🔴 බලාපොරොත්තු නැතිව ජීවත්වෙන විශ්ව ධර්මය - බක් පුරපසළොස්වක පෝ දා සද්ධර්ම ප්‍රවර්ථනය 2023

  Рет қаралды 104,581

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

උමංදාව මගින් නිශ්පාදන කරන ජෑම් වර්ග , චට්නි වර්ග, වියලන ලද නිශ්පාදන වර්ග , හර්බල් තෙල් වර්ග ඇතුලු සියලුම නිශ්පාදන online මිලදීගැනිමට අවස්තාව ඇත. එසේම ඔබ විසින් සිදු කරන නිශ්පාදන අපගේ උමංදාව online store භාවිතා කරමින් අලෙවි කිරිම තුලින් පුළුල් වෙලදපොලකට යොමු විමට ඔබට අවස්ථාව ලබා දී ඇත. උමංදාව නිශ්පාදන මිලදී ගැනිමට පිවිසෙන්න 👇👇
umandawaonline...
ඔබගේ නිශ්පාදන අලෙවි කිරිමට පිවිසෙන්න්න
umandawaonline...
විස්තර සඳහා 👉 0766 730 630
Subscribe Our Channel
/ ashramaya
www.ashramaya.org
www.umandawa.org
#srilanka #binara #buddhism #buddha #buddhist #fullmoon #poya #visitsrilanka #temple #moon #kandy #buddhisttemple #ashramaya #travelsrilanka #srilankatravel #buddhistmonks #srilankan #photography #travel #exploresrilanka #colombo #binarapoyaday #September #ceylon #travelgram
Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#wipassana #Bhawana

Пікірлер: 291
@alutpuliyankulamebuddharak3655
@alutpuliyankulamebuddharak3655 6 ай бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.අැත්තටම ඔබවහන්සේ ගැන ලොකු කලකිරීමකින් හිටියෙ.මේ දේශනය අහලා මට ඔබවහන්සේ ගැන බොහෝ පැහැදුනා.ස්වාමීනි මෙවැනි දේශනා පවත්වන්න ඔබවහන්සේට ශක්තිය ධෙෙර්යම ලබේවා
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 6 ай бұрын
❤❤❤ජීවමාණ දීපදෝත්තම ජගත්ගුරු දසබලධාරී ❤❤❤ශ්‍රී සමන්තභද්‍ර බුදුන් වහන්සේට ❤❤❤මහනුවර පොල්ගොල්ලේ පිහිටි පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්මාණයේ සිටි❤❤ ❤අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
@nalinthushara2568
@nalinthushara2568 Ай бұрын
බොහොම පිං.විශ්වයට ස්තුතියි මේ වගේ දේශනයක් අහන්න සැලැස්සුවාට❤❤
@SamanKumara-l3v
@SamanKumara-l3v 7 ай бұрын
මගේ හුස්ම ටික යන්න කලින් මේ උතුම් වචන අහන්න තරම් මං පිං කරලා තියනවා. 🙏🙏🙏
@nilanthigalahitoyava8731
@nilanthigalahitoyava8731 11 ай бұрын
උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේගේ පාද නමස්කාර කරමි. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.
@nayanagoldhouse2555
@nayanagoldhouse2555 Жыл бұрын
ගොඩාක් ස්තුතියි අපේ හාමුදුරුවනේ
@preethi2528
@preethi2528 Жыл бұрын
ඇත්තටම ඒ වචන වල ඇති සත්‍යථාව🙏🙏🙏 නොවැටහෙන්නේ පෙර පවටමයි
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 Жыл бұрын
ස්තූතියි ...........
@komarykumarri5324
@komarykumarri5324 Жыл бұрын
සුකීදිගායූකෝ ඔබ වහන්සේ ට
@mithilagalagoda7444
@mithilagalagoda7444 Жыл бұрын
ඇත්තටම ඒ වචන වල ඇති සත්‍යථාව🙏🙏🙏 නොවැටහෙන්නේ පෙර පවටමයි. ❤
@AravindaDisa-pf1it
@AravindaDisa-pf1it Жыл бұрын
අම්මට එහෙම ද😛
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Mithila Obatumiyage adahas Sathakinma attai ! Budusarani Obatumiyata
@AravindaDisa-pf1it
@AravindaDisa-pf1it Жыл бұрын
@@suranginelummalamuthumunig5936 අම්මට හුඩු එහෙමද නිවන් දකින්න ඔන්න මෙන්න නේ උබල හොරෙක්ට අහුවෙලා..
@preethi2528
@preethi2528 Жыл бұрын
​@@AravindaDisa-pf1it ​ @Aravinda Disa Aravinda Disa අරවින්ද ඩයස් ගේ අම්මාටද ??
@preethi2528
@preethi2528 Жыл бұрын
@@polytech7862 ඔයා ක්රිස්තියන් මිනිහෙක්ද
@ChamikaRathnayaka-xu7mt
@ChamikaRathnayaka-xu7mt 10 ай бұрын
අවසරයි අපෙ හාමුදුරුවනේ
@kapiladissanayaka-b1s
@kapiladissanayaka-b1s 9 ай бұрын
❤❤❤සිත කයෙන් සහ පෘතූවියෙන් ගලවා ❤❤❤ අහසට හෙවත් ❤❤❤ විශ්වයට ❤❤❤විසි කොට ❤❤❤ සිනා සෙමු❤❤❤ ලොව පහලවු ශ්‍රී සමන්තභද්‍ ජීවමාන බුදුන් වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප නමස්කාර කරමු❤❤❤අපගේ නමස්කාරය වේවා❤❤❤නමාමි බුද්දං ගුන සාගරං තං ❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
@iradissanayake7539
@iradissanayake7539 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏
@nileekaarachchige3973
@nileekaarachchige3973 Жыл бұрын
Mage jeewithe mawa shakthimath kale oba wahansege wachanayai. Eheth oba wahansegen gaurawayen illa sitinawa Dharmaya deshana karanakota deshapalanaya gawa Ganimen walakinu manavi🙏🙏
@sunilsamarasekara6616
@sunilsamarasekara6616 Ай бұрын
Sadu sadu sadu 🙏🏼🙏🏻🙏🙏🏼🙏🏻🙏🙏🏼
@dharmasirimarasinha3800
@dharmasirimarasinha3800 Жыл бұрын
රූපය පෙන පිඩකි,වේදනාව දිය බුබුලකි සඣ්ඣාව මිරිගුවකි,සංඛාර ,කෙසෙල් කදකි විඣ්ඣානය මායාවකි අවසානයේ මේ විඣ්ඣානයේ මායාවට අපි රැවටෙති😢
@dayaniwithanaarachchi3846
@dayaniwithanaarachchi3846 Жыл бұрын
පිස්සුවෙන් මංමුලාවූ අපි නිවැරදි මගට යොමු කරනවට ඔබ වහන්සේට පින්.
@varundhanu1963
@varundhanu1963 Жыл бұрын
🤣🤣🤣
@prasadkulathunga1986
@prasadkulathunga1986 4 ай бұрын
මුන්වහන්සේ දේශනා කරන්නේ බුදුමුවින් පිට උන ඒ පිවිතුරු ශ්‍රී සම්බුද්ධ වචනයි.
@ranilankalanka5506
@ranilankalanka5506 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වමින්වහන්ස ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@dilanipriyanka6341
@dilanipriyanka6341 Жыл бұрын
Mage budu piyanani jeewamanawa oba wahanse wadeemta mata pin natha. mage as padu mage budu piyanan wahanseta mama namaskara karami. Sadu sadu. / badulla.
@upalisamaranayake7292
@upalisamaranayake7292 Жыл бұрын
හරියටම හරි
@ajithfonseka8463
@ajithfonseka8463 Жыл бұрын
සාදු සාදු සාදු , ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. නිවනම වෙත්වා.
@preethi2528
@preethi2528 Жыл бұрын
බොහෝම වටිනා දේශනාවක් අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි ඔබවහන්සේට.🌷🙏
@preethi2528
@preethi2528 Жыл бұрын
@@dankane2963 ඔයාලා කුනුහරුපා කරන්න එපා අනෙක් යට ඉරිසියා කරන්නත් එපා
@Gaganayaka
@Gaganayaka 11 ай бұрын
​@@dankane2963උබ අරුම නෙද ලැජ්ජනැනෙ යකො 😂😂😂
@AravindaDisa-pf1it
@AravindaDisa-pf1it Жыл бұрын
සම්මා සම්බුද්ධ අට විසි බුදුන් වහන්සේලාගේ තැන පිට්ටෙකුට නොදෙන්නට ශක්තිමත් මනසක් පිහිටීම සතුටකි..😊
@ranilankalanka5506
@ranilankalanka5506 Жыл бұрын
හොයපු දර්මය ලැබුනා 🙏🙏🙏
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ Жыл бұрын
බොහෝම ඉස්සර නම් මේ හාමුදුරුවන්ගේ බණ අහන්න මං හරි ආසයිපසුකාලයක අනේ මන්දා
@prativaneupane-bhattarai617
@prativaneupane-bhattarai617 Жыл бұрын
පිස්සු හැදෙන්න ඉස්සර බණද . ඔව් ඒකාලෙ හොදයි.
@RoshanIndika-ku4qy
@RoshanIndika-ku4qy 4 ай бұрын
මොනා උනත් එප කම්න් හරි අහගෙන ඉන්න හදනව නම් එකත් ඇති
@englishacademicfacilitator3016
@englishacademicfacilitator3016 9 ай бұрын
This is what I 've been looking for. A great teacher, spiritual leader with a profound knowledge about life and its true meaning. He is an inspiration to other religious leaders who mislead innocent people. Triple Gem Bless You !.
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 Жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 Жыл бұрын
​@@polytech7862 ඔබට වැඩක් ඇත්තෙම නෑ නේද
@prativaneupane-bhattarai617
@prativaneupane-bhattarai617 Жыл бұрын
දෙවනුව නෙමෙයි උඹ ඕන්තරම් නමස්කාර කර කර හිටපන් . අපිට පාන්ද
@goshasl208
@goshasl208 Жыл бұрын
🙏🙏🙏❄️❄️❄️
@bashinigunasekara7551
@bashinigunasekara7551 Жыл бұрын
බොහෝම වටිනා දේශනාවක් අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි ඔබවහන්සේට.🌷🙏
@PradeepaSanjiwani-em6xw
@PradeepaSanjiwani-em6xw 10 ай бұрын
Sadhu sadhu sadhu.🙏🙏🙏💐💐
@dilanmanelkakulathunga4514
@dilanmanelkakulathunga4514 Жыл бұрын
ජිවිතය අවබෝදයෙන් ජීවත් කරලීමට මේ උතුම් දර්මය හැමෝටම අසන්නට ලැබේවා.❤
@eamarasiri3563
@eamarasiri3563 Жыл бұрын
🎉🎉🎉
@deepashikathennakoon-ts8nj
@deepashikathennakoon-ts8nj Жыл бұрын
සාදු සාදු සාදු 🙏
@kmb5807
@kmb5807 Жыл бұрын
දැන් ඇත්ත කඩල කාරයෝ තමා බුදුවරු...මාරයි නේ
@dulikavidanage7645
@dulikavidanage7645 4 ай бұрын
Oba wahanseta ape namaskaraya
@gaya_dhadkan7
@gaya_dhadkan7 Жыл бұрын
🌼🌼 දැඩි හිතුවක්කාර කමේ උපරිමය අවසානය විමුක්තිය යි 🌼🌼
@සදමඩල
@සදමඩල 10 ай бұрын
සත්‍යය දර්ශනය
@RDCHAMINDA
@RDCHAMINDA 11 ай бұрын
Woow
@asunthashamali
@asunthashamali Жыл бұрын
ඔබවහන්සේලාගේ දේශනා අහලාහිතේ සැහැල්ලුවක් දැනෙනවා මෙච්චර කල් මුලාවක ඉදලා තියෙන්නේ
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
එකම දේ දවසෙම අහලා කියන්න.කියන බොරැවෙ හැටි දැනගන්න...තාමත් මුලාවෙද දැන ගන්න..ඉල්ලීමක් ..උපහාසයට නෙවි ගවේශනයට 🙏🙏🙏
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
@@polytech7862 ඔබ මට වරද්දනවා දිගටම...ඔයාා ගෙ පිහිට තමයි මට ඕනෑම මේ ශානයේ දියුනුවට.ඔබ වැනි අය comment කිරීමට වඩා KZbin බණ කීවානම් කවුරැත් කැලේ..ඔබට ලෝකය මැවු දෙවියන්ගේත් පිහිටයි..🙏🙏🙏
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
@@stevemadden5961 බලා ඉන්න අයටත් පිලි පනිනවා..කොලුවගෙ මහඋන්දැ කක්කුට්ටෙක් වත්ද?
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
@@stevemadden5961 හොදයි මතක අවදි කරන්න 👍👍👍👍බලන තැන දකිමින් අන්තට්ටු සැප වාසය...හැභැයි බලන්නෙ මම..
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
@@polytech7862 ඇහෙන්නෙ එහෙනම් උත්ත්‍රේ හරි. තවටිකක් ඔය කියන ටිකම කියාගෙන ලියාගෙනයමු. KZbin තව කල් තියෙනවා.මට තාම දන්නෙ නෑ ඔයා දන්නා රහතා?
@Sheminusthecoolguy
@Sheminusthecoolguy 10 ай бұрын
🙏🙏
@lloyedindikagunawardhana7057
@lloyedindikagunawardhana7057 7 ай бұрын
🙏🙏
@enokadezoysa2234
@enokadezoysa2234 Жыл бұрын
🙏🙏🙏
@Afriendlypal
@Afriendlypal 11 ай бұрын
🙏🙏🙏
@chamalBandara-l5z
@chamalBandara-l5z 9 ай бұрын
This what we all need.❤❤❤❤
@thamalkamarasinghe5174
@thamalkamarasinghe5174 Жыл бұрын
සාධු සාධු සාධු !!!ඇත්තටම සහතික ඇත්ත අපේ ස්වමින් වහන්ස !ජිවිතේ ඔය ටික අවබෝධ වෙන්න අවුරුදු 5 ක් ගියා.ඔබවහන්සේ මේ දේශණා කරන ටික ඇත්ත දකින්නේ නැති කෙනෙකුට විහිලුවක් විතරයි .නමුත් මෙහි තියෙන අර්ථය අවබෝධ කර ගන්න පුළුවන් පින්වත් පිරිසත් ඉන්නවා. සාධු සාධු සාධු !!!
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@mkudugama2880
@mkudugama2880 5 ай бұрын
🙏🙏🙏
@devikathushari3735
@devikathushari3735 2 ай бұрын
🙏🙏🙏🙏
@kwpmangalika4978
@kwpmangalika4978 Жыл бұрын
Budu piyanani ආසියාවේ wiragika hinawa oba wahanseya namaskarawewa maha muneendrayan wahansa
@indraniperera89
@indraniperera89 Жыл бұрын
Oba vahansege vachana wala karunawa anukampawa dayawa aththa bawaya Hama hadawathakatama danewa 🙏🙏🙏Hama hadawathakma suwapath wewa 🙏🙏🙏
@thanujalakmini4725
@thanujalakmini4725 Жыл бұрын
*සැක තැන් දුරු කරන එලසින් මෝ නසන* *යුධදුන් ලෙසින් මර යුධයෙහි දිවි රකින* *ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන* *නමදිම් බැතිම් සිරි සදහම් මිණි පහන* 💐💐💐🙏🙏🙏
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
උන්වහන්සේ ගැන කතාව හරි කියමු. ඔබ ගාථා කියන කෙනෙක්ද ? ඔබ ගැන ඔබට කීමට දෙයක් නැතිද?
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
@@stevemadden5961 කියාගෙන ඉමු
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
සමහර අය මලකඩ හුරන්න ආාසයි.විධිය අහනවා.සමහර අය මල කඩ එකතු කරන්න ආසයි.ඒගොල්ලො එකතු කරනවා .සමහර අය මල කඩ හූරනවා.මල බැඳෙන හැටි කියා දෙනවා. යකඩය විසිකළ විදිය සොයා ගන්න අමාරුය්... එගොඩ ගිය අය මෙගොඩ අයට එන්න කියනවාා.ඔරැවයි හබලයි එගොඩ..ඒක මෙ මෙගොඩ කියන්නෙ .
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
@@polytech7862 අං තට්ටු හරක්ගෙ ඔලුව දෙස බලනඅයට පේනවා. එවුන් ඇවිදින කොට කුර හඩ ඇහෛනවා. ඒ හැටි හරක් බලන ඈයන්ට ඒ ඔක්කොම තියෙනවා කොලුවෝ ..තියරිය ඔලුවට ආවම රහත් වගේ පේනවා..👉👉👉
@kumarakumara1001
@kumarakumara1001 Жыл бұрын
❤❤❤
@wtathula9928
@wtathula9928 Жыл бұрын
💙🙏🙏🙏💙
@nameless7278
@nameless7278 7 ай бұрын
❤❤❤
@sanjayalakmal1580
@sanjayalakmal1580 Жыл бұрын
🙏🙏🙏
@indraniwijesinghe1446
@indraniwijesinghe1446 Жыл бұрын
Muniduni dohoth mudun di namaskara karami.
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 Жыл бұрын
නමස්කාරවේවා ස්වාමින්වහන්ස ! 🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏
@priyanganithomas1803
@priyanganithomas1803 10 ай бұрын
Tharuwan saranai
@nelumamaratunge5044
@nelumamaratunge5044 Жыл бұрын
ඔඛවාහාන්සෙට දීර්ඝායුෂ 🙏🙏🙏🙏🙏
@merinjayathilaka1398
@merinjayathilaka1398 Жыл бұрын
Sadu sadu sadu
@51lanka
@51lanka Жыл бұрын
උන්වහන්සේ හරි . උන්වහන්සේ නොකියා කියන්නේ "අනිච්ච " ගැන . එනම් දේවල් හෝ පුද්ගලයන් අපි කැමති අකාරයට තම වසගයේ තබාගන්න බැරි බවයි එසේ තබා ගනිඉමට බලාපොරොත්තුව වනාහි ... දුකට හේතුවයි .. දුක නැති කිරිමට නම් අපේක්ෂා අත හැරිය යුතුයි .. අපේක්ෂා අසාර හෙවත් අනර්ත්ත බැවිනි
@KumariWijethunga-sb9kt
@KumariWijethunga-sb9kt 10 ай бұрын
Namash kara weva samiduni
@hirusl5943
@hirusl5943 11 ай бұрын
MAMATH ADA HAMMBA KARALA ADA JEEWATH WENAWA ..................................
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 Жыл бұрын
ස්වභාවධර්මය විසින් ලබා දුන් ජීවිතය තුලදී තමන්ගේ අධ්‍යාත්මය හඳුනා ගැනීම . වෙනත් කෙනෙකු ගෙන් කිසිවක් බලාපොරොත්තු නොමැති ව කටයුතුවල යෙදීම. ඔබවහන්සේගේ දේශනා වලින් සමාජයක සියලු දෙනාට ම යම් පනිවිඩයක් ලැබෙනවා .තථාගත බුදු හිමියනේ 🙏 ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 9 ай бұрын
Wishwaye Ati Ekama Sathya Deshana ! SANDITTIKA AKALIKA Darmaya ! Mahamunidryan Wansa Keshara sinharajayanani Obawanse Jiwamana Budukeneki mage namaskaraya Wewa
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
@theekshanaarambage7287
@theekshanaarambage7287 Жыл бұрын
🙏🙏🙏
@prativaneupane-bhattarai617
@prativaneupane-bhattarai617 Жыл бұрын
මට ඔය භාග්‍යවත් වූ සින්දුව කියන එකා හොයල දියන්කො කනපැලෙන්න දෙකක් ගහන්න
@arunalife4194
@arunalife4194 10 ай бұрын
Gahanna warenko.koged ubt inne
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Oba vahanseta maga namaskaraya wevaa tharuvan saranai deergayusa labevaa loka samastha sukino bavantho sadu sadu sadu
@مناالطقعان
@مناالطقعان Жыл бұрын
SADU SADU SADU🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏
@eppasindu1314
@eppasindu1314 Жыл бұрын
🙏
@udaradilan9313
@udaradilan9313 7 ай бұрын
මගේ නමස්කාරය වෙවා
@tiron5700
@tiron5700 Жыл бұрын
මනුස්සයෙක් නතර කර ගත්තහම ඒ උතුම් මනුස්සයාගේ ප්‍රඥාව nisha මනුෂ්‍යයෝ එකතු වෙන්නේ abaya ඔබතුමාට දීර්ඝායුෂ රට ජාතිය අනාගතය සතුටින් සමගියෙන් සමාදානයෙන් රැකියාවෙන් ජීවත්වෙන මිනිස්සු බවට පත් කිරීම සඳහා ඔබ වහන්සේ කරන කැප කිරීම ඉදිරි අනාගතයේ සියලුම දෙනා ඔබට නමස්කාර කරනවා මොකද ඔබතුමා බුද්ධත්වයට පත් වෙච්ච උතුම් හදවතක්!
@ranjanwijerathna6398
@ranjanwijerathna6398 Жыл бұрын
This a good speech , give some remedies or advice how to give up hops and minimised the suffering inner mind.
@DarmaVeherage-yy4xn
@DarmaVeherage-yy4xn 10 ай бұрын
LM
@NilushaWeerasinghe-t6z
@NilushaWeerasinghe-t6z 11 ай бұрын
Sadu...sadu🙏
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 Жыл бұрын
අපේක්ෂා... බලාපොරොත්තු ඇති බව ලෞකිකයි...සසර දුක ගමනක... බලාපොරොත්තු රහිත අපේක්ෂා නැති දිවිය.. ලෝකෝත්තරයි..සසර දුක කෙළවරයි. සජීවී බුද්ධ දේශනා ශ්‍රවණය තුලම...
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
අගෙයි!
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
@@stevemadden5961 අගයන අයත් ඇති නේද..ඒවා ගන්න අයත් ඉන්න එකේ..
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
@@polytech7862 අදාලනම් ඔයා හිතන සිරි ධම්මටයි කියන්න ඕන.සසනය නසන උනුයි රකින්නට එන මම වගේ comments කාරයොයි තමයි ශාසනය විනාශ කරන්නෙ කියන එක දැක ගන්නයි ඕන..
@chamindagamage9078
@chamindagamage9078 Жыл бұрын
THE ILLUSION OF OUR MIND.🙏🙏🙏
@kasuntharaka4713
@kasuntharaka4713 Жыл бұрын
Theruwan saranai ape hamuduruwanta
@Oshanee-nw7qr
@Oshanee-nw7qr Жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස 🙏🙏🙏
@akilajayasooriya464
@akilajayasooriya464 Жыл бұрын
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
@indukumarikumai1292
@indukumarikumai1292 Жыл бұрын
💖🙏💖🙏💖🙏💖🙏💖
@dineshchathuranga3524
@dineshchathuranga3524 9 ай бұрын
මෙි දේශණා වලින ඵලයක් නැත්නමි අහන්නෙ නැතුව හිටියනමි ඉවරයිනෙ මෙි කියන දේවල් වලින් අපිට මොනව හරි හොදක් වෙනවනමි එහෙම වෙන අපි මෝඩයොනමි එකත් අපේ ගැටලුවක් කියල හිතගෙන අහක යන කුණු ගැන හිතන්නෙ නැතුව සුන්දර බණක් අහගෙන සැපේ ඉන්න..බුද්ධිමත් අයට මෙි බණ ගැපපෙන්නෙ නෑ කනගාටුවක් තියෙනව අැත්ත කියල අහන්නෙ දකින්නෙ මිනිස්..සු..අැත්තමද ...අනේ සංසාරෙ..
@chandranijayamaha8928
@chandranijayamaha8928 Жыл бұрын
NAMADIMI BUDUSIRIPA SADU SADU.
@shiranthiwithanage8341
@shiranthiwithanage8341 Жыл бұрын
JIVITHETA WADAGATH KARUNU THERUWAN SARANAI
@chandirajapaksha3619
@chandirajapaksha3619 Жыл бұрын
🙏🙏🙏
@sanjeewabandara2953
@sanjeewabandara2953 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayam1429
@jayam1429 Жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! උන් වහන්සේ කියන දේවල් සමහර කුහක මිනිසුන්ට වැටහෙන්නේ නැහැ .. උන් වහන්සේ බණ කියන්නේ සිතට.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thamaraseewd5097
@thamaraseewd5097 Жыл бұрын
අනේ අපා ගාමියෝ
@mahi_rj
@mahi_rj Жыл бұрын
​@@polytech7862 පව් මේ පුද්ගලයා 😂 ඔබ ගැන අපිට අනුකම්පාවයි මිතුර
@AravindaDisa-pf1it
@AravindaDisa-pf1it Жыл бұрын
ගෞතම බුද්ධ රාජ්‍ය නොවටහාගත් කාලකණ්නි මූ මැරුණම ආයෙ අඩාගෙන වරෙව්..
@prativaneupane-bhattarai617
@prativaneupane-bhattarai617 Жыл бұрын
@@mahi_rjමේ මිතුරෙක් නෙමෙයි රුපියල් පනහට කමෙන්ට් ගහන උමංදාවෙ මාකටින් ටීම් ඒකේ එක්කෙනෙක්
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Mr jayam obatumage adahasa hariyatama hari
@GOLDBUDS2024
@GOLDBUDS2024 Жыл бұрын
Gotama budun wahanse deshana kala sri shadarmaya edat adat sathyai ē sir saddramaya me hamuduruwanta wenas karanna be
@GOLDBUDS2024
@GOLDBUDS2024 Жыл бұрын
Yes it is true
@kalharikaluarachchi8335
@kalharikaluarachchi8335 Жыл бұрын
🙏
@nadeeshathissera9033
@nadeeshathissera9033 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MGurugoda-sg5dq
@MGurugoda-sg5dq Жыл бұрын
🌹🌹🌹
@kmb5807
@kmb5807 Жыл бұрын
ඇත්තටම හරි අද බනක් අහද්දි සාධු කියනවා හැරෙන්න වෙන මගුලක් නෑ...ඉතින් එච්චර යි
@raamteldeniya2550
@raamteldeniya2550 Жыл бұрын
Reverend Swaminwahansa you are leading innocent people to be enlighten. You will be protected by Triple Gem !!!
@nishwijetunge8843
@nishwijetunge8843 Жыл бұрын
සෑම මනුෂ්‍යයෙකුට අයිතිය තියෙන්නේ තමාව මොක්ෂයට පත්කරගන්න පමණයි 🩶🤍🩶
@roh1230
@roh1230 Жыл бұрын
Maha Munindrayan wahanseta mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌺🌸🌹🌸🌺🌸❤️
@Trips_With_Dulan
@Trips_With_Dulan Жыл бұрын
❤❤
@dinusharanawaka1473
@dinusharanawaka1473 Жыл бұрын
🙏🙏🙏
@ramyarajapakshe6970
@ramyarajapakshe6970 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@udayakumara3257
@udayakumara3257 Жыл бұрын
සත්‍ය වචන.....
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 27 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 44 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 40 МЛН
Sita Nidahas Karaganimu - - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
44:00
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 287 М.
2024 09 01 vipassana bhawana
1:21:17
Siri Sadaham Ashramaya
Рет қаралды 14 М.
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 27 МЛН