත්.. බුදු සරනයි ඔයලා හැමෝටම..♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@likeabossy1010
@likeabossy1010 3 жыл бұрын
Anushkaගේ තේරුම්ගැනීම සහ attitude එක සුපිරි..💙🌼
@tharushahirudith1944
@tharushahirudith1944 3 жыл бұрын
අනුශ්ක කියන්නෙ සුපිරි චරිතයක් 💪🖤
@wasanajayasuriya2327
@wasanajayasuriya2327 3 жыл бұрын
අනුෂ්ක උද්‍යාන ආසම චරිතයක් 😍 සුපිරි වීඩියෝ එකක්
@shalikaudayangani7164
@shalikaudayangani7164 3 жыл бұрын
මං ගොඩාක් ආස කරන youtuber දෙන්නෙක් ඔය දෙන්න.එලීනගේ video එකක් මං මග අරින්නෙ නෑ ඒ තරම් මං එලීනට ආසයි,ආදරෙයි 💕💕💕💕ගොඩාක්
@DILASTREAMING2025
@DILASTREAMING2025 3 жыл бұрын
ගොඩක් දේවල් හිතට ගන්න,තියෙනවා එවා අහලා ඉදිරිගමන,සාර්ථක වෙන්න ඔනේ දේවල් ගොඩක් තියෙනවා සුපිරි පොස්ට්කාස්ට් එක.ජය වේවා අනුශ්ක අයියේ ජය වේවා Travel with Wife😍😍
@holidaywalkers1694
@holidaywalkers1694 3 жыл бұрын
අනුශ්ක කියන්නෙ, බොරු posh seen නැති බොක්කෙන්ම කතා කරන dial එකක්.. පැයක් ගියා දැනුන්නෙත් නෑ බලන් ඉද්දි .. ආදරෙයි ඔය තුන් දෙනාටම.. ❤️
@dilshan0710
@dilshan0710 3 жыл бұрын
වයස බාශාවක් කියල සිංහල අපිම සිංහල යටට දාද්දි ඇත්තටම මේක නියමයි.. අලුත් විදිහට හිතපු , අමුතු දෙයක් කරපු අනුශ්කටයි , ඒකෙ ඇත්තම වටිනාකම තේරුම් ගත්තු කසුන් අයියටයි චමරි අක්කටයි සුබ පැතුම්... අනුශ්ක කියන්නෙ එලියෙන් දකිනවාට වඩා පට්ටම ටැලන්ටට් පොරක්..✌️ පිට කවරෙට රැවටෙන්න එපා කියන්නෙ ඒකයි මයෙ හිතේ..... නියමයි හැමෝම පරිස්සමින් ඉන්න 🖤
@didulangawickramarachchi389
@didulangawickramarachchi389 3 жыл бұрын
මේක යව යව බලාන්න හැදුවේ. ඒත් බලද්දි මේක යවන්න හිතුනෙම නෑ. 51:40 හිතට වැදුනා ඒකනම්. ගොඩක් ස්තූතී දෙගොල්ලොන්ටම♥♥
@D_eenaF_ernando
@D_eenaF_ernando 3 жыл бұрын
ANUSHKA UDANA ♥️ It’s not just a name it’s a brand ♥️♥️
@fathi2699
@fathi2699 3 жыл бұрын
Its true 🥺
@dailytvshow3335
@dailytvshow3335 3 жыл бұрын
agree
@gangaIshaniIshani
@gangaIshaniIshani 3 ай бұрын
​@@fathi2699q1
@Ron-ug6en
@Ron-ug6en 3 жыл бұрын
Comments කියවන්න එන කට්ටියට කියන්නේ ඉවර වෙනකම් බලන්න මරැ මේක ❤️🔥
@shashi4679
@shashi4679 3 жыл бұрын
අනුශ්ක උදාන කියන්නේ ලංකාවේ ඉන්න brand එකක්..thanks aiya, akki
@ArshadsToys
@ArshadsToys 3 жыл бұрын
මොළයක් නෙමේ මොළ ගෙනාපු නැවක්. 🖤 පට්ට වට්න චරිතයක් .මරු කතා බහා 😍🖤
@Lahiru_Kithmina
@Lahiru_Kithmina 3 жыл бұрын
KZbin කියන දේ ලංකාවේ කෙලින් හිට්ටෙව්වනන් ඒ සෙට් එකේ වස්ති කියන්නෙත් එක කුලුණක් අනිවාරෙන්ම.... 💟
@travelwithgayu7425
@travelwithgayu7425 3 жыл бұрын
අපි දෙන්නත් කසුන් අයියාව Lanka Hospital එකේදි දැක්කා.ලගට ඇවිල්ලා කතා කරන්න හිතුනත් එලීනා නිසා ලගට ආවේ නෑ.මොකද එයාට මාස්ක් දාලා තිබ්බෙ නෑ.❤❤❤ අද වැඩේ මරු ❤ඉවර වෙනකන් බැලුවා.
@nethsaraniamarathunga4726
@nethsaraniamarathunga4726 3 жыл бұрын
"මැරුණු හිතේ " අදටත් ආසාවෙන් අහනවා 🥺🥰♥️💞 කොච්චර ඇහුවාත් එපා වෙන්නෙ නැහැ 😍😘
@dulipnavarathna2984
@dulipnavarathna2984 3 жыл бұрын
Thanks කසුන්,චමරී,අනුශ්ක mood අවුල් වේලාවක meka දැම්මට.
@janikakalhari6242
@janikakalhari6242 3 жыл бұрын
ඔබ ගාවින්ම මිහිදන්ම අතීතේ තියා සමු ගන්න බෑ හිත නෑ🖤
@bodusethpirith
@bodusethpirith 3 жыл бұрын
චමරි අක්කගෙ ඇත්ත නම Undugodage Chamaranayani Premarathne නේද 😎😎
@travelwithwife
@travelwithwife 3 жыл бұрын
koheda thibbe?
@bodusethpirith
@bodusethpirith 3 жыл бұрын
@@travelwithwife wikipedia eke 😏🤭
@rashmipiyumika4688
@rashmipiyumika4688 3 жыл бұрын
උඳුගොඩගේ චාමරනයනී චිරංගිකා ප්‍රේමරත්න
@chathunipathirana4439
@chathunipathirana4439 3 жыл бұрын
අභිමන්ත්‍රා නමක් නෙවෙයිbrand එකක්. අනුශ්ක අයියාගෙ නියම චරිතෙන් එක පැත්තක් අද දැනගත්තෙ. ස්තුතිවන්ත වෙන්න ඕනේ කසුන් අයියටයි චමරි අක්කටයි. අනුශ්ක අයියාගේ voice එක නම් පිස්සුවක්. සින්දු ඇබ්බැහිවන සුලුයි😍😍🔥🔥
@chutidoni4085
@chutidoni4085 3 жыл бұрын
ආසම තුන්දෙනෙක්...ආසාවෙන් බැලුවා...තුන්දෙනාම පරිස්සමින් ඉන්න බුදුසරණයි...".මැරුනු හිතේ " අදටත් ආසම සිංදුවක් ..❤️❤️
@travelwithwife
@travelwithwife 3 жыл бұрын
❤️❤️
@yasanthapradeep8134
@yasanthapradeep8134 3 жыл бұрын
අනුශ්ක කියන්නෙම වෙනස් විදිහට හිතන එකෙක්..❤️ ජය 🙏
@ishankasamanmali5089
@ishankasamanmali5089 3 жыл бұрын
අනුෂ්ක අයියා මෙච්චර දැනුම තියන කෙනෙක් කියලා දැන් දන්නෙ 👍👍👍👍සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා 💕💕💕
@travelwithwife
@travelwithwife 3 жыл бұрын
❤️❤️
@damiduprabath8398
@damiduprabath8398 2 жыл бұрын
බනිනව නෙමෙයි අනුශ්ක අයියෙ.. උබේ හැම වචනෙකින්ම අපි ගැම්මක් අරන් ලස්සන හීනයක් මවනව. ලොකු ප්ලෑන් එකක් ලොකු ටාර්ගට් එකක් අපි අපේ ජීවිත වල ඔයාගෙ හැම වචනෙකින්ම ගහනව. ❤
@pabasaradodangoda7240
@pabasaradodangoda7240 3 жыл бұрын
තුන්දෙනාම ආසම list එකේ උඩින්ම ඉන්න තුනක්.. 😍
@AmilaSubasinghe
@AmilaSubasinghe 3 жыл бұрын
8:43 අනුශ්ක අයියගෙ අව්‍යාජබවට තමා කොල්ලො සෙට් එක කැමතිම 😁❤️🇱🇰
@Tkshla
@Tkshla 3 жыл бұрын
ආසම සින්දුවක් "මැරුණු හිතේ" 🔥❤❤❤ මනුරංගගෙ ප්‍රෝග්‍රෑම් එකෙන් තමා ලස්සනට ම ඇහුවෙ 😍😍😍😍
@asithasky5713
@asithasky5713 3 жыл бұрын
එලීනා..මේ ලංකාවේ දැක්ක ලස්සනම සුරංගනාවි බුදුසරණයි හැමෝටම ♥️
@thinee6065
@thinee6065 3 жыл бұрын
අනුශ්ක උදාන කියන්නේ සුපිරි චරිතයක් .......කවුරු මොනවා කියුවත් යූටියුබ් එකේ පෙරලියක් කරපු කෙනෙක්
@nilakshirasanjalee1221
@nilakshirasanjalee1221 3 жыл бұрын
වස්ති නම් බන් පිස්සුවක්...❤️ චමරි අක්කී කසුන් අයියයි සෙට් වුනාම තවත් මරු👌. මේ අදහස නම් පට්ට චමරි අක්කී. ටිකක් දුක හිතුනා අනුස්ක ට්‍රැවල් නොකරන හේතුව ඇහුවම. එහෙම ආයේ නොවෙන්න මේක හොද ආදර්ශයක්. ප්‍රසිද්ධ අයටත් ජිවිතේ විදින්න නිදහසක් ඕනනේ. තුන් දෙනාටම සුභ පැතුම් හැමදාම ඔය වගේ හිනා වෙලා ඉන්න.
@travellifeone
@travellifeone 3 жыл бұрын
හරිම සරල සුන්දර මිනිසෙක්....ඇත්තටම මන් දැනන් හිටියේ නෑ anushka udana මේ වගේ සරල චරිතයක් කියලා.....❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍
@nadeerguns7342
@nadeerguns7342 3 жыл бұрын
Concept එකත් මරු.... ඒකට මුලින්ම ගෙන්නපු එකත් මරු....ඕකගෙ අත ගැහිල්ල හොදයි....supiri ❤️❤️❤️
@roshelhanza2551
@roshelhanza2551 3 жыл бұрын
මැරුණු හිතේ ආසම සිංදුවක් 😍❤️ අභිමන්ත්‍රා නමත් ලස්සනයි තේරුමත් ලස්සනයි 😎❤️
@mishelwijethunga9487
@mishelwijethunga9487 3 жыл бұрын
Mokakda theruma
@roshelhanza2551
@roshelhanza2551 3 жыл бұрын
@@mishelwijethunga9487 Video එක බලන්න ❤✌
@mishelwijethunga9487
@mishelwijethunga9487 3 жыл бұрын
@@roshelhanza2551 බාගයයි බැලුවෙ.දිගයිනෙ අප්පා.. ඉතිරි ටික පස්සෙ බලනවා
@anotherlovelyday5683
@anotherlovelyday5683 3 жыл бұрын
Podcast එක අහන්න එදා බැරි උනා ඒ නිසා දැන් ඇහුවා.. පැයක් ගියා දැනුනෙවත් නෑ.. Skip කරන්න හිතුනෙත් නෑ. Welldone අක්කේ අයියේ.. ආදරෙයි හැමදාමත් . From Japan 🥰😍
@lakshanjayarathne2983
@lakshanjayarathne2983 3 жыл бұрын
ආසාම ගායකයා, නලුවා,ලංකාවේ youtbe වෙනම පැත්තකට අරන් ගියේ අනුශ්ක.❤️ අදටත් වස්ති video එකක් කරොත් next level ❤️,ජයවේවා
@travelwithwife
@travelwithwife 3 жыл бұрын
❤️❤️
@PansiluNarasinha
@PansiluNarasinha 2 ай бұрын
😮😮
@Shantha_ayya
@Shantha_ayya 3 жыл бұрын
අනුෂ්ක අයියා පට්ටම පොරක්..Don't judge a book by it's cover! 🔥❤
@ishanilakmini9668
@ishanilakmini9668 3 жыл бұрын
වචනයක්වත් මිස් කලේ නැ... වටිනවා අදහස් 😍😍😍😍😍😍😍
@sandhyakumarage3780
@sandhyakumarage3780 3 жыл бұрын
what a good caracter is Anushka.keep the good work Anushka. never penalised by some one with their appearence.
@sumithmadushanka629
@sumithmadushanka629 3 жыл бұрын
වැඩ්ඩෙක් මට නම්.. ගන්න දේවල් ගොඩයි.. අපි joke එක විතරක් නෙවෙයි ගන්න ඕන මෙතනින් ❤️ බුදුසරණයි bro from dubai
@ravifernando5828
@ravifernando5828 3 жыл бұрын
තත්පර 10ක් වත් skip නොකර බැලුවා..... Great ....
@madubhashaniweerasinghe5747
@madubhashaniweerasinghe5747 3 жыл бұрын
'අභිමන්ත්‍රා' 😍 හිතට වැදුණු, තේරුමක් තියන, මෙච්චර කාලෙකට අහපු ලස්සනම නම ❤
@travelwithwife
@travelwithwife 3 жыл бұрын
❤️❤️
@gihanavishka462
@gihanavishka462 3 жыл бұрын
😍
@mishelwijethunga9487
@mishelwijethunga9487 3 жыл бұрын
මොකක්ද තේරුම
@keshanisaranga2005
@keshanisaranga2005 3 жыл бұрын
අනුශ්ක අයියට මාරම දැනුමක් තියනවා..සුපිරි.😍😍😍
@Decemberborn26
@Decemberborn26 3 жыл бұрын
මිනිත්තු 62 කම බැලුවා ගේමක් ගහන්න හොද දේවල් ටිකක් දුන්න අනුශ්ක අයියා..❤️
@thilansandesh4881
@thilansandesh4881 3 жыл бұрын
full eka paya 2ki
@Decemberborn26
@Decemberborn26 3 жыл бұрын
@@thilansandesh4881 youtube witarai baluwe 👍
@travelwithwife
@travelwithwife 3 жыл бұрын
❤️❤️
@fifeissmile111
@fifeissmile111 3 жыл бұрын
මේ වගෙයි හිතන්න ඕන කාටවත් කරදරයක් නැති නිහතමානි චරිතයක් ❤️🔥
@upekshakithmini_official1
@upekshakithmini_official1 3 жыл бұрын
ලස්සනයි අද podcasts එක සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💐 එලීනා බබත් එක්ක පරිස්සමින් ඉන්න බුදුසරණයි Stay safe all 💖
@sandunihansika1333
@sandunihansika1333 3 жыл бұрын
තුන්දෙනාටම ගොඩක් ආදරේයි.....❤️.......අනුශ්ක අයියාගේ සින්දුව මං හැමදාම අහනවා.....
@saranga6184
@saranga6184 3 жыл бұрын
අනුශ්ක කියන්නේ සරලව ඉන්න පෙනවට වඩා පට්ට් දක්ශ පොරක් ... වෙන උන් ජොක් කරත් හිනායන්නෙ නෑ අනුශ්ක කතා කරත් හිනා 😅 මෙක නම් පිස්සුවක් 😁
@shaggyboy3369
@shaggyboy3369 3 жыл бұрын
මේක බලන්න ගත්තේ පාඩම් කරල මහන්සි නිසා. පැයක් නිසා අහන්න අක්මැති උනත් මොනවාහරි දෙයක් නිසා අහන්න ගත්තා. පැයක් ගියා දැනුනෙවෙත් නෑ ඒ තරමට ආස හිතුනා ඉස්සරහත් වස්ති සහ travel with wife කට්ටිය එකතු වෙලා වැඩක් කරයි කියල බලාපොරොත්තුවක් තියෙනවා. දෙගොල්ලන්ටම සුභ අනාගතයක් . ❤
@Msofficial-d6v
@Msofficial-d6v 3 жыл бұрын
ආවෝ අපේ podcast එක අහන්න අහලා හොදද කියලා කියන්නම්..අනුශ්ක අයියා ඉන්නවනම් ආතල් තමා..
@mishennethmina2003
@mishennethmina2003 3 жыл бұрын
ටිං ටිං එකේ කැප්ටන්ගෙ මූණ වගේම තමා කසුන් අයියාගෙ මූණත්❤️❤️❤️
@chaminavanjana2655
@chaminavanjana2655 3 жыл бұрын
Oww😂😂😂
@hiruu1245
@hiruu1245 3 жыл бұрын
ඔව්මයි🙊
@soogi2688
@soogi2688 3 жыл бұрын
😂
@vishwadhanujaya9559
@vishwadhanujaya9559 3 жыл бұрын
siraa maath hitha hitha hitiye eeka 😂😂😂
@nadeeshaniranasinghe8169
@nadeeshaniranasinghe8169 3 жыл бұрын
Matath oka hithuna...
@dankandhananjayaweerasingh1500
@dankandhananjayaweerasingh1500 3 жыл бұрын
❤️❤️ දිනාරා අභිමන්ත්‍රා ❤️❤️එලීනාගෙන් පස්සේ දාපු නමක්👍🙏
@dinaravishmini
@dinaravishmini 3 жыл бұрын
Mage name kallak ❤
@imeshawijebandara9110
@imeshawijebandara9110 3 жыл бұрын
අනුශ්ක අයියයි කසුන් අයියයි දෙන්න අයියයි මල්ලි වගේ... එකම ෆේස් කට් 😁😁
@sandunimadubashini5996
@sandunimadubashini5996 3 жыл бұрын
සිරාවටම මමත් ඉස්සෙල්ල හිතුවෙ එහෙමයි... පස්සෙ දන්නෙ එහෙම නෑ කියල 😁😁 මමත් ඔය කමෙන්ට් එක දැම්මා 😁
@randikapriyangani
@randikapriyangani 3 жыл бұрын
Deep conversation. Aunshka = Good example for “Never Judge a book by its cover.”
@kelumdhananjaya9238
@kelumdhananjaya9238 3 жыл бұрын
අනුෂ්කයි කසුනුයි එකවගේ කියන එවුන් කෝ 🤣🤣🤣😁😁😁
@amithmadushan898
@amithmadushan898 3 жыл бұрын
Aththamaiii ayyai malli wage
@rizma4649
@rizma4649 Жыл бұрын
Ohhh mama hithuwe me denna siblings kiyala😮 ekawage❤❤❤
@nirukularathna8287
@nirukularathna8287 3 жыл бұрын
අනුශ්ක අයියා මන් ගොඩක් කැමතිම කෙනෙක්. ගොඩක් නිහතමානී කෙනෙක් සුබ පතනවා ඔයාලට🥰❤️😘
@shashikalasewwandi3352
@shashikalasewwandi3352 3 жыл бұрын
Thnx youtube එකෙත් දැම්මට ❤ ඒකත් හරි.... මේක කරනකොට එලීනා බබා කෝ කියලා කල්පනා උනේ මට විතරද 🤔😁
@poornimazoysa635
@poornimazoysa635 3 жыл бұрын
ජීවිතේ දැක්ක ආසම චරිතයක් ❤️ gd luck Anushka Aiya💫
@ishara_jayasundara
@ishara_jayasundara 3 жыл бұрын
Podcast එකෙන් අහල යූ ටියුබ් එකෙනුත් බලනවා ❤️😁 මොනා වුනත් මරු අදනම් අයියේ.අනුශ්ක අයියා ගැන තිබ්බට වඩා එයා ගැන තේරුම් ගත්තා.ඇත්තටම මාරම චරිතයක් . අක්කි පොඩි බබෙක් වගෙ.දැන් ගොඩක් ලස්සනයි ❤️
@asela3827
@asela3827 3 жыл бұрын
අඩේ පැයක්තියනනිසා විනාඩි 10ක් විතරබලමුකියලා ආවෙ ඉවරවෙනකන් බැලුවා. අනුශ්කයා සාම්ප්‍රදාය අතික්ක්‍රනනයකරා සුපරියටම
@dewindihansika608
@dewindihansika608 3 жыл бұрын
මන් දන්න ලමයෙක් ඉන්නවා එයාගෙ නම දරන්දි ආර්යනා . එයාට නම පොඩි කාලෙ කියවගන්න අමාරුයි ඒත් ලොකු වුනාම එයාට එයාගෙ නමම ආභරණයක්.😁❤❤
@vimukthiruchinthaka5490
@vimukthiruchinthaka5490 3 жыл бұрын
දිගටම කරගෙන යන්න අයියේ අක්කේ ❤🙏🤩
@supunlakindukulasekara9894
@supunlakindukulasekara9894 3 жыл бұрын
අනුෂ්ක උදානගෙ attitude පට්ට කියල දැනගත්තෙ මේකෙන්.. ❣❣
@arunaanddilini9418
@arunaanddilini9418 3 жыл бұрын
අම්ම්මෝ දැක්කත් සතුටුයි , වෙලා අරගෙන නිදහසේ රෑ වෙලාම බලන්නම්කෝ හිනා වෙවී ❤️❤️❤️✌️✌️✌️
@wasanajayasuriya2327
@wasanajayasuriya2327 3 жыл бұрын
යොහානි ගැන කිව්ව කතාව නම් සම්පූර්ණ ඇත්ත ඒක එයාගේ luck එක නෙවෙයි try කිරිල්ල
@hansanakeshan4574
@hansanakeshan4574 3 жыл бұрын
Podcast එක ඉවර වෙද්දි චමරි අක්කගෙ ඇස්වල කදුළුවලින් තේරෙනවා චමරි අක්කට අම්මව කොච්චර මතක් වෙනවද කියලා 😪💔
@dhanyavishvani4021
@dhanyavishvani4021 3 жыл бұрын
හැමෝටම නැති නමක් ලැබෙන්නත් පින තියෙන්න ඕනේ 😁🤗♥️
@sandunijayalath6106
@sandunijayalath6106 3 жыл бұрын
Oww anee ek nm aththa
@kavindunethmikajayaweera8005
@kavindunethmikajayaweera8005 3 жыл бұрын
Mge wage😅🤣🤣
@fireflyjourney5915
@fireflyjourney5915 3 жыл бұрын
@@kavindunethmikajayaweera8005 😂😂
@g.l.isandaruwan7905
@g.l.isandaruwan7905 3 жыл бұрын
චරිත එක්ක මේ චරිතේ unik කියලා කතා බහෙන්ම පේනවා ....අනුශ්ක උදාන 🖤
@travelwithwife
@travelwithwife 3 жыл бұрын
❤️❤️
@dishani7689
@dishani7689 3 жыл бұрын
අද තමයි ඉස්සෙල්ලම බලන්න පුලුවන් උනේ podcast එක..දැන් නම් ඔක්කොම ටික බලනෝ මරු❤️👍
@piyuminanayakkara3938
@piyuminanayakkara3938 3 жыл бұрын
අනුෂ්ක අයියා හිතනවට වඩා උගත් කෙනෙක්❤️
@cameraeye1686
@cameraeye1686 3 жыл бұрын
වීඩියෝ එක ඉවර වෙනකං අර ඩිස්ප්ලේ එකේ කොළපාට පටිය උඩ පල්ලෙහා යන එක බලන් හිටපු උන් මේ කොනට🙂👍
@dilshaheshani1717
@dilshaheshani1717 3 жыл бұрын
අනුශ්ක ලොකෙටම එකයි❤️❤️❤️ අබිමන්ත්‍රා ❤️❤️🤗🤗🤗 ලස්සනයි
@dreamchaser7466
@dreamchaser7466 3 жыл бұрын
අනුශ්ක අයියේ බොහෝම වටින කතාවක් . මිනිස්සු ඉංග්‍රීසි ඉගන ගන්න පුදුම මහන්සියක් ගන්නේ ඒත් සිංහල වචනයක් ඉගන ගන් නෑ . ඒ කතාව virul වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වචන ටික මිනිසුන්ට ලොකු දෙයක් කියලා දෙනවා . vade Super Good luck ❤ චමරි අක්කා කසුන් අයියා ඔයාලා ගැන කියන්න දෙයක් නෑ කොහොමත් දාන ගොඩාක් දේවල් අර්ථවත් . එලිනා ඇතුළු ඔක්කොටම බුදු සරණයි . ❤
@travelwithwife
@travelwithwife 3 жыл бұрын
Thank you so much!!
@vishmiwickramasinghe6182
@vishmiwickramasinghe6182 3 жыл бұрын
හිතුව තේරුමම තිබුනා.අනුශ්ක අයියේ ,කසුන් අයියා,අක්කා,බබා ඔයාලට ආදරෙයි
@dmsdilshara1854
@dmsdilshara1854 3 жыл бұрын
අනුශ්ක අයියා මේ කමෙන්ට් එක දකීවිද නැද්ද කියන්න නම් දන්නේ නෑ... ඒත් අද දැනගත්තා අනුශ්ක කියන චරිතය කොහොම චරිතයක්ද කියලා.. ඇත්තෙන්ම පොතක් ගැන පොතේ කවරෙන් අවබෝධය ගන්නවට වඩා පොත කියවලා බලලම තේරුම් ගන්න එක හුගක් වටිනවා කියන දේ අද ජීවිතේට ගත්තා මේ පොඩි වීඩියෝ එකේ කතා බහ තුලින්... අනුශ්ක අයියේ ඩබල් සැලියුට් ඔයාගේ ඔය නිහතමානී නිරහංකාර අව්‍යාජ කමට... මීගමු පුරවරේ කොල්ලෙක් හැටියට ආඩම්බරයි.... දකින චරිතයට වඩා දැනුමෙන් එහා ගිය චරිතයක් ඔයා... ඔය පුංචි කතා බහ ඇතුලෙන් ඒ සුන්දර වචන වලින් මනුස්සයෙක්ට ජීවිතේට ගන්නවා නම් ගන්න හුගක් දේවල් තිබ්බා ♥️ ඒ වගේම කසුන් අයියේ චමරි අක්කේ මේ වැඩේ පට්ටම සුපිරියක්.. දිගටම මේ වගේ ලස්සන අර්ථවත් වැඩ කරන්න දෙන්නටම ශක්තිය ලැබෙන්න ඕනි ♥️ තුන් දෙනාටම ජයෙන් ජය්
@amazing6357
@amazing6357 3 жыл бұрын
අනුෂ්ක කියන්න කවුද කියලා අද තමයි හරියටම දැන ගත්තෙ.
@agrabhashinee9084
@agrabhashinee9084 3 жыл бұрын
ඇත්තටම
@kalpanivihanga6377
@kalpanivihanga6377 3 жыл бұрын
අභිමන්ත්‍රා කියන නම හරිම ලස්සනය්💕💖❤️🙂😘 අනුෂ්ක අයියානම් මරූ.... එලීනාට බුදු සරණය් ඔක්කොටම බුදු සරණය් පරිස්සමෙන් හැමදාම ඉන්න ...... ❤❤🙏🙏🙏🙏😊😊😊😊😊
@aroshakademi4297
@aroshakademi4297 3 жыл бұрын
මේක මරු වස්ති and travel with wife මරු පට්ට දෙගොල්ලෝටම ආදරේයි 🥰🥰🥰🥰🥰මං ආසම චැනල් දෙකක් තමයි 🥰🥰🥰❤❤❤❤❤❤❤🥰
@samodamaduranga6139
@samodamaduranga6139 3 жыл бұрын
අනුශ්ක අයියට කියල ළමයට නම දාන්න හීන බලන අවුරුදු 18 කෙල්ලෙක්වත් නැති මම 😅🖤💦
@slphotoLK
@slphotoLK 3 жыл бұрын
😘😘😘😘
@LensAndArt
@LensAndArt 3 жыл бұрын
🤘🤘❤️❤️
@daninduramuditha7197
@daninduramuditha7197 3 жыл бұрын
Ammata hudu
@Hela_weerayo
@Hela_weerayo 3 жыл бұрын
@@daninduramuditha7197 😂😂
@Toonworldlk
@Toonworldlk 3 жыл бұрын
Menna me yakath awilla 😂
@travelwithwife
@travelwithwife 3 жыл бұрын
❤❤
@nipunikawindhya860
@nipunikawindhya860 3 жыл бұрын
ස්කිප් නොකර බැලුවා 😍❤️ මේකනම් පිස්සුවක් 😍❤️🌈️
@chaminavanjana2655
@chaminavanjana2655 3 жыл бұрын
මැරැණු හිතේ song එක තාමත් අහනව හැමදාම❤️❤️❤️
@jananiwasana124
@jananiwasana124 2 жыл бұрын
අනි පට්ටයි මන් අද තමා බැලුවෙ,අනුෂ්ක අයියා පට්ටයි,ඔයා,වෙනස් විදියට හිතන මනුස්සයෙක්,ලෝකය දිහා විදු ඇසින් බලන මනුස්සයෙක්,පට්ටයි.බුදුසරණයි,ඔයාගෙ ඔය හිතිල්ලෙන් රටක් වෙනස් කරන්න පුළුවන්,කට්ටියම පරිස්සමින් ඉන්න,, බුදුසරණ යි,ආදරෙයි හැමොටම....♥️♥️♥️🥺🔥
@manu_ventures
@manu_ventures 3 жыл бұрын
විනාඩියක් වත් නොයවා ඉවර වෙනකම්ම බැලුවා.... සුපිරි ආ...... මරු
@sanjanajayawardana990
@sanjanajayawardana990 3 жыл бұрын
අනුශ්ක අයිය එලියෙන් පෙන්නන විදිහට මෙහෙම මනුස්සයෙක්ද කියල හිතන්නවත් බෑ පට්ට ආදරෙයි අනුශ්ක අයියා🤗♥කවෘ yt බැස්සත් ඔයාට තියෙන තැන ඒම්මම තියෙනව🤗🤗♥♥
OUR WEDDING | TRAVEL WITH WIFE | PODCAST
1:36:30
Travel With Wife
Рет қаралды 185 М.
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
ආතල්ම දවස් 2ක | Things to do in Cappadocia | Turkey
33:19
🔴 Live | STAR WARS  |  27 - 01 - 2023 |  Siyatha TV
1:49:32
Siyatha TV
Рет қаралды 354 М.
FOOD CHALLENGE !! with @wasthi  - Wasthi Restaurant | Royal Arcade
25:02
INDIA Vlog 17 - Local House Experience  |  Indian Hospitality is REAL!
1:03:30
LOVE STORY | Travel With Wife | Valentine Special
1:18:21
Travel With Wife
Рет қаралды 758 М.
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН