Perum Puragena | පෙරුම් පුරාගෙන ආ සංසාරේ Cover By Ashka Kulathunga

  Рет қаралды 1,682,494

Ashka Kulathunga

Ashka Kulathunga

Күн бұрын

Original Song Credits:
Singer - Senanayaka Weraliyadda
Music - Senanayaka Weraliyadda
Lyricist -Vajira Mahakanumulla
Cover:
Vocals and Guitar - Ashka Kulathunga
Mixing and Mastering - Thiyunuwan Prabuddhika
Videography - Kanchuka Samarakoon
Special Thanks:
Chanaka Thennakoon
Follow me on Facebook - / ashkakulathunga99
Follow me on Instagram - ...

Пікірлер: 2 100
@irushagodagama7221
@irushagodagama7221 4 жыл бұрын
මෙහි පද රචනය වජිර මහකණුමුල්ලයන්ගේ. කතාව වෙන්නේ. වජිර මහකණුමුල්ලයන් පැවදි වෙලා හිටියේ මහකණුමුල්ලේ වජිර හිමියන් ලෙස. දිනක් උන්වහන්සේ දුම්රියෙන් වඩින විට දුම්රිය නැවතුම් පොළක දකිනවා ආදරය කරන යුවලක් බංකුව ක වාඩිවෙලා ඉන්නවා ඉතාමත් ආදරයෙන්. උන්වහන්සේ කියන අන්දමට මේ වගේ ආදරයක් කොහේදිවත් උන්වහන්සේ දැකලා නෑ මීට පෙර. ඒතරම් ආදරයෙන් මේයුවල ඒ බංකුවේ වාඩි වෙලා ඉන්නවා. ටික වෙලාවකින් දුම්රිය නැවතත් ගමන් කරන්නට පටන් ගන්නවා. උන්වහන්සේට මේයුවල නොපෙනී යනවා. එකපාරටම දුම්රිය හිටිහැටියේම නතර කරනවා.. එලියෙ මහා කලබලයක් ඇහෙනවා. වජිර හාමුදුරුවෝ දුම්රියෙන් බැහැල බලනවා මොකක්ද මේ කලබලය කියලා. උන්වහන්සේ දකින දෙයින් ඇස් අදහා ගන්න බැරි වුණා. අර ආදරණීය යුවල දුම්රියට පැනලා සිය දිවි හානි කරගෙන. එතන හිටපු හැමෝටම වගේ ඒක දැකල ඇහැට කඳුළක් ආවා. වජිර හාමුදුරුවන්ට පවා. උන්වහන්සේ මේ සිද්ධිය පාදක කරගෙන පද මාලාවක් ලියනවා... ඒකෙ කොටසක මෙහෙම තියනවා. "කාටද රිදුනේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර වුනේ....." මේ සිද්ධියෙන් රිදුනෙත් හැඬුනෙත් මේක දැකපු අයට.. මැරුණු යුවලටත් වඩා. මොකද මියගිය යුවල මියගියේ සතුටින් තමන්ගෙ වෙලා.. ඉතින් ඔවුන්ගේ "දිවිය කොයිතරම් සුන්දරදෝ... දුකම කොයිතරම් සතුටකදෝ.....
@brayanrudrigo7946
@brayanrudrigo7946 3 жыл бұрын
Attamada oba tuma kiyanne harima dukai
@pk8172
@pk8172 3 жыл бұрын
Ada danne❤ bohoma stuti
@nadeeshainduniljayawardana3431
@nadeeshainduniljayawardana3431 3 жыл бұрын
💔💔
@brayanrudrigo7946
@brayanrudrigo7946 3 жыл бұрын
@@nadeeshainduniljayawardana3431 hi
@madhushaathapaththu7601
@madhushaathapaththu7601 3 жыл бұрын
😔💔
@vimukthiniroshan8114
@vimukthiniroshan8114 4 жыл бұрын
The voice of srilanka එකෙන් ආපු අය කෝ
@pathumsanjeewa4171
@pathumsanjeewa4171 4 жыл бұрын
Mama
@n.tkaldera2611
@n.tkaldera2611 4 жыл бұрын
Anyone after Sirasa The Voice programme
@RandomPerson-uf1ft
@RandomPerson-uf1ft 4 жыл бұрын
yeah but i think she sings better in the video this song than in voice
@n.tkaldera2611
@n.tkaldera2611 4 жыл бұрын
@@RandomPerson-uf1ft yes of course
@pasanmadhusha5426
@pasanmadhusha5426 4 жыл бұрын
Yup.. also me..🙈
@keithjeyaraj290
@keithjeyaraj290 4 жыл бұрын
Yes
@athulamudalige4620
@athulamudalige4620 4 жыл бұрын
✌️🤜🤛❤️
@sdrajapaksha4542
@sdrajapaksha4542 4 жыл бұрын
nice pich.. ඉස්සරහටත් මේ වගෙ සිංදු කරන්න❤
@Ashka_Kulathunga
@Ashka_Kulathunga 4 жыл бұрын
Thank you so much 😊 Stay tuned 🤍
@sanjudissanayake7021
@sanjudissanayake7021 3 жыл бұрын
මේවා මිනිස්සුන්ට කොහොම මගහැරෙනවා ද කියලා හිතන්නත් අමාරුයි.. trending යන්න ඕන එකක්....💪✨⭐❤️
@KanchuKa
@KanchuKa 4 жыл бұрын
❤️ way more to go.....
@Ashka_Kulathunga
@Ashka_Kulathunga 4 жыл бұрын
❤️
@DimuthuNuwan
@DimuthuNuwan 4 жыл бұрын
@@Ashka_Kulathunga Thank you for the awesome production bro. Much love
@hashitha6958
@hashitha6958 4 жыл бұрын
මං ඒත් බැලුවා කවුද යකෝ කන්චුක විඩීයෝ එක කරපු කියලා. 😁 හොද ලස්සන වැඩක් ❤
@nimalgunatunga961
@nimalgunatunga961 8 ай бұрын
ළස්සනයි .පුතේ බුදුසරණයි ඔයාට
@rkushan3461
@rkushan3461 4 жыл бұрын
ඉතාම අනර්ඝයි. කියන්න වචන නෑ. මේ ගීතය අහන වාරයක් පාසා මගේ හිත පාරවන සිදුවීමක් තිබෙනවා. 2018 මම පේරාදෙණිය සරසවියේ තෙවන වසරේ ඉගෙන ගද්දි කැම්පස් එකේ අක්කා කෙනෙක් කෝච්චියට පැනලා සියදිවි හානි කරගැනීමේ සිදුවීමයි ඒ. ඊට සති දෙකකට පෙර උපාධි උත්සවයේදි ඈ ඇගේ ෆොටෝ එකක් මට කියලා ගත්ත සිදුවීම මැවි මැවි පේනවා මේ සිංදුව ෆීමේල් වොයිස් එකකින් අහද්දි. 😔
@dilkirajapaksha4364
@dilkirajapaksha4364 4 жыл бұрын
Matath matak wena ekma siduwima 😞😞😞😞😞
@meshekdesilva2789
@meshekdesilva2789 4 жыл бұрын
😥
@prasannarathnayake4424
@prasannarathnayake4424 4 жыл бұрын
uba witharak neme machan mamath e athdakimata muhuna dunna.mage hodama yeheliyak kochchiyata panna .eyath j.pure 3weni wasare mata me katahada eheddi ekiwa mathak una. mokada ekigeth asama sinduwa.
@amanthigunarathna8078
@amanthigunarathna8078 3 жыл бұрын
Me comment eka dakala e incident eka matath mathak una aith🥺😫😢
@sithararathnayaka7082
@sithararathnayaka7082 4 жыл бұрын
the voice බලල මෙයාව හොයාගෙන subscribe කරපු මන් වගේ අයකෝ
@sanjayaelapathaarachchige7722
@sanjayaelapathaarachchige7722 4 жыл бұрын
Me.
@meghasahasgatha6038
@meghasahasgatha6038 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@dilanweerawickrama1089
@dilanweerawickrama1089 4 жыл бұрын
Me too
@amilasampathhaturusingha5166
@amilasampathhaturusingha5166 4 жыл бұрын
Yes
@amithamal
@amithamal 4 жыл бұрын
❤️
@shashinimaleesha9446
@shashinimaleesha9446 3 жыл бұрын
පිංවන්ත ඔබේ කටහඬ මමත් අනුමෝදන් වෙනවා! 🙏 ගීතයක්ම වේවා ජීවිතේ! 🙏
@DamikaKavishvara-df8rf
@DamikaKavishvara-df8rf 10 ай бұрын
සුපිරියක් ❤❤
@kumarisenavirathna4250
@kumarisenavirathna4250 4 жыл бұрын
දවසක් උනත් අහන් ඉන්න පුළුවන් voice එකක් 😍 sirasa voice එකෙන් දැකල ආවේ 😍😍 සිකුරුලියා song එකත් මේ වගේ ඕන නංගා 😘
@bokka9668
@bokka9668 4 жыл бұрын
Math kiyanna awe oka❤🙏
@hasindu1234-v2i
@hasindu1234-v2i 4 жыл бұрын
Hmmm
@rajithaivanjaleenrodrigo27
@rajithaivanjaleenrodrigo27 4 жыл бұрын
Yes i want too✌️
@Viraj_Jayawickrama
@Viraj_Jayawickrama 3 жыл бұрын
yes.please
@manupiyaabeykoon4964
@manupiyaabeykoon4964 3 жыл бұрын
Yp
@paramihemarukshi2810
@paramihemarukshi2810 4 жыл бұрын
ආසම කටහඩක්..තරගයක් නෑ ඔයාට ..ඔයා දිනලා ඉවරයි දැනටම..සුබ පතනවා නංගි ඔයාට ♥️
@Apekshachandrasena
@Apekshachandrasena 4 жыл бұрын
This video deserves 100000+ views! I have no idea why our srilankans never appreciate beautiful stuff and pure talents like these
@Ashka_Kulathunga
@Ashka_Kulathunga 4 жыл бұрын
Thank you very much
@SlCool
@SlCool 4 жыл бұрын
ko ithin api danne nane
@lahiruudayakumara6119
@lahiruudayakumara6119 4 жыл бұрын
@@Ashka_Kulathunga this wil hit now
@lucky-xs2hq
@lucky-xs2hq 4 жыл бұрын
අගය කරන්න දකින්න එපැයි.voice නිසා මෙහෙම හරි දැක්කේ
@lyncolnfernando4107
@lyncolnfernando4107 4 жыл бұрын
That is Srikankan attitude 😂
@watshalawatshala9243
@watshalawatshala9243 2 жыл бұрын
මේ ගීතයේ රසය දැනුනේ අහන්න ගත්තෙ ඔයා නිසා ආශ්කා❤️ සුබ පැතුම් ඔයාට ❤️❤️❤️🌹ඉදිරියට හොද ඔබේම නිර්මාණ දකින්න ආසවෙන් ඉන්න්වා❤️❤️❤️❤️🌹🌹🌹
@iresharavihari3213
@iresharavihari3213 2 жыл бұрын
Voice eke කියපු හැම සින්දුවක් ම අහද්දි ඇගේ හිරිගඩු පිපුණා, හිතා ගන්න බැරි තරම් හදවතට දැනුණා, මාරම රහක් හැම සින්දුවක ම තියෙන්නේ නංගි කියද්දි, ශෂිකා මිස් ,චාමර වීරසිංහ සර් ඒ දෙන්නා අපේ හදවතේ ගායිකාව ගායකයා වෙලා ඉන්නේ ඒ තරම් හදවතට දැනෙන්න සින්දු කියන නිසා ❤️❤️ ඔයත් ඒ වගේ ❤️❤️❤️❤️❤️
@yashigirl9018
@yashigirl9018 4 жыл бұрын
පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනු විසුනුව වැටුණේ කාටද රිදුණේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර වුණේ... මලක් වගේ රොන් සුවඳ වගේ ජිවතය සුව අපමණ වේ ...// දොළක් වගේ දිය දෝත වගේ ජිවිතයේ අම සිසල දැනේ.... පෙරුම් පුරාගෙන ආ සංසාරේ... වරක් නෙතග කදුළැලි පිරුණාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ....// දිවිය මොන තරම් සුන්දරදෝ දුකම කොයි තරම් සතුටක්දෝ... පෙරුම් පුරාගෙන ආ සංසාරේ
@sameemmubarak
@sameemmubarak 4 жыл бұрын
සිරස voice එකේදී තමයි මම ඔබව දැක්කේ ...පස්සේ තමයි ...ඔයාව හොයාන ගියේ ..අද වෙද්දී ඔයා ගායනා කරන මේ ගීතය මම කී වතාවක්නම් ඇහුවද ...මටම මතක නැහැ ..මේ හඬ භාවනාවක් මැයි ...අනිවාර්යෙන්ම voice ජයග්‍රාහිකාව වෙනවානම් ..ඒ ඔබම මිස වෙන අන් කවරකුවත් නොවේ ..එය එසේම වේවා යි ..පතමි.
@hansihewavidana9721
@hansihewavidana9721 4 жыл бұрын
Who is here after the voice of sri lanka 🇱🇰 😃👍🏻 Congratulations 🎊
@bokka9668
@bokka9668 4 жыл бұрын
Mee too
@vilambeetha6645
@vilambeetha6645 4 жыл бұрын
Fantastic voice
@lahirusandeepaweerarathne5409
@lahirusandeepaweerarathne5409 3 жыл бұрын
ඊලඟට මේ සිංදුව voice වේදිකාවේ කියන්න.ලස්සනයි ආක්ශා❤️🥰
@mastersir7980
@mastersir7980 3 жыл бұрын
වෙරලියද්ද සර්ටත් ජෙලස් ඇති මේ කටහඩින් මේ සිංදුව ඇහෙද්දි. Amazing voice 😍
@shanakagunasekara3685
@shanakagunasekara3685 3 жыл бұрын
දිවිය මොනතරම් සුන්දර දෝ...දුකම කොයි තරම් සතුටක් දෝ... Amazing voice 😍
@udeshiedirisooriya884
@udeshiedirisooriya884 4 жыл бұрын
found u right after voice. the only singer who gave that wow factor so far. 🥳🥳🥳
@sachiyabro
@sachiyabro 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා උනේම නෑ 50 පාරක් විතර ඇහුවා ...❤️
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 2 жыл бұрын
හරිම ලස්සනයි අහන්න අහන්න ආසයි. දුවට ස්තුතියි.
@janiduperera6303
@janiduperera6303 Ай бұрын
අදටත් මේ සින්දුව මගේ play list එකේ උඩම තියෙනවා . සින්දුවක් නෙවේ භාවනාවක් මේ සින්දුව❤
@moon.1111.
@moon.1111. Ай бұрын
💙
@lasinduchathuranga4243
@lasinduchathuranga4243 4 жыл бұрын
දිවිය මොනතරම් සුන්දරදෝ.... දුකම කොයි තරම් සතුටක්දෝ.... ❤
@hasindu1234-v2i
@hasindu1234-v2i 4 жыл бұрын
ඒ කෑල්ල තමා පට්ටම
@sagarika7036
@sagarika7036 4 жыл бұрын
ලස්සනයි සුද්දි ජයෙන් ජය ම වෙිවා මැණික පරිස්සමෙන් ඉන්⁣න ආදරේයි ❤️❤️❤️❤️❤️❤️
@gaminglilly4610
@gaminglilly4610 3 жыл бұрын
මාර ලස්සන කටහඩක් අක්කෙ හිත නිවෙනවා අහන් ඉදිද්දි සිංදුව ... 🙂❤️
@amuthuweda8340
@amuthuweda8340 3 жыл бұрын
ඔයාගෙ ගායනයන් හරිම ලස්සනයි සුන්දරයි හදවතට දැනෙනව .නියමයි voice එක .ම0 ට්ව් එකෙනුත් ඔයාව බැලුව .සුපිරිම .ජය වේවා .ඉදිරි ගමන සාර්ථක වෙන්න කියල සුබ පතනව තෙරුවන් සරණයි ඔයාට .
@saliyapriyantha6898
@saliyapriyantha6898 2 жыл бұрын
ආඩම්බරයි ඔයාට ගායනයටහොඳ හැකියාවක් ,වාදනයත් එවගෙමයි සුපිරි ජයවෙවා ....
@jayakodishashini7133
@jayakodishashini7133 4 жыл бұрын
Puduma lassanak.....good luck❤
@thushariwijesekara9173
@thushariwijesekara9173 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි ලස්සන voice එකක් 👏👏❤❤
@KavindaMadhushanCOVERS
@KavindaMadhushanCOVERS 4 жыл бұрын
ආසයි ඔයත් එක්ක Cover එකක් කරන්න 😍❤️
@nilanaathukorala07
@nilanaathukorala07 3 жыл бұрын
නියමයිනෙ අයියෙ
@neilhettiarachchi6458
@neilhettiarachchi6458 Жыл бұрын
හරිම රහයි 🎶💖👍 ගායනය සහ වාදනය බොහෝම ලස්සන වෙනසක් 💖👍
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 4 ай бұрын
සොහොයුරිය ...බාවනාවක් වන් ඒ ගායනය හරිම මිහිරියි ....සුබ පතනවා !!🙏🙏🙏😍😍😍😍👍
@wasanthiweerasinghedissana8317
@wasanthiweerasinghedissana8317 3 жыл бұрын
ඔබයි අපගේ වොයිස් සිහින තාරකා විය. මිනිසුන්ගේ හදවත් නිවා සනසාලන ගීත කෝකිලාවිය වේවා! 🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯
@sithumpramod97
@sithumpramod97 4 жыл бұрын
After Voice 👽✌ magical heeling Voice ❤ also Playing ❤
@pasanmaduwantha8739
@pasanmaduwantha8739 4 жыл бұрын
Hey bruh it's not voice teens..it's voice sl
@sithumpramod97
@sithumpramod97 4 жыл бұрын
@@pasanmaduwantha8739 tnq Bro😘
@RuvinDClva
@RuvinDClva 4 жыл бұрын
Hey Bruh🥴💖
@kapilaillukkumbura6495
@kapilaillukkumbura6495 4 жыл бұрын
බෙල්වුඩ් එකේ ගිටාර් මිස් නේද මේ ...හරිම ලස්සනයි.. අවුරුදු 20කට පෙර මෙ තැන්වල මමත් ගිටාර් වාදනය පුහුනු වුනා.
@Biologyonline-tf7ev
@Biologyonline-tf7ev Жыл бұрын
If you know her , tell me how to contact her please.
@aadivagee
@aadivagee Жыл бұрын
වරක් නෙතග කදුලැලි පිරුනාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ ........ දිවිය මොන තරම් සුන්දරදෝ දුකම කොයිතරම් සතුටක්දෝ ....... Such a blessed voice , keep up the best Good luck ❤💐
@nova6716
@nova6716 3 жыл бұрын
මේක වේරලියද්ද මහත්මයා කියනකොට තියෙන්නේ වෙනම රහක් නන්ගී ඔයා කියන්කොට තියෙන්නේ වෙනම රහක් ඒක නිසා එකම වචන තියෙන සින්දු දෙකක් වගේ මට දැනෙන්නේ ඇත්තටම ලස්සනයි ❤️❤️.. good luck nangi.. god bless you!..
@danaashots8784
@danaashots8784 4 жыл бұрын
අමතක වීගෙන ගිය සින්දුවට ජීවයක් එක් කරල අපේ කන් දෙක පිනවව්වට ගොඩාක් thanks. Superb
@pandithaya7033
@pandithaya7033 4 жыл бұрын
You’re gonna do well in the Voice. 100% sure.. all the best.
@dineshwishwajith8761
@dineshwishwajith8761 3 жыл бұрын
You are biauty🖤🖤🖤
@nisansalawijesundara4104
@nisansalawijesundara4104 4 жыл бұрын
Mn ahapu lassanama katahadak....me sinduwa ahanakuta hitha kochchara niwenawada kiyala kiyanna mata wachana na...thawa thawath akkige kata hada lassana wewe kiyala mn hadawathinma prarthana karanawa...🤗🤗
@kaviXGara
@kaviXGara 3 жыл бұрын
Maru akke හැමදාමත් ආදරෙයි සතුටින් පරිස්සමෙන් ඉන්න 🤘😎🤜🤛♥️♦️♣️♠️
@desamansamarasinghe1280
@desamansamarasinghe1280 4 жыл бұрын
Ultimate singing and guitar performance no words to explain,,,,,,, divinely voice,,,,, amazing guitar playing
@thakshilajeewanthi2621
@thakshilajeewanthi2621 2 жыл бұрын
දිවිය මොනතරම් සුන්දර දෝ... දුකම කොයිතරම් සතුටක් දෝ....💜️💗
@kmb85045
@kmb85045 4 жыл бұрын
Who have become huge fans of Ashkha after VOICE? Am here💪
@gihaniabeyrathna1577
@gihaniabeyrathna1577 4 жыл бұрын
Me
@supunranaweera284
@supunranaweera284 3 жыл бұрын
හරිම ලස්සනයි ඔයාගේ වොයිස් එක ❤️❤️❤️
@lobster2884
@lobster2884 2 жыл бұрын
හදවත නවත්තන්න පුලුවන් කටහඩක්.......පෙර පිනකටලැබුනූ අපූරු කටහඩක් ❤❤😍🙏
@amilarathnayake1788
@amilarathnayake1788 4 жыл бұрын
ගිනි ගන්න ඔලුව නිවෙන්න වහින වැස්ස වගේ නිතරම අහන කවර් එක❤️❤️❤️❤️❤️❤️
@pradeepranga3820
@pradeepranga3820 3 жыл бұрын
Mamath..
@SM-gu7qp
@SM-gu7qp 3 жыл бұрын
yes
@amalmadusanka7985
@amalmadusanka7985 4 жыл бұрын
සිත නිවන භාවනාවක් ඒ කටහඩ ❤️❤️
@TRandula
@TRandula 4 жыл бұрын
The Voice බලල ආවෙ 🙂❤️
@chamikasiroshikoralege6833
@chamikasiroshikoralege6833 4 жыл бұрын
Attatama adare hitena voice 1k.mama me sinduwa ahana keeweni parada kiyala matakath ne...harima lassanai.....❤❤❤❤❤👌👌👌👌👍👍👏👏👏👏🌹🌹🌹🌹🌹🌹
@Ashka_Kulathunga
@Ashka_Kulathunga 4 жыл бұрын
Thank you so much 😊 Stay tuned 🤍
@lahirudilshan5389
@lahirudilshan5389 4 жыл бұрын
Godak lassanai akka math music thamai karanna oyata hoda talant akak tiyanawa suba pathum mage
@TheKmdelm
@TheKmdelm 4 жыл бұрын
Couldn’t stop watching this 😍 immaculate performance ! It’s wise that you chose Kasun Kalhara to coach you
@sewminifonseka7054
@sewminifonseka7054 4 жыл бұрын
ඒ කටහඬනම් භාවනාවක් වගේ 😻😻😻
@ritakern5733
@ritakern5733 4 жыл бұрын
I heard you sing tonight on Sirasa Voice and wanted to listen to your singing properly its beautiful so soothing to the ear...awesome
@pasangaanju7112
@pasangaanju7112 3 жыл бұрын
Harima lassanai oyage kata hada nangi. Gudluck😍😍😍
@gayanmitchel2068
@gayanmitchel2068 4 жыл бұрын
නංගී හදවතට දැනෙනවා ඔයා කියන ව්දිහට ආසයි අහන්න මේ සිංදුව ඇත්තමයි තෙරුවන් සරණයි ජයවේවා
@icks2046
@icks2046 4 жыл бұрын
Well done akki.. I can still remember ur perfect performances on our school stage..😍😍😍
@thtkp5
@thtkp5 4 жыл бұрын
බදින එකාට දිව්‍ය ලෝකෙ ගියාවගේ . 😍😍😍😍😍😍 මේ ටික අහලත් පිස්සු වගේ මට. 😍😍😍😍😍
@flytoyourdream8303
@flytoyourdream8303 4 жыл бұрын
Voice srilanka එකේ ඔයා මෙික සිං කරලා ඇහුනට පස්සෙ පිස්සුවෙන් වගේ මෙික අහනවා නංගි..මුල් ගායනය වත් මෙචිචර හදවතට සමීප වෙලා නැ..ඒත් ඔයා සිං කරාට පස්සෙ පුදුම විදියට මෙි සිංදුව දැනෙනවා..මං වගේ තව අයටත් එහෙම ඇති කියලා මං හිතනවා ❤️
@Ashka_Kulathunga
@Ashka_Kulathunga 4 жыл бұрын
Thank you so much 😊 Stay safe 🤍
@gihaniabeyrathna1577
@gihaniabeyrathna1577 4 жыл бұрын
Good luck Ashka.....your voice can heel hearts.පුදුම තරම් ලස්සන හඩක්.voice teen අහල තමඉ මමත් ආවේ.කොචර අහුවත් එප වෙන්නෙ නහා.
@manaperera6822
@manaperera6822 4 жыл бұрын
Heart touching. Good luck.....!
@Indrani9167
@Indrani9167 4 жыл бұрын
Yes Absolutely amazing voice! Best of Luck Duwa
@nirmalsandeepa471
@nirmalsandeepa471 4 жыл бұрын
දැක්ක ලස්සනම කවර් එකක් 🧡🌼🥺🇱🇰✨🇱🇰✨
@thilankaravi4185
@thilankaravi4185 4 жыл бұрын
Amazing voice and talent of your playing. Addicted ❤️keep it up. Sister
@sandu8817
@sandu8817 3 жыл бұрын
භාවනාවක් ඒ වචන ගැහැණු හඬකින් සවන වැකෙන විට... සුපර්...
@sureshpriyankara9740
@sureshpriyankara9740 3 ай бұрын
Great 😍👌✌
@Nuhansadeww
@Nuhansadeww 4 жыл бұрын
after sirasa voice sri lankaa ❤️🔥❤️
@pamalisirimanne4439
@pamalisirimanne4439 4 жыл бұрын
I felt the depth in your voice. So emotional and heart felt. I'm replaying this over and over. Love it!
@Ashka_Kulathunga
@Ashka_Kulathunga 4 жыл бұрын
Thank you very much
@taffyhk6116
@taffyhk6116 Жыл бұрын
Woww❤❤
@patrickpiano
@patrickpiano 3 жыл бұрын
Excellent................... No words to say. So sweet singing... good luck
@sumuduanurajith
@sumuduanurajith 3 жыл бұрын
ලස්සනයි අක්කේ voice tv එක බලලා ආවේ ඔයාගේ තව සින්දු අහන්න ඔයාට ඔයාගේ ගමනට හදවතින්ම සුබ පතනවා 🙏
@madhuekanayake5721
@madhuekanayake5721 4 жыл бұрын
No words.. beyond perfection.. Guitar ,voice and even my favourite song of favourite singer ..... And well done with the record 💜💜💜💜💜💜
@Ashka_Kulathunga
@Ashka_Kulathunga 4 жыл бұрын
Thank you so much ☺️ Stay safe 🤍
@asirisudarshana536
@asirisudarshana536 4 жыл бұрын
It is amazing 🔥 From pissukanna❤
@Ashka_Kulathunga
@Ashka_Kulathunga 4 жыл бұрын
Thank you very much ♥️
@codeschool3964
@codeschool3964 4 жыл бұрын
Came here after watching your performance in The Voice. I've seen you perform live at few astro nights in your school. You're a truly talented soul. Wish you good luck!!!❤️
@rwsamantha6503
@rwsamantha6503 4 жыл бұрын
සින්දුවේ අර්ථය ඇහුව්වම......❣️❣️❣️
@KumariKumari-uu5tw
@KumariKumari-uu5tw 3 жыл бұрын
Aneee harima lassanai bohomathma mihiri hadak ahan inna asai onitharam wela good luck budusaranai obata
@crackhack9838
@crackhack9838 4 жыл бұрын
You will be blazing here after now ❤️, wish you good luck and all the best
@samanmaleedassanayake3623
@samanmaleedassanayake3623 4 жыл бұрын
No words nangi ❤💯 fav voice ❤
@Ashka_Kulathunga
@Ashka_Kulathunga 4 жыл бұрын
Thank you akki❤️
@athulabar1
@athulabar1 4 жыл бұрын
You've got a great voice, so congratulations!
@vinoddeshan2579
@vinoddeshan2579 4 жыл бұрын
ගායක ගායිකාවන් බොහෝ බිහිවුනත් හදවත් තුලට ගායනා කරන අය සීමිත අතර එම සීමිත ගොඩ අතර ඔබගේ නමත් නුදුරේදීම ලාංකිය ගීත සමාජය තුල ඉහලින්ම සනිටුහන් වේවායි කියා මා හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමි... ඔබගේ එකම සහෝදරිය වන මයුමී අයෝදයා(Voice teens) තරගාවලිය තුල මාගේ මෙන් බොහොමයක් පිරිසකගේ හදවත් තුලට ගීත ගායනා කල එම සහෝදරිය සහ ඔබ දෙපල එක්වී සොදුරු නිර්මාණයක් කරන ලෙස ඉල්ලා සිටිමි.❤
@nimalpremawardhana8572
@nimalpremawardhana8572 Жыл бұрын
මිහිරියි දුව!
@nethmitharuka01
@nethmitharuka01 4 жыл бұрын
Wow!!!No words to explain that feeling !!!😍♥️
@SriHadaVideo
@SriHadaVideo 4 жыл бұрын
❤Wow
@Ashka_Kulathunga
@Ashka_Kulathunga 4 жыл бұрын
Thank you so much 😊 stay safe🤍
@chamika8423
@chamika8423 3 жыл бұрын
@@Ashka_Kulathunga ane e guitar pattern eka kiyala dennko
@thilinikulathilaka5920
@thilinikulathilaka5920 4 жыл бұрын
Bns was truly right! You have a voice we can listen to forever 😍 good luck! Keep it up!😍🔥❤️
@pavithramadhushani394
@pavithramadhushani394 Жыл бұрын
බැම්ම ....ආසම තැනක.. ආසම voice එකක් ...
@shansenanayake4616
@shansenanayake4616 4 ай бұрын
You have a lovely voice....සොඳුරුම හැකියාවක් 😊❤🙏
@adiyagama
@adiyagama 4 жыл бұрын
I watched you on Voice, you have a really nice and soothing voice. I compare your voice with others who have sung same Adanne Ai song, yours is the best. Wish you all the success!!
@thisaripathiranage4422
@thisaripathiranage4422 4 жыл бұрын
What a voice! This is pure talent! ❤️🔥
@Ashka_Kulathunga
@Ashka_Kulathunga 4 жыл бұрын
Thank you 🥰
@SM-gu7qp
@SM-gu7qp 3 жыл бұрын
yes
@pra_s9126
@pra_s9126 4 жыл бұрын
It's sooo amazing .. really love ur voice it's sooo heart touching ,sensitive!💓 almost making me mad & having goosebumps..Found you from voice 😍🤩👍👌💐💖
@pemasiriwijesekara7700
@pemasiriwijesekara7700 2 жыл бұрын
දිවිය මොනතරම් සුන්දරදෝ ...හඬද මොනතරම් සුන්දරදෝ...ලස්සනයි දුවේ ඔයාගේ හඩ නම් ....ජයවේවාා
@roycearthur8060
@roycearthur8060 2 жыл бұрын
Wonderful 👌 Sister!. God Bless you 👏👏👏💯❤🎊
@lahiruherath247
@lahiruherath247 4 жыл бұрын
REALLY REALLY LOVE IT! PERFECT!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
@Ashka_Kulathunga
@Ashka_Kulathunga 4 жыл бұрын
Thank you very much
@nilanthiperera809
@nilanthiperera809 4 жыл бұрын
Smoothly singing. Love her voice....
@Ashka_Kulathunga
@Ashka_Kulathunga 4 жыл бұрын
Thank you very much
@PamalkaKarunanayake
@PamalkaKarunanayake 4 жыл бұрын
I see the bright future ahead you! Always you had the creative power of music in a special way. Touching performance dear! I am so proud of you! Thun saranai! Keep shining! ❤️😌💫💐
@Ashka_Kulathunga
@Ashka_Kulathunga 4 жыл бұрын
Thank you ayya 🥰❤️
@chamindasenarath2821
@chamindasenarath2821 3 жыл бұрын
ගොඩක් ලස්සනයි .භාවනාවක් වගේ .අහන් ඉද්දි.ඉදිරියටම යන්න සුබ පැතුම්.
@praveenakawmini3634
@praveenakawmini3634 4 жыл бұрын
Maaarai deyyane.🤩🤩🤩🤩 voice ekt pin sidda wenna hya gte. Ammoh 🤩😍🤩😍🤩😍
@hashiniishara178
@hashiniishara178 4 жыл бұрын
හිත නිවන ඒ කටහඬ😍 brilliant sisi 💛💙💚💙
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,8 МЛН
Hanthana Sihine Cover by Ashka Kulathunga
4:02
Ashka Kulathunga
Рет қаралды 454 М.
Perum Puragena aa Sansare ORIGINAL / Senanayaka Weraliyadde
3:45
Senanayaka Weraliyadda
Рет қаралды 344 М.
පාට පොදක් | Pata Podak | Cover | #කලාව
5:02
කලාව kalawa
Рет қаралды 739 М.